'' මෙහෙම ගියොත් මාලිමාවට හැමතැනම ඔහොම තමයි...''

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 53

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 4 дні тому +24

    True colors of JVP coming out one by one., People will realize how foolish they have been to vote for them

  • @Ticktopapi
    @Ticktopapi 4 дні тому +5

    Good analysis , cheers

  • @amilaabeysinghe1439
    @amilaabeysinghe1439 3 дні тому +7

    හරිම සමබර අදහස් දැක්වීමක්. තාර්කික යි.

  • @DamikaPerera
    @DamikaPerera 4 дні тому +10

    දුර්වලකම් එමටයි මොවුන්ගේ .ඔබගේ කතාව 💯/💯👍🙏

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 дні тому

    Sepal well appreciate these advance discussions

  • @naturesl1329
    @naturesl1329 4 дні тому +20

    තේරෙයි කල්යයි. ඇත්ත කතා කරනවට respect ❤❤❤❤

  • @keerthipala7438
    @keerthipala7438 3 дні тому +3

    මාලිමාව ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක්.

  • @ritaranjani5469
    @ritaranjani5469 22 години тому

    I like

  • @erangadilhan1806
    @erangadilhan1806 3 дні тому

    A good content and well explained the context.

  • @ThilinaGayan-i8m
    @ThilinaGayan-i8m 4 дні тому +1

    Wow, great speech

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 4 дні тому +1

    ✔ 👍

  • @GihanKarmal
    @GihanKarmal 4 дні тому +1

    Great

  • @sisirawijesingha
    @sisirawijesingha 4 дні тому +1

    ❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻🙏

  • @MangalaMannapperuma
    @MangalaMannapperuma 4 дні тому

    Excellent for your comments

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee 2 дні тому +2

    මම අනුරට දුන්න ආයදෙන්නෙ නෑ දෙන අයවත් වලක්වනව එකෙන්ම

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 4 дні тому +1

    👍👍👍

  • @ranjithanura520
    @ranjithanura520 4 дні тому +1

    සුබ නව වසරක් වේවා.

  • @dkwnawala8336
    @dkwnawala8336 4 дні тому +1

    Happy new year..

  • @NoelWinsiri
    @NoelWinsiri 4 дні тому +1

    happy new year.

  • @anubandaranayake8449
    @anubandaranayake8449 4 дні тому +8

    ඔයා අපක්ෂපාති මධ්‍යකරණයට අපි කැමති ❤

  • @NoelWinsiri
    @NoelWinsiri 4 дні тому +1

    Happy near.

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 дні тому +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @Gadgetrauma
    @Gadgetrauma 4 дні тому +26

    අපි රනිල්ගෙ පාක්ෂිකයින්.නමුත් අලුත් චින්තනයක් හදන සේපාල්ගෙ හැම video එකක්ම නැවුම් අත්දැකීමක් අපිට ගේනවා.අර ගූ සුදා වගේ උන් නන් විෂබීජ 👍

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 дні тому +1

    නියම osho පන්නයේ විවේචනය k .🌎🌷

  • @ThilangiPerera
    @ThilangiPerera 4 дні тому

    ❤❤❤❤❤❤❤

  • @zigmaeducation1143
    @zigmaeducation1143 4 дні тому

    Niyamai

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 4 дні тому +24

    නලින් ද ජයතිස්සලගෙන් අහන් නැතුව වාතයක්වත් අරින්න බැරි අයට මේ වගේ දෙයක් කරහම මීක් නෑ
    කෝ දැන් වැඩ්ඩ නලින්ද ගෙ වැඩ?

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 дні тому +4

    නියම විවේචනය k හරිම සාරවත් 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @Premasiri-z2f
    @Premasiri-z2f 4 дні тому +3

    ඔබගේ පැහැදිලි කිරීම නිවැරදියි පුද්ගලික අවකාශය පොදු අවකාශය ලිම් මැඩි අවකාශයවශයෙන් අලුතෙන් එකතු කරන්න!jvp එක වමට සිග්නල් දාලා දකුණට යන ගමනක් මහජනයා බලාපොරොත්තු වුණේ ඕක නෙමෙයි ඔබ නිවැරදියි.එයයි සත්‍ය .. .මැතිවරණයට පෙර තිබූ අදහස් දැන් වෙනස් බව ඒ අයගේම ප්‍රකාශන අනුව ඉතා පැහැදිලියි මෙය රටට අහිතකරයි.

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 3 дні тому +2

    Ubalath monatharam modayoda.apinam mulasitama mungena dannawa.

  • @pabasaravimukthi
    @pabasaravimukthi 4 дні тому +8

    සේපාල් මහත්මයා මම අභියෝග කරනවා පොහොර ප්‍රශ්නෙදි ආණ්ඩුවට රංවලගේ ආචාර්‍ය බව මෙන්ම ඔහුගේ හැකියාව ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන්. හරිත ගොවිතැන ගැන සංකල්පය ගෙනාවේ JVP ය. පස්සේ ඔය ගෝඨාභය හඳුවන් දුන් කාබනික ගොවිතැන සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ගත්තේ රංවලගෙන්. ඒ තරමට පක්ෂය විසින් මිනිහව වැඩ්ඩ කරලා පෙන්නුවා. රංවලගේ සහ තවත් එක් පුද්ගලයෙක් සතුව පමණලු එවක කාබනික ගොවිතැන සාර්ථකව තිබුණේ. ඔබතුමාට නම් මූනට හිනාවකුත් එයි මොකද ඔබතුමා හොඳින්ම දන්නවනේ එහෙම දේවල යථා තත්වය. ඉතින් ඔය රංවලව හමුවෙන්න නිතරම හමු වෙන්න ආපු දෙන්නෙක් තමයි රතන හාමුදුරුවෝ සහ ජෙනරල් ශ්‍රවේන්ද්‍ර සිල්වා. රංවල සම්බන්ධයෙන් නම් කිසිම ලිහිලක් නම් දෙන්න එපා. මොකද මේක ඔය කොටු පැනිල්ලකට වඩා අතිශය දරුණු වංචාවක්. මම ඔබතුමාව දැඩි ලෙස විශ්වාස කරනවා. මම වැදගත් කරුණු සහිත ලිපියක් ඔබතුමන්ට එවුවේ. ඒ අනුව ඕක තවත් විශ්ලේෂණය කරලා තහවුරුවක් ලබාගෙන ඒක මහජනතාවට ඉදිරිපත් කරන්න. රංවලගේ ආචාර්‍යය උපාධිය ගෙන්වාගන්න ඔහුට කාලයක් දෙමු තව. නමුත් කවදාවත් ව්‍යාජ සහතිකයක් ගෙනාවොත් මිස සත්‍යය සහතිකයක් ඉදිරිපත් කරන්න බැහැ. ඒක ගැන මට 200% විශ්වාසයි. ඒ වගේම ඔබතුමන්ට සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා මේ වැඩකටයුතු තවත් සාර්ථකව ඉදිරියට ගෙනියන්න.

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 4 дні тому +5

    අනුරට බෑ බෑ

  • @PriyanthaPayagala
    @PriyanthaPayagala 4 дні тому +5

    නලීන්ද දනිස්සෙන් උඩට ගනීද?

  • @JayarajaSinha
    @JayarajaSinha 4 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤😂🎉🎉🎉❤❤❤❤❤❤

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 4 дні тому +6

    3% ට එකපාරටම ලැබුන පිම්ම දරාගත නොහැක

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 дні тому +5

    Obage viggrahayan harima barai

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 дні тому +3

    Harinam anra nalindala oben igena ganna oni sudaththa lagata giyoth ara girau dennata una de dannawada danne ne

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 дні тому +2

    Labana nawa wasara denumin janaya posath kereemata sakthi labewa

  • @AnurasiriBandara-i1r
    @AnurasiriBandara-i1r 4 дні тому +4

    සේපාල් සහෝදරයා අනිවාර්යයෙන්ම ඔය කලහාකාරි ලෙස හැසිරුනේ සජබෙ⁣ නලින් බන්ඩාරගේ ගෝලයන් වෙන්න ඕනේ

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 дні тому +2

    මෙය බලන අය මෙය share කරන්න .මිනිස්සු දැනුවත් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම ❤🌷🌎

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 4 дні тому +5

    ඔබට .සුබ .අලුත් .අවුරුද්දක්
    වෙවා.සවුදි.අරාබියේ .සිට

  • @devagewijeratne6937
    @devagewijeratne6937 4 дні тому +2

    Reincarnation.

  • @warunagunawardana3396
    @warunagunawardana3396 4 дні тому +3

    Tharunayan mewa balannama oni

  • @SumalinPerera
    @SumalinPerera 4 дні тому +6

    NPP Europa 🇮🇹 🇩🇪 🇨🇵 🇪🇺

  • @samp-z6v
    @samp-z6v 4 дні тому

    ❤❤❤❤