Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ammoooo akke ekanam pissuvakkkk🥹❤️✨
මේ ගීතයට මෙච්චර අලංකාර එක්කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා💜️💜️💜️
ඒක ඇත්තක්....❤️🍁
එකනේ.භාවනා කරනවාවගේ
ekane dukai e gana nam :(
ශ්‍රියා ගෝශාල්ගේ හඬට බොහෝසේ සමාන හඬක් ❤.පුදුමාකාර ලස්සනක් ගායනයක් 🥰🥰
පිස්සු හැදෙන voice එකක්
Beautiful and wonderful
කන පින් කරලා මේවා අහන්න ❤️🩹
එයාගෙ voice එකනම් භාවනාවක් වගේ❤️. බොරුවට කෑ ගහන සිංදු වලට වඩා මේ වග්වෙ අයටයි තැනක් දෙන්න ඕන❤️
ශ්‍රියා ගෝෂාලගේ හඩට සමානයි. හරිම ලස්සන යි. මිහිරි ගැයුමක් 🌹🌹🌹සුබ පැතුම් නංගි ❤️❤️❤️
පෙනුමත් ඒ වගේ ❤
Ohhh may godddddddපිස්සු මට දෙයියනේ කවුද මේ මැනික
අැත්තටම ගොඩාක් හිතට දැනෙන ගායනයක්...මේ පද වල අර්තය ගොඩාක් ජීවිතයට සමීප නිසා ඔබේ ගායනයත් එක්ක වෙනම ලෝකයකට යනවා..ගොඩක් පිං ජීවිතයේ මෙතෙක් ලැබුනු වටිනම දේට ඔබගේ වචන හරහා පද ගැලපුමට උපරිම සාදාාරනයක් ලබා දුන්නට..❤❤❤❤❤
ලස්සනයි සුදු මැණිකෙ ඔයාට හරි වටිනවා...මගේ ඇස් දෙකට කඳුළු ආවා හැඟීම් බරයි ඒ තරමට...
ඒ කටහඩට ආදරෙයි..... ❤❤❤❤❤❤
කුමන මායාවක්ද මේ... ❤❤❤
හරිම ලස්සනයි පුතේ කියන්න වචන නෑ බුදුසරණයි
අවාසනාවකට මේ වගේ ලමයි ලංකාවේ උඩට එන්නෙ නෑ.. හෙලුව පෙන්නගෙන නටන එවුන් හැමතැනම වැජඹුණේ..😢😢
ඒක නම් ඇත්ත dear
Aththa
Definitely yes. She is the best out of all new comers. I note that she find it difficult to hone her career cos she does not exhibit her body parts.
ඇත්ත 😢
Sampurna aththa ❤❤❤❤
❤ හරිම මිහිරියි 😘🤗
මම නමි පිස්සු හැදලා වගේ අහං ඉන්නේ.මෙි කෙල්ල නමි පිස්සු වක්.ඇස් වහන්ම ඉන්න සුදු මැණිකේ ❤love you so macha my dayer
හරිම ලස්සනට ගලාගෙන යන සින්දුවක්
ගොඩක් ලස්සනයි මැනික ජයවේවා ගොඩක් පින් ඔයාට
ජෝතිපාල හිටියා නම් කරේ තියන්...වර්ණනා❤❤❤❤ ....කරන්නේ 🎉🎉🎉🎉..ලස්සනයි ..nango....ජෝතිපාල මහත්තයා ටත් අභියෝගයක්❤❤❤❤❤
ජෝති"අඬන්නෙ ඇයි සුදුමැනිකේ කියන්න පන මාගේ" කියල ගයද්දී හිත බිමට කඩා වැටෙනවාආක්ශාගේ ගායනය විශිෂ්ටයි ඒකෙ දෙකක් නෑඒත් හැඟීම් ගායනයයි අලංකාර ගායනයි කියන්නෙ දෙකක්.ජෝති ගැයුවේ හැඟීම්.. අදටත් ඒ පද පේලි ඇහෙද්දී ඒ පද වල තියෙන බර හැඟීම් පපුවට දැනෙන්නේ ඒ නිසයි.ඒහෙම legends ලට තරඟයක් නෑ කාගෙන්වත් කොහොමත් 👍
ape jothi 💛🌷
Yako ekale jothi sing karaddi wage newe sound, mic, okkoma quality 💯% wedi jothi voice original ekak ban
Agreed@@virajdhananjayadinuviraj
@@virajdhananjayadinuviraj ඇත්ත..❤
Cannot be compared to this voice for this song! Best version ever as same as the blind auditions in Voice!
කියන්න වචන නැ ❤❤❤❤hadawathima ආදරෙයි හරිම ලස්සනයි
සුපිරි යි ....
හාරීම.ලස්සනයි.දුව.ඔයාගේ.මිහිරි.hada.මට.අහගෙන..ඔයාව.හොයිගෙන.එන්න.හිතෙනවා❤❤
Me kellata thenak aran deepallako...patta talent ekakne meyage❤.
හරිම ලස්සන ගායනයක්ඔබට තෙරුවන් සරණයි
ලස්සනයි හරිම ලස්සනයි ,ජය වෙවා
ලස්සනයි 💙
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි. තෙරුවන් සරණයි
ගොඩක් ලස්සනයි ❤❤
හෙළුවෙන් නටන එවුන්ට ඔයා හොද ආදර්ශයක් දුවෙ ඔයා අනර්ගයි ඉස්තරමි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍
ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මම❤️ හැමදාම ලස්සනට හිනාවෙලා සතුටින් ඉන්න මැණික ❤️❤️🌹🎵
wow,niyamai
Lovely voice ❤❤❤❤
නියමයි ! අහගෙන ඉන්න පුලුවන් ,විදින්න පුලුවන් කටහඩක් ඔයාට තියෙනවා .අලුත් දෙයක් කරන්න.ජයම වේවා .
ඔහොම කරන්න එපා පිරිමි බඩවෙනවනෙ අප්පා..❤❤❤❤
මේ සිංදුව අහන අහන හැම පාරම ඇස් වලට කඳුලු එනව පුදුම තරම් ලස්සනයි ❤
ආශ්කා කුලතුංග ...❤❤ ඒකනං ඉතිං සුපිරියක්ම තමා....නියමයි....❤❤
ඔයාගේ හඩට ආදේශක නැ. පළවැනි පාර දැනුන ඒ ෆිලින්ග් එක අදටත් දැනෙනවා ඔයාගේ වොයිස් එකත් එක්ක
❤
අනිවාර්යයෙන්
ඒ හඬ❤
හරිම ලස්සනයි අතිතයට ගියාවගෙයි
මගෙ.සුදුමැනිකටබුදුසරනයි🎉
🥰🥰🥰wow. lovely voice. keep it up
හරිම ලස්සනයි ආක්ශා ... Good luck ...
Puduma lassana voice ekak..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow ❤❤❤❤❤ beautiful voice you have ...thank you...❤❤❤
No words 😭♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
නියමයි.,.
❤❤❤සුපිරී සුපිරි සුපිරී ..
Just Woowwww😍
Perfect..amazing singing dear❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤...... weary beuti full Doni puthe obata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤
My favorite singer in sri lanka. ❤එකම ආශාවයි live show එකක් බලන එක❤
good luck. harima lassanai 👌👌❤️
ඒක මරු
හරිම ලස්සනයි ඒ voice එක ❤❤❤❤❤
ඒ කටහඩ නිවීමක්...💛
Deyyne ❤ 🌷| 🌸
අනේ හරි ලස්සනයි ...
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරීම ලස්සනයි ❤❤❤❤❤❤
Excellent thank you so much.....
අම්මෝ ඒකේ රස...🤩🤩
Very beautiful voice .blessings for the future. ❤😊janaki.
Lassanai sing karanawa oya.❤❤❤❤❤
අපි එදා ආදරේන් අහපු ලස්සන හඩක් අයේත් ආදරේන් අහනවා
Superb voice 🎉
Wow ❤️🥺
Excellent singing
Mama nam patta asa voice ekak..❤❤❤
Super talent Aksha well done
What a magical voice is this😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤️❤️❤️❤️❤️❤️❤️
Katahada hariman lassanai
මරු මරු
ඒ කටහඬ භාවනාවක් වගේ ❤
Oh! God her singing is so beautiful I was mesmerised by her wonderful voice. Listened to this several times in a raw. ❤Ur singing honey, keep up the good work. ❤❤❤😂😂😂🎉🎉🎉
Super ❤ exclent
Mn meyge song hoya hoya balnne.. ❤
Wooow wooow wooow excellent performance Ashka ❤❤
Super
No words 👌👌👌👌👌
ස්තූතියි සුදු අයියේ
සුපිරියක් ❤❤❤
❤❤❤ කියන්න වචන නෑ....භාවනාවක්....❤❤❤
Just wow❤
Anee lassani akki❤❤
සරස්වතිය❤
❤❤❤❤❤❤❤❤ආදරනීයම කටහඩ
Ekanm wenma rasak..thank you❤
Addicted 😘
Excellent voice..
Wooow
Superb ❤❤❤❤Speechless❤❤❤❤❤
What a talent 👍
Excellent 👍
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
ammoo pattma lassanai....supiriiii
wow superb
Great ledgend we had Mr.HR Jothipala ...❤❤❤
Patta voice ekak...
Niyamai kiyanna wachana na ahapu hama parakama ahata kadulak awa ❤❤❤❤❤❤❤❤
Ammoooo akke ekanam pissuvakkkk🥹❤️✨
මේ ගීතයට මෙච්චර අලංකාර එක්කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා💜️💜️💜️
ඒක ඇත්තක්....❤️🍁
එකනේ.භාවනා කරනවාවගේ
ekane dukai e gana nam :(
ශ්‍රියා ගෝශාල්ගේ හඬට බොහෝසේ සමාන හඬක් ❤.පුදුමාකාර ලස්සනක් ගායනයක් 🥰🥰
පිස්සු හැදෙන voice එකක්
Beautiful and wonderful
කන පින් කරලා මේවා අහන්න ❤️🩹
එයාගෙ voice එකනම් භාවනාවක් වගේ❤️. බොරුවට කෑ ගහන සිංදු වලට වඩා මේ වග්වෙ අයටයි තැනක් දෙන්න ඕන❤️
ශ්‍රියා ගෝෂාලගේ හඩට සමානයි. හරිම ලස්සන යි. මිහිරි ගැයුමක් 🌹🌹🌹සුබ පැතුම් නංගි ❤️❤️❤️
පෙනුමත් ඒ වගේ ❤
Ohhh may goddddddd
පිස්සු මට දෙයියනේ
කවුද මේ මැනික
අැත්තටම ගොඩාක් හිතට දැනෙන ගායනයක්...
මේ පද වල අර්තය ගොඩාක් ජීවිතයට සමීප නිසා ඔබේ ගායනයත් එක්ක වෙනම ලෝකයකට යනවා..
ගොඩක් පිං ජීවිතයේ මෙතෙක් ලැබුනු වටිනම දේට ඔබගේ වචන හරහා පද ගැලපුමට උපරිම සාදාාරනයක් ලබා දුන්නට..❤❤❤❤❤
ලස්සනයි සුදු මැණිකෙ ඔයාට හරි වටිනවා...මගේ ඇස් දෙකට කඳුළු ආවා හැඟීම් බරයි ඒ තරමට...
ඒ කටහඩට ආදරෙයි..... ❤❤❤❤❤❤
කුමන මායාවක්ද මේ... ❤❤❤
හරිම ලස්සනයි පුතේ කියන්න වචන නෑ බුදුසරණයි
අවාසනාවකට මේ වගේ ලමයි ලංකාවේ උඩට එන්නෙ නෑ.. හෙලුව පෙන්නගෙන නටන එවුන් හැමතැනම වැජඹුණේ..😢😢
ඒක නම් ඇත්ත dear
Aththa
Definitely yes. She is the best out of all new comers. I note that she find it difficult to hone her career cos she does not exhibit her body parts.
ඇත්ත 😢
Sampurna aththa ❤❤❤❤
❤ හරිම මිහිරියි 😘🤗
මම නමි පිස්සු හැදලා වගේ අහං ඉන්නේ.මෙි කෙල්ල නමි පිස්සු වක්.ඇස් වහන්ම ඉන්න සුදු මැණිකේ ❤love you so macha my dayer
හරිම ලස්සනට ගලාගෙන යන සින්දුවක්
ගොඩක් ලස්සනයි මැනික ජයවේවා ගොඩක් පින් ඔයාට
ජෝතිපාල හිටියා නම් කරේ තියන්...වර්ණනා❤❤❤❤ ....කරන්නේ 🎉🎉🎉🎉..ලස්සනයි ..nango....ජෝතිපාල මහත්තයා ටත් අභියෝගයක්❤❤❤❤❤
ජෝති
"අඬන්නෙ ඇයි සුදුමැනිකේ කියන්න පන මාගේ" කියල ගයද්දී හිත බිමට කඩා වැටෙනවා
ආක්ශාගේ ගායනය විශිෂ්ටයි ඒකෙ දෙකක් නෑ
ඒත් හැඟීම් ගායනයයි
අලංකාර ගායනයි කියන්නෙ දෙකක්.
ජෝති ගැයුවේ හැඟීම්.. අදටත් ඒ පද පේලි ඇහෙද්දී ඒ පද වල තියෙන බර හැඟීම් පපුවට දැනෙන්නේ ඒ නිසයි.
ඒහෙම legends ලට තරඟයක් නෑ කාගෙන්වත් කොහොමත් 👍
ape jothi 💛🌷
Yako ekale jothi sing karaddi wage newe sound, mic, okkoma quality 💯% wedi jothi voice original ekak ban
Agreed@@virajdhananjayadinuviraj
@@virajdhananjayadinuviraj ඇත්ත..❤
Cannot be compared to this voice for this song! Best version ever as same as the blind auditions in Voice!
කියන්න වචන නැ ❤❤❤❤hadawathima ආදරෙයි හරිම ලස්සනයි
සුපිරි යි ....
හාරීම.ලස්සනයි.දුව.ඔයාගේ.මිහිරි.hada.මට.අහගෙන..ඔයාව.හොයිගෙන.එන්න.හිතෙනවා❤❤
Me kellata thenak aran deepallako...patta talent ekakne meyage❤.
හරිම ලස්සන ගායනයක්
ඔබට තෙරුවන් සරණයි