Doctor ape ballage pitupasa kakul deke handi dekama idimila.wathura gedi kiyla thamai kiyanne.eth ekkama ega kasanawa adika gandakuth enawa.meka barawa panu rogaya wenta puluwanda...eka parak beheth karama hoda una auruddakata passe dan ayema a lede haduna beheth karata hoda wenne ne please doctor pilithurak labadenna.
oya lakshana tika thamai ape ballatath thibbe iye nathi una nahaye nui piti passe nui kalu patata giya mata kiyanawada leda mukadda kiyala adatath danna lede mukadda kiyala hama dama dotta gawata ranna giya injassan dawasata 5ha gane vidda seyain dunna ethakotath balla bath kawa avida ganna bariwa hitiye ekai dotta gawata aran giye le 2k gaththa dekama auwak na kiuwa eda ekata wada meka hodai kiuwa agata pana nathi eka vitharai kiuwa ita passe chu yanna gaththa ita passe garbasha aulak kiuwa ekata beheth kara masa thumak eka digata beheth kara api kiuwa beheth karala kohema hari hoda karala denna kiyak giyath kamak na kiyala ha kiuwa ita passe kiuwa pawo eka wenna athi kiyala iye maruna aiya cl karala banna danwath kiyanna lede kiyala danna kiuwa lede aiya bannata passe kiuwa beheth karpu salli tika ai dennam kiuwa mewage thirisan dottalath me rate innawa salli dalata lobanam api beheth karanna iye balla nathi una lede danna kanek innawa nam kiyanne plzz 🙏balla kapala kotala lede hoya ganna onnathi nisa ehema kare na karanna ba danatath dara ganna ba 😓thawa ballek innawa utath hadei da danna danna kenek innawanam kiyanna plzzzzzzzzzzzzzzxx🙏
ස්තූතියි සර් ඉතාමත් වැදගත්
දරැවන් මෙන් අපි ලගම තියාගෙන අපි සතුටක් විදිහ
අපේ සුරතලා රැක ගන්න දෙන මේ වටිනා අදහස් වෙනුවෙන් ගොඩාක් ස්තූතියි ❤❤
Thank you soo much doctor ❤❤❤
Very useful ❤
Doctor ape ballage pitupasa kakul deke handi dekama idimila.wathura gedi kiyla thamai kiyanne.eth ekkama ega kasanawa adika gandakuth enawa.meka barawa panu rogaya wenta puluwanda...eka parak beheth karama hoda una auruddakata passe dan ayema a lede haduna beheth karata hoda wenne ne please doctor pilithurak labadenna.
අපේ බලු පැටිය මල්පහ කරද්දි filaria පනුවා වගේ යාරයක් විතර පනුවෙක් ආවා පනුබෙහෙත් දුන්නා මාසයක් ඉවර නෑ පනු බෙහෙත් දිලා අද ආයෙත් පනුවෙක් හිටියා මලපහ කරද්දී ඒකට මොනවද කරන්න පුළුවන් ඩොක්ට
Mage ballata filaria panuwo hadila sir..eya dan kanneth na..kettuma wela..dan beheth denwa
මේ ඩොක්ටර් ගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද please?
+94 77 225 7303
Docterge no eka dennawada docter kiyna roga mage babata haduna.opration ekakut kla.
මගෙ අලුත් බලු පැටියර මාසයයි වයස...! එයා මළ පහ කරන්නෙ නැහැනෙ! හොදට කිරි බොනව! මූත්‍රා කරනව! නමුත් මළපහ කරන්නෙ නැහැ! අම්මගෙන් වෙන්කරල අරගෙන ආපු දවසෙ මළ පහ කරා! එදා ඉදන් දැන් දවස් දෙකක් ! තාම මළ පහ කරේ නෑ! හේතුව මොකක් වෙන්න පුලුවන් ද
පණු බෙහෙත් දුන්නද, බඩවැල්වල අවහිරතාවයක් වෙන්නත් පුළුවන්..
අපේ බල්ලා දැනට සතියකට විතර කලින් නැති උනා එයා labrador කෙනෙක්. අන්තිමට බෙහෙත් කරපු තැනින් කිව්වෙ පෙනහලූ වල බරවා පනුවො හැදිලා කියලා ,හැබැයි එයාට අමාරු උනේ නැති වෙන්න දවස 3කට විතර කලින් එතකන් අපිට පේන්න කිසි ලෙඩක් තිබ්බෙ නෑ. හොදට කෑම කෑවත් එක්ක ඇගට පන නැති ගතිය විතරයි තිබ්බෙ. පලවෙනියට බෙහෙත් ගන්න ගියපු තැනින් කීවේ බල්ල කන නිසා බරපතළ ලෙඩක් නෑ කියලා. එතනට 3පාරක් වගෙම අරන් ගියා එයා පන නැතුව වගෙ ඉන්න නිසා හැමවෙලෙම කිව්වෙ ලොකු ලෙඩක් නෑ කියලා. අපි xray ගන්න කිවාටවත් ගත්තෙ නෑ. ඉට පස්සෙ එයාට හුස්ම ගන්න අමාරු උන හින්දා කැගල්ලෙ අරන් ගියා. එතන නවත්තලා ඉලග දවසෙ බල්ලා නැති උනා එතනින් කිව්වෙ දවස 2කට විතර කලින් ගෙනවානන් මොනා හරි කරන්න තිබ්බා කියලා 🥺🥺😭
මන් මේක කිව්වෙ කාගෙ හරි බල්ලෙක්ට ඔය වගෙ ලෙඩ තියෙනවා අනිවාරෙන් හොදට බලන්න නැත්තන් ඒ සත්තු නිකරුනේ මැරිලා යනවා. බල්ලට උන වගෙ තියෙනවා නන් බරවා checkup එකක් කරන්න අනිවරෙන්
oya lakshana tika thamai ape ballatath thibbe iye nathi una nahaye nui piti passe nui kalu patata giya mata kiyanawada leda mukadda kiyala adatath danna lede mukadda kiyala hama dama dotta gawata ranna giya injassan dawasata 5ha gane vidda seyain dunna ethakotath balla bath kawa avida ganna bariwa hitiye ekai dotta gawata aran giye le 2k gaththa dekama auwak na kiuwa eda ekata wada meka hodai kiuwa agata pana nathi eka vitharai kiuwa ita passe chu yanna gaththa ita passe garbasha aulak kiuwa ekata beheth kara masa thumak eka digata beheth kara api kiuwa beheth karala kohema hari hoda karala denna kiyak giyath kamak na kiyala ha kiuwa ita passe kiuwa pawo eka wenna athi kiyala iye maruna aiya cl karala banna danwath kiyanna lede kiyala danna kiuwa lede aiya bannata passe kiuwa beheth karpu salli tika ai dennam kiuwa mewage thirisan dottalath me rate innawa salli dalata lobanam api beheth karanna iye balla nathi una lede danna kanek innawa nam kiyanne plzz 🙏balla kapala kotala lede hoya ganna onnathi nisa ehema kare na karanna ba danatath dara ganna ba 😓thawa ballek innawa utath hadei da danna danna kenek innawanam kiyanna plzzzzzzzzzzzzzzxx🙏
Kiyanna
Ser magegawa rottweiler masa 4 ka patiyek innawa eyage pitipasa kakul deke walalukara Gavin namenawa ekata maoakda keranne kiyala dennako
මගේ බල්ලා රොට්වයලර් කෙනෙක්.ටික් ෆීවර් හැදිලා බෙහෙත් කරලහොද වෙලා චොක්ලට් කෑල්ල දුන්නෙ මාස හතරකට කලින්.දැන් ආයෙ උදාසීනයි කෑම කන්න රුචිය අඩුයි කනව එත්. අඩ අඩ ඇවිදිනවා බිම හාරනවා.උන නෑ 38.4 තියෙන්නේ.බිම හාරනව ඇදවල් යටට එහෙම ගිහින්.මෙක මෙ ලෙඩෙ වෙන්න පුලුවන්ද ඩොක්ටර් එයාට හීට් එක ඇවිල්ල දැන් මාසයක් වගෙ එ. නිසා එයගෙ හොමොන වෙනස් විමක් කියලයි මෙහෙ ඩොක්ට් කිව්වෙ.
Doctor අපේ බලුට බරවා තියෙනව කියල කිව්වා. ඒකට දැන් බෙහෙත් කරනවා. නමුත් දැන් එයා හොඳටම කෙදිරි ගානව ඒ වගේම ගැහෙනවා. ඒකට පිලියමක් නැද්ද?මේ තියෙන්නේ එයාට දැනට දෙන බෙහෙත්..
Microdox DT 1 1/2 mane
Methyl prednisone 4mg 1 bd
Neurobion 1 bd
Barawa panuwo honda witharak me roga lakshana enne naha.. wenas thathwayak wenna puluwan
ඩොක්ටර්ගේ Clinic එක තියෙන්නේ කොහෙද? මට මෙයාව පෙන්නගන්න ඕනි @@PetTvSL
Dr mata ikmanata danaganna puluwanda mage balla hondata hitiya iye rath kisima awlak thibbe naha . Ada ude balanakota ballage issaraha kakul dekama idimila kedhiri gaanawa
0772257303 please contact
Doctar mage balu patiyt dn aurudu එකහමාරක් withar wenw..eya iye idl eka partm nagitan iddi bimat adgen watenw doctar ...ekko agata pana na wage inne ...as kadn watila wage ..habai kanw doctar eya ..eunt kisi active gathiyk na ..ane dr. Ai kiynnko ehem adgena wetenne ...mokak hri behethak thiyenwd dr ekt karann..plz rply 🥺
ඩොක්ට මගේ ජමන් ශපට් බලු පටියා ගෙදර ගෙනත් මාසෙකින් නැති උනා. එයාට කිනිතුලු උන වගේ කියලා තමයි කිව්වේ. එයාගේ මල පහ කලුවට ගියේ. මුත්‍රා කහ පටයි. එයා මැරුන දවසේම එයාගේ තවත් පැටියෙක් ඉතුරු වෙලා ඉදලා ගෙනාවා. එයා ගෙනත් දැන් දවස් හතරක් වගේ. එයාටත් ඒ වගේම ලෙඩ වගේ ඇයි එහේම වෙන්නේ කියලා කියන්න ඩොක්ට මේ පැටියවත් මට බේරගන්න බැරි වෙයිද 😢😢😢
ඒ පැටියට කෑම කන්න පිරියකුත් තිබ්බේ නෑ. ඇදන් යට පුටු යට තමයි නිදා ගත්තේ
0772257303 Please contact
38.4 උශ්නත්වය තියෙද්දි මේ රෝගය වෙන්න පුලුව්න්ද ඩොක්ට
Una me rogaye lakshanayak nowe
ඩෙක් ට කන් ටැ ක් නම් බර යක් දාන්න
0772257303 please contact
ඩොක්ට ගෙදර බල්ලා ඩොක්ට ගාවටමයි බෙහෙත් ගන්න එක්කරන් එන්නේ මේ දවස් වල රස්නේ වැඩි උනත් බල්ලා අව්වට ගිහින් ඉන්නවා එක නවත්තන්නද
Ane mta me docter ge number eka puluwan nm denn
0772257303
Dawas keeyak meka tiyenawada?
Kana bona eka adu naha neda?
ජර්මන් ශ්පට් කෙනෙක්ට බත් සමග මී කිරී දෙන්න හොදද්
Gataluwak ne