Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 501 | 2024-12-15 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 158

  • @titiit5403
    @titiit5403 14 годин тому +74

    නියමයි ෂෙරින් ඔයා සත්සරනිට උදවු කරන්න ඔය හෙක්ටරයට මොන හයියක්ද එලවල දමන්නැතිව

  • @WajiraHewage
    @WajiraHewage 15 годин тому +41

    බතලයට උනේ මරු වැඩේ😂😂😂😂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 14 годин тому +85

    කවුද ඇනි අමිමාට ආදරේ යාලුවනේ .💖💖💖

  • @PushpaHemalatha
    @PushpaHemalatha 15 годин тому +44

    මේ කතාව හරිම ආසාවෙන් බැලුවේ සත්සරණි ජගත් එක්ක ලමා නිවාසෙ ඉදලා ආපු. දවසෙ දෑන්නමි වැඩක්ම නෑ

  • @manelkanthi150
    @manelkanthi150 15 годин тому +70

    මම නම් අප්පච්චි ගෙ කථාව යි, කියන ගීතයි අහන්නෙම නෑ. ඒවා අත්හරිනවා.. කථාව ලියන එකාට පිස්සු. වැඩක් නැති ඒවා දමල කාලය මරනවා.. හොදටම පිස්සු.

  • @DhanujaNipuna
    @DhanujaNipuna 13 годин тому +20

    මෙි කතාව ටානියා මැරෙන්න ඔිනේ හෙක්ටරයා හිරෙ යන්න ඕනෙ

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 13 годин тому +19

    ටානියා හෙක්ටරය මට පෙන්න බැ 😁

  • @PriyankaPriyanka-v1v
    @PriyankaPriyanka-v1v 15 годин тому +25

    අදනම් තනියම හිනාවුනා

  • @nirashacooray3626
    @nirashacooray3626 16 годин тому +44

    මේ කතාව ලියන කෙනාටත් පිස්සු, රඟපාන අයටත් පිස්සු. බලන අපිට ඊටත් වැඩිය පිස්සු. වැඩ කාරයෝ සහ හෙක්ටර්යා තමයි ප්‍රධාන චරිත. එපා වෙලා තියෙන්නේ දැන්. ජගත් පේන්න වත් නෑ

  • @annamasi1074
    @annamasi1074 15 годин тому +38

    ඇත්තටම මේ කතාව ලියපු කෙනා හරිම අසාර්තකයි. දක්ශ කෙනෙක් නම් කතාව මිනිස්සුන්ට එපා වෙන්න තරම් මෙච්චර දුර ගෙනියන්නෙ නෑ. ලස්සනට ඉවර කරන්න පුලුවන් මේ කතාව දැන්නම් බඩ එලිය යනව වගේ දික්කරපු නිසා කතාව එපා වෙලා. එක තැන පල්වෙන කතාවක්.😢

  • @tharushiGayana
    @tharushiGayana 15 годин тому +184

    ටනියටයි හෙක්ටරයටයි කැමති නැති අය කො බලන්න

  • @PushpaHemalatha
    @PushpaHemalatha 15 годин тому +21

    ලමයිනේ කියන්න කෝ අම්ම වෙන්න කියලා සත්සනිට

  • @Deepthi-r1c
    @Deepthi-r1c 14 годин тому +14

    මටත් පේන්න බැ හෙක්ටර් වයි මතිසවයි ටානියයි .පවි සත්සරනි 😮

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 13 годин тому +13

    යන්න. දරුවනේ. බඩාව. වට්ටන්න. හොද. වැඩේ 😆😆😆😆

  • @h.l.malani.6278
    @h.l.malani.6278 13 годин тому +10

    නියමයි පුතාල.❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 14 годин тому +24

    මම. හරිම. කැමතියි. ෂෙරීන්. ආන්ටිට

  • @kumariceylon9667
    @kumariceylon9667 10 годин тому +3

    ඇත්තටම අද නම් හිනා කලාමැරෙනවා ෂේරින් ආන්ටි බඩාගෙඩියයි වැටුනු හැට් දැක්කම

  • @PushpaHemalatha
    @PushpaHemalatha 15 годин тому +18

    අදනමි ෂෙරින් ආන්ටි හරිම හොදයි

  • @samarsalah5329
    @samarsalah5329 13 годин тому +5

    සස්සරනිටයි. ,එයාගෙ. තාත්තටයි. මම. හරිම. අදරෙයි. ❤❤❤❤

  • @tharushiGayana
    @tharushiGayana 15 годин тому +12

    මෙ කතාවනම් එපා වෙලා දැන්

  • @chandrachandra1654
    @chandrachandra1654 14 годин тому +4

    අද නම් නියමයි 😂😂😂😂😂😂😂😂😂😂

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 14 годин тому +5

    Wow..❤🎉good plan boys ♨️⛳

  • @samanthipriyadarshani3308
    @samanthipriyadarshani3308 9 годин тому +5

    හෙක්ටර් චරිතෙ ප්‍රෙක්ශකය කුපිත කරවන එකක්.ඒකට කවුරුට් ආස නෑ.ඔය චරිතෙ ඉවර කරන්න.නැත්නම් කාලයක් යනතුරු අතුරුදන්වත් කරන්න

  • @arumairaj5741
    @arumairaj5741 12 годин тому +5

    ෙසරින් අැන්ටි ඔයා සත්සරනිට උදව් කරන්න ඔය ෙහටරයායි ටානියායි එලවලා දන්න

  • @NimeshMadushanka-b5u
    @NimeshMadushanka-b5u 15 годин тому +11

    Hi guys 😊

  • @tharushiGayana
    @tharushiGayana 15 годин тому +4

    හෙක්ටරයයි ජෙරින්ටයි මරු වැඩෙ

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 14 годин тому +4

    😂අයියෝ හෙක්ට 😂 සෙරින් ඇන්ටි පව් හලෝ 😄

  • @milakshi1321
    @milakshi1321 4 години тому +2

    බතලයට උන වැඩේ 😂

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 11 годин тому +1

    නියමයි❤❤❤❤❤

  • @KusumDissanayake-b9k
    @KusumDissanayake-b9k 15 годин тому +7

    10 tada danne❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 14 годин тому +2

    😂😂අද නම් තනියම හිනා යනවා

  • @SameeraSusantha-h5o
    @SameeraSusantha-h5o 3 години тому +1

    මේ කතාවේ ළමයි ලොකු වේලා නිවාඩුවත් ඉවර නෑ හිරැ T.v තුලින් මේවැනි ටේලි නාට්‍යක් බලාපොරොත්තු වනේ නෑ කතාව ඉවර කරන්න.😂😂😂

  • @senithalochana3689
    @senithalochana3689 6 годин тому +1

    Me කතාව kawadhe ඉවර wene 😅😅😅😅😅😅😂😂😂😂😂

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 7 годин тому +1

    මේ බුරු පැටිවි ටික ස්කෝලේ හරි යවන්න එපා වෙනො මුංගේ කතාව අහන් ඉන්න

  • @priyadarshanirajapaksha4985
    @priyadarshanirajapaksha4985 14 годин тому +4

    😊

  • @TKumari-d7p
    @TKumari-d7p 12 хвилин тому

    ෂෙරින් බෆලෝ &හෙක්ටර් බෆලෝ😅😅😅😅😅

  • @chethiyasampath4899
    @chethiyasampath4899 16 годин тому +3

    😊😊😊😊😊😊😊😊😊😊

  • @VimalaSilwa
    @VimalaSilwa 2 години тому

    හෙට්ටයා දැන් ආපු ගමන් කොහොම වැටෙයිද

  • @premaeathnapp9576
    @premaeathnapp9576 9 годин тому +1

    තඩියා එලවන්න 😂😂😂😂😂😂

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 12 годин тому

    Niyamai.lamaine.👍👍👍👍❤️

  • @champanayana8243
    @champanayana8243 11 годин тому +1

    බතලයා.ගෙමිබා.පොලොවේ.ගැහුවා.වගෙ.😃😃😃

  • @EVERY534
    @EVERY534 3 години тому

    Rosa විතරයි ආතල් දෙන්නෙ 😂

  • @milakshi1321
    @milakshi1321 4 години тому

    මරු ළමයි ටික

  • @wgjayami4917
    @wgjayami4917 15 годин тому +2

    TV eketh balala phone ekenuth balana aya me peththata😂😂

  • @RuwanSiri-bc9xx
    @RuwanSiri-bc9xx 14 годин тому

    supiri wade une today wade bathlayat

  • @SeelaKumari-k9p
    @SeelaKumari-k9p 14 годин тому +1

    පේන්ඩබැ ඒ දෙන්න නම් 😅

  • @HarshaLakmal-up6zz
    @HarshaLakmal-up6zz 15 годин тому

    Aka.maru

  • @RavindhraRavindhra-mf7wh
    @RavindhraRavindhra-mf7wh 6 годин тому +1

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KusumRenuka-u6e
    @KusumRenuka-u6e 11 годин тому

    🎉🎉🎉🎉🎉

  • @MallikaMallika-w7b
    @MallikaMallika-w7b 15 годин тому

    ❤❤❤❤

  • @sunitha6021
    @sunitha6021 14 годин тому

    අපි.කැමතියි

  • @WasanthiGuruge
    @WasanthiGuruge 9 годин тому +1

    අද ෂෙරින් නම් හොදයි

  • @roshancamillus4605
    @roshancamillus4605 14 годин тому

    විකාර ළුකේ හොඳ එක...😂😂😂😂 බොළඳ සිතුවිලි...😂😂😂😂

  • @اندواندو-ع3ض
    @اندواندو-ع3ض 14 годин тому +1

    😮

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 16 годин тому +2

    katawa kawada iwara karaida appa🤔🤔🤔🤔🤔🤔🤔

  • @chanakasguruge1984
    @chanakasguruge1984 6 годин тому

    😢😢😢😢😢😊😊😊😊

  • @tharushiGayana
    @tharushiGayana 15 годин тому

    මෙ කතාව තප්පරෙන් බලනවා

  • @isurika-t5w
    @isurika-t5w 15 годин тому +3

    ❤😂😮😊😊😊❤❤❤❤❤❤

  • @sunelahg1994
    @sunelahg1994 15 годин тому +1

    මටනම්. එපාවෙලා. තියෙන්නෙ. බැරලයයි. ටානියයි

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 7 годин тому

    ජගත් වතුර තිබහට වික්ටොරියා ජලාශයට පනින්න වගේ හදන්නේ අනේ ගොනෝ ආසයි නම් මොනව හරි කරගන්නවා ඔය වැඩ කාරයෙක් කරගහගන් නැතුව තමුසෙට පිස්සුද?

  • @juliabernadinepeiris8805
    @juliabernadinepeiris8805 11 годин тому

    අනේ plz isuru aiya නම් aiyn කරන්න epa.එය හිටියනම් lassanai කතාව. ❤

  • @asankakarunarathna706
    @asankakarunarathna706 5 годин тому

    Owo😂😂😂😂❤❤❤❤

  • @MohamedRafeeMohamedRafee-h4y
    @MohamedRafeeMohamedRafee-h4y 13 годин тому +2

    Bathlay.taniya.dennama.elawala.danna.

  • @chandrachandra1654
    @chandrachandra1654 14 годин тому +1

    Sathsarani mokaddha මේ විකාරය කෙළින්ම කියන්න මමි කැමති නැහැ ...මට කරදර කරන්නෙ නැතුව යනව යන්න කියලා .....

    • @mscharmsjay
      @mscharmsjay 54 хвилини тому

      ඇත්තමයි සත්සරණීට ඇයි කෙලින්ම කියන්න බැරි මතීෂට කැමති නැහැ කියලා. ඒ වගේම බූරු මතීෂට තේරෙන්නේ නැද්ද ඕක. ඒ වගේම හෙක්ටර් කියන්නේ රට කපටියෙක් කියලා.

  • @VinsanPerera-d8s
    @VinsanPerera-d8s 14 годин тому +1

    😢😢😢😢😅

  • @shayakk3383
    @shayakk3383 2 години тому

    Buffalo lady 😂😂😂😂😂

  • @leelajayalath657
    @leelajayalath657 4 години тому

    Api kaurwat ae dennata kamat nha

  • @Nilu676
    @Nilu676 13 годин тому

    ගොඩ දවසකින් බලන්න

  • @nalaninalani5876
    @nalaninalani5876 14 годин тому +1

    Hektaraya bathalaya gembek wetuna wage hinawela Pana yanawa

  • @ManjulaChaminda-c3t
    @ManjulaChaminda-c3t 15 годин тому

    Hi

  • @RazikaNiroshine
    @RazikaNiroshine 13 годин тому

    Adanam age leee pirisidu Una
    Thaniyama hinauna godak

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 14 годин тому

    Gon mathishayo ara taniya sakkarawattama aragena yanawako sathsaranita karadara nokara 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😊😊😊😊

  • @biancagloria6410
    @biancagloria6410 14 годин тому +1

    Watunata bathalayata kisi henayak na

  • @MallikaMallika-b1z
    @MallikaMallika-b1z 14 годин тому +1

    🤞🤞🤞🤞😝😝😝😝😝

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 15 годин тому

    Hectorya idagattahama penena dasuna hodai martin wickramasinha kavthukagaraye thiyanna hodai mahajanathavage pradarsanayata very good

  • @lksiaee6853
    @lksiaee6853 15 годин тому

    😁😁😁😁😁😁😁😁

  • @NimalGunathilaka-y6p
    @NimalGunathilaka-y6p 6 годин тому

    You can fex your mistakes

  • @ranjanir4892
    @ranjanir4892 14 годин тому

    මම

  • @wathsalasammani2708
    @wathsalasammani2708 15 годин тому +1

    Huga. Kalekin.

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 5 годин тому

    Kohoma hari gon lamai tikak ennava sath sarani iyana ala denata kondak pana nathi me harak kathawa me lokey rahak na apiriyawa😂😂😂😂

  • @KamaniLansakara
    @KamaniLansakara 3 години тому

    Attatama me katawa epa wela tiyenne me hektar taniya 2 ikmanin iwarayak karanna

  • @HashiniSachinthani
    @HashiniSachinthani 15 годин тому

    Gobba hectarrui taniyai nathnam mekathava lassansi😂😂

  • @wathsalasammani2708
    @wathsalasammani2708 15 годин тому

    Hugs. Kalekin. Hindus. 😊😊😊😊😊😊😊😊😊😅😅

  • @daymatialad8044
    @daymatialad8044 14 годин тому

    😮😮😮😂😂😂😂😂😂

  • @DineshaThilini-v8g
    @DineshaThilini-v8g 6 годин тому

    ❤❤❤❤😊😊😊😊😂😮😢🎉

  • @nandhininandhini6103
    @nandhininandhini6103 11 годин тому

    Ma katawa liyana akata kiyanna kunuharapa na itin buruwa maka akko iwarakarapan

  • @MalikaMa-e7m
    @MalikaMa-e7m 13 годин тому

    😅😅😅 😅😅😅

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 42 хвилини тому

    හෝවැඩේබතලයාට

    • @HMGGNIHARAT
      @HMGGNIHARAT 41 хвилина тому

      හෝදමවැඩේ බතලයට

  • @ChandiPathirana-ws1nq
    @ChandiPathirana-ws1nq 15 годин тому

    Bathalaya kohenhari serenata buruva. bro and sis kapati me kathavata sudusuma naha

  • @abdullahhome4778
    @abdullahhome4778 14 годин тому

    🤣🤣🤣😀

  • @DineshaThilini-v8g
    @DineshaThilini-v8g 6 годин тому

    ❤🎉😊😅😮😢😂

  • @nutanshashikala
    @nutanshashikala 13 годин тому

    අපි කැමති නැහෑ

  • @SamanthaPerera-z4h
    @SamanthaPerera-z4h 12 годин тому

    I.dont like this now 😢

  • @nuwanmadhushan
    @nuwanmadhushan 14 годин тому

    Sathsaranith dan baduwa wenna hadanawa

  • @AnnaDias-cm7bl
    @AnnaDias-cm7bl 13 годин тому

    මම. කැමති. නැතෝ

  • @RenukaRenuka-gk9tb
    @RenukaRenuka-gk9tb 15 годин тому

    අපිත් කැමති නැ

  • @DeviKumari-r5h
    @DeviKumari-r5h 15 годин тому

    😂

  • @nisankawijesinghe6485
    @nisankawijesinghe6485 15 годин тому

    Meke ragapana un nam minissu wena behe

  • @MohamedRafeeMohamedRafee-h4y
    @MohamedRafeeMohamedRafee-h4y 13 годин тому

    Bathlaya.pannamu.taniya.remnant ma.kamàtina

  • @isurika-t5w
    @isurika-t5w 15 годин тому +1

    😊😊😊😊😊😊😊😊😊