රූකඩ මඩු යාග Rukada Madu Yaga LIVE - Dr Victor Rathnayake

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 13

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 роки тому +7

    ගේය පද වසන්ත කුමාර කොබවකයන්

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz 3 роки тому +11

    මේ ගීතය, මා කවදාවත් දැක හෝ ගොස් නැති රූකද මඩුවට මා රැගෙන ගොස් ඒ රුවැත්තියගේ පෙම්වතා මා කරවා එ මිහිරි මායවේ මා නතර කෙරවූවා..
    පද හඩ හා සංගීතයේ අපුර්වතම සම්මිශ්‍රණයකින් සුන්දර රුකඩ මඩුවක ගැමි පරිසරයක
    මැවෙන සුන්දර ආදර ආදරයක මා මදකට මං මුලා වුවා..අනර්ගයි..🥰

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 роки тому +2

      මේකෙ original සිංදුව මීටත් වඩා රසෝත්පාදනය කරන්න සමත්..

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara5538 3 роки тому +4

    විශිෂ්ට ගායනයක්. ප්‍රේම්නාත් කොඩිතුවක්කු සූරීන්ගේ තබ්ලා වාදනය.

  • @traveltectours6561
    @traveltectours6561 2 роки тому +1

    *කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ! 💖 රබන් පද, වයලීන්, බටනලා අඩංගු දෙවෙනි Version එකේ ගැමි රසය සුන්දරත්වය මීට වඩා දැනෙනවා !!!* 💐💖😇

  • @indikapanawala9867
    @indikapanawala9867 9 місяців тому

    ❤❤❤❤

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 роки тому +3

    හරිම මියුරු හඬ ....!

  • @sisilperera9261
    @sisilperera9261 3 роки тому +2

    ලස්සන ගීතයක් ..........

  • @hiranyamalwatta
    @hiranyamalwatta 3 роки тому +2

    ❤️🥰🌹

  • @primusv9770
    @primusv9770 2 роки тому

    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ඈත ලන්ද දියමංකඩ බෝම පිපී තිබුණ මලට
    ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
    මලට ලොලේ පිණි කඳුළේ නිතර රැඳී උන් බඹරින්දු
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    යායා පුරා මල් උතුරා කෝල දැරිවි කුමරි වෙලා
    මාල හතක වරම ගන්න දෑත වනන්නා
    නිඹද මගේ පිරුණු සෙනේ නුඹ නොදනී මල්මද ලන්දු
    ආල පිරූ මා ගැන දැන් නිනව්වක්?
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    රූකඩ මඩු යාග පොලේ - කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්?

  • @navindugunasekara6704
    @navindugunasekara6704 3 роки тому +2

    💖💖

  • @lakshanavishka5349
    @lakshanavishka5349 3 роки тому +2

    ❤️❤️

  • @charith013
    @charith013 3 роки тому +2

    ❤❤❤