තනි තරුවේ | Thani Tharuwe - Victor Rathnayake

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 119

  • @Eranga-Lochana
    @Eranga-Lochana 8 місяців тому +9

    මගෙ ජීවිත කතාව මේ.. ප්‍රේමකීර්ති කිවිඳුන් අතින් වචන වලට පෙරළා ඇති අපූරුව... මේ ගීතය තරම් මගෙ ජීවිතේට කිට්ටු ගීතයක් මට හිතාගන්න බෑ. මමද හිස් අහසක් අභියස හුදෙකලා වෙලා අද.

    • @surekharathnayake1163
      @surekharathnayake1163 8 місяців тому +3

      මගේ කතාවත් මේකමයි .. හරි පුදුමයි ... මේ මගේ ජීවිතයමයි ... එයා එයා එක්ක සතුටින් නම් ඒ ඇති මට .. මාව මතක්වෙන්නවත් එපා ..

    • @Eranga-Lochana
      @Eranga-Lochana 8 місяців тому +1

      @@surekharathnayake1163 💖🫡

    • @RushanPriyantha
      @RushanPriyantha 2 місяці тому +2

      Samahara witeka nokeewata .api thani thruwak wage 🎉

    • @praveenaranamayuri6940
      @praveenaranamayuri6940 Місяць тому

      ​@@surekharathnayake1163මතක් වෙන්න වත් එපා.😊❤

    • @dahamseumina2174
      @dahamseumina2174 7 днів тому

      @@RushanPriyantha hmmn 😌

  • @MANDODARI-k3q
    @MANDODARI-k3q Рік тому +15

    නිශාචර සතුන්ගේ හඩ හැරෙන්නට පරිසයම නිහඩයි මුලු අහසම අදුරුයි හදත් නෑ තරුත් නෑ
    ඒත් එකම එක ලොකු තරුවක්
    බැල්කනියෙ පුටුවක වාඩි වෙලා ඉන්න මට පේනවා
    ඒ තරුව දිහා බලගෙන මම තනි තරුවේ අහනවා ❤

    • @RushanPriyantha
      @RushanPriyantha 2 місяці тому +1

      Oya tharuwadiha balana thanyama nishayamaye thawa aya ethi🎉

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Рік тому +16

    ඔව් ප්‍රේමකීර්තිද අල්විස් මහතා අද අප අතරෙන් සමුගෙන ගිහින් ඔබ තුමාට නිවන් සුවය ලැබෙවා😭

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 роки тому +51

    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
    නෙතග නෙතග පැටලි පැටලි
    මුවග මුවග ඇලලි ඇලලි
    මෙතෙක් දුරක් එක් වී පැමිණී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
    මහද අරණෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා......
    ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

  • @NishanthaSenevirathna-be7gg
    @NishanthaSenevirathna-be7gg Рік тому +16

    Tavath දැයෙ පිනට පහල උන මැණිකක් ❤️❤️මුහුදු වෙරළේ ඉදලා නිකන් කොලයක ලියපු සින්දුවක් පෙමකිර්ති sir❤️❤️ කියන්න වචන naha

  • @chakupre844
    @chakupre844 2 роки тому +47

    මෙහෙම ගයන්නට පුලුවන් ගායක ගායිකාවන් ඉන්නෙ ඉතාම ට්ක දෙනයි. වික්ටර් රත්නායක මහතට දීර්ගායුවේවා !

    • @udayaperera8417
      @udayaperera8417 2 роки тому +3

      True

    • @kanthick5050
      @kanthick5050 2 роки тому

      @@udayaperera8417 oooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @champjanlyn8740
      @champjanlyn8740 Рік тому +4

      ස ප්‍රසංගය අසා අදටත් ගී රස විඳින අපි. නොමියෙන ගී.

  • @Sludesh5566-e4p
    @Sludesh5566-e4p 19 днів тому +2

    එකනම් හිතට දැනුනා🙏🏻🙏🏻

  • @asa_keys
    @asa_keys Рік тому +57

    ප්‍රේමකීර්ති මහතා ජිවත්ව සිටියා නම් තව කොච්චර අපුරු ගීත අහන්න තිබ්බද.

    • @maduranga9073
      @maduranga9073 Рік тому +5

      ඒ වගේම කේමදාස මාස්ටර් බන් 😢

    • @indikakumara8406
      @indikakumara8406 Рік тому +2

      ඔව් ඒක තේරෙන්නේ කීයෙන් කීයකටද

    • @raveendraniroshan7857
      @raveendraniroshan7857 Рік тому +3

      අපි හරි අවාසනවන්තඉ දෙඉයනෙ😢😢😢😢

    • @grantanmarketing4970
      @grantanmarketing4970 8 місяців тому +1

      Kiyalaa wadak na , ajantha රණසිංහth e waghe mila kala nohaki adahas walin minissunwa poshanaya karanna bihi una darshanikayo

    • @Eranga-Lochana
      @Eranga-Lochana 8 місяців тому

      ඒවා ගැන කියලා වැඩක් නෑ.. ඒ අපරාධය කරපු එකාට නම් හෙන ගහලත් මදි.

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 Рік тому +25

    ඔබතුමන්ගෙ ගීත නිසා අපිට මෙ ලැබෙන මානසික සුවයට් ඔබ තුමන්ට දීර්ඝායුම වේවා අපෙත් අයු ගෙන ❤️

  • @hasithadissanayake
    @hasithadissanayake Рік тому +10

    2:46
    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    තනිතරුවේ...
    තනි තරුවේ...
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
    3:41❤️❤️❤️
    තනිතරුවේ..............
    තනිතරුවේ.........
    තනිතරුවේ......
    තනිතරුවේ...❤❤❤❤

  • @Athula_Bandara
    @Athula_Bandara 5 років тому +62

    තව අවුරුදු දාහක් ගියත් රසය අඩුවෙන්නෙ නෑ 💚💛💙

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 Місяць тому +1

    "මහද අරනෙ ලතැවි ලතැවි..." කියද්දී බලන්න, කෙනෙක් හඩද්දී ඉකි ගගහා ඉවසන ආකාරය වීනාවෙන් පෙන්වන ලස්සන .

  • @ChethanaChamindi
    @ChethanaChamindi 6 місяців тому +3

    ආදරය ගැන ලියවුන සුන්දර ගීතයක්. ❤❤❤❤❤❤❤

  • @devakavizmantha
    @devakavizmantha Рік тому +3

    තනි තරුවේ .... තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

  • @pathumweerakoon4356
    @pathumweerakoon4356 2 роки тому +12

    එයත් එක්ක මුහුදු වෙරෙලේ ඉඳලා මේ දැන් අහනගමන් ❤️.

    • @grantanmarketing4970
      @grantanmarketing4970 8 місяців тому +1

      Eya giyadawasaka ahapan

    • @sachiradilshan8183
      @sachiradilshan8183 7 місяців тому +3

      ප්‍රේමකීර්ති මේක ලියලා තියෙන්නෙ මුහුදු වෙරලක ඉඳන්
      ඔය දෙන්නටත් සුබ පැතුම් ආදරණීය ජීවිතයකට ❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 роки тому +13

    කොතෙක් ඇසුවද එපා නොවන ගීතයක්....🌹❤️🌹

  • @biyankaperera4753
    @biyankaperera4753 2 роки тому +6

    සිංදු නොවේ .....මේව අධිමාත්‍ර ......🙏

  • @dumindasaumya2576
    @dumindasaumya2576 2 роки тому +12

    හිත මොන තරම් නිවන්න පුළුවන්ද මේ හඬට❤

  • @dammikacooray9574
    @dammikacooray9574 2 роки тому +9

    ලේ වලට දැනෙන හඩ 🙏❤

  • @LakshmenKariyewasam
    @LakshmenKariyewasam 11 місяців тому +1

    Mama Mieta dashaka thihakata kalinuth rasawinda Gayanakala Adatath ehemai❤❤❤❤❤❤

  • @sumedhageeth2850
    @sumedhageeth2850 3 місяці тому +1

    ආදරය.වේදනාව විරහව.හිතට දැනෙන ගීතයක්..❤❤

  • @ChethanaChamindi
    @ChethanaChamindi 6 місяців тому +1

    ආදරය ගැන ලියවුන ලස්සන ගීතයක් ❤❤❤

  • @RushanPriyantha
    @RushanPriyantha 2 місяці тому +1

    Obat witeka elesma mamath thannima tharuwak wiyaheka❤

  • @sumedhashada6389
    @sumedhashada6389 Місяць тому

    මහද අරණෙ ලතැවි ලතැවි....
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලී.....
    මගෙන් ඉවත ඇදිලා සැනසී ....❤

  • @jornsa6513
    @jornsa6513 2 роки тому +6

    මේ සිංදුවක් නෙමෙයි හැගීමක්

  • @sahirumanuwara163
    @sahirumanuwara163 3 місяці тому +1

    Long live Rathnayaka sir. You are a Gem to our country ❤❤❤❤

  • @pasindusandeepa5234
    @pasindusandeepa5234 3 роки тому +17

    ආසම සින්දුවක් 🎷🎷

  • @ayagamaashanuchitha1621
    @ayagamaashanuchitha1621 Рік тому +2

    තනි තරුවේ

  • @madushanwijerathna5356
    @madushanwijerathna5356 Рік тому +3

    ඔබත් ඔහොම ඔතන ඉන්න... මමත් මෙහෙම මෙතන ඉන්නවා....❤

  • @manojnuwan9364
    @manojnuwan9364 4 місяці тому +1

    දහස් වාරයක් අහුවත් මදි...😢

  • @ChamilaKrishanthi-l7l
    @ChamilaKrishanthi-l7l Місяць тому

    ❤godaak lassanai.

  • @missakapremarathna9270
    @missakapremarathna9270 Рік тому +1

    සිත නිවනවා.මේ හඩ...

  • @samithahimi4134
    @samithahimi4134 2 роки тому +2

    ගාන්දර්වයානෙනි ඔබගෙ හඩ සදා අමරනීය ය

  • @DulanthaParanamanna
    @DulanthaParanamanna 6 місяців тому

    Adaraniya Gee pada rachakaya ❤ me hadath athmiya bedimak ❤

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 5 місяців тому +1

    මේ ගීතය බාවනාවක්.

  • @2001blackwolf
    @2001blackwolf 2 роки тому +10

    ප්‍රේමකීර්ති මහතාගේ අතිවිශිෂ්ට ගී නිර්මාණය යුග ගණනාවක් පසු කරත් නිර්මාණ රසය එහෙමමයි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 11 місяців тому +4

    ඔබට දීර්ඝායු වේවා!

  • @musictraditionalsrilankain2633
    @musictraditionalsrilankain2633 5 місяців тому +1

    Most beautiful song

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 Рік тому +1

    අමරනීයයි,,,,,

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Рік тому +1

    Legend ..ඒ ආදරණීය හඩ ❤️

  • @SagaraPerera-g5c
    @SagaraPerera-g5c 7 місяців тому

    premakeethi da alwis oba edath adath hetath thani tharuwaki.

  • @hannysura9429
    @hannysura9429 2 роки тому

    Obath ohoma othana innna mamath mehema methana innaqa .....❣️❣️❣️hnny🥀🥀

  • @rtdmusichub5070
    @rtdmusichub5070 3 роки тому +5

    ආසම සිංදුව ❤️

  • @umaruwanpura680
    @umaruwanpura680 3 роки тому +6

    නියමයි

  • @sasiniprasangika.
    @sasiniprasangika. 2 роки тому +2

    තනි තරුවේ......❤️🎶 🌟

  • @charithjayawardana3891
    @charithjayawardana3891 3 місяці тому +1

    Legend

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 2 місяці тому +1

    ❤❤❤👍👍

  • @kularuwanpremasiri4220
    @kularuwanpremasiri4220 2 роки тому +2

    තනි 🌟

  • @buddhikaudayakumarawithana2083

    Love it ❤❤💐

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +2

    ✨️❤️❤️

  • @ShanthaPgamage
    @ShanthaPgamage Рік тому +1

    Only one .no alternative .

  • @chandimaldissanayaka2492
    @chandimaldissanayaka2492 4 роки тому +3

    Thani tharuwe.. ..obath ohoma...othana...inna...mamath...mehema mehema innawa............. thani.. tharuwe.....

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 4 місяці тому +1

    අතිතය මතක්‍ වෙනවා

  • @sisilperera9261
    @sisilperera9261 3 роки тому +5

    My favorite song .....

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 роки тому +2

    Mewa ithin sadakalika sindu

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +4

    Tani taruwa...💞

  • @ajithivi6736
    @ajithivi6736 Місяць тому +2

    කොච්චර නම් ලස්සනයිද ?

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 роки тому +3

    Patta miusic

  • @prasadsooriya
    @prasadsooriya 2 роки тому +3

    මහද අරණේ ළතැවි ළතැවි
    රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී
    ඔයා උපදින්නත් වසර ගානකට කලින් ඔයාගේ ඉරනම් කථාව ලියවුණු ගීයක්.....
    මගෙන් ඉවත ඇදිලා සැනසී......... මේ ගීයේ උත්ප්‍රාසය තමා ඒ

  • @UpulSamankumara-em2gh
    @UpulSamankumara-em2gh Рік тому +2

    Good

  • @kavijakowmitha4793
    @kavijakowmitha4793 4 роки тому +5

    ලස්සනයි

  • @sajinimadubashini9483
    @sajinimadubashini9483 2 роки тому +1

    Lassanai kochchara ahuwath athi wenne na

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 23 дні тому

    දුප්පත් උඹයි මමයි නිකරුනේ වැරදිකාරයෝ වෙන්න ඕන නැහැ. සුදු නෝනා ඔතන ඉන්න මම මෙතන ඉන්නම්.

  • @kavishagimhan3092
    @kavishagimhan3092 Рік тому +2

    😍

  • @ShyamaliAcademy
    @ShyamaliAcademy 2 роки тому +2

    ❤️❤️

  • @shakabhoom546
    @shakabhoom546 3 роки тому +2

    🙏🏼❤️

  • @dayaratnepathirana2253
    @dayaratnepathirana2253 2 роки тому

    Premakeerthila yali kawada bihiweda.

  • @hirushawickramasingha6399
    @hirushawickramasingha6399 2 роки тому +1

    👍👍👍❤❤❤

  • @geemihira5050
    @geemihira5050 2 роки тому +1

    💕

  • @majestyofmind
    @majestyofmind 2 роки тому +1

    එයා ගියා කියන confirm මැසෙජ් එක ආපු දවස 😞

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 2 роки тому +7

    පුදුම හැගීමක් මේක.ඉස්සර ඉදන් අහනවා.ඇති වීමක් නෑ.මොකද්ද මේ දැනෙන හැගීම

    • @NishanthaKumara-e7i
      @NishanthaKumara-e7i Місяць тому

      හ්ම්ම්.පාලූව මුසු තනිවෙච්චී හැගීමක්😢

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects 8 місяців тому +1

    භඩ්ඩො... උඹ මැරෙණ්නෙ කුණුවෙලා....

  • @buddhinagodawithana8004
    @buddhinagodawithana8004 Рік тому +2

    ගීතයට දෙවැනි නෑ සංගීතය

  • @nandana1100
    @nandana1100 2 роки тому +1

    💕💕💕

  • @YasiruDasanayake
    @YasiruDasanayake 5 місяців тому +1

    විශාල ප්‍රතිරූපයක් ඇති කුඩා මිනිසා: ප්‍රේමකීර්ති
    Copied;

  • @yasiruriyauyana7593
    @yasiruriyauyana7593 3 роки тому +2

    mewage anarga nirmanawalatath unlike karana gobbayo lankawe innawane eththatama.

  • @nipunikaveesha3533
    @nipunikaveesha3533 Рік тому

    J.v.p unta jathi jathith hena gahanawa mekala aparadawalata

  • @ChethanaChamindi
    @ChethanaChamindi 6 місяців тому +2

    ආදරය ගැන ලියවුන ලස්සන ගීතයක් ❤❤❤

  • @wijemanneraneesha
    @wijemanneraneesha Рік тому +2

  • @THAROONNETHTHIKA-fu8yt
    @THAROONNETHTHIKA-fu8yt 9 місяців тому

    😍😍😍😍

  • @samanpriyankara2820
    @samanpriyankara2820 2 роки тому +1

    ❤❤❤❤

  • @chathurapriyadarshana544
    @chathurapriyadarshana544 Рік тому +1

    ❤️❤️❤️

  • @chathurapriyadarshana544
    @chathurapriyadarshana544 Рік тому +1

    ❤️❤️❤️

  • @thusharajayawickrama4751
    @thusharajayawickrama4751 2 місяці тому +2

    ❤❤❤❤