Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ අපිත් ඔහොම යාලුවොන්ට කියනවා අනේහ්.. හොදම යාලූවෝ කියන්නේ ඒම තමයි.. එයාලා අපිව අපි එයාලව ඔහොම නෝන්ඩි කරන බයිට් කරන එක තමයි වැඩි හරියක් වෙන්නේ... ඒත් කරදරයකදී දුකකදී හැමදේකම ලගින් ඉන්නෙත් උන් සෙට් එකම තමයි... එහෙම තමයි යාලුවො 🥺❤️😂😋
ඕම තමා 😂😂😂 මේ අපේ උන් අපිට කියන දේවල් ඇහුවනම් ඒම අම්මෝ 😂😂😂 මෙයාල හොදම යාලුවො. ඕම තමා ලගම ඉන්න යාලුවො 😂
muta waha kanna hithenna athi bn pw
පාරයාහුකන්නහුත්තාහුත්ති
යොල්
@@mihirikaruwanmali1749 ලස්සන වචන ටික...කවුද කියලා දුන්නේ?😁
@@සහස්මිඅමන්දා අම්මෝ 😂😂
ඒ උනාට ඒ කොල්ල පව්..එයා ගොඩක් අව්ල් වෙනවා හැමොම කියන එව්වට..පේශල උනත් එහෙම කතා කරන එක වැරදී..ඒ කොල්ලා හිතාගන්න ඇති ආයේ නම් මේ වගේ වැඩසටහන් වලට යන්නේ නෑ කියලා..
එයා ඒක කියන්නෙ විහිලුවට... අපි උනත් අපෙ අයට කියනවනෙ ඕම අපෙ එවුන්ට කියන ඒව ඇහුවනම්..අයියෝ 😂 ගුටි කාල මැරෙන්න වෙන්නෙ
0000000000000p00
හශාන් රත්නායක රගපාපු දරනි දේවින්ද චරිතය ගොඩක් ලස්සනයි
අනේ හශාන් අයියගේ මූණ මොකක්ද උනා අහිංසක පාටයි අනේ 😘❤️ සංජු අම්මො ඔයත් 🤭🤭 ආදරෙයි සංජු
මගේ රටට දළදා හිමි සරණයි
🤣
අයියෝ පව් කොල්ලා 😆😆
asarana wime uparima 🤣
ඔකාට වටේම කෙල්ලෝ ඉන්නවා 😂💔 කොල්ලා ලෙප්ට්🥲
වැරැද්දක් නැහැ නේ කොල්ලෝ නේ..😁😅
@@yasasediriweera8281✌ratama issaraha nambuwa left ban 💔😂Kollek kiyanne kohomath waradda penawa 😂tikak decent widihata inna onene kollek unama kohomath ✌
මෙතන කොල්ලෙක් ගෙනල්ලා සංජානට කෝල් කරපු හින්දා "වැඩේ චාටර් ඌ අසරණ උනා" අරකයි මේකයි කියනව හැබැයි ඔතනට සංජානාව ගෙනත් ඔය කොල්ල කතා කරල කිව්ව නම් සංජානට කොල්ලො ගොඩක් ඉන්නවා කියල බලන්න තිබුනා මෙතන කුණුහරුප කියාගෙන ඒ කෙල්ලට බනින සුද්දවන්ත වෙද පප්පලගෙ රගේ 😂😂
Eka nm aththa
එක යතුරකින් ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් නම් ඒ යතුර වටිනව😂..... හැබැයි හැම යතුරටම ඇරෙන ඉබ්බෙක් වැඩක් නෑනේ🤝 😂😂😂
යෙස් ඒක නන් අනිවාර්යයෙන් ඔව්
@@dimi3nirmal709 ubala nam ane Manda 😂😂😂
Eka eththa 😂😂 kathaawa
පේෂල අයියා ඔයානම් තනිකර චීත්තයක්...
🤣🤣🤣🤣🤣ලුනුයි බතුයි 😀😀😀උද්දමනය ..
අනේ අයියෝ ඔයා නම් මං හිතනවා වගේ කෙනෙක් ...🤣🥺😔
පේෂල ඉන්නවා කියන්නෙ හිනහවෙලා පන යනවා 🤣🤣
කොල්ලා බයවෙලා.😂😂😜
බයිට් කිරීම කලාවක්නම්...පේෂල කියන්නේ ඒකේ පිකාසෝ😂😂
රෙදි නෑ😍
අම්මො අක්කි කරන වැඩ හශාන් අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Eya lassanai 🥺🖤
කොල්ලා ලැඡ්ඡ උනා
මටනම් හිතෙන්නේ මෙයා නිහතමානී කියලා..😊😊
කපියව් කටු 😁
😂😂😂😂🤣🔫
🤭🤭🤭
@@galleryart909 mokada bn thaniyema hina wenne ledakda.😂😅
Kement දාපු අනිත් කෙනා ඒවා delete කරලා වගේ 😂🤣🔫
පව් කොල්ලාගෙ අසරණ කම
බොක්ක cool වෙලා ඉන්නේ
පේෂල කියන්නෙ ආතල් චරිතයක් තමා ඉතින් 😂😂😂
🤣🤣🤣🤣🤣🦊
සංජානා අක්කා වචනෙ දෙනකන් තමයි මදව අයියා කොල් එකෙ හිටියෙ
උ නියමට return එක දුන්නා
කොල්ලා පව් 😍
ඒක නම් ඇත්ත මුලදී කියයි ලුණුයි බතුයි කමුකෝ රත්තරං පසු කාලේ ඒවා නැහැ බොරුයි.
ඔකට වටේම කෙල්ලො 🤣🤣🤣
Sanjana monw nathath aththa aththa kathaa karanne...❤🤩
ඇත්තටම ඉතින් ලුණුයි බතුයි කාලා නං ඉන්න බෑ .මූ උනත් ඒක කියන්නෙ බොරුවට😁.හුගක් දෙනා ඒක කියන්නෙ කතාවට විතරයි .ප්‍රයෝගිකව හරිම අඩුයි.
මේ වැඩේ නම් අනුමත කරන්න නම් බෑ ... පේශල විහිලු කරනවා තමයි. හැබැයි ඔය විහිලුවෙන් අනිකා ඒ වෙලාවේ පත්වෙන අසරණකම... 👎 අපෙනුත් ඔතනට ගෙන්නලා ඔහොම යාලුවෙක්ට කෝල් කරලා ඇහුවහම එන හැගීම
අනේ බං. ඕක දාන්න එපා නං වැඩසටහන යන්න කලින් කපන්න කියන්න පුළුවන්. ඕවා සති ගානකට කලින් කරන්නේ. උනුත් ආසයි උන්ව promote කරගන්න.උඹ ඕවා ගැන හිතන්න එපා.😌
අම්මෝ ගොනෝ ඕක live නෙමේ 🥲
@@Nobody-q9r ඔයාට කලින් මන් ඒක දන්නවා... live වුනත් recoding වුනත් වෙච්ච සිදුවීම ගැන කිව්වේ...
@@senashdias1442 ඔයාටත් ඔහොම වුනාම තේරෙයි bad promote වල ප්‍රතිඵල .. මන් කිව්වේ මගේ මතය.. මොනම වෙලාවක ප්‍රශ්නයක් වුනොත් ඔය කවුරුවත් මුකුත් කියන්නේ නෑ.
@@udanamihiran5955 Cringe wge 😂
ඔය කොල්ලට ඉන්න දෙන්න අසරණ කරන්නෙ නැතුව 😂 කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙත් නැ 😂
mewa ahala kellek ehema judge karanawa kiyanne, hadda gon, rattu kiyana katha ahala minissu judge karanna gihin gaanu, pirimi anatha wena awastha ematai.
kello nathi Mata ape yaluvo kiuwe ohoma❤😳
ආඩා් පේෂල ඹ්ස ආතල් දෙන්න ඒපා ඔ්යි
ලුණුයී බතුයී සීන් එක තමා. කොල්ලෙක්ගෙයී කෙල්ලෙක්ගෙයී වෙනස
පට්ට කෑලි,මරු කඳවල් හොයන අයත් ඉන්නවා නේද කොල්ලො අතරේ ? කෙල්ලෝ ඒවා හොයන්නෑනේ.ඒකත් අපි දෙගොල්ලො අතරෙ වෙනසක්🤔
Haiyoo redi galawanawa😂😂😂
පේෂල ශේප් එකේ සචිනිගේ අල්ලනවා😂 😝කරෙන්
මුං තමා රට කන්නේ,පොඩි අය ලඟ තියාගෙන බොරැ කියනවා,නරක ආදර්ශ,
Hane ammePaw bn e kolla asarana una🤣🤗
මාව හොස්පිට්ල් දාන්න අයියෝ 😂😂
Champions star කොහෙද සංජානා එතන. 😃💔🙊
Ane sanjana dan nane program eke innwa kiyla.eyage kata wedi ne.kellekta kata tikak thiyennath oni. Api unath yaluwekta ohoma kiynwa ane vihiluwta
පොඩි එකෙක් තියාගෙන ඔහොම කතා කරන්න හොද නෑ හැබැයි
ආදරේ තාරුණ්‍ය වෙනස් හිතන පතන විදිය, කෝමත් වීරයෙක් වෙන්නනේ බලන්නේ, තාවකාලිකයි, විද්‍යාත්මක නැත්තම් විශ්වාසයට, ආදරේ කියන්නේ පොදු කාටත් පොදු දෙයක් නෙවෙයි, ආදරේ sex ,තමයි, එක ඒ වෙලාවෙි හරි පසුව හරි, ත ව තියෙනවා පස්සෙ කියන්නස්
Adare thiyanawanm inn puluwanlu... Meka tama adunikai... 😁😆😁😆😆....
පව් යකො අරකා 🤣
පේශල ගුටි කනවා ලගදී ම..
සන්ජානා කිව්වේ ඒක විහිලුවට කියලා තේරෙනවා..ඔයා පේශල ඒක සීරියස් කල්ලා මිනිස්සුන්ට දෙන්න එපා..ඔයානේ සන්ජානටත් පදයක් හැදුවේ
ලුනුයි බතුයි කාල ඉන්න පුලුවන් ලු බොලද කතා බන්
ලුණුයි බතුයි කාලා ඉන්න පුළුවන්ද 😂
අඩෝ රෙදි ලෙෆ්ට් අම්මෝ 😅
ඔය කොල්ල ගැන කියපු විදියට කවුරු හරි සංජානා ගැන කිව්ව නම් "වේසකම ගවුරයක් නෑ බඩුනෙ" අරකයි මේකයි කියන්න නාකි අම්මණ්ඩිල ටිකයි කරෝල වගේ වේලෙන සමහරකුයි රෙදි ගලෝගෙන එයි හැබැයි මෙතන ඉන්නෙ කොල්ලෙක් හින්දා ඔන්න කට්ටියට රුදාව හැදිල 😂😂
Eka nm aththa kellekta thamai hamadema
සිරාවට බන්😂
ithin eki baDUWakne bn komath.baduwata baduwa kiyanne nathuwa walalennada kiyanne moda besi
උපාසක බලල්ලු තමයි මීයෝ දුසින් ගනන් අල්ලන්නෙ
❤️
හාකෝ හාකෝ
පේෂල් කියන්නේ අනුන්ගේ අසූචි වල ගඳ හොයන වල කක්කුස්සියක්. තමන්ගේ ගූ හොයාගනින් බම් ටීවී ඉස්සරහට ඇවිත් අනුන්ගේ රෙද්දවල් හොයලා පොරක් වෙන්න දඟලන්නෙ නැතුව.
ආතල් ගන්න ඕන තමා එත් මේ වගේ ගොබ්බ විදියට නෙවේ...සමාජයක් ඉස්සරහ රෙදි ගලවන වැඩක් මේක
Etta machan gon derana
🤣🤣🤣🤣🤣🙈 amooooo...Pau yako Ara Kolla .mona apahasuthawakata path unada aa..sangeeth beruna kiyamuko .🤣🤣🙈 ammooo Eka..katawath Eka mathak un nedda 🤣
😍
රෙදි ඉල්ලේ.... 😅
හෂාන් කියන්නේ හොඳ මහත්මා ගතිගුණ තියෙන කොල්ලෙක්. හෂන්ට රට වටේම කෙල්ලො ඉන්නවා කීවා වගේම.. හෂණුත් කීවා නම් සංජනත් බඩුව යන තැන කොල්ලො සෙට් කරගන්නවා කියල kiuwa නම් ..... ඇට නැති දිව ට වචන අ2අ පලියට කියවන මොළයක් නැති නිළියෝ කියාගන්න අය නිසා අද මේ ෆීල්ඩ් එක අසූචි ගොඩාක් වෙලා. Education එකක් නැතුව හොඳ family background එකක් නැතුව කොහෙන් හරි කඩාගෙන පත් වෙන මේවගේ නිළි කෑලී වලට තමන්ගේත් අනුන්ගේත් රෙදි ගලවන්න එච්චර අමාරු නෑ. හෂාන් මම ඔයත් එක්ක වැඩ කළ නිසා දන්නවා ඔබ බොහොම හොඳ කොල්ලෙක් කියල. ඒ වගේම හේශානි ලියදිපිට. වෘතීය ගරුත්වය ආරක්ෂා කරගෙන වඩා කරන ළමයි. හැමදාම ආදරෙයි උඹලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
අනේ බං විහිළුවට කියන එකක්වත් තේරුම් ගන්න බැරිද අපි උනත් සමහර යාළුවොන්ට ඔහොම විහිළු කරනවා ඒකෙන් කියන්නේ නෑ නේ ඇත්තටම එහෙම කිව්වා කියලා
Ane bn apith ohoma kiyanwa ape yaluwonta.aththta nemei yalukamata. athal eketa. ekatath mehema banina thopi nm minissu wenna ba 😂😂
@@amvr215 oke anith patta unanam ubala me kollawa maragena kayi.
paw ane
අයියෝ...ඕවා විහිලුවට කියන කතා නේ.පේෂල දන්නවා වටකරලා ඕනම කෙනෙක් නෝණ්ඩි කරන්න.
අම්මො එක ඇත්ත යලුවො කියන්නෙ වෛරක්කාරයෝ
ඉතින් යකෝ ඌට වටේම කෙල්ලෝ උන්නට අපිට පුපද
Redi nane
මෝඩයන්ට නම් මෙවා ආතල් තමයි.මූට (පේෂලට) මල් මල් චීත්ත ගවුමක් අන්දල ගත්තා නම් ඊට වඩා ආතල් .
ඉතින් මහත්තයෝ ඔයා ඇදලා බලන්නකෝ 🤣ඒක අපි ඔක්කොටම ආතල්🥴
@@senashdias1442 😂😂😂🙈 පව් යකු
@@senashdias1442 ammoo😂😂😂😂
අහවල් එකටද උබ ඕක බැලිවෙ ඒනම්😂💔 මෝඩ හරක මේකෙ හැටි යකෝ මේක
🤣🤣😂😅 ane ammmiyooo
4n 1 cut kale nettam thawat kiyai hodata
මට වටෙම කෙල්ලො මැ 🤣
Patta
Oya vagee prashna ehuvama e lamaya asarana venava samajayak balana vedasatahanaka .peshala madava sachini oua thun denatama api godak adarei.eth oyalage vedasatahan valata ena aya oya vidiyata asarana karanna epa.oya vedasatahanen passe eyala samajayata muhuna denna oni needa.hema manussayama hithana vidiya eka vagee nee venas.
Lunui bathi kanna puluwan eka dwsak 😂😂😂😂.. badalama balapiya 😁🤭
❤️❤️❤️❤️
Aiyooooo🤣🤣🤣🤣 peshalath ithin ane manda..program wl owa ahnn oneda 🥴
peshala thama hodatama kare
Dharshan devarajan ayyw gennkooooo
Hako ඉතින්
සංජානා වටේයනවනේ
ආතල් නොතේරෙන හුත්‍තල යූටියුබ් ෆේස්බුක් ආවම එපා වෙනව
ඇයි උබ බලන් හිටියද විහිළුවක් වත් තේරුම් ගන්න බෑ නේද අපිත් ඔහොම සමහරුන්ට විහිළු කරලා තියෙනවා
පේශල මේ ප්‍රෝග්‍රෑම් එකෙ කරන වැඩේ අනුමත කරන්න බෑ කොහෙත්ම මොකද විහිලු කියන ඒව අපිත් දන්නව හැබැයි විහිල්‍ය්වට හරි තව කෙනෙක්ගෙ ජීවිතයක දෙයක් ජෝක් එකට ගන්නව නම් ඒක විහිලුවක් එවෙයි අපහාසයක්.. පේශලට කසාද හරියට ගැලපෙන්නෙත් නැත්තෙ මේ මිනිස්සුන්ට ප්‍රසිද්දියේ කරන අපහාස නිසා... මේකෙ මහ ලොකුවට කියන අය දැක්ක ජෝක් එකයි ප්‍රෝග්‍රෑම් එකයි තේරුන් ගන්න බැරුව සමහරු කියෝනව ලු හැබැයි ටිකක් හිතල බලන්ඩ ඔය එහෙම කියන උනුත් වැලලෙයි කවුරු හරි උන්වත් ප්‍රසිද්දියේ ජෝක් එකට ගත්ත දවසට. ප්‍ර්ශ්නය තමන්ගේ නොවෙන තාක් උත්තරය දාර්ශනිකයි...🙂
ලුනුයි බතුයී
මොකද්ද බං මේ හාකො හාකො කියන කෑල්ල.අමුතු style මුන්ගෙ තියෙන්නෙ
Ammo
✊✊
Santana kiyapu kathawa aththa ...sanjanata boot eka thiya thawa tikak kathakaranam redith galawei...
Muu ranganayata wadiye cheethayak
Ammooohhh redi left🤣
Mge asama charithe aiya
මොන මගුලක් ද හාකො හාකො කිය කිය ශිට්
Ane e wede nm hoda n
හශාන් හරිම හොද නිහතමානී චරිතයක් දරනි දේවින්ද ඔයා ට අපි ගොඩක් අදරෙයි
Kolla hena awulen hitiyee
🤣😂😂😂🙏🙏🙏🙏
Balu vedak kale. Ara kolla upset una.
😁😁
Ane me sachini peshalayai sanjana ekka kohomath tharahaine
පේෂල ඕවර්ජෝක් වෙලාවකට... 😏
මොන ගොබ්බ කතාවක්දේ ගොබ්බයා කියන්නේ...!!! ලුණුයි බතුයි කාලා ඉන්නවලු.. මොන ගොං ආතල්ද ඒ 🤣🤣
Sangeeth aiyata katha haduwa wage...
🤣🤣🙈...annna thawa ekek..E anith ekkena 🤣amooo.sanjana mona unath Hari awankai ee... eyageth oa Pena Eka neme athule..kiuwa neda 😅😂🤣
Pechala මිනිස්සු චාටර් කරනවා, පහත් කරනවා, ඔයා බුදුදහම අදහන එකෙක්ද? ඕව joke නෙවේ, පේෂල, රංගන දෙකම ඒකයි
Ena minissunta prashnayk nathan oya eka prashnayk kragnda epa
@@sandalihewage8452 ඔයා තමන් ගැන විතරක් හිතන කෙනෙක්, කෙනෙක්ට අපහාස කරනවානම් තැනක ඔක්කොම එකතුවෙලා ඔයත් ඕනම දෙයක් උනාවේ කියලා ඉන්නවද?ඔයාගේ අම්මටකවුරුහරි අපහාස කරොත් ඔයා නිකන් ඉන්නවද? නෑ, හිතන්න
@@newone1484 aththa.. 👍
Meka program ekak bn 😂😂😂
@@nimeshika2668 ප්‍රෝග්‍රෑම් උනත් සදාචාරය නැත්තම් ඔයා අනුමත කරනවද? Ok ඔයා එතන හිට්යා, හැමෝම වගේම ඔයාටත් පේෂල චටර් වෙන්න මොකක්හරි qwa, ඔයා මොකද කරන්නේ? අපේ මිනිස්සු අනුන් ගැන හිතන්නේ නැති තමන් ගැන විතරක් හිතන ජරා ජාතියක්
Rajapakshalata Kade yana Gotha DERANA
Me kaalakanni I pesalaya Dan hitiya athi, okawa deranin elawa nodammoth sirasata unu dema wenna puluwan, p
හෙතුව 😒
@@malpipenawasanthaya ඒක තමයි🙄
Kauda oyada sirasata una dema mekatath karanne. Oya mahindage nayoda. Ammata haminenne nathuwa palayan yanna
@@Madhushaofficial පේෂල අයියා අයිකරන්න දෙයක් නැ පේෂල ට කිවනන් යයි යුට්බ් තියෙන්නෙ නවා දෙරණ වේලවත් මදි පේෂල ටත් යුට්බ් පටන් ගතනම් හරි එතකොට හරි පේෂල අතාල් සිරා චරිත යක් පේෂල කරන ඕන නිසා කරන්න නෙ දිලිප් ජයවිර වහල් කම් කරන්න නෙවයි
සිරසට මොනවද වෙලා තියෙන්නෙ😎 දැන් ලංකාවෙ මිනිස්සු ඔක්කොම බලන්න සිරසනෙ.ඔයා මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි නේද 🤣🤣පේශ් දෙරණ හිටියත් හිරු හිටියත් පාරේ පේමන්ට් එකේ හිටියත් උගේ කතා අහන්න ඕන තරම් මිනිස්සු ඉදි. තමන්ගේ ජීවිතයේ කාලකණ්ණිකම අනුන්ගෙන් cover කරගන්න හදන්න එපා ලොක්කා
Ane me anunge opadupa wedakna me weda satahana hamoma balanawa oka nawatha kiyanna deyakna
අනේ අපිත් ඔහොම යාලුවොන්ට කියනවා අනේහ්.. හොදම යාලූවෝ කියන්නේ ඒම තමයි.. එයාලා අපිව අපි එයාලව ඔහොම නෝන්ඩි කරන බයිට් කරන එක තමයි වැඩි හරියක් වෙන්නේ... ඒත් කරදරයකදී දුකකදී හැමදේකම ලගින් ඉන්නෙත් උන් සෙට් එකම තමයි... එහෙම තමයි යාලුවො 🥺❤️😂😋
ඕම තමා 😂😂😂 මේ අපේ උන් අපිට කියන දේවල් ඇහුවනම් ඒම අම්මෝ 😂😂😂 මෙයාල හොදම යාලුවො. ඕම තමා ලගම ඉන්න යාලුවො 😂
muta waha kanna hithenna athi bn pw
පාරයාහුකන්නහුත්තාහුත්ති
යොල්
@@mihirikaruwanmali1749 ලස්සන වචන ටික...කවුද කියලා දුන්නේ?😁
@@සහස්මිඅමන්දා අම්මෝ 😂😂
ඒ උනාට ඒ කොල්ල පව්..එයා ගොඩක් අව්ල් වෙනවා හැමොම කියන එව්වට..පේශල උනත් එහෙම කතා කරන එක වැරදී..ඒ කොල්ලා හිතාගන්න ඇති ආයේ නම් මේ වගේ වැඩසටහන් වලට යන්නේ නෑ කියලා..
එයා ඒක කියන්නෙ විහිලුවට... අපි උනත් අපෙ අයට කියනවනෙ ඕම අපෙ එවුන්ට කියන ඒව ඇහුවනම්..අයියෝ 😂 ගුටි කාල මැරෙන්න වෙන්නෙ
0000000000000p00
හශාන් රත්නායක රගපාපු දරනි දේවින්ද චරිතය ගොඩක් ලස්සනයි
අනේ හශාන් අයියගේ මූණ මොකක්ද උනා අහිංසක පාටයි අනේ 😘❤️ සංජු අම්මො ඔයත් 🤭🤭 ආදරෙයි සංජු
මගේ රටට දළදා හිමි සරණයි
🤣
අයියෝ පව් කොල්ලා 😆😆
asarana wime uparima 🤣
ඔකාට වටේම කෙල්ලෝ ඉන්නවා 😂💔 කොල්ලා ලෙප්ට්🥲
වැරැද්දක් නැහැ නේ කොල්ලෝ නේ..😁😅
@@yasasediriweera8281✌ratama issaraha nambuwa left ban 💔😂Kollek kiyanne kohomath waradda penawa 😂tikak decent widihata inna onene kollek unama kohomath ✌
මෙතන කොල්ලෙක් ගෙනල්ලා සංජානට කෝල් කරපු හින්දා "වැඩේ චාටර් ඌ අසරණ උනා" අරකයි මේකයි කියනව හැබැයි ඔතනට සංජානාව ගෙනත් ඔය කොල්ල කතා කරල කිව්ව නම් සංජානට කොල්ලො ගොඩක් ඉන්නවා කියල බලන්න තිබුනා මෙතන කුණුහරුප කියාගෙන ඒ කෙල්ලට බනින සුද්දවන්ත වෙද පප්පලගෙ රගේ 😂😂
Eka nm aththa
එක යතුරකින් ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් නම් ඒ යතුර වටිනව😂..... හැබැයි හැම යතුරටම ඇරෙන ඉබ්බෙක් වැඩක් නෑනේ🤝 😂😂😂
යෙස් ඒක නන් අනිවාර්යයෙන් ඔව්
@@dimi3nirmal709 ubala nam ane Manda 😂😂😂
Eka eththa 😂😂 kathaawa
පේෂල අයියා ඔයානම් තනිකර චීත්තයක්...
🤣🤣🤣🤣🤣ලුනුයි බතුයි 😀😀😀උද්දමනය ..
අනේ අයියෝ ඔයා නම් මං හිතනවා වගේ කෙනෙක් ...🤣🥺😔
පේෂල ඉන්නවා කියන්නෙ හිනහවෙලා පන යනවා 🤣🤣
කොල්ලා බයවෙලා.😂😂😜
බයිට් කිරීම කලාවක්නම්...පේෂල කියන්නේ ඒකේ පිකාසෝ😂😂
රෙදි නෑ😍
අම්මො අක්කි කරන වැඩ හශාන් අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Eya lassanai 🥺🖤
කොල්ලා ලැඡ්ඡ උනා
මටනම් හිතෙන්නේ මෙයා නිහතමානී කියලා..😊😊
කපියව් කටු 😁
😂😂😂😂🤣🔫
🤭🤭🤭
@@galleryart909 mokada bn thaniyema hina wenne ledakda.😂😅
Kement දාපු අනිත් කෙනා ඒවා delete කරලා වගේ 😂🤣🔫
පව් කොල්ලාගෙ අසරණ කම
බොක්ක cool වෙලා ඉන්නේ
පේෂල කියන්නෙ ආතල් චරිතයක් තමා ඉතින් 😂😂😂
🤣🤣🤣🤣🤣🦊
සංජානා අක්කා වචනෙ දෙනකන් තමයි මදව අයියා කොල් එකෙ හිටියෙ
උ නියමට return එක දුන්නා
කොල්ලා පව් 😍
ඒක නම් ඇත්ත මුලදී කියයි ලුණුයි බතුයි කමුකෝ රත්තරං පසු කාලේ ඒවා නැහැ බොරුයි.
ඔකට වටේම කෙල්ලො 🤣🤣🤣
Sanjana monw nathath aththa aththa kathaa karanne...❤🤩
ඇත්තටම ඉතින් ලුණුයි බතුයි කාලා නං ඉන්න බෑ .මූ උනත් ඒක කියන්නෙ බොරුවට😁.හුගක් දෙනා ඒක කියන්නෙ කතාවට විතරයි .ප්‍රයෝගිකව හරිම අඩුයි.
මේ වැඩේ නම් අනුමත කරන්න නම් බෑ ... පේශල විහිලු කරනවා තමයි. හැබැයි ඔය විහිලුවෙන් අනිකා ඒ වෙලාවේ පත්වෙන අසරණකම... 👎 අපෙනුත් ඔතනට ගෙන්නලා ඔහොම යාලුවෙක්ට කෝල් කරලා ඇහුවහම එන හැගීම
අනේ බං. ඕක දාන්න එපා නං වැඩසටහන යන්න කලින් කපන්න කියන්න පුළුවන්. ඕවා සති ගානකට කලින් කරන්නේ. උනුත් ආසයි උන්ව promote කරගන්න.උඹ ඕවා ගැන හිතන්න එපා.😌
අම්මෝ ගොනෝ ඕක live නෙමේ 🥲
@@Nobody-q9r ඔයාට කලින් මන් ඒක දන්නවා... live වුනත් recoding වුනත් වෙච්ච සිදුවීම ගැන කිව්වේ...
@@senashdias1442 ඔයාටත් ඔහොම වුනාම තේරෙයි bad promote වල ප්‍රතිඵල .. මන් කිව්වේ මගේ මතය.. මොනම වෙලාවක ප්‍රශ්නයක් වුනොත් ඔය කවුරුවත් මුකුත් කියන්නේ නෑ.
@@udanamihiran5955 Cringe wge 😂
ඔය කොල්ලට ඉන්න දෙන්න අසරණ කරන්නෙ නැතුව 😂 කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙත් නැ 😂
mewa ahala kellek ehema judge karanawa kiyanne, hadda gon, rattu kiyana katha ahala minissu judge karanna gihin gaanu, pirimi anatha wena awastha ematai.
kello nathi Mata ape yaluvo kiuwe ohoma❤😳
ආඩා් පේෂල ඹ්ස ආතල් දෙන්න ඒපා ඔ්යි
ලුණුයී බතුයී සීන් එක තමා. කොල්ලෙක්ගෙයී කෙල්ලෙක්ගෙයී වෙනස
පට්ට කෑලි,මරු කඳවල් හොයන අයත් ඉන්නවා නේද කොල්ලො අතරේ ? කෙල්ලෝ ඒවා හොයන්නෑනේ.ඒකත් අපි දෙගොල්ලො අතරෙ වෙනසක්🤔
Haiyoo redi galawanawa😂😂😂
පේෂල ශේප් එකේ සචිනිගේ අල්ලනවා😂 😝කරෙන්
මුං තමා රට කන්නේ,පොඩි අය ලඟ තියාගෙන බොරැ කියනවා,නරක ආදර්ශ,
Hane amme
Paw bn e kolla asarana una🤣🤗
මාව හොස්පිට්ල් දාන්න අයියෝ 😂😂
Champions star කොහෙද සංජානා එතන. 😃💔🙊
Ane sanjana dan nane program eke innwa kiyla.eyage kata wedi ne.kellekta kata tikak thiyennath oni. Api unath yaluwekta ohoma kiynwa ane vihiluwta
පොඩි එකෙක් තියාගෙන ඔහොම කතා කරන්න හොද නෑ හැබැයි
ආදරේ තාරුණ්‍ය වෙනස් හිතන පතන විදිය, කෝමත් වීරයෙක් වෙන්නනේ බලන්නේ, තාවකාලිකයි, විද්‍යාත්මක නැත්තම් විශ්වාසයට, ආදරේ කියන්නේ පොදු කාටත් පොදු දෙයක් නෙවෙයි, ආදරේ sex ,තමයි, එක ඒ වෙලාවෙි හරි පසුව හරි, ත ව තියෙනවා පස්සෙ කියන්නස්
Adare thiyanawanm inn puluwanlu... Meka tama adunikai... 😁😆😁😆😆....
පව් යකො අරකා 🤣
පේශල ගුටි කනවා ලගදී ම..
සන්ජානා කිව්වේ ඒක විහිලුවට කියලා තේරෙනවා..ඔයා පේශල ඒක සීරියස් කල්ලා මිනිස්සුන්ට දෙන්න එපා..ඔයානේ සන්ජානටත් පදයක් හැදුවේ
ලුනුයි බතුයි කාල ඉන්න පුලුවන් ලු බොලද කතා බන්
ලුණුයි බතුයි කාලා ඉන්න පුළුවන්ද 😂
අඩෝ රෙදි ලෙෆ්ට් අම්මෝ 😅
ඔය කොල්ල ගැන කියපු විදියට කවුරු හරි සංජානා ගැන කිව්ව නම් "වේසකම ගවුරයක් නෑ බඩුනෙ" අරකයි මේකයි කියන්න නාකි අම්මණ්ඩිල ටිකයි කරෝල වගේ වේලෙන සමහරකුයි රෙදි ගලෝගෙන එයි හැබැයි මෙතන ඉන්නෙ කොල්ලෙක් හින්දා ඔන්න කට්ටියට රුදාව හැදිල 😂😂
Eka nm aththa kellekta thamai hamadema
සිරාවට බන්😂
ithin eki baDUWakne bn komath.baduwata baduwa kiyanne nathuwa walalennada kiyanne moda besi
උපාසක බලල්ලු තමයි මීයෝ දුසින් ගනන් අල්ලන්නෙ
❤️
හාකෝ හාකෝ
පේෂල් කියන්නේ අනුන්ගේ අසූචි වල ගඳ හොයන වල කක්කුස්සියක්. තමන්ගේ ගූ හොයාගනින් බම් ටීවී ඉස්සරහට ඇවිත් අනුන්ගේ රෙද්දවල් හොයලා පොරක් වෙන්න දඟලන්නෙ නැතුව.
ආතල් ගන්න ඕන තමා එත් මේ වගේ ගොබ්බ විදියට නෙවේ...සමාජයක් ඉස්සරහ රෙදි ගලවන වැඩක් මේක
Etta machan gon derana
🤣🤣🤣🤣🤣🙈 amooooo...Pau yako Ara Kolla .mona apahasuthawakata path unada aa..
sangeeth beruna kiyamuko .🤣🤣🙈 ammooo Eka..katawath Eka mathak un nedda 🤣
😍
රෙදි ඉල්ලේ.... 😅
හෂාන් කියන්නේ හොඳ මහත්මා ගතිගුණ තියෙන කොල්ලෙක්. හෂන්ට රට වටේම කෙල්ලො ඉන්නවා කීවා වගේම.. හෂණුත් කීවා නම් සංජනත් බඩුව යන තැන කොල්ලො සෙට් කරගන්නවා කියල kiuwa නම් ..... ඇට නැති දිව ට වචන අ2අ පලියට කියවන මොළයක් නැති නිළියෝ කියාගන්න අය නිසා අද මේ ෆීල්ඩ් එක අසූචි ගොඩාක් වෙලා. Education එකක් නැතුව හොඳ family background එකක් නැතුව කොහෙන් හරි කඩාගෙන පත් වෙන මේවගේ නිළි කෑලී වලට තමන්ගේත් අනුන්ගේත් රෙදි ගලවන්න එච්චර අමාරු නෑ.
හෂාන් මම ඔයත් එක්ක වැඩ කළ නිසා දන්නවා ඔබ බොහොම හොඳ කොල්ලෙක් කියල. ඒ වගේම හේශානි ලියදිපිට. වෘතීය ගරුත්වය ආරක්ෂා කරගෙන වඩා කරන ළමයි.
හැමදාම ආදරෙයි උඹලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
අනේ බං විහිළුවට කියන එකක්වත් තේරුම් ගන්න බැරිද අපි උනත් සමහර යාළුවොන්ට ඔහොම විහිළු කරනවා ඒකෙන් කියන්නේ නෑ නේ ඇත්තටම එහෙම කිව්වා කියලා
Ane bn apith ohoma kiyanwa ape yaluwonta.aththta nemei yalukamata. athal eketa. ekatath mehema banina thopi nm minissu wenna ba 😂😂
@@amvr215 oke anith patta unanam ubala me kollawa maragena kayi.
paw ane
අයියෝ...ඕවා විහිලුවට කියන කතා නේ.පේෂල දන්නවා වටකරලා ඕනම කෙනෙක් නෝණ්ඩි කරන්න.
අම්මො එක ඇත්ත යලුවො කියන්නෙ වෛරක්කාරයෝ
ඉතින් යකෝ ඌට වටේම කෙල්ලෝ උන්නට අපිට පුපද
Redi nane
මෝඩයන්ට නම් මෙවා ආතල් තමයි.
මූට (පේෂලට) මල් මල් චීත්ත ගවුමක් අන්දල ගත්තා නම් ඊට වඩා ආතල් .