Sangeethe (සංගීතේ) | Season 02 | Episode 46 | 02nd December 2024

Поділитися
Вставка

КОМЕНТАРІ • 216

  • @pasidubimsara8035
    @pasidubimsara8035 18 годин тому +35

    මහී අසිනි කලන හරි ෂොක් අනේ ලගදීම චිත්‍රපට යකින් දකින්න පුළුවන් නෙ මහී අසිනි හරිම ෂොක් අනේ

  • @priyangipriyangi4496
    @priyangipriyangi4496 17 годин тому +44

    සෙනුරි ගෙ හිතේ තිසංක ගැන අදහසක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද 😃😥

  • @MDNKD1234
    @MDNKD1234 22 години тому +110

    සෙනුරි තිසන්ක අයියට කැමතියි වගේ කියලා හිතුනේ මට විතරද....

  • @මිශූ
    @මිශූ 22 години тому +36

    දෙමස්සිනාලා මරු දැන් ❤

  • @HasanthiJayamanne
    @HasanthiJayamanne 19 годин тому +16

    සෙනුරි නොකියා කියන්නේ එයා තමා හොඳම කියලා 😂💔

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 17 годин тому +18

    තුෂි එනව නේද කලන ❤️
    Dinner table එක තුන්දෙනා ආදරෙයි
    MAHI ❤️❤️ ASENI

  • @DilankaWanniarachchi-d9v
    @DilankaWanniarachchi-d9v 22 години тому +26

    අනවශ්‍ය එවා අරගෙන වැඩි මහි අසෙනි ⁣කොටස් වැඩි කරන්න බලන්න ආස ⁣හිතෙන්නැ නැත්නම්

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 20 годин тому +33

    කලනට සෙට් තුශී කිය්න අය කෝ😊❤

  • @PaliguMenika83
    @PaliguMenika83 21 годину тому +22

    අද කතාව ලස්සනයි❤❤❤❤

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 22 години тому +23

    දැන් මහීව සනීප කරලා බෑන්ඩ් එක පටන් ගත්තානම් හරි , නැත්නම් ආයේ කතාව එක තැන 😒
    අසෙනි මහීටත් ඉක්මනින් ගෙදරින් කැමැත්ත දුන්නා නම් හරි

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 20 годин тому +37

    අනේ skip කරලා බැලුවේ ..මහි අසනි කළන කොටස දැන් එ තුන්දෙනා නැතුවම බැ හරිම ලස්සනයි❤❤❤

  • @DinithiPerera
    @DinithiPerera 22 години тому +126

    ලවන් අයියගෙ කටහඬ පාලනය කිරීමේ හැකියාව අපූරුයි. ප්‍රමෝද් අයියත් කතාවට නැතුවම බැරි චරිතයක් වෙලා ❤❤❤❤

    • @nisfafaleel2197
      @nisfafaleel2197 12 годин тому +3

      අන්න ඒකනේ අනේ..බලන්නකෝ කොච්චර අමාරු වැඩක්ද කරන්නෙ කියලා

    • @DinithiPerera
      @DinithiPerera 12 годин тому

      ​@@nisfafaleel2197❤❤❤❤

    • @SuneethaRanaweera-w6g
      @SuneethaRanaweera-w6g 11 годин тому +2

      ඒකනෙ එයා අමාරු වැඩක් කරන්නෙ ❤️❤️❤️❤️

    • @DinithiPerera
      @DinithiPerera 11 годин тому

      ​@@nisfafaleel2197 ❤❤❤❤

    • @DinithiPerera
      @DinithiPerera 11 годин тому +2

      ​@@SuneethaRanaweera-w6g❤❤❤❤

  • @HemalathaKumari-n9g
    @HemalathaKumari-n9g 21 годину тому +86

    කවුද කැමැති කල්පන ලගදිම කලනයි මහියිගෙමුයි ගුටි කනව බලන්න 😊👍

  • @Priuadarsain
    @Priuadarsain 17 годин тому +17

    කලන.මහි...අසනි.ඉන්නටික.හුගක්මලස්සනයි❤❤❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 20 годин тому +38

    මහී කළන නිසා දැන් කතාව ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් 😊😊😊❤❤

  • @lansakararashmi
    @lansakararashmi 22 години тому +98

    සදුදා වෙනකම් බලන් හිටපු මන් වගේ අය ඉන්නවාදෝ.....හරිම ආසාවෙන් බැලුවා අදනම් අසේනි ❤මහී ❤ කලන

  • @JayasiriGunathilakaJayasiriGun
    @JayasiriGunathilakaJayasiriGun 18 годин тому +11

    අනේ ආපහු තුශාරියි එයාගෙ අයියයි ගේන්නකො .එදිරිමුනි ප්ලීස්

  • @JagdeepSingh-dc3mu
    @JagdeepSingh-dc3mu 19 годин тому +6

    Budusaranai ok thanks

  • @cilyrd5770
    @cilyrd5770 16 годин тому +12

    කලන මහි අ ෙස්නි නිසා කතාව හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @Anu19988
    @Anu19988 6 годин тому +5

    Skip කරලා කරලා අන්තිම scène එක විතරක් බලපු අය කෝ

  • @dulshandhananjaya
    @dulshandhananjaya 22 години тому +21

    අපෝ කතාව පටන් ගද්දිම චොර සීන් එකක් 😂
    යකො දසුනගෙ ගෑනිට හොම්බට අයින්න හිතෙනවා මෙහෙමත් ගෑනු

  • @kww8360
    @kww8360 15 годин тому +43

    සෙනූරිට මොනා වෙලාද මේ ඊර්ෂ්‍යාව ද තියෙන්නේ 😀🤣🤣

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 4 години тому +1

      නෑ තිසංකට ලව් වගේ 😁

  • @DmSamudra
    @DmSamudra 22 години тому +48

    මහී ,කලන ශෝක් අනේ❤❤❤❤

  • @Lkavisa
    @Lkavisa День тому +82

    ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 20 годин тому +2

      මමත් කියවනවා

    • @oshanmadusanka5615
      @oshanmadusanka5615 12 годин тому +2

      ඔයා හරි මාත් කියේව්වා🤟

    • @yohandinakaran588
      @yohandinakaran588 10 годин тому +1

      Ape aiyath meke act krnwa Uta benala dala thiynwa da balanna comments balanawa 😁

  • @hasanthikumari367
    @hasanthikumari367 22 години тому +15

    Mahi and aseni danama derama aka inanama oni nathnama ❤❤❤ 😅😅😅 couple aka beautiful ragapanawa lasananai ❤❤❤

  • @MadushaMuthumala-vt3ct
    @MadushaMuthumala-vt3ct 22 години тому +15

    Matanam hithenne senuuri kamathi vage massinata 😂 😂 😂

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 21 годину тому +6

    කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @ChamodiHashinika-nz7zr
    @ChamodiHashinika-nz7zr 21 годину тому +11

    Kathawa shook anee asawen blnva...mahi asini..kalana ..maru..❤❤❤😊

  • @kaushiprabashana3483
    @kaushiprabashana3483 22 години тому +24

    සංගීතෙ බලන ස්කූල් යන කෙල්ලො, කොල්ලො ටික කො

  • @Eresha-p8x
    @Eresha-p8x 18 годин тому +10

    Aseni❤mahi❤kalana❤❤❤❤ niyamai ❤❤

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 18 годин тому +10

    Niyamai
    Mahi❤❤❤.kalana❤❤❤.asani❤❤❤

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 21 годину тому +17

    මිලින්දයා ගෝතය කලිසම ගලවලා චිත්තයක් අැන්දුවනම් හරි 😂😊

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h 16 годин тому +21

    මහී අසෙනි කලන යාළුකම ගොඩක් ලස්සනයි අනේ

  • @Samarthadinadi
    @Samarthadinadi 22 години тому +20

    Hamadama sangeethe balan aya ko🎉🎉🎉

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 20 годин тому +9

    Kalana, mahi aseni ewidihata ekamuthuwen innwa dakkama harima lassanaiii

  • @KDQuates
    @KDQuates 12 годин тому +23

    සංගීතෙ බලලා සියලුම අයියලාට කලනගෙ හිත පහල වේවා.නංගිලාගෙ ලව් එකට උදව් කරන්න ලැබේවා🤭🤭🤭

    • @DimanthiMadushani
      @DimanthiMadushani 10 годин тому +1

      Ane ehema deyakwath wenawanm kochchara deyakda 😢 ehemawath wens karanna ba appa aiyalage hith

  • @AnneRasika-e2s
    @AnneRasika-e2s 22 години тому +9

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Niyamai bro

  • @jenetsulin9463
    @jenetsulin9463 19 годин тому +6

    Asini oyage malli nathi vela Desambar 12ta Awuruddak oayage mallita Rest in peace 🙏 🪦

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek 22 години тому +46

    අන්තිම කොටස වෙනකන් ස්කිප් කරපු අය ඉන්නවද මං වගේ😅😅

  • @lakshmensudarshena634
    @lakshmensudarshena634 22 години тому +59

    සෙනුරිනම් ගැලපෙන්නෑ නේද කටුස්සියක් වගේ

  • @AnomaPriyadarshani-mc5we
    @AnomaPriyadarshani-mc5we 9 годин тому +4

    අපි හැමදාම බලනවා ඒත්සතියෙම තිබ්බනන් හොඳයි කියන අය කෝ❤❤❤❤❤❤

  • @TharushaDilshan-e8b
    @TharushaDilshan-e8b 23 години тому +12

    ❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 21 годину тому +19

    කතාවෙි ප්‍රධාන චරිත විනාඩියයි.වල්පල් විනාඩි 20 යි.නයන සහ උගේ හැතිකරේ අපට එපා..අප්පිරියයි.
    ලවන් ..ගීත්මාගේ කුළුඳුල් චිත්‍රපටය "කල්පනා" තිරගතවීමට නියමිතයි.
    රවීන් ❤️ රොෂෙල්❤️
    ලවන් ❤️ ගීත්මා ❤️
    මෙි එකතුව ලස්සන චිත්‍රපටයක් වෙිවි.පුංචි තිරයේ ආදරණීයන් රිදී තීරයට..❤️❤️❤️❤️

    • @rithumanisha
      @rithumanisha 19 годин тому +1

      ඒත් ඒ දෙන්නා ඒකේ couple එකක් ද දන්නැ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 20 годин тому +6

    නංගි බලන් ඉන්නේ බැදගන්න 😅

  • @HasharaKalpani-u8l
    @HasharaKalpani-u8l 22 години тому +15

    Lavathma❤Kalana

  • @D.kPRODUCTION-m3i
    @D.kPRODUCTION-m3i 23 години тому +21

    කට්ටිය කෝ 😮

  • @MAl-uv3ze
    @MAl-uv3ze 16 годин тому +4

    අයියෝ අැමතිලාගේ කොටස් අඩු කරන්න එපාවෙිනවා නැත්තමි කලනට තුෂීව තමා ගැලපේන්නේ අයේම එයාව කතාවට ගේන්නකෝ අනිත් එක අර අැමතියටයි උගේ පුතාටයි දේකාක් අනිනකන් බලගේන ඉන්නේ කලනයි මහී එකතුවෙිලා

  • @PrasadLakmal-l5y
    @PrasadLakmal-l5y 20 годин тому +10

    සෙනුරි පෙපන්නබැරි මට විතරද😅

  • @stanleyperera9642
    @stanleyperera9642 13 годин тому +4

    මේ කතාවේ නම සන්ගීතෙට වැඩිය සන්සාරේ කියල දාන්න.

  • @ShiraniMalika
    @ShiraniMalika 3 години тому +3

    Niyamai ne😂😂

  • @matiya-4345
    @matiya-4345 18 годин тому +5

    Kalanata set hebei chethana doctor kiyana aya koo 😂❤😊

  • @SalimSayed-u8m
    @SalimSayed-u8m 22 години тому +8

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 12 годин тому +5

    මේ නයනයා දකින එකත් වදයක් ඌට වෙලාව දෙනවා වැඩියි

    • @yohandinakaran588
      @yohandinakaran588 10 годин тому +1

      Anna eka thamai thathwika ranganaya kiyanne bn.ublata EPA wenna u act krnawa..oke inna okkotoma wada.nayana thamai wedda

  • @parami2021mi
    @parami2021mi 7 годин тому +3

    Aiyai nangi mahi❤ lassanai eyalage kotas

  • @dipanicvvv4021
    @dipanicvvv4021 20 годин тому +5

    Tusari tama enna ona etakota lasanaii ❤❤

  • @UsharaBandara
    @UsharaBandara 17 годин тому +4

    Me kathawata senurita inna kena galapenne naa kiyala hithune mata witharada yaluwanee❤😂

  • @KumarisrilankaKumari
    @KumarisrilankaKumari 21 годину тому +4

    lassanai.❤❤❤❤❤❤❤❤

  • @DilankaWanniarachchi-d9v
    @DilankaWanniarachchi-d9v 22 години тому +8

    මෙිගොල්ලන්ගේ කොටස් වැඩි බලන්න ආස නැ මහි අසෙනි ⁣කොටස් වැඩි කරන්න නාට්‍ය hits වෙන්න

  • @Samantha-pq6cb
    @Samantha-pq6cb 19 годин тому +6

    nayanage irisiya kari කොටස බලන්නේ නැතුව ඉන්නේ මම vitharada

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 21 годину тому +4

    මේනයනයට අර ඇමතියට හැමදාම නිදැල්ලෙ ඉන්න දෙන්නද කල්පනාව වැරදි කරපු උන්ට දඩුවම් දෙන්න කිසිම කල් පනාවක් නෑ මේව කතාද බලන අපට ගහන්න ඕනේ

  • @janakajanaka1191
    @janakajanaka1191 20 годин тому +5

    සෙනුරි රිසන්කට ටයි

  • @ChalaniDurantha
    @ChalaniDurantha 22 години тому +6

    ❣️❣️❣️❣️❣️❣️

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 21 годину тому +5

    සෙනුරි හරිම ජෙලස් වගේ පෙන්නන්නේ මස්සිනාට ආදරේ කියලා පෙන්නන්නද කොහෙද

  • @jenetsulin9463
    @jenetsulin9463 19 годин тому +6

    Asini mahi kalana kotas podi
    Velavak Anith Ayage Eava Aduw karala pedana caritha valata vadiyen denna ❤❤😅😊

  • @ajithshepala4926
    @ajithshepala4926 12 годин тому +4

    ❤❤❤😂😂🎉

  • @thibassabarna5790
    @thibassabarna5790 8 годин тому +2

    Supar ko😂❤❤❤❤❤

  • @nayananayana5884
    @nayananayana5884 18 годин тому +3

    අනේ මේ මිලින්ද කේලමා ලව්වා කතාව අව්ල් කරන්න හදන්න එපා ආයෙත් 😕..

  • @RbSandamali-t4w
    @RbSandamali-t4w 12 годин тому +3

    Super

  • @SomaAl-s1o
    @SomaAl-s1o 17 годин тому +3

    1❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BertyStanley-h6z
    @BertyStanley-h6z 22 години тому +7

    කනුවක බැන්ද හරකේක් වගේ කතාවක්

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 21 годину тому +7

    අසනි❤ මහි කලන හරිම ලස්සන යි ...❤❤❤❤

  • @Cyber077-o5
    @Cyber077-o5 16 годин тому +2

    Mng hithanne nayana kiyapu kathawa hana shafa vage ayata wenna berithaa 😂😂😂

  • @Malany-b6y
    @Malany-b6y 21 годину тому +2

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @Krishan-d7r
    @Krishan-d7r 20 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriLanka-n5p
    @SriLanka-n5p 22 години тому +3

    මේකේ නම විකාර සංගීතේ

  • @LakmalPriyantha-p8k
    @LakmalPriyantha-p8k 9 годин тому

    ඇත්තටම milindaya supuri gemak gahanawa..patta kapatiyek...

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 20 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰

  • @roshancamillus4605
    @roshancamillus4605 20 годин тому +1

    🎉🎉🎉❤❤❤

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 5 годин тому

    නයන වගේ එකෙක් හොද සල් මල් කඩලා දෙන්නම තමා😂

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 5 годин тому

    සෙනුරි අන්තිමයි ඊර්ෂ්‍යාව 😁😁

  • @D.kPRODUCTION-m3i
    @D.kPRODUCTION-m3i 23 години тому +10

    Hi❤️‍🩹

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 11 годин тому +1

    Hama nattiyakama inawa nada kallakuta dannak adara karana kattiya😢

  • @SanthaJayasooriya-d7h
    @SanthaJayasooriya-d7h 22 години тому +3

    Dan inna unta kiyanna ba kuwana patta katawa 😂

  • @chanukamadusanka6305
    @chanukamadusanka6305 5 годин тому

    සෙනුරි හොන්තුවක් මහා😂

  • @ShashiniKanishka
    @ShashiniKanishka 13 годин тому +2

    ❤😂😂😂😂😂😊❤

  • @wijesingheBanda-k7r
    @wijesingheBanda-k7r 22 години тому +6

    Ennawa

  • @hwhiej5483
    @hwhiej5483 13 годин тому +1

    Senurita hithe athe tisankawa bandenna ekai

  • @igneshiyaperera6866
    @igneshiyaperera6866 7 годин тому +1

    අනේ බූරු නයන යෝ🦊🦊🦊😂😂😂😂

  • @rmc3567
    @rmc3567 20 годин тому +1

    සෙනුරි බැන්දනම් හරිනෙ තිසංක.

  • @BuddikaAmarasena-d5l
    @BuddikaAmarasena-d5l 23 години тому +49

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 8 годин тому +1

    ❤😂4❤😂4❤

  • @DelanyDelany-j9e
    @DelanyDelany-j9e 18 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😅

  • @JinithaMaheshwari
    @JinithaMaheshwari 22 години тому +3

    Ou mamath asawen balana kathawak me

  • @creativeschool9788
    @creativeschool9788 10 годин тому +1

    Igana gena gemak gahuwanan mee mokuth prashna na😂😂

  • @RasikaWijenayaka
    @RasikaWijenayaka 20 годин тому +2

    ❤❤❤❤❤❤😂

  • @NadilaSrilangka-t1h
    @NadilaSrilangka-t1h 16 годин тому +2

    නයනයට හෙන 7 යී කියන අය කෝ

  • @JanakaDmja
    @JanakaDmja 8 годин тому

    සෙනුරිට ඕන තිසන්කට කියලා කරගන්නද කොහෙද

  • @shiromalabandara5531
    @shiromalabandara5531 6 годин тому

    අප්පෝ දැන් ඉන්න සෙනුරි නම් අප්පිරියයි

  • @tahaali3205
    @tahaali3205 18 годин тому +1

    Nayana nam harima dustai.

  • @FathmaSilva
    @FathmaSilva 22 години тому +4

    කොටා තාම හොඳ හොටලයකින් කාල නැහැ