මහන්සිය වැඩි කමට weel එකේ නින්ද ගියානේ - දැන්වත් ගෙදර යමන් කුෂියෝ

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 82

  • @dinushadilrukshi702
    @dinushadilrukshi702 29 днів тому +7

    මට මේක දැක්කම මගේ අම්මා මතක් උනා..ඉස්සර මගේ අම්මත් තනියෙන් මාව අරන් එහෙ මෙහෙ යනවා 🥺❤අතින් අල්ලගෙන, වඩා ගෙන ,කෑම අරන් දිදී 😭❤

  • @learnwithama1307
    @learnwithama1307 Місяць тому +36

    මගේ පුතාට තාම මාස දෙකයි.එයත් කුශී වගේ ලොකු උනාම මාත් එක්කන් යනවා ඇවිදින්න. ඔයා වගේ. ඔයා හරිම හොද අම්ම කෙනෙක්. මං ගොඩක් දැකලා තියෙන්නේ දරුවෝ කරදර කරන නිසා දෙමව්පියෝ කොහෙහරි යද්දි එයාව ගෙදර තියලා යන්න හදනවා. හැබැයි ඔයා එහෙම නෑ. ඔයා සතුටු වෙන්නේ දරුවත් එක්කන් කොහෙහරි ගියාම කියලා මේ වීඩියෝ වලින් දැනෙනවා. මාත් ඔයා වගේ හොද අම්මෙක් වෙනව මගේ බබාට. ❤. මං ඔයාගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ මගෙ බබා හම්බෙන්නත් කලින්. ඔයාගෙ වීඩියෝ බැලුවම මනස සැහැල්ලු වෙනවා. ඔයා හැමදේ ගැනම සැහැල්ලුවෙන් කියන නිසාද කොහෙද. 😊

  • @ImashiNawodya-r8o
    @ImashiNawodya-r8o 29 днів тому +5

    කුශී මැනික හරිම ශෝක් අක්කේ ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤

  • @Hope-h9w
    @Hope-h9w 29 днів тому +4

    කුශි පැටියා ශෝක්.නන්ගි මිනිස්සු අපි මොනවා කලත් අපිව judge කරනවා.ඔයා ඔයාට කැමති විදියට ජීවිතේ විදිනවා.ඔයාට ජය❤

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 Місяць тому +19

    ඔයාට බනින අය එයාලාගෙ පව්ලේ අයත් එක්ක මෙහෙම යනවද දන්නේ නැ.😂😂
    ඇත්තටම ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් ❤
    කුශි මැනිකට හොද trip එක නේද❤❤❤😊

  • @DilkiHarshika-es6yc
    @DilkiHarshika-es6yc Місяць тому +9

    ඔයාගෙ vlogs වලටත් දැන් ඇබ්බැහි වෙලා නංගී❤️❤️.පොඩි වැරැද්දක් දැක්කා නංඟෝ. කුශීට බිස්කට් එක දුන්නෙ අත් සෝදන්නෙ නැතුව නේද.ඒ වෙලාවෙ හැටියට ඔයාටත් ඒක අමතක් වෙන්න ඇති.ආයෙ ඒ වගේ ගමන් යනවනම් ටිශූ පේපර් ටිකක් දාගෙන යන්න.එතකොට පුලුවන්නෙ කන දෙයක් ඒකෙ ඔතලා දෙන්න❤️👍. ඔයාලගෙ vlogs බලන්න හරිම ආසයි. හැමදාම මොනවා හරි කමක් නෑ දාන්න හොඳද❤️☺️☺️.

  • @KameshMaduwantha-f6y
    @KameshMaduwantha-f6y 13 днів тому +1

    11:10 "මේක තමා මාගේ ග්‍රාමය" 😂

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha Місяць тому +1

    Maru okkoma vlog baluwa.....matathe asai oya wage yanna.adarei oyalsta.❤❤❤❤teruwan sarani

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn Місяць тому +9

    ඒ කාලෙ මගෙ ඩැඩා වගෙ ඔයා හොද අම්මා කෙනෙක්.මාව ඔහොම එක්ක ගියා😢

  • @TokyoMarket-mi8vk
    @TokyoMarket-mi8vk Місяць тому +6

    Oya hoda amma kanek.. ❤❤❤❤

  • @user-NawoNawo
    @user-NawoNawo Місяць тому +2

    පුංචි කුශී❤️❤️❤️

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 22 дні тому +1

    හරියට කතන්දරයක් කියනව වගෙ ❤

  • @nirmalamihipal5593
    @nirmalamihipal5593 Місяць тому +3

    මමත් ආසයි යන්න.මම පාරවල් දන්නෑ අප්පා.......ඔයා නියමයි නංගි.

  • @nayomishashikala4779
    @nayomishashikala4779 Місяць тому +2

    Monawa unath kushi baba hodata innawa hina wela. Balannako eyata mahansi na ❤ onna mn video 3ma baluwa harima lassanai. ❤❤❤❤

  • @HasiniBulathsinhala
    @HasiniBulathsinhala 28 днів тому +2

    Salli salli kiyala balanne nathuwa mehema athdakeemuth Ganna oni akke...wenada wagema lassanai vedio eka...adarei oyatai kushi manikatati❤

  • @SethmiSesadi
    @SethmiSesadi Місяць тому

    Balanna harima lassanay ...ammay duwagey dayout eka ...❤❤❤❤

  • @SandraPerera-r6k
    @SandraPerera-r6k Місяць тому +1

    harima lassanai ane ogollo❤❤❤kushi nam harima cute 😊

  • @dilminirasha4842
    @dilminirasha4842 Місяць тому +1

    Anee shooi. Me vage thva videos gennako akke. Kushith inna.❤❤❤

  • @dilaniudari1460
    @dilaniudari1460 29 днів тому +2

    Wowwwww❤❤❤❤❤❤❤❤❤😊

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 29 днів тому

    Ane math asai yanna athul wenna tikat ganna onida oya dekema kama walata witharai neda salli gewanna oni❤❤harima lassanai kushi shoi

  • @LuvisduraSriyani
    @LuvisduraSriyani Місяць тому +1

    Mn hamadama oyalage videos balanwa mata recommend welamai thiyenne 😊❤

  • @KelumChandana-m4d
    @KelumChandana-m4d 29 днів тому +1

    Adarei mage akki pariyoo❤❤

  • @thichistyle
    @thichistyle 29 днів тому +1

    කොරියාවේ ඉදන් මමයි පුතයිත් මෙහෙම තනියම ඇවිදින්න යනවා ❤🇰🇷එයාටනම් තවම අවුරුදු 2යි

  • @chathumora1291
    @chathumora1291 Місяць тому +3

    ෂෝක් ට්‍රිප් එක❤️❤️

  • @HasiniBulathsinhala
    @HasiniBulathsinhala 29 днів тому +1

    Lassani akki vedio eka❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Місяць тому +4

    ඔයාගේ දුවට සුන්දර මතකයක් වේවි..

  • @KanchanaPiumi
    @KanchanaPiumi 29 днів тому

    Dora ammai,,Dora duwai,,❤ theruwan saranaiii....❤

  • @dipikagodakanda3634
    @dipikagodakanda3634 29 днів тому

    ලස්සනයි ❤😊

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Місяць тому

    Anee....apit giyaaaa❤

  • @prarthananethukalum
    @prarthananethukalum Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @gimhaninarthana1287
    @gimhaninarthana1287 Місяць тому

    Shok anee ❤❤

  • @RasangiSenevirathna
    @RasangiSenevirathna Місяць тому

    Kushi manika ❤

  • @NethuNethu-j9x
    @NethuNethu-j9x Місяць тому +1

    ❤❤

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirulahiru1544
    @lahirulahiru1544 Місяць тому +1

    Hi ❤

  • @A.D.Gamage
    @A.D.Gamage Місяць тому

    🤗🤗

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 Місяць тому +6

    Nanagi mehema kivvata taraha venna epa oya kivva ne pasta eka raha na kiyala mehemai e eka tama pasta vela original rasa cheese gatiya e normal gatiya vage amutu raha danenava kiyana eka tama pasta eke atta rasa rasataa nati eva tiyennat puluvann namut oya vage tanaka ehema venna baha eka nisa .itin attatama lankave aya api mona kama eka kavat api balaporottu enne ape lankave rasata ati kiyalane terunada api gedara haduvat ape rasata hadanava misaka e rate koit rataka kamak unat e ratata avenika Rasen nemei ne hadanne eka nisa tama lankave godak ayata oya eka eka kama v😮ala raha na amutu rasak rasa venas kiyala danenne mn me de gana kivve nodanna ayata Dana ganna nisat mama geewat venne venat rataka etakota mehedi api kana e kama beema vala eka eka rasa tiyana eva kala tiyana nisa.ara e gana Dana ganna tama kivve vena kisima dekata neme hodada mama oyage videos balanava dapu hama ekak ma balala tiyanava.taniyama utsahayen gamanak yana kenek oya eka godak vatinava nangi.e vagema tama deyak karanna kalin e de gana hodata hitala hoyala balala deyak karanna lassanata pilivelata oyata suba patanava oyage oya punchi pvala ikmanata hoda tanakata enna sarataka venna labenn kiyala suba patanava 😊😊❤🇱🇰🇱🇰🇮🇹🇮🇹

  • @AmalkaUpanodhi
    @AmalkaUpanodhi Місяць тому +1

    Math ynawa oya wage wenasa mage pitha ekka yanee

  • @nimmiii99
    @nimmiii99 Місяць тому

    ❤🤓

  • @SandaliDilrukshi-sj7ct
    @SandaliDilrukshi-sj7ct Місяць тому

    Golpes ekata athul wenna salli gannawada

  • @GeenDissanayaka
    @GeenDissanayaka Місяць тому +1

    Hi

  • @Kavimiyu
    @Kavimiyu Місяць тому +4

    Mall එක ඇතුලට යන්න ටිකට් ගන්නවා ද

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p Місяць тому +3

    මහත්තයා ඇයි ගන්න ආවේ නැත්තේ..ඔය දෙන්නා අවුලකින් වගේ පේනවා ..vlog eka lassani❤

    • @Hasith640
      @Hasith640 29 днів тому +8

      ඔයා අවුල මකන්නද අහන්නේ 😂😂

    • @Hasith640
      @Hasith640 29 днів тому +11

      හැමතැනම මහත්තරුන්ට යන්න බෑ. එයාලා වැඩනේ. ඔය ඒ දෙන්නා සතුටින් ඉන්නේ. අනේ මන්දා ඔයා නම්.

    • @Myworld-w2u
      @Myworld-w2u 29 днів тому +6

      අනේ අනේ මාර ප්‍රශ්න 😂😂.

    • @Kanu-vlog-x5p
      @Kanu-vlog-x5p 29 днів тому +1

      @@Hasith640 ඔව්

    • @Kanu-vlog-x5p
      @Kanu-vlog-x5p 29 днів тому

      @@Hasith640 අනුන්ගේ comment අස්සේ රිංගන්නැතුව ඉන්නකෝ ඒ ඇති

  • @anujathenuwara8632
    @anujathenuwara8632 29 днів тому +3

    Apoooo me sheharage kacha kache balannko

  • @sanduninimesha2994
    @sanduninimesha2994 Місяць тому +1

    ❤❤

  • @hirukadenuwan9531
    @hirukadenuwan9531 Місяць тому

    ❤❤❤❤❤❤

  • @MihiriKawshalya
    @MihiriKawshalya Місяць тому +1

    ❤️❤️❤️

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 Місяць тому

  • @KauminiAnuththara
    @KauminiAnuththara Місяць тому

    ❤❤❤❤❤❤

  • @manjareedharmawansha
    @manjareedharmawansha Місяць тому

    ❤❤❤❤

  • @WushiWeere
    @WushiWeere Місяць тому

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 29 днів тому

    ❤❤❤❤❤❤

  • @SankalpnaEhalepola
    @SankalpnaEhalepola Місяць тому

    ❤❤❤

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj Місяць тому +4

    ❤❤❤❤

  • @gimhaninarthana1287
    @gimhaninarthana1287 Місяць тому

    ❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 29 днів тому

    ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 29 днів тому

    ❤❤❤❤

  • @DewminiSenarathne
    @DewminiSenarathne 29 днів тому +1

    ❤❤❤