Small farm - දවසට බිත්තර 5යි - මගෙ සිහින ගොවිපලට ආදරෙන් පිලිගන්නවා 🙏

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 109

  • @slgimaboy456
    @slgimaboy456 17 днів тому +5

    නියමයි අයියෙ පොර කුකුල්ලු ගැන සුපිරි වීඩියෝ එකක් ඕනි කියන අය ලයික් එකක දාමු❤❤❤❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 17 днів тому +1

    උත්සාහවන්ත කොල්ලෙක් ..ජය වේවා ..පවුලේ සැමට ..සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤

    • @favoritpetbook
      @favoritpetbook  17 днів тому

      @@sathyajith_lakmal අයියේ ඔයාටත් එසෙම වෙවා

  • @KumaraGurusingha
    @KumaraGurusingha 18 днів тому +3

    Suba aluth අවුරුද්දක් වේවා සහෝදරයා ❤❤❤

  • @favoritpetbook
    @favoritpetbook  17 днів тому +1

    පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න ♥️👍🙏

  • @HarshanaHash
    @HarshanaHash 18 днів тому +1

    සහොදරයා පොර කුකුලන් ගැන වීඩියෝ ටිකක් තව දාන්න. අපි නොදන්න දේවල් බොහොමයි. දැනුමට තව යම් දෙයක් එකතුකරගන්න පුලුවන් . සතුන්ට දෙන කෑම පිලිබදව එහෙම.ටිකක් දිගු වීඩියෝ වක් කරන්න බලන්න. සුබ දවසක්.

  • @nilanthigunaseekara
    @nilanthigunaseekara 16 днів тому

    එසේම වේවා අයියෙ🧨🧨

  • @udayakumarasinghe5907
    @udayakumarasinghe5907 8 днів тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා ...මටත් පැටවු ජෝඩුවක් දෙන්න පුළුවන් ද්...

  • @Dilithmadagedara
    @Dilithmadagedara 18 днів тому +1

    සුභ අලුත් අවුරැද්දක් වේවා.

  • @SandaruNethmal-t7u
    @SandaruNethmal-t7u 16 днів тому

    බ්‍රහ්ම් කුකුලන් ගැන විඩියො එකක් දාන්න ❤😢

  • @dilanperera973
    @dilanperera973 18 днів тому +1

    Subama suba Aluth Awuruddak wewaa kolaa..🙏❤️ sithana pathana siyalu de etu wewaa❤️❤️

  • @sameerapremalal7671
    @sameerapremalal7671 16 днів тому +1

    niyamayi malli supiri bn matath patau oni

  • @dumidugamage7323
    @dumidugamage7323 18 днів тому +1

    ජය වේවා මල්ලි

  • @slgimaboy456
    @slgimaboy456 17 днів тому +2

    අයියත් ලොකු වැඩ ගොඩක නේද වීඩියෝ ගෙන්නෙ

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 18 днів тому +1

    අයියේ පොර කුකුළන්ගේ ආර හා වංශ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ plz

  • @ShashikalaMadushika
    @ShashikalaMadushika 18 днів тому

    නියමයි මචං ❤❤❤

  • @Umayangana7882
    @Umayangana7882 4 дні тому

    අයියා sebright biththara wikunanawada rakkanna

  • @AmilaWickramasinghesenanayake
    @AmilaWickramasinghesenanayake 17 днів тому +1

    Ohoma ekata eliyata demmama wena warga walin cross wenawane

  • @Dinu2007-b4h
    @Dinu2007-b4h 18 днів тому +2

    Happy new year ayiye 🎉

  • @KayanKayan-x2x
    @KayanKayan-x2x 18 днів тому +2

    Lassanai aiye

  • @Dinu2007-b4h
    @Dinu2007-b4h 18 днів тому +1

    Ayiye,supirima pora kukullu (petavu,loku saththu) vikunanna place ekaka video ekak oni😊

  • @shavinda7122
    @shavinda7122 18 днів тому +1

    ඇසිල් කුකුලො ඕන නම් මං ගාව ඉන්න්වා..🔥

  • @mohamedarham33
    @mohamedarham33 17 днів тому

    Ayye tikak මාතෘකාව balanna පිලිගන්නවා

  • @thisnathisna9593
    @thisnathisna9593 9 днів тому

    Ayiye Mata aseel kikiliyek atuvata ganna puluvanda

  • @nishalperera9864
    @nishalperera9864 10 днів тому

    Gini kukul petaw ganda tenak thiyanawada Aiyye?

  • @BfdzR7t
    @BfdzR7t 8 днів тому

    If you were caged like these birds in a place like that would you enjoy your life inside a small place/ room?

  • @AnuradhaSathsara-x7u
    @AnuradhaSathsara-x7u 18 днів тому +1

    Ayye oyage saththu tikanam nimay.❤

  • @PathmaRamanaka
    @PathmaRamanaka День тому

    ෆන් කුකුලකින් තියෙන ප්‍රයෝජන මොනවද

  • @Dinu2007-b4h
    @Dinu2007-b4h 18 днів тому +2

    Ayiye asil kukulekma set karanna kikiliyo thundenata

  • @ShanukaKesham
    @ShanukaKesham 18 днів тому +1

    Aiye ayeth pora kukullu gana video ekak one ikmaninma

  • @kktutubro5391
    @kktutubro5391 18 днів тому +1

    Aiye original brama joduwak hoyala denna masa 3.4 wage unoth godak hodai

  • @cricketfans9435
    @cricketfans9435 18 днів тому +2

    Ado සර්බියඩ් petaw dennek denawada

  • @KaveeshaSathsara-r2o
    @KaveeshaSathsara-r2o 18 днів тому +1

    Ara rakina bittara tiyala neti kikili burumada

  • @thakshilamg896
    @thakshilamg896 17 днів тому +1

    Ane ayye kikilige rakum navattana vidiya kiyala dennak

  • @NelkaGamage-jz3by
    @NelkaGamage-jz3by 18 днів тому +1

    Ayye pora kukulu patau bo karala denavada

  • @PradeepMadusanka-hy7jp
    @PradeepMadusanka-hy7jp 18 днів тому +1

    Aiye gamkukul pataun dilivery karana pls gana video ekak den nako. ❤

  • @DevikaElhenage
    @DevikaElhenage 15 днів тому

    Ape kikiliyek rakinawa rakine loku kuduwema eke kukulai kikiliyo dennai inne rakina kikili kuuduwema tibbata kaman nadda 😮😢❤😊

  • @abdulnawasabdulcader6864
    @abdulnawasabdulcader6864 17 днів тому

    Good

  • @ChanakaHarasha
    @ChanakaHarasha 18 днів тому +1

    Suba අලුත් aurudda

  • @krishanthakulasuriya1547
    @krishanthakulasuriya1547 18 днів тому +1

    Matath sarbit petu joduwak laba denawada?

  • @PremalalSHP
    @PremalalSHP 17 днів тому

    ගිරිරාජ් වර්ගය නැද්ද

  • @KaveeshaSathsara-r2o
    @KaveeshaSathsara-r2o 18 днів тому +1

    Ayya kohed😊

  • @SujivaniSuji
    @SujivaniSuji 18 днів тому +1

    පූසොගැන විඩියෝ එකක් ගෙන්න

  • @ThariduVimantha
    @ThariduVimantha 18 днів тому +1

    අයියේ මට පොර කිකිළියෙක්ගෙන් බිත්තරක්වන විදියේ වීඩියෝ එකක්කරන්න ගෙන් දවස් කීයක් බිත්තර තියන්න ඕනද කියලත් ඒ වීඩියෝ එකෙන් විස්තරයක් කරන්න

  • @UdaraDillnuwan
    @UdaraDillnuwan 16 днів тому

    Matath oni bentam patau joduvak

  • @maduu...1774
    @maduu...1774 17 днів тому +1

    ෆාම් කිකිළියන් විකිණීමට ඉන්න තැනක් කියන්නකො ♥🥺🥺🥺🥺🥺

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 17 днів тому +1

    ❤❤❤❤❤

  • @hirunaperera8121
    @hirunaperera8121 18 днів тому

    Ayiya koheda inne

  • @NirodaPanawannage
    @NirodaPanawannage 14 днів тому

    Kandy awata bigal patiyek ganna thanak hoyala denna

  • @DineshikaAbeysingheMudiyansela
    @DineshikaAbeysingheMudiyansela 18 днів тому +1

    😊😊😊😊❤

  • @KelumPerera-f8r
    @KelumPerera-f8r 18 днів тому +1

    Happy New year ❤❤❤

  • @NuwanBandara-t9n
    @NuwanBandara-t9n 17 днів тому +1

    Oeg Benton ganna nedda

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 7 днів тому

    හිටපු කුකුලන්ට මොකද වුනෙ

  • @AsithaFernando-t3c
    @AsithaFernando-t3c 18 днів тому +1

    Paravi gana video one

  • @MalinduDilshan-t5q
    @MalinduDilshan-t5q 18 днів тому +6

    හාවෝ නිකන් දෙනවා කියපු වුන් ඉන්නවාද

    • @favoritpetbook
      @favoritpetbook  18 днів тому

      Ou sabscrib 50k walin Aniwarenma denawa eke wenasak na boru kiyanne na

  • @කවියුරුනිසල්
    @කවියුරුනිසල් 17 днів тому +1

    අයියේ මටත් ඕජී පැන්ටම් එකෙන් ජෝඩුවක් දෙනවද

  • @mohomadshahim
    @mohomadshahim 8 днів тому

    Sabit petau dennek ganda puluwanda

  • @K.U.sandyaPriyadharshani
    @K.U.sandyaPriyadharshani 18 днів тому +1

    කවුද දැක්කෙ පලිගන්නවා කියලා දක්කෙ

  • @Yasas588
    @Yasas588 6 днів тому

    සර්බයිට් පැටවු ජෝඩුවක් කීයද අයියෙ

  • @DanuDanu56-qm1fg
    @DanuDanu56-qm1fg 18 днів тому +1

    Paravi hadanne nedda 🤍❤️

  • @nuwanpiyasathnuwan458
    @nuwanpiyasathnuwan458 18 днів тому

    Sarbright පැටවු ජෝඩුවක් දෙන්ඩ

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq 18 днів тому +1

    Rakina kikiliyanta rekum ath arina mokada karanda oni

  • @NadikaRanmali-ee4jk
    @NadikaRanmali-ee4jk 17 днів тому

    සර්බයිට් පැටවු ඉන්නවද ? කීයද ?

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 8 днів тому

    Oya koheda

  • @NETHUKA-n9u
    @NETHUKA-n9u 17 днів тому +1

    tawa mata kikiliyekui kuleku

  • @DineshMadushanka-b1k
    @DineshMadushanka-b1k 16 днів тому +1

    පරවි විඩියො ළුකක්

  • @ashaperera8057
    @ashaperera8057 18 днів тому +1

    මගේ ගම් කුකුල් සෙට් එකක් ඉන්නව ව්කුනන්න

    • @Dahamsathsarag5b
      @Dahamsathsarag5b 16 днів тому

      එකෙක් කීයටද දෙන්නෙ. තැන් කොහෙද

  • @VihangaNidarshana
    @VihangaNidarshana 18 днів тому +1

    Doglaga akak karannakoo❤

  • @dafashionvilla7716
    @dafashionvilla7716 18 днів тому +1

    පලිගන්නවා කිවේ 🤣🤣

  • @GayanKing-w2i
    @GayanKing-w2i 17 днів тому +1

    Ibbek hitiya ne

  • @nadeekajayasundara6865
    @nadeekajayasundara6865 18 днів тому

    එළුවෝ දෙන්නෙක් ගන්න තැනක් කියන්නකෝ 🙏මිල සමග දාන්න 🙏🙏🙏🙏

    • @nadeekajayasundara6865
      @nadeekajayasundara6865 18 днів тому

      මිල සහ තැනක් දාන්නකෝ 🙏fervor it pet Book 🙏🙏🙏🙏

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 18 днів тому +1

    Aseel කුකුලෙක් දෙන්නද

    • @rohinimalkanthi5336
      @rohinimalkanthi5336 18 днів тому

      මන් ලග ඉන්නවා aseel කුකුලෙක්

    • @rohinimalkanthi5336
      @rohinimalkanthi5336 18 днів тому

      ඕන්නම් වට්සැප් නම්බරය දෙන්න කුකුලගෙ පොටො දාන්නම්

    • @favoritpetbook
      @favoritpetbook  18 днів тому

      @@rohinimalkanthi53360759655013

    • @favoritpetbook
      @favoritpetbook  18 днів тому

      @@rohinimalkanthi5336plz denna mata

  • @TuanMiskin-xx5pn
    @TuanMiskin-xx5pn 17 днів тому

    Mata.oyage.Tp.nommore.evanavada

  • @dinushasampath7079
    @dinushasampath7079 17 днів тому

    Mata zilki danna one kohda inna

  • @NETHUKA-n9u
    @NETHUKA-n9u 17 днів тому

    mata kukullo tikak😭😢😥

  • @progaminghub6504
    @progaminghub6504 17 днів тому +1

    Oyage cont no akak dannako. Oyage programs godak hodai. Jayama vava

  • @SasiruSudu
    @SasiruSudu 12 днів тому

    50kg ගහන්න ලැබේවා

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994 18 днів тому +1

    මට OEG ජොඩුවක් දෙනවාද

    • @favoritpetbook
      @favoritpetbook  18 днів тому

      Aniwa❤

    • @lakmalkalugamage1994
      @lakmalkalugamage1994 18 днів тому

      @@favoritpetbook කොහොමද ගන්නේ

    • @favoritpetbook
      @favoritpetbook  18 днів тому

      Matath inne joduwai patau bo kalama denm sabscrib karala sher karala sap ekk denna sabscrib 100k gahuwama hamotama asa sattu mn nikan denawa

  • @rasikakumara8946
    @rasikakumara8946 18 днів тому

    නම්බර්1 දොන්න

  • @ashaperera8057
    @ashaperera8057 18 днів тому

    මට ත් කියන්න පැටව් ඉන්න වනම්

  • @beautifulworld6608
    @beautifulworld6608 18 днів тому

    Gewal koheda

  • @shahiruakarshanew6461
    @shahiruakarshanew6461 17 днів тому

    ❤❤❤