🎯🎯

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • දිරිය දියණියකගේ
    විරිය කතාව
    📗📗
    වැස්ස දවස්වලට මගේ සපත්තු තෙමෙන නිසා
    පොලිතීන් එකකින් සපත්තු බදිනවා
    මොකද අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වුනේ
    අම්මා අසනීප වුනත් බෙහෙතක් ගන්නේ නැහැ
    ඒ ගොල්ලෝ මගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදලත් වියදම් කළා
    📗📗
    මම ශිෂ්‍යත්වය ලකුණු 180ක් අරගෙන සමත්වෙලා
    කොළඹ දේවි බාලිකාවට ආවා පානදුරේ ඉදලා
    සාමාන්‍ය පෙළ A නමයයි
    නමුත් උසස් පෙළ Bio වලදී මට කිසිම දෙයක් තේරුනේ නැහැ
    ඉස්කෝලේ ගුරුවරු වේගයෙන් ඉගැන්නුවා
    මම සාපේක්ෂ ප්‍රවේගය කියන දේ වත් දැනගෙන හිටියේ නැහැ විභාගයට යනකොට
    මට හැම දෙයක්ම එපා වුනා
    විභාගය අත හැරියා
    📗📗
    අම්මලා තාත්තලා දුක් විදිනවා
    බලන් ඉන්න බැහැ
    ඔය වෙලාවේ තමා පුස්සැල්ල සර් මුණ ගැසුනේ
    ඒක ජීවිතේ හැරවුමක් වුනා
    මම නතර වුනේ A තුනක් අරගෙන
    දැන් මම MEDICAL FACULTY එකට යන්න සුදුසුකම් ලබාගෙන තියෙනවා
    ඉතින්.......
    ඇගේ වටිනාම කතාව අහමු GenuineTalks වලින් මේ ලින්ක් එකෙන්
    • 🎯🎯#GenuineTalks -C2යි ...
    📗📗📗📗📗📗📗📗📗📗
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක්
    නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
    #biyagamavidyalay
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya

КОМЕНТАРІ • 135