වෛද්‍යපීඨ හීනේ වෙනුවෙන් වැඩ කරේ මෙහෙමයි | Success Story and 🔥Tips for Pass A/L ❤️ | Ravindu Madushan

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 240

  • @Izelslay
    @Izelslay 9 місяців тому +17

    මට ඕලෙවල් විද්‍යාවට C එකක් තියෙන්නෙ.. ගණිතයට B.. අයියට වගේම මම රිසල්ට් කියලා ගුරුවරු හම්බෙන්න ගියාම මගේ 11 වසරේ ක්ලාස් ටීචර් මට කීවා ටෙක් කරන්න කියලා.. එයාගෙ දුවට 9A තිබිලත් ඒලෙවල් 3S තිබ්බෙ කියලා...🙂 ඒක තමයි මගේ හොදම මෝටිවේශන් එක. මම බයෝ තෝරගත්තා.. මම මගේ උපරිමය කරලා පෙන්නනව.. එච්චරයි..😾❤️

    • @SuhasnaHDS
      @SuhasnaHDS Місяць тому

      Great 26d

    • @Izelslay
      @Izelslay Місяць тому +1

      @SuhasnaHDS 24 🙂

    • @SuhasnaHDS
      @SuhasnaHDS Місяць тому +1

      @@Izelslay ගේමක් දෙන්න ලොවෙත් නැති වෙන්න 🥰

  • @Sashini2003
    @Sashini2003 Рік тому +125

    දක්ශ කතිකයෙක් ... කතා කරද්දි අහන් ඉන්න ආසයි ❤️

  • @P_girl
    @P_girl Рік тому +170

    අයියට මාව මතකද දන්නේ නෑ. මන් A/L කාලේ අයියාගේ වීඩියෝ එකකට කොමෙන්ට් එකක් දැම්මා පාඩම් කරද්දී songs අහන්න හිතෙන එක නාවත්තගන්න ක්‍රමයක් .මන් අයියා කිඋව විදියට කරා. මන් ගියා අවුරුද්දේ Medicine select Una. මාත් මේ වගේ පොඩි කාලේ හරි දුර්වලයි. අම්මා ස්කූල් මීටිං වලට අවම අයේ යන්නේ අඩ අඩ teachers ලා මන් ගැන කියන ඒවට. මන් හැදුනේ 10 වසරේ අන්තිම වරේ ඉඳන්. මට යාළුවෝ පවා හින උන 10 දී ඔහොම ලකුණු අරන් කොහොමද කියලා. මන් 11 පටන් ගනිද්දී තනියම පොත් පාඩම් කරලා නොට්ස් හදලා තමයි තිබ්බේ. මන් පුදුම උනන්දුවකඉන් වැඩ කරා. කොහොමහරි මන් O/L passa උනA5,B2,C2i. C තිබ්බේ ගණිතය , English. මන් bio කරන්න ආසාවෙන් හිටියේ. ගොඩක් අය කිඋවා කරගන්න අමාරු වෙයි ඔයාට කියලා. මගේ රත්තරන් අම්මයි ,තාත්තී විතරයි මට පුළුවන් වෙයි කියලා කිඋවෙ. මන් A/L Kara,
    මන් තමයි අපේ ස්කුල් එකෙන් medicine ආපු එකම ළමයා අපේ අවුරුද්දේ .
    දැන් මට හිනාවුණා උන යාලුවො මගේ මූණවත් කෙලින් බලන්නේ නෑ. මගේ කිසි තරහක් නෑ. අහිංසක සතුටක් මට තියෙනවා.
    මන් කියන්නේ තමන්ගේ හයියට ඉන්න අම්මට ,තාත්තා ට බොරු නොකර හිත හයිය කරන් තමන්ගේ පාඩුවේ වැඩ කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
    අයියේ ඔයටත් ඉදිරි වැඩ හැමදේම සරතක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා good luck all ❤️

    • @NatashaDivyanjali
      @NatashaDivyanjali Рік тому +5

      ඔයා මුල ඉදලමද පාඩම් කරෙ කොහොමද හරියටම පාඩම් කරෙ කියන්නකො?

    • @Dinukadulanjana_kt
      @Dinukadulanjana_kt Рік тому +2

      Good luck ❤🎉

    • @P_girl
      @P_girl Рік тому

      @@NatashaDivyanjali MN mulin class Walta gihin hoda class 3 k hoyagatta. Godak class giyata wedak na thaniyma weda karanna. Mn hema padamak iwara wenna ekata adala past papers Kara. Physics mm 1980 Idan Kara. Anith dekanm 2001 idn Kare.
      MN puluwan hema welema scl gihin issarahata thiyena padam teachers Lata kiyala iwara karagatta eeta passe class wala karaddi adu padu hadagadda.
      Anthima kaledi MN hemadama sathiya subject 3 ta bedagema. Mcq paper ekak Kara. Provincial papers Kare. Past papers pothe paper tika wen karala seq part eka print karala set 20 k withara thiyagatta. Ethkota harima welawata thiyena ide seq answers liyanna purudu wenawa. Revision papers wala marks lakunu deka thunakin Hari wedi karaganna target Karan weda Kara. MN Sunday hawaruwe Idan re wenakn relax eke hitiya sellam Kara ,kema jathi heduwa,pansal giya. Eeta passe ayeth Monday pandara Idan eelaga week eka start Kare.
      Puluwan mm hemadama budun wadinna oya Buddhist mm.

    • @Hashini24
      @Hashini24 Рік тому +6

      මට පාඩම් කරද්දි සින්දුවක් ඕනිමනි..සින්දු නැත්තන් පිස්සු වගේ..ඒක නවත්තගන්නෙ කොහොමද 😐

    • @pathmasiriyalatha
      @pathmasiriyalatha Рік тому +1

      Oya clz geye kageda

  • @fujiruzi3618
    @fujiruzi3618 Рік тому +155

    මුල මතක කොල්ලෙක්❤ අහින්සක හදවතක් ❤ඔබේ ඇගේ කලාව තිබෙන බව පේනවා ඔබේ කතාව හරිම කලාත්මකයි❤ බුදුසරණයි මල්ලි❤

  • @sudeshdilshan.
    @sudeshdilshan. Рік тому +253

    දන්න කාලේ ඉදල හිත හොඳ දක්ෂයෙක් ආයේ කියන්න වචන නෑ.❤මගේ යාලුවා🤝

  • @nethindu8424
    @nethindu8424 Рік тому +17

    මම 22 ක්ලාස් යද්දි අයියා මගේ එහා පැත්තෙ හිටියා. මොනා උනත් කොයි වෙලාවෙත් ආතල් එකේ සින්දුවක් කිය කිය හිටිය අපි දෙන්නා.😁👑

  • @h_i_m8836
    @h_i_m8836 Рік тому +71

    විවේචකයන් අධෙර්‍යමත් කරන්නන් ඕන තරම් ඉන්නවා....
    පුලුවන් නම් දිරිගන්වන්නෙක්
    වෙන්න ❤

  • @deepthikumari9306
    @deepthikumari9306 Рік тому +7

    ❤️අම්මගෙ තාත්තාගෙ හීන හැබෑ කරපු ඔයාට ජීවිතය හැමදාමත් හරියන ඕනි පුතේ ❤️

  • @SimraA.a.f
    @SimraA.a.f Рік тому +10

    මුල ඉදල A/l subject තුනම බැලන්ස් කරගන්න පුලුවන් වෙන විදියෙ හොද වීඩියෝ එකක් දාන්නකෝ

  • @UD2238R7SJEJDF
    @UD2238R7SJEJDF Рік тому +27

    ඔයාගෙ channel එකට ගොඩක් පින්. එච්චරයි. ❤

  • @kapilairoshan1110
    @kapilairoshan1110 Рік тому +11

    මමත් මේ අයියගෙ ඉස්කෝලෙ තමයි ඉගෙන ගන්නෙ.....මටත් ගනිතයට ලකුනු ගොඩක් අඩුයි....ඒත් මම පුලුවන් උපරිමයෙන්ම ලකුනු වැඩි කරගන්න උත්සාහ කරනවා.....මටත් ඕනි medicine යන්න ......මට මේ අයියගෙ කතාව ගොඩක් වැදගත්....ඕනිම වෙලාවට මේ වගේ වීඩියෝ දාලා අපිව මෝටිවේට් කරන එක ගැන bio api channel එකට ගොඩක් ස්තූතියි .....😍😍😍

  • @niroproduction3670
    @niroproduction3670 Рік тому +13

    Mt mara adambarai maduwo ub gana,ubai mai eda sathyananda sir ge clz gihin sir api atharin samugaththama ubai mai ape gedara issra ehema padam kala,mm nidagena iddith ub pandara nagitala godak mahansiwela wada karalai ub me thanata awe💪,mt ada ub inna thana dakkama ube yaluwa vidiyata mt mara sathutui a wagema mt mara adambarai.ube hama wadakma hariyanna oni maduwo❤️💪

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 Рік тому +48

    මම කරන්නෙත් bio.. හැමෝම කියනවා ඔක කරන්න එපා කියලා... සාමාන්‍ය පෙලටත් මම ගණිතයට වැඩිම ලකුනු තිබිලා තියෙන්නේ 65 යි.. අයියාගේ කතාව නියමයි..

  • @ChamothNishshanka
    @ChamothNishshanka Рік тому +29

    *පාඩම් කරන දේවල් කලමනාකරණය කරන්නෙ කොහොමද...
    *කොච්චර වෙලා නැගිටලා රෑ වෙනකම් පාඩම් කරන්න ඕනිද වෙලාව කොහොමද දෙන්න ඕනි
    * කොච්චර රෑට නිදාගන්න ඕනිද..
    * කොහොමද අන්තිම මාස ටිකේ කැපවෙන්න ඕනි
    * time එක කළමනාකරනය කරගන්න ඕනි කොහොමද අමතක වෙනවා දේවල් ඒවට මොකක්ද කරන්න පුලුවන්...
    මේ ප්‍රශ්න සාගච්ඡා කරන්න පුලුවන්ද... තවත් පැහැදිලි වෙන්න

  • @sakithmaperera2423
    @sakithmaperera2423 Рік тому +24

    අලුතින් a/l පටන් ගන්න ඉන්න කෙනෙක් වැඩ කරන්න ඕනී විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ අයියේ ❤

  • @motivate_with_
    @motivate_with_ Рік тому +10

    Mama thamai first comment eka 😊😊 meka Loku motivation ekak mage studies walata 😊😊

  • @yethmiinduni2482
    @yethmiinduni2482 Рік тому +4

    Man 2025Al me results awith wedi dawasak un ne mata maths walata thiyenne C ekak gedara godak kiuwa nisa akameththen giya man maths clz ekakata eka nisa mata maths epama una eth bio karanna asai scl eken math gihin ahuwama oya tikamai matath kiuwe bio karanna ep kiyala math media unit eke idiya kalawatath godak adare eth mage hine doctor kenek wenna ithin man atha arin ne kohoma hari dinanawa ❤

  • @chavinihansika5108
    @chavinihansika5108 Рік тому +5

    සර් දැන් මාස එක හමාරකට විතර කලින් තන්ගල්ල අපේ පන්තියට ආවා.. ඔය graph sheer එකත් අපිට හම්බුනා...තංගල්ල ලක්විජය එකේ සර්ගෙ පොත් සුළු ප්‍රමාණයක් තිබ්බා...ඕන කෙනෙක්ට බලන්න පුළුවන්

  • @SadmiSakalya-h6i
    @SadmiSakalya-h6i Рік тому +2

    අයියෙ, ඔයාට සුබ පතනව.😊

  • @didulapinidiya2393
    @didulapinidiya2393 Рік тому +9

    අලුතින් A/L වලට ආපු අපිටත් වැඩ කරන්න ඕනි විදිහ ගැන පොඩි වීඩියෝ එක්ක් ඔනී ❤

    • @SimraA.a.f
      @SimraA.a.f Рік тому +1

      අනේ ඔව් ඒකට වීඩියෝ එකක් ඕන

  • @r.chathu_ra
    @r.chathu_ra Рік тому +9

    His character is very similar to my life.I think this vedio is big help for me.😌

  • @DamsaraDabare
    @DamsaraDabare Рік тому +6

    ඇත්තටම අය්යෙ මට ගනන් වලට A එකක් ,එත් එලෙවෙල් වල වාර විභාග වල සැහෙන ලකුනු අඩුයි
    කැපවීම තමයි ඕනා එලෙවෙල් වල😢

    • @ChamodiHansagi
      @ChamodiHansagi 6 місяців тому +1

      Ow matath A eth me aiya kiwa wage wada karann ol wage neme AL

  • @rufjffufuf6558
    @rufjffufuf6558 Рік тому +8

    Supiri kollek❤❤❤

  • @siyu.vihansha1037
    @siyu.vihansha1037 Рік тому +22

    මම EM commerce කරන ළමයෙක්. ඒත් මේ video එක බැලුවා. අයියට ගොඩක් සුභ පැතුම්. මට ල‍ොකු motivation එකක් ලැබුනා අයියගෙන්. අම්මා තාත්තා ගැන ඒ් හිතන එකම අයියට ලොකු ශක්තියක් වෙන්නැති❤ . අනිත් එක ප‍ොත් ටික දැක්කම හරි ආසයි, අපේ විෂයන් වලටත් තිබ්බනම් කියලා හිතෙනවා. commerce විෂයන් වලටත් මේ වගේ resources දන්නවනම් please කියන්න.

  • @dewminikawindi3800
    @dewminikawindi3800 Рік тому +7

    Patta Maru ayye vedio eka

  • @kmnranasingha5171
    @kmnranasingha5171 Рік тому +4

    Congratulations ❤❤❤

  • @chamii-cd7ie
    @chamii-cd7ie Рік тому +9

    Super......🥺💕

  • @HarshanaSadaruwan-d5k
    @HarshanaSadaruwan-d5k Рік тому +1

    ගැම්මක් තමා අයියා

  • @__zandyy__
    @__zandyy__ Рік тому +4

    Ayyage anaagathayat subha pathum🎉. good job bio api❤

  • @Hashi-jw9ym
    @Hashi-jw9ym Рік тому +1

    ගොඩක් වටින විඩියෝ එක්ක හරිම නිහතමානී අයියා කෙනෙක්

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara Рік тому +4

    අදත් මරු ❤🎉

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs Рік тому +4

    Wow congratulations 😍❤️

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 Рік тому +4

    Congratulations 🔥🔥🔥

  • @savidumenake5056
    @savidumenake5056 Рік тому +4

    Congratulations madhuu ❤❤❤🎉

  • @gangakumari1900
    @gangakumari1900 Рік тому

    Thank You Aiya.😊
    Thank You Bio Api.😊

  • @dineshkumara2348
    @dineshkumara2348 11 місяців тому

    Mta mthakai oyawA madushan , sathyannda sirge 21 Al bech eke,dwsak weda dawasaka cls ekata ynkm mge kudén giya,e aurudde dekkata psse oyawa you tub eken dekke ada,me wenakota medicine silet wela inn eka gena sathutui godak👍

  • @Ytxhhn266
    @Ytxhhn266 Рік тому +5

    කතා කරන විදිය ලස්සනයි 😊
    Congratulations ayye ❤❤

  • @NipunaSubashitha24
    @NipunaSubashitha24 Рік тому +77

    මමත් bio කරන්නෙ මම චිත්‍ර අදින්න දක්ශයි ඒ නිසා මටත් ගුරුවරු art කරන්න කිව්වා

    • @maleesha32
      @maleesha32 Рік тому +9

      එහෙම කියපු උන්ට පේන්න ගේම ගහලා පෙන්නපන් බන්

    • @savaniyashodara860
      @savaniyashodara860 Рік тому +24

      මටත් කිව්වා චිත්‍ර අදින්න පුලුවන් නිසා Art කරන්න කියලා...මම අද වෛද්‍යවරියක් 😊

    • @RealmeC11-ww7vi
      @RealmeC11-ww7vi Рік тому

      ​@@savaniyashodara860wow niyamayi docter matat hinayak tibuna docter kenek venna mama ol palaveni para fail deveni parath kara deveni para pass unath fail unath mama Al karanene gedara prashnath ekka be karanna mata අවුරුදු 18 yi

    • @Githmi_Sandunika
      @Githmi_Sandunika Рік тому +5

      ඔව් මටත්.මම O/L bucket subject එක විදිහට English Literature කරා.හැබයි මට කවදාවත් "A" pass එකක් තිබිලා නෑ.මට teachers ලා කිව්වෙම චිත්‍ර වලට subject එක මාරු කරන්න කියලා .හැබැයි මම subject එක මාරු කරේ නෑ.මොකද මම English lit ආසාවෙන් කර subject එකක්..... දැන් මම A/L Biology වලින් කරනවා.... මටත් කියනවා චිත්‍ර අදින්න දක්ශ නිසා Art කරන්නලු...😅

    • @harshapremarathne5146
      @harshapremarathne5146 Рік тому

      ​@@Githmi_Sandunikaoyata ol waladi E.lit walata hambauna pass eka mokakda
      I'm also same to you
      And also my name is githmi

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 10 місяців тому

    Thank you so much super motivation channel 😍😍🔥🎉

  • @Dias48
    @Dias48 Рік тому +5

    Niyamai. 👊😍

  • @tekshannimesha3137
    @tekshannimesha3137 Рік тому +4

    Congratulation aiye❤❤

  • @NipunaSubashitha24
    @NipunaSubashitha24 Рік тому +6

    Gammk thamayi❤

  • @shenuahinsa9703
    @shenuahinsa9703 Рік тому

    Congratulations bokkah podi kale idan ekat hitapu yaluwek good luck madu ❤️

  • @GamunuPuspakumara
    @GamunuPuspakumara 4 місяці тому

    ❤ නියමයි

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 Рік тому +1

    Bless you...🌷🌷

  • @MathsFirst-o5g
    @MathsFirst-o5g Рік тому +2

    Phone eken lessons balana ayata study video ekak denna puluwand 😇💫

  • @SubhadraManora-ri4qx
    @SubhadraManora-ri4qx Рік тому

    සර් ඔයාට ගොඩක් ස්තූතියි❤...මේ ප්‍රයිස් එකට පොත් දෙන එක මට ගොඩක් වටිනව❤...

  • @kavindilshan4270
    @kavindilshan4270 Рік тому +4

    Pera pinakata hambunu vidio ekak tnx oyala hemotama

  • @Cricketversehd
    @Cricketversehd Рік тому +6

    Supiri aiye

  • @RavinduJeewantha-o1w
    @RavinduJeewantha-o1w Рік тому

    Good luck future doctor

  • @nuwanithilanka8601
    @nuwanithilanka8601 Рік тому +3

    Good luck ❤️

  • @samadhikaushalya7424
    @samadhikaushalya7424 Рік тому +3

    Madhu අයියා ❤

  • @champikakumari1233
    @champikakumari1233 Рік тому +3

    Congratulations 👍

  • @setireeakshala2415
    @setireeakshala2415 Рік тому +5

    අපෙ ස්කුල් එකෙත් ඉන්නවා ....ගොඩක් ලොකු දුෂ්කරතා මැද ඉගෙන ගත්ත අයියා කෙනෙක් එයා පුත්තලමේ ගණිතාංශයෙන් ලිවෙ district rank එක 27❤❤

  • @geenadgajasinghe
    @geenadgajasinghe Рік тому +2

    Maruuuu ravinduuu 😉👍

  • @malanimanikkage8987
    @malanimanikkage8987 Рік тому +1

    Congratulations Madushan ayya

  • @nipunsaranga2113
    @nipunsaranga2113 Рік тому +2

    Congratulations ravidu 🎉❤

  • @userDil6410
    @userDil6410 Рік тому +1

    Congratulations 🎉🎉🎉

  • @methsaraudan1605
    @methsaraudan1605 Рік тому +5

    RCC😍

  • @ChamodiHansagi
    @ChamodiHansagi 6 місяців тому

    Tnx aiya mn 2nd shy karanne oyage katawa atttm godak hodai

  • @minsadiadithya7628
    @minsadiadithya7628 Рік тому

    ගොඩක් වටින කතාවක් 🥺❤

  • @pethumkumara7425
    @pethumkumara7425 11 місяців тому

    Oyata suba pathum aiye

  • @ViduWijesinghe-im1il
    @ViduWijesinghe-im1il Рік тому +2

    Wow💖

  • @rasikanisshanka
    @rasikanisshanka Рік тому

    onama velave labunu supiri video ekak, aiye chemistry ganat video ekak krann puluvan nm,,🖤👍

  • @sasankadilshan4826
    @sasankadilshan4826 Рік тому +3

    එල කොල්ලෙක්

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 7 місяців тому +3

    පුතේ මගේ පුතා දෙපාරක්ම උසස් පෙළ කලා bioවලින්.දෙපාරමAAC. boiවලට තමයි C තියෙන්නෙ.රත්නපුර.දිස්ත්‍රික් rank eka 140. Medicine යන්න බැරි වෙයිද

  • @nayomiabeythilake9816
    @nayomiabeythilake9816 Рік тому +1

    Mehema hithana Sirla den harima adui. Sir ta th wish karanawa mewage lamainta thawath sewaya karanna puluwan wenna kiyala.

  • @puppyttfn2645
    @puppyttfn2645 8 місяців тому

    මන් වගේමයි ❤

  • @NilikaSandamali-z1s
    @NilikaSandamali-z1s Рік тому

    Thank you 😊 godak wedagath una

  • @asnesilva7893
    @asnesilva7893 8 місяців тому

    ඇත්තටම waddek😊

  • @GOC.CREATOR
    @GOC.CREATOR Рік тому

    Thank bio api🙃🙃🙃❤❤

  • @AmadiDahanya-ek8yx
    @AmadiDahanya-ek8yx Рік тому

    Puluvanda kohomada hariyatama maths valata expert kenek venne kiyala video ekak upload karanna

  • @SavindyaSathsarani-lt1tf
    @SavindyaSathsarani-lt1tf Рік тому

    Open කතා කරනවා 💗

  • @isharadilshan117
    @isharadilshan117 Рік тому +4

    ❤❤

  • @SandunLakmal-rl4yc
    @SandunLakmal-rl4yc Рік тому

    ❤❤❤🌻

  • @p.alakmali-ji9wj
    @p.alakmali-ji9wj Рік тому

    Congratulations

  • @hashenkgoogle2742
    @hashenkgoogle2742 Рік тому

    Ravindu❤❤❤

  • @dhinakshinimna
    @dhinakshinimna Рік тому +1

    Ayye mn me para ol karala ivari .. pulvan nam Al subject introduce karana video aran enna ko ..Art,commerce ,Bio,max valin art valata aluth subject avila lu.. introduce karann❤
    Thank u

    • @Slstudy-w9r
      @Slstudy-w9r 5 місяців тому

      oya dan mokkd krn stream eka

  • @thaKshika304
    @thaKshika304 Рік тому +3

    Congratulations ravidu❤️‍🔥

  • @Faceon6790
    @Faceon6790 Рік тому

    බුදු සරනයි ❤

  • @WishmayaSoyanna_official
    @WishmayaSoyanna_official 9 місяців тому

    aththama kiwwoth matath maths walata lakunu 18i man 11 wasare

  • @ChamothNishshanka
    @ChamothNishshanka Рік тому +2

    ❤️☺️

  • @KaushiMRathnayaka-xl4hp
    @KaushiMRathnayaka-xl4hp Рік тому +3

    අනේ මං ගණිතය වලට දුර්වලයි මට ගණිතය සමත් වෙන්න මොනවද කරන්න ඕන කියන්න කො..

    • @wasanthakumara974
      @wasanthakumara974 Місяць тому

      O/l me wenakl past papers book eka aran krnna, athara maga therenne nathi theory kotas video balala hri cover kara gnna 😊 bari na puluwan

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw Рік тому

    ගොඩක් ස්තූතියි Bio api❤ congratulations ayye ❤🎉 al bio කරන්න ඕනි අවම pass මොනවද 🙂

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon 8 місяців тому +1

      Science Walt C maths walata s
      Ewa Thama awama sudusukam

  • @sandalisandali6291
    @sandalisandali6291 Рік тому

    Useful✨ Thank you bio api❤️🔥

  • @YothikaYothika-pf8dy
    @YothikaYothika-pf8dy Рік тому

    Aiya mama 2024 bio karanne mata O/L maths S thiyenne aiyata akkata thiyena okkoma prashna mata thiyenawa mamath kavada hari e badaka okkoma pasu karagena jewwethe goda yanawa aiya

  • @LakshikaManawaduge-rk2pd
    @LakshikaManawaduge-rk2pd Рік тому +1

    වානිජ වලට මේකෙ පොත් නැද්ද
    😊

  • @manukanethsara3431
    @manukanethsara3431 Рік тому +1

    Ayye Technology Stream ekatath thiyena hoda past papers poth tikak kiyannako

  • @nilukanadeeshani1703
    @nilukanadeeshani1703 Рік тому

    Nikola Tesla gana review video ekak karanna puluwanda plz...

  • @Eshuu-f9d
    @Eshuu-f9d Рік тому +2

    ❤🥺

  • @nmd9rathnayake_
    @nmd9rathnayake_ Рік тому +3

    Ane aiye Colombo University eka genath video ekak danna puluwnd?... 🥹 ekata yanna oni monawage result ekakda kiyala danaganna oni 🙂

    • @Srilankan2002
      @Srilankan2002 Рік тому +1

      Medical faculty nam ape batch eke island 270 wenakm innawa. Hebei intake eka 224.Results nam kohomath 3A thiyenna one. Hebei 2AB gattha samahara yaluwoth innawa.ekkenek dennek wage mn hithanne..

    • @nmd9rathnayake_
      @nmd9rathnayake_ Рік тому

      @Srilankan2002 Thankyou very much aiya / akka !... 🙏❤️🥹

    • @Srilankan2002
      @Srilankan2002 Рік тому

      @@nmd9rathnayake_ welcome.Medsdiary(Meds.diary9), vihanga med lab wage channels thiyenwa.. Colombo medical faculty eke ape batch eke dennekge. Eken colombo uni (med faculty) videos balanna puluwan

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 Рік тому +14

    Man 24 a/L(bio) wada Kara eth e...unata hariyatama na 😢 Dan inadala hariyatama karoth pluluwan wei neda???? Me video eka mara motivation ekak thanks bio api
    🌍❤️

    • @tekshannimesha3137
      @tekshannimesha3137 Рік тому +5

      Hodatama kalaya athi ada idanma wadakaranna patan aran heeneta yanna

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 Рік тому +1

      ​@@tekshannimesha3137thank you❤

    • @lasanthajayakody6601
      @lasanthajayakody6601 Рік тому +3

      math 24 a/l muladi wada kare ne eth hine nisa dan wada karanawa hodata ♥️💫

  • @nirashasiwminie7906
    @nirashasiwminie7906 Рік тому +3

    🎉ayiyage o/L result eka kiyannako

  • @NiroshaMaduwanthi-n7k
    @NiroshaMaduwanthi-n7k Рік тому

    Ane mta korean exam eka thiyenawa wachana mathaka thiya gnn tips tikak kiya dennko plzzzz

  • @MR.Shenulka01
    @MR.Shenulka01 Рік тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @pamodhagunarthne6677
    @pamodhagunarthne6677 Рік тому +2

    😇

  • @parkyoonhi1293korea
    @parkyoonhi1293korea Рік тому +3

    O/L පාස් වෙන්න ගණන් වලට අනිවාර්යෙන් ලකුණු වැඩි වෙන්න ඕනෙද 🥺 මට කොච්චර කියලා දුන්නත් ගණන් තේරෙන්නේ නෑ මන් ආස bio කරන්න මට කියන්නකෝ දන්න අක්කෙක් අයියෙක් ගණන් අනිවාර්යෙන් පාස් වෙන්න ඕනෙද

    • @hsgsbaqi
      @hsgsbaqi Рік тому

      Oya kohed

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 Рік тому +1

      Maths practice krnn hemwelem එතකොට නිතර නිතර karan nisa aniwaren a gnn puluwan. Bio krnn pass wenn one

    • @parkyoonhi1293korea
      @parkyoonhi1293korea Рік тому +1

      @@gayathrikaushalya4690 thank you. Mn practice karannam

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 Рік тому +1

      @udaradeshapriya4003 ow

    • @hsgsbaqi
      @hsgsbaqi Рік тому

      @udaradeshapriya4003 නැ ගනන් දාල ඉස්සරහට Al කරන්න පුලුවන් සිංහල ෆේල් උනොත් ආයෙ ඕලෙවල් ම කරන්න ඕනෙ

  • @hsgsbaqi
    @hsgsbaqi Рік тому +13

    Ol result ?

  • @VihangaManujeewa
    @VihangaManujeewa Рік тому +14

    අහන් ඉන්නත් ආසයි.උබල වගෙ කොල්ලො දැන් අඩුයි අයියෙ.

  • @Neja-pb2ht
    @Neja-pb2ht Рік тому +5

    O/l result kohomd aiye