Thank you so much.....I have been following your serious of lessons .... They give me a good idea....and keep me turored..........Once again Big Thank YOU
Aperture | Shutter | ISO with light meter - EP 06 Why are there two mechanisms for controlling how much light strikes the sensor? Why do you need both aperture and shutter speed when either one lets you lighten or darken an image? For that matter, why do you then need a third parameter, ISO? The reason is that shutter speed and aperture do more than simply control the brightness in your image.
Camera ekk thm nethi unath cam ekk thiynw wge feeling ekk en widihit video kla athtma watinwa . Thm Mobile ekn Photography krnne . Exposure ek gn dn hoda Idea ekk thiynw. We are all waiting for your next video ❤️❤️ Thank you ❤️
මුල ඉඳලම පොතක ලියාගෙන වැඩේ කලා. කවද හරි කැමරාවක් ගන්නකන් මේ ටිකත් ඒ විදියටම කරනව good job #cameralk ❤️
same bro
Camera එකක් ගත්ත ද ?
Mata note tika denna puluwanda machan
කැමරාවක් ගත්ත කාලේක try කරනවා එතකන් විඩියෝ බලනවා🥺❤️❤️
🖤🖤🖤🖤🖤🖤
Hmm 😪😪😪
@@AlapparaiTamizha l
අපිත් එහෙම තමා😂😂😂
Me too😪😑
කැමරාව අනිවාර්යයෙන් තියෙන්න ඕනි කිව්ව ගමන් මාව පිච්චුනා 😪😪 video එකෙන් යන්නත් හිතුනා . ඕනෙ එකක් වෙන්න කියලා බැලුවා.
Video එක නියමයී
Thank you 💗💗
කැමරා නෑ එත් වීඩියෝ ඔක්කොම බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍
සිරාවටම වීඩියෝ එක් බලන්න ගත්තෙම කැමරාව අතේ තියන්..ඊයෙ ගත්තෙ කැම් එකත්♥️
අනේ photography tutorials දාන්නකො දිගටම. කොච්චර ඒව තිබ්බත් සරල පැහැදිලි ඔයාගෙ විතරයි ❤️😘
දැනට බලන්න විතරයි පුලුවන් .ගත්ත කාලෙක try කරලම බලමුකො 😲
ඒ video එකනම් මාරම විදියට පැහැදිලි ව Explain කරල තියෙනව අයියෙ. කිසිම youtube chanal එකක මීටකලින් දැකල තිබුන් නෑ .good job
I'm learning everything about photography by this channel. Thank you so much for your kindness.
කැමරාවක් ගන්න තරම් වත්කමක් නැ ඒත් බලනවා වැදගත් දෙයක්නේ❤️
Ahanben set une.supirima vd series ekka.thanks cameralk
ගොඩක් වටින video ටිකක් ♥️♥️♥️. Camera සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ cameralk ♥️♥️💪
අයියේ Thank you ඔයා මේ දේවල් අපිට නොමිලේ කියලා දෙනවට 😊 ආදරෙයි 💞
Thank you so much.....I have been following your serious of lessons .... They give me a good idea....and keep me turored..........Once again Big Thank YOU
ගොඩාක් වටිනව ❤️.පුලුවන්නං සෝනි මිරලස් කැමරාවල බැට්ට්‍රිය සේව් කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් කියනවනං හොදයි.තව පුලුවන්නං ෆයවෝල් අප්ඩේට් කරන විදිහ කරල පෙන්නනවනං ගොඩාක් වටිනව.
ඇත්තටම ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් මට. හොදටම තේරුණා. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියලදෙන දේ පැහැදිලී වගේම පිලිවෙලයි.
කිසිම අවබෝධයක් නැති කෙනෙකුට වුනත් ලේසියෙන්ම තෙරුම් ගන්න පුලුවන්. 😉
මේක සුපිරිම වැඩක්.මාරම දෙයක් ඉගෙන ගත්තා......
Keep it up ❤️❤️
Hamoooogema camera sihina sabawewa! ❤
Aperture | Shutter | ISO with light meter - EP 06
Why are there two mechanisms for controlling how much light strikes the sensor? Why do you need both aperture and shutter speed when either one lets you lighten or darken an image? For that matter, why do you then need a third parameter, ISO? The reason is that shutter speed and aperture do more than simply control the brightness in your image.
Clear explanation. Thanks .
Thank You අයියේ 😍
SONY A 7 R 3 😍😍 dream
😍❤️🔥🔥
niyamai ayaa oyage pahadili kirima niyamai good job
Camara gena melo deyak danam hitiye na..mula edan video tika baluwa..1.2.3.4.5 baluwata theruna na...habi 6 weni eka balna kota e okkoma theruna😍😍 godak වටිනවා ...kiyala deepu hema deema dan therenawa thank u❤️❤️
ගොඩක් වැදගත්
Camera ekaknm tm na habai man photography wlt maram adareiii .... e wgem me videos tika mt mara dewl godak kiyla denwa tnq cameralk
Thank you ❤️
For the camera picco 😌❤🔥
2022 camera dream 🥺
Thank you very much 🙏
කැමරා එකක් ගත්ත ගමන් එන්නෙ මේ විඩියො එක හොයාගේනෙ ☺️❤️
Aluthin photography iganaganna kenekta hoda cameras kiyannako. Plzzzz
වටිනම වීඩියෝ සෙට් එකක්.
ගොඩක් වටින video ටිකක්
මිල කල නොහැකි විඩියෝ සෙට් එකක් අයියා.නියමෙට කියල දෙනව ඔයා
කියල දුන්න ඒවා හොදටම තෙරෙනව පුලුවන් නම් academy එකක් දාන්න අයියා
Great work..keep it up!!❤️
Subscribe kranna maga chanal eka
Thanks ගොඩක් වැදගත් නොදන්න දෙයක් කියලා දුන්නට මම ඔයාලගෙන් ඩ්‍රෝන් එකක් ගත්තා කැමරාවක් ගන්න ඕන වීඩියෝ කොලිටි තියන මගේ වැඩ වලට මොන වගේ එකක් ගැලපෙයිද land sale වීඩියෝ වලට
Camera ekk thm nethi unath cam ekk thiynw wge feeling ekk en widihit video kla athtma watinwa . Thm Mobile ekn Photography krnne . Exposure ek gn dn hoda Idea ekk thiynw.
We are all waiting for your next video ❤️❤️
Thank you ❤️
ela නියමයිනේ
Thankz💪
gopro setting gana video ekak karannakoo????
නියමයි...
Niyamai aiye
මගෙ තියෙන්නෙ canon digital x 400D කැමරා එකක් ඒකෙ manual දාල photo ගන්නකොට black & white වදින්නෙ මෙකට මොකක්ද වෙනස් කරන්න ඕනෙ
aiie camera ekak gewanna ganna barida.man phone eken video karanne.camera ekak gannak balanawa
me wenas karana hama settings ekakma camera eken wensak karan widiya gana video ekak one (2022) please
Group photos wala hemoma sharp widiyata focus karaganna widiya gena poddak kiyala dennako aiye.thanks
Thak you sir❤️💯
NBD camara ekak gana video ekak genna
Sony DSC h 400 cam eka hodaida
Thanks !
niyamai.....
good video srory
flash akath akka picher blour nowenna shoot karanne kohomada?
please do a video about lens selection
Oya camera eka mokakda?
Phone s wla ana camera Ake pro camera kiyla vema object akak tiynwa e camera aken kohomda ghnne kiyla video akak krnna plz
අය්යේ ඔයා use කරපු camara ඒක මොකක්ද කියලා කියන්න පුළුවන්ද
Very nice
70D canon photography
aiye mata video valata camera akak ganna oni canon 200D mark 11 aka hodaida ake dan prices kohomada kiyala chuttak kiyannako
thanks
Great Work. 👍
අයියේ මේ සම්බන්ද ව pdf thiyee nam danna puluwanda
Can I shoot the CameraLK Kandy showroom for the a6500 give away?
godak watinawa aiye
Flash,speed light ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
superb
කැමරා එකේ ඇතුලෙන් ඩිස්ප්ලේ එකේ mist එක නැති කර ගන්න පුලුවන් විදිහ කියන්න
Aiye mata podi prashnayak thiyenwa..man pavichchi krnne 18-55mm kit lens eka eka full zoom karahama eke athule rawuma loku wenawane....18mm gahaddi athule rawuma podie ..55mm waladi cam setting wala pennanne 5.6 kiyala..ethakota kohomada 55mm wala shoot karaddi rawuma loku wenne eka 5.6 apture ekenne shoot krnne plz mt answer ona 👍
18mm f3.5 lens ekakin shoot karanawata wada 10mm f3.5 wide angle lens ekakin shoot karaddi shutter eka speed da?
Light gun use karana heti video ekak denna
Cinematic shots ganna widiha gana video ekak krnnko
nikon d5100 gena full vediyo ekak one plz
Godak hodata krl tynwa video eka.
Super
super
Light gena igana ganna oni
Maru..thanks
up ❤️
Patta
කැමැරාවක් ගන්න ඕනි දවසක..
Niymai mara wdagath
Photos ගන්නත් දන්නවා හැබැයි වීඩියෝ ටිකත් බලනවා 😃😃😃😍
Camera ekk gannakm vedio balanawa😊
😍😍😍👌👌
Camera.lk email account eka remove krn kmd?
🔥✌️
Sony a6000
puluwannam matath udawuwak karanna
❤️💚
❤❤
පිං ❤️🩹
Ayye oyath ekka tikak katha karanna puluwanda
මටත් kamarawak ona gawanna ganna kohomada
😍❤️👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Nikkon D7000 cam ek hodd
❤️❤️🎁
🤗
Fatta