Eps - Topik | korean textbook in sinhala | lesson 20 | කොරියානු භාශා සම්මත පෙළපොත | 20 පාඩම

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024
  • 🔰කොරියානු භාශා සම්මත පෙළපොතේ 20 පාඩම සම්පූර්ණ සාකච්චා කිරීම.
    korean exam eps topik in sinhala book. ( korean sammatha 1 potha )
    learn korean eps topik book in sinhala
    lesson 20
    Welcome to our channel. The purpose of our channel is to give you a good knowledge of the Korean language and to educate you about it.
    And by discussing that standard book of 60 lessons that you need for Korean eps topik exam, it is to give you Korean knowledge. And we hope to discuss the 2000 question book, discuss past papers and teach you all the other words, grammar, verbs, locatives and other things you need for the Korean exam.
    හෙලෝ ආයූබෝවේවා කියල සාදරයෙන් පිලි ගන්නවා හන්ගුගින් අපි යූ ටියුබ් චැනල් එකට. සිහින දේශයට යෑම සඳහා කොරියානු භාශා විභහගය සමත් වීමට අවශ්‍ය දැනුම ලබා දීම සඳහ ඔබ වෙනුවෙන්ම වෙන් වූ යූටියුබ් නාලිකාව..
    Korean eps topik exam අවශ්‍ය වන පාඩම් 60කින් යුත් ඒ සම්මත පොත සාකච්චා කිරීම මඟින් ඔබට කොරියන් දැනුම ලබා දීම වේ. තවද අපි ප්‍රශ්න 2000 පොත සාකච්චා කිරීම, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම හා කොරියන් විභාගයට අවශ්‍ය අනිකුත් වචන, ව්‍යාකරණ, ක්‍රියාපද, ස්ථානනාම හා අනෙකුත් අවශ්‍ය වෙන සියලුම දේවල් ඔබට කියාදීමට බලාපොරොත්තු වේ.
    පාඩමේ අන්තර්ගතය
    අභ්‍යාස
    සංස්කෘතිය
    චොම්බෝ කොටස්
    ව්‍යාකරණ ( grammar )
    A dedicated UA-cam channel for you to provide the necessary knowledge to pass the Korean language.
    🔰한국어를 통과하는 데 필요한 지식을 제공하는 전용 UA-cam 채널입니다.
    🔰2000 question Bokk
    🔰Prashna 2000 potho
    • Eps Topik | 2000 Quest...
    • Eps Topik | 2000 quest...
    🔰korean places video
    • EPS Topik | කොරියානු භ...
    🔰korean verbs video
    • EPS Topik Exam Sri lan...
    🔰Korean Standard Book
    3 පාඩම • EPS Topik Standard tex...
    4 පාඩම
    • EPS Topik | korean Sta...
    5 පාඩම
    • Eps Topik Standard kor...
    6 පාඩම
    • Eps Topik | Standard n...
    7 පාඩම
    • EPS Topik Standard tex...
    8 පාඩම
    • EPS Topik Exam | Stand...
    9 පාඩම
    • EPS Topik Exam | Stand...
    10 පාඩම
    • EPS Topik Exam | Stand...
    11 පාඩම
    • EPS Topik Exam | Stand...
    12 පාඩම
    • EPS Topik | සම්මත කොර...
    13 පාඩම
    • EPS Topik | සම්මත කොරි...
    14 පාඩම
    • EPS Topik | සම්මත කොරි...
    15 පාඩම
    • Eps - Topik | කොරියානු...
    16 පාඩම
    • Eps - Topik | කොරියානු...
    17 පාඩම
    • Eps - Topik | korean s...
    18 පාඩම
    • Eps - Topik | korean t...
    19 පාඩම
    • Eps - Topik | korean s...
    🔰key word
    #lesson_20
    #korean_sammatha_potha
    #korean_question_book
    ‪@Hanguginapi‬

КОМЕНТАРІ • 173

  • @irosha99
    @irosha99 Місяць тому +1

    හොදට තේරේනවා .පිං සර්

  • @chamikasandamali7869
    @chamikasandamali7869 10 місяців тому +3

    Hodata therenawa kiyaladenawidiya ahanna asai sirgodak pin b.s❤

  • @Londonchingu
    @Londonchingu Рік тому +7

    අප්පෝ අයියා ඉතුරු පාඩම් ටිකත් දාන්නකෝ... ඔයා කියල දෙන විදිහ සුපිරියටම තේරෙනව🥰. අනිත් යූ ටියුබ් වල තියන ඒවා මේලෝ රහක් නෑ තෙරෙන්නෑ මෙලෝ දෙයක් ඒවගෙ. එයාලා උගන්නන්න දන්නෑ ඔයා වගේ... ඉක්මනට පාඩම් ටික දානවද අයියේ🥰🥰

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +3

      අනිවාරෙන්ම ඉක්මන්ටම වීඩියෝ දානවා. මේ ටිකේ මගේ අත් අවශ්‍ය වැඩ හේතුවෙන් වීඩියෝ පරක්කු උනේ. ඉක්මනින් දානවා 23 පාඩම.😊❤

  • @chamararukmal3995
    @chamararukmal3995 11 місяців тому +1

    ගොඩාක් පිං සර්. හොදටම පැහැදිලියි. ඊලග ට්කත් දාන්න...

  • @kasunsudeera8414
    @kasunsudeera8414 Рік тому +1

    සර්ට ගොඩක් පිං සුපිරියටම තේරෙන්න කියල දෙනව ❤❤

  • @krishanthamadhushansampath7292
    @krishanthamadhushansampath7292 8 місяців тому +4

    ගොඩක් පින් සර්. පේපර් ටිකකුත් මේ වගේ කරන්න

  • @nekshatishan-b5u
    @nekshatishan-b5u Рік тому +1

    abyasatika hodata pahadiliwa kiyala denawa godak isthuthi
    budu saranayi

  • @Thennakoon-c3r
    @Thennakoon-c3r 5 місяців тому +1

    කොරියන් භාශාවේ සුපිරිම වැඩ්ඩෙක්......👍❤️

  • @awidayanna6893
    @awidayanna6893 7 місяців тому +1

    ගොඩක් හොදට කියාදෙනවා 🥰❤️ thank you 🥰🎉

  • @LasikaSooriyaarachchi
    @LasikaSooriyaarachchi 6 місяців тому +1

    බොහොම පිං සර්ට🙏.

  • @NeshaAnjali-t6e
    @NeshaAnjali-t6e 10 місяців тому +1

    Godak thank u sir.hodata pahadili karanawa.❤❤❤

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 7 місяців тому +1

    බොහොම ස්තුති සර්

  • @niroshanjagoda
    @niroshanjagoda Рік тому

    සුපිරියක් සර්.....අහම්බෙන් set une.....okkoma padam tika denna sir .......2024 මාර්තු exam❤❤

  • @sangeeth_perera
    @sangeeth_perera Рік тому +3

    සර් කියාලදෙන විදිහට සුපිරියටම තේරෙනවා.❤❤

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      බොහොම ස්තූතියී ❤️

  • @madu..s
    @madu..s 9 місяців тому +1

    ස්තුතියි 🎉🎉

  • @JanithImesha
    @JanithImesha 6 місяців тому

    බොහොම පිං සර්ට

  • @hasiyayt9941
    @hasiyayt9941 Рік тому +2

    ගොඩක් වටිනව

  • @Nisansalapurnima
    @Nisansalapurnima Рік тому +1

    ❤❤ godak ස්තුති

  • @Beautifullife0104
    @Beautifullife0104 8 місяців тому +1

    ගොඩක් පිං

  • @nilminiperamuna9717
    @nilminiperamuna9717 10 місяців тому +2

    🙏🙏🙏
    thank you...

  • @Galla-cz1go
    @Galla-cz1go 8 місяців тому +1

    ගොඩක් පැහැදිලි ❤😊

  • @hashanbuddika3113
    @hashanbuddika3113 Рік тому +1

    Godakma pin hamadema hodatama therenawa

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Рік тому +1

    Thaks sir hodata theruna❤

  • @kaveeshasamarathunga
    @kaveeshasamarathunga Рік тому +2

    ගොඩක් හොඳට පැහැදිලිව පාඩම විස්තර කරනවා.සර්ට ගොඩක් ස්තූතියි.🙏

  • @RohanasamanWa
    @RohanasamanWa 9 місяців тому +1

    찰 공부했엉요. 감사합니다 성생님 😊

  • @Thennakoon-c3r
    @Thennakoon-c3r 8 місяців тому

    තුනුරුවන්ගේ ආනුභාවය ආරක්ෂාව ලබත්වා .නිදුක් නීරෝගි දීර්ඝායුශ ලබත්වා...🙏🙏🙏

  • @pramuddikawelagedara6514
    @pramuddikawelagedara6514 Рік тому +1

    මෙකනම් පට්ට සර්ට පින්

  • @charly6
    @charly6 Рік тому +19

    සර්ට ගොඩාරියක් පිං,, හරිම පැහැදිලියි, සම්පූර්ණයි, කිසි දෙයක් මග නොහැර සම්පූර්ණ පාඩමම කරනවා,, ඒක නිසාම ආසාවෙන් ඉගෙන ගන්නවා, සර්ට පුලුවන්නම් පාඩම් 60ම කරලා දෙන්න, ගොඩක් පිං සිද්ධ වෙනවා.

  • @BuddhiNanaykkara-wz5dr
    @BuddhiNanaykkara-wz5dr Рік тому +1

    Thank you

  • @mihirajnuwan8406
    @mihirajnuwan8406 6 місяців тому

    Thank you sir ❤

  • @DhananjayaGodakanda
    @DhananjayaGodakanda 2 місяці тому +2

    super

  • @dilinijayathilaka8402
    @dilinijayathilaka8402 11 місяців тому

    감사합니다

  • @pradeeprukshan9587
    @pradeeprukshan9587 Рік тому +1

    ස්‍ර් පැහැදිලිව තේරුන් කරනවා ❤️
    ඉදිරියටත් ප්‍ර්ශ්න 2000 පොත පැහැදිලි කරන්න පුලුවන්නම්
    ලොකු දෙයක් 💫

  • @pro.sadiya1925
    @pro.sadiya1925 Рік тому +2

    Anith padam tikath ikmanata damma nm hodai😍

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      අනිවාරෙන්ම පුලුවන් ඉක්මනින් අනිත් වීඩියෝ ටිකත් දානවා.😊

  • @deshanpramodya2365
    @deshanpramodya2365 2 місяці тому

    thanks

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 9 місяців тому

    Thanks sir

  • @HGayanwhasith
    @HGayanwhasith Рік тому +2

    niyami

  • @nadeeshasewwandi5146
    @nadeeshasewwandi5146 6 місяців тому

    niyamata therenawa kiyadena hemadema .❤️❤️

  • @prabthdissanayake9027
    @prabthdissanayake9027 Рік тому +1

    sir ta godak pin ❤

  • @pkd983
    @pkd983 Рік тому

    ඇත්තම කිව්වෙත් මේ කියලා දෙන විදිය සුපිරි කියන්න වචන නෑ.මගෙ youtbe එකේ පොඩි අව්ක් නිසා මේ චනල් එක හොයා ගන්න බැරිවා පිස්සු වගේ හිටියේ 🥲 ..අයේ හම්බ් උනා ඇත්තටම හොදට කියලා දෙනවා 🌾

  • @krishantharindu6327
    @krishantharindu6327 10 місяців тому +1

    Godak pin sar

  • @chanukalakshan6932
    @chanukalakshan6932 Рік тому +1

    Thank you❤❤

  • @Dilamsanchala-d8e
    @Dilamsanchala-d8e 7 місяців тому +1

    🙏🙏🙏❤️❤️❤️

  • @SampathMangala-l4j
    @SampathMangala-l4j 20 днів тому +1

    ගොඩක් හොදයි සර්

  • @ishansandaruwan3522
    @ishansandaruwan3522 Рік тому +3

    ඉතුරු පාඩම් ටිකත් ඉක්මනට දෙනවද...

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ඔව් ඒ ටිකත් පුලුවන් ඉක්මනින් දානවා.😊

  • @KavinduNethsara-l8f
    @KavinduNethsara-l8f 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @lochanwije4553
    @lochanwije4553 Рік тому +2

    supirii sir. anith padam tikath dannakoo plzzz

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      28 පාඩම දක්වා දැනට දාල තියෙන්නෙ.😊❤

  • @nawodinisanjana6215
    @nawodinisanjana6215 Рік тому +2

  • @රංඅසිපතදරන්නෝ

    Godak pin sir oyata me kara na beta

  • @sajithsanjeewa3816
    @sajithsanjeewa3816 Рік тому +2

    mn dakapu hodama you tube chanl eka karanne sir❤. sir kiya dena ewa hodata kiya denwa❤

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      බොහොම ස්තූතියී ❤️

  • @kasunsudeera8414
    @kasunsudeera8414 Рік тому +1

    ❤❤❤

  • @sameeraprabath3821
    @sameeraprabath3821 Рік тому +2

    👍❤️❤️

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 11 місяців тому

    🙏🇱🇰🇰🇷

  • @shan8238
    @shan8238 10 місяців тому +1

    Sri 휴지통 -kunu baldiya newene😮

    • @Hanguginapi
      @Hanguginapi  10 місяців тому

      මෙහේ ටිශූ විසි කරන්න දාන බාල්දිය තමයි ඕක. ඕකට ගොඩක් අය කොරියාවේ ටිශූ විතරක්ම නෙමෙයි සමහර වෙලාට වෙන කුණු වර්ගත් දානවා. ඕ ඔක්කොම කුණු වලට අයිති වෙන නිසා තමයි එහෙම ගත්තෙ.. ටිශූ දාන එක විදියටත් ගත්ත ප්‍රශ්නයක් නෑ..😊❤

  • @sajithsanjeewa3816
    @sajithsanjeewa3816 Рік тому +2

    ithuru padam tikath ikknta danna sir ❤

  • @sampathmahinda7155
    @sampathmahinda7155 Рік тому +2

    Sir දෙවෙනි පොතේ වැදගත් පාඩම් ටිකක් කරලා දෙන්න පුලුවන්ද.. රක්ෂණය,, ගොවිපල,, ඉදිකිරීම්,, 기숙사,, නව කලාව,, අලුත් අවුරුද්ද

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      මම් මේ ටික වෙන වෙනම කරන්න බලන්නම් ඉක්මන්ටම .😊

  • @kassa214
    @kassa214 9 місяців тому +1

    Thanq sir. Admission lagadima denawa neda?

    • @Hanguginapi
      @Hanguginapi  9 місяців тому +1

      ඔව්. දෙනවා.😊❤

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 Рік тому +1

    සෙර් මට විබගය දෙසැම්බර් 4 එ වෙද්දී පොත් දෙකම කරලා දානවද😢

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      ඒ වෙනකොටනම් පාඩම් ගොඩක්ම ඉවර කරන්න පුලුවන් වේවී. ඒ නිසා එහෙම උනොත් බය වෙන්න දෙයක් නෑ 😊

  • @sampathmahinda7155
    @sampathmahinda7155 Рік тому +1

    ikmanin padam Tika danna puluwanda sir.. 🙏🙏🙏

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      මම් අනිවාරෙන්ම උත්සහ කරනවා.😊

  • @LinalSanjeewa
    @LinalSanjeewa 6 місяців тому +1

    Anith kotasa tiuanawada sir

    • @Hanguginapi
      @Hanguginapi  6 місяців тому

      ඔව්. මේ වෙනකොට සම්පූර්ණ 45 පාඩම වෙනකම් දාල තියෙන්නෙ .😊❤️

  • @AmithLakshan-cw2ed
    @AmithLakshan-cw2ed Рік тому +2

    20 padamata enakl pehediliwa padam tika kran awa sar 20 ta wenakal vitharai neda sar dala thiyenne

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ඔව් දැනට දාපු පාඩම් එච්චරයි. ඉස්සරහට තියෙන පාඩම් ටිකත් දානවා පුලුවන් ඉක්මන්ටම. 😊

    • @AmithLakshan-cw2ed
      @AmithLakshan-cw2ed Рік тому +1

      @@Hanguginapi aththatama godak watinawa sar thank you

  • @ShudehshMakadhura
    @ShudehshMakadhura 7 місяців тому +1

    සර් මට පොඩි දෙයක් දැන ගන්න ඔනී

    • @Hanguginapi
      @Hanguginapi  7 місяців тому

      අහන්න. 😊❤️

  • @iduwara8559
    @iduwara8559 6 місяців тому

    Sawandime tika nehene

  • @pramuddikawelagedara6514
    @pramuddikawelagedara6514 Рік тому +1

    අනෙ අයියේ 60 ම දාන්නකො පට්ට කියල වැඩක් නෑ දාන්න පුලුවන්ද.

  • @ShudehshMakadhura
    @ShudehshMakadhura 7 місяців тому +1

    සර් විබහගේ තීන්නෙ කවද්ද

    • @Hanguginapi
      @Hanguginapi  7 місяців тому

      April මාසෙ ඉදන් පටන් ගන්නවා ❤️😊

  • @nipunmadhushan6296
    @nipunmadhushan6296 Рік тому +2

    21 padame idala nadda

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +1

      තාම පාඩම් ටික කරන් යන ගමන්. ඒවත් දානවා 😊

    • @nipunmadhushan6296
      @nipunmadhushan6296 Рік тому +1

      @@Hanguginapi mata juli 1 exam sir

    • @nipunmadhushan6296
      @nipunmadhushan6296 Рік тому +1

      @@Hanguginapi anith padM walata wada sirge padm godk therenwa anith padm tika nathuwa godk aul

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      @@nipunmadhushan6296 අනිත් පාඩම් ටිකත් දානවා. රෙකෝඩින් කරල පොඩ්ඩක් එඩිඩ් කරන නිසයි කාලේ යන්නෙ වැඩත් එක්ක.

  • @niroshanjagoda
    @niroshanjagoda Рік тому

    තත්හි අභ්‍යස ටික කෝ😢

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 Рік тому +1

    Sir ඔප්සෝයෝ කියන්නේ 'නැත' යන තේරුම ගන්න පුලුවන් ද ?

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ඔව් එහෙම ගන්න පුලුවන්.😊❤

  • @yehanrashmika9612
    @yehanrashmika9612 Рік тому +2

    anith padam tika danawada

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому

      ඒ පාඩම් ටිකත් පුලුවන් ඉක්මනින් දාන්න බලනවා.😊

    • @yehanrashmika9612
      @yehanrashmika9612 Рік тому +1

      @@Hanguginapi mata August 5 exam ikmanta danna barida sir😢😢😢

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +2

      @@yehanrashmika9612 ඒ කාලේ වෙද්දී පොතේ පාඩම් වල අවශ්‍ය වෙන දේවල් ගොඩක් කරල ඉවර වෙයි. 😊

  • @පවන-ථ4ධ
    @පවන-ථ4ධ Рік тому +1

    හියුජි තොං kiyanne ටිශු බකට් එක නේද 🙄

    • @Hanguginapi
      @Hanguginapi  Рік тому +2

      හියුජි විතරක්ම නෙමෙයි මේකට දාන්නේ. දූවිලි පොඩි පොඩි කුනුත් දානවා. ඒ නිසා කුනු බාස්කට් එක කියලම කියනවා. ටිශූ දාන කුනු බාස්කට් එක. 😊

  • @indulaweththasinghe5021
    @indulaweththasinghe5021 Рік тому +1

  • @UnethDinsara
    @UnethDinsara 11 місяців тому +1

    ❤😊

  • @Child679
    @Child679 Рік тому +1

    ❤❤❤❤

  • @kppkumari1374
    @kppkumari1374 Рік тому

  • @Trending-z8x
    @Trending-z8x 8 місяців тому +2

    ❤❤❤❤

  • @wimansadilshan3338
    @wimansadilshan3338 Рік тому +1

  • @kppkumari1374
    @kppkumari1374 Рік тому

  • @lx2645
    @lx2645 9 місяців тому

    ♥️

  • @Pasindupinsara1
    @Pasindupinsara1 Рік тому +1

    ❤️

  • @Ashen825
    @Ashen825 6 місяців тому +1

  • @Trending-z8x
    @Trending-z8x 8 місяців тому +1

  • @tharindu321
    @tharindu321 2 місяці тому