Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🟢 ඉතින් මේ පාර TRCSL නැති Smartphones වලට Government එකෙන් Action එකක් ගනීවිද? ඔයාලගේ Ideas Comment එකක් විදිහට දාගෙන යන්න 👇
@n.imanthadesilva9700ewa approve krnn puluwan neda mm dnn widiht😢..mmth pixel 7a ekk gnn inne South Korea wlin....danagttoth kypnko
55% tiyenne trcsl nathi ewa lankawe. E hinda mokuth karanna ba oya kivvata 😅 Dialog Mobitel Hutch unta wahala dala gedara yanna wenawa
😂 ඔව්@@dulannbandara1135
Mage samsung a34 trcsl aprove na mokokaranne
@@dulannbandara1135 trcsl non aproved nm signal case enawd
5:06 please watch from here... 😊
මට private කැම්පස් එකේ ලැප් එකක් ඕනේ නිසා ලැප් එකක් ගන්න බැලුවා😢 ඔක්කොම හොද ලැප් ලක්ෂ 2න් උඩ, ටික ටික ගෙවන්න ගන්නත් බෑ තාත්තගේ පඩියෙන් ණය වාරික කැපෙනවා වැඩියිලූ, මේ ටිකේ මන් යූස් කරන්නේ නෑදෑ අයියා කෙනෙක්ගේ ලැප් එකක්, මන් හැදුවේ පොඩි ජොබ් එකක් කරන ගමන් ලැප් එකක් ගෙවන්න ගන්න, ඒත් මෙහෙම වෙද්දී ජිවිතේම එපා වෙනවා 😢 මට තේරෙන්නෑ ලෝකේ ලමයි තාක්ෂණය එක්ක සන්නද්ධ වෙද්දී අපිට 😢 මේ පොඩි ලැප් එකක් ෆෝන් එකක් ගන්නත් විදිහක් නෑ, ඉතින් කොහෙද රටක් හදන්නේ😢 එන්න එන්න පස්සට යයි අපි
😢 අපි පවු කියලා හිතෙනවා සහෝදරයා
Me rata sapayak bn
රන්ජන් රාමනායක මහත්තයාට කියන්න,ලැප් එකක් අනිවාර්යයෙන්ම ලැබෙයි ඔබට ❤
Matath oya tikama thama bn ubata poddak hodai mn campus ekakata yanna try krnwa kohoma hari allan krgnn ❤
Laptop එකක් ගත්තද ඔයා?
Then what about phones we buy abroad while we are working there
ජොන්ස්ටන්ල , මෙන්ඩිස්ලා සුරාබදු ගෙවන් නෑ , ඒවා ඔක්කොම ගන්නෙ අපෙන් පට්ට ලොජික්.... trcsl අනිවාර්යය කරා කියල ලොකු දෙයක් වෙන් නෑ , මොකද ෆෝන් එක එකමයි , ෆෝන් එක නැති උනා කියල හොයාගන්න බෑ , iphone එකට නන් පුලුවන්..
පිට රටක ඉදන් අපි එහෙන් අයින් වෙලා එනකොට අලුත් පෝන් එකක් අරන් අවෝත් එකට මොකද වෙන්නේ
Trcsl ඕකට කතා කළාම කිව්වේ ඕක දැන් අදාළ නැහැ කියලා. මම trcsl approval කරගන්න ඕන නිසා කතා කළා. ඒ අය කියනවා ඒක දැන් බලපාන්නේ නැහැ කියලා. මම කතා කළේ දැන් මාස 2කට කලින්
එතකොට ඇයි දැන් මෙහෙම කියන්නෙ?
@@yashodhaperera7105 2020/12/31 ta kalin lanakawa athule pawichchi kala nan ewata TRCSL approvel ganna one na. eeta passe aluthen gaththa ewata thama me approval eka ganna one. ekai meyata oka adala na kiyanna aththe.
ado🙄
Shuwerd ban
මගේ samsung m 32 phone එක ගිය සතියේ නැති උනා ඒක trcsl approve නෑ එතකොට ඒක හොයාගන්න බැරිදPlease දන්න කෙනෙක් කියන්නකෝ😢
Aiye TRCSL register nathi phone reguster karaganne kohomada?
Today is 21st August 2024. I called trcsl. No issue for now but the warranty issues of the dealer
රට ඉදන් එන විදේශිකයන් සහ රට ඉදලා ලංකාවේ ඉන්න එන අයගෙ ෆෝන් trcsl approval නෑ නෙ......
TRCSL Approval තිබුණා කියලා පාවිච්චි කරන user ට ලැබෙන්නෙ මොනවද?
Hoda warranty an original 100%
අපිම සල්ලි දීල වෙන කෙනෙ.ක්ට කියල රටින් ගෙනාපු ෆෝන් එකක් TRC approvl නෑනෙ එහෙම ඒවට මොකද වෙන්නෙ එතකොට
How to register trcsl
Reply please redmi not 13 pro phone ekak ganna hadanne trcsl nathi habai shop warenty ekk dnawa kiuwa aulak nadda gaththata please reply
දැනට තියෙන situation එකට අනුව ප්‍රශ්නයක් වෙන එකක් නැහැ brother
ගත්ත්ද
ගත්තද, අව්ලක් නැද්ද පෝන් එකේ
කව්රු හරි කියනවා ද පිට රටක ඉඳන් පාවිච්චි කරපු එකක් ගද්දී trcsl approve කරගන්න ඕනේ ද ලංකාව ඇතුලෙදි එහෙම නොකලොත් සිග්නල් ප්‍රශ්න එයි ද?,🙂
Normal use kranna 60k ta adu kalayk pavichchi krnn puluwn leda nathi hoda phone ekk kiynnko ayye🙁💜️
රට ඉදන් ගෙන mobile වලට කොහොමද approval ගන්නේ එතකොට
dan unge site eke online approve gannath bane
ඔව්
රටින් ෆෝන් එකක් ගේද්දි මොලො වෙන්නෙ
Trcsl nati phone ban unoth aragalayk krnnm wenw..ecchri
මේකට ඉක්මනට පිලිතුරක් එවන්න .✓මම පෝන් එක ගත්තෙ 2023 දී. කලින් දන්නැති හින්දා පෝන් එක ගෙනැල්ල.ඉවර වෙලා පාවිච්චි කරන කොට ටීවි එකේ ගියාට පස්සෙ මම මේක කරල බැලුවා unregistered imei කියල වැටුනා . අව්ලක් යයිද පෝන් එක...
Aulak awad
@@AkilaSahan-qx9eg signal awl
aiye mama dn phone ek brand new arn sathi dekk awulk yai d trcsl nathi
මම අලුත් එකක් ගන්න හදන්නෙ. ඒ ෆෝන් එකේ TRCSL තියෙන එකට වඩා TRCSL නැති එක රුපියල් 56,000ක් අඩුයි. මම TRCSL නැති එක ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද..?
ලන්කවෙ රජය ගැන කියලා වැඩක් නෑ අයියේ (දැන් ඉතින් ලූනු කෑවද/ අල කෑවද කියලා තමා අහන්න තියෙන්නේ)
😒😒😒
අපි කාපු රට හදන්න දේශපාලුවෝ මහන්සි වෙන තරම් 😢😶
😂
😂😂😂
ඒ කියන්නෙ TRCSL නැති smart phone වලට 18% VAT එක වදින්නෙ නැ නේද.
නැ. කොහොම හරි VAT එක වැදුනා ද නැද්ද කියලා බලන්න තමා ඔය මගුල දෙන්නේ.
මොන මෝඩ කතාවක්ද එක, රටින් තැගි විදිහට ගේන , සංචාරකයෝ එද්දී ගෙන ඒවා, මේ වෙනකොට පාවිච්චි වෙන. දුරකථන සේවා සමාගම් වහන්න වෙනවා මොකද trcsl සහතිකය තියන ගොඩක් ඒවා button ෆෝන්. අලුත් ෆෝන් ගොඩක් trcsl නැති ඒවා.
ඉස්සරහට ෆෝන් ගන්න එක විතරක් නෙවෙයි තුන් වේලම බත් කන එකත් හීනයක් වෙයි දුප්පත් අපිට😢😮
රට ඉන්න කවුරු හරි මෙහෙ එන්න එනකොට phone එක unbox කරලා ගෙන්න ගෙන region එක මාරු කර ගන්න, එච්චරයි දැන් එකම විකල්පය. මොකද දැන් phone එක්ක නැතුව ජීවත් වෙන්නේ කොහොමද?? ඔය TRCSL මගුල ගහන්නේ TAX එක වැදුණු Phone එකක්ද නැද්ද කියලා දැන ගන්න මිසක් අපිට ආදරේකට phone එක නැති උනොත් පොලිසියෙන් හොයලා දෙනවා කියන එක නෙවේ.😂😂 (Apple ලාගේ නං ඉතිං කොහොමත් අපිටම හොයා ගන්න පුළුවන් නේ.)
Apple ලගේ එක හොයාගන්නේ කොහොමද නැති උනොත්
Iphone එකක් රට ඉන්න යාලුවෙක් ගෙනත් දුන්නා කියමුකො එතකොට ඒක trc sl approve නෑ,, ඒත් ඒක නැති උනොත් කොහොමද හොයාගන්නේ..??
නැති phone එකක් අරන් අපිට trcsl එක ගන්න බැරිද?
ආයේ රජයට සල්ලි දිහන් එහෙනම් යකු ඔය TRCSL රෙද්ද ගහන්නේ මේ Phone එකට බදු ගැහුවාද නැද්ද කියලා බලා ගන්න. නැතුව ආයේ ඒ මගුල තිබ්බ කියලා නැති උණු phone එක්කවත් හොයා ගන්න බෑ. I phone වල නං ඉතින් වෙනම phone එකේම feature එකක් එනවා නේ නැති උනොත් හොයා ගන්න
6.04 MUTA PADAYK GIYANE,
TRCL approved nati 15 pro max eka 370 approved eka 470-570k mechra ganak wdiyen gewla trcl approved gnna eka terumk tynwada phone eke watinakamatat wdk nane
Eka aththe habai ekata warranty denawa kiyala thiyenawa dakka dialog eke hsriyatama danne na
1909 ta send wenne nane
TRC gahaganna kiyapan .uke
Rata idan phone gennath barida dan?
Review krna phone ekak mt dennako 😊
Lankawe 60%k withara trcsl nathi ewa thiyenne ❤
TRCSL නැති උනාම වෙන අවාසි මොනවද රජයේ බලපෑමක් නැත්තම්??😮
Signal problem එනව කියනවා.😢😢
මට හිතෙන විදියට ලබන අවුරුද්දේ ඉදන් Market Share වැඩිම Company ටික විතරක් Officially Phones Release කරයි වගේ🥲😪
TRCSL phones original nemaida ?
Original
Best phone in 2023 video please please
ඒ කියන්නේ ඉස්සරහට phones ගන්න කොට ගණන් වැඩි වෙයි.ලංකාවට ෆෝන්ස් එන එක අඩු වෙන්න පුලුවන් නේ
danatamath echcharai, 15 pro max 4.50kata site eke dala ganna yadii 5k kiyanwa
😏😏😏
4න් මිළ 35% කින් වැඩිවෙනවලු
Danata lankawe 55% TRCSL approval nathi eewalu😂45% approval eewa thiyenne ,
Samsung A05s da Samsung A9 tab eka gannada movies balnnai school wada walatai
A9
ඒ දෙකට නම් tab එකක් okay
ඕක නැති පෝන් එකක් අහම්බෙන් හරි මං ගත්තොත් මං ඕක ගෙවන්නෑ මේ දේසපාලන සක්කිලි බල්ලො කරන වැඩ වලටප්කි ප්හල්නි නෑ නෙ හරි බයිපාස් කරන්න්න උපරිම ට්‍රයි කරනව .
Government එකෙන් කියනවා දැනට ලංකාවේ තියෙන smartphones වලින් 55%ක් ම TRCSL approve කරපු නැති ඒවා කියලා..
එහෙනම් බොරු වැඩක් ඔය TRCSL මගුල් බල බල ඉන්න එක, තිබ්බත් එකයි නැතත් එකයි
Best phones in 2023 video please
Rata idala ena aya ethakota
මෙක තාම වලන්ගුද
SD 8 gen 3 vs mt diamondcity 9300 මෙ දෙකෙන් හොදම chep set එක මොකක්ද
Performance නම් same. Battery Life නම් Dimensity 9300 ටිකක් වැඩි. සමහර Tests වලදි Scores එහෙමත් වැඩි. GPU Frequency, Cache Memory ගත්තත් Dimensity එකෙ වැඩි...
@@AJN_ILGSH tnx. එව්නට අලුතෙන් එන ගොඩක් android flagship phone එන්නෙ sd 8 gen3 soc එකත් එක්කනෙ එකට හෙතුව🙄 දන්නෙ නැති නිසා අහන්නෙ
@@Bhashi159 ගොඩක්ම Apps & Games, SD Chipset වලට, MediaTek වලට වඩා සාමාන්‍යයෙන් Optimized කියල දැකලා තියෙනවා.තව SD Chipset Efficiency එකත් හොදයි කියලා තියෙනවා...👍🏻
SD 8 gen 3
@@Bhashi159 apple ළාගෙ chip set එකත් එක්ක ළග ළග යන නිසා හැමදේම හරියට ගානට,අඩුත් නැ,වැඩියත් නැති විදිහට balance කරලා තියෙන නිසා ඒත් score අතින් ගද්දී දැනට නං ඉස්සරහින් ඉන්නේ Dimensity 9300 තමා හැබැයි තවමත් Camara performance වලින් ඉස්රහින් ඉන්නේ SD 8GEN 3 තමා අනික කල් යන්න යන්න ලෙඩ දෙන්නේ නෑ SD ලා.
Service IMEI kiyala enne ai mg eka dammama
Ayye aprove nathnm aprove kr gnn brida
4n eka wena County ekakin buy karala lankawata genawoth mokada wenne ??
අවුලක් නා බං use කරහන්. ඔය TRCSL මගුල ගහන්නේ TAX වැදිලා ද නැද්ද කියලා බලා ගන්න
අයියෙ ඔයාව Contact කර ගන්නෙ කොහොමද?
iLanka.Office@gmail.com
Dan online Trcsl approve karanna bane 😒😒
1909 වැඩ කරන්නේ නැහැ
Ado මාගෙ trcsl aprow nane
Could not fetch content, sorry.මෙහෙම රිප්ලයි එකක්නෙ එන්නෙ
IPhone 15 eke review eka ikmanata one😊
Trcsl.a. hoyawa me gobba palakayo.35% phone ganan yawannai .tax geeannai okkoma apita thama 😒
Baya wenna epaa Thawa sathi 30 kin janathaa aanduwak
එතකොට රටින් අස්වෙලා අරන් එන ෆෝන් වලට මොකද කරන්නේ
කාලකණ්ණි ටික රට කෑවා..
රට ඉදන් එන කෙනෙක් ලවා ෆෝන් එකක් ගෙන්න ගත්තොත් TRCSL ලැබෙන් නෑ නේද?.ඒම උනොත් අපිට ඒක ගන්න බැයිද?
Matath honor 90 ekak labenna thiyenne ekai math me baluwe🙂
@n.imanthadesilva9700 😪
2 years wenawa ehema genapu ekak . Thama approve eka dunne na. Dialog eken warning msg ekak awa e kaalema habai. Thaama mkuth aulaknm un na habai.
TRCSL eke naki pappala kalen kaleta oya joke eka karanawa. Oka karanna ba kisima service provider kenek kemati wenne na 😂
අනේ රනිල් සර් දයා ගමගේගෙන්, ජොන්ස්ටන්ගෙන්, මෙන්ඩිස් ඇලෝසියස්ගෙන්, කැසිනෝ ධම්මිකගෙන් , ලොල්සී ඉෂාර වික්‍රමසිංහගෙම් එහෙමත් ටැක්ස් ගන්ඩකෝ.. මෙතන අපිවම හූරන් කන්නේ.. 🤢
Mostly talking irrelevant facts that the topic. That is given in the description
I appreciate your comment and will take note of your feedback. It's always helpful to hear from viewers like you.
Kalakanni desapaluvo
18% කින් වැඩි වෙන්නේ නැහැනේ. 15% ඉදන් 18% ට වැඩි වෙන්නේ. ඒ කියන්නේ 3% න් වැඩි වෙන්නේ
නැහැ අලුතෙන් ම තමයි 18% VAT එක වදින්නේ කලින් smart phone වලට VAT තිබ්බේ නැහැ. ඔය නැව් ගත කිරීම් වගේ ඒවා තමයි 15% ක් තිබ්බේ. දැනට තියෙන phone market ඒ 15 % ක් add වෙලා තමයි total price එක තියෙන්නේ ඉතින් 2024 දී ඕක 18% කින් ම වැඩිවෙනවා
කෙලින්ම 18% වදිනවා.කලින් වැට් තිබුණේ නෑ Smartphone වලට🥲
18% 2k wadila enne ආනයනය krddi ghnv vikunaddith ghnv kohom ganan yamak yaida 30000 4n eka 50kt 60kt wage yai kiyl tamai kiynne
@@eshanlakpriya1888laptop wlt kohomada
@@skorpi5807 nah echchara wadi karana ekak nah phone ganne nathuwa used ewa ganna puluwan kattiya ethakota marketing eka sampurnayenma wetenawa godak budget, midrange phone thama lankawe sell wenne eka nisa echchara wadi karana samagamaka phone wala sell adu wenawa. Phone shop walima meka karanna gani used phone tikak aduwata denna puluwan meka nisa.
ඊලග අවුරුද්දෙ ඔක්තෝබර් ඡන්දෙන් පස්සෙ අලුත් ආණ්ඩුවක් ඇවිල්ල වැට් එක අඩු කරයි කියල හිතාගෙන අළුත් පෝන් එකක් නොගෙන ඉන්න මම🙃
🤓🤓🤓
අළුත් ආණ්ඩුවක් ආවත් ඒත් imf එකේ පදේට තමා නටන්න වෙන්නේ.
@@hansajabandara1674imf kyl n ne vat witrk wadi krnn kyl 😢
තොට පිස්සුද vat එක අයින් කරන්න කියන්නෙ 😂
ඒවුනාට ශනිල් මාතියා පෝලිම් නැතිකලානෙ 😅😅
❤️❤️❤️❤️
oyata nam den aulak ne rata inna nisa
Approval එක තියන හෝද වහා brand එක්ක් කියන්කෝ 🤢🤢🤢
Singer. Dialog, John Kells, softlogic, sinhagiri wagay place wala thiyennay TRCSL approved phones.
ඔයා අන්තිමට කිව්ව කතාව නම් මෝඩයි. වැට් එක සෙලර් ගෙව්වත්, අපිට ගෙව්වත් ඒක හැමවෙලේම පාරිභෝගිකයාගෙන් තමයි අයකරගන්නේ. සෙලර් කරන්නේ අපෙන් අය වෙන්න ඕනි ගාන මිලට එකතු කරලා, අපෙන් අරගෙන රජයට ගෙවන එක විතරයි. ඒක අපිම ගිහින් ගෙව්වා කියලා වෙනසක් නෑ.
තේරුම් අරගෙන නැහැ. TRCSL තියෙන ඒවා වල ගනන් වැඩි උනොතින්, VAT එක නොගෙව්වත් TRCSL නැති ඒවා වල ගනනුත් එහෙම ගෙන්නන අය වැඩි කරනවා. හැබැයි එහෙම ගත්ත phone එකක් ( TRCSL නැති ) phone එකකට TRCSL ගන්න government එක අපිට ගානක් ගෙවන්න කිව්වොතින්, ඒ ගාන ගෙවන්න වෙන්නේ අපිට. එතකොට අපිට අර බොරුවට වැඩි කරපු ගානයි, approval එක ගන්න ගානයි දෙකක් ගෙවන්න වෙනවා. අර බොරුවට වැඩි කරපු ගාන unofficial channel එකේ phone ගෙනල්ලා විකුණන අයට profit එකක් වෙනවා. මේක තමයි මම කියන්න try කරන්නේ 🙂
@@iLanka ඇපෲ එක තියන වැට් එක ගහපු ෆෝන් එක මිල වැඩී කියලා එහෙම නැතුව ගෙනාපු ෆෝන් එකත් ඒ මිලටම දෙනවා නම්, ඒ ගානට ඇපෲ නැති ෆෝන් එක ගන්න ගංජා ඇට පිටින් කන ට්‍රැක පැනපු ඩයල් එකක් වෙන්න ඕනි. මිනිස්සු ඇපෲ නැති එක ගන්නේ ගානේ ලොකු වෙනසක් තියන නිසා. මම ගාව තියෙන්නේ iPhone 15 එකක්. ඇපෲ කරපු එකයි නැති එකයි අතරේ රු ලක්ශෙක විතර වෙනසක් තිබ්බා මම ගන්නකොටත්. (අනික මේ වෙනකන් ෆෝන් වලට වැට් එකක් ගැහුවෙත් නෑ, එහෙම වෙලත්) ඉතින් මගේ ෆෝන් එකේ ගානට වැට් එක ගෙවලා මම ගිහින් ඇපෲ කරගත්තත් ඇපෲ කරපු එක කෙලින්ම ගත්තට වඩා සෑහෙන ගානක් මට ඉතුරුයි. ඔයාගේ කතාවේ කිසි ඇත්තක් නෑ.
අදහසක් දැක්වීම අගය කරනවා ❤️
හොරා කාපුවා අපෙන්ම ගන්නවා
2023 ඔය කතාවමයි කිව්වේ
මගෙ එකත් ඇපෘ නැ 🙃
Mageth
mukuth aulk ne neh approve nethi ekk ganna beluwe aul thiyeda mona hri
Tra kiyanna mokda
ඕක හැම අවුරුද්දෙම trcsl එකෙන කියන බයිලාවක්..උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ ජරාව කනව ඇර
😂Ow ne
එ උනාට ෆොන් එකක් නැති උනොත් හොයාගන්න බෑ බන්
🟢 ඉතින් මේ පාර TRCSL නැති Smartphones වලට Government එකෙන් Action එකක් ගනීවිද? ඔයාලගේ Ideas Comment එකක් විදිහට දාගෙන යන්න 👇
@n.imanthadesilva9700ewa approve krnn puluwan neda mm dnn widiht😢..mmth pixel 7a ekk gnn inne South Korea wlin....danagttoth kypnko
55% tiyenne trcsl nathi ewa lankawe. E hinda mokuth karanna ba oya kivvata 😅 Dialog Mobitel Hutch unta wahala dala gedara yanna wenawa
😂 ඔව්@@dulannbandara1135
Mage samsung a34 trcsl aprove na mokokaranne
@@dulannbandara1135 trcsl non aproved nm signal case enawd
5:06 please watch from here... 😊
මට private කැම්පස් එකේ ලැප් එකක් ඕනේ නිසා ලැප් එකක් ගන්න බැලුවා😢 ඔක්කොම හොද ලැප් ලක්ෂ 2න් උඩ, ටික ටික ගෙවන්න ගන්නත් බෑ තාත්තගේ පඩියෙන් ණය වාරික කැපෙනවා වැඩියිලූ, මේ ටිකේ මන් යූස් කරන්නේ නෑදෑ අයියා කෙනෙක්ගේ ලැප් එකක්, මන් හැදුවේ පොඩි ජොබ් එකක් කරන ගමන් ලැප් එකක් ගෙවන්න ගන්න, ඒත් මෙහෙම වෙද්දී ජිවිතේම එපා වෙනවා 😢 මට තේරෙන්නෑ ලෝකේ ලමයි තාක්ෂණය එක්ක සන්නද්ධ වෙද්දී අපිට 😢 මේ පොඩි ලැප් එකක් ෆෝන් එකක් ගන්නත් විදිහක් නෑ, ඉතින් කොහෙද රටක් හදන්නේ😢 එන්න එන්න පස්සට යයි අපි
😢 අපි පවු කියලා හිතෙනවා සහෝදරයා
Me rata sapayak bn
රන්ජන් රාමනායක මහත්තයාට කියන්න,ලැප් එකක් අනිවාර්යයෙන්ම ලැබෙයි ඔබට ❤
Matath oya tikama thama bn ubata poddak hodai mn campus ekakata yanna try krnwa kohoma hari allan krgnn ❤
Laptop එකක් ගත්තද ඔයා?
Then what about phones we buy abroad while we are working there
ජොන්ස්ටන්ල , මෙන්ඩිස්ලා සුරාබදු ගෙවන් නෑ , ඒවා ඔක්කොම ගන්නෙ අපෙන් පට්ට ලොජික්.... trcsl අනිවාර්යය කරා කියල ලොකු දෙයක් වෙන් නෑ , මොකද ෆෝන් එක එකමයි , ෆෝන් එක නැති උනා කියල හොයාගන්න බෑ , iphone එකට නන් පුලුවන්..
පිට රටක ඉදන් අපි එහෙන් අයින් වෙලා එනකොට අලුත් පෝන් එකක් අරන් අවෝත් එකට මොකද වෙන්නේ
Trcsl ඕකට කතා කළාම කිව්වේ ඕක දැන් අදාළ නැහැ කියලා. මම trcsl approval කරගන්න ඕන නිසා කතා කළා. ඒ අය කියනවා ඒක දැන් බලපාන්නේ නැහැ කියලා. මම කතා කළේ දැන් මාස 2කට කලින්
එතකොට ඇයි දැන් මෙහෙම කියන්නෙ?
@@yashodhaperera7105 2020/12/31 ta kalin lanakawa athule pawichchi kala nan ewata TRCSL approvel ganna one na. eeta passe aluthen gaththa ewata thama me approval eka ganna one. ekai meyata oka adala na kiyanna aththe.
ado🙄
Shuwerd ban
මගේ samsung m 32 phone එක ගිය සතියේ නැති උනා ඒක trcsl approve නෑ එතකොට ඒක හොයාගන්න බැරිද
Please දන්න කෙනෙක් කියන්නකෝ😢
Aiye TRCSL register nathi phone reguster karaganne kohomada?
Today is 21st August 2024. I called trcsl. No issue for now but the warranty issues of the dealer
රට ඉදන් එන විදේශිකයන් සහ රට ඉදලා ලංකාවේ ඉන්න එන අයගෙ ෆෝන් trcsl approval නෑ නෙ......
TRCSL Approval තිබුණා කියලා පාවිච්චි කරන user ට ලැබෙන්නෙ මොනවද?
Hoda warranty an original 100%
අපිම සල්ලි දීල වෙන කෙනෙ.ක්ට කියල රටින් ගෙනාපු ෆෝන් එකක් TRC approvl නෑනෙ එහෙම ඒවට මොකද වෙන්නෙ එතකොට
How to register trcsl
Reply please redmi not 13 pro phone ekak ganna hadanne trcsl nathi habai shop warenty ekk dnawa kiuwa aulak nadda gaththata please reply
දැනට තියෙන situation එකට අනුව ප්‍රශ්නයක් වෙන එකක් නැහැ brother
ගත්ත්ද
ගත්තද, අව්ලක් නැද්ද පෝන් එකේ
කව්රු හරි කියනවා ද පිට රටක ඉඳන් පාවිච්චි කරපු එකක් ගද්දී trcsl approve කරගන්න ඕනේ ද ලංකාව ඇතුලෙදි එහෙම නොකලොත් සිග්නල් ප්‍රශ්න එයි ද?,🙂
Normal use kranna 60k ta adu kalayk pavichchi krnn puluwn leda nathi hoda phone ekk kiynnko ayye🙁💜️
රට ඉදන් ගෙන mobile වලට කොහොමද approval ගන්නේ එතකොට
dan unge site eke online approve gannath bane
ඔව්
රටින් ෆෝන් එකක් ගේද්දි මොලො වෙන්නෙ
Trcsl nati phone ban unoth aragalayk krnnm wenw..ecchri
මේකට ඉක්මනට පිලිතුරක් එවන්න .✓මම පෝන් එක ගත්තෙ 2023 දී. කලින් දන්නැති හින්දා පෝන් එක ගෙනැල්ල.ඉවර වෙලා පාවිච්චි කරන කොට ටීවි එකේ ගියාට පස්සෙ මම මේක කරල බැලුවා unregistered imei කියල වැටුනා . අව්ලක් යයිද පෝන් එක...
Aulak awad
@@AkilaSahan-qx9eg signal awl
aiye mama dn phone ek brand new arn sathi dekk awulk yai d trcsl nathi
මම අලුත් එකක් ගන්න හදන්නෙ. ඒ ෆෝන් එකේ TRCSL තියෙන එකට වඩා TRCSL නැති එක රුපියල් 56,000ක් අඩුයි. මම TRCSL නැති එක ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද..?
ලන්කවෙ රජය ගැන කියලා වැඩක් නෑ අයියේ
(දැන් ඉතින් ලූනු කෑවද/ අල කෑවද කියලා තමා අහන්න තියෙන්නේ)
😒😒😒
අපි කාපු රට හදන්න දේශපාලුවෝ මහන්සි වෙන තරම් 😢😶
😂
😂😂😂
ඒ කියන්නෙ TRCSL නැති smart phone වලට 18% VAT එක වදින්නෙ නැ නේද.
නැ. කොහොම හරි VAT එක වැදුනා ද නැද්ද කියලා බලන්න තමා ඔය මගුල දෙන්නේ.
මොන මෝඩ කතාවක්ද එක, රටින් තැගි විදිහට ගේන , සංචාරකයෝ එද්දී ගෙන ඒවා, මේ වෙනකොට පාවිච්චි වෙන. දුරකථන සේවා සමාගම් වහන්න වෙනවා මොකද trcsl සහතිකය තියන ගොඩක් ඒවා button ෆෝන්. අලුත් ෆෝන් ගොඩක් trcsl නැති ඒවා.
ඉස්සරහට ෆෝන් ගන්න එක විතරක් නෙවෙයි තුන් වේලම බත් කන එකත් හීනයක් වෙයි දුප්පත් අපිට😢😮
රට ඉන්න කවුරු හරි මෙහෙ එන්න එනකොට phone එක unbox කරලා ගෙන්න ගෙන region එක මාරු කර ගන්න, එච්චරයි දැන් එකම විකල්පය. මොකද දැන් phone එක්ක නැතුව ජීවත් වෙන්නේ කොහොමද?? ඔය TRCSL මගුල ගහන්නේ TAX එක වැදුණු Phone එකක්ද නැද්ද කියලා දැන ගන්න මිසක් අපිට ආදරේකට phone එක නැති උනොත් පොලිසියෙන් හොයලා දෙනවා කියන එක නෙවේ.😂😂
(Apple ලාගේ නං ඉතිං කොහොමත් අපිටම හොයා ගන්න පුළුවන් නේ.)
Apple ලගේ එක හොයාගන්නේ කොහොමද නැති උනොත්
Iphone එකක් රට ඉන්න යාලුවෙක් ගෙනත් දුන්නා කියමුකො එතකොට ඒක trc sl approve නෑ,, ඒත් ඒක නැති උනොත් කොහොමද හොයාගන්නේ..??
නැති phone එකක් අරන් අපිට trcsl එක ගන්න බැරිද?
ආයේ රජයට සල්ලි දිහන් එහෙනම් යකු ඔය TRCSL රෙද්ද ගහන්නේ මේ Phone එකට බදු ගැහුවාද නැද්ද කියලා බලා ගන්න. නැතුව ආයේ ඒ මගුල තිබ්බ කියලා නැති උණු phone එක්කවත් හොයා ගන්න බෑ. I phone වල නං ඉතින් වෙනම phone එකේම feature එකක් එනවා නේ නැති උනොත් හොයා ගන්න
6.04 MUTA PADAYK GIYANE,
TRCL approved nati 15 pro max eka 370 approved eka 470-570k mechra ganak wdiyen gewla trcl approved gnna eka terumk tynwada phone eke watinakamatat wdk nane
Eka aththe habai ekata warranty denawa kiyala thiyenawa dakka dialog eke hsriyatama danne na
1909 ta send wenne nane
TRC gahaganna kiyapan .uke
Rata idan phone gennath barida dan?
Review krna phone ekak mt dennako 😊
Lankawe 60%k withara trcsl nathi ewa thiyenne ❤
TRCSL නැති උනාම වෙන අවාසි මොනවද රජයේ බලපෑමක් නැත්තම්??😮
Signal problem එනව කියනවා.😢😢
මට හිතෙන විදියට ලබන අවුරුද්දේ ඉදන් Market Share වැඩිම Company ටික විතරක් Officially Phones Release කරයි වගේ🥲😪
TRCSL phones original nemaida ?
Original
Best phone in 2023 video please please
ඒ කියන්නේ ඉස්සරහට phones ගන්න කොට ගණන් වැඩි වෙයි.ලංකාවට ෆෝන්ස් එන එක අඩු වෙන්න පුලුවන් නේ
danatamath echcharai, 15 pro max 4.50kata site eke dala ganna yadii 5k kiyanwa
😏😏😏
4න් මිළ 35% කින් වැඩිවෙනවලු
Danata lankawe 55% TRCSL approval nathi eewalu😂45% approval eewa thiyenne ,
Samsung A05s da Samsung A9 tab eka gannada movies balnnai school wada walatai
A9
ඒ දෙකට නම් tab එකක් okay
ඕක නැති පෝන් එකක් අහම්බෙන් හරි මං ගත්තොත් මං ඕක ගෙවන්නෑ මේ දේසපාලන සක්කිලි බල්ලො කරන වැඩ වලටප්කි ප්හල්නි නෑ නෙ හරි බයිපාස් කරන්න්න උපරිම ට්‍රයි කරනව .
Government එකෙන් කියනවා දැනට ලංකාවේ තියෙන smartphones වලින් 55%ක් ම TRCSL approve කරපු නැති ඒවා කියලා..
එහෙනම් බොරු වැඩක් ඔය TRCSL මගුල් බල බල ඉන්න එක, තිබ්බත් එකයි නැතත් එකයි
Best phones in 2023 video please
Rata idala ena aya ethakota
මෙක තාම වලන්ගුද
SD 8 gen 3 vs mt diamondcity 9300 මෙ දෙකෙන් හොදම chep set එක මොකක්ද
Performance නම් same. Battery Life නම් Dimensity 9300 ටිකක් වැඩි. සමහර Tests වලදි Scores එහෙමත් වැඩි.
GPU Frequency, Cache Memory ගත්තත් Dimensity එකෙ වැඩි...
@@AJN_ILGSH tnx. එව්නට අලුතෙන් එන ගොඩක් android flagship phone එන්නෙ sd 8 gen3 soc එකත් එක්කනෙ එකට හෙතුව🙄 දන්නෙ නැති නිසා අහන්නෙ
@@Bhashi159 ගොඩක්ම Apps & Games, SD Chipset වලට, MediaTek වලට වඩා සාමාන්‍යයෙන් Optimized කියල දැකලා තියෙනවා.
තව SD Chipset Efficiency එකත් හොදයි කියලා තියෙනවා...
👍🏻
SD 8 gen 3
@@Bhashi159 apple ළාගෙ chip set එකත් එක්ක ළග ළග යන නිසා හැමදේම හරියට ගානට,අඩුත් නැ,වැඩියත් නැති විදිහට balance කරලා තියෙන නිසා ඒත් score අතින් ගද්දී දැනට නං ඉස්සරහින් ඉන්නේ Dimensity 9300 තමා හැබැයි තවමත් Camara performance වලින් ඉස්රහින් ඉන්නේ SD 8GEN 3 තමා අනික කල් යන්න යන්න ලෙඩ දෙන්නේ නෑ SD ලා.
Service IMEI kiyala enne ai mg eka dammama
Ayye aprove nathnm aprove kr gnn brida
4n eka wena County ekakin buy karala lankawata genawoth mokada wenne ??
අවුලක් නා බං use කරහන්. ඔය TRCSL මගුල ගහන්නේ TAX වැදිලා ද නැද්ද කියලා බලා ගන්න
අයියෙ ඔයාව Contact කර ගන්නෙ කොහොමද?
iLanka.Office@gmail.com
Dan online Trcsl approve karanna bane 😒😒
1909 වැඩ කරන්නේ නැහැ
Ado මාගෙ trcsl aprow nane
Could not fetch content, sorry.
මෙහෙම රිප්ලයි එකක්නෙ එන්නෙ
IPhone 15 eke review eka ikmanata one😊
Trcsl.a. hoyawa me gobba palakayo.35% phone ganan yawannai .tax geeannai okkoma apita thama 😒
Baya wenna epaa
Thawa sathi 30 kin janathaa aanduwak