PC එක on කරපු ගමන් off වෙනවද මෙන්න විසඳුම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 58

  • @자두랑그딜산
    @자두랑그딜산 3 місяці тому +1

    මේ විදියට කරල් හරිගියා බම් අර මකනෙන් මකල දැම්ම විතරයි හරිගියා tnq bk ❤❤❤

  • @vidathsangeet8493
    @vidathsangeet8493 8 місяців тому +4

    මම Class කර කර ඉද්දී PC එක එකපාරටම off වෙලා ගියා අයෙ ON කරලා බලන්න හැදුවා ON වෙන්නෙ නෑ 😢 ඇයි එහෙම වෙන්නෙ 😢

    • @SASINDU.D.D
      @SASINDU.D.D Місяць тому +1

      Pover suply එක ගිහින් වෙන්න ඇති😊

  • @TharushaGimhan-gy3wx
    @TharushaGimhan-gy3wx 2 місяці тому

    පලවෙන trick එක හරි බන් තෑන්ක්ස් ඈ

  • @KaveeshaDasun-y4c
    @KaveeshaDasun-y4c Рік тому +6

    මගේ machine එක ඔන් කරහම එකපාරටම ඔෆ් වෙලා තප්පර දෙක තුනකින් විතර අය ඔටෝම ඔන් වෙනවා.....මේකට මොකක්ද කරන්නේ😢😢😢

    • @HUB0
      @HUB0 Рік тому

      මගෙත් බන්

    • @dedayt
      @dedayt 10 місяців тому

      ​mageth ehemai hadagaththanam reason eka kiyannako please

    • @CSDfunnycats
      @CSDfunnycats 6 місяців тому

      ප්‍රොසෙස් එකේ අවුල තියෙන්නෙ මගෙත් එහෙම වෙලා හදාගත්තා

    • @RivithKaushan-sq2xq
      @RivithKaushan-sq2xq 4 місяці тому

      Kohomada hadagatthe​@@CSDfunnycats

    • @mrcrazyffxx
      @mrcrazyffxx 3 місяці тому

      Ado mageth

  • @prasannakumara4234
    @prasannakumara4234 7 місяців тому +1

    Tanks ❤❤😊😊

  • @SunithaRathana-vz5pm
    @SunithaRathana-vz5pm 5 місяців тому

    Thanks හරි ගියා❤😊

  • @bigboza-x2q
    @bigboza-x2q 2 місяці тому

    ade godak watiinawa brudh

  • @sagaratharanga691
    @sagaratharanga691 2 роки тому +1

    Gammak tami bro

  • @kapilalakshan4870
    @kapilalakshan4870 6 місяців тому +1

    මගේ pc එක on වෙනවා අයේ ටිකකින් off වෙනවා හැබැයි ups එක වැඩ ඒත් moniter ekyi mashiom ekyi wd nh mukuthm මොකක්ද ඒකට අවුල ගෙදර ඉදන් ම හදාගන්න පුලුවන් ද

    • @_slvlog
      @_slvlog 6 місяців тому

      MAthath oya aula thiyanawa oya hada gaththada

    • @kapilalakshan4870
      @kapilalakshan4870 6 місяців тому

      @@_slvlog nh thm hriyt😪

    • @LakruwanRajapaksha-x3c
      @LakruwanRajapaksha-x3c Місяць тому

      Mekata uththarayak nadda

    • @kapilalakshan4870
      @kapilalakshan4870 Місяць тому

      @@LakruwanRajapaksha-x3c hit wen nis kes ek gihin tiyennecolloer ek gh gtta etkot ehem paahyk awe nh ai mko aul

  • @dhanushkamihiraan5173
    @dhanushkamihiraan5173 Рік тому +23

    මගෙ pc ඔන් වෙලා විනාඩ් 5ක් වත් ඔන් එකෙ තියෙන්නෙ නැතිව නිකන්ම off වෙනව.ඉටපස්සෙ මම මුකුත් නොකරම pc එක නිකන්ම ඔන් වෙනව.මෙක දිගටම වෙනව.මෙකට මොකක්ද හේතුව.මෙක හදාගන්න මොකක්ද කරන්න පුලුවන්

    • @sllasiyagaming7615
      @sllasiyagaming7615 Рік тому +4

      Ado matath oka una ban 😢😢😢

    • @TDonGaming.
      @TDonGaming. Рік тому +3

      මොකද krnneh okta

    • @dhanushkamihiraan5173
      @dhanushkamihiraan5173 Рік тому

      @@TDonGaming. මම pc එක හදාගත්ත.මගෙ එකෙ අවුල තිබ්බෙ පවර් සප්ලයි එක අවුල් වෙලා තිබුන එක.ඒක අයින් කරල අලුත් එකක් දැම්ම.දැන් අවුලක් නැ

    • @st_music_visualizer.
      @st_music_visualizer. 11 місяців тому +1

      Matath okamai😢

    • @ben10sinhala-h5c
      @ben10sinhala-h5c 10 місяців тому +1

      ​@@st_music_visualizer.Ram eka makanekin himita pihadala aye hai karanna

  • @TravelwithSandaru
    @TravelwithSandaru Місяць тому

    Power supply ekat ekka podda welawak tibbama off wenawa ne. ai e

  • @DharshaniNiranjala
    @DharshaniNiranjala Місяць тому

    මගෙ pc එකේ ලොකු ගේම් එකක් හරි photoshop වගේ දෙයක් රන් කර කර ඉද්දි එකපාරම ඕෆ් වෙනව ආයෙ ඔන් කරන්න ට්‍රයි කරාම් තප්පර 3,5වගේ තිබිලා ආයෙ ඕෆ් වෙනව උත්තරයක් ද්න්න කෙනෙක් කියන්නකො ප්ලීස්

  • @spinkmalshan4464
    @spinkmalshan4464 Місяць тому

    Pc එක ඔන් කරාම ෆෑන් වැඩකරලා නවතිනවා එහෙම වෙන්නෙ ඇයි

  • @gmlak8402
    @gmlak8402 Рік тому +1

    මගේ පරිගණකය උදේට ඔන් වෙනවා සඩ්ඩවුන් කලාට පස්සේ ආය ඔන් වෙන්නේ නෑ හේතුව කුමක්ද කියනවද

  • @kingkasun2700
    @kingkasun2700 2 роки тому +3

    👍💯✅

  • @sithumchethana8694
    @sithumchethana8694 2 роки тому +1

    එල

  • @Nethuwaofficial2
    @Nethuwaofficial2 Рік тому +1

    මගේ pc එක ඔන් වෙලා ආයි ඕෆ් වෙලා no signal kiyala vatenava

    • @CSDfunnycats
      @CSDfunnycats 6 місяців тому

      මගෙත් එහෙම වුණා මම රැම් දෙකම ගලවලා මකලා ආය සෙට් කරා එපාර හරි ගියා

  • @Minidu_Niranjaya
    @Minidu_Niranjaya Місяць тому

    Machine එකට සම්බන්දයක් නැතුව තියෙද්දිත් මොනිටරෙ ඔෆ්ෆ් වෙනවා ඇයි ඒ

  • @sanjayayt8139
    @sanjayayt8139 2 роки тому +1

    ✌️✌️✌️

  • @sumithkumara5456
    @sumithkumara5456 2 роки тому +1

    ❤️💚

  • @wasanthasusiljeewananda1256
    @wasanthasusiljeewananda1256 Рік тому +1

    මේක ලැප්ටොප් එකේ කරන විියත් පෙන්වන්න පුළුවන් ද

    • @slpcbro
      @slpcbro  Рік тому +2

      පුළුවන්

  • @DhananjaniWeragodaArachchilage
    @DhananjaniWeragodaArachchilage 8 місяців тому

    ඹන්කරහම ටිං.ටිගාලාසදයක් එනවා ඹන්වෙන්නැ

  • @kasunyt_
    @kasunyt_ 2 роки тому +1

    😄😄

  • @nmthennakoon7431
    @nmthennakoon7431 11 місяців тому

    පොඩ් අවුලක් අවා මැසින් එකෙ බොඩ් එක්ක දැම්මා usb සපොට් නැතිව දැන් මැසින් එක පැය බාගයත් ව්නාඩ් 20 ත් අතර කාලෙකින් වැඩ කර කර ඉන්න ගමන් එකපාරමවගෙ off වෙනවා

  • @pasindumaduranga7181
    @pasindumaduranga7181 Рік тому

    මගේ pc එක on කරාම ටික්ක්ක්ක්ක් ගල්ලා සද්දයක් එනවා එහෙමම of වෙනවා අයා on වෙනවා ආය එහෙම වෙලා off වෙනවා

    • @chandanathennakoon1996
      @chandanathennakoon1996 Рік тому

      Matath ohoma kess ekak thibba. Me video eke palaweniyata thibuna ram eka clean karama hari.

    • @HDShort-9922
      @HDShort-9922 11 місяців тому

      Bios වල ප්‍රශ්නයක්