එක දෙයක් අමතක වෙලා ඇයි power bank 🙄 ඇත්තටම mobile phone හුගක් ම සවුත්තු වෙන්නෙ power bank නිසා.හුගක් වෙලාවට අපි කවුරුත් දන්නෙ නා හරියටම ගැලපෙන power bank එකක් තෝරගන්න.5000-10000 විතර වියදම් කරල ගන්න power bank එකක් උනත් අපේ mobile එකට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්.මාත් කලින් පාවිච්චි කලේ mi 10000ma එකක්.මං දැන් use කරන එක නැවත්තුව.කලින් mobile phone එක සවුත්තු උනේ ඇත්තටම මම power bank use කරපු හන්ද
දන්නැද්ද ඉතින් ඩාං වෙනව ඩූං වෙනව 😅✋.... මරු අද video එකත් Aiiye ♥️
හලෝ
AMMO😂😋
Vini tama 😂😂😂
ඩාං වෙනව ඩූම් වෙනව තමා නිදාග්‍ර්න ඉන්නෙත් සමහර වෙලාවට ඕක උඩ. ඩූම් වුනොත් තමා වැඩේ 😂🤣
බය කරන්න එපා 🥺 හැබැයි ගොඩක් වටිනා වීඩියෝ එකක් 🤟 ආදරෙයි
Phone ගොඩක unboxing කරලා ඒවා රැකගෙන තියාගන්න මේ වගේ video එකක් කරපු එක ගොඩක් වටිනවා අයියේ. සුපිරී 👍👍👍👍
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක්🥰🥰🥰
ම්
දැන් ආයේ අවුරුදු ගාණක් යනකන් phone review එකක් බලන්න වෙන්නේ නැහැ education වීඩියෝ ම තමයි 😥
@@SandaruSenesh mata help kranna
Help ekk dennko yluwne thawa poddi500ගහන්න🤛💪🔥
@@SandaruSenesh සබ් එකක් දෙන්නකො යාලු 500ගහන්න තව පොඩ්ඩයි😬🤛💪🔥
@@geethvlog2829 මට හෙල්ප් කරන්නක්ක්💪🔥
Hasaranga in
ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ආවේ සහොදරයගෙන්. ඇත්තටම වටිනවා කියපු දේවල් ❤️💯💪
හරියට නිකන් tv එකක කෙනෙක් වගේ එක එක තැන් වලට ගිහිල්ලා රෙකෝඩ් කරන්නේ 😂
වටිනවා
Baye krnaa epa anee aiyya. 💖💖 NEW Style 💖💝
😌⭐⭐⭐⭐❤️❤️
හරිම වැදගත් උනා Thank you so much ❤️❤️❤️
නියමයි ගොඩක් වැදගත් වීඩීයෝ එකක් 😘😘❤❤❤👍👍👍👍😊😊😊
Ekanam aththa
Thanks kolloo me apita දුන්න advice වලට 😀😀😀😀😀😀😀😀😀😀😀😀
ගොඩක් වටිනවා ඉතා වැදගත් වීඩියෝවක් සහෝදරයා බොහොම ස්තුති ජයවේවා ❤👍💪🙏
මාර වටින වීඩියෝ එකක් Thanks ❤ 🙏
ගොඩාක් වටින තොරතුරු ටිකක්.ස්තුතියි ඔයාට
මමනම් කවදාවත් වෙන charges use කරලා නැහැ.. මොකද අපේ ගෙදර type c phone එකක් තියෙන්නේ මං ගාව විතරයි..😁😁😁😁
ලොකු වෙනසක් studio එකේ ඉන්නේ නැතුව හැම තැනම ඉඳන් වීඩියෝ කරනවා එක මරේ මරු අයියේ 😘😘
අම්බෝ... නලින්ද අයියේ .... සුපිරි ... ආය කියන්න දෙයක් නෑ අනිවාර්යයෙන් අපි ඔයත් එක්ක ඉන්නවා මැරනකම්....
👍
💙 නියමයි අයියේ 🤩👌
ඔයාට පැය බාගෙන් 1k views...මට පැයකට 100 Views.... අවුලක් නෑ දවසක අපිත් කොහොමහරි අයියා වගේ තැනකට එනවා😌♥️....
මාස ගානක් ගියත් 20 views 🥴
ගොඩක් හොදට වීඩියෝ එක කරා 👍
වැදගත් දෙයක් කියල දුන්නට ස්තූතී......❤️❤️
අනේ මරු ඔයාගෙ වීඩියෝ එක බලන් ඉන්න ආසායී,boring නෑ ,කතා කරන විදියත් මරූ❤️❤️
අදත් වීඩියෝ එක සුපිරි ❤️
නියමයි අද ගොඩක් දේවල් දැනගත්තා.......සුපිරි video එකක්
අයියේ tecno pova 2 phone එක ගැන video එකක් කරන්නකෝ
Thank අයියෙ මේ දෙවල් ගැන දැනුවත් කරාට 🙏🙏
ඉස්සර වගේ නැතුව දැන් ගේ වටේම ගිහින් විඩියො එක කරන එක හොදයි වගේ🙂❤අමුතුම style එකේ studio එකක්
Thnx aiye dunna upades walata, Kiyapu dewal godak wadagath una, hoda video ekak, thawath me wage amathara danumak laba dena video genna.❤
Thanks machan oya waradi okkoma mama karanava ada idan tikak adu karanava 💪🤟
හොල්මන් අයියා
අයියා වීඩියෝ akak genna 😥😥😥😥😥
@@moviclips8753 යෙක තමා
අය්යා ♥️
වටින video එක්ක අය්යේ 🥰✌️
Niyamai aiye supiri wadagath video ekak....👍👍👍👍👍👍
Ammo 😂baya kalaa e paaranan...❤️✌️🤩video eka pattetama karala thiyenawa...wow
අයියෙ LG Wing phone එකෙ review එකක් ගෙන්නකො. 😊😊😊
ඉදිරිපත් කිරීම නම් නියමයි සහෝ. ඉතාමත්ම හොඳට තේරෙන විදිහට ඉදිරිපත් කරනවා
Phone එක over heat වූ විට,
1. Backcover එක ගලවා phone එක fan එක ඇල්ලීම.
2. ක්ෂණිකවම cool කරන්න ඕනි නම් phone එක ශීතකරණයේ තබන්න.
😁😁😁😁😁
😬😬
ගොඩක්ම හොද video එකක් අද ඉදන් වත් කරන වැරදි හදා ගන්න බලන්න ඔනෙ 👀 😌❤️
Thambnail එකත් මාරම නියමයි ..
ඒ වගේම වීඩියෝ එකත් ගොඩක්ම වැදගත්
හොද වෙලාවට අයියා කියපු ඔය එක වැරැද්දක්වත් මං තාම කරල නෑ 😃😎😎😎
දැනුවත් කිරිමට ස්තූතියි 🙂
ෆෝන් පිපිරිලි සීන් එක රිවයින් කර බලපු මම 😅
වීඩියෝ එක නියමයි අයියෙ ❤️❤️
thank you
මම නම් phone රත්වුනාම ෆිජ් එකට අල්ලං ඉන්නවා😂🙂
එක දෙයක් අමතක වෙලා ඇයි power bank 🙄 ඇත්තටම mobile phone හුගක් ම සවුත්තු වෙන්නෙ power bank නිසා.හුගක් වෙලාවට අපි කවුරුත් දන්නෙ නා හරියටම ගැලපෙන power bank එකක් තෝරගන්න.5000-10000 විතර වියදම් කරල ගන්න power bank එකක් උනත් අපේ mobile එකට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්.මාත් කලින් පාවිච්චි කලේ mi 10000ma එකක්.මං දැන් use කරන එක නැවත්තුව.කලින් mobile phone එක සවුත්තු උනේ ඇත්තටම මම power bank use කරපු හන්ද
වටින වීඩියෝ එකක් අයියෙ..thank you ❤️
එල බන්,,බලද්දී පුපුරයි කියලා භය හිතුනා😀😁..පිටිපස්සේ තිබුණු බුදු පිළිමෙට🙏🙏🙏
ගොඩක් වැදගත් Video එකක් නලින්ද අයියේ 👍
අය්ය අද
එක.එක තැන්වල..ඒක හොදා කඅරේටම වෙලා ඉන්නවට වඩා..💖💖😇😁
විඩියෝ එක ඇත්තෙන්ම සුපිරි අයියා
නොදන්න ගොඩාක් දෙවල් දැන ගත්තා 🤗❤️
Niyamai niyamai ada Bagrawund aka vanas hinda lassanai Ammo Phone aka bera ganna hadapu niyama video aka Gammak aiya
තැන වෙනස් වෙලා .. 🥰නලින්ද අයියා තමයි හොදටම කරෙ.😊😊
අයියට පිං අයියේ ඔයා මේ වගේ වීඩියෝස් දානවට මේ වගේ වගේ වීඩියෝස් දැම්මෙ නැත්තං අපි මේ වැරදි තව තව කරනවා😍😍
Non removable battery ekak kohomada check karanne 🥲
4.28 mn nam krnne na. Mage 4n 1ka witharai 23W fast charging option 1ka tiyenne. 😅
වෙනසක් කරමු ඈ😂💜️
Video eke colour grading ekath maru♥
ස්තූතියි මචං.. දැනුවත් කිරීම ගැන
Patta vatina video ekak aiye me vage video nalinda aiyagen විතරයි ithin
සුපිරි video එකක් නලින්ද සහෝ
විඩියො එකනම් තාම බැලුවෙ නෑ
Notificiation eka apu gaman like ekak dala giya😁
වටින වීඩියෝ එකක් අයියේ
පට්ට 😍😍😍🤟🤟🤟
hii
samsung galaxy m51 phone eke video ekak onee
වටින වීඩියෝ එකක් අයියේ 😍😎
Nalinda aiya ge video colity aka nam niyamai
සුපිරියටම විඩියො එක කරල තියෙනව වගේම වටිනව❤️
Supiri niyami 👏👏👏👏.
Mi 11 lite full review eka ai thamath naththe.
Phone eka off krla taught ekt gahana eka hodaid narakaid??
පහරක්😌😌😌 හොදම වීඩියො එකක්🙄
Thank You Aiye godak dewal dana gaththa ❤️❤️
Huawei y6s ekk overnight gahuwt kmk nadd ayye
නලින්ද අයියා video present නම් කියලා වැඩක් නෑ සුපිරියි. 👍👍👍🙏🙏🙏❤️❤️❤️
Phone eka rata nidagddi off Karla tyala udeta on karana eka phone ekata hodaida narakaida kiyla kiynnko plzz
Thanks Ayiye ,me vage video ekak genavata 👍
Thanks oyata .oyage widio hondai.oowa bala la gaththa phone ekakwath mage wardila naa..me widio ekath godak hondai..all tha best
Cooling fan pavichchi karana eka hoda nadda phone eka rath wenawata.
ගොඩක් වැදගත් වීඩියෝ එක්ක්. දැන්නම් බයත් හිතුනා😥😥😥😥😥😵😵😵😵🙃
Thanks you 😍😍
වටින වීඩියෝ එකක් බ්‍රෝ...🧡
Api laptop eken phone eka original cable eka use karala charge kaloth mokakda wenne. Plz reply ayye 🥲✨
Battery 100% fully changed karna eka hodhadha?
Lithium battery 100% full charge vena eka kemathina kiyla Internet valin refer kala meka ethadha?
නියමයි නලින්ද අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
Nokia c 1 2nd edition eke riviwe ekak gennako
Techno pova 2 eka gana review ekk oni
Ane thanks ayye oya witharayi mawa kiyanne thanks 🥰🥰🥰🥰😘
නියමයි අයියේ ...ගොඩක් වටිනවා ...ස්තුතිය ❤️
හොඳ දැනුවත් කිරීමක්
Today video is different and beautiful background. Like it. 🙃❤️
හැමදාම phone එක කොට්ටෙ ළග තියාගෙන නිදියපු මම 😮😮😮❤❤😅 සුපිරි වීඩියෝ එකක් බ්‍රෝ keep it up
ගොඩක් වැදගත් වීඩියෝ ඓකක්😊😊
😍😍😍😍😍😍😍😍😍 දෙවි කෙනෙක්
Thank you for your advice
පැයක් පරක්කු උනා 😪 ඒ උනට අදත් සුපිරි වීඩියෝ එක ❤❤👍🔥
සුපිරිම ,ගොඩාක් ස්තුති අයියෙ ❤🔥
Hasaranga in
Thanks uncle
🔥🔥ගැම්මක් තමයි
a babiya🤗
aiye ret poco m3 ekak thibbat awlak nedda
අයියේ ලොකු දෙයක් දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ❤️ මේ වගේ තව වැදගත් වීඩියෝ කරන්න 🙏
Aiye me video eka atthatama hodai. ❤️❤️
නියමයි අයියේ 😍❤️🔥
Thanks bro 👌👌
Battery එකක් කොච්චර කාලෙකින් ද මාරු කරන්න ඕනේ ද
අයියෙ මගෙ 15w චගෙර් එකක් තියෙන්නෙ samsung.. ඒත් මගෙ 4න් එක redmi 8 එකක්... 18w එකක් තමයි මුලින්... තිබ්බෙ. එක වැඩ නෑ දැන් අරකෙන්... තමයි චාර්ජ් කරන්නෙ... ඒක කරන්න එපාද?..👈❤
Phone එකේ 100% උනාට පස්සේ Charge වෙන එක Auto නවතිනවා කියලා කොහොමද දැනගන්නේ?....