What a performance... u guys are awesome... 💓❤️💓 Hey bns i know, since this is an ongoing concert its impossible to put whole concert on youtube. At least pls telecast this on tv again😍. Much appreciated 😘
My childhood heros.... we love both of u.... we love more after voice sri lanka...❤️❤️ umariya and both of u soo kind to contestants .....❤️ keep rock ayyala....😍😍
This is coming much faster than studio live AWESOME!!! By the way he 14 year old biggest fan just turned 15!!! Love it music as always guys. Keep on giving us songs just as amazing as these.
Best thing of BNS is they always connected to their fans. Most successful band undoubtedly for past 2 generations still so humble and introducing some great talents to the industry like Ashanthi, Randheer, Umara and Umaria. 🇱🇰🇱🇰❤🤝❤
This team is tbe best in sri lanka. Bathiya n santush u made our childhood really awesome. Those songs were the best we ever heard. U guys made different music in sri lanka. U all changed lankan music n just hit it. Hats off
BNS, kind request... don't give expensive tickets to those who sit and watch. I mean don't even put chairs. If I were there I never sit. I dance . Love you BNS
නේත්තරා නිදි නැති වෙන තරමට
ආල හැඟුම් මැවිලා
හාන් කවිසියක් නොදන්න තාලෙට
අහක බලන් ඉඳලා
තාක්ක තක දොං තරිකිට තකි දොං
තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා
(Thedka rane chedka mujeko)
(ese pyas mita)
(Oye soniye oye janiye)
(Thumne subko batha)
(Mundaye pyarse)
(mene kisa raha)
(Oye soniye oye janiye)
(Use nakare nardika)
සේලේ මුතු මාලේ
හංඟ හංඟ සිඹිමින්
හැංඟි හැංඟි සිටි කුණ්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ
වින්ඳ දුකක් මෙතරම්
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ
වින්ඳ දුකක් මෙතරම්
♬♬♬Music♬♬♬
(Chup Chup kad hothe wed koi bath hai)
(weli mulakatha hai)
(weli mulakatha hai)
♬♬♬
(Tired of being played out)
(You best be moving out)
(Before I get rowdy)
(You best be walking out)
(I’m going to count to three)
(Don’t want to hear you talking)
(And when I’m done counting)
(I best see you walking)
(Don’t you ever come back)
(Baby girl step back)
(So he’s the deal mami)
(This time it’s for real mami)
(I’m moving on and I’m)
(not looking back mami)
(You treat me man like)
(you treat a tampon mami)
(Walk out the door you not)
(welcome any more mami)
(That’s right I’m sick of you)
(You and your crooked crew)
(Damn right I’m moving on)
(Tell me what you going to do)
(Grab your bags walk out of my house)
(Because when I see
you all I want to do)
(Is slap the taste out of your mouth)
මාත්තරා නිසි පදමට ගැලපෙන
ගීත නාද කරලා
කෝන්තරේකට නොවේ නැටුම් පද
වැයුවේ දිගුන් තියා
කාත් කවුරුවත් නොසිටි මගේ සිතට
නුඹේ අත්තටු සිදුනා
ආන්තරාවක් නොවී එකට සිටි
කාලය වෙනස් වෙලා
සේලේ මුතු මාලේ
හංඟ හංඟ සිඹිමින්
හැංඟි හැංඟි සිටි කුණ්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ
වින්ඳ දුකක් මෙතරම්
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
(Chup Chup kad hothe wed koi bath hai)
(weli mulakatha hai)
(weli mulakatha hai)
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ
වින්ඳ දුකක් මෙතරම්
ආලේ බැඳි ආලේ
දෑලේ බිඳුනාවේ
ආලේ බැඳි ආලේ
වින්ඳ දුකක් මෙතරම්
ගැයුම : භාතිය ජයකොඩි/සන්තුෂ්
වීරමන්/රන්දීර් විතාන/අශාන්ති ද අල්විස්
පබැඳුම : වසන්ත දුක්ගන්නාරාළ
/රන්දීර් විතාන
සන්නාද : භාතිය ජයකොඩි
👍#Asangatracks👍
🙏🙏Thanks for joining 🙏🙏
උමාරියා සුපිරි දක්ෂ ගායිකාවක්😇🤩භාතිය සන්තුෂ් දෙන්නත් එහෙමයි🤩උමාරියාගෙ කටහඩ නියමයි ලස්සනයි🥰මේ වගේ show එකකට යන්න තිබ්බනම් සුපිරියක් 🤩🥰
මෙහෙම show එකක් බලන්න සල්ලි විතරක් තිබිල මදි පින තියෙන්නත් ඕනේ.❤️
ආදරෙයි BNS family එකට❤️
Yes
අනේ bns කවදාහරි live show එකක් බලන්න chance එකක් ආසාවෙන් ඉන්නෙ.😍😍😍❤️❤️❤️
මෙවුවනෙ ශෝ....🌺🌺🌺කෝ මෙයාල තුන් දෙනාට අදරේ අය....❤️❤️🥳🥳🥳
මෙතන හිටියා නම් නටලා මැරෙන්නෙ නටලා...🤩🤩🤩💃🏻💃🏻💃🏻💃🏻💃🏻🤦🏻♀️🤦🏻♀️😍😍😍😍😍😍
👍👍👍👍👍👍👍🙋
🙃🙃
Mk
අම්මො,,පට්ටයි,,ගින්දරක් තමයි,,,b&s ,උමාරියා❤️❤️ලාංකීය ජාත්‍යාන්තර සංගීත නම්❤️ ආදරෙයි ඔක්කොටම
පොඩිකාලෙ, භාතිය සන්තුශ් කියන්නෙ එක්කෙනෙක් කියල හිතාගෙන හිටපු අය කෝ බලන්න 😁
මං 😍
මංං
Ai mn
මං ❤
😁
90 දශකයේ ගෙනාපු රැල්ල තාම ගහනවා නවත්තන්නේ නැතුවම 💖
0761602237
@@dinukalakmaldinukalakmal501 to take a break from the words are your plans for a
Cash
2000 දශකේ බං
2000 dashakaye
එදා එතන තිබ්බ feeling එක අද අහද්දිත් ඒ විදිහටම තියෙනව,නිකම්ම නැටවෙනව
thota ledak ahnm
අහන පුලුවන් හැමදාම අපි වාසනා වන්ත උනා මෙවගෙ සින්දු අහන්න❤️❤️❤️❤️❤️
එතැන හිටියනම් නටලා මැරෙනවා යකෝ මම 😍😍
මාත් එනව බන්.🤣🤣
Chathun Ekanayake Mama thamai bat man 🙈 Katawath kiyanna epa 🙊
Chathun Ekanayake comment kiyawna nathuwaa sinduwa ahannaa 😂😂😂
සිරාවටම
Kurunagalat sho akk ghanna
මේවා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ආදරෙයි bns ❤🔥
සිරාවටම👍👍
එයාලා තවමත් ඒ විදියමයි...එදත් අදත් b&s ලා තමා...විශිෂ්ඨයෝ❤❤❤❤
Kiyala wedak Ne. Sirawatama
මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ අය වාඩි වෙලා ඉන්නේ.ඉබේටම නැටවෙනවනේ 😍😍😍😍B&S,umariya ආදරයි
මේ සිංදු වල රස දන්නෙ
2003 - 2009 අතරෙ srilankan hip pop පිස්සුවෙන් වගේ අහපු සෙට් එක විතරයි 🤝
OMG!!! Umaria's performance 😍😍😍 wow
මේවා දැන් බලද්දි කඳුලු පිරෙනවා ඇස් වල ආයේ කවදා මෙහෙම සන්තෝසෙන් ඉන්නද #2021 #corona 02.04am
මැරෙන්න කලින් BnS ලගෙ live consort එකක් බලන්න තිබුනොත් ඇති.. 😍😍❤❤❤👍👇👇
හෙට මැරියං
2021 අහන සෙට් එක කෝ🖐️
මං 2025 ත් අහනවා
api
💆❤
ජිවිතේ එක පාරක් හරි බලන්න ඒක පට්ටම ආතල් එකක් වෙයි
ඩොලර් ගේන්න ගහන ඒව මොනාද..මේවට ගහන්න...💖 ආදරෙයි B&S
ටූ ෆෝටි ටූ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතියක් තිස්සෙ මේක බලනව තාම ඇති උනෙ නෑ😍😍
බිලිගේ නෙද
BNS කියන්නෙ සුපිරිම වැඩ්ඩො තමයි ඉතින්.❤️❤️❤️
හරිම ලස්සනයි... ආයෙ මිනිස්සුන්ට ඒ වගේ නිදහසේ ඉන්න කාලයක් කවදා ඒවිද..... කොරෝනා...!!!!! ඇයි ලෝකෙ සතුට නැති කරේ...
පිස්සු හැදෙනවා..අපේ කොල්ලෝ දෙන්නෙක් ගහපු ගේමක තරම..😍😍😍
පුක තමා
ඇබ්බැහි වන සුලුයි❤️❤️❤️😍🔈📯📯📯📯
Aiiii😍😍😍🔱😍😍😍🔱😍😍
KO😍😍😍🔱😍😍
පොඩි කාලේ ඉදම්ම අමතක නොවෙන intarnational singers ලා ටික ❤️❤️❤️❤️
Meva ahenkota mongal vage natvenava idan inna mn vage ekek lesiyen umaria, BNS, Yohani kiynne lankan main song brand love u BNS🇱🇰♥🔥
ඩ්‍රම් පලනෝ 💪
ගැම්මක් යකෝ ඩ්‍රම් එකනං 💪❤️
Superb.. No words to express. Same feeling I felt when I was there. Waiting for more.. ❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ආදරේයි ගොඩාක් BNS ❤️❤️❤️
පට්ටම පට්ට හොඳේ සුභ පැතුම් තුන් දෙනාටම ❤️
I just love the vibe of BNS and their crew. Its just amazing and not a single change for all these years. Much Respect!!!
2024 any one 😍
Me 💪😌
Me✌
Me.🤙🤙
😊
Me
My all time favorite legends!! Love you guys sooo much ❤️❤️❤️
What a performance... u guys are awesome... 💓❤️💓
Hey bns i know, since this is an ongoing concert its impossible to put whole concert on youtube. At least pls telecast this on tv again😍. Much appreciated 😘
I just cant believe that why they have only 200k subscribes being the best singers in SRILANKA.LOVE U BATHIYA N SANTHUSH❤❤❤❤
Our UA-cam channel started getting active only 1 yr ago .. our domain was TV and Radio before 😊
@@bnsmusic Anyway.Best of luck to hit on UA-cam too.❤have listened to all your songs and love them.😀Keep it up Banthiya n Santhush.Love you❤❤❤
100 parak baluwath 101 para unath epa wenne nathiwa blnna puluwn song 1k tama me. Love you bns forever. 👍👍👍👍🔥🔥🔥🔥
මං හිටියනම් නටල මැරෙන්නේ..
අනේ ආයේ කවද මේ වගේ දවසක් උදාවෙයිද අපේ රටට
එදා Life සින්දුවට ආදරේ කර දා ඉදල අදටත් ආදරෙයි bNs ❤️
ඔයාලගෙ එක වීඩියෝ එකක් බැලුවහම තව අලුත් එකක් බලන්න ඕනෙ වෙනව.. ඒ නිසා තව එකක් ඉක්ක්මනටම දාන්න වෙනව.😉
කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 😍😍💖💖💖
Methana hitiyanm ammapa natalama marenva yakowww🥲😂🔥🔥🔥🔥🔥♥🔥♥🔥♥🔥♥🔥
Marenna kalin mn ma hamba karla enava BNS concert ekakata yaluvth ekka avilla denna ekka natalama maremva🥲♥♥♥♥♥hammo BNS❤❤❤❤❤❤❤♥♥
අම්මෝ සුපිරි...ඔය concert එකේ රූ සරා එකයි,ashanthi ගෙ හන්තානේ medley එකයිත් දාන්නකෝ😍❤️
Gathi ahh🔥❤All the best B&S and Ummariya😍❤
හැමදාම හොය හොය අහනවනෙ. ආයෙ ඔයාලගෙ කොන්සට් එකක් ලයිව් ඕනී. කොවිඩ් මුල් කාලෙදි දුන්නා වගේ 💔
Man dan me vedio eka balanne puruddak wage harima lassanai
My childhood heros.... we love both of u.... we love more after voice sri lanka...❤️❤️ umariya and both of u soo kind to contestants .....❤️ keep rock ayyala....😍😍
BnS oyala dennna hodata sindu kiynawa lassanai ❣️❣️❣️❣️
මම මේ ශෝ එක ඔන්ලයින් බලලා දෙරනේ යද්දිත් බැලුවා. ඒත යූ ට්‍යුබ් එකෙ තියෙන සින්දුත් අහන්වා එපාන්වෙන්නේ නෑ.. ❤️❤️
මෙක රත්මලානේ ද මෙ
තාමත් ඒ සිංදුව පලවෙනියට අහපු රහටමයි ඇහෙන්නේ....❤❤️❤❤️🥰
ammho වයස ඉලක්මක් විතරයි..🙂 මාරම දෑගලිලක්නෙ දගලන්නෙ.. ❤
අනේ මෙහෙම කාලයක් ආයෙ කවදා මිනිස්සුන්ට උදා වේව්ද ??? ඔව්න්ගෙ සතුට , නිදහස ආයෙ කවදා ලැබේවිද ?? සොබා දහම ඇයි මෙතරම් දරුනු උනේ .... ?? සමා වෙලා මිනිසුන්ට ඔව්න්ගෙ ලෝකය නැවත දෙන්න.....!!!!!
හොද වෙලාවට ඉදගෙන බැලුවේ... නැත්නම් නටන්නේ නැතුව ඉන්න බැහැ 😂✌️❤️
Umaria you're amazing ❤️❤️❤️
2:20 😍❤️ එයා ලස්සනයි❤️
na bn
eya actor knk da ?
Ow bn❤️❤️
😍
@@vinushakulathunga4577 kauda bn ee
සිංහල සගීත කලාවේ විශිෂ්ටතම යෝ bns ❤️❤️❤️❤️❤️❤️ නටන්න පුලුවන් සිංදු හැමදාමත් ඕනි.
Woww!! Excited for thisss🙌🏻❤️
Bathiya santhush umaria umara akkalatai ayyala dennata godak adharei😍😍😍😍😍😍
What a live performance ✌️❤️🍀
5:20 woooowwwww❤❤❤ I love that guitar punch❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😘😘😘😘😘😘
superb bns song i like since 2000 .. I love so much their song ❤️
You guys are just incredible..Love the whole crew ❤❤❤❤❤
he was The
Me video ki parak beluwada kiyla matawath mathak naa superub🤘🤘🤘😘
එතන ඉදියනම් නටල මැරෙනවා යකො ❤️❤️❤️❤️👌👌👌👌👌ෆට්ට බිට් එක ❤️❤️
උමාරියා ගෙ effortless singing මාරයි
This is coming much faster than studio live AWESOME!!!
By the way he 14 year old biggest fan just turned 15!!!
Love it music as always guys.
Keep on giving us songs just as amazing as these.
Natapiyaw yakunee... Meka ahadith natawenwa ❤️❤️❤️
Love this guys😍❤️❤️ Please upload Sebala Putha Live with Dhanith Sri as well.. it’s the correct time when our heros are in action😉
Awesome performance, it's really international standard show
Combination and editing superb👌
Nice umaria and bns best luck to u all making like this concert to us thank u 😎😎
වසන්තයේ ඇල්බම් එකෙ ඉදන් එන එන සින්දුවක් ගානේ.. ටියුන් වෙවී.. ඉන්නේ මම විතරද????😀😀
🥲ලොකු හීනයක් තියෙනවා කවදහරි මටම කියලා මේ වගේ fan base එක්ක් හදාගෙන මේ වගේ සින්දු කියන්න 💆❤🥺
Althe best..may all your dreams come true 😍😍😘😘😘😘😘😁😁
ඔයාට පුලුවන් 😘❤️ .මහන්සි වෙලා වැඩ කරන්න 👍
❤❤❤
Eaa ජයම වේවා ගේමක් ගහන්න..❤❤❤
Jaya wewa❤
Best thing of BNS is they always connected to their fans. Most successful band undoubtedly for past 2 generations still so humble and introducing some great talents to the industry like Ashanthi, Randheer, Umara and Umaria. 🇱🇰🇱🇰❤🤝❤
Dance grop එකට වඩා මේ තුන් දෙනාගේ dance එක පට්ට 😍
Hmm yeah ❤
@@ashagunarathne4920😊😊😊😊
Amazing, outstanding backing.
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ
සපුමල් සරසන රම්ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ
ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා
මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ...
මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ...
ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ.
ගින්ම් හානේ වාගෙ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ.
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා!
සපුමල් වහිනා ප්රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරුණූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ
සපුමල් සරසන රම්ය වසන්තය නිමනොවනා ලෙස තණපූ
ලස්සන සිහිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ
ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා
මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ
මට තමා ඒ වසන්තයනම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ ආව හින්දයි මන් බලා ඉන්නේ
මල්යාය වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(හ්). ඔබලූ
මල්යාය වාගේ ඇමතූ අනුරාගි හැඟුමක් මියුරූ
විඳගන්න මා ළුහු බැඳපූ මනමාලයා.(අආ.). ඔබලූ
කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා!
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා!
සපුමල් වහිනා ප්රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා
Translate to English
This team is tbe best in sri lanka. Bathiya n santush u made our childhood really awesome. Those songs were the best we ever heard. U guys made different music in sri lanka. U all changed lankan music n just hit it. Hats off
ආදරෙයි BnS crew ekata 🤟🏻❤
I listen to this song every day. Superb BnS🥰😍
ලස්සනයි ලස්සනයි ගැම්ම පට්ට 😍😍😍😍😍🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Legends🥺❤️🔥
Superb👌👌 Real Legends🖤🖤
උමාරියාගේ ගායනය පට්ට...
🧡
Gedara idala athi wela thiyana stress eka nathi karanawata thank youuuuu aiya 🙏🙏
Wow ❤️❤️❤️love you BnS ❤️❤️
Umaria you are brilliant singer best of luck
ඒ සංගීතය😍😍😍 බේස් මරනවා
Umariya voice wowwww 😘😘😘
මේ සිංදුව ට ඇබ්බැහි වෙලා ඉන්නේ කව්ද 🥰
Heroes of our childhood❤️. Still same😍😍😍
හැමදාම වෙනසක් ❤☝
BNS, kind request... don't give expensive tickets to those who sit and watch. I mean don't even put chairs. If I were there I never sit. I dance . Love you BNS
උමාරි අක්කෙ ඔයාගෙ සිංදු වනම් මරැ................පටිට❤
ආසාවක් පිස්සුවක් 🥺💔
The voice නිසා ආපහූ බලන්න ආව අය කෝ...😁😁
Maruu Umariya Akki Patta Songs Eka Niyami Dekama Songs Dekama Wawooo Marune Pasindu Sachintha Amarasekara 💖💓♥️
මරූ පට්ට ලස්සනයි උමරියා අක්කී ඹය තුන්දෙනා හොදට ම කියලා තියෙනවා පසිදු සචින්ත අමරසේකර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️