Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා ඉතා වාසනාවන්ත පුතෙකි . මගේ අම්මාට ගොඩක් හොදින් සත්කාර උපස්ථාන කලා . ඒවගේමයි ආදරනිය මගේ තාත්තා ටත් ඒවගේම සත්කාර උපස්ථාන කලා . ආදරනිය තාත්තේ , අම්මේ ඔබලාගේ ආත්ම සමාදානයේ සෙතපේවා! ආමෙන් !
පාන්දරම අම්මා ගෙනවිත් දැම්මා මම මහමගටනොදැනුනි එදා ලේ කිරි උන බව මෙමටකිරට හඩන මා පුතු දුටු විගසසිහිවිය මා කල පවු මගෙ අමිමාට
අති විශිස්ටයි සර් මේ කවිය ගිතයකට නැගෙනකොට අම්ම වෙනුවට තාත්තා එක් වෙලා .
Mamath mage Thaththata Uthum Ammata Gourawaneeya lesa siyalu Katauthu Uthukama ISHTA KALA. Mawa Lokayatama miniskamin Budhu dahamin jayageneemata dun Arambayata .E Lokaye Siyalu Maapiya Upaharaya veva.
තවත් මෙවැනි නිර්මාණයන් අනාගතයට එක් කරන්න ජය පතමි ❤️
සාහිත්‍යය රසය හමුවේ මෙලොව තිබුණු රසවත්ම දෙය වන අමෘතය, බයවෙලා දිව්‍යලෝකෙයට දිව්වය කියන කතාව සනාථවන අවස්ථාවක්.
A great poet in Sri Lanka. I salute you dear sir.Mahinda Prasad Masimbla.🌷🌷🌷🌷🌷
අම්මා කියන්නෙ අම්මා 🌍❤️
පුතා නම් එහෙම තමයි . දරුවන් නැති කමත් උන්නත් දෙමවුපියන් ට දුකම පමනයි
😢❤
රජරට ගොවියා....💔--------------------------හති දමනා හිරු රැසින් හෙම්බත් වූඉරි තලා කරකුට්ටන්ව ගිය මහ පොළොවහුරීගස් හෙවනක් යට වියළි මිශ්‍ර සුළගේ පහස මැද,මැටි කලයෙන් පොල් කට්ටට දැමූ දියඑක හුස්මේ ගිල දමා ලැබූ නව පණින්පා තබයි යලිත් කාශ්ඨක පොළොව හා ඔට්ටුවට....නිරුවස්ත්‍ර උඩු කයෙන් ගලන දා බිදුබිමට වැටෙන්නට මත්තෙන් ගුරුත්වයට විනාවාෂ්පයෙන්ම නැගෙන කළු වළාකුළුඑක දෙක කඩා හැලී ගොයමට නිල් එළිය ගෙනෙයිඅටු කොටු පුරවා ගෙට ගන්නා මේ රුවන්විකිණෙයි සොච්චමට රජරට ගොවි සුසුම්...සරදියෙල්❤️facebook.com/usaraaaa/
පට්ට
💕💕💕💕
නැවත විකාශනය වනතුරු මග බලමි
අම්මෝ මාරායි
විශිෂ්ට ලේඛකයෙක්
පුතෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද
Ahana ahana hama vathavema as dekata kadulu enava,dupath ayata vada mudal valin pohosath aya thamai thamange demapiyo asarana karannee
මා ඉතා වාසනාවන්ත පුතෙකි . මගේ අම්මාට ගොඩක් හොදින් සත්කාර උපස්ථාන කලා . ඒවගේමයි ආදරනිය මගේ තාත්තා ටත් ඒවගේම සත්කාර උපස්ථාන කලා . ආදරනිය තාත්තේ , අම්මේ ඔබලාගේ ආත්ම සමාදානයේ සෙතපේවා! ආමෙන් !
පාන්දරම අම්මා ගෙනවිත් දැම්මා මම මහමගට
නොදැනුනි එදා ලේ කිරි උන බව මෙමට
කිරට හඩන මා පුතු දුටු විගස
සිහිවිය මා කල පවු මගෙ අමිමාට
අති විශිස්ටයි සර් මේ කවිය ගිතයකට නැගෙනකොට අම්ම වෙනුවට තාත්තා එක් වෙලා .
Mamath mage Thaththata Uthum Ammata Gourawaneeya lesa siyalu Katauthu Uthukama ISHTA KALA. Mawa Lokayatama miniskamin Budhu dahamin jayageneemata dun Arambayata .E Lokaye Siyalu Maapiya Upaharaya veva.
තවත් මෙවැනි නිර්මාණයන් අනාගතයට එක් කරන්න ජය පතමි ❤️
සාහිත්‍යය රසය හමුවේ මෙලොව තිබුණු රසවත්ම දෙය වන අමෘතය, බයවෙලා දිව්‍යලෝකෙයට දිව්වය කියන කතාව සනාථවන අවස්ථාවක්.
A great poet in Sri Lanka. I salute you dear sir.Mahinda Prasad Masimbla.🌷🌷🌷🌷🌷
අම්මා කියන්නෙ අම්මා 🌍❤️
පුතා නම් එහෙම තමයි . දරුවන් නැති කමත් උන්නත් දෙමවුපියන් ට දුකම පමනයි
😢❤
රජරට ගොවියා....💔
--------------------------
හති දමනා හිරු රැසින් හෙම්බත් වූ
ඉරි තලා කරකුට්ටන්ව ගිය මහ පොළොව
හුරීගස් හෙවනක් යට වියළි මිශ්‍ර සුළගේ පහස මැද,
මැටි කලයෙන් පොල් කට්ටට දැමූ දිය
එක හුස්මේ ගිල දමා ලැබූ නව පණින්
පා තබයි යලිත් කාශ්ඨක පොළොව හා ඔට්ටුවට....
නිරුවස්ත්‍ර උඩු කයෙන් ගලන දා බිදු
බිමට වැටෙන්නට මත්තෙන් ගුරුත්වයට විනා
වාෂ්පයෙන්ම නැගෙන කළු වළාකුළු
එක දෙක කඩා හැලී ගොයමට නිල් එළිය ගෙනෙයි
අටු කොටු පුරවා ගෙට ගන්නා මේ රුවන්
විකිණෙයි සොච්චමට රජරට ගොවි සුසුම්...
සරදියෙල්❤️
facebook.com/usaraaaa/