anthimata un okkoma hora kanakam balan idalaa untika giya anthimata ratee minissunta ithuru unee kiri mati roti...... api hinaa une apitamai anthimata........ : (
@@lakalmadanayaka9293 ow bn Thama innawane 😢 mechchara Rajapaksala rata kalath rate dollar 💵 Tika salli Tika horakan Karalath ratama winasa karalath Thama innawane baiyo 😢
Koko App Link : bit.ly/3xNXOBH
Mama kamathi ❤
supiri bro
යකූ නියගලා අල ටිකත් හොරා කාලනේ 😂💔 ඒ ටිකවත් කාලා මැරියන්කෝ 😔
Superb 👍
anthimata un okkoma hora kanakam balan idalaa untika giya anthimata ratee minissunta ithuru unee kiri mati roti...... api hinaa une apitamai anthimata........ : (
කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් පුතා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🙏❤️
🤟
sub ekak dennako.
..
@VILLAGE AND LIFE sriLanka ජයවේවා සහෝදරයා සහෝදරිය 🇱🇰🇰🇷❤️🙏
අප්පච්චි ගෙදරම ඉඳිද්දි කොහේදෝ හිටපු පල් හොරෙකුට අප්පච්චි කියපු එකේ පව තමා අපි දැන් මේ ගෙවන්නේ. 😢😢😢
රටේ ඇත්ත තත්වය 🇱🇰🇱🇰🇱🇰
Creative විදියට ඉඳිරිපත් කරලා !
උඹගේ හැකියාවෙන් මේ වගේ කන්සෙපට් තමා මල්ලි ඕන ..හැමදාම දැන් සැපද කියලා අහ අහ ඉන්නවට වඩා ජය වේවා❤️
මරු කොල්ලෙක්ගෙ වීඩියෝ එකක් තියෙනවා කියලා මන් අපේ පවුලට කිවුවා එයා ඒක බලලා අපේ ගෙදර අයටත් පෙන්වලා .ඊටපස්සෙ ගෙදර අය ලඟ ගෙවල්වල අයට පෙන්වලා .එයාලා ගමෙ අනිත් අයටත් පෙන්වලා .දැන් හැමෝම සතුටින් ❤️❤️
😂
අපෙ අප්පච්චි තමා හොදටම කලේ😂😂 තැනට අදාළම ඇණේ ගහලා .ගැම්මක් කොල්ලෝ 🔥🔥🔥💪💜️
මාරම නිර්මාණාත්මකයි
මයිනටත් ගහලා
කපුටටත් ගහලා
නන්දෙටත් ගහල
රනිලටත් ගහලා
Koko ඵකට ඵස්පොන්සර් කරලා
අපිටත් ආතල් ඵකක් දුන්නා
ඇයි ඩෑනිට
ඇයි chi chi ට
ඇයි අපෙ අම්මා chanal ekata
😂😂😂😂
@@supunharshaka9771 sirwtma ek mathk un kiymkooo😅
ai ape ammata
1 st comment....සුපිරියක් තමා මේ පාරත්....උබ තාම ජීවත් වෙන එක පුදුමයි😅🇱🇰❤️🔥
කෙටියෙන් රටට උන විපත ...සුභ පැතුම් පුතේ
WoW ඒක නං පට්ට ආ. සුපිරි බොක්ක.
මහින්ද රාජපක්ෂ වගේමයි 💯💯💯💯
අනේ අම්මේ කොහෙන්ද මේ ලස්සන අදහස්.... සුපිරියි පුතේ 💖.. දුකයි අපි ගැනම අපේ ජීවිතේ නේද මේ...
නියමයි ❤️❤️❤️
දැන් හම්බුනෙ චැනල් එක
එන්න එන්නම කොල්ලා දියුණු වෙනවා ජය වේවා 👍👍👍👍♥️♥️♥️♥️♥️
මේක වාව් සුපිරි ...නියමයි කිය කිය වැලලෙන්නේ නැතුව ..එ කියන අදහස ඔලුවට දා ගනිල්ලා..නැත්නම් තව ටික දවසකින් මැටිත් නැති වෙයි....
Gtv එකෙන් දැක්ක පට්ටම වීඩියෝ එක ❤️❤️❤️❤️ හැබැයි මේවට අපිට හිනාවෙන්න බෑ.. අඬන්න තමා වෙන්නෙ 🥲🥲
අප්පච්චි නිසා මේ කාලෙ එකෙක් ගොඩ ගියා නම් ඒ උබ විතරයි බං 😜😂 keep it up 💪
G tv කියන්නෙ ආතල්ම ලෝකයක්..සුබ පැතුම් සහෝදරයා
නියමයි නියමයි පුතා රිදෙන්නම දිලා හොරා කාපු උන්ට තව තවත් ශක්තිමත් මෙ මේ වගේ නිර්මාණය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
අම්මෝ ඒක 😂😂💔, එක වැඩකින් රටට වෙච්ච සෙරම පෙන්නුවා . ❤️ , consept එක මරු දනුශ්ක අයියා ❤️❤️, ඉක්මනට 400K ගහමු හොදේ ❤️😌
ලංකාවට වෙච්ච දේයි,වෙන්න යන දේයි සරලව නොකියම කිව්ව....🥺💔
කෝමත් කෙල වෙන්න ජනතාවට🤕✨💔
Nice Work G tv....😌🎉️
Aththa
සතියකට වතාවක් වත් වීඩියෝවක් දියං කොල්ලෝ... හෙම්බත්වෙලා ඉන්නේ මනසවල්
.
Some one- මේක සුපිරි නේද?
Me- අයියාගෙන් තමා අහන්න ඕනා. 😂😂😉💝
@VILLAGE AND LIFE sriLanka හොද concept එකක් keep it up brothers❤️😘
නූතනවාදය ඉදිරියට පෙන්වන නිර්මාණාත්මක සංකල්පයක් 🤺💕
අපේ හාම්දුර්වනේ ආදරෙයි g tv❤️❤️
උබලාගේ වැඩ මරු. උබලගේ අදහස තේරුම් අරන්, ආයේ තේරුම් ගන්න පුලුවන්නම් මිනිස්සු දියුණුයි කියලා හිතෙනවා
ඔයා මේ අපු ගමන ගැන සතුටුයි ගොඩාක්🥺😍
හුටපට්ටමෙන් පස්සෙ අපෙ ගෙදර හැමෝම අහව්වා g TV විඩියෝ එකක් දැම්මද කියල😘 ගෙදර අයත් විඩියෝ වලට ඇබ්බැහි වෙලා 😍
විශේෂයෙන්ම තාත්තා☺️
Sira sira 👍
මූ යකෝ..😅🤣..🤣🤣🤣
විහිලුවෙන්,දක්ෂතාවයෙන් රටට වෙන් දෙයක් කියන..
මාරම දක්ෂයෙක්...☝️💖💖
තැනටම දෙන්න උබ තමයි සුපිරිම මල්ලී ❤️😂💯💯
ඒක නන් පට්ට concept එක 😀👍. අපි ගැන මහා දුකයි 🇱🇰
අඩෝ.. පට්ට අයියෙ. තව ටිකක් දිගට තිබ්බ නං මරු ඈ... 😘
මල්ලි ඔයා තොප්පියක් දාගෙන ඉද්දි මට හිතුනා
😁😁😁
ඇඬෙන්නම දීලා තියනවා ඔක්කොටම..
ඇඩ් එකක් උනත්, අපිට වෙච්ච දේ ගැන වීඩියෝ එක දීලා තීනවා එඩ්රස් නැති වෙන්න😋❤️
ඒක මරු❤️❤️ good job ❤️
අවසානෙට රටේ මිනිස්සුන්ට මැට් තමයි කන්න වෙලා තියෙන්නෙ🥺😭
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
රිදෙන්නම දීලා 💕💕💕 පාලකයන්ට
මගුලක් කියන්න එපා .පාලකයන් අපට,තමා රිදෙන්නම දීලා .තියෙන්නේ
@@nishantha1422 😬🙄තාමත් ඕක නොතෙරැන උත්තම පකයොත් ඉන්නෝ නෙ බං 😐😑කරන්න දෙයක් නැ පාලකයන්ටම හරියන සෙට් එකකුත් ඉන්නෝ
රටට ඉතින් බඩුම තමා
උන්ට රිදෙන්නේ නෑ සහෝ.මේ රටේ ඉන්න මෝඩ රැලට නොතේරෙන එකයි ප්‍රශ්නේ.
ජයවේවා සහෝදරයා ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම් අපෙන් වැඩ ටික හොදින් කරන්න Got Bless you ❤️🙏
@VILLAGE AND LIFE sriLanka 👍
අඩෙ සුපිරියක්ම තමා.. 💗💗💙💙😍😍😍 ජයවේවා කොල්ලො..😍😍 ගසන එක රිදෙන්නම දෙන්න ඕනා.. එලම.. 💙💙💪💪💪💪💪😍
සුපිරියක් Brother Good Luck දෙන්නාටම 👋😇❤️
අපෙ අම්මා 😂😂අලුත් එකක් එනකන් බලන් හිටියෙ ❤️
ජර්මනියේ අපේ සුභ පැතුම් කොල්ලෝ...උබ දෙනියායේ නේද.
අප්පට සිරි , ගැම්මක් තමා බොසා ❤️❤️❤️
හැමෝගෙම හොරකම තමයි පෙන්නන්නෙ 🤣🤣 GTV උබ ජීවත්වෙලා ඉන්න එකන්ම් පුදුමයී ...මේක අප්පච්චිලාටම ගිය රටක් පරිස්සමින්❤️
අම්මො උමංදාවෙ නිල් පාට😂
අප්පචිචිටත් ඇරපු උදිත් ලොකුබණ්ඩාරයත් ඉන්නව වගේ..🤣🤣🤣
Koko ඇයි මොකෝ 😁❤️
තේනුක අයිය😍❤️❤️
අප්පට සිරි අයියත් මේකෙ
යකෝ එක පට්ට😂😂.. Good luck brother 👍
නියමයි කොල්ලා සුපිරි වැඩක් ❤️❤️❤️
බොහොම පරිස්සමෙන් මේවා කරපන් මල්ලියෝ.. මං ෆේස්බුක් දාපු ක්මෙන්ට් එකක් නිසා උසාවිත් ගියා
අමෝර් අමෝර් කොම්ලෝ මේ පාරත් සුපරියක්😹😹😹♥️
Concept eka Patta Bossa!😂💯
කාලෙකින් බුරියානි කෑවේ නෑ බං 😂
තවත් සුපිරියක් අපේ කොල්ලාගෙන්
අම්මො එක දෙනවා සුපිරි පරි ඉත්රෙන්නම😜🤩
වැඩත් එක්ක busy වෙලා හිටියේ.අදයි බැලුවේ.මං ඔයාගේ පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම ෆෑන් කෙනෙක්.මේකනම් පට්ටම creative .සතුටුයි .තවත් ලස්සන වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා.ජය😍😍❤️❤️
බයියො ෆයර් වෙයි දැන් 😂❤️
Dan bayyo na bn
@@gayanfernando9011 thama innnw bn
@@lakalmadanayaka9293 ow bn Thama innawane 😢 mechchara Rajapaksala rata kalath rate dollar 💵 Tika salli Tika horakan Karalath ratama winasa karalath Thama innawane baiyo 😢
සීන් එක තේරෙන්න වෙලා ගියෙ මට විතරද 🤣
සුපිරියක් මල්ලි
ජයවේවා ❤❤🔥💯
දෙන්නම් මං අද පප්පලට...
රැජිනට යවනවා කේක් එක...
ලස්සන පාටට තියෙන්නට...
සායම් දානවා බේසමට...
එකක් නෙවෙයි දෙකක්ම දානවා...😂💔
මී පැණි බෝතලයක් දාලා...
වයින් ටිකක් කලවම් කරලා...
පොඩි කජු මද ටිකකුත් ඉහලා...
ගම්මිරිසුත් යහමින් දාලා...නෑ...😂💔
පාසනාම් ටිකකුත් දාලා...
සීනි කිලෝ දහයක් දාලා...
නයි බිත්තර දෙකකුත් දාලා...
හදනවා පදමට හැදි ගාලා...
එක්කො බිත්තර තුනක්ම දානවා...😂💔
G tv. එකෙන්ම ආදරෙයි ❤
අපෙ අම්මා මෙන්න අපේ අප්පච්චි ඇවිල්ලා යූටියුබ් එකට....... දැන් ඉතින් කට්ටිය හදන්නේ මේ රෙසිපිය තමා............ සුපිරි මල්ලි නියමයි
10 minutes valata 1.7 k views .brilliant work good luck ❤️❤️❤️❤️❤️
45 minutes 15k
52 minutes 17k
1h 20k
in 14 hours 165 o views 👊
දුක් විදිමින් කාලය ගත කරන මේ සමයෙ මිනිස්සුන්ගෙ මුහුණට සිනහවක් ගෙන ඒමට කටයුතු කළ GTV වෙත අපගෙ හද පිරි ප්‍රණාමය 👍
නියම කන්සෙප්ට් එකක්..❤️
😄😄😄😄😄😄🎥 පට්ට බ්‍රෝ වීඩියෝ එක whondeful Amazing සුපිරියටම තියෙනවා bro
අපෙ අම්මගෙන් කොමෙන්ට් එකක් තිබ්බනං මරු 😇
මුලින් මොකක්ද මේ වෙන්න යන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ.මරු ඈ.
Creativity 💯% නියමයි සහෝදරයා ❤️ 🔥
එකනම් පට්ට 😂😂😂
ගැම්මක් දනුෂ්ක අයියේ 👍👍
අපේ අප්පච්චී🥰😄
හම්මෝ මේ පාරත් සුපිරියක් තමා. එනකම් බලන් හිටියේ. සූර පප්පා එකෙත් මේ වගේ seen එකක් තිබ්බා.අපෙ අප්පච්චිගෙ hat එක තමා මරු.
අපෙ හාමුදුරුවනේ ... අාදරෙයි G TV ❤❤
අදත් සුපිරියක් තමා. ජයවේවා. දිගටම ඔහොම යන්. 🤟
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න .;
ඉස්සෙල්ලා බැලුවා හැබැයි😂😂❤️
Eka thama mokadda ee une 🙄
@@hbt751 දන්නේ නෑ 🤔🤔
අඩේ අදමයි දැක්කේ බැලුවේ
සුපිරි ආ🤗
පැයක් යන්නත් කලින් + 11 k views ගැම්මක් කොල්ලෝ🔥❤️
හැමදාම වගේ සුපිරියක් තමයි අයියේ ❤️🥰
මරු යකෝ ඒක 😅✌
ජය වේවා අයියා ඔයාට ....ආදරෙයි හැමදාම ❤️🔥❤
නියමයි පුතා තවත් බොහොම හොද නිර්මාණයක් මේ වගේ තව නිර්මාණ කරන්න සුභ පතනවා..!
👍
Ou ane
මාරයි මේ විදියට හිතන්නේ කෝමද සුපිරි 😍😍
රොකට් එකේ ගහල තිබ්බෙ එක දැක්ක ද?...😅
අපේ අප්පච්චී…. මරු. තොප්පියෙන්ම අඳුනාගත්තා…
ඒක හරි රසයි අප්පච්චී රවුන් කරලම දුන්නා ☺️
අන්තිමට ඉතුරු වෙන්නේ මැටි කන්න තමා. උන් ඔක්කොම යයි .
සුපිරියක්...✌️✌️✌️
ඔක්කොම එකම තැනකින් සුපිරි😂👌🔥🔥
සූරපප්පා සීන් එකෙන් රජාවත් මතක් උනා🥲
ඔක්කොම ටික ටික කාල ආශ්චර්ය හැදුව නේද 🥲
Creative video
ඇත්තටම වර්ථමානයේ දේශපාලුවන් රගන නාට්‍ය
Supiri❤❤❤💯💯👌👌👌👍👍👍💪💪💪idiriyatama yanna jayen Jaya newatha hamuwemu mama saudi Arabia sita
වත්මන් තත්වය සරලව thanks gtv❤❤❤
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න
උබෙන් දැක්ක creative ම වැඩේ...සුපිරි 🔥
මේ මල්ලිගේ වීඩියෝ එක බලලවත් අපේ රටේ බහුතර මී හරක් සැට් එකට ඉලගපාරවත් හරියට චන්දය පාවිච්චි කරන්න නුවන පහලවේවා .
ඇත්තටම වෙන දේ කියලා මල්ලියා. මරු මරේ මරු
Ftt ලා මතක් වුනා 😳🥺❤️
Adoooo ❤❤
🥺🙏මගෙ රට සුවපත් වේවා🙏🥺
රට කාපු හිවල්ලු සහ අපේ රටට වෙච්ච දේ සහසුද්දෙන්ම අන්තර්ගත කර නිර්මාණය කළ වීඩියෝව බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න
හෙට විතරයි නේ ...
නියමයි ගැම්මක් තමා 🔥💙😁😎👍
සුපිරි ඔන්න ඇත්ත .. ඇඩෙන්නම දීල 👍💪🇱🇰❤️❤️
බොහොම හොද විඩියෝ එකක් ...තෙරුවන් සරනයි 🌷🌷🌷🌷
උඹනම් පට්ට creative කොල්ලෙක් බං....කියන්න වචන නෑ....
😂😂😂 ඉස්සරහට උමණ්ඩාවෙන් ගෙදරදීම ඉස්පිරිතාල.. විශ්ව විද්‍යාල , ක්රිප්තෝ මයිනින් වගේ ඒවා හදන විදිහ පෙන්නුවොත් පුදුම වෙන්න එපා.. අර්බුදයට හුරු වෙන එක අර්බුදයට වඩා භයානකයි කියලා අපේ රටේ බහුතරයක් ගවයින්ට අවබෝධ වේවා.. 🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ හරි.. ගොඩක් උන්ට මේක තේරෙන්නෙ නෑ.
Oba kiyana de eththa . Ane minissunta meka therenna ona 🙏
Crypto mining hadala penavana ekanm hodai.lanakave bahutharaya cryptoganavat dannane bn😁😁.anika umandawe hodavadavalata hoadi kiyanna puruduweyan yako kuhaka novee.😅😅😅
@@digitalworld5407 hodai... hamuduru kenek ehema karana eka hodai.. eth ehenam ඇයි දැන් මේ අර්බුදයක් තියන දවස් වල ඒක අම්බානෙක මාද්‍ය වල viral කරලා පෙන්නන්නෙ... නොකියා කියන්නෙ රටේ උද්දමනය වැඩි වෙලා නෑ.. ආහාර හිගයක් නෑ.... ප්‍රශ්න නෑ අපිට රටේ.. ප්‍රශ්න තියනම් ඒවට ව්සදුම් ගෙදරම හොයාගනිල්ලා... ඒ හාම්දුරුවෝ ඒ කතාව නොකියා කියනවා වගේ වැඩක් වෙන්නෙ.. ඒකත් එක්තරා කඩේ යෑමක් තමයි හොරුන්ට.. මම කියන්නෙ රටේ ප්‍රශ්නයක් තියන බව දැක දැක වවාගෙන කමු... ප්‍රශ්න නෑ.. ගෙදර පෙට්‍රල් හදමු.... ඒ වගේ ඒවා කිය කිය ආණ්ඩුවට කඩේ යන් නැතුව හොරුන්ට හොරු කියලා කොන්දක් තියන් කතා කරන්න පුලුවන් වෙන්න ඕන. වහලෙක් නොවී කෙලින් කතා කරන්න පුලුවන් වෙන්න ඕන... සමහරුන්ගේ වහල්කම යවන්න බෑ හරක් පයියකින් ගැහුවත්.. ඒකයි ඇත්ත.
සුපිරි මල්ලි