Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ.තුමා ගෙ.පැහැදිලි .kirim.නිසා .නොදන්නා .බොහෝ .deval .ට.දැනුම .ලැබිණි ...ස්තුති .👍❤❤❤
Thanx සර් හොද පැහැදිලි කිරිමක්..
ස්තූතියි
🙏🙏🙏🙏 ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔබේ පැහැදිලි කිරීම්.වලට.කෝටියක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා
Itea hodea pahadeli kiremak obatea siyalu daweyangea pihitaye jayawawa
Sir tawa ayrudu 2n wage niwasa hadanna dena naya poliya adu weida
thawa issarahata dollar rate eka wedi weida adu weida? please reply me
ඉතා හොඳ පැහැදිලි කිරිමක්.මෙවැනි නිවැරැදි අදහස් දක්වන්නේ ඔබ වැනි කිහිප දෙනෙකු පමණී.එක් අදහස් දැක්වීමක් අවම පැය බාගයක් වත් කරන්න.ඔබේ අදහස් මේ වෙලාවෙ ඉතා වටී.ස්තුති .තෙරුවන් සරණයි .....!!!
Bro samahara aya kiyanawa IMF giyahama fd rates 20% pani kiyala..eka attada..
Speed draft වල පොලී අනුපාත ඉහල යා හැකිද ? ස්තුතියි පැහැදිලි කිරීමට
Yes
Danatamath dala tiyana fixed deposit wala interest eka wadi wenawada
personal loan Wala rates wedi wenawada kiyala kiyanna.
ස්තිර තැන්පත් සදහා වැඩි පොලියක් ගෙවීමට යාමේදී බැංකු තව තවත් අර්බුදයට නොයාවිද
Boc පෙන්සන් loan එක ගත්තු අපි ඉවරයි . පොලිය 21% යි.
What is happening for the Retirement loans ?
Mata danaganna puluwanda mage leas aka iwara karanawa nam kiyak gewanna oneda kiyala.Plc leasing Warikaya 50,500×60Mama gaththa 2,320,000Dan mama gewala thiyanawa 407,000Mama thawa kiyak gewanna oneda me mohothe leasing aka iwara karanawanamKaruna kara mudala kiyada kiyanna
Us dollar walin housing loan akak gaththa kenekuta poliya wadi wenawada
Me dawaswala peoples bank eke loan dena eka nathara karalada me dinawala
Hoda pahadeli keremak ..
Poliya ayeth vadi veida lagadi. 🙏
දේපල උගස් කරලා ගත්ත ණය වලට මේ වන විට නඩු මගින් කටයුතු කරනවා නම් ඒවත් පොලී වැඩි වෙනවද.
මහජන බැංකුවේ ගුරුසෙත loan එකටත් වැඩිවෙනවද
අපේ ගැමි වැඩිහිටියන් කියපු විදිහට ඔය නන්දලාල් ඔස්තාර කෙරුවේ අතීසාරයට අමුඩ ගැහිල්ලක් හෙවත් හිසරදයට කොට්ට මාරු කිරිල්ලක්.
කෙලවෙන්නෙම් පොඩි එකාට
Boc personel loan wadiwenawada
වැඩි වෙනවා
ලීසිං වාරික වැඩි වෙනවා කියලා අපට කිව්වනේ ..සර්
2017 දී 14.5 ගත්ත ස්තාවර නිවාස ණය අනුපාතයට ගත්ත ණය , 2020 කොරොනා නිසා 9.5 දක්වා අඩු කලා. එය නැවතත් වැඩි කරනවාද ?
මන් සම්පත් බැංකුවේන් %12ලෝන් එකක් ගත්තා මාසයකින් පොලිය % 8සහ9 උනා මන් ලිපියක් ඉදිරිපත් කරා එම පොලිය මා හට සකසා දෙන මෙන් ඒත් එය එහෙම කරෙ නැ .ඒ නිසා දැන් වෙඩි කරන්න පුලුවන්ද???
දාල තියන ස්ථාවර තැන්පතු පොලිය වැඩි වෙනවද
Rajaye depala nayata mokada wenne. Eke poliya wadi wenawada
විශ්‍රාමික ණය වල පොලී අනුපාතය වැඩි වෙනවද?
රාජ්‍ය සේවක ණය වැඩිවේද
විශ්‍රාම ණය ගැන කොහොමද
සර් දැන් ඩොර්වලින් තියෙන එක පාඩු වේයිද තියෙන ඩොලර් රුපියල් කරලා ස්ථාවර තැන්පතක් දාන එකද වාඩාත් හොඳ ද මෙය පොඩක් පැහැදිලි කරන්න සර්
Keep it in dollars..
Thank you sir
රත්‍රං මිල අඩු වේවිද
Fd එක ඇපයට තියලා ගත්තු loan වලට මොකද වෙන්නේ
පාවෙන පොලියට නම් අරන් තියෙන්නෙ වැඩි වෙනවා
@@lankabusinesstv ස්තුතියි. පාවෙන පොලිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. හෙට බෑන්ක් එකෙන්ම අහගන්නම්කො.
සණස බැංකුවෙන් ගනිපු ණය වලටත් පොලිය වැඩි වෙනවද?
@@lankabusinesstvthank you
අපි ඉඩම ගත්තෙ හැම මාසයකම අවුරුදු 15ක් සමාන වාරිකයක් ගෙවීමට එතකොට පොලිය වැඩී වනවාද
ජයන්ත මහතා මෙක සුභවාදී ව දැක්කට, සර්ව අසුබවාදී කුහක ජේ ප් පො මොකක් කියාවි ද දන්නේ නෑ. 🤔
උඹ නන්දසේන අඹුඩේ ගහපන් පිංගුත්තරයා.. මෙච්චර රටටම කෙලවලා තියෙද්දිත් මේ පිංගුත්තරයා ජේවිපි එකටයි දොස් කියන්නේ
Jesta purawesi nayawalath wedi weida
Wagawan project sadaha get neya gewaganna beruwa inna ewata Mokada wenne
ඔබ.තුමා ගෙ.පැහැදිලි .kirim.නිසා .නොදන්නා .බොහෝ .deval .ට.දැනුම .ලැබිණි ...ස්තුති .👍❤❤❤
Thanx සර් හොද පැහැදිලි කිරිමක්..
ස්තූතියි
🙏🙏🙏🙏 ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔබේ පැහැදිලි කිරීම්.වලට.කෝටියක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා
Itea hodea pahadeli kiremak obatea siyalu daweyangea pihitaye jayawawa
Sir tawa ayrudu 2n wage niwasa hadanna dena naya poliya adu weida
thawa issarahata dollar rate eka wedi weida adu weida? please reply me
ඉතා හොඳ පැහැදිලි කිරිමක්.මෙවැනි නිවැරැදි අදහස් දක්වන්නේ ඔබ වැනි කිහිප දෙනෙකු පමණී.එක් අදහස් දැක්වීමක් අවම පැය බාගයක් වත් කරන්න.ඔබේ අදහස් මේ වෙලාවෙ ඉතා වටී.ස්තුති .තෙරුවන් සරණයි .....!!!
Bro samahara aya kiyanawa IMF giyahama fd rates 20% pani kiyala..eka attada..
Speed draft වල පොලී අනුපාත ඉහල යා හැකිද ? ස්තුතියි පැහැදිලි කිරීමට
Yes
Danatamath dala tiyana fixed deposit wala interest eka wadi wenawada
personal loan Wala rates wedi wenawada kiyala kiyanna.
Yes
ස්තිර තැන්පත් සදහා වැඩි පොලියක් ගෙවීමට යාමේදී බැංකු තව තවත් අර්බුදයට නොයාවිද
Boc පෙන්සන් loan එක ගත්තු අපි ඉවරයි . පොලිය 21% යි.
What is happening for the Retirement loans ?
Mata danaganna puluwanda mage leas aka iwara karanawa nam kiyak gewanna oneda kiyala.
Plc leasing
Warikaya 50,500×60
Mama gaththa 2,320,000
Dan mama gewala thiyanawa 407,000
Mama thawa kiyak gewanna oneda me mohothe leasing aka iwara karanawanam
Karuna kara mudala kiyada kiyanna