Haamuduruwane.oba wahanse deshana kala de atthamai.koitharam hodin hitiyat nati karadara anawamai.jeewithe apa wena taramatama.aath aa hama welawakama bana ahalai haamuduruwane ada maa jeewathun athara enne.
Mama masayaka wele indan duka,kalakirima,tharahawa,wedanawen jiweethe apa wela hitiye.ath mama ape humuduruwange bana ahanna gatthata passe dan manasika suwayak danenawa.mama jiwithayak jiwath karanna gihin mata ithuru une wedanawak witharai.a hamotama niduk nirogi suwaya Saha maithriya wedawa kiya prarthana karanawa.sadu.. sadu..sadu..
Baddiya hamuduruwo podi kale godak duk vidapu kenek.a amma godak duk vinda me lamaiwa loku karanna.api oba wahansege asalwasin vima attamai wasanawak ape hamuduruwane
Mate theruna hamuduruwani kardara Anne aims Kuala Hathaway Honda manushek nisha ,2 thanhaawa nisa ,3 awabodayak nettinisaa lokaya green haamuduruwa ne niwandakithwa buddha saranai
Ape hamuduruwo deshana karana paridi matath hamadama duka.karadara ninda apahasa amatai mama kawadawath salenne.na.ape hamuduwane.nandamagenui mamagenui Mata hama apakirthiyakma wenne mama kisima.waraddak me wenakam wela na.eawasan inne hamuduruwane mahaththayawa magen ain karanna hadanne.mamai mage mahaththayai harima adaren inne ai apita metals mehema karanne ape hamuduwange.bana hamadama ahanawa.oba wahanseta theruwan.saranai
ස්වාමින්වහන්ස මං කතෝලික කෙනෙක්. නමුත් මං ගොඩක් හිත රිද්දගෙන අවස්ථා වලදී ඔබ වහන්සේගෙ බණ අහලා මගේ හිත ගොඩක් දුරට හිත හදාගෙන ඇත්ත අවබෝධ කරගත්තා. මං කැමතී ඔබවහන්සේ ලග ඉදන් බණ අහන්න. නමුත් මං ඉන්නෙ පිටරටක. තෙරුවන් සරණයි
Tharuwam saranai oyage e parathanawa Saba wewa 🙏🙏🙏
ua-cam.com/video/CYKkkp-Zte4/v-deo.html
Ow akke ..පිට රටක හිටියත් ගොඩක් අය ගොඩක් දුක් විදිනවා..
බුදු සමිදුන් මේ උතුම් ධර්මය දේශනා කළේ සියළු ලෝකවාසීන්ටමයී..
ජාතී, ආගම්, කුල භේද බුදු දහම තුල නැහැ.
ඔබ කුමන ආගමක උනත් ලෝකයේ යථාර්ථය පෙන්වාදෙන මේ උතුම් ධර්මය ඔබටත් අවබෝධ වේවා!
නමෝ බුද්ධාය!!!
සඛිබං පහාය ගමනියං
ස්වාමින්වහන්ස මං කතෝලික ආගමේ.ඔබවහන්සේගේ ධර්මදේශනාව ගොඩක් වටිනවා.තෙරුවන්සරණයි
.
👍👍👍👍👍👍👍👍
ගරු කරනවා ඔයාගේ coment. එකට 💕
බුදු රජාණන්වහන්සේ දර්මය දේශනා කලේත්, බුදු දහම අවබෝධ කලේත් අන්‍ය ඇදැහිලි වල සිටි මිනිසුනට නොවේද ? බුදු දහම යනු සියලු සත්වයා දුකින් මුදාලන චතුරාය්ය සත්‍යයයි ....
🙏🌻🙏🌷🙏🌺🙏🌹🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai! Ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏............
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මේ රටේ පිනට පහල වූ උත්තමයෙක්. ධර්ම දානයේ පිනෙන් ඔබ වහන්සේට අමා මහ නිර්වාණය පහසුවෙන්ම ළගා කරගැනීමට හැකිවේවා!.
සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඇත්ත හමුදුරුවනේ වෙලවකට හිතෙන්වා කාටවත් කරදරය්ක් නොකරන මටම මෙහෙම වෙන්නෙ ඇයි කියලා. ඔබ වහන්සෙ ඒ ගැන හොදට පැහැදිලි කරල දුන්නා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
matath itha ganna be awan aththen jewath wena mata ai
ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.
අප ලෝකය වාසීන්ට උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු...🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ පිහිටයි.!!
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ තරම් පැහැදිලි විදිහට දෙශනා කරන ධර්මය අපේ ජීවිතෙට ගොඩාක් වටිනව පිරිහිලා තියෙන මේ සමාජය ගොඩ ගන්න ඔබ වහන්සෙට ශක්තිය ධයිර්ය ලැබෙන්න කියලා මං ප්‍රර්ථනා කරනව.
තනී වෙල පිටරටක ජිවිත් වෙන මං වගේ තරුණ ලමයින්ගේ හිතට ඔබ වහන්සේ පුදුම සැනසීමක් ලබා දෙනවා
mage amma pilikawak hedila den anthima adiraye inne mat hitha hada ganna udau karanna hamuduruwane
අපි හැමෝටම ජීවිතය හදාගන්න හරිමග යන්න පුලුවන් ආසාවෙන් අහන්න පුලුවන් බනක් තෙරුවන් සරණයි සියළු දෙනාටම
ඔබ වහන්සේ ට ගොඩාක් පිං හිතට පුදුම ශක්‌තියක් දැනෙනවා , සාදු, සාදු, සාදු, 🙏🙏🙏
ඔබගේ.දේශනය.අපටඉතා.අර්තවත්.අපගේජිවිතයට.යමක්.ඉගෙන.ගත්තා.පිං.ඔබට
Haamuduruwane.oba wahanse deshana kala de atthamai.koitharam hodin hitiyat nati karadara anawamai.jeewithe apa wena taramatama.aath aa hama welawakama bana ahalai haamuduruwane ada maa jeewathun athara enne.
ඔබ වහන්සේ ගෙ වටිනා ගුණ යහපත් උතුම් බුදු ගුණ ගොඩාක් වටින වා බුදු දහම කියන්නේ ගොඩාක් වටිනා හොඳ දහමක් අපි බුදු දහම අනුව ජීවත් වෙමු නිතර බුදු ගුණ සිහිපත් කරමු හැම ආගමකටම ගරු කරමු mage ස්වාමීන් වහන්සේ ට මන් හැමදාම ආදරෙයි මාව රැල්ලේ බද් දී ය හිමි ය නි ඔබ වහන්සේ ගෙ උතුම් ගුණ ධර්ම දේශ ණය ගොඩාක් හොඳයි ගොඩාක් වටිනා වා🙏🌺🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺
අපේ හමුදුරැවනේ මම කොජ්ජර හොද කරත් එන්නේ නරකමයි ජිවිතේ එපා වෙජ්ජ දෙවල් අනන්තයි හමුදුරැවනේ එත් ඉවසුවා දැන් මම ටිකක් සතුටින් මගේ ජිවිතේ ලස්සන පැත්තක් පටන් ගත්තා මම හැමදාම අගම අදහනවා පන්සල් නොගියාට හිතින් අගම අදහනවා .මම කුවේට්
Man wage
ස්වාමීන්වහන්සේ ඔබවහන්සේට තෙරුවන් සරණයි
Gogak watina darma deshanawak. Theruwan Saranai. 🙏🙏🙏
හාමුදුරුවනේ හරිම ප්‍රයෝගිකයි.හිත හදාගන්න ගොඩක් වටින ධර්ම දේශනාවක්.
Theruwan Saranai ape hamuduruwane. Niduk neerogi, deegayu wewa!!!!!!
නින්දා අපහාස කරන්නෙ
දුර්වලයින් ..
අටලෝ දහම කාටත් පොදුයි ..
ප්‍රශ්න පැමිණිය යුතුයි
ජීවිතය ජය ගැනුමට 👆👍
සිත් සුවපත් කරන දහම් දේශනයකි 🙏
හිමියනි .. තෙරුවන් සරනයි 🌹🙏
මටම දේශනා කල බණක් වගේ පිංවත් ස්වාමීන් වහන්ස 😥🙏🙏🙏
බොහොම පිං
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි !.
ජේසු පිහිටයි අපේ ලොකු හමුදුරුවනේ
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනය ලෝක වාසී සැමට හිත සුව පිනිසම වේවා.
සාදු සාදු සාදු .......
Thank you dukkarya satya gene pahadilikarata buddha nomo
අපේ හාමුදුරැවන්ට නිදුක් නිරෝගිමත්ව බුදු සරණ වෙිවා
Mama masayaka wele indan duka,kalakirima,tharahawa,wedanawen jiweethe apa wela hitiye.ath mama ape humuduruwange bana ahanna gatthata passe dan manasika suwayak danenawa.mama jiwithayak jiwath karanna gihin mata ithuru une wedanawak witharai.a hamotama niduk nirogi suwaya Saha maithriya wedawa kiya prarthana karanawa.sadu.. sadu..sadu..
ඕනම කෙනෙකුට ජීවිතය තේරුම් ගත්න පුලුවන් බන කතාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Baddiya hamuduruwo podi kale godak duk vidapu kenek.a amma godak duk vinda me lamaiwa loku karanna.api oba wahansege asalwasin vima attamai wasanawak ape hamuduruwane
අපේ හාමුදුරුවනේ සත්‍ය හරි හැටි තේරුම් කර දෙන ඔබ වහන්සේට නිවන් සුවයම සාක්ශාත් කර ගැනීමට හැකි වේවා..සාදු සාදු සාදු
ගොඩක් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින හේතු වේවා !!! ධර්මය ශ්‍රවණය කල සියළුම දෙනාටත් ධර්ම දායකත්වය දැරූ සියලුදෙනාට මේ පිං බලයෙන් සසරෙන් එතෙර වෙන්න ලැබේවා !!! සියලුදෙනා සුවපත්වෙවා බුදුසරණයි
ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනෙනවා මේ බන අහනකොට
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
Saadu saadu saadu
Sadu sadu sadu oba whansheta neduk neroge ceira jeewanaya lebewa. Theruwan saranai
තෙරුවන්සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃👃🌼🌼🌼🌼
H
මම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න සහෝ
Mama awurudu 5,2,maasa2 babala inna amma kenek.mata sasarata hari bauai..mahattaya daruwo hemima ekka niwan yanna asai..teruwan sarsnsi
Hoda darmadashayak sadu sadu sadu sadu
Mama katholikayek Eth oba wahanse ge Bana padayen Mage sitha godak hada gatha. Oba wahanseta godak sthuthi.🙏🙏🙏
Theruvan saranai 🤗
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි තව තවත් අපට මෙවන් වූ කාලීන ධර්ම දේශනා සිදුකිරීමට ඔබ වහන්සේට ශක්තිය ධහිර්ය ලැබේවා තෙරුවන් සරණයි
Godaaak pin hamuduruwanee Mt hamathissem godaak duk wewi Kala kiriimen idiye mee dee gana oba wahanseeta niwara Kara yaamat mee pin aithi wewa 🙏🙏🙏
ඇත්ත.හමුදුරැවනෙ.ගොඩක්.වටිනවා.ධර්ම.දේශනාව.තෙරැවන්.සරණයි
මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
බුදු සරණයි🙏🙏
Dan wasara ganawak idan mama oba wansege farms desana srawanya karanawa mats darmayai gaburin wetahune oba wahanseta desana walin bohomayak pin ape hamuduruwane mage anka eke darmadesana oba wahansege theruwan saranai
පින් සිදු වේවා...!!!
අපගේ පින්වත් සුමින් වහන්සේගේ ධර්ම දේශනා ව සත්තයි තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🙏
තමා තුළින්ම කල්‍යාණ මිත්‍රයා මතුකොට ගන්න දක්ෂ වෙන්න 🙏
ම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න subscribers 1000 ගන්න උදව් කරන්න සහෝ.
Oba wahanseta theruwan saranai
පින්වන්ත ස්වාමින්වහන්සේ ගෙ බන සහා ඤානදිිප හිමියන්ගෙ බන හැමදාම අසනවා
ස්තුුතියි
නිදුක් නිරෝගි සුවය දිිර්ග ආයුෂ පතනවා 🙏
ඇත්තම බන ටිකක් අපේ හාමුදුරුවනේ මගෙ ජීවිතයටම ඔය කියපු හැමදේම සිදුවෙනවා ඒත් මම අවබෝධයකින් ජීවත් වෙන මවවක් දැනට කුවේට් සිට හරිම වැදගත් මේ ටික ආසාවෙන් ස්‍රවනය කරා බොහොම පින්
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබ වහන්සේට🙏🙏🙏
First of all I thank with blessings to the sponsors who organised and chosen this “Great Thero” Sadu! Sadu! Sadu!
Theruwan saranai hamuduruwane hitapu gmn yaluwo venas wenw ewa daragena issrhata ynna me wachana tikama athi
Math Islam agame ath oba wahansege deshana man ahanawa mage Amma baudda..oba wahansege bana prayogikai
පින්වත් සුවාමින් වහන්ස කීව බන මගේ ජීවිතයේ සිද්ද වෙනදේවල්.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු` සාධු` 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Suwamin wahansa shatika aththa oba wahansata teruwan saranai
තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබෙවා
බොහොම පිං අපේ හාමුදුරුවනේ
සාදූ..සාදූ..සාදූ ..තෙරුවන් සරනයි..
Saaadu saadu saaaduu hitha niwenawa ape haamuduruwanee
ලස්සන.කවිබණ.හදවතේම...ලයවූනා.හාමූදූරැවනේ.බූදූ.සරනයි
Mate theruna hamuduruwani kardara Anne aims Kuala Hathaway Honda manushek nisha ,2 thanhaawa nisa ,3 awabodayak nettinisaa lokaya green haamuduruwa ne niwandakithwa buddha saranai
එහෙමයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට ගොඩක් පින්
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
මේක නම් සම්පූර්ණයෙන් ඇත්ත! 🙏
Me welawe onema una widiye banak..theruwan saranai ape hamuduruwane.sadu sadu sadu...!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබට!!! සියල්ලෝටම අමාමෑණි ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාවම නිරතුරුව ම ලැබේවා!!!🙏🙏🙏🙏🙏
Budusaranai Hamuduruwane
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ප්‍රායෝගිකයි කාලීනයි. සෝම හිමිගෙන් පස්සෙ දැක්ක මිනිස්සුන්ගෙ ප්‍රායෝගික ප්‍රශ්න කතා කරපු ඊලග හාමුදුරුවො.තෙරුවන් සරනයි.
Bbbbbbb
B
Vh
Sadu sadu hitha sanasena harma deshanayak ape hamuduruvan vahanseta nivan dakinna paramithavak vevaa
සම්පූර්ණ Ol පාඩමක් බුද්ධාගම 11 වසර..අනේ ගොඩාක් පිං හාමුදුරුවනේ ....තවත් දර්ම දායාද දීමට ශක්තිය දයීර්‍යක් ලැබේවා ...
මම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න subscribers 1000 ගන්න උදව් කරන්න සහෝ.
තෙරැවන් සරණයි හාමුදුරැවනේ
බුදු සරණයි ape හාමුදුරුවනේ
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
තෙරුවන් සරනයි දලදා සමිදුගෙ පිහිටයි
Budu saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට
තෙරැවන්් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏සාධුු සාධු`
අපේ හාමුදුරුවන්ටත් මේ වගේ වීඩියෝ යූටුයුබ් එකට දාන අයටත් කරන මේ උතුම් ධර්ම දානය වෙනුවෙන් හුගාක් පින්..🙏🙏🙏
Ape hamuduruwanta godaak pin, බුදු සරණයි!!..
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ
සාධූ !🙏 සාධු!🙏 සාධු!🙏
තේරුම්වෙන් සරණයි බොහොම වඩිනවා බ්නට්ක ගොඩක් පිං අපේ හ්මුදුරව්න්ට
Aththa kathawak🙏
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ. ජීවිතය කියන්නේ දුක විතරමයි. සැප කියලා දෙයක් නැහැ. මට දැනෙන්නේ. තෙරුවන් සරණයි.
ඇත්තමයි හාමුදුරුවනේ....
බුදු සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Theruean saranai obawahanseta
Bohoma pin hamuduru nee me bana sahawanaya karana labuanata.
Bohoma pin.thruwan sarnai.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
Budu saranai .
Niyama bana tika
ape hamuduruwane mamath wife godak kamathi obage darma deshana walata theruwan saranai
Ape hamuduruwo deshana karana paridi matath hamadama duka.karadara ninda apahasa amatai mama kawadawath salenne.na.ape hamuduwane.nandamagenui mamagenui Mata hama apakirthiyakma wenne mama kisima.waraddak me wenakam wela na.eawasan inne hamuduruwane mahaththayawa magen ain karanna hadanne.mamai mage mahaththayai harima adaren inne ai apita metals mehema karanne ape hamuduwange.bana hamadama ahanawa.oba wahanseta theruwan.saranai
හොද ඔවදනක් අපෙ හාමුදුරැවනෙ 🙏🙏🙏
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
නියම ධර්ම දේශනාවක්👌