Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහි සදහන් බස් රථ වලට අමතරව පහත සදහන් බස් රථද ධාවනය වන බව කාරුණිකව දන්වනු කැමති.1 මීගමුව - තංගල්ල - 03.30 am2 මීගමුව - උඩුගම - 04.30 am3 මිගමුව - වැලිමඩ - 04.00 amස්තුති
මීගමුව - වැලිමඩ ගාස්තුව කීයද
සුපිරි
Thank you very much
නියමයි😊
මේකෙ අර පෙන්නල තියෙන ගොඩකවෙල ඩිපෝවෙ බස් එක දැන් යන් නෑ. ඊට පස්සෙ ටයිම්ටේබල් එකේ තියෙන්නෙ කොළඹ හරහා යන මීගමුව ඩිපෝවෙ මීගමුව 98 බලංගොඩ CTB එක. ඒක වැඩ හැමදාම.
Thanks Brother
Eek Mona rootd ynne
@@SandyaVijayanthi කොළඹ, පරණ පාර හරහා බලංගොඩ
Nigombo Kurunegala haraha nuwara bas nedda
Thanks for information 👍
❤❤👍👍
Gampola bus ekk enwa, time eknm dn na pluwnnm hoyla danna..
නියමයි
❤❤❤❤❤❤❤
❤❤❤❤👍
Super
Aiye me negombo to kandy bus time hari neda meke thiyana ewa
ඔවු
Am 6.30 pasu aye haiwey basekak thiyanne kiyatda galleta
අයියෙ.. මම ඉල්ලපු vedio ekak 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔයා ඉල්ලපු ඔක්කොම වගේ කළා නේද මල්ලි ..
🎉
Galle ටයිම් table eka dannako
lagadhima daannam
Katunayake bus timetable eka dnna puluwnda?
කොහේ ඉදන් කොහෙටද
කටුනායක සිට ගාල්ල
Negombo kataragama ctb eka kiyatada tiyenne
video එකේ තියෙනවා ..බලන්න...මට හරියටම මතක නැහැ ..ස්තුති.
අපේ මීගමුව 92 කුලියාපිටිය කෝ time table එක මිගමුව හලාවතත් නැ
මීගමුව 79 වැලිමඩ ctb bus එකේ ගිහිල්ලා තියෙන්නේ කවුද ජෙට් එකක්ම තමා ඒක. උදේ දහය වෙනකොට වැලිමඩ. මීගමුවෙන් උදැසන 4.30. ඇයි ඔයා ඒ බස් එක ගැන කිව්වේ නැත්තේ .
ස්තුති මතක් කරලා දුන්නට ..වෙනම comment එකකින් ඒවා add කළා. ස්තුති
අඩේ ඇත්ත
මිගමුව ගාල්ල බස් එක එයාර් පොට් එක ළගට යනවාද
මට මතක විදිහට එතනට යනවා...නම්බර් එක තියෙනවා ..කෝල් කරලා බලන්න කෝකටත් ...ස්තුති...
Hodayi
හොදයි..
මෙහි සදහන් බස් රථ වලට අමතරව පහත සදහන් බස් රථද ධාවනය වන බව කාරුණිකව දන්වනු කැමති.
1 මීගමුව - තංගල්ල - 03.30 am
2 මීගමුව - උඩුගම - 04.30 am
3 මිගමුව - වැලිමඩ - 04.00 am
ස්තුති