Soora Saradiyel (සූර සරදියෙල්) | Mario Ananda | Ma Nowana Mama | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 3

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq 3 місяці тому +2

    කියන්න වචන නැහැ ,එච්චරකට ලස්සනයි ,සුබ අනාගතයක් පැටියො ❤

  • @ashuart7169
    @ashuart7169 6 місяців тому +2

    උතුවන්කන්දෙ අපේ අභිමානය

  • @supermovi1774
    @supermovi1774 6 місяців тому +1

    උඩරට සිංහල දෙරන
    රජසිටු රනවිරුවන් අතරේ
    ලියවුනු නොමියෙන පොදුජන නාමය
    සූර සරදියෙල් සූර සරදියෙල්.....
    සූර සරදියෙල් සරදියෙල්...
    රජමැදුරේ නොව ගමේපැලේ සිට
    පරදෙස්සන්ගේ බලමුලු දෙදරා
    අයුක්තියට එරෙහිව රනබිම මැද
    පෝරකයෙහි දිවිදුන් සූර සරදියෙල්....
    සූර සරදියෙල් සරදියෙල් ....
    නිර්ධනයින්ගේ කදුලු සුසුම් දැක
    කුරවලයින්ගේ හදගිනි මෙලවා
    පීඩිත ජනකැල වෙනුවෙන් යුද වැද
    හෙලදෙස නම රැකදුන් සූර සරදියෙල්...
    සූර සරදියෙල් සරදියෙල්...