ඩුබායි වලදී බලාගත්ත ළමයි ලංකාවට ඇවිත් ශාන්ති අක්කාගේ මිනි පෙට්ටිය කරේ තියාගෙන යයි

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 259

  • @alshebli2547
    @alshebli2547 6 років тому +24

    හොද මවක් ඒ දරුවන්ට වැදුවේ නැති උනත් ආදරයෙන් හදන කෙනා තමා අම්මා නිවන් සුව ඔබ තුමියට

  • @chameemadhu6047
    @chameemadhu6047 6 років тому +46

    අම්මෝ මේ තරම් හොද මිනිස්සු ඉන්නව නේද.එයා ඒ වගේ ආදරයක් ලබන්න ගොඩක් පින් කරල තියෙනවා.නිවන් සුව ඔබට......

  • @පියුමිහංසිකාදිසානායක

    හරිම සංවේදියි ,කතාව අහද්දි නොදැනිම මාවත් ඒ සිද්ධි දාමය තුලට අරගෙන ගියා. ලොකූ ආඩම්බරයකින් හදවත පිරිල ගියා. ශාන්ති අක්කේ ඔයා ඒ සතුට, අභිමානය විදින්න ජීවතුන් අතර නොහිටියත් ඔයාගේ ආත්මයට ඒ සියල්ල දැනෙන්න ඇති. ඔයාගේ ජීවිත කාලය කෙටි උනත් ඔයා මේ ලෝකෙට ඉතිරි කරල ගිය මනුදම සදාකල් අප අතර රැදේවි. ඒ විදේශිකයින් පෙන්නපු ඒ කෘතවේදී භාවයද අපි මහත් අභිමානයෙන් සිහි කරන්නෙමු. ඔයාට නිවන් සුව!!!

  • @grandpro7855
    @grandpro7855 6 років тому +10

    දරැවන් නොවැදුවත් ඇය දරුවන්ට නියම අම්මා කෙනෙක් වි්ම ⁣අගෙ කොට සලකමු අද සමාජයෙ මහ මග දෙමවිපියො දමා යන යුගයක මෙවැනි දෙයක් සිදුවි්ම දුර්ලභයි ඔබ ට නිවන් සුව

  • @janaruwani4603
    @janaruwani4603 6 років тому +5

    අවංකව තම රැකියාව ඉටු කල එතුමියට ඔවුන් ගේ ගරු නම්බු නාම නොඅඩුව ලැබුනා.ඔබ තුමියට නිවන්සුව ලැබේවා.

  • @ramyachandrika5393
    @ramyachandrika5393 6 років тому +3

    Eka tamai මනුස්සකම කියන්නේ ..මොනතරම් හොඳ minissuda shanti ඔබට නිවන් සුව ලැබේවා

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 років тому +1

    හිත හොඳ නම් කොහෙ ත් ඉන්න පුලුවන් .හොදින් සුබ ගම්න් 🙏🙏

  • @jayam1429
    @jayam1429 6 років тому +7

    ඇත්තටම මේ ලෝකයේ මනුෂ්‍යත්වය පිරි අතලොස්සක් මිනිසුන් සිටිනවා .. අපි ඔවුන්ට අපේ ප්‍රනාමය පුද කරමු ..ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි !

  • @manjuparere5332
    @manjuparere5332 6 років тому +1

    අහන්නත් සතුටුයි මේවගේ උතුම් මනුස්සයොත් ඉන්න එක ගැන ඒවගේම ශාන්තී කියන්නෙත් ගොඩක් හොද හදවතක් තියන කෙනෙක් වෙන්න ඇති ඒකයි එයාලා ඔයතරම් වටින අම්මා කියන නමින් ඇයව අමතන්නෙත් බුදුසරනයි.ඇයට නිවන්සුව ලැබේවා

  • @landilandi8162
    @landilandi8162 6 років тому +7

    අවංකව ජීවත් වුණොත් අවසාන මොහොතේ හරි ගරුත්වය ලබනවා නිවන් සුව ලැබේවා ඔබ tumiyata

  • @නිම්සරානිම්සරා

    මනුස්සකමට කමට ගරුත්වය තබමු .බුදුසරණායි

    • @sajeewaruwani3681
      @sajeewaruwani3681 6 років тому +1

      Age karamu

    • @නිම්සරානිම්සරා
      @නිම්සරානිම්සරා 6 років тому +1

      Sajeewa Ruwani ඔව්මයි එහෙම කරමු

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 6 років тому

      පුදුමයි.මෙදපෙරදිග රටකින් මෙවෙනි උතුම් මිනිසුන් දකින්න ලෙබීම.ඔබලට අපේ ගව්‍ රවය.

  • @hasithgamage7886
    @hasithgamage7886 6 років тому +68

    අවන්කව ජීවත් උනොත් ගෞරවය ලැබේ..ඔබතුමීට නිවන්සුව

  • @suwarnakumari2662
    @suwarnakumari2662 6 років тому +2

    පුදුම වෙන්න දෙයක් නෑ.මෙි මිනිස්සු ලගත් මනුස්සකම තියෙනවා.අපි හොද නමි ⁣අපිට එයාල ආදරෙන් සලකනවා.ඔබට නිවන්සුව සොයුරිය.

  • @morayes
    @morayes 6 років тому +1

    කොච්චර හොද මිනිස්සුද නේ අපිත් එතුමියට " නිවන් සුව " පතමු

  • @himaranu6031
    @himaranu6031 6 років тому +1

    මාත් වැඩ ඩුබායි වල හොඳ අයත් නරක අයත් ඉන්නවා මං ඔයාට නිවන් සුව පතනවා ..මාත් ගොඩාක් හොඳ පවුලක සේවය කරන්නේ .....😰😰😰😰

  • @සොනාලිප්රියදර්ශනී

    අනිවාර්යයෙන්ම හැමොම නරක නැහැ තමන් හොදින් හිටියොත් කවුරුත් සලකනවා පොඩි කාලයක් නෙවෙයි ඒ අමිමා ඉදලා තියෙන්නේ ගොඩාක් පවු නිවන් සුව ලැබේවා

  • @malikasri9544
    @malikasri9544 6 років тому +28

    හොද ම්නිසුන් අතලොස්සක්..මේ රටවල්වලත් ඉන්නවා .ඔබට අමාමාහා නිවන් සුවය ලැබේවා

  • @Dewasmikadaupdi
    @Dewasmikadaupdi Місяць тому +2

    මේක දැක්කම මට මතක් උනේ මගේ අම්මා ගැන.අැය අපිවත් අත් හැරල ගිහින් සවුදි රටේ හිටියෙ.ඒ ළමයි පොඩි කාලෙ ඉඳන් බලා ගත්ත ළමයි..අපිට වැඩිය අාදරේ කරේ ඒ අයට.මගේ දානා,මගේ දලාල්,මගේ මරියම් කිය කියා හිටියෙ.අන්තිමට කකුළක් කපන තැනට ුාවට පස්සෙ ලංකාවට එවල තිබුනා.අපි ළඟ නොහිටිය අම්ම අන්තිමට බාර ගන්න උනේ මට.ඒ ගෙදරට කතා කරල උදව් ඉල්ලුවම ෆෝන් නම්බර් පවා බ්ලොක් කරා.

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 років тому

    ගොඩාක් හොඳ මිනිසුන් ඇත්තටම මමත් ගොඩ කාලේකි දැකපු ලස්සනම මිනිසුන් පිරිසක් මේ වගේ අය ලබන්න ගොඩාක් පින් කරන්න ඔනෙ ගොඩාක් දුකයි

  • @sriyaniruwanpura7520
    @sriyaniruwanpura7520 6 років тому +7

    කොහොමන් අපේ ලංකාවෙ අයලග නැති මණුස්ස කමි විදෙස් රටවල අය ලඟ තියෙනවා,(සමහරු ඉන්නවා නරක අයත්)සමහර අපේ ලංකාවෙ අය දැනුවත් ව හො නොදැනුවත්ව කරන වැරදි න් බලපානවා.ස්තුතියි

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 років тому +52

    මේ අරාබි ජාතිකයන් අතරෙ ඉතාමත් ඉහල මනුෂ්‍යත්වය තියෙන අයත් ඉන්නවා.හැබැයි දුර්ලබයි.ඒ අතරින් එක පවුලක පිරිසක් මේ විදිහට තමන්ගේ සේවිකාවට ගරුත්වය දක්වන්න ඇවිත් තියෙන්නේ.මියගිය ඇයට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.මෙය ඉදිරිපත් කල ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.

  • @krishakrisha1436
    @krishakrisha1436 6 років тому +6

    "නිවන් සුව ලැබේවා"

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 років тому +6

    වනසිවි පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත මෙි තුන් ලොකයෙම හොද නරක කියලා මනුෂ්‍ය කොටස් දෙකක් ඉන්නවා එයින් එක් හොද පැමිලි එකක් ඩුබායි පැමිලි එක ඔබට අක්කෙ නිවන්සුවය ලැබෙිවා

  • @jayalathfernando8655
    @jayalathfernando8655 6 років тому

    We all as a Sri Lankans we have to be proud of this Dubai family, Shanthi akka obata niwansuwa pathami…..honestly thanks for the video.

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 років тому +22

    මනුෂ්‍යත්වයට ආගම් භේද නැත මනුෂ්‍යත්වයට මෙය උපහාරයක් වේවා

  • @somagovinnage5549
    @somagovinnage5549 6 років тому

    it's wonderful story .Thanky Dubai Gentlemens.

  • @samee1865
    @samee1865 6 років тому +2

    හොඳ මිනිස්සු ලෝකෙ ඉන්නවා තාම... ඔයාට වයස පනස් දෙකක් වෙනවා කියලා හිතාගන්න අමාරුයි.. මම හිතුවේ විසිගණන්වල කෙනෙක් වෙන්න ඇති කියලා 😍😍👍👍

  • @dinushapathirage9032
    @dinushapathirage9032 6 років тому

    Great people..! Nice to see this kind of great behaviour. Highly appreciate...!
    Thanks for sharing this...

  • @sadDesilva
    @sadDesilva 3 роки тому +1

    My great respect to all of family

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 років тому +4

    සැබැවින්ම හොඳ මිනිසුන් ලොව සැම අත සිටිනවා ..ඇයත් හොඳ කේනේක් වෙන්න ඇති..ඒ ගේදර අයත් හොඳ ඇති ...ඇයට නිවන්සුව ලැබේවා

  • @tharumadu4608
    @tharumadu4608 6 років тому

    ඔබට නිවන් සුව

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 років тому

    නිවන් සුව ලැබෙවා ඔබට!

  • @ගීතිකාසෙවිවන්දි

    සෙවිවන්දි නිවන් සුව ලැබෙිවා

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 років тому +3

    හොද මිනිස්සු ඕන තරම් ඉන්නවා . අපේ හෝ නිවසේ සේවය සදහා පැමිනෙන අය අනුවයි එය තීරණය වෙන්නේ.
    ලංකාවේ ඇතුලත් කොයිතරම් ගෘහස්ථ හිංසනයට ලක් වෙනවාද ? ගොඩාක් දේවල් අප්‍රසිද්ධියේ . ඔවුන්ට නීතියේ පිහිට සොයා යන්න බැරි නිසා .
    මා දන්නා බොහෝ ශ්‍රිලාංකික කාන්තාවන් එකම නිවසේ ,වසර 20-30 සේවය කරනවා. අම්මා කියන්නේ අපේ කාන්තාවන්ට .

  • @amalkhan4008
    @amalkhan4008 6 років тому +7

    I feel proud of Arabic this family .. everyone not bad if we kind they are care always .. nice to see this video.... thanks.

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 років тому

    aththatama godak sanwedi .mage nethatath kadulu awa.sthuthii oyalata

  • @salikasamarakon6192
    @salikasamarakon6192 6 років тому +1

    මනුෂ්‍යත්වය හදුනන මිනිසුන්,ඔබලා ලොවට මහා ආදර්ශයක්.

  • @akediyaperera7637
    @akediyaperera7637 6 років тому +3

    GREAT PEOPLE. LONG LIVING.

  • @shanthishanthi9914
    @shanthishanthi9914 6 років тому

    Akkiyoo obata nivavn suva pathanavaaa Harima sanvediyi eth oya godak pin karala thiyenave evan rate gos amma kiyana garuthvaya ape ratata genavata mathu sasaredi oba apema akka vela ipadeva mage akkath nethi vela den tikak kal miya giya sevomatama nivan suva pathanava bs

  • @damikaheenatigala537
    @damikaheenatigala537 6 років тому

    Tears came down in to my eyes. Good people

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому

    ඇය දරැවන් නොවැදුවාට සසරෙ කවද හරි ඒ ඇගේම දරැවෝ..කොයි තරම් හොඳ දරැවෝද.. අහනකොට සතුටු කඳුලු එනවා.. ❤️🌸

  • @nirmalafernando5747
    @nirmalafernando5747 6 років тому +1

    නිවන්සුව ලැබේවා සොයුරිය ඔබට

    • @kulasinhakulasingha5262
      @kulasinhakulasingha5262 6 років тому

      මනුසාත්වය අගය කරමු ඩබට නිවන් සුවය ලැබෙිවා

  • @anushakarmegam3260
    @anushakarmegam3260 6 років тому

    Humanity overloaded 😘😘😘 May her wonderful soul REST IN PEACE

  • @alaayonis2669
    @alaayonis2669 6 років тому

    Ethatama godak pin karala eya pawu niwan suwa lebewa akki obata 😢😢😢😢😢

  • @fatmakhadr7360
    @fatmakhadr7360 6 років тому +1

    manushayan athere hoda devewaruth atha kalaguna salakema eyai thank you very much dea firends 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @mgmmmmm66mmm2
    @mgmmmmm66mmm2 6 років тому

    oba nowaduwath niyama amma nubai .shanthi mahathmiya obata niwan suwa.
    manjula

  • @ayeshaliyanage3701
    @ayeshaliyanage3701 6 років тому

    manussakamata garu karanawa budusaranai. niwan suwa obata. !

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 років тому

    ශාන්ති අක්කාට නිවන් සුව ලැබේවා !!!

  • @nadeenadee8325
    @nadeenadee8325 6 років тому

    වසර 28එකම නිවසක සේවය කරාම එයාගෙම ගෙදර වගේ තමයි! කොහොම උනත් ඒ මිනිස්සු මිනිස්❤️❤️ඇති උසස🙏👸🙏👸🙏අපේගේ ගෞරවය ඔහුනට.👆👆👆.

  • @ruwanjayasinghe487
    @ruwanjayasinghe487 6 років тому +1

    UAE people very nice people

  • @suduhansi1671
    @suduhansi1671 6 років тому

    නිවන් සුව ලැබේවා .

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 років тому

    මෙ වගේ ලස්සන hith තියෙන manussayo ඉන්නවා ..ඕනෑ තරං

  • @hussainalboush8988
    @hussainalboush8988 6 років тому +2

    මේ ආවුරැද්දු කලේටම ආහාපු අහිංසක කාදුලක් දැසට ගේනාපු දසුනක් තිරිසන්නු අතරේ මනුස්සයෝද වේති මේ යත් එයින් එකකි සෝයුරිය ඔබට නිවන්සුව ලැබේවා නැවත ඔවුන් අතරේ ඉපදේවා නැවත මේ වන් අකල් මරනයක් නෝමවේවා😔😔😔😔😔

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 років тому +3

    තවමත් හොද මිනිස්සු අප අතර ඉන්න එක ගැන සතුටුයි

  • @wasanaeirisinha6396
    @wasanaeirisinha6396 6 років тому +2

    amme obata niwan seapa leabewa dubai rate puthala siyalu deviyo reakadewa nubalata theruwan saranai

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 років тому

    දෑසට කදුලු ආවා ,හරිම සන්වේදයි,ඇය සැබෑවටම අම්මා යන වචනයයි

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 6 років тому

    ඇත්තමයි දුකයි

  • @fernanandomanjula849
    @fernanandomanjula849 6 років тому

    Rest In Peace Dear Sister;;My Big Respect And Love About Great Humanity

  • @esmiewijewardhana984
    @esmiewijewardhana984 6 років тому +1

    So Proud Of Them

  • @sanjusanju679
    @sanjusanju679 6 років тому

    good👍👍👍👍👍👍

  • @tharangapradeep9281
    @tharangapradeep9281 6 років тому

    අමා මහ නිවන් සුව ලැබේවා .

  • @nalaka885
    @nalaka885 6 років тому

    Respect....

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 років тому

    දෙවියන් වා ගේ අය ඔින තරම් ලෝක යේ ඉන්නවා අයට නිවන් සුව ලැබේවා

  • @lanipatrina2775
    @lanipatrina2775 6 років тому

    මනුස්ස කමට කවුරුත් ගරුකරනව ..ඔබට නිවන් සුවය ලැබේවා !

  • @maduperera9257
    @maduperera9257 6 років тому

    Harima duka hithena kathawak.aththatama lokaye godak hondha guna yahapath minisunuth jeewath wenawa neda kiyala hithuna.ada lokaye wadipurama ahanna dakinna labenna nohobhina weda karana pudhgalayan genai.namuth a atharin mehema dewal ahanna labena kota loku sathutak sathutu dukak danenawa..☺☺☺☺

  • @shifababa2525
    @shifababa2525 6 років тому +2

    Godak duka hithanava naruma minissu athara hoda minissuth ennava♡♥♡♥

  • @desnaddesna197
    @desnaddesna197 6 років тому

    Obata niwansuwa labewa

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 років тому

    එ සහොදරිගෙ පිනක් එ වගේ හොද මිනිසුන් ලග වැඩ කරන්න ලැබිම

  • @samankumara7732
    @samankumara7732 6 років тому +2

    Respected 👌

  • @nkkumara8889
    @nkkumara8889 6 років тому +1

    Respect u ,,

  • @hiranindrajith4362
    @hiranindrajith4362 6 років тому +1

    UAE Dubai වල ජීවත් වෙන Emirati ජාතිකයන් හරිම සුහදශීලී සහ පුහුමාන්නයෙන් තොර ඉතා හොඳ ගතිගුණ ඇති පිරිසක්, ඒ වගේම අනිකුත් මැදපෙරදිග රටවල් අතර ඉහල අධ්‍යාපනික සුදුසුකම් සහ ඉංග්‍රීසි භාෂාව භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතී. කොහොම වුණත් මනුෂ්‍යත්වය කිසි දිනෙක ජාතිය ආගම කියන පටු මිනුම් දණ්ඩකින් මනින්න බෑ. ඒ නිසා කුහකයන් ශ්‍රී ලංකාන්කික අප අතර වගේම ලොව පුරා විසිරී අප අතරම අපටද කුහක කම් කරමින් සංසාර ගමනේ හමු වේ.

  • @prasannanuwan152
    @prasannanuwan152 6 років тому

    Respect to the humanity

  • @ayoneweerasiade5476
    @ayoneweerasiade5476 6 років тому +2

    monajaathikayan unath minisathkamin
    pohosath minisun hemarateema innawa
    uthum minisunta budusaranaiii

  • @pasidukavshan9571
    @pasidukavshan9571 6 років тому +1

    අරාබි රටවල හොඳ මිනිස්සුත් ඉන්නවා...මා සේවය කරන්නෙ ලෙබනන්..මේ නිවසේ අය ඉතාම හොඳ උතුම් ගතිගුණ තියන අය..අපි හැසිරෙන අකාරයත් එයට බලපානවා..හොර බොරැ වංචා නොකර අපේ රටේ නමත් රැකගෙන ඉන්න කෙනාට වරදින්නෙ නැහැ....ඇයත් එසේ හොඳින් සිටිය නිසා ඔවුන්ගේ පැසසුම් ලබන්නට ඇති...ඇයට නිවන්සුව ලැබේවා..

  • @swarnafernando8165
    @swarnafernando8165 6 років тому

    එයා අපේ රටේ නම්බුව තියාගෙන වැඩකලා.ඒනිසයි එයාට ඒ වගේ ගෞරවයක් ලැබුණේ .පිටරටවල සේවය කරන අයට හොද ආදර්ශයක් .විදේශිකයන් ,හොද අය ඕනෑ තරම් ඉන්නවා .

  • @JD-gz7ng
    @JD-gz7ng 6 років тому +3

    නිවන්සුව .ලැබෙිවා .

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 років тому

    oyata ajaramara niwan suwa Labewa....!!!

  • @gunawardana475
    @gunawardana475 6 років тому +7

    නිවන්සුව ලැබේවා !

  • @qatardoha3026
    @qatardoha3026 6 років тому

    Hitha hodanam manussakamata jathi agam bada nh hamoma minissu oba thumiyata niwan suwa lebewa

  • @nilminihemali9185
    @nilminihemali9185 6 років тому

    Aththatama hoda minissu ennawa godak neme api hodin hitiyoth ayalath apita hodai niwan suwa labewa athumiyata

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 років тому

    ඒ අයගෙ මනුස්සකම

  • @SerandibBroadcast
    @SerandibBroadcast 6 років тому

    #Respect

  • @chandralathacooray7882
    @chandralathacooray7882 6 років тому

    I am respect them ,ggod bless, shanthi Akka ta niwan suwa

  • @anuskaudani2381
    @anuskaudani2381 6 років тому

    Obata niwan suwa

  • @chandigamage9907
    @chandigamage9907 6 років тому

    Niwan suwa labewa

  • @sanathsangeewa247
    @sanathsangeewa247 6 років тому +10

    kalaguna danna minissuth melowa thula gewath wenawa kiyala me kathawa hoda නිදසුනක්

  • @srilankasrilankacpwasanaku6692
    @srilankasrilankacpwasanaku6692 6 років тому +4

    lankawa.nominissunta.adarsayak 👍👍👍👍

  • @nadikakumarikumari7902
    @nadikakumarikumari7902 6 років тому

    Godak sathutui awage hoda manussayo innawa athumiyata niwan suwa patami

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 років тому

    Attatama shanthi akkat a dubai lamainut niyama manussa gati guna tiyana aya. Me wage kaleka oya wage deyak ahanna dakinna labimat ape loku pinak. Shanthi akkata niwan suwa patana atara a uthum minisunta siyalu deviyange pihita aashirwadaya labewa.

  • @fatmakhadr7360
    @fatmakhadr7360 6 років тому

    nayo kocchara hoda manussa gathi athi pawlakda shanthi 🌹🌹🌹🌹🌹🌹🌹akke nubata ama🌻🌻🌻🌻🌻🌻 mha newansuwa labewa sokayata path wana mamath kanthi😢😢😢😢😢😢😢😢😢😢

  • @leilaleila3977
    @leilaleila3977 6 років тому

    api mehe weda karana athara thura minisun athara deviwaruth hamu wena bawa nam kiyannama ona oba siyalu denata budu saranai

  • @fathimaferoza6886
    @fathimaferoza6886 6 років тому

    Masah allah

  • @kalutharakoralalagedishnat4061
    @kalutharakoralalagedishnat4061 6 років тому

    අනිවාර්යයෙන්

  • @yashchami3866
    @yashchami3866 6 років тому

    Shook minissu... 🌹🌹🌹

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 6 років тому

    නිවන්සුව පතමු

  • @nimasharmila6676
    @nimasharmila6676 6 років тому

    Obata niwani suwaya labewa tamaniwa hadapu amimawa amataka kale nati manussa gati ati e siyalu denatama godaki pni

  • @nilunilu1718
    @nilunilu1718 6 років тому

    Hoda minissuth innawa obata niwan suwaiiiii.

  • @نيرملانيرملا
    @نيرملانيرملا 6 років тому

    super 😂😂😂👍

  • @silkisadani7079
    @silkisadani7079 6 років тому

    Obata niwan suwa.මනුස්සකම agayamu.......owun deweyan බඳුය ....

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 роки тому +1

    😢😢😢❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏