Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට මාසයකට මිලියනයක ආදායමක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි 🙏Thank u Lushan malli 👍❤️❤️❤️❤️❤️
මේ වසරේදි මගේ විවාහය සාර්ථකව හා ආදරණීයව සිදු වු නිසා මගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා🙏❤️❤️❤️🌏🌏🌏
මට මාසිකව හොද වැටුපක් ලැබෙන රැකියාවක් තියෙනවා , මම ඉතාමත් සතුටින් කාලය ගත කරනවා , ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏
පෙ ර ක ලැ අ නු න ට ක ර පු ව ට !
රැදී සිටින සියලු දෙනාගේම නිහතමානී ඉල්ලීම් ඉටු කිරීම පිළිබඳ විශ්වයට ස්තූති❤️
ඔබ වැනි නිහතමානී දරුවෙක් මේ ලෝකයට දායාද කල ඔබේ ආදරනීය දෙමව්පියන්ටත්. ඔබටත්. ඔබව මුනගස්වපු විශ්වයටත්. මම මුලු හදවතින්ම ස්තුති වන්ත වෙමි.... ( ඔබ මට මගේම සහෝදරයෙක් වගේ. ඒ තරම් ගරුත්වයක් තියෙනවා. )
මමත් ස්තුති කරනව
මට වාසනාවන්ත පිරිමි දරුවෙකු ලබා දුන් විශ්ව යට ස්තුති වේවා! ඔබ තුමාටත් විශ්වයෙහි පිහිට ලැබේවා!
ඒ පි න ට !
Oya me dewal walinda sarthaka une dr
Thama monawath ehema vishesha deyak lebila ne. Hoda Dewal weyi kiyala hithanawa.
My dream too
Thanks 😊.
මේ වීඩියෝ එක මට මුණගස්වපු විශ්වයට ගොඩක් ස්තූතියි..!! ❤️🙏✨🌍
මේ විශ්වයේ පිහිට හැම මොහොතකදීම මට තියෙනවාඒ බව ලොකූ විශ්වාසයක් මගෙ සිත තුල තියෙනවාවිශ්වයට ස්තූතියි ❤❤❤ 🙏🙏🙏
ගොඩක් ස්තුතිය විශ්ව මාතාවනි මට al විභාගයෙන් AAA ලාබාගෙන පේරාදෙණිය universesty select una ස්තුතිය ස්තුතිය විශ්ව මාතාවනි
අපේ ශෙනෝලි අමිත්තා දුව සුව කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති වේවා
මම සතුටින් කාලය ගත කිරීම පිළිබද මම විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙමි ♥️🌏
මගේ හිතේ ඉන්න මගේ ආදරවන්තයා මට ලබා දුන් විශ්වයට ස්තූතියි ❤️🙏🌎
sister oyata aththatama result hambunada 😢
මම විශාල සබන් නිශ්පාදිකාවක් වීම ගැන විශ්ව මාතාවටත් ඔබ සැම දෙනාටත් ස්තුති වන්ත වෙමි
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුනා ☺️❤️ විශ්ව මාතාවට ස්තූතියි ❤️
මගේ සිහින. නිවස සැබෑ. උනා. විශ්ව. මාතාවට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් 🙏🙏🙏🧡🧡🧡
Low of attention karaddi api නිර්මාන්ශ wenna onada
@@kithmishihara9560 ane ehema ekak na
@@mensdiaryMD thank youu 🤗🙏
Mata adrawantgayek ennawa
Mata kotiganak làbúna.mage pathumà itu Kara dunnata wishwà mathawata sthuwantha wéwa!!!!!!!!🌹🌼🌻💯🤸💃
මට ජොබ් එකක් දැනටමත් ලැබිලා තිබ්ම පිලිබදව විස්වයට ස්තූතී thank you univers❤
මම ඇත්තටම හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ.මගේ විශ්වයට මම හැම වෙලාවෙම ස්තූති කරනවා. ආදරෙයි හැමෝටම. හැමදේටම. ස්තූතියි ඔබට.
මගේ හිතේ තිබුන බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් ව්ෂ්වයට ගොඩක් ස්තුතියී මං ව්ෂ්ව මාතාව ගොඩක් ව්ස්වාස කරනවා ❤️🙏
මගේ හිතේ ඉන්න කෙනා මට ගොඩක් ආදරෙයි....❤️🙏🌍✨එයාව මුණගස්වපු විශ්වයට ගොඩක් ස්තූතියි..!! ❤️✨
Thank you universe මගේ හැම ගෝල් එකක්ම මට දැන් ලැබිලා තියෙන්නෙ මට මාර සතුටුයි. මගෙ තියෙන අනිත් ගෝල් ඔක්කොම ඉශ්ඨ වෙන ගමන් තියෙනවා ඒක මට දැනෙනවා ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට❤🌿🍃🍁💫
අද මම භුක්ති විඳින සියලුම දේවල් තිළිණ කල අසිරිමත් විශ්වයට ස්තූති වේවා !!!🙏🙏🙏💐
Mata koty 3 k lebuna mge siyaluma balaporottu ishta kra dunnu wishwa mathawata sthuty
මාගේ ආදරේ මට ලැබුණා..මං ඒ ආදරේ ආදරෙන් විශ්වාසයෙන් විඳිනවා .මං ඇත්තටම ගොඩාක් ගොඩාක් සතුටින්..Thank youu brother ..Thank youu so much universe mom ❤❤❤❤
මට මගෙ සිහින් රස්සාව හම්බවුනා. මං දැන් කටාර් airline එකේ එයාර්හොස්ටර් කෙනෙක්... මං දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනව. මට විශාල වැටුපක් ලැබෙනව ... විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා ❤️🙏
මට ප්‍රශ්න වලින් තොර ලස්සන ආදරනීය සාර්ථක ජීවිතයක් තියෙනවා.විශ්ව මාතාවට ස්තුති වේවා🥺🙏
ගිය සතියෙ තිබුනු ලුශන් අය්යගේ zoom meeting එකට මමත් සහභාගී වූ එක්කෙනෙක්. හිතූවාටත් වඩා ගොඩක් වැදගත් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා.ලුශාන් අය්යා ඒ ගොඩක් දේවල් එයාගේ පුද්ගලික අත්දැකීම් ඔස්සේ නිහතමානීව ලබාදීම ගැන ගොඩාක් ස්තූතිවන්න්ත වෙනවා.Thank you my dear universe🙏🙏🙏🙏🙏
මං ආස කරන විදිහට ප්‍රශ්න වලින් තොර ලස්සන ජීවිතයක් හැම දේම ලැබී ඇති ජීවිතයක් මට තියනවා🥰 විශ්ව මාතාවනි ඔබට ස්තූතියී✨🙏🏻💜
අයියේ ඔයා කියපු දේවල් කලා හිතාගන්න බැරි තරම් ඉක්මනින්ම මම බලාපොරොත්තු උන හැමදේම උනා. ඇත්තටම මැජ්ක් එකක් වගේ. ගොඩාක් ස්තූති මගේ ජීතේම වෙනස් කරාට. ඔයාගේත් හැමෝගෙමත් බලාපොරොත්තු ඉශ්ට වේවා. හෑමෝම සාර්ථක වේවා.
Okkoma wage some time ape wenwane komada athkota
@@inokamaldeniya4498 අ නි ස !
@@harisaraharisara7828 .netha..hakoooo
I passed my A/L exam with a highest rank and got selected to Colombo Medical Faculty from my first shy💗
Loa වලින්ද එහෙම ගියේ
මට කෝටියක මුදලක් ලැබුනා.....ස්තූතියි විශ්වයට
Kohomada lebune kiyNako
Kohomada labune
@@shyamalinadeeka9233 හීනෙන් තමා අනේ
Matath kotiyakknam neme mudal pramanawathwa labuna
Thank you puthe ❤️❤️
අපේ ගෙදර සාමය ඇති කලාට විශ්වයට ස්තුතියි.
මම A/lවලට A/3අරන් දිස්ත්‍රක් රෑන්ක් 5අරන් පේරාදනි විශ්ව විද්‍යාලය ට තේරී පත් වි අවසන්.මන් ගොඩක් සතුටින්😘😘😘😘විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි🙏🙏🙏
Mokakda akke stream eka
Jaya wewa
Best compliments from italy
ඵහෙම පල විපාක පෙර පි න ට !
Congratulation sis ❤
මගේ හිතේ ඉන්න ඒ ආදරවන්තයා ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි 🙏 ❤
😢මෝඩ කොමෙන්ට්ස් 😊
❤ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. විශ්ව මාතාවට බෝහෝ ස්තුතියි. ජයවේවා. ජයශ්‍රී. ❤🙏🙏🙏
මම ගොඩාරියක් සතුටින් ඉන්නෙ🎉. මාව සතුටින් තිබ්බ තියන ආදරණීය විශ්වය ඔබට බෙහෙවින් ස්තූතියි 🙏 ❤
මා බලාපොරොත්තු උන මගෙ ආදරවන්තයා මට මුනගැසුනා.ස්තුතියි විශ්වයට.මා ආරම්භ කල වියාපාරය ඉතා සාර්ථකයි.ස්තුතියි විශ්වය.
මොන ක්‍රමේද අක්කෙ ඔයා භාවිතා කරේ ආදරවතයා ලබාගැනීම සම්බන්ධ ව.මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද අක්කෙ 🙏
Mama mage wyaparaya payangannawamayi.
මට මගේ දෙමව්පියන්ට උදව් උපකාර කරන්න හොද අදායම් මාර්ගයක් ලැබුනා 💕ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි, ස්තුතියි
ආදරණීය විශ්වය, අද මම ගොඩාක් සතුුටින්.. මං විභාගයෙන් 240ක්ඉහළින්ම සමත් වුනා.. ඒ සඳහා උදවි කළ ආදරණීය විශ්වයටත්, සියලු දෙනාටමත් ස්තුතියි... 🙏 💌おめでとうございます🇯🇵🗾
අපේ බලාපොරොත්තු ඉශ්ට වුනා .ස්තූතියි මගේ විශ්ව මෑණියනි!!!
I passed my Al exam and I got 3 As ... thank you universe ❤️
Thank yourself !
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වමාතාවට අනේකවාරයක් මාව විද්‍යාපීඨ සිලෙක්ට් වුනාට .. ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ..අයියා ඔයාට ස්තූතියි ..විද්‍යාපීඨ සිහිනය තියන සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා ...
මම දැං luxury life එකක් ගත කරනවා.මට මාරම සතුටුයි.thank you universe & I love you 🥰🙏❤
Thanks ...thanks ...thanks thanks universe ❤️❤️❤️
මගේ සිහින නිවසේ වැඩ නිමකර ගැනීමට මට හොඳ වැටුපක් ලබාදීම ගැන විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි. ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
මට සැපවත් ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවට බොහෝමත්ම ස්තූතියි,මම සැපෙන් සිටිනවා,
ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
මම මගේ Al exam එක ඉහලින් සමත්....ස්තුතියි විශ්ව මාතාවනි❤🙏
මගේ ව්‍යාපාරය මම ප්‍රර්ථනා කල ආකාරයටම දියුණු කරදුන්නාට විශ්වයට බොහොම ස්තූතියි. ඔබ තුමාටත් බොහොම ස්තූතියි ❤❤❤
මගේ හැමදේම අතිශය සාර්ථකයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
මම දැන් සුපිරි ජීවිතයක් ගතකරනව.විශ්වයට බොහොමත්ම ස්තුතියි.
මම ධනාත්මක ජීවිතයක් ගත කරනවා.ඕන තරම් මට මුදල් ලැබෙනවා Thank you, thank you, thank you Universe. I love universe ❤❤
සියලුම දෙනා වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතීයී ...!!
මම විභාගය හොදින් සමත් උනා.. thank you universe 🥺🥰❤️
පි න ට !
මගේ විවාහය ඉක්මන් කර දුන් විශ්වයට ස්තූතියි ❤️🙏
මම දක්ශ උපාධිධාරීනීයක් .මම සැපවත් ජිවිතයක් ගත කරනවා..🙏
මගේ නිවස මම ලස්සනට හදලා ඉවර කරගත්තා .ස්තුතියි. සිය දහස් වාරයක් විශ්වයට ස්තූතියි....
විශ්වයට අනෙක වාරයක් හදවතින්ම ස්තුතියි ..මගේ ජීවිතය අති සාර්ථකයි ..විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..........ඔබ කරන සේවයට හදවතින්ම ස්තුතියි .🙏🙏🙏
මම ලස්සන වෙලා ඉන්නේ... ස්තුතියි විශ්ව මාතාවට 💖🌏🙏♾️
මට සතුට ලැබුණා ස්තූතිය විශ්වය Thank you Universe 💕💕💕💕💕
මගේ සිහින නිවහන මට ලැබුණා ,,විෂ්ව මාතාවට අනෙක් වරක් ස්තුති ස්තුති ,,ඔබතුමාටත් ස්තුති ,,💐💐💐💐
මට ලස්සන ගෙයක්,කාර් එකක් ලැබුනට ස්තුති විශ්ව මෑණියනි.
මට හැම දෙයක්ම ලැබුන නිසා.විශ්වයේ මැවුම්කරුවාණන්ට අනේකවාරයක් ස්තුති .❤god bless
මම A/L වලින් A 3 ක් ගත්තා .. මගේ distric rank එක 50 . z core එක 2. 6457 මට ගොඩාක් සතුටුයි.. විශ්වයට බොහෝම ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි... !!! ❤️🙏
Congratulations ❤️
Congratulations ♥️♥️💯, math me para , my z core - 2.08 💞🙏
Congratulations❤️....math A3 colombo university inne dn...💪🏻😇
@@sachnisachini5997 thanks❤️
සුබ අනාගතයක් උදා වේවානිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
❤ බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි බොහොම ස්තූතිය ඔබ තුමාටත් යහපතක්ම උදා වේවා 🙏🙏🙏 THANKYOU
මට ආදරය කරන කෙනාව මට ලබා දුන්නා විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤👍
මට හොඳ මිනිසුන් මූන ගැසු ආදරණීය wiswa මාතාවට ගොඩක් ස්තූතියි
Tank You Universe , 🙏🙏🙏 මට තට්ටු තුනේ ගෙයක් තියෙනව . Tank You ලුශාන් මල්ලි 🙏🙏🙏 ❤️
මම ඉතා හොඳ රැකියාවක් කරමින් ඉන්නෙ ! ස්තුතියි විශ්වයට !🙏🙏🙏
මම මගේ සිහිනයන්වලට ආවා.... මම දැන් ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්නේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏
Mama balaporoththu wana adaraya mata labuna me awrudde marry karanawa wishwa mathawata isthuthi wewa
බුදු සරණයි විශ්වයට නමස්කාර වේවා විස්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹කුවේට්
මට මුදල් ඉපැඊමෙ වාසනාව ලබාදුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏
කම් පල විපාක !
මගේ නිරෝගීභාවය ගැන මම ඉස්තුතිවන්ත වෙමි.
මට විභාගෙන් අවශ්‍ය ලකුණ ලැබිල තියෙන්නේ!! ආදරණීය විශ්වයට ස්තූතියි!!🤗🤗💖💖
ඔයාගෙ මනසෙ තියෙන්න ඔනි ලැබෙන ප්‍රතිපලය ටක්කෙටම…
බොහොම ස්තූතියි 👍 දැනුවත් කලාට.ඔබට🥰මා.සිතන.ප්රාර්ථනාකරනසෑමදෙම.මට.ලබාදුන්න.උතුම්විශ්වසක්තිමාතාවට🙏🙏🙏සිතූතිවෙවා💎💓💓💓
මන් ආස කරන හැමදේම මට ලැබිල තියන්නේ විශ්වයට බොහොම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
මම ගොඩාක් ලස්සනයි, කෙට්ටුයි වගේම හරිම පැහැපත් වගේම සුදුයි...එකට විශ්වයට ස්තූතී❤️
මට ඔිනම කරන දේ ලැබුනා විස්වයට ස්තුතියි❤
මගෙ කොරියානු හීනය සැබෑ කරලා දුන්නු විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
මට එන සතියෙ A/l....එත් මෙ විඩියොස් මම බලානවා එකෙන් මගෙ හිත තවත් ශක්තිමත් වෙනවා ❤️🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
එයාගෙ ආදරය මටම පමණක් ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තූතියි😍💓🙏
ඔබගෙ විඩියො බල්න්න සැලැසුවට විශ්ව මතාවට අනෙකවර්ය්ක් ස්තූතියි 🙏🙏
මගේ ආදරය මට නැවත ලැබුනා.. මං ඉන්නේ ගොඩක් සතුටින්.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි.. 🙏
ස්තුතියි ගොඩක් මේ දේවල් කියා දුන්නාට 🙏මට හැමදේම තියනවා 🙏ලස්සන ගෙයක් ලොකු මුදලක් සතුට ඒ හැම දේම තියනවා මට
මම මේ ගෙවන ශක්තිමත් සතුටු jeewithe ලබා දුන්න මාගෙ විශ්ව මෑණියන්ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏විශ්වයේ බලයෙන් තව තවත් ශක්තිමත් වේවා 🙏🙏🙏🙏
ඔබතුමාව මූණගැස්සුවාට විශ්වයට thanks 👍🏻
මගේ ආදරේ මට ආයෙත් ලැබුනා..එයා මගේ ලගට ආවා...විශ්වයට ගොඩක් ස්තුතියි ❤️❤️
විශ්වය මාව වෙනස් කලා මම දැන් ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් මුදල් වලින් පොහොසත් ලස්සන ආකර්ෂණීය ශක්තිමත් කාන්තාවක්. ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.
Thank you mother Univers. You are giving luxury to me. Thank you Lushan. ❤️❤️❤️❤️
ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඒ අනුව කටයුතු කළා..සත්තයි මගේ සුදු කෙල්ල මගේම උනා...ගොඩාක් පින් ඔබට
Yes, I am living a luxurious life full of good health wealth and happiness thank you Universe. Thank you for my success.
ස්තුතියි ඔබට 🙏❤️ ආදරණිය විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌻🌻🌿🌏
මගේ මාසික ආදායම ලක්ශ 500000 ක් ලැබුනා.... විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා...❤
wedi nedda..
පල හුත් බොරු නොකියා
අයියට ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවට අපේ අරමුණු වලට යන්න අපිට මග පෙන්වනවාට අයියට ගොඩක් ස්තුතියි ඇත්තටම කිව්වොත් මේ සේරම දේවල් ඇත්ත මගේ ජිවිතේ ත් ගොඩක් හොදින් සාර්ථක ලෙස වෙනස් උනා විශ්වයත් එක්ක සම්බන්ද උනාට පස්සේ ඇත්තටම මම ගොඩක් සාර්ථක උනා මේ දේවල් කියලා දෙන අයියට ත් ගොඩක් ස්තුතියි ඒ වගේම මගේ ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්නු අයියව අහම්බෙන් මුණ ගැහුනේ ඔයාව මුණ ගස්සපු මගේ ආදරණිය විශ්වයට අනිකේ වාරයක් ස්තුතියි හදවතින්ම ස්තුතිවන්ත වෙමි ලෝකේ වාසි සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා සියළුම සිහින බලාපොරොත්තු ඉටුවේවා 🙏🌏
මටත් මගේ සැමියාටත් මගේ දරුවටත් මගේ පවුලේ හැමෝම එක්ක සතුටින් එකට ඉන්න ලැබුනා..විශ්වයට ස්තුතියි 🙏
කරපුවට පල විපාක !
අහම්බෙන් ලැබුනා හරිම වැදගත් ඔබතුමාට ඔබතුමාට තෙරුවන් සරනයි දිගටම ඉන්නවා
I passed my AL exam,got A3 and the campus was selected🙂Thnq universe❤️
It is owing to merits !
මම විභාගය ඉහලින් සමත් උනා..මම අපේක්ෂා කරන පාසලටම පත්වීම් ලැබුනා..විශ්ව මෑණියන්ට ස්තූතිවන්ත වේවා🙏 ඔබටත් විශ්ව මෑණියන්ගේ ආශිර්වාද ලැබේවා🙏🙏
මට රුපියල් මිලියනයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏🎆🎆🎆✔✔✔
මිලියන එකොළහක ව්‍යාපෘතියේ වැඩ මේමාසෙ 16 වෙනිදාට අනිවාර්යයෙන්ම පටන්ගන්නව උපරිම කැපවීමෙන් එම කටයුත්ත සාර්ථකව ඉක්මනින්ම නිමකරනව එයට ආශිර්වාදයක්වූ විශ්වයට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
අපිව නිර්මාන්ස කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..
ඇත්තටම මේක ඇත්ත මගේ ජිවිතේ ගෑන මං ගොඩක් නෙගටිව් ඉදියේ...එ වෙලාවේ මේ වගේ විඩියෝ එකක් දැක්කා....එ දවසේ ඉදන් මං හැමදාම හිතුවේ මට හැම දෙම කරන්න පුලුවන් කියලා....ඇත්තටම ගිය අවුරුද්දට වඩා මං මේ අවුරුද්දේ මං ගොඩක් දියුනූ වෙලා..ඉස්සරහටත් මගේ ජිවිතේ හැම දෙයක්කම කරගන්න මට පුලුවන් ....මොකක්ද මට මාව වගෙම මගේ විශ්ව මාතාව විශ්වාසයී ....මගේ ජිවිතේ අද ගොඩක් සාර්ථක වෙලා....විශ්වයට ස්තූතියී............❤
I have my luxury life.Thank you universe.Thank you lushan.❤❤❤
Mt exam ekht Best risalts thynw විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා... ❤
Thank You Universe I met my lovely soulmate ❤️
Thou reap what thou sow !
Magea. Avsha tha vanuvan kotipatini yakkala vishwa mathavata stutii
මට මාසයකට මිලියනයක ආදායමක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි 🙏Thank u Lushan malli 👍❤️❤️❤️❤️❤️
මේ වසරේදි මගේ විවාහය සාර්ථකව හා ආදරණීයව සිදු වු නිසා මගේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා🙏❤️❤️❤️🌏🌏🌏
මට මාසිකව හොද වැටුපක් ලැබෙන රැකියාවක් තියෙනවා , මම ඉතාමත් සතුටින් කාලය ගත කරනවා , ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏
පෙ ර ක ලැ අ නු න ට ක ර පු ව ට !
රැදී සිටින සියලු දෙනාගේම නිහතමානී ඉල්ලීම් ඉටු කිරීම පිළිබඳ විශ්වයට ස්තූති❤️
ඔබ වැනි නිහතමානී දරුවෙක් මේ ලෝකයට දායාද කල ඔබේ ආදරනීය දෙමව්පියන්ටත්. ඔබටත්. ඔබව මුනගස්වපු විශ්වයටත්. මම මුලු හදවතින්ම ස්තුති වන්ත වෙමි.... ( ඔබ මට මගේම සහෝදරයෙක් වගේ. ඒ තරම් ගරුත්වයක් තියෙනවා. )
මමත් ස්තුති කරනව
මට වාසනාවන්ත පිරිමි දරුවෙකු ලබා දුන් විශ්ව යට ස්තුති වේවා! ඔබ තුමාටත් විශ්වයෙහි පිහිට ලැබේවා!
ඒ පි න ට !
Oya me dewal walinda sarthaka une dr
Thama monawath ehema vishesha deyak lebila ne. Hoda Dewal weyi kiyala hithanawa.
My dream too
Thanks 😊.
මේ වීඩියෝ එක මට මුණගස්වපු විශ්වයට ගොඩක් ස්තූතියි..!!
❤️🙏✨🌍
මේ විශ්වයේ පිහිට හැම මොහොතකදීම මට තියෙනවා
ඒ බව ලොකූ විශ්වාසයක් මගෙ සිත තුල තියෙනවා
විශ්වයට ස්තූතියි
❤❤❤ 🙏🙏🙏
ගොඩක් ස්තුතිය විශ්ව මාතාවනි මට al විභාගයෙන් AAA ලාබාගෙන පේරාදෙණිය universesty select una ස්තුතිය ස්තුතිය විශ්ව මාතාවනි
අපේ ශෙනෝලි අමිත්තා දුව සුව කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති වේවා
මම සතුටින් කාලය ගත කිරීම පිළිබද මම විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙමි ♥️🌏
මගේ හිතේ ඉන්න මගේ ආදරවන්තයා මට ලබා දුන් විශ්වයට ස්තූතියි ❤️🙏🌎
sister oyata aththatama result hambunada 😢
මම විශාල සබන් නිශ්පාදිකාවක් වීම ගැන විශ්ව මාතාවටත් ඔබ සැම දෙනාටත් ස්තුති වන්ත වෙමි
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුනා ☺️❤️ විශ්ව මාතාවට ස්තූතියි ❤️
මගේ සිහින. නිවස සැබෑ. උනා. විශ්ව. මාතාවට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් 🙏🙏🙏🧡🧡🧡
Low of attention karaddi api නිර්මාන්ශ wenna onada
@@kithmishihara9560 ane ehema ekak na
@@mensdiaryMD thank youu 🤗🙏
Mata adrawantgayek ennawa
Mata kotiganak làbúna.mage pathumà itu Kara dunnata wishwà mathawata sthuwantha wéwa!!!!!!!!🌹🌼🌻💯🤸💃
මට ජොබ් එකක් දැනටමත් ලැබිලා තිබ්ම පිලිබදව විස්වයට ස්තූතී thank you univers❤
මම ඇත්තටම හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ.මගේ විශ්වයට මම හැම වෙලාවෙම ස්තූති කරනවා. ආදරෙයි හැමෝටම. හැමදේටම. ස්තූතියි ඔබට.
මගේ හිතේ තිබුන බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් ව්ෂ්වයට ගොඩක් ස්තුතියී මං ව්ෂ්ව මාතාව ගොඩක් ව්ස්වාස කරනවා ❤️🙏
මගේ හිතේ ඉන්න කෙනා මට ගොඩක් ආදරෙයි....❤️🙏🌍✨
එයාව මුණගස්වපු විශ්වයට ගොඩක් ස්තූතියි..!! ❤️✨
Thank you universe මගේ හැම ගෝල් එකක්ම මට දැන් ලැබිලා තියෙන්නෙ මට මාර සතුටුයි. මගෙ තියෙන අනිත් ගෝල් ඔක්කොම ඉශ්ඨ වෙන ගමන් තියෙනවා ඒක මට දැනෙනවා ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට❤🌿🍃🍁💫
අද මම භුක්ති විඳින සියලුම දේවල් තිළිණ කල අසිරිමත් විශ්වයට ස්තූති වේවා !!!🙏🙏🙏💐
Mata koty 3 k lebuna mge siyaluma balaporottu ishta kra dunnu wishwa mathawata sthuty
මාගේ ආදරේ මට ලැබුණා..මං ඒ ආදරේ ආදරෙන් විශ්වාසයෙන් විඳිනවා .මං ඇත්තටම ගොඩාක් ගොඩාක් සතුටින්..Thank youu brother ..Thank youu so much universe mom ❤❤❤❤
මට මගෙ සිහින් රස්සාව හම්බවුනා. මං දැන් කටාර් airline එකේ එයාර්හොස්ටර් කෙනෙක්... මං දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනව. මට විශාල වැටුපක් ලැබෙනව ... විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා ❤️🙏
මට ප්‍රශ්න වලින් තොර ලස්සන ආදරනීය සාර්ථක ජීවිතයක් තියෙනවා.විශ්ව මාතාවට ස්තුති වේවා🥺🙏
ගිය සතියෙ තිබුනු ලුශන් අය්යගේ zoom meeting එකට මමත් සහභාගී වූ එක්කෙනෙක්. හිතූවාටත් වඩා ගොඩක් වැදගත් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා.ලුශාන් අය්යා ඒ ගොඩක් දේවල් එයාගේ පුද්ගලික අත්දැකීම් ඔස්සේ නිහතමානීව ලබාදීම ගැන ගොඩාක් ස්තූතිවන්න්ත වෙනවා.
Thank you my dear universe🙏🙏🙏🙏🙏
මං ආස කරන විදිහට ප්‍රශ්න වලින් තොර ලස්සන ජීවිතයක් හැම දේම ලැබී ඇති ජීවිතයක් මට තියනවා🥰 විශ්ව මාතාවනි ඔබට ස්තූතියී✨🙏🏻💜
අයියේ ඔයා කියපු දේවල් කලා හිතාගන්න බැරි තරම් ඉක්මනින්ම මම බලාපොරොත්තු උන හැමදේම උනා. ඇත්තටම මැජ්ක් එකක් වගේ. ගොඩාක් ස්තූති මගේ ජීතේම වෙනස් කරාට. ඔයාගේත් හැමෝගෙමත් බලාපොරොත්තු ඉශ්ට වේවා. හෑමෝම සාර්ථක වේවා.
Okkoma wage some time ape wenwane komada athkota
@@inokamaldeniya4498
අ නි ස !
@@harisaraharisara7828 .netha..hakoooo
I passed my A/L exam with a highest rank and got selected to Colombo Medical Faculty from my first shy💗
Loa වලින්ද එහෙම ගියේ
මට කෝටියක මුදලක් ලැබුනා.....ස්තූතියි විශ්වයට
Kohomada lebune kiyNako
Kohomada labune
@@shyamalinadeeka9233
හීනෙන් තමා අනේ
Matath kotiyakknam neme mudal pramanawathwa labuna
Thank you puthe ❤️❤️
අපේ ගෙදර සාමය ඇති කලාට විශ්වයට ස්තුතියි.
මම A/lවලට A/3අරන් දිස්ත්‍රක් රෑන්ක් 5අරන් පේරාදනි විශ්ව විද්‍යාලය ට තේරී පත් වි අවසන්.මන් ගොඩක් සතුටින්😘😘😘😘විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි🙏🙏🙏
Mokakda akke stream eka
Jaya wewa
Best compliments from italy
ඵහෙම පල විපාක පෙර පි න ට !
Congratulation sis ❤
මගේ හිතේ ඉන්න ඒ ආදරවන්තයා ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි 🙏 ❤
😢මෝඩ කොමෙන්ට්ස් 😊
❤ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. විශ්ව මාතාවට බෝහෝ ස්තුතියි. ජයවේවා. ජයශ්‍රී. ❤🙏🙏🙏
මම ගොඩාරියක් සතුටින් ඉන්නෙ🎉. මාව සතුටින් තිබ්බ තියන ආදරණීය විශ්වය ඔබට බෙහෙවින් ස්තූතියි 🙏 ❤
මා බලාපොරොත්තු උන මගෙ ආදරවන්තයා මට මුනගැසුනා.
ස්තුතියි විශ්වයට.
මා ආරම්භ කල වියාපාරය ඉතා සාර්ථකයි.
ස්තුතියි විශ්වය.
මොන ක්‍රමේද අක්කෙ ඔයා භාවිතා කරේ ආදරවතයා ලබාගැනීම සම්බන්ධ ව.මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද අක්කෙ 🙏
Mama mage wyaparaya payangannawamayi.
මට මගේ දෙමව්පියන්ට උදව් උපකාර කරන්න හොද අදායම් මාර්ගයක් ලැබුනා 💕ව්ශ්වයට අනේකවාරයක් ස්තුතියි, ස්තුතියි
ආදරණීය විශ්වය, අද මම ගොඩාක් සතුුටින්.. මං විභාගයෙන් 240ක්ඉහළින්ම සමත් වුනා.. ඒ සඳහා උදවි කළ ආදරණීය විශ්වයටත්, සියලු දෙනාටමත් ස්තුතියි... 🙏 💌おめでとうございます🇯🇵🗾
අපේ බලාපොරොත්තු ඉශ්ට වුනා .ස්තූතියි මගේ විශ්ව මෑණියනි!!!
I passed my Al exam and I got 3 As ... thank you universe ❤️
Thank yourself !
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වමාතාවට අනේකවාරයක් මාව විද්‍යාපීඨ සිලෙක්ට් වුනාට .. ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ..
අයියා ඔයාට ස්තූතියි ..
විද්‍යාපීඨ සිහිනය තියන සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා ...
මම දැං luxury life එකක් ගත කරනවා.මට මාරම සතුටුයි.thank you universe & I love you 🥰🙏❤
Thanks ...thanks ...thanks thanks universe ❤️❤️❤️
මගේ සිහින නිවසේ වැඩ නිමකර ගැනීමට මට හොඳ වැටුපක් ලබාදීම ගැන විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.
ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
මට සැපවත් ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවට බොහෝමත්ම ස්තූතියි,මම සැපෙන් සිටිනවා,
ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
මම මගේ Al exam එක ඉහලින් සමත්....ස්තුතියි විශ්ව මාතාවනි❤🙏
මගේ ව්‍යාපාරය මම ප්‍රර්ථනා කල ආකාරයටම දියුණු කරදුන්නාට විශ්වයට බොහොම ස්තූතියි. ඔබ තුමාටත් බොහොම ස්තූතියි ❤❤❤
මගේ හැමදේම අතිශය සාර්ථකයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
මම දැන් සුපිරි ජීවිතයක් ගතකරනව.විශ්වයට බොහොමත්ම ස්තුතියි.
මම ධනාත්මක ජීවිතයක් ගත කරනවා.ඕන තරම් මට මුදල් ලැබෙනවා Thank you, thank you, thank you Universe. I love universe ❤❤
සියලුම දෙනා වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතීයී ...!!
මම විභාගය හොදින් සමත් උනා.. thank you universe 🥺🥰❤️
පි න ට !
මගේ විවාහය ඉක්මන් කර දුන් විශ්වයට ස්තූතියි ❤️🙏
මම දක්ශ උපාධිධාරීනීයක් .මම සැපවත් ජිවිතයක් ගත කරනවා..🙏
මගේ නිවස මම ලස්සනට හදලා ඉවර කරගත්තා .ස්තුතියි. සිය දහස් වාරයක් විශ්වයට ස්තූතියි....
විශ්වයට අනෙක වාරයක් හදවතින්ම ස්තුතියි ..මගේ ජීවිතය අති සාර්ථකයි ..විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ..........ඔබ කරන සේවයට හදවතින්ම ස්තුතියි .
🙏🙏🙏
මම ලස්සන වෙලා ඉන්නේ... ස්තුතියි විශ්ව මාතාවට 💖🌏🙏♾️
මට සතුට ලැබුණා ස්තූතිය විශ්වය Thank you Universe 💕💕💕💕💕
මගේ සිහින නිවහන මට ලැබුණා ,,විෂ්ව මාතාවට අනෙක් වරක් ස්තුති ස්තුති ,,ඔබතුමාටත් ස්තුති ,,💐💐💐💐
මට ලස්සන ගෙයක්,කාර් එකක් ලැබුනට ස්තුති විශ්ව මෑණියනි.
මට හැම දෙයක්ම ලැබුන නිසා.විශ්වයේ මැවුම්කරුවාණන්ට අනේකවාරයක් ස්තුති .❤god bless
මම A/L වලින් A 3 ක් ගත්තා .. මගේ distric rank එක 50 . z core එක 2. 6457 මට ගොඩාක් සතුටුයි.. විශ්වයට බොහෝම ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි... !!! ❤️🙏
Congratulations ❤️
Congratulations ♥️♥️💯, math me para , my z core - 2.08 💞🙏
Congratulations❤️....math A3 colombo university inne dn...💪🏻😇
@@sachnisachini5997 thanks❤️
සුබ අනාගතයක් උදා වේවා
නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
❤ බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි බොහොම ස්තූතිය ඔබ තුමාටත් යහපතක්ම උදා වේවා 🙏🙏🙏 THANKYOU
මට ආදරය කරන කෙනාව මට ලබා දුන්නා විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤👍
මට හොඳ මිනිසුන් මූන ගැසු ආදරණීය wiswa මාතාවට ගොඩක් ස්තූතියි
Tank You Universe , 🙏🙏🙏 මට තට්ටු තුනේ ගෙයක් තියෙනව . Tank You ලුශාන් මල්ලි 🙏🙏🙏 ❤️
මම ඉතා හොඳ රැකියාවක් කරමින් ඉන්නෙ ! ස්තුතියි විශ්වයට !🙏🙏🙏
මම මගේ සිහිනයන්වලට ආවා.... මම දැන් ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්නේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏
Mama balaporoththu wana adaraya mata labuna me awrudde marry karanawa wishwa mathawata isthuthi wewa
බුදු සරණයි විශ්වයට නමස්කාර වේවා විස්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹කුවේට්
මට මුදල් ඉපැඊමෙ වාසනාව ලබාදුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏
කම් පල විපාක !
මගේ නිරෝගීභාවය ගැන මම ඉස්තුතිවන්ත වෙමි.
මට විභාගෙන් අවශ්‍ය ලකුණ ලැබිල තියෙන්නේ!! ආදරණීය විශ්වයට ස්තූතියි!!🤗🤗💖💖
ඔයාගෙ මනසෙ තියෙන්න ඔනි ලැබෙන ප්‍රතිපලය ටක්කෙටම…
බොහොම ස්තූතියි 👍 දැනුවත් කලාට.ඔබට🥰මා.සිතන.ප්රාර්ථනාකරනසෑමදෙම.මට.ලබාදුන්න.උතුම්විශ්වසක්තිමාතාවට🙏🙏🙏සිතූතිවෙවා💎💓💓💓
මන් ආස කරන හැමදේම මට ලැබිල තියන්නේ විශ්වයට බොහොම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
මම ගොඩාක් ලස්සනයි, කෙට්ටුයි වගේම හරිම පැහැපත් වගේම සුදුයි...එකට විශ්වයට ස්තූතී❤️
මට ඔිනම කරන දේ ලැබුනා විස්වයට ස්තුතියි❤
මගෙ කොරියානු හීනය සැබෑ කරලා දුන්නු විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
මට එන සතියෙ A/l....එත් මෙ විඩියොස් මම බලානවා එකෙන් මගෙ හිත තවත් ශක්තිමත් වෙනවා ❤️🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
එයාගෙ ආදරය මටම පමණක් ලබා දුන් විශ්වයට ගොඩාක් ස්තූතියි😍💓🙏
ඔබගෙ විඩියො බල්න්න සැලැසුවට විශ්ව මතාවට අනෙකවර්ය්ක් ස්තූතියි 🙏🙏
මගේ ආදරය මට නැවත ලැබුනා.. මං ඉන්නේ ගොඩක් සතුටින්.... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි.. 🙏
ස්තුතියි ගොඩක් මේ දේවල් කියා දුන්නාට 🙏මට හැමදේම තියනවා 🙏ලස්සන ගෙයක් ලොකු මුදලක් සතුට ඒ හැම දේම තියනවා මට
මම මේ ගෙවන ශක්තිමත් සතුටු jeewithe ලබා දුන්න මාගෙ විශ්ව මෑණියන්ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏විශ්වයේ බලයෙන් තව තවත් ශක්තිමත් වේවා 🙏🙏🙏🙏
ඔබතුමාව මූණගැස්සුවාට විශ්වයට thanks 👍🏻
මගේ ආදරේ මට ආයෙත් ලැබුනා..එයා මගේ ලගට ආවා...විශ්වයට ගොඩක් ස්තුතියි ❤️❤️
විශ්වය මාව වෙනස් කලා මම දැන් ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් මුදල් වලින් පොහොසත් ලස්සන ආකර්ෂණීය ශක්තිමත් කාන්තාවක්. ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.
Thank you mother Univers. You are giving luxury to me. Thank you Lushan. ❤️❤️❤️❤️
ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඒ අනුව කටයුතු කළා..සත්තයි මගේ සුදු කෙල්ල මගේම උනා...ගොඩාක් පින් ඔබට
Yes, I am living a luxurious life full of good health wealth and happiness thank you Universe. Thank you for my success.
ස්තුතියි ඔබට 🙏❤️ ආදරණිය විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏ස්තුතියි වන්ත වේවා 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌻🌻🌿🌏
මගේ මාසික ආදායම ලක්ශ 500000 ක් ලැබුනා.... විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා...❤
wedi nedda..
පල හුත් බොරු නොකියා
අයියට ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවට අපේ අරමුණු වලට යන්න අපිට මග පෙන්වනවාට අයියට ගොඩක් ස්තුතියි ඇත්තටම කිව්වොත් මේ සේරම දේවල් ඇත්ත මගේ ජිවිතේ ත් ගොඩක් හොදින් සාර්ථක ලෙස වෙනස් උනා විශ්වයත් එක්ක සම්බන්ද උනාට පස්සේ ඇත්තටම මම ගොඩක් සාර්ථක උනා මේ දේවල් කියලා දෙන අයියට ත් ගොඩක් ස්තුතියි ඒ වගේම මගේ ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්නු අයියව අහම්බෙන් මුණ ගැහුනේ ඔයාව මුණ ගස්සපු මගේ ආදරණිය විශ්වයට අනිකේ වාරයක් ස්තුතියි හදවතින්ම ස්තුතිවන්ත වෙමි ලෝකේ වාසි සියළුම දෙනාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා සියළුම සිහින බලාපොරොත්තු ඉටුවේවා 🙏🌏
මටත් මගේ සැමියාටත් මගේ දරුවටත් මගේ පවුලේ හැමෝම එක්ක සතුටින් එකට ඉන්න ලැබුනා..විශ්වයට ස්තුතියි 🙏
කරපුවට පල විපාක !
අහම්බෙන් ලැබුනා හරිම වැදගත් ඔබතුමාට ඔබතුමාට තෙරුවන් සරනයි දිගටම ඉන්නවා
I passed my AL exam,got A3 and the campus was selected🙂Thnq universe❤️
It is owing to merits !
මම විභාගය ඉහලින් සමත් උනා..මම අපේක්ෂා කරන පාසලටම පත්වීම් ලැබුනා..විශ්ව මෑණියන්ට ස්තූතිවන්ත වේවා🙏 ඔබටත් විශ්ව මෑණියන්ගේ ආශිර්වාද ලැබේවා🙏🙏
මට රුපියල් මිලියනයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏🎆🎆🎆✔✔✔
මිලියන එකොළහක ව්‍යාපෘතියේ වැඩ මේමාසෙ 16 වෙනිදාට අනිවාර්යයෙන්ම පටන්ගන්නව උපරිම කැපවීමෙන් එම කටයුත්ත සාර්ථකව ඉක්මනින්ම නිමකරනව එයට ආශිර්වාදයක්වූ විශ්වයට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
අපිව නිර්මාන්ස කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..
ඇත්තටම මේක ඇත්ත මගේ ජිවිතේ ගෑන මං ගොඩක් නෙගටිව් ඉදියේ...එ වෙලාවේ මේ වගේ විඩියෝ එකක් දැක්කා....එ දවසේ ඉදන් මං හැමදාම හිතුවේ මට හැම දෙම කරන්න පුලුවන් කියලා....ඇත්තටම ගිය අවුරුද්දට වඩා මං මේ අවුරුද්දේ මං ගොඩක් දියුනූ වෙලා..ඉස්සරහටත් මගේ ජිවිතේ හැම දෙයක්කම කරගන්න මට පුලුවන් ....මොකක්ද මට මාව වගෙම මගේ විශ්ව මාතාව විශ්වාසයී ....මගේ ජිවිතේ අද ගොඩක් සාර්ථක වෙලා....විශ්වයට ස්තූතියී............❤
I have my luxury life.Thank you universe.Thank you lushan.❤❤❤
Mt exam ekht Best risalts thynw
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා... ❤
Thank You Universe
I met my lovely soulmate ❤️