Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ සිංදුව එච්චරටම ලස්සනට ඇහුවෙ ඔයාගෙන් පැටියො..ඔලුවත් හිරි වැටෙනවා ඒක අහද්දි.❤❤❤..බෑන්ඩ් එකත් නියමයි .
හිත නිවෙන ගායනා වක් දුවේ බුදුසරණයි පුතේ ❤❤❤❤
ඔබේ දක්ෂතාවයට, හැකියාවට , නිහතමානීකම ආභරණයක් කරගන්න පුන්චි දුවේ.....සුබ පැතුම්.......
දකුණට ගැම්මක් තව තවත් ඉදිරියට යන්න ශත්තිය ලැබේවා.❤❤❤❤
ඔයා ලස්සනයි දිගට අදිනකොට ආක්ෂා .මාරම ලස්සනයි 😍🙏🙏🙏🙏🙏
ලස්සනයි පුතෙ ඉදිරියට යන්න සක්තිය ලබෙවා බුදුසරණයි ඔයාට පුතෙ ❤❤❤
අවසානය ආචාර කිරීම හරිම ලස්සනයි වටිනවා .ජය වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
දැන් තමයි අක්ෂාගෙ හොඳම කාලේ....සතුටුයි පොඩි නංගියො
මෙ සින්දුව ලස්සනටම අහුවෙ අද හරිම ලස්සනයි දුවේ . baking 👌
අපේ අක්ෂා දෝනි දවසින් දවස ලොකු වෙනවා ලස්සනයි.❤❤ ඔයා එදා ඉඳන් ලොකු වෙන විදිහ දියුණු වෙන විදිය අපි බලන් ඉන්නේ හරි සතුටින්💖💖💖💖
ඔයා ශෂිකා නිසංසලා අක්කා වගේ චාම් වෙන්න.. දිගු ගමනක් යන්න පුළුවන් එතකොට ❤❤❤❤❤❤
අනිවාරෙන් ❤
Ammata barai hamdema.
@@Imesh_ffhzgfkhdkbt
🎉😂
සිරාම කතාව❤
ලස්සනයි දුවේ බුදු සරණයි
ලස්ස්නයි දුවේ ..ඔයා ලස්සනට කියනවා අහපු වාර ගනන මතක නැහ ඔයවගේ ලස්ස්න ගීත ගායනා කරන්න සුබ පැතුම් ඔයාට ජයවේවා බුදු සරනයි ❤❤❤
හරිම ලස්සනයි ගායනය දුවේ තෙරුවන් සරණයි
දිගටම ඔය සින්දුම කියන්ඩ දුවේ ඔයා මාරම දක්ෂයි මා නොවන මන් වැඩ සටහනේ සින්දු මන් දවසට දෙතුන් පාරක් අහනව ජයවේවා දුවේ ඔයාට
Pattama ලස්සනයි hadawtin subapatanawa
Harima lassnay. Suba pthanwa. Hadawathinma
මේ සිංදුව හිතට දැනෙන්න ඇහුවෙ දූවගේ හඩින්
හරිම ලස්සනයි අනේ...💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹😘
තෙරුවන් සරණයි සුබ අනාගතයක් දුවේ ඔයාට
නිරහංකාර ලස්සන ගමනක් යන්න
❤❤❤❤❤❤❤❤❤❤ budu saranayi patiyooooo
Harima lassanai donige adum wilasitha.wadagath.jayawewa doni
Gracious ❤❤ superb backing. Aksha❤❤nice
සුභ අනාගතයක් පුතේ බුදුසරණයි
හරිම ලස්සනයි දුවේ.....❤
ලස්සනම ලස්සනයි චුටි දුව ❤❤❤
අනේ දැන් හරිම තැන්පත්වෙලා. සුබ අනාගතයක් වේවා ❤
Nehatha.mane.aksha.duwa.lassanai👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
පරිස්සමෙන් පුතා බුදු සරණයි
ආක්ෂා ඔබේ කටහඩ ආකර්ෂනීයයී❤❤❤❤❤
සුපිරි ❤❤❤❤👍👍👍👊🤛💞 backing maru 👍👍👍
කොචිචර අැහැවත් අැතිවෙන්නෑ දෝනි භාවනාවක් වගේ. ලස්සනයි👍👍👢🙏🙏
ගොඩක් ලස්සනයි දෝණි ඔය ඇදුමත් ඔයාට ලස්සනයි
ලස්සනයි මැනික ❤❤❤
ඒක නම් මාරම ලස්සන
සිංදුව වගෙම දිග ගවුමට මාර ලස්සනයි
දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුවේ!
Hemadama ohomama enna budu saranai duwa
Aksha duwe,Theruwansaranai oyata.Mulahodata mathaka thiyaganna.Oyage Ahinsakakama, Nihathamani kama, thiyaganna hemadaama.😊😊😊Anith ayawage Salli, prasiddiya, Lebunakiyala Charithe Nasaganna Apa.🥺🥺🥺Wishashayenma Ada Niruwath.Shashika Nisansala, Uresha, wani aya wage wenna.Jayawewa.👍👍👍❤
Female kiyana songs walata wada male kiyana ewa patta.. me sinduwak ahanakota gedara ekek kathakalath mala paninawa...🎉🎉🎉🎉🎉❤ niyamai puyhe
Cham widiyata lassanata digata adinna.suba pathanawa oyata nangi.
Lassanai patiyo godaaak budusaranai ❤
❤❤❤❤🎉🎉🎉Lasanay dony Budusaranay 🎉🎉
Budu saranai putheee mee looketama amathaka nowena namak thiysnna chooti duu dan lokuii jaya weewa putheee
චුටි දු ඔයාට හුගක් ගැලපෙන්නේ මේ වගේ ගීත ඒ නිසා වෙග රිද්ම ගීත කියන්න ඵපා මේ ස්ටයිල් එකේ සින්දු කියුව්වොත් දුර ගමනක් යන්න පුළුවන් මැණික දුවගේ ඉදිරි ආනගතය සාර්ථක වෙන්න කියලා මම දුවට මුලු හදවතින්ම සුභ පතනවා 👍❤️🌹
❤
ශශිකා නිසංසලා මහත්මිය වගේ චාම් ලස්සනයි වෙන්න .හිතෙ රැදුන ගායිකාවක් වෙන්න පුතේ 🙏🙏🙏🙏😍☸️
ප්‍රවීන දක්ෂ ගායිකාවක් වන සශිකා නිසංසලා අනුගමනය කරන්න දුව .චාම් ගති අනුගමනය කරන්න .අනාගතයේ දක්ෂ ගායිකාවක් වන්න සුභ පැතුම්..
ලස්සනයි දුවෙි 😊
Gracious ❤❤ආක්ෂා💯💯
❤❤❤❤❤ලස්සනයිදුව
Grasceous කියන්නේ දැන් Brand එකක්❤
ලස්සනයි ❤❤❤❤❤
සුපිරි ......👍👌
backing eka nm great ❤️
supiriyak💥❤
Sound quality una nam thawath patta❤
Gracious❤️❤️
ආදරෙයි රත්තරන් ❤
So beautiful 💗
Lassanai
දිවුල්ගනේගෙ හොඳම කාලෙ කියපු හොඳම සිංදු.
💯🌟🌟🌟🌟🌟🌟 Supiri
ලස්සනයි doni
Supiri macho backing ❤❤
❤ jesu pihitai oyala duwa❤
Lassanai duni ❤❤❤❤❤❤
Asama band eka🥰💖
Budusaranai menika❤
Super❤️🔥
ගේරේසියස් රහට මරු එක
තෙරුවන් සරණයි
ලස්සනයි
හරිම ලස්සනයී දුව ඔයා දැන්,.ඔන්න ඔහොම් හැමදාම ලස්සනට ඉන්න ලස්සනට වැදගත් විදිහට අදින්න පලදින්න, වැදගත් විදිහට කතා බහ කරන්න, එතකොට මුලු ලෝකයක් ම ඔයාට ආදරේ කාරයි දුව බුදුසරනයී
ගතින් ඇදුමෙන් සන්වර වෙන්න දුවේ අනාගතයට සුබ ගමන්❤
💙❤️🌼
Good lauk❤❤❤❤❤❤
❤🌹🇱🇰🥰
Godak lasanayi parissamin
Kochchara ahuvath epa wenne na. Budu saranai patiyo.
එයා දැන් ලොකු ළමයෙක් ❤
Mama.wasiuna.sinduwata
❤❤❤👃🥰🥰🥰
පලවෙනි නැරබුම මං❤❤
Salli hambaunada
@@sandusanda409 ou ou wiyadam karalath iwarai
❤❤❤
B sduwe harima lashsansi
❤❤❤❤❤❤
Ou oya ape lankawata diyo dipu manikak .nihatha mani saralawa digu gamanak yanna manika.adum adinakota digatama adinna bs
Orginal eka nadda
Yaka😊
Lasani menika❤❤❤❤❤❤❤
❤❤❤q
Meke original record dennakoo
දිවුල්ගනේට පවු
එයා දැන් ලොකු ය්
Uresha.sasika..wage.Wenna..e.ka.akshata.puluwan
meke original record dannako 🥹🥹
Lajja nedda anunge sindu kiyanna hemadama
Anunge sinduwakwath hariyata kiyaa ganna beri minissu tamai me nodaruwanta earshiyaa karanne.lejja wenna ona kauda kiyala danno danithi
😂😂😂😂 kawda ade uba
Mehema eunuth innawanew
ubata lajja nadda kaviyak wath thaleta kiyaganna baruwa oya wage thirisan comment danna ballek
දැන් ලමිස්සියෙක් නේ මේ පොඩි කෙල්ල
ඒ සිංදුව එච්චරටම ලස්සනට ඇහුවෙ ඔයාගෙන් පැටියො..ඔලුවත් හිරි වැටෙනවා ඒක අහද්දි.❤❤❤..බෑන්ඩ් එකත් නියමයි .
හිත නිවෙන ගායනා වක් දුවේ බුදුසරණයි පුතේ ❤❤❤❤
ඔබේ දක්ෂතාවයට, හැකියාවට , නිහතමානීකම ආභරණයක් කරගන්න පුන්චි දුවේ.....
සුබ පැතුම්.......
දකුණට ගැම්මක් තව තවත් ඉදිරියට යන්න ශත්තිය ලැබේවා.❤❤❤❤
ඔයා ලස්සනයි දිගට අදිනකොට ආක්ෂා .
මාරම ලස්සනයි 😍🙏🙏🙏🙏🙏
ලස්සනයි පුතෙ ඉදිරියට යන්න සක්තිය ලබෙවා බුදුසරණයි ඔයාට පුතෙ ❤❤❤
අවසානය ආචාර කිරීම හරිම ලස්සනයි වටිනවා .ජය වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
දැන් තමයි අක්ෂාගෙ හොඳම කාලේ....සතුටුයි පොඩි නංගියො
මෙ සින්දුව ලස්සනටම අහුවෙ අද හරිම ලස්සනයි දුවේ . baking 👌
අපේ අක්ෂා දෝනි දවසින් දවස ලොකු වෙනවා ලස්සනයි.❤❤ ඔයා එදා ඉඳන් ලොකු වෙන විදිහ දියුණු වෙන විදිය අපි බලන් ඉන්නේ හරි සතුටින්💖💖💖💖
ඔයා ශෂිකා නිසංසලා අක්කා වගේ චාම් වෙන්න.. දිගු ගමනක් යන්න පුළුවන් එතකොට ❤❤❤❤❤❤
අනිවාරෙන් ❤
Ammata barai hamdema.
@@Imesh_ffhzgfkhdkbt
🎉😂
සිරාම කතාව❤
ලස්සනයි දුවේ බුදු සරණයි
ලස්ස්නයි දුවේ ..ඔයා ලස්සනට කියනවා අහපු වාර ගනන මතක නැහ ඔයවගේ ලස්ස්න ගීත ගායනා කරන්න සුබ පැතුම් ඔයාට ජයවේවා බුදු සරනයි ❤❤❤
හරිම ලස්සනයි ගායනය දුවේ තෙරුවන් සරණයි
දිගටම ඔය සින්දුම කියන්ඩ දුවේ ඔයා මාරම දක්ෂයි මා නොවන මන් වැඩ සටහනේ සින්දු මන් දවසට දෙතුන් පාරක් අහනව ජයවේවා දුවේ ඔයාට
Pattama ලස්සනයි hadawtin subapatanawa
Harima lassnay. Suba pthanwa. Hadawathinma
මේ සිංදුව හිතට දැනෙන්න ඇහුවෙ දූවගේ හඩින්
හරිම ලස්සනයි අනේ...💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹😘
තෙරුවන් සරණයි සුබ අනාගතයක් දුවේ ඔයාට
නිරහංකාර ලස්සන ගමනක් යන්න
❤❤❤❤❤❤❤❤❤❤ budu saranayi patiyooooo
Harima lassanai donige adum wilasitha.wadagath.jayawewa doni
Gracious ❤❤ superb backing. Aksha❤❤nice
සුභ අනාගතයක් පුතේ බුදුසරණයි
හරිම ලස්සනයි දුවේ.....❤
ලස්සනම ලස්සනයි චුටි දුව ❤❤❤
අනේ දැන් හරිම තැන්පත්වෙලා. සුබ අනාගතයක් වේවා ❤
Nehatha.mane.aksha.duwa.lassanai👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
පරිස්සමෙන් පුතා බුදු සරණයි
ආක්ෂා ඔබේ කටහඩ ආකර්ෂනීයයී❤❤❤❤❤
සුපිරි ❤❤❤❤👍👍👍👊🤛💞 backing maru 👍👍👍
කොචිචර අැහැවත් අැතිවෙන්නෑ දෝනි භාවනාවක් වගේ. ලස්සනයි👍👍👢🙏🙏
ගොඩක් ලස්සනයි දෝණි ඔය ඇදුමත් ඔයාට ලස්සනයි
ලස්සනයි මැනික ❤❤❤
ඒක නම් මාරම ලස්සන
සිංදුව වගෙම දිග ගවුමට මාර ලස්සනයි
දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුවේ!
Hemadama ohomama enna budu saranai duwa
Aksha duwe,
Theruwansaranai oyata.
Mulahodata mathaka thiyaganna.
Oyage Ahinsakakama, Nihathamani kama, thiyaganna hemadaama.😊😊😊
Anith ayawage Salli, prasiddiya, Lebunakiyala Charithe Nasaganna Apa.🥺🥺🥺
Wishashayenma Ada Niruwath.
Shashika Nisansala, Uresha, wani aya wage wenna.
Jayawewa.👍👍👍❤
Female kiyana songs walata wada male kiyana ewa patta.. me sinduwak ahanakota gedara ekek kathakalath mala paninawa...🎉🎉🎉🎉🎉❤ niyamai puyhe
Cham widiyata lassanata digata adinna.suba pathanawa oyata nangi.
Lassanai patiyo godaaak budusaranai ❤
❤❤❤❤🎉🎉🎉Lasanay dony Budusaranay 🎉🎉
Budu saranai putheee mee looketama amathaka nowena namak thiysnna chooti duu dan lokuii jaya weewa putheee
චුටි දු ඔයාට හුගක් ගැලපෙන්නේ මේ වගේ ගීත ඒ නිසා වෙග රිද්ම ගීත කියන්න ඵපා මේ ස්ටයිල් එකේ සින්දු කියුව්වොත් දුර ගමනක් යන්න පුළුවන් මැණික දුවගේ ඉදිරි ආනගතය සාර්ථක වෙන්න කියලා මම දුවට මුලු හදවතින්ම සුභ පතනවා 👍❤️🌹
❤
ශශිකා නිසංසලා මහත්මිය වගේ චාම් ලස්සනයි වෙන්න .හිතෙ රැදුන ගායිකාවක් වෙන්න පුතේ 🙏🙏🙏🙏😍☸️
ප්‍රවීන දක්ෂ ගායිකාවක් වන සශිකා නිසංසලා අනුගමනය කරන්න දුව .චාම් ගති අනුගමනය කරන්න .අනාගතයේ දක්ෂ ගායිකාවක් වන්න සුභ පැතුම්..
ලස්සනයි දුවෙි 😊
Gracious ❤❤ආක්ෂා💯💯
❤❤❤❤❤ලස්සනයිදුව
Grasceous කියන්නේ දැන් Brand එකක්❤
ලස්සනයි ❤❤❤❤❤
සුපිරි ......👍👌
backing eka nm great ❤️
supiriyak💥❤
Sound quality una nam thawath patta❤
Gracious❤️❤️
ආදරෙයි රත්තරන් ❤
So beautiful 💗
Lassanai
දිවුල්ගනේගෙ හොඳම කාලෙ කියපු හොඳම සිංදු.
💯🌟🌟🌟🌟🌟🌟 Supiri
ලස්සනයි doni
Supiri macho backing ❤❤
❤ jesu pihitai oyala duwa❤
Lassanai duni ❤❤❤❤❤❤
Asama band eka🥰💖
Budusaranai menika❤
Super❤️🔥
ගේරේසියස් රහට මරු එක
තෙරුවන් සරණයි
ලස්සනයි
හරිම ලස්සනයී දුව ඔයා දැන්,.ඔන්න ඔහොම් හැමදාම ලස්සනට ඉන්න ලස්සනට වැදගත් විදිහට අදින්න පලදින්න, වැදගත් විදිහට කතා බහ කරන්න, එතකොට මුලු ලෝකයක් ම ඔයාට ආදරේ කාරයි දුව බුදුසරනයී
ගතින් ඇදුමෙන් සන්වර වෙන්න දුවේ අනාගතයට සුබ ගමන්❤
💙❤️🌼
Good lauk❤❤❤❤❤❤
❤🌹🇱🇰🥰
Godak lasanayi parissamin
Kochchara ahuvath epa wenne na. Budu saranai patiyo.
එයා දැන් ලොකු ළමයෙක් ❤
Mama.wasiuna.sinduwata
❤❤❤👃🥰🥰🥰
පලවෙනි නැරබුම මං❤❤
Salli hambaunada
@@sandusanda409 ou ou wiyadam karalath iwarai
❤❤❤
B sduwe harima lashsansi
❤❤❤❤❤❤
Ou oya ape lankawata diyo dipu manikak .nihatha mani saralawa digu gamanak yanna manika.adum adinakota digatama adinna bs
Orginal eka nadda
Yaka😊
❤
Lasani menika❤❤❤❤❤❤❤
❤❤❤q
Meke original record dennakoo
දිවුල්ගනේට පවු
එයා දැන් ලොකු ය්
Uresha.sasika..wage.
Wenna..e.ka.akshata.puluwan