රජුගේ මලබාර් නෑයෝ | Malabar relatives of Lankan kings | Neth Unlimitad History 185 - 02

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 55

  • @asankaravi7310
    @asankaravi7310 Рік тому +11

    ඉතිහාසයේ මා වඩාත්ම ප්‍රියකරන පරිච්චේදය මෙතරම් රසවත්ව හා නිරවුල්ව පැහැදිලි කිරීම ගැන ස්තූතියි මහාචාර්යතුමනි🙏ස්තූතියි නුවන් ඔබටත්🎉

  • @shashediri544
    @shashediri544 11 місяців тому +8

    කුණ්ඩසාලේ පැත්තේ හිටියේ "සෙල්ලන් සේන " කියල එක්කෙනෙකුත් .අර ඔලිම්පික් ක්‍රීඩිකාවක ගේ බෑග් එක පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උස්සන් ගිය.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому +4

    ස්තුතියි 🙏

  • @WerasenaGuruge
    @WerasenaGuruge 11 місяців тому +4

    මේ රජු ලස්සන දරුවන් ඉන්න පියවරුන්ට කරදර කරලා තියෙනවා .මාවනැල්ල හිටපු ජයසිංහ කියන පවුලක් ගාල්ලේ ජාකොටුව වත්තෙහි පදිංචි වෙලා තියෙනවා .ඒ දරු මුනුබුරන් ගෙන් පවතින අය ජාගොඩගේ
    නමින් අද ජීවත් වෙනවා .

  • @jayanthaherath6569
    @jayanthaherath6569 11 місяців тому

    අගෙයි ...

  • @sheham
    @sheham 11 місяців тому

    Very interesting and informative. May the Triple Gem Bless you

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +6

    දස්කොන්ලා අදටත් ලංකාවේ අයට වඩා ටිකක් වෙනස් විදිහට හිතන,පෙනුම පවා යම්වෙනසක් තියෙන අය..මහාචාර්ය තුමා කියන කොට එයාලව අඳුරන මට මේ කියන්නෙ ඇත්තම නේද කියල හිතුණා....

    • @sanjeevalasantha4502
      @sanjeevalasantha4502 11 місяців тому

      Lankawe thawama innawada daskon parapura.monawada wisthara.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому +1

      @@sanjeevalasantha4502 ඔව් එයාල ඉන්නවා..14 වෙනි පරම්පරාව ඉන්නේ..

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому +1

      @@sanjeevalasantha4502 වාසගම- වරාතැන්න දස්කොන් අධිකාරමලාගෙ වලව්වෙ/නිකතැන්න දස්කොන් අධිකාරමලාගෙ ඔය විදිහට එන්නෙ...

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 6 місяців тому

    Dear sir,Ahalepolada pilimathalawweda?

  • @dineshasanka2
    @dineshasanka2 11 місяців тому +1

    සමහර පක්ෂවල උප නායක, නියෝජ්‍ය නායක කියලා තනතුරු දෙකක් තියන්නේ

  • @sudathbandara9745
    @sudathbandara9745 10 місяців тому

    👍👍👍🙏🙏🙏👏

  • @sarathvajirasena6273
    @sarathvajirasena6273 11 місяців тому +2

    11 රාජසිංහ ගෙ පුතා 11විමලදර්ම සූරිය...බවයි අපේ පොත් වල තියෙන්නෙ....ඔබ තුමාගෙ දේශනයේ මෙහි පැටලීමක් තියෙනවා නේද ?

    • @fai3379
      @fai3379 11 місяців тому +1

      ඔව් අනිවාර්ය මුලින්ම දෙවන ව්මලධර්මසූරිය රජතුමා ගැන කියද්දි එතුමා දෙවන රාජසිංහ ගෙ පුතා බව කිවා,හැබැයි මේ සතියෙ වැඩසටහනෙ පැටලුවා,

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 11 місяців тому +2

    Kumanthranas are on-going even right now.
    BTW, kindly refrain from touching face or making unnecessary noise as it distract our attention from this important discussion.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 11 місяців тому

    Ane mahatthayo me kathandara ahala den epawela inne. Ara Dimbulagala gale kotala thiyana kathandare hari eththa apita kiyala dennako. gale kotapu de, gale gale. gale kotapu akuru.🙏🙏🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 11 місяців тому

    👍🙏👍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 місяців тому +4

    මොනරවිල දිසාවේ කියන්නෙ....ගොලහැල කැප්පෙටිපොල දිසාවේ නේද..

  • @savinduvidanage8001
    @savinduvidanage8001 11 місяців тому +4

    අහක යන සත්තු දාගෙන රාජ මාලිගා දැකලා නැති, පිස්සුවක් නැටුවා

  • @C.B.I.WARAPITIYA
    @C.B.I.WARAPITIYA Рік тому +1

    Nuwan mahathmaya mn hithanne ape mahacharyathumata podi thenek petaluna kiyala,2 wana rajasingha rajuge putha thamai 2 wana vimaladarmasuriya raju,2 wana vimaladarmasuriya rajuge putha thamai veera parakrama narendrasingha raju..😊

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 11 місяців тому

    විමලධර්මසූරිය රජු ඉදන් නරෙන්ද්‍රසිංහ රජුට පරම්පරා හතරක් තියෙනවා . එතරම් කාලයක් යාලෙගොඩ රාලයි එදඩුවාවෙ මහාදිකාරම් ජිවත් උනා වෙන්න පුළුවන්ද ? අපෙ රටෙ එකාලෙ සාමාන්‍ය ආයු අපෙක්ශාව ගැන සදහනක් තියනවාද ?

    • @hareenwijesinghe3965
      @hareenwijesinghe3965 11 місяців тому +3

      දෙවන විමලධර්මසූරිය rajuge putha thmi narendrasinghe රජ්ජුරුවෝ . Oba oya kathaakaranne පළවන විමලධර්මසූරිය raju gana

    • @thilanbalasuriya6188
      @thilanbalasuriya6188 11 місяців тому +1

      @@hareenwijesinghe3965 Thanks .

  • @namaljayaweera5104
    @namaljayaweera5104 11 місяців тому

    🙏

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Рік тому

    👍👍👍

  • @medilgamage438
    @medilgamage438 Рік тому

    ❤❤

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 11 місяців тому

  • @ranjithanura520
    @ranjithanura520 11 місяців тому +1

    ලංකාවේ සිටි බහුතරයක් ඔහොම තමා . නියම කොට්ටෝරුවෝ.

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 11 місяців тому

    කතෝලික සභාවට උදව් කිරීම රෙපරමාදු ලන්දේසීන්ට හතුරු කමක්. නරේන්ද්‍රසිංහ රජු ලන්දේසීන්ව සතුටු කරන්න කතෝලිකයන්ට උදව් කරේ කොහොමද ?

  • @dilanjanpriyanath-qn8qt
    @dilanjanpriyanath-qn8qt 11 місяців тому

    රන්මොලක මහාධිකාරම් කිය්න්නෙ කවුද? නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලෙ හිටියද එහෙම කෙනෙක්. දස්කොන් ඩ්‍රාමා එකේ එහෙම් කෙනෙක් ඉන්න්වනෙ. යාලේගොඩ දෙවන මහාධිකාරම් එක්ක

  • @BawanthaPaul
    @BawanthaPaul 3 місяці тому

    මොනරවිලගේ දුවගේ පුතට රජ කම නොදී නයක්කර්වන්ශිකයන්ට දුන්නේ ඇයි රජ කම 🤔

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 11 місяців тому

    First queens place of Malabar street ? No answers.why ?

  • @raviwallspan4645
    @raviwallspan4645 11 місяців тому +1

    Pramilata kisima action ekk na..wate gillat..maha motta gon rajek😂mallitai rajakamat..metana wena mkk hry ekk wela tiynea

  • @akashtharuka
    @akashtharuka 7 місяців тому

    ලන්දේසි පාලන කාලයේදී කතෝලික ප්‍රජාව පීඩාවට පත් කරවූ බවට අපට උගන්වා ඇත. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ලන්දේසීන් නිසා කතෝලික පියතුමන්ලට උදව් කල බවට කියන අදහස එමනිසා පරස්පර අදහසකි.
    රජු යම්කිසි පක්ෂපාතීත්වයක් දැක්වූයේ මහනුවර ඇතිවූ නියං සමය නිමාකරලීමට ශු. ජුසේ වාස් පියතුමා කල ප්‍රාතිහාර්ය නිසා නේද? @HistoryTubelk

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 місяців тому +2

    මෙතුමා ඉතිහාසය වරද්දනවා.....දෙවන රාජසින්හගේ...පුතා දෙවන විමලදරම සූරිය එතුමාගේ පුතා නරේන්ද්‍රසින්හ*****එහෙත් මේ සෝමදේව මැතිතුමා කියන්නෙ 2 විමලදර්මගේ පුතා 2 රාජසින්හ එයාගේ පුතා නරෙන්ද්‍රසින්හ කියලය්......මෙය සමොඋර්ණ වැරදිය්......අනෙක් අතට මෙතුමාගෙම පැරණි වීඩියෝවල කියනවා විමලදර්මගේ එක් බිරිදක් වූ. මුතුකුඩගේ...පුතා................. නරේන්ද්‍රසින්හ කියලා........*****මේ නිවේදකයටවත් මේක පෙනෙන්නෙ නෑද්ද?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому +1

      මේ වීඩියෝවෙත් මුලින් කියනවා විමලදර්මගෙ. පුතා නරෙන්ද්‍රසින්හ කියල....ඊට මොහොතකට පසු දිමලදරම සීය කියලා කියනවා.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому +4

      ඔබලා හරි විදිහ දන්නවනේ..හිතාගන්න අවධානෙන් ඉන්නවද බලන්න එහෙම කිව්ව කියල හිතාගන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      නිවේදකයා ...
      කතෝලික ගොබ්බ එහෙයියෙක්

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому

      @@sandaruwijekoon2204 මේතුමා.ගැන ලොකූ විශ්වාසයකින් තමය් හැමදෙනාම මේ ප්‍රෝග්‍රෑම් බලන්නෙ....ඉතින් අර ප්‍රසිද්ද වෙන්න බනයය් කියා විකාර කරන යූ ටියුබ් සාදු.ලා ගේ විකාර මෙතුමා කරන එකක් නෑ.........මෙතුමාට පැටලෙන්න ඇති .....ඒක සාමාන්‍ය දෙයක්..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому

      @@sahasdulmina4783 මේක ලන්කා ඉතිහාසය මිස ආගමේ.ප්‍රශ්ණයක්..නොවෙය් නෙ.....ඉතිහාසයට ආගම් අදස්ල නෑ.....

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 11 місяців тому

    Malbar kiyanne malayalam minissuda Kerala dakunu India wala

    • @GShasi28-29
      @GShasi28-29 11 місяців тому +1

      නායක්කර් කියන්නේ වර්තමානයේ දීත් පවතින කුලයක්. ලංකාවෙ කුල ක්‍රමය රාජ්‍ය කටයුතු වලට ඍජුව බලනොපෑවට ඉන්දියාවේ රජයේ කටයුතු වලට කුල ක්‍රමය තදින්ම ක්‍රියාත්මකයි.
      නායක්කර් කියන්නේ තෙලිගු සම්බවයක් තියෙන කුලයක් බහුතරයක් දෙනා ජීවත් වන්නේ තමිල්නාඩු හා ආන්ද්‍රා ප්‍රදේශයේ.
      මලබාර් කියන්නේ කදුකර ප්‍රදේශය හදුන්වන්න කියන තව නමක්. අතීත පාණ්ඩ්‍ය වංශ රටේ කදුකර ප්‍රදේශය තමයි කේරළ ප්‍රදේශ නැතිනම් මලබාර් ප්‍රදේශය, මලයාලම් ප්‍රදේශය.
      අදවන විට කේරළය තරමක් ස්වාධීනයි.

  • @ranjithanura520
    @ranjithanura520 11 місяців тому +1

    එදා රාජ්‍ය බාශාව ඒ කියන්නේ රාජ මාලිගාවේ බාශාව දෙමල. බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලංකාව අල්ලාගත්තේ නැත්නම් අපි දෙමල රාජ්ජයක් . ඕනෑම දේකට සුද්දන්ට බනින අපෙ ගොන් හෙලයො මේක තාම දන්නෙ නැතුව ඇති.😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому +2

      ඔබතුමා ඉතිහාසය වැරදි ලෙස තේරුම් ගෙන ඇති වග පෙනේ

    • @starrynight43451
      @starrynight43451 11 місяців тому +2

      නුවර ගිවිසුම ලිව්වෙත් සිංහල හා ඉංග්‍රීසියෙන්......... රාජ්‍ය භාෂාව දෙමළ නම් එහෙම වෙන්නේ කොහොම ද?

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 11 місяців тому +1

      @@starrynight43451 කොහෙද එහෙම ගිවිසුමක් තියෙන්නෙ 1815 ගිවිසුම කූට ලේඛනයක්..ඒක වලංගු නැහැ....ඒක අපව මුලා කිරීමක්...කාරිගේ චැනල් එක නරඹන්න..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 місяців тому

      නායකකම අල්ල ගත්ත දෙමෙල්ලු...
      කපටිකමට හෝ රජවාසල හිටිය සිංහල නිලධාරීන්ගේ බලපෑමෙන් හාමුදුරුවරුන්ගෙන් සිංහල ඉගෙන ගත්ත කියල අහල තියනවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 місяців тому

      ඔබේ කතාව හරි...ඒ වගේම එදා රට.උඩරට මූදුබඩ යාපනය වගේ කොටස්කිහිපයකට බෙදී තිබුනා 1815 සුද්දා ඒ සියල්ල එක සේසත් කර 1948 සම්පූර්න දූපත එක් රටක් ලෙස අපිට භාර දුන්න.....එසේ නොව්නානම් අද මේ දූපත එඅටවල් තුනක්******බොහෝ රටවල ඒක උනා...ඉන්දියාවෙ....පකිස්තන් .....ගෝව සීකිම්....වගේ එදා තිබුනු තත්වයෙන් තමය් නිදහස ලැබුවේ....ගෝවය් සීකිමය් නැවත ඉන්දියාව.ගත්තේ නේරු විසින්..හමුදාව යොදවලය්...

  • @chathuranandika6331
    @chathuranandika6331 11 місяців тому

    ❤❤❤

  • @udayaprasanna2708
    @udayaprasanna2708 11 місяців тому

    👍👍👍👍

  • @heshanprabath401
    @heshanprabath401 8 місяців тому

    ❤❤❤❤