Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..දෙකනේ.. ලෙලෙනා.. රන්මිණි තෝඩු දවටන්නා..හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..සමනොළ මලුවේ.. රන්වැලි වෙහෙරේමුදුනත සේම මට දැනෙනා..සොබනිගේ සෙනෙහේ.. ගෙපැලට වඩනාසුබ හෝරාව ළං වෙනවා..යමු රජුනේ පමා වෙනවා..හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..ගොම මැටී ඇතිරූ.. තනිකඩ ගෙපැලේසිරිලිය සේම ඈ හිඳුවා..ගම්මානේ පුරා.. කල එළි කරවාමම හත්දා මගුල් කනවා..මේ පිං උඹට පිහිටනවා..දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..දෙකනේ.. ලෙලෙනා.. රන්මිණි තෝඩු දවටන්නා..හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා.. 😌🤍
හඳයෝ හැමදා නුඹ පණ සේම රැකගන්නා..ඒක නම් හදවතටම වැදුනා.❤
සතාට තියෙන ආදරය,සහකාරියට තියෙන ආදරය අව්‍යාජ සරල ගැමි ජීවිතය ✨️❤️.අතීතයේ තිබ්බ සරල සුන්දර සින්හල සමාජ ක්‍රමයේ එක්තරා පැතිකඩක් ❤️
ඒ සින්දුවේ තියන තේරුම සහ එම සතාට තියන ගෞරවය එම වචනාර්ථයට ගැලපීම හරිම ලස්සනයි.දැන් තියෙන්නේ මොන සිංදුද මේවායේ තේරුම් එක්ක බලද්දී.
හදයෙක් හිටියෙ නැතත් මේක අහද්දි කදුලු එනවා❤️
අනේ ඔව්..රූප මැවෙනවා.හඳයගෙ.😢😢❤
මෙච්චර කාලෙකට මගේ තේරිම් එකක්වත් වැඩක් නෑ හැබැයි මගේ සිංදු තෝර ගැනීමනම් මටම සතුටුයි 💚🪐🌀
මගෙත්🎉
සගතික ඇත්ත
Same here ❤
Hammoo..sahoo.😂😂❤
💕
2056 දීත් මේ සිංදුව අහන අය කවුද❤
පොළොන්නරුවේ අපේ ගායකයෙක් ❤
Polonnaruwe da ade ape genma thama 😊
Amila menikak me 🙏🙏🙏🙏🙏
පොඩි කාලේ ඉදන් ආස සිංදුවක්. ඒ කාලේ ටීවී නෑ. වෙන ගෙදරකට ගිහින් විශුවල් එක බලන්නෙ. හරිම ලස්සන සිංදුවක්. ❤❤❤
හරිම ලස්සණයි 🏵️👈👈2025 අදත් හදවතෙ උඩින්ම❤❤❤❤
කුසුම් රේනු.මම පොඩිකාලෙ ඉදල ටීවී එකේ දකපු නිවේදිකාවක් වගේම දක්ස රන්ගන සිල්පිනියක්.අපේකම අපේ සන්ස්කෘතියට කිසිම හානියක් නොකර කලා ලෝකයේ අන්ක එකේ හිටපු එතුමිය ගීතයට ගත්තාට දමිත්ට ස්තුතිය .දමිත්ට ඉතින් අපි කොහොමත් ආදරෙයිනෙ
😊 තව අවූරැදූ සියයකට වලන්ගූයි❤
අනිවාර්ය
කවදාවත් එපාවෙන්නැති සිංදු🥺💚
සුපිරිම සින්දු තමයි ඉතින් 😊
ඇත්තටම මේක සිංදුවක් විතරක්ම නෙවෙයි .හැම පැත්තකින්ම සාදාරන ජීවිතයක් ,සමාජයක් ගැන කියවෙන කතාවක්.කියන අහන හිතන හැමෝටම හොදයි.
පැහැදිලි තේරුම් ඇති ලස්සන සිංදු ❤❤❤❤❤❤❤❤❤
❤❤❤ලස්සන සිංදුවක්❤❤❤
😢😢😢 ඇඬෙනව මේ සින්දුවටනම්
හරිම ලස්සනයි ❤❤ ඔබතුමාගේ සින්දුව
තව අවුරැදු 100 වලන්ගුයි 👌👌👌👌👌👌👌👌
one of the best singer ever proud of you sir
Mama asama gaakayek
This is a great choice ❤
ඉස්සරහම ඉඳන් අම්බරුවා අත්පුඩි ගැහුවා.2024.10.04.
Asama sinduwk❤
Adatath mathake udinma tiyana sindu ❤❤ nidahasak labunoth aniwaren ahanawa ❤
Anyone 2024?
❤
😊
Yh❤
Yamu Rajune pama wenawa...❤❤❤
Polonnaruwen bihi una hodama gaayakaya❤❤
Me sinduthama artthawath sindu . ..... padeneya neshantha electrikals & electronics.❤
අදටත් අහන සින්දු ♥️❤
❤❤❤❤❤ mge aswalata kadulu awa meka ahaddiHarima sanwedi sinduwak.hadawathata danenawa harima lassanata.❤❤❤❤❤❤❤❤ maarama lassana song ekak❤❤❤❤❤❤
Voice ek hugk samipy ❤❤
Me sinduwa hithata weduna ❤
Godak kattiya ahanne sinduwe lyrics. E unata meka ahaddi mata nam ehenne karaththe sadde. gonage gejji sadde. hawasa welawaka..
Ee voice eka nm kiyala nima karanna bari rahak
ලස්සන සිංදු ❤🎉
Kochchara ahuwath epa wenne naha deyiyane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Legend ❤️❤️❤️❤️❤️❤️
❤👌
Kochchara ahuwath epa wenne naaa ❤
❤️🧡💚💙
Koheda inne me lassna sindu kiyna gayakayooo😢😢
😊❤❤
👍👍👌👌👌👌👌
❤❤❤❤
❤❤❤😘😘😘
😊😊❤
❤❤👍👍
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤️🧡💛💚💜
😊♥️
❤❤❤❤❤❤
❤❤ 🌹 😊🌹🌹🌹🌹🌹 ❤❤❤
😢😢😢😢😭😭
2024 - 9 - 30 ❤❤❤
🎧🎧🎧🎧🎧🎧🎧❤❤❤❤
💝💝💝💝💞💞💞
අගයමි
2024/8/17 anyone here?
3K subscribers. ????? 😥😥😢😢😢
❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
100 parak ahuwa epawenne😅
Kochchra ahuvath epa vennema ne
ජානක මහත්මයා. මම ඔයාගෙ සිංදුවක් සෑහෙන කාලයක් තිස්සෙ හොයනවා මට ඒකෙ melody එක මතකයි නමුත් ගීතයේ නම මතක නෑ.. ඉස්සර නිදහස් උත්සවේ ඉවර උනාම යනවා දේශාභිමානී ගීත. අන්න ඒ ගීතයක්. Fast beat යන්නෙ. අන්න ඒ ගීතයේ නම කියන්න පුලුවන්ද?
Sat ruwan ara
Dan tiyena mala jara sindu wage නෙවෙයි mewa කොච්චර ahuwath epa wenne na aratayak tiyenawa mewage dan tiyena ewa kiyana ewunwath danne natiwa ati ukiyana සිංදුwe teruma
ඇයි ඔයා ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න පරක්කු 🎉🎉🎉🎉🎉
Political gawa ganna epa gon harakoo lassana sindu kanna epa political gawa gena npp lol😂
@@maliyabn ඇයි මේ කලබලේ ...
ජෙප්පොන්ට සින්දුවක් රස විදින්නවත් බෑ දේශපාලනය ගාව ගන්නේ නැතුව .දැන්මම ඔහොමනම් උබලා ආවොත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරු වෙන්නේ නෑ
Pala wesige putha
ඔහොම අාතල් දෙන්න එපා බං.
Ko meya? Sindunam sindu dan inna un vaghe nemei
Dewre witarak newe olyweth mole nati nisa gejji tama hai karanna wenna ashene ge
Cccv
❤❤❤
❤❤❤❤❤❤❤
💕💕💕
💗
❤❤
❤❤❤❤❤
දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..
දෙකනේ.. ලෙලෙනා.. රන්මිණි තෝඩු දවටන්නා..
හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..
දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..
සමනොළ මලුවේ.. රන්වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා..
සොබනිගේ සෙනෙහේ.. ගෙපැලට වඩනා
සුබ හෝරාව ළං වෙනවා..
යමු රජුනේ පමා වෙනවා..
හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..
ගොම මැටී ඇතිරූ.. තනිකඩ ගෙපැලේ
සිරිලිය සේම ඈ හිඳුවා..
ගම්මානේ පුරා.. කල එළි කරවා
මම හත්දා මගුල් කනවා..
මේ පිං උඹට පිහිටනවා..
දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..
දෙකනේ.. ලෙලෙනා.. රන්මිණි තෝඩු දවටන්නා..
හඳයෝ.. හැමදා.. නුඹ පණ සේම රැක ගන්නා..
දෙවුරේ.. දිලෙනා.. සොඳ මුතුමාල පලඳන්නා..
😌🤍
හඳයෝ හැමදා නුඹ පණ සේම රැකගන්නා..ඒක නම් හදවතටම වැදුනා.❤
සතාට තියෙන ආදරය,සහකාරියට තියෙන ආදරය අව්‍යාජ සරල ගැමි ජීවිතය ✨️❤️.අතීතයේ තිබ්බ සරල සුන්දර සින්හල සමාජ ක්‍රමයේ එක්තරා පැතිකඩක් ❤️
ඒ සින්දුවේ තියන තේරුම සහ එම සතාට තියන ගෞරවය එම වචනාර්ථයට ගැලපීම හරිම ලස්සනයි.දැන් තියෙන්නේ මොන සිංදුද මේවායේ තේරුම් එක්ක බලද්දී.
හදයෙක් හිටියෙ නැතත් මේක අහද්දි කදුලු එනවා❤️
අනේ ඔව්..රූප මැවෙනවා.
හඳයගෙ.😢😢❤
මෙච්චර කාලෙකට මගේ තේරිම් එකක්වත් වැඩක් නෑ හැබැයි මගේ සිංදු තෝර ගැනීමනම් මටම සතුටුයි 💚🪐🌀
මගෙත්🎉
සගතික ඇත්ත
Same here ❤
Hammoo..sahoo.😂😂❤
💕
2056 දීත් මේ සිංදුව අහන අය කවුද❤
පොළොන්නරුවේ අපේ ගායකයෙක් ❤
Polonnaruwe da ade ape genma thama 😊
Amila menikak me 🙏🙏🙏🙏🙏
පොඩි කාලේ ඉදන් ආස සිංදුවක්. ඒ කාලේ ටීවී නෑ. වෙන ගෙදරකට ගිහින් විශුවල් එක බලන්නෙ. හරිම ලස්සන සිංදුවක්. ❤❤❤
හරිම ලස්සණයි 🏵️👈👈2025 අදත් හදවතෙ උඩින්ම❤❤❤❤
කුසුම් රේනු.මම පොඩිකාලෙ ඉදල ටීවී එකේ දකපු නිවේදිකාවක් වගේම දක්ස රන්ගන සිල්පිනියක්.අපේකම අපේ සන්ස්කෘතියට කිසිම හානියක් නොකර කලා ලෝකයේ අන්ක එකේ හිටපු එතුමිය ගීතයට ගත්තාට දමිත්ට ස්තුතිය .දමිත්ට ඉතින් අපි කොහොමත් ආදරෙයිනෙ
😊 තව අවූරැදූ සියයකට වලන්ගූයි❤
අනිවාර්ය
කවදාවත් එපාවෙන්නැති සිංදු🥺💚
සුපිරිම සින්දු තමයි ඉතින් 😊
ඇත්තටම මේක සිංදුවක් විතරක්ම නෙවෙයි .හැම පැත්තකින්ම සාදාරන ජීවිතයක් ,සමාජයක් ගැන කියවෙන කතාවක්.කියන අහන හිතන හැමෝටම හොදයි.
පැහැදිලි තේරුම් ඇති ලස්සන සිංදු ❤❤❤❤❤❤❤❤❤
❤❤❤ලස්සන සිංදුවක්❤❤❤
😢😢😢 ඇඬෙනව මේ සින්දුවටනම්
හරිම ලස්සනයි ❤❤ ඔබතුමාගේ සින්දුව
තව අවුරැදු 100 වලන්ගුයි 👌👌👌👌👌👌👌👌
one of the best singer ever proud of you sir
Mama asama gaakayek
This is a great choice ❤
ඉස්සරහම ඉඳන් අම්බරුවා අත්පුඩි ගැහුවා.
2024.10.04.
Asama sinduwk❤
Adatath mathake udinma tiyana sindu ❤❤ nidahasak labunoth aniwaren ahanawa ❤
Anyone 2024?
❤
😊
Yh❤
Yamu Rajune pama wenawa...❤❤❤
Polonnaruwen bihi una hodama gaayakaya❤❤
Me sinduthama artthawath sindu . ..... padeneya neshantha electrikals & electronics.❤
අදටත් අහන සින්දු ♥️❤
❤❤❤❤❤ mge aswalata kadulu awa meka ahaddi
Harima sanwedi sinduwak.hadawathata danenawa harima lassanata.❤❤❤❤❤❤❤❤ maarama lassana song ekak❤❤❤❤❤❤