මහා පාන්දර අරලියගහ මන්දිරය පාර විනාශ කර ඇති ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 12 жов 2024

КОМЕНТАРІ • 53

  • @niyassamad8755
    @niyassamad8755 13 годин тому +10

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 14 годин тому +5

    විය යුතු දේ සිදුවෙමින් පවතිනවා මේවා වහගෙන මිනිස්සු යන එන පාරවල් මේ උන්ගේ බුදලේ වගේ පාවිච්චි කරල තියෙන්නේ මොකටද කාට බයේද ඔවා වහගෙන ඉන්නේ අනුර කුමාර ජනාදිපති කාටවත් බයත් නැහැ නයත් නැහැ සුපිරි වැඩේ 👍👍👍🌹🌹🌹❤️❤️

  • @suwaranahk
    @suwaranahk 19 годин тому +27

    කවුද ජාතික දේපල විනාශ කරන්නෙ එහෙම එකක් නොවෙයි මෙතන වෙන්න මහජනයා ට අයිතිවාසිකම් තිබුණු පාරවල් අවහිර කර තිබ්බෙ මිට කලින් රට පාලනය කරපු ජනාධිපති වරු විසින් දැන් එම පාරවල් විවෘතව කරනවා මහජනයා ට ඒවායෙ ගමන් කිරීම සදහා හොද දේවල් කරනකොට අපේ සිංහල යාට පෙන්නෙ නරකටමයි නේද

    • @ap92207
      @ap92207 18 годин тому +2

      කොහොමත් ගොන් බුරුවන් මොලයක් unp ඒ වුන්ට එහොම හින්න ‍unp එවුන් තමා උන්හිත්න උන් හිතන්න බඩ කට විතරයි අනාගතයේ දරුවග හිත්න්න නති හත්ත 😡

    • @LyeliminiAs-nj7ks
      @LyeliminiAs-nj7ks 16 годин тому +2

      එක නේන්නමි දැන් තමයි මෙිවා ජනතාවගේ දේවල් ❤❤❤ Akd

  • @SajjaDayanga
    @SajjaDayanga 16 годин тому +6

    යකො මේ පාරවල් අය්ති මහජනතාවට . වෙලාවක පව්ලෙ අයත් එක්ක පලයන්.

  • @arunanadun1461
    @arunanadun1461 14 годин тому +4

    මල්ලි තම්මැල් එකේ මේ විදියට දානකොට ටිකක් පරිස්සම් වෙන්න ආදරේට කියන්නේ විව්ස් ගන්න දැම්මට ඔය විදිහට එතකොට ගෝං හැත්ත වැරදි විදියට හිතනවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 18 годин тому +6

    මේ වෙන්නෙ ජනතාව ගැන හිතන රාජ්‍යනායක යෙක්ගෙ ජනතා හිතේශී භාවය තහවුරු කිරීමක් අපේ ජනාධි පති අනුර මැතිතුමාණන් කවදාවත් ජනතාව අයින් කරන්නේ වෙන් කර තබන්නේ නෑ එතුමාණන් හැමදාම ජනතාව සමග ඉන්නෙ 76 අවුරුද්දක් රට කාපු උන් ජනතාවට බයේ බංකර් බැරක්ක ගහගෙන මාලිගාවල් අැතුලට වෙලා දැන් අප පවුල් පිටින් මහ මැතිවරණය නොවැම්බර් 14 වෙනිදාට සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ඉහළම චන්දයෙන් ජාතික ජනබලවේගයේ මාලිමාවෙන් කෙනෙක් පත්කර යවමු ඉතා සීග්‍රයෙන් ඉතිරි වැඩ ටික කරගෙන යාමට පහසු වන පරිදි ජනාධි පති තුමාට තව තවත් ශක්තියක් වන්නට ❤❤❤❤

  • @Maduruw
    @Maduruw 11 годин тому +2

    මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියේ පේජ් දාන්න. මේ කරන්නේ මෙතෙක් කල් පාර අවහිර කර, බැමි,තාප්ප ගහල තිබෙන ඒවා ඉවත් කිරීම. මිනිස්සුන්ට අවහිර තාවයෙන් තොරව යාමට පාර හැදීම.එහෙම තමා මාලිමා,ජෙව්පි වැඩවල ආරම්භක වැඩ. ඉස්සවෙලා මාර්ග ය සකස් වෙලා තියෙන්න ඕනේ.

  • @user23piano70
    @user23piano70 15 годин тому +1

    මේව කලින් පවුල්බාන්ඩු ක්‍රමය යටතේ රටම අවුල් කරපු පෙරේත පාලකයින් හ අනුගාමිකයින් කල වැඩ..අපේ ජීවිතත් මෙලෙස ඔවුන් කඩා බිද දැමුවා

  • @javijerathna4188
    @javijerathna4188 15 годин тому +4

    මේවා කොහොමද ජාතික අපරාධ වෙන්නෙ මේවා මිනිස්සු තමුන්ගෙ ආරක්ෂාවට ඇතිකරගත් ඒවා මේවගෙ කලින් බස් ගියා ...ඔක්කොම වහගෙන හිටියේ කවුද කියල නොදැන කතා කරන්න එපා ....මේවා මිනිස්සුන්ට අයිති දේවල් මහජන දේවල් .මේවා වහගෙන කරල තියෙන්නෙ මිනිස්සු න්ගෙ අයිතීන් උදුරගන්න එක

  • @MariyaReeta-d4w
    @MariyaReeta-d4w 20 годин тому +1

    Ape garu Janadipatitumata mahajana seewakayek bawa pahadidl wenawa.
    Jayawewa Jayawewa Janadipatitumani Jesupihitai ❤❤❤❤❤❤❤

  • @upatissahewamadduma1564
    @upatissahewamadduma1564 15 годин тому +2

    පාර පලල් කරන එක නරකද.
    සුබවාදී වෙන්න.

  • @Vijayacornbandara
    @Vijayacornbandara 57 хвилин тому

    මිනිස්සු කුලප්පු කරන්න එපා යහපත් දෙයක් නෙ කරන්නෙ හරියට ලියන්න වැරදි අර්ථයෙන් ලියලා මොනවද බලාපොරොත්තුවෙන්නෙ

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 12 годин тому +1

    Me vidio walon hambakarsn kaawath paw sidda wenawa mahajanathawata, honda dewal thsmai janadipathithuma karanne noruwata wviws ganna apa paw

  • @Niroshan-uq1ck
    @Niroshan-uq1ck 16 годин тому +1

    0.49 Padayak yanawane muuta😂😂😂😂

  • @LathaNawarathna
    @LathaNawarathna 13 годин тому +1

    Bala.kotu.ewarae.janataawage.kaalaya.paemena.aheta.

  • @TrendingWORLDDubai
    @TrendingWORLDDubai 19 годин тому +1

    Methana parak thibbada kiyala wath me UA-cam Karaya dannawada gon huu

  • @ChamilaDavika
    @ChamilaDavika 13 годин тому

    👍

  • @alasafeertrdg.8559
    @alasafeertrdg.8559 2 години тому

    mewa sandarshana. Apia oni sinhala Buddhist rata beraganna. sihalayata Tiyana ekama rata. kotiyage kale Dan naha. eyala kotiyo ekka. bayanaha.

  • @parakumlanka4401
    @parakumlanka4401 13 годин тому

    Mokada ma vahala hoda data vina katina mava A15 vada vahala thiyapu than vahalo bat balaya..Api malimavata

  • @akilasenarathne6423
    @akilasenarathne6423 2 години тому

    Vinasa karala ne yako mahajanathawata yanna para hadanawa othana බන්කර් අයින් කර්නවා

  • @chandirikarohine7933
    @chandirikarohine7933 15 годин тому +1

    Jathika depala winasa karana mun danne ochcharai

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 15 годин тому +2

      තොපි වගේ හරක් හිටපු නිසා තමයි රටට කෙලවුනේ

  • @romiyoalex8629
    @romiyoalex8629 20 годин тому

    😍😍😍

  • @Pathmini-j3v
    @Pathmini-j3v 16 годин тому +1

    😢😢😢😢😢😢😢

  • @RandikaDabare
    @RandikaDabare 12 годин тому

    Jvp kiyanne minissunge hith wala wairaya wapurawapu pakshayak.

  • @RandikaDabare
    @RandikaDabare 12 годин тому

    Mewa kadapu ayata bageta pissu. Kadannai, gini thiyannai thamai danne. Ita wada deyak danne ne. Hadapu ewa kadana eka maha aparadayak.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 11 годин тому

    Ammata siri wela thiyenne 😂😂

  • @ruvinigunaratna6019
    @ruvinigunaratna6019 19 годин тому +1

    Rata adurata yawana rata baragena karana maha wenashaya hela dakimu mewage wenasha karan ne maha janayage mudal bawa obata amathakada rata hadanawa wenuwata rata wenasha karana palakayan hela dakimu me madura kada wenasha kirimen obata lebe na de mokada thawa rata bankaloth wenawa mesa wena monawa wen nada ohoma giyoth ape dewal hetan me wediyata wenasha kara dawe me parath hari kenata chande dena me wage rate depala wenasha karana pala kayo ratata epa 😢😢😢😢😢😢😢😢😢

    • @user-du2xNalin
      @user-du2xNalin 18 годин тому +1

      ඇයි ඔයා අරලියගහ මන්දිරේට දීග ගිහින්, පවුල් කන්නද ඉන්නෙ.😂😂😂
      මහින්දගෙ ලේ ඤාතියෙක් වගේ, බත් බැලී...😂😂😂

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 15 годин тому

      😂😂😂😂😂😂​@@user-du2xNalin

    • @UpaliNandana-b5n
      @UpaliNandana-b5n 10 годин тому

      රාජපක්ශලා එක්ක ඕක ඇතුලට යන්ඩද හිටියෙ

  • @chandirikarohine7933
    @chandirikarohine7933 15 годин тому +1

    Rata andurata

  • @kperera5563
    @kperera5563 20 годин тому +3

    ජාතික දෙපලවලට හනිකරන එක අපරාදයක්

    • @V1234gam
      @V1234gam 20 годин тому +1

      කොහෙද හානි කරලා තියෙන්නෙ ...?🤷🤷

    • @ap92207
      @ap92207 18 годин тому +1

      ඔයිට වවඩිය හානි කරලා තියෙන්නේ මහින්දලා රනිල්ලා මහජනායට පාර අරින්න අනුරට යන්න නමියි 🤣

    • @lankacool6427
      @lankacool6427 17 годин тому +1

      ඔය ජාතික දේපල අපිට දෙන එකයි කලේ ඒක හානියක් නෙවෙයි ඒමිනිස්සු හරි

    • @PrasannaDelgodaArachchige
      @PrasannaDelgodaArachchige 17 годин тому

      මරු කියවනවා

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 17 годин тому

    😂😂😂😂😂😂❤❤❤❤❤🎉🎉🎉 👉👌

  • @RandikaDabare
    @RandikaDabare 12 годин тому

    Minissunge chande ganna me wage boru show danna epa. Api nam owata rawatenne ne.

  • @dinethbandara-hb5bz
    @dinethbandara-hb5bz 18 годин тому

    😂😂😂😂😂😂😂

  • @donint9871
    @donint9871 19 годин тому +1

    පාර විනාශ කර ඇති ආකාරය🤣🤣 ADO PA@OO PUT proper description and thumbnail