Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Pinwath Kalyana mithrayan wahansa Mage namaskaraya weva.....!🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Sadu..sadu..sadu..piwath..samiduni..oba.wahanse..harima.pahadiliwa..piwithueu.dahama..awaboda.kera.dunnata.mage.uthum.namaskaraya.wewa
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ❤️
Me mohothe awabhoda una, ❤
නමස්කාරය වෙත්වා !
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
සාධු සාධු සාධු පැහැදිලිවම ඔවු හිමියණි පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා හිමියණි
මාගේ නමස්කාරය වේවා.🙏
🙏🙏🙏
Theruwan saranai swaminwahanseta
අවබෝධයට නමස්කාරය වේවා හිමියනි....
🙏
Superb
බොහෝම පිං අපේ හාමුදුරුවනේ සාධු සාධු ...
♥️🙏
2021 09 08 🙏🙏🙏
Sadie..sa
🏵️🌼🌸💮🌻
🙏🙏🙏🌷💐
🌸🌹🌸🌼
Buduhamuduruwo kiyanne wachanen wistharakaranna bari waddek.hetuwa tamai kisiwekuth nosoyana ath hamadetama hetuwechha mulaya hewwa. Shantha
පින සහ පව යනු කුමක්ද? ඉතා සරලයි. පින කියන්නේ තමාව පිනවන ගතියයි. පව කියන්නේ තමාව හෝ අනුන්ව පීඩාවන ගතියටය. යමක් ක්‍රියාවෙන් හෝ යමක් කථා කිරීමෙන් හෝ යමක් සිතීමෙන් හෝ තමාට හෝ අනුනට පීඩාවක් වන්නේ නම් එය පවකි. එවැනි දේවල් වලින් මිදී ජීවත්වන්නා නිරන්තරයෙන්ම පිනවන ගතියේ පිහිටයි. එබැවින් පින කියලා කරන්නට දෙයක් නැත. පව නොකර සිටියානම් පින ව්‍යාප්ත වෙනවා. දුප්පත් හෝ පොහොසත් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මෙම ප්‍රතිපත්තියේ පිහිටිය හැකිය"සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං - එතං බුද්ධානු සාසනං" යනු කුමක්ද? එනම්, ඉහත සඳහන් ආකාරයට සියළුම පාප ක්‍රියාවලින් මිදීමෙන් ලබන පුහුණුවෙන් තම ක්‍රියාවලිය තුල උපදිනවා අළුත් සම්ප්රදායක් එමගින් සිතුවිලි එනම්, රූප,වේදනා, සංඥා, සංඛාර, විඥාන වෙනුවට නිතරම ජීවත් වන්නේ සිතුවිලි වලින් තොරවූ, රූප,වේදනා, සංඥා, විසංඛාර, ඥාන වලය. සෑම බුදුවරයකුගේම ආදර්ශ, අවවාද, අනුසාසනා යන ත්‍රිවිධ සාසනයෙන් අපට දෙන පණිවුඩය මෙයයි. මෙහි සඳහන් කරන ලද කරුණු පිළිගැනීමට හෝ පිළිනොගැනීමට පෙර තම ක්‍රියාවලිය තුලින්ම මෙම කරුණු හරිද වැරදිද කියල සිතල බලන්න. සැමට තෙරුවන් සරණ ලැබේවා!
Path eka hari kiyala mama kiyanawa.deva12160
Pinwath Kalyana mithrayan wahansa Mage namaskaraya weva.....!
🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Sadu..sadu..sadu..piwath..samiduni..oba.wahanse..harima.pahadiliwa..piwithueu.dahama..awaboda.kera.dunnata.mage.uthum.namaskaraya.wewa
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ❤️
Me mohothe awabhoda una, ❤
නමස්කාරය වෙත්වා !
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
සාධු සාධු සාධු පැහැදිලිවම ඔවු හිමියණි පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා හිමියණි
මාගේ නමස්කාරය වේවා.🙏
🙏🙏🙏
Theruwan saranai swaminwahanseta
අවබෝධයට නමස්කාරය වේවා හිමියනි....
🙏
Superb
බොහෝම පිං අපේ හාමුදුරුවනේ සාධු සාධු ...
♥️🙏
2021 09 08 🙏🙏🙏
Sadie..sa
🏵️🌼🌸💮🌻
🙏🙏🙏🌷💐
🌸🌹🌸🌼
Buduhamuduruwo kiyanne wachanen wistharakaranna bari waddek.hetuwa tamai kisiwekuth nosoyana ath hamadetama hetuwechha mulaya hewwa. Shantha
පින සහ පව යනු කුමක්ද? ඉතා සරලයි.
පින කියන්නේ තමාව පිනවන ගතියයි. පව කියන්නේ තමාව හෝ අනුන්ව පීඩාවන ගතියටය.
යමක් ක්‍රියාවෙන් හෝ යමක් කථා කිරීමෙන් හෝ යමක් සිතීමෙන් හෝ තමාට හෝ
අනුනට පීඩාවක් වන්නේ නම් එය පවකි.
එවැනි දේවල් වලින් මිදී ජීවත්වන්නා නිරන්තරයෙන්ම පිනවන ගතියේ පිහිටයි.
එබැවින් පින කියලා කරන්නට දෙයක් නැත. පව නොකර සිටියානම් පින ව්‍යාප්ත වෙනවා.
දුප්පත් හෝ පොහොසත් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මෙම ප්‍රතිපත්තියේ පිහිටිය හැකිය
"සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං - එතං බුද්ධානු සාසනං" යනු කුමක්ද? එනම්,
ඉහත සඳහන් ආකාරයට සියළුම පාප ක්‍රියාවලින් මිදීමෙන්
ලබන පුහුණුවෙන් තම ක්‍රියාවලිය තුල උපදිනවා අළුත් සම්ප්රදායක්
එමගින් සිතුවිලි එනම්, රූප,වේදනා, සංඥා, සංඛාර, විඥාන වෙනුවට
නිතරම ජීවත් වන්නේ සිතුවිලි වලින් තොරවූ, රූප,වේදනා, සංඥා, විසංඛාර, ඥාන වලය.
සෑම බුදුවරයකුගේම ආදර්ශ, අවවාද, අනුසාසනා යන ත්‍රිවිධ සාසනයෙන් අපට දෙන පණිවුඩය මෙයයි.
මෙහි සඳහන් කරන ලද කරුණු පිළිගැනීමට හෝ පිළිනොගැනීමට පෙර
තම ක්‍රියාවලිය තුලින්ම මෙම කරුණු හරිද වැරදිද කියල සිතල බලන්න.
සැමට තෙරුවන් සරණ ලැබේවා!
Path eka hari kiyala mama kiyanawa.deva12160
🙏🙏🙏
🙏