Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අත්පුඩිම ගැහුව මං හිතන්නේ 100 විතර. කෝම උනත් දුකයි ඇත්තටම කතාව ඇහුවට පස්සේ. උඹට ජය මචන්. තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ඇත්තෙන්ම කෑම හරිම රසයි,ඒ ගැන නම් කතා දෙකක් නෑ.මටත් අහම්බෙන් සෙට් වුණේ.ඊටත් වඩා මෙයාලගෙ friendly ගතිය,ආයෙමත් යන්න හිතෙනව.ඔයාලත් ගිහින් බලන්න අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම ❤️
පොර නිකනුත් අත්පුඩි ගහනවා... කෝම වුණත් කෑම නම් රසයි වගෙයි... කාලා බලන්න ඕනි... 🤤
Sirawata..I too noticed it ...
බන්ඩෝ ඔය වගේ වැඩ තමා කරන්න ඕනේ ලොකු තැන් වලටම යන්නෙත් නැතුව ඔය වගේ පොඩ්ඩක් හොයලා බලලා ඒ වගේ අයව උඩට ගන්නවා කියන්නේ තව තව කන්න හම්බෙයි බන්ඩෝ ඒ අයියටත් ඔයාටත් ජය ❤️🫂
💯
අනිවාර්යයෙන්ම මචං.. මේ වගේ පොඩි තැන් අපි ගොඩ දාන්න ඕනි.. ❤️
keep it up aiya ❤️ ඔයාලගෙ rice මාරම රසයී.. Seafood එක පට්ට.....නිදහසේ කන්නත් පුලුවන්... මේ ලගම ඉදලා ලඟදි ඉදන් තමයී දන්නේ මේ තැන ගැන... මාරම friendly...❤️
දැන් නම් ටික දවසක් යනකන් නිදහසේ කන්න අමාරු වෙයි.. 🥲 කෑම ටික නම් මරු.
ජිවතය හැම දේකටම මූන දෙන්න ඔනේ.ඔයාට ජයවේවා.දියුනු වේව.බන්ඩ ගංජා පාරක් ගහල වගේ.
පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නකොට මුන් හිතන්නේ මොනවා හරි ගහලා කියලා.. අනේ මංදා බං.. 🥲✌️
සහෝදරයෙක් නැතිවෙන එක ෆීල් කරන්න පට්ට අමාරුයි.. ඉන්නකොට අගේ දැනෙන්නේ නෑ.. එත් නැති උනාම හරි අමාරුයි දරාගන්න.. මගෙ අයියත් නැති උනා ගිය මාසේ 18.. අවුරුදු 34යි.. හාට් ඇටෑක් එකක්..
NIWAN SUWA
අයියාට නිවන් සුව.. ඔයා හිත ශක්තිමත් කරගන්න මල්ලි.. ❤️🔥
මන් කාලා තියෙනවා ඔතනින් කෑම මාරම රසයි ගානත් සෙට් වෙනවා සුපිරියට
මොනවා නැතත් ඒ special rice එක නම ඒ ගානට පට්ට වගේ මට නම් හිතෙන්නේ 💗
Congratulations bokkh digatama karan yan
අනේ පව් 🥺🥺.හරිම දුකයි.අද ඒ අයියා හිටියා නම් කොච්චර සතුටු වෙයිද? වෙලාව තමා ඉතින්.ඒ කෑම ටික නම් නියමෙට චෙෆ් හදලා තියෙනවා කියලා දැක්කාම තේරෙනවා.රෙස්ටුරන්ට් එක ඉදිරියට හොදට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යයෙන්ම.. අයියා ගොඩක් සතුටුවෙයි 😊
Keep yr head up malli! All the best podi buwa! ♥️💯
එලකිරි බන්ඩා පොඩි මිනිස්සුන්ව ගොඩ දාන්න දෙන හයියට ❤
අපි හැම වෙලේම බලන්නේ මනුස්සයෙක් ගොඩ දාන්න. ❤️🔥
@@traveltodaysl එලකිරි ❤️
මම යනවා හෙට Niki’s 98, කව්ද සෙට් වෙන්නෙ මාත් එක්ක.??!❤️✋
පුළුවන් නම් ගිහින් කෑම ටිකක් කලා එන්න 😊✌️
I'll try definitely please let me know note no offence is it meats are halal?? Looks delicious i wanted to try it thats why.
Congratulations machn 😍❤😍❤
Ada banda hadawathinma programme eka kara respect
Thanks brother
කෑම මරූ කියන්න වචන නෑ හරිම රසයි කියන්න වචන නෑ 😊
කියන්න දෙයක් නෑ.. කෑම ටික රසයි..
Oya niyamai aiyye.good luck
First of all i respect ur opinion ..it takes effort to grow a small buisness . A favorite meal .. nice looking ..i think it will definitely be delicious . Good luck 😊
Hi Anne how ur health now?What happend?
@@sheshakrasse1438 i am okay .thanks
@@annelopez8042 pleasure.. don't u want to stay in sri Lanka? Time for a meal like this
@@sheshakrasse1438 i would like to visit 🇱🇰 .i want to be with my family
@@annelopez8042 true reason your family or because of ur boy friend?
Spicy rice eka keeyada?
Highly Recommended ❤️ nikki's 98 💥💕
අද හවසට ගිහින් බලන්න ඕනි.Thanks බණ්ඩා අයියේ 💚
ජය වේවා 🔥
මරැ තැනක් මරැ රයිස් එකක් 😃😃
Notification එක ආපු ගමන් බැලුව❤ 👍 බණ්ඩ සුදු වෙලා වගේ,නැත්නම් light එක එලිය වැඩි වෙලාද 😂✋ මොනව උනත් මගෙ බඩත් පිරුන බණ්ඩ කනව දැකල 🥵
අහන්නත් සතුටුයි 😁
බුදුසරණයි යථාර්ත උබට❤️
melsiripura ට ආවොත් මඩහපොල වලව්ව රෙස්ට් එකට යන්නකෝ
Ada enawa machan rice ekak kanna ☺️☺️☺️
සුපිරි ❤️
Good luck brother 👍👍👍👍
හැමදාම කෑම රස ගැන කියන අපේ බන්ඩ අද වෙනස්ම කතාවක් කිව්වා අපේ රටේ මිනිස්සු ගැන...ඔයා ඒ කියපු කතාව සහතික ඇත්ත දැන් ඉන්න මිනිස්සුන්ගේ මනුස්ස කමක් නෑ... ලංකාවේ මිනිස්සු ගැන පට්ට කලකිරීමක් ඇතිවෙන්නේ... මේ රෙස්ටොරන් එකේ බොයිට සුපිරි තැනකට එන්න අපි හැමෝම ප්‍රාර්තනා කරනවා...❤
ලංකාවේ සමහර මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ.. 🙄
@@traveltodaysl ඔව් බන්ඩා ඒකනම්..ඇත්ත 😓
They have Very tasty food. All the very best brother!
අනේ ලස්සනයි ගොඩක් එයා..සතුටුයි මල්ලි ඔයාට ජයම වෙන්න ඕනේ.❤❤ thank you බණ්ඩා...😘😘❤❤😘😘
එයාගේ වෙලාව තමයි.. 🙄
Wadhdhuwa blue water Ake kiyanne super apith treninge une ake
ඒ රයිස් එකනම් මරු ඇති 😍
Kollage lassana mona karannada 🙏🙏
Ube utsahaya අනිවාර්යයෙන්ම sartaka වේවා ගේමක් ගහමු marchan 😍🥰🥲🥺😔
Aniwa goda yanna ona ❤️🔥
Congratulations bro😍
banda supiiree hitha hooda kolek , e nisa shared karanwa jayawewa
Congratulations 🎉! Those 3 am talks paid off! ❤
ජය වේවා..බන්ඩත් චූටි සොට් එකක් දාලා නෙ
පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නකොට මුන් ඔක්කොම හිතන්නේ මොනවා හරි ගහලා කියලා 😣✌️
අයිය ගැන නම් මාර දුකායි මට ඔය අද්දැකීම තියනව මගෙත් එකම අයිය නාවල ඇක්සිඩන්ට් එකකින් නැති උනා 🥲 වැඩේ හොඳට කරන් පලයං මචන් අයිය සතුටුටු වෙයි ❤️❤️
Meke kema supiri pattama rahak tiyenne ❤️
දැන් GYM එකකට යන්න කාලෙ හරි වගේ නේද අයියේ
Jaya wewa kollo 💚
gammak kota🔥 ජය වේවා❤️
Me video eka dekkat pass avill kewa pattam rasai
Niyamai bro.. dunna support ekata jaya.. 🔥
Wooooooowwwwwww 😋😋 ගාන හෙනම අඩුයිනේ 😋🥲 btw පේනවනේ ලංකාවෙ මිනිස්සුන්ගේ හැටි...... ඉතිම් ගොඩ යයිද හිතන්නකෝ මේ අමුතු ඇටේ 😒
කතා කරලා වැඩක් නෑ.. 🙄
Congratulations mchn❤️✨
ජය වේවා 🤝🤝
supiriyak thama banda
Congratulations 🎊 👏 💐
matara hela rawulage katagesma shop ekt awith balanna bando😌
ජයවේවා යතාර්ථ💕💫
ubala denna ai bn athpudi gahanne😁😁😁
ඒක පොඩ්ඩක් වැඩි වගේ නේද ? 😁
Banda Dr.Deen eke kama try karannako
තිතහොද අපේ කොල්ලොන්ට උතුරන්න හරියන්න ඕනෙ
අනිවාර්යයෙන්ම
Bando thalwila halpanwila hariye Thiyena TRD family restaurant Eken kanna yamukoPlease 😊❤️
Amboooo super komloo
Congratulations brother❤️
Niyamaiii 👌👌👌
ගනන් අවුලක් නෑ පෝශන් එකත් මරු😍
Superb👍
Gemak ghpn mnika..❤️🔥
Congratulations
Easy for me to understand your sinhala language . But its difficult for me understand what the other person is saying .
@Dimuthu vithanage A very sad incident 😥.. thanks your explained
ලෙකු උනාම අනිවා යනවා
Lagadima yanava . Kama rasa patai ❤
Banda ✊
Apith giya thanks aiye
අද දින බන්ඩා ගෙ කැම වල ගාන රුපියල් 55000 යි 😁
මරු.. ❤️🔥
highly recommended place ❤
R.i.P buwa😢
Wow..good look.
තව අරියන්න ඔනේ කොල්ලෙක් ❤️🇱🇰
අනිවාර්යයෙන්ම 😍
Price average nis picme danna aniwaren picme customer base ekata gelapena price oke tiyenne
Ow prices godak reasonable ❤️
Superb
බණ්ඩත් ලාවට වගේ පොඩි ෂොට් එකක් දාල වගේ මට පේන්නේ 😂👍 කතා කරන විදියෙන් නිකමට වගේ හිතෙන්නේ 🤣
Matath bn 😂
අසනීපයෙන් Program එක කරනකොට ආතල් ගන්න එපා බං 🥲✌️
@@traveltodaysl අඩේ එහෙම සීන් එකක් මන් දන්නේ නෑ 😓💔. මම හිතුවේ සැර කෑමත් තිබ්බ හින්දා බයිට් එකත් කාල දෙකක් දාගෙන program එක කලා කියලා 🥲. සොම්රි බන්ඩෝ.
@@traveltodaysl bandath clap karanna patan gaththanam maru😂
I also got a strange filing Banda
oyage aga maru
Banda ❤️👍 super
කියපු විදියට අපිට නම් කෑම එක ලබුනේ නෑ, මාරම කනගටුයි කියන්න. බංඩා ගිහින් හොඳයි කියලා, අපිත් ගිහින් කලා චාටර් උන පලවෙනි පාර නෙවේ. ඇත්ත මර්කට් කරන්න, 250g 🐔 😅50g wath na Poor
Prize add karan saho 🤘
Description eka balanna bro.
Wow😎😍
Patta
Great
Yatha🥰
ඒ හැමදෙයක්ම කියන වචන ටික පොඩ්ඩක් වැඩී වගේ නේද
ඒ මාදව අයියේ 😍
Oo Malliye
@@kanishkamadawa7778 සුපිරි හොදේ මමත් දවසක එනවා කන්න
Dodol Banda 😂💔
Gannth dammnm hari neda aiye
Description ake thiyenawa
Description eke thiyenne ganan
Ek nm mruuu🎉
kama niyami awith kanna
බන්ඩා ටිකක් අරන් වගේ
මොනවාද ? 🥲
Super
wow
බුවා💞💫
Buwa♥️😭
ලංකාවේ ගොඩක් තැන්වල කෑම රසට හදනවා හැබැයි අජිනමොටො නැතිව හදන්න බැහැලුණු එකට කලවම් කරලා තියෙන්නෙ
Yeah that's true.. 👍🏻
අනිවාර්යයෙන් එනව හෙට පෝය පහුවදාට අනිව එනව
අත්පුඩිම ගැහුව මං හිතන්නේ 100 විතර. කෝම උනත් දුකයි ඇත්තටම කතාව ඇහුවට පස්සේ. උඹට ජය මචන්. තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ඇත්තෙන්ම කෑම හරිම රසයි,ඒ ගැන නම් කතා දෙකක් නෑ.මටත් අහම්බෙන් සෙට් වුණේ.
ඊටත් වඩා මෙයාලගෙ friendly ගතිය,ආයෙමත් යන්න හිතෙනව.
ඔයාලත් ගිහින් බලන්න අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම ❤️
පොර නිකනුත් අත්පුඩි ගහනවා... කෝම වුණත් කෑම නම් රසයි වගෙයි... කාලා බලන්න ඕනි... 🤤
Sirawata..I too noticed it ...
බන්ඩෝ ඔය වගේ වැඩ තමා කරන්න ඕනේ ලොකු තැන් වලටම යන්නෙත් නැතුව ඔය වගේ පොඩ්ඩක් හොයලා බලලා ඒ වගේ අයව උඩට ගන්නවා කියන්නේ තව තව කන්න හම්බෙයි බන්ඩෝ ඒ අයියටත් ඔයාටත් ජය ❤️🫂
💯
අනිවාර්යයෙන්ම මචං.. මේ වගේ පොඩි තැන් අපි ගොඩ දාන්න ඕනි.. ❤️
keep it up aiya ❤️ ඔයාලගෙ rice මාරම රසයී.. Seafood එක පට්ට.....නිදහසේ කන්නත් පුලුවන්... මේ ලගම ඉදලා ලඟදි ඉදන් තමයී දන්නේ මේ තැන ගැන... මාරම friendly...❤️
දැන් නම් ටික දවසක් යනකන් නිදහසේ කන්න අමාරු වෙයි.. 🥲 කෑම ටික නම් මරු.
ජිවතය හැම දේකටම මූන දෙන්න ඔනේ.ඔයාට ජයවේවා.දියුනු වේව.බන්ඩ ගංජා පාරක් ගහල වගේ.
පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නකොට මුන් හිතන්නේ මොනවා හරි ගහලා කියලා.. අනේ මංදා බං.. 🥲✌️
සහෝදරයෙක් නැතිවෙන එක ෆීල් කරන්න පට්ට අමාරුයි.. ඉන්නකොට අගේ දැනෙන්නේ නෑ.. එත් නැති උනාම හරි අමාරුයි දරාගන්න.. මගෙ අයියත් නැති උනා ගිය මාසේ 18.. අවුරුදු 34යි.. හාට් ඇටෑක් එකක්..
NIWAN SUWA
අයියාට නිවන් සුව.. ඔයා හිත ශක්තිමත් කරගන්න මල්ලි.. ❤️🔥
මන් කාලා තියෙනවා ඔතනින් කෑම මාරම රසයි ගානත් සෙට් වෙනවා සුපිරියට
මොනවා නැතත් ඒ special rice එක නම ඒ ගානට පට්ට වගේ මට නම් හිතෙන්නේ 💗
Congratulations bokkh digatama karan yan
අනේ පව් 🥺🥺.හරිම දුකයි.අද ඒ අයියා හිටියා නම් කොච්චර සතුටු වෙයිද? වෙලාව තමා ඉතින්.ඒ කෑම ටික නම් නියමෙට චෙෆ් හදලා තියෙනවා කියලා දැක්කාම තේරෙනවා.රෙස්ටුරන්ට් එක ඉදිරියට හොදට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යයෙන්ම.. අයියා ගොඩක් සතුටුවෙයි 😊
Keep yr head up malli! All the best podi buwa! ♥️💯
එලකිරි බන්ඩා පොඩි මිනිස්සුන්ව ගොඩ දාන්න දෙන හයියට ❤
අපි හැම වෙලේම බලන්නේ මනුස්සයෙක් ගොඩ දාන්න. ❤️🔥
@@traveltodaysl එලකිරි ❤️
මම යනවා හෙට Niki’s 98, කව්ද සෙට් වෙන්නෙ මාත් එක්ක.??!❤️✋
පුළුවන් නම් ගිහින් කෑම ටිකක් කලා එන්න 😊✌️
I'll try definitely please let me know note no offence is it meats are halal?? Looks delicious i wanted to try it thats why.
Congratulations machn 😍❤😍❤
Ada banda hadawathinma programme eka kara respect
Thanks brother
කෑම මරූ කියන්න වචන නෑ හරිම රසයි කියන්න වචන නෑ 😊
කියන්න දෙයක් නෑ.. කෑම ටික රසයි..
Oya niyamai aiyye.good luck
First of all i respect ur opinion ..it takes effort to grow a small buisness . A favorite meal .. nice looking ..i think it will definitely be delicious . Good luck 😊
Hi Anne how ur health now?
What happend?
@@sheshakrasse1438 i am okay .thanks
@@annelopez8042 pleasure.. don't u want to stay in sri Lanka? Time for a meal like this
@@sheshakrasse1438 i would like to visit 🇱🇰 .i want to be with my family
@@annelopez8042 true reason your family or because of ur boy friend?
Spicy rice eka keeyada?
Highly Recommended ❤️ nikki's 98 💥💕
අද හවසට ගිහින් බලන්න ඕනි.Thanks බණ්ඩා අයියේ 💚
ජය වේවා 🔥
මරැ තැනක් මරැ රයිස් එකක් 😃😃
Notification එක ආපු ගමන් බැලුව❤ 👍 බණ්ඩ සුදු වෙලා වගේ,නැත්නම් light එක එලිය වැඩි වෙලාද 😂✋ මොනව උනත් මගෙ බඩත් පිරුන බණ්ඩ කනව දැකල 🥵
අහන්නත් සතුටුයි 😁
බුදුසරණයි යථාර්ත උබට❤️
melsiripura ට ආවොත් මඩහපොල වලව්ව රෙස්ට් එකට යන්නකෝ
Ada enawa machan rice ekak kanna ☺️☺️☺️
සුපිරි ❤️
Good luck brother 👍👍👍👍
හැමදාම කෑම රස ගැන කියන අපේ බන්ඩ අද වෙනස්ම කතාවක් කිව්වා අපේ රටේ මිනිස්සු ගැන...ඔයා ඒ කියපු කතාව සහතික ඇත්ත දැන් ඉන්න මිනිස්සුන්ගේ මනුස්ස කමක් නෑ... ලංකාවේ මිනිස්සු ගැන පට්ට කලකිරීමක් ඇතිවෙන්නේ... මේ රෙස්ටොරන් එකේ බොයිට සුපිරි තැනකට එන්න අපි හැමෝම ප්‍රාර්තනා කරනවා...❤
ලංකාවේ සමහර මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ.. 🙄
@@traveltodaysl ඔව් බන්ඩා ඒකනම්..ඇත්ත 😓
They have Very tasty food. All the very best brother!
අනේ ලස්සනයි ගොඩක් එයා..සතුටුයි මල්ලි ඔයාට ජයම වෙන්න ඕනේ.❤❤ thank you බණ්ඩා...😘😘❤❤😘😘
එයාගේ වෙලාව තමයි.. 🙄
Wadhdhuwa blue water Ake kiyanne super apith treninge une ake
ඒ රයිස් එකනම් මරු ඇති 😍
Kollage lassana mona karannada 🙏🙏
Ube utsahaya අනිවාර්යයෙන්ම sartaka වේවා ගේමක් ගහමු marchan 😍🥰🥲🥺😔
Aniwa goda yanna ona ❤️🔥
Congratulations bro😍
banda supiiree hitha hooda kolek , e nisa shared karanwa jayawewa
Congratulations 🎉! Those 3 am talks paid off! ❤
ජය වේවා..බන්ඩත් චූටි සොට් එකක් දාලා නෙ
පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නකොට මුන් ඔක්කොම හිතන්නේ මොනවා හරි ගහලා කියලා 😣✌️
අයිය ගැන නම් මාර දුකායි මට ඔය අද්දැකීම තියනව මගෙත් එකම අයිය නාවල ඇක්සිඩන්ට් එකකින් නැති උනා 🥲 වැඩේ හොඳට කරන් පලයං මචන් අයිය සතුටුටු වෙයි ❤️❤️
Meke kema supiri pattama rahak tiyenne ❤️
දැන් GYM එකකට යන්න කාලෙ හරි වගේ නේද අයියේ
Jaya wewa kollo 💚
gammak kota🔥 ජය වේවා❤️
Me video eka dekkat pass avill kewa pattam rasai
Niyamai bro.. dunna support ekata jaya.. 🔥
Wooooooowwwwwww 😋😋 ගාන හෙනම අඩුයිනේ 😋🥲 btw පේනවනේ ලංකාවෙ මිනිස්සුන්ගේ හැටි...... ඉතිම් ගොඩ යයිද හිතන්නකෝ මේ අමුතු ඇටේ 😒
කතා කරලා වැඩක් නෑ.. 🙄
Congratulations mchn❤️✨
ජය වේවා 🤝🤝
supiriyak thama banda
Congratulations 🎊 👏 💐
matara hela rawulage katagesma shop ekt awith balanna bando😌
ජයවේවා යතාර්ථ💕💫
ubala denna ai bn athpudi gahanne😁😁😁
ඒක පොඩ්ඩක් වැඩි වගේ නේද ? 😁
Banda Dr.Deen eke kama try karannako
තිතහොද අපේ කොල්ලොන්ට උතුරන්න හරියන්න ඕනෙ
අනිවාර්යයෙන්ම
Bando thalwila halpanwila hariye
Thiyena TRD family restaurant
Eken kanna yamuko
Please 😊❤️
Amboooo super komloo
Congratulations brother❤️
Niyamaiii 👌👌👌
ගනන් අවුලක් නෑ පෝශන් එකත් මරු😍
Superb👍
Gemak ghpn mnika..❤️🔥
Congratulations
Easy for me to understand your sinhala language . But its difficult for me understand what the other person is saying .
@Dimuthu vithanage A very sad incident 😥.. thanks your explained
ලෙකු උනාම අනිවා යනවා
Lagadima yanava . Kama rasa patai ❤
Banda ✊
Apith giya thanks aiye
අද දින බන්ඩා ගෙ කැම වල ගාන රුපියල් 55000 යි 😁
මරු.. ❤️🔥
highly recommended place ❤
R.i.P buwa😢
Wow..good look.
තව අරියන්න ඔනේ කොල්ලෙක් ❤️🇱🇰
අනිවාර්යයෙන්ම 😍
Price average nis picme danna aniwaren picme customer base ekata gelapena price oke tiyenne
Ow prices godak reasonable ❤️
Superb
බණ්ඩත් ලාවට වගේ පොඩි ෂොට් එකක් දාල වගේ මට පේන්නේ 😂👍 කතා කරන විදියෙන් නිකමට වගේ හිතෙන්නේ 🤣
Matath bn 😂
අසනීපයෙන් Program එක කරනකොට ආතල් ගන්න එපා බං 🥲✌️
@@traveltodaysl අඩේ එහෙම සීන් එකක් මන් දන්නේ නෑ 😓💔. මම හිතුවේ සැර කෑමත් තිබ්බ හින්දා බයිට් එකත් කාල දෙකක් දාගෙන program එක කලා කියලා 🥲. සොම්රි බන්ඩෝ.
@@traveltodaysl bandath clap karanna patan gaththanam maru😂
I also got a strange filing Banda
oyage aga maru
Banda ❤️👍 super
කියපු විදියට අපිට නම් කෑම එක ලබුනේ නෑ, මාරම කනගටුයි කියන්න. බංඩා ගිහින් හොඳයි කියලා, අපිත් ගිහින් කලා චාටර් උන පලවෙනි පාර නෙවේ. ඇත්ත මර්කට් කරන්න, 250g 🐔 😅
50g wath na Poor
Prize add karan saho 🤘
Description eka balanna bro.
Wow😎😍
Patta
Great
Yatha🥰
ඒ හැමදෙයක්ම කියන වචන ටික පොඩ්ඩක් වැඩී වගේ නේද
ඒ මාදව අයියේ 😍
Oo Malliye
@@kanishkamadawa7778 සුපිරි හොදේ මමත් දවසක එනවා කන්න
Dodol Banda 😂💔
Gannth dammnm hari neda aiye
Description ake thiyenawa
Description eke thiyenne ganan
Ek nm mruuu🎉
kama niyami awith kanna
බන්ඩා ටිකක් අරන් වගේ
මොනවාද ? 🥲
Super
wow
බුවා💞💫
Buwa♥️😭
ලංකාවේ ගොඩක් තැන්වල කෑම රසට හදනවා හැබැයි අජිනමොටො නැතිව හදන්න බැහැ
ලුණු එකට කලවම් කරලා තියෙන්නෙ