Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සම්පූර්ණ දේශනාව 👇ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
Meka atthama kiwoth kotas wdihata daana eka loku pinak oyta..mokda eka pahasui apita....eka parama ahannn thram time madi unama..meham oyala dala thiyana keti deyak tham ahanna lesi,apita
අපේ හාමුදුරුවනේ..මෙච්චර කාලෙකට ඈහුන හොදම දේශනාව මේක මගේ ජීවිතේ..හැබැයි සමහර අයට මේක විහිලුවක් වගේ ඇති.මිනිසුන් හිතන් ඉන්නේ කාමයවරදවා හැසිරෙනවා කිය්න්නේ පිට අය ලග විතරයි කිය්ලා..ඒක අපේ හාමුදුරුවන් වහන්සේ..හරිම පැහැදිලිව දේශනා කරා...මෙච්ර කාලයක් වෙන හාමුදුරුවෝ බනට වැඩම කරල..ටීවි ඒකේ උන්ත් කියලා යන්නේ එකම දෙයක්...හැබැයි ඒ කොහොම උනත් හරිම දේ දෙන්න උනත් හැමචීවරදරියෙක්ටම බෑ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
හාමුදුරුවන් නමකට චීවර දාරියා කියල කියන්න එපා. තේරුම් ගන්න එය වැරදි බව.
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඇත්ත ස්වාමින් වහන්සේ ඔබ වහන්සෙ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
මට මේ අත්බෑවේදීම උතුම් වූ නිර්වාණ දාතුව අවබෝද කර ගැනීමට හැකි වේවා.!!!
භාග්‍යවතුන් වහන්සේ එදා දේශණාකලේ ඒකනේ නියසිලෙහි රැඳුන ඉතාම සුලු පස් ප්‍රමාණය හා සුලු පිරිසයි ධර්ම තේරුම් ගන්නේ කියා. බුදු නෙතින් දැක දේශණා කල සියල්ලම සත්‍යයක්මයි. නමෝ බුද්ධාය 🙏🙏🙏මහපොළොව හා සමාන පිරිස නිරය,ප්‍රේතලෝකයේ,තිරිසන් සතුන් අතරේ ඉපදෙන බව දේශණා කලානේ. තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේනමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
රාග ගිනි නිවේවා!ද්වේශ ගිනි නිවේවා!මෝහ ගිනි නිවේවා!නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!
සහතික ඇත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ....
ඔබවහන්සෙට චතුරර්ය සත්‍ය අවබෝධ වේවා
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට සත්‍ය අවබෝධ වේවා
🙏🙏🙏සියලූම සත්වයිනට මේ සත්‍ය වැටහේවා!!!🙏🙏🙏නිවන අඑඅබෝද කරගනිත්වා!!!🙏🙏🙏🙏
අද කාලෙට ඉතාම වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
තුනුරුවනේ අනන්ත මහා සුවිසි ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිතතර වෙත්වා.!!!
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
හරිම ලස්සන ධර්ම දේශනාවක්
Mama jivite hoyapu .hitapu niyama budu bana tika ada tamai suwamin wahanse kenekge muvin ahune.mata dan wayasa 50........😢😢😢😢😢😢sadu...sadu..sadu
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ සියළු දෑ සත්‍යයක් මයි.....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
අපෙ එවුන් කසාද බදින්නේ මැරෙනකන් බලාගන්න කෙනෙක් ඕන නිසා..
හරියටම කිව්වා .
එකනම් අැත්ත
ලිංගික ඇරියස් තියෙන පිස්සෙක් සිව්රක් දාගත්තහම මිනිස්සු මොන දේ කිව්වත් විශ්වාස කරනෝ අන්තිමට නිවන කෙසේ වෙතත් පව්ල් ජීවිතේ ඉවරයි 😂මේව බුදුහාමුදුරුවෝවත් නොකියපු මෙයාගේ බණ බුදුහාමුදුරුවෝත් ගිහි කාලේදී කසාද බැන්ද, සතුටින් හිටිය ළමයෙක් හැදුව 👍විශාකා මහෝපාසිකාව අව්රුදු 7 න් සෝවාන් උනේ, එයා කසාද බැන්ද, බබාලා 20 ක් හැදුව සතුටින් හිටිය....ගිහියගේ නිත්ත්ය ශීලය පංච ශීලය, ඒ කියන්නේ පන්සිල් ඒකෙ කියලා තියෙන්නේ (3 සිංහල තේරුම )කාමය වරදවා හැසිරීමෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදම් වෙමි,........බුදුහාමුදුරුවෝ ගිහියන්ට කමයේ හැසිරෙන්න එපා කියලා කිව්වේ නෑ කිව්වේ වරදවා හැසිරෙන්න එපා කියලයි... ඒ කියන්නේ තමන්ගේ විවාහක බිරිද, සැමියා හැර වෙනත් හොර ගැහැණියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්න එපා කියලයි.........හාමුදුරුවරුන්ට විතරයි කාමය සම්පුර්ණයෙන්ම තහනම් මොකද එයාලට (අබ්‍රහ්ම චරියා වේරමණි සික්ඛා පදම් සමාදියාමි) කියලා ලිංගික කටයුතු සම්පුර්ණයෙන්ම තහනම් කරල තියෙන්නේ...... ඒත් මෙයා ඒව ගිහියෝන්ට කියනෝ 😂😂සිව්රු දාගත්ත පලියට හැමෝම රහත් වෙලා නෑ ( අඩුම සෝවාන් වත් )ඔයා විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ ද මෙයාද? බුදුහාමුදුරුවෝ කියපුව පිළිපැද්දොත් ජීවිතේ ගොඩ සතුටින් ඉන්න පුළුවන්, මේ මානසික රෝගිය පිළිපැද්දෝත් මුළු ජීවිතේම ඉවරයි ඉතින් ඔයා පිළිපදින්නේ කාවද? හිත රිදුනා නම් sorry 🙏🙏🙏
Niwanama wewa❤
තෙරුවන් සරනයි ☸️🙏 💛
Budusaranay ape pinvath hamuduruvane.
නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි .
Sadu sadu sadu !!! Nivanama nathai nivanama wethva !!!
නිවනම වේවා
බුදුසරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
කතාව සමිපුර්නේයේන්ම නේවෙියි අංග සමිපුර්නේයේන්ම ඇත්ත අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏
සාදු සාදු සාදු ස්වමණි මිනිස්සු තිරිසන් ස තුන් ට ත් වැ ඩි ය පහතට වැටි ලා හරි ම කේ ද නී ය යි 😢😢😢😢
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!!සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
Niwaninma senasewa oba wahanse!!!
Me uthum sathya siyalu denatama awaboda wewa 🙏🏼🙏🏼🙏🏼
නමෝ බුද්ධාය
Bohoma pin mata e de therum karala dunnata. Obawahaseta Nirwana Vimukthi Suwayama Wewa.....
සාදු ... සාදු ... සාදුසාදු ... සාදු ... සාදුසාදු ... සාදු ... සාදු
තිත්ත ඇත්ත🎉❤
කාමය හරි මොන යම් දෙයක් හරි මධ්‍යස්ථ ලෙස කටයුතු කරමින් සිදු කිරිම බුදු දහමෙන් ගත හැකි මූලික දේ....මැදුම් පිලිවෙත
ඇත්තටම සොබාදහමට අනුව කසාද බඳින්න ඕන නෑ ..වර්ගයා බෝ කරන්න!
🙏🙏🙏 මේ බණ පද අපිට කලින් අහන්න ලැබුණෙ නෑ 😢
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
!!!සාදු 🤲🙏💕😢!!!සාදු 🤲🙏❤️!!!සාදු 🤲💕🙏❤️♻️😢
ඇත්ත.. ස්වාමීන්වහන්සේ මේ කියන දේ අවබෝධ වන පිරිස 1% ක් වත් නැතිතරම්.. එහෙම අවබෝධ වෙනවනම් බුදුබණ සත්‍ය වෙන්න විදියක් නෑ නේද...
සත්‍යය ද අසත්‍ය ද??? එන්න ඕනෑ ??
sadu sadu sadu 🙏❤️
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🏵️🏵️🙏🏵️🏵️
Bubusarani
ඔව් ස්වාමීන් වහන්සේ දැන් මිනිසුන්ගෙ ආයුෂත් අඩු වෙලා නෙ තියෙන්නෙ 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත් පින් ස්වාමින්, වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්, channel owner ටත්පුළුවන් නම් මේ දේශනා වල සම්පූර්ණ එකේ link එකත් දාන්න කො
ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
🙏🙏🙏🌹🏵️🌹
🙏 🙏 🙏
Mn adare krn ekath atharala dawa ,mokd mn ara dewal walata kamathy na,eka ns thaniyama innw hama aathmema
Ne ubala wage moda harak.
🙏🙏🙏☸️☸️☸️
❤❤❤❤❤
Kasada bandinna oneth ne.Lamayi hadanna oneth ne.Kathawa aththa
විශාකා අව්රුදු 7 න් සෝවාන් උනේ, එයා කසාද බැන්ද, බබාලා 20 ක් හැදුව.... සෝවාන් වෙච්ච කෙනෙකුත් කරපු දේවල් දැන් ඉන්න කාන්තාවන්ට කරන්න බැරිලු 😂😂😂😂😂😂😂ඔයාගේ අම්මා, තාත්තා ඔහොම හිතුව නම් 🤔🤔🤔🤔බුදුහාමුදුරුවෝ විවාහ වෙන්න එපා කිව්වේ නෑ, සතුටින් ඉන්න එපා කිව්වේ නෑ, ළමයි හදන්න එපා කිව්වේ නෑ කිව්වේ වෙනත් පිරිමි ආශ්‍රය එපා කියලා ඒත් මෙයා කියනෝ,,,, සිව්රක් දාගත්තු පලියට හාමුදුරුකෙනෙක් වෙන්නෙ නෑ... මෙයා තමන්ට ලබාගන්න බැරි උන දේවල් අනිත් අය ලබාගන්නවට ඉරිසියාවෙ මනෝ විකාරෙන් කියෝනෝ..කොහෙවත් පිස්සෙක් කිව්වාකියලා තමන්ගේ ජීවිතේ විනාස කරගන්න එපා, මොකද මෙයා ඔයාට කන්න බොන්න දෙන්නේ නෑ නේ මෙයා කියන විදියට ඉන්න බුද්ද කාලේ මිනිස්සු බැන්ද, සතුටින් හිටිය ළමයි හැදුව බුදුහාමුදුරුවෝත් ගිහි ජීවිතේදී විවාහ උන 😂😂😂😂😂
👍👍
🙏Babana👍
🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🏼🙏🏼🙏🏼
👍
සත්‍යය
Sadu !!! Sadu !!! Sadu !!!
තෙරුවන් සරණයි...........🌻🌻🌻
🙏🙏🙏☸☸☸🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Muslim ayata genu 7,sinhala apita 1,ekatat me wahanse LA, kappaadu daanawa😮
Saadhu Saadhu Saadhu Saadhu!!!!
Saadu saadu saadu
Full video eka nedd
ව්වාහා වුනාට හැමෝටම දරුවෝ ලැබේන්නේ නෑ ඒකටත් පිං කරලා තිබෙන්න ඕනේ
😂😂😂
Adakale habo aluth krama thiyenavaa 😌 vidyava diyunuyi
Com 11 කොහොමද ධර්මය ගැන egaynema....
Full video eka nedda
Gehenu kesewethath primi marry karanne okatama thama.
ඔය කියන තරම් මෝලක් පිරිමි යෙක්ට තියෙනවනම් ඌ බඩු පස්සේ යනෝ නැත්නම් ස්පා ඒකෙ නවතිනෝ එහෙම නැතුව විවාහ වෙන්නෙ නෑ, විවාහ උනත් වටේ යනෝ 😂😂😂😂😂😂😂 ඔයා දන්න දෙයක් නෑ.. ඔයාට ලෙඩක් බෙහෙත් ගන්න ලිංගික ඉරිසියාව 😂😂😂
කාම ආශාව නිසා හාමුදුරැවනේ
Issara kale nemei budunge kaleth kamaya thinuna. Jathaka potha kiyawala balanna
මේ සේරම ඇත්ත එත් මේකට කරන්න දෙයක් නැනේ.. දැන් මොකක්ද කාල යුත්තේ කියලා කියනවද... අපි හැමෝම සියලු දේ අතහරින්න ඕනිද... ඔයා කියන දේ ඇත්ත උනත් ඕකට විසඳුමක් නෑ
සම්පූර්ණ දේශනාව අසන්න. උන්වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු සපයනවා. නිවනම වෙත්වා 🙏
@JethavanaramaDeshana මන් නම් සේරම ඇහුව ඔය අහන්න
තෙරුවන් සරණයි. සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පිවිසෙන්න ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=pnltNhnktmB9GZB8
එතාකාට පන්සල්වල සමහරක් හොරගෑනු තියාගෙන ඉන්නවා ඒවා කැපද,ලමයි ඉන්නවා ,හොරගෑනු ඉන්නවා ,උන් පොෂනය කරනවා ,පොඩි ලමයි අපචාර කරනවා ඒවා අවුලක් නැද්ද .ම නොදන්න නිසා අහන්නේ,අපේ පන්සලෙත් ඉන්නවා පරයෙක්,මම මගේ ඇස් දෙකටම දැකපු දෙයක් තියෙනවා ,දායක සභාවට කිවුව වැඩක් නෑ ඌට රෙද්ද උස්සන ගෑනු කිවිව මම බොරැ කියනව කියලා,එදා ඉඳල බුදුහාමුදුරැවෝ වදිනවා පිංබතාලට වදින්නෙ නෑ ,,පංවත් ස්වාමින් වහන්සෙලා ඉන්නවා නමුත් සුලුතර පරයො හින්ද උනවහන්සේලට තැනක් නෑ .
ඒකට මේ වගේ මග වඩන උතුම් සගරුවන පලි නෑ... එවන් චීවරදාරීන් සාසනයෙන් පිටුවහල් කිරීමට වැඩ පිළිවෙලක් යොදන්න... පිරිසිදු මග වඩන ස්වාමීන් වහන්සේලාගේගෙන් දහම් ශ්‍රවණය කරන්න... යථාර්ථය වැටහෙන මිනිසුන් මේ සංසාරෙන් එතෙර වේවි... අනෙක් උදවිය කම් සැප හොය හොයා විඳ විඳ දුකින් දුකට වැටේවි... ඒ ගොඩට නොවැටී නියම මාර්ගය තුල ගමන් කිරීමට ඔබටත් හේතු සැකසේවා...
මලාකි 2 : 16මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටපල්ලා.
🙏💥🌒👍✅✅✅✅✅
ස්වයංවින්දනයත් පවක්ද එතකොට?
It's also
ඔව් .අනිවාර්යයෙන්ම පවක්
දහම් ගැටලු යොමු කරන්න 👇DhammaQuestions@jethavanaramaviharaya.org🙏
Siuranatinisa.
🙏🙏🙏😅😅😅
??
මට ඔබ වහන්සේ එක්ක කතාකරන්න අවශයි.
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤
🙏🙏
සම්පූර්ණ දේශනාව 👇
ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
Meka atthama kiwoth kotas wdihata daana eka loku pinak oyta..mokda eka pahasui apita....eka parama ahannn thram time madi unama..meham oyala dala thiyana keti deyak tham ahanna lesi,apita
අපේ හාමුදුරුවනේ..මෙච්චර කාලෙකට ඈහුන හොදම දේශනාව මේක මගේ ජීවිතේ..හැබැයි සමහර අයට මේක විහිලුවක් වගේ ඇති.මිනිසුන් හිතන් ඉන්නේ කාමයවරදවා හැසිරෙනවා කිය්න්නේ පිට අය ලග විතරයි කිය්ලා..ඒක අපේ හාමුදුරුවන් වහන්සේ..හරිම පැහැදිලිව දේශනා කරා...මෙච්ර කාලයක් වෙන හාමුදුරුවෝ බනට වැඩම කරල..ටීවි ඒකේ උන්ත් කියලා යන්නේ එකම දෙයක්...හැබැයි ඒ කොහොම උනත් හරිම දේ දෙන්න උනත් හැමචීවරදරියෙක්ටම බෑ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
හාමුදුරුවන් නමකට චීවර දාරියා කියල කියන්න එපා. තේරුම් ගන්න එය වැරදි බව.
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඇත්ත ස්වාමින් වහන්සේ ඔබ වහන්සෙ ට උතුම් නිර්වාණය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
මට මේ අත්බෑවේදීම උතුම් වූ නිර්වාණ දාතුව අවබෝද කර ගැනීමට හැකි වේවා.!!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
භාග්‍යවතුන් වහන්සේ එදා දේශණාකලේ ඒකනේ
නියසිලෙහි රැඳුන ඉතාම සුලු පස් ප්‍රමාණය හා සුලු පිරිසයි ධර්ම තේරුම් ගන්නේ කියා.
බුදු නෙතින් දැක දේශණා කල සියල්ලම සත්‍යයක්මයි. නමෝ බුද්ධාය 🙏🙏🙏
මහපොළොව හා සමාන පිරිස නිරය,ප්‍රේතලෝකයේ,තිරිසන් සතුන් අතරේ ඉපදෙන බව දේශණා කලානේ.
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්ස
ඔබවහන්සේට මාගේ
නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
රාග ගිනි නිවේවා!
ද්වේශ ගිනි නිවේවා!
මෝහ ගිනි නිවේවා!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!
සහතික ඇත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ....
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඔබවහන්සෙට චතුරර්ය සත්‍ය අවබෝධ වේවා
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට සත්‍ය අවබෝධ වේවා
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏සියලූම සත්වයිනට මේ සත්‍ය වැටහේවා!!!🙏🙏🙏නිවන අඑඅබෝද කරගනිත්වා!!!🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
අද කාලෙට ඉතාම වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
තුනුරුවනේ අනන්ත මහා සුවිසි ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිතතර වෙත්වා.!!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
හරිම ලස්සන ධර්ම දේශනාවක්
නිවනම නාථයි නිවනම වෙත්වා.
Mama jivite hoyapu .hitapu niyama budu bana tika ada tamai suwamin wahanse kenekge muvin ahune.mata dan wayasa 50........😢😢😢😢😢😢sadu...sadu..sadu
නිවනම නාථයි නිවනම වෙත්වා.
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන මේ සියළු දෑ සත්‍යයක් මයි.....
නිවනම නාථයි නිවනම වෙත්වා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා.
අපෙ එවුන් කසාද බදින්නේ මැරෙනකන් බලාගන්න කෙනෙක් ඕන නිසා..
හරියටම කිව්වා .
එකනම් අැත්ත
ලිංගික ඇරියස් තියෙන පිස්සෙක් සිව්රක් දාගත්තහම මිනිස්සු මොන දේ කිව්වත් විශ්වාස කරනෝ අන්තිමට නිවන කෙසේ වෙතත් පව්ල් ජීවිතේ ඉවරයි 😂
මේව බුදුහාමුදුරුවෝවත් නොකියපු මෙයාගේ බණ
බුදුහාමුදුරුවෝත් ගිහි කාලේදී කසාද බැන්ද, සතුටින් හිටිය ළමයෙක් හැදුව 👍
විශාකා මහෝපාසිකාව අව්රුදු 7 න් සෝවාන් උනේ, එයා කසාද බැන්ද, බබාලා 20 ක් හැදුව සතුටින් හිටිය....
ගිහියගේ නිත්ත්ය ශීලය පංච ශීලය, ඒ කියන්නේ පන්සිල්
ඒකෙ කියලා තියෙන්නේ (3 සිංහල තේරුම )
කාමය වරදවා හැසිරීමෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදම් වෙමි,........
බුදුහාමුදුරුවෝ ගිහියන්ට කමයේ හැසිරෙන්න එපා කියලා කිව්වේ නෑ කිව්වේ වරදවා හැසිරෙන්න එපා කියලයි... ඒ කියන්නේ තමන්ගේ විවාහක බිරිද, සැමියා හැර වෙනත් හොර ගැහැණියෙක් පිරිමියෙක් එක්ක එකතු වෙන්න එපා කියලයි.........
හාමුදුරුවරුන්ට විතරයි කාමය සම්පුර්ණයෙන්ම තහනම්
මොකද එයාලට (අබ්‍රහ්ම චරියා වේරමණි සික්ඛා පදම් සමාදියාමි) කියලා ලිංගික කටයුතු සම්පුර්ණයෙන්ම තහනම් කරල තියෙන්නේ...... ඒත් මෙයා ඒව ගිහියෝන්ට කියනෝ 😂😂
සිව්රු දාගත්ත පලියට හැමෝම රහත් වෙලා නෑ ( අඩුම සෝවාන් වත් )ඔයා විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ ද මෙයාද?
බුදුහාමුදුරුවෝ කියපුව පිළිපැද්දොත් ජීවිතේ ගොඩ සතුටින් ඉන්න පුළුවන්, මේ මානසික රෝගිය පිළිපැද්දෝත් මුළු ජීවිතේම ඉවරයි
ඉතින් ඔයා පිළිපදින්නේ කාවද?
හිත රිදුනා නම් sorry 🙏🙏🙏
Niwanama wewa❤
නිවනම නාථයි නිවනම වෙත්වා.
තෙරුවන් සරනයි ☸️🙏 💛
තෙරුවන් සරණයි 🙏
Budusaranay ape pinvath hamuduruvane.
නිවනම නාථයි නිවනම වෙත්වා.
නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏 තෙරුවන් සරණයි .
නිවනම නාථයි නිවනම වෙත්වා.
Sadu sadu sadu !!! Nivanama nathai nivanama wethva !!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
නිවනම වේවා
නිවනම නාථයි නිවනම වෙත්වා.
බුදුසරණයි 🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු !!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
කතාව සමිපුර්නේයේන්ම නේවෙියි අංග සමිපුර්නේයේන්ම ඇත්ත අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු ස්වමණි මිනිස්සු තිරිසන් ස තුන් ට ත් වැ ඩි ය පහතට වැටි ලා හරි ම කේ ද නී ය යි 😢😢😢😢
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
සියළු ලෝක සියළු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා...!!!
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
නිවනම නාථයි නිවනම වෙත්වා.
Niwaninma senasewa oba wahanse!!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
Me uthum sathya siyalu denatama awaboda wewa 🙏🏼🙏🏼🙏🏼
නිවනම නාථයි නිවනම වෙත්වා.
නමෝ බුද්ධාය
නිවනම නාථයි නිවනම වෙත්වා.
Bohoma pin mata e de therum karala dunnata. Obawahaseta Nirwana Vimukthi Suwayama Wewa.....
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු ... සාදු ... සාදු
සාදු ... සාදු ... සාදු
සාදු ... සාදු ... සාදු
නිවනම නාථයි නිවනම වෙත්වා.
තිත්ත ඇත්ත🎉❤
නිවනම නාථයි නිවනම වෙත්වා.
කාමය හරි මොන යම් දෙයක් හරි මධ්‍යස්ථ ලෙස කටයුතු කරමින් සිදු කිරිම බුදු දහමෙන් ගත හැකි මූලික දේ....මැදුම් පිලිවෙත
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඇත්තටම සොබාදහමට අනුව කසාද බඳින්න ඕන නෑ ..වර්ගයා බෝ කරන්න!
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏 මේ බණ පද අපිට කලින් අහන්න ලැබුණෙ නෑ 😢
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
!!!සාදු 🤲🙏💕😢!!!සාදු 🤲🙏❤️!!!සාදු 🤲💕🙏❤️♻️😢
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඇත්ත.. ස්වාමීන්වහන්සේ මේ කියන දේ අවබෝධ වන පිරිස 1% ක් වත් නැතිතරම්.. එහෙම අවබෝධ වෙනවනම් බුදුබණ සත්‍ය වෙන්න විදියක් නෑ නේද...
සත්‍යය ද අසත්‍ය ද??? එන්න ඕනෑ ??
නිවනම නාථයි නිවනම වෙත්වා.
sadu sadu sadu 🙏❤️
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🏾🙏🏾🙏🏾🙇🏻♀️
නිවනම නාථයි නිවනම වෙත්වා.
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
නිවනම නාථයි නිවනම වෙත්වා.
🏵️🏵️🙏🏵️🏵️
නිවනම නාථයි නිවනම වෙත්වා.
Bubusarani
නිවනම නාථයි නිවනම වෙත්වා.
ඔව් ස්වාමීන් වහන්සේ දැන් මිනිසුන්ගෙ ආයුෂත් අඩු වෙලා නෙ තියෙන්නෙ 🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
බොහොමත් පින් ස්වාමින්, වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්, channel owner ටත්
පුළුවන් නම් මේ දේශනා වල සම්පූර්ණ එකේ link එකත් දාන්න කො
ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
🙏🙏🙏🌹🏵️🌹
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏 🙏 🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
Mn adare krn ekath atharala dawa ,mokd mn ara dewal walata kamathy na,eka ns thaniyama innw hama aathmema
Ne ubala wage moda harak.
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏☸️☸️☸️
නිවනම නාථයි නිවනම වෙත්වා.
❤❤❤❤❤
නිවනම නාථයි නිවනම වෙත්වා.
Kasada bandinna oneth ne.Lamayi hadanna oneth ne.Kathawa aththa
නිවනම නාථයි නිවනම වෙත්වා.
විශාකා අව්රුදු 7 න් සෝවාන් උනේ, එයා කසාද බැන්ද, බබාලා 20 ක් හැදුව.... සෝවාන් වෙච්ච කෙනෙකුත් කරපු දේවල් දැන් ඉන්න කාන්තාවන්ට කරන්න බැරිලු 😂😂😂😂😂😂😂
ඔයාගේ අම්මා, තාත්තා ඔහොම හිතුව නම් 🤔🤔🤔🤔
බුදුහාමුදුරුවෝ විවාහ වෙන්න එපා කිව්වේ නෑ, සතුටින් ඉන්න එපා කිව්වේ නෑ, ළමයි හදන්න එපා කිව්වේ නෑ කිව්වේ වෙනත් පිරිමි ආශ්‍රය එපා කියලා ඒත් මෙයා කියනෝ,,,, සිව්රක් දාගත්තු පලියට හාමුදුරුකෙනෙක් වෙන්නෙ නෑ... මෙයා තමන්ට ලබාගන්න බැරි උන දේවල් අනිත් අය ලබාගන්නවට ඉරිසියාවෙ මනෝ විකාරෙන් කියෝනෝ..
කොහෙවත් පිස්සෙක් කිව්වාකියලා තමන්ගේ ජීවිතේ විනාස කරගන්න එපා, මොකද මෙයා ඔයාට කන්න බොන්න දෙන්නේ නෑ නේ මෙයා කියන විදියට ඉන්න
බුද්ද කාලේ මිනිස්සු බැන්ද, සතුටින් හිටිය ළමයි හැදුව බුදුහාමුදුරුවෝත් ගිහි ජීවිතේදී විවාහ උන 😂😂😂😂😂
👍👍
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏Babana👍
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏❤️❤️❤️
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🏼🙏🏼🙏🏼
නිවනම නාථයි නිවනම වෙත්වා.
👍
නිවනම නාථයි නිවනම වෙත්වා.
සත්‍යය
නිවනම නාථයි නිවනම වෙත්වා.
Sadu !!! Sadu !!! Sadu !!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
තෙරුවන් සරණයි...........🌻🌻🌻
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏☸☸☸🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
Muslim ayata genu 7,sinhala apita 1,ekatat me wahanse LA, kappaadu daanawa😮
Saadhu Saadhu Saadhu Saadhu!!!!
නිවනම නාථයි නිවනම වෙත්වා.
Saadu saadu saadu
නිවනම නාථයි නිවනම වෙත්වා.
Full video eka nedd
ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
ව්වාහා වුනාට හැමෝටම දරුවෝ ලැබේන්නේ නෑ ඒකටත් පිං කරලා තිබෙන්න ඕනේ
😂😂😂
Adakale habo aluth krama thiyenavaa 😌 vidyava diyunuyi
Com 11 කොහොමද ධර්මය ගැන egaynema....
Full video eka nedda
ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=mdoZjx39bZGfdGjh&t=982
Gehenu kesewethath primi marry karanne okatama thama.
ඔය කියන තරම් මෝලක් පිරිමි යෙක්ට තියෙනවනම් ඌ බඩු පස්සේ යනෝ නැත්නම් ස්පා ඒකෙ නවතිනෝ එහෙම නැතුව විවාහ වෙන්නෙ නෑ, විවාහ උනත් වටේ යනෝ 😂😂😂😂😂😂😂
ඔයා දන්න දෙයක් නෑ.. ඔයාට ලෙඩක් බෙහෙත් ගන්න ලිංගික ඉරිසියාව 😂😂😂
කාම ආශාව නිසා හාමුදුරැවනේ
නිවනම නාථයි නිවනම වෙත්වා.
Issara kale nemei budunge kaleth kamaya thinuna. Jathaka potha kiyawala balanna
නිවනම නාථයි නිවනම වෙත්වා.
මේ සේරම ඇත්ත එත් මේකට කරන්න දෙයක් නැනේ.. දැන් මොකක්ද කාල යුත්තේ කියලා කියනවද... අපි හැමෝම සියලු දේ අතහරින්න ඕනිද... ඔයා කියන දේ ඇත්ත උනත් ඕකට විසඳුමක් නෑ
සම්පූර්ණ දේශනාව අසන්න. උන්වහන්සේ ඒ සියල්ලටම පිළිතුරු සපයනවා. නිවනම වෙත්වා 🙏
@JethavanaramaDeshana මන් නම් සේරම ඇහුව ඔය අහන්න
තෙරුවන් සරණයි. සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පිවිසෙන්න ua-cam.com/users/liveUzCYmHYeDeQ?si=pnltNhnktmB9GZB8
එතාකාට පන්සල්වල සමහරක් හොරගෑනු තියාගෙන ඉන්නවා ඒවා කැපද,ලමයි ඉන්නවා ,හොරගෑනු ඉන්නවා ,උන් පොෂනය කරනවා ,පොඩි ලමයි අපචාර කරනවා ඒවා අවුලක් නැද්ද .ම නොදන්න නිසා අහන්නේ,අපේ පන්සලෙත් ඉන්නවා පරයෙක්,මම මගේ ඇස් දෙකටම දැකපු දෙයක් තියෙනවා ,දායක සභාවට කිවුව වැඩක් නෑ ඌට රෙද්ද උස්සන ගෑනු කිවිව මම බොරැ කියනව කියලා,එදා ඉඳල බුදුහාමුදුරැවෝ වදිනවා පිංබතාලට වදින්නෙ නෑ ,,පංවත් ස්වාමින් වහන්සෙලා ඉන්නවා නමුත් සුලුතර පරයො හින්ද උනවහන්සේලට තැනක් නෑ .
ඒකට මේ වගේ මග වඩන උතුම් සගරුවන පලි නෑ... එවන් චීවරදාරීන් සාසනයෙන් පිටුවහල් කිරීමට වැඩ පිළිවෙලක් යොදන්න... පිරිසිදු මග වඩන ස්වාමීන් වහන්සේලාගේගෙන් දහම් ශ්‍රවණය කරන්න... යථාර්ථය වැටහෙන මිනිසුන් මේ සංසාරෙන් එතෙර වේවි... අනෙක් උදවිය කම් සැප හොය හොයා විඳ විඳ දුකින් දුකට වැටේවි... ඒ ගොඩට නොවැටී නියම මාර්ගය තුල ගමන් කිරීමට ඔබටත් හේතු සැකසේවා...
මලාකි 2 : 16
මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටපල්ලා.
🙏💥🌒👍✅✅✅✅✅
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
ස්වයංවින්දනයත් පවක්ද එතකොට?
It's also
ඔව් .අනිවාර්යයෙන්ම පවක්
දහම් ගැටලු යොමු කරන්න 👇
DhammaQuestions@jethavanaramaviharaya.org
🙏
Siuranatinisa.
🙏🙏🙏😅😅😅
නිවනම නාථයි නිවනම වෙත්වා.
??
නිවනම නාථයි නිවනම වෙත්වා.
මට ඔබ වහන්සේ එක්ක කතාකරන්න අවශයි.
නිවනම නාථයි නිවනම වෙත්වා.
සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏❤
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.
🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා.