Obawahansa may yatharthaya itha Sara lawa Kiya Dena lots api eya tikin Tika aea avabodayata path weddi Sasara keti Kara ganiddi Oba wahansa ta ikmaninma Nivana Poornaya way.eya niyathai. Ithiriya gana nohitha may labala thiyana deyin sahena durakatA yanna haki wenawa. May Aramayei siyalu Bana sawoma asathwa.! Eka paarak ahala nikan Inna epa. 5 paarak Hari Shanna. More you listen you will understand Theruwan saranai.
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!! 🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹
සියලු ගිනි නිවෙනවා!!!
නිවනම නාථයි නිවනම වෙත් වා...!!! 🙏🙏🙏
නිවනම වේවා...
@@jethavanarama සාධු සාධු සාධු...!!! 🙏🙏🙏
මේ පින්බිම මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා!!!
නිවනම නාථයි නිවනම වෙත්වා
ශාසන බල ලැබේවා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට පහළවේවාේවා
යහපතක්ම වේවා..
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
නිවනම නාථයි නිවනම වෙත්වා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා .
සියඵ බාධක දුරු වේවා....!
සාදූ සාදූ සාදූ
අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
තෙරුවන් සරණයි
නිවනම වෙත්වා
.අප්රමාදී වෙත්වා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼
සියලු ගිනි නිවෙනවා!!!
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
ශාසන බල ලැබේවා
මෙම කෙලෙස් හිත දුරැ විි නිවි සැනසේවා
සියලු ගිනි නිවෙනවා!!!
මාද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
නිවනම නාථයි නිවනම වේවා
Niwanama nathai niwanama wethwa sadu sadu sadu
කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා!
Sadu sadu sadu
උතුම්වූ ආර්යමහා සංඝ රත්නයේඅනන්ත වූ ගුණ සමුදායට මාගේ නමස්කාරයම වේවා !!!
මටද ඒ උතුම්වූ නිවනින්ම නිවී සැනසේන්නට ඔබ වහන්සේ ලා ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!🙏🙏🙏
නිවනින්ම නිවේවා
Teruwan saranay! Sadu sadu sadu .
අප්රමාදී වෙත්වා
ජීවමාන බුදුන්,
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/06/19)
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...!!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා !! සම්මා සම් බුද්ධ ශාසනයේ සසුන් ගත වීමට ඇති සියලු ආකාරයේ බාදා හැකි ඉක්මනින් මග හැරේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සූඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු
නිවනම නාථයි නිවනම වෙත්වා
🏵️🏵️🏵️හේතුන් පටිච්ච් සම්බූතං
හේතු බංගා නිරුජ්ජතී 🏵️🏵️🏵️🙏🙏🙏
හේතුං පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ජති
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
නිවන සදහා සියඵ බාධක දුරු වේවා....!
සියඵ බාධක දුරු වේවා....!
ආර්ය් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
මේ උතුම් දහම් නදිය සියලු සිත්සතන් නිවාලමින් සතර දිශාවටම ගලා බස්නා සේක්වා!!!
සියඵ බාධක දුරු වේවා....!
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏🙏
අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං
Siyalu sathwayo ama maha niwanin sanasethwa.. 🙏🙏🙏
සාදූ සාදූ
සාදු සාදු..🙏🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා...🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
අපි සියලු දෙනාට නිවනෙන් නිවනම වෙත්වා
නිවනම නාථයි නිවනම වෙත්වා
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවන් සුවය ම වෙත්වා
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
සියඵ බාධක දුරු වේවා....!
අනගාරිකාවක් වීමට ඇති සියලු බාධා දුරුවී, සියලු කුසල් ඒ සදහා උපනිශ්‍රය වේවා. ..!!! 🙏 🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏Sadu Sadu Sadu¡!!!
Gourawaneeya Sawameen wahanseta mage Namaskaraya pujawewa!!!
Bagawatho Thassa sawako
hamasme..👏👏👏
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
"මේ මිහිමඩල මත පහළ වන්නාවූ අරිහතුන් වහන්සේලා අතරට මාගේ චිත්ත වේගයද අරිහත් චිත්තයක් බවට පත්වීමට මා කල සියළුම පුණ්‍ය කුසල ශක්තීන් උපනිශ්‍රය වේවා!🙏🙏🙏
සාදු සාදු සාදු!
නිවනම නාතයි නිවනම වෙත්වා .🙏🙏🙏
නිවන් සුවය ම වෙත්වා
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවන් සුවය ම වෙත්වා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
🙏🙏🙏
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
🙏🙏🙏
Mamada siyalu loka siyalu sathwayo nibbana parama sukhayen sukhitha thara wethwa!
සියඵ බාධක දුරු වේවා....!
🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏
දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
නමස්කාර වේවා
සියඵ බාධක දුරු වේවා....!
අති ගෞරවනීය වූ උත්තරීතර වූ ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු ආරාමයේ වැඩ වාසය කරන සියළුම ස්වාමීන් වහන්සේලාට ගෞරව පූර්වකව නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!!! සාදූ...!!! සාදූ...!!! සාදූ...!!!🙏🪷🙏🪷🙏🪷
නිවනම නාථයි නිවනම වෙත්වා
අති ගෞරවණීය අපගේ ගුරු දේවෝත්තමයානන් වහන්සේ ඇතුඵ ආරාමයේ වැඩ වාසය කරන සියළුම ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.....!
සාදු.....සාදු.......සාදු.........!
සියලු ගිනි නිවෙනවා!!!
sadu...!!!sadu...!!!sadu...!!!s 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻
නිවනම නාථයි නිවනම වෙත්වා
ගුරු සුවාමින් වහන්සේ ඇතුළු ආරර්ය මහා මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
නිවනම නාථයි නිවනම වෙත්වා
ගුරු දේවෝත්තමයානන් වහන්සේ ඇතුලු ආර්යය මහා සංඝරත්නය නමදිමි දොහොත් මුදුනත් තබා🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සියඵ බාධක දුරු වේවා....!
අති උත්තරීතර තෙරැවන් ගුණයට මාගේ නමස්කාරය වේවා!
සියලු ගිනි නිවෙනවා!!!
Sadhu sadhu sadhu niwanama wewa!
සියඵ බාධක දුරු වේවා....!
Sadu sadu sadu niwanama nathai niwanama
නිවනම නාථයි නිවනම වෙත්වා
🧘🙏☸️🧘🙏☸️🧘😊Theruwan සරණයි !!!!!!!!!!!!!
නිවන් සුවය ම වෙත්වා
සාදු සාදූ සාදු!!! නිවනම නාතයි නිවනම වෙත්වා!!!
සියඵ බාධක දුරු වේවා....!
Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .......!!!
සියඵ බාධක දුරු වේවා....!
@@jethavanarama 🙏🙏🙏 එසේම වෙත්වා ....!!
Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියඵ බාධක දුරු වේවා....!
ඒ උතුම් ආර්ය සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා!🙏…. මා ඇතුලු සකල ලෝක සත්ත්වයාම නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! නිවන් දක්නාතාක් කල්‍යාණමිත්‍ර ආශ්‍රයම ලැබේවා!
අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං
🏵️💮🏵️💮🏵️💮
අප්‍රමාණ පිං
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
අප්‍රමාණ පිං
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය!
Sadu .sadu .sadu .
සියඵ බාධක දුරු වේවා....!
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
සියඵ බාධක දුරු වේවා....!
@@jethavanarama 🙏🙏🙏
Nibbana parama sukayen sukitha thara wethwa
Sadu sadu sadu...
සියඵ බාධක දුරු වේවා....!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
නිවන් සුවය ම වෙත්වා
ස්වාගතං වත මේ ආසී . මම සම්බුද්ධස්ස සනතිකේ
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏
නිවනම නාථයි නිවනම වේවා
ඉල්ලීම ඉවරනෑ ගුර හාමුදුරුවනෙ ඇයි ඔන් ලයින් බණ අහන අපි අපට සිව්මග දරුවන්ට වගෙ වැඩසටහනක් දෙන්න එන්ඩ පිං මදි අහන්ඩ පිං ඇති අවස්ථා වක් දෙන්ඩ සියලුදෙනාටම නවන් සැප ලැබේවා! ලැබේවා
මේ ඔබගේ අවස්ථාවයි..
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියඵ බාධක දුරු වේවා....!
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻
නමස්කාරය පූජා වේවා !!
ලෝකයේ තියන විනීතම පාසලක් හැදෙන්න යනවා.. ..අහන්න සතුටුම කාරනාවක් .. මට 100ට කෝටියක් විශ්වාසයි තව ටික කාලයක් යනකොට ඔබ වහන්සේලාගෙන් පිටරට ඉන්න දෙමව්පියොත් ඉල්ලීමක් කරයි අපේ දරුවන්ව online හරහා ඔබ වහන්සේලාගේ සිසුන් කරගන්න ක්‍රමයක් ඉල්ලනවාමයි.... ඔබ වහන්සේලාගෙ පිහිට ලංකාවෙ දරුවන්ටයි පිටරටවල්වල ඉන්න දරුවන්ටයි ඕනම කාලයක් මේක..
සාදු සාදු! එම යහපත එලෙසින්ම සිදුවේවා
සාධු සාධු සාධු !!!
නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu Sadu Sadu🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Saadhu Saadhu Saadhu!!!
නිවන් සුවය ම වෙත්වා
🙏🙏🙏 හැම දෙනාටම නිවනම වෙතිවා!!! 🙏🙏🙏
සියඵ බාධක දුරු වේවා....!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Sadu Sadu Sadu
සියඵ බාධක දුරු වේවා....!
🙏🌼🙏🌺🙏🌸
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏🙏🙏
නිවන් සුවය ම වෙත්වා
👁🙏
සියඵ බාධක දුරු වේවා....!
🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏
සියඵ බාධක දුරු වේවා....!
අපරාදෙ තමයි ස්වාමින් වහන්ස.අනගාරිකාවක් හරි වෙන්නම් කියලා හිතුවා.ඒත් දැන් පරක්කු වැඩියි වයස 52යි.සද්ධහම හමුවීමට මෙපමණ පරක්කු වුනේ සංසාරගත කර්මයක් විය හැකි යැයි සිතමි.කෙසේ හෝ සසර කෙටිකර ගනීම එකම අදිෂ්ඨානයයි.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
එහෙම හිතන්න එපා.. දහම ඉදිරියෙ අපි කවුරුත් ප්‍රමාදයි...ඒත් වයස ඉදිරියෙ ප්‍රමාද නෑ..මොකද මට විස්වාසයි අපේ වයසටත් හාමුදුරුවො මොකක් හරි උත්තරයක් ඉදිරියෙදි දෙයි...
@@dodanwalagejayaratne6903 තෙරුවන් සරණයි .බොහෝම ස්තුතියි.
අපගේ උරුමය නිවනයි. පට්ටම් වැඩක් නැහැ. සිවුර අහිමියි කියල දහම අහිමි නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රතිපදාව පුර්ණ කර උරුමය ලබාගන්න.
යහපතක්ම වේවා..
Kalge dutuweme pasuwe aesuweme matu dena kumak wayday nodaneme
යහපතක්ම වේවා..
🌷🙏🙏🙏🌷
සියඵ බාධක දුරු වේවා....!
Obawahansa may yatharthaya itha Sara lawa Kiya Dena lots api eya tikin Tika aea avabodayata path weddi Sasara keti Kara ganiddi
Oba wahansa ta ikmaninma Nivana
Poornaya way.eya niyathai.
Ithiriya gana nohitha may labala
thiyana deyin sahena durakatA yanna
haki wenawa.
May Aramayei siyalu Bana sawoma asathwa.! Eka paarak ahala nikan Inna epa. 5 paarak Hari Shanna.
More you listen you will understand
Theruwan saranai.
සියඵ බාධක දුරු වේවා....!
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
ධර්මයයි ඔබයි
අප්පමාදේන සම්පාදේත
Ingiriye jethawana aramaye deshana walata rathnapuren yana aya innawanm reply karanna 🙏
+94 71 815 6383 ජානක මහතාට whatsapp ඇමතුමක් ලබා දෙන්න.
යහපතක්ම වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු ගිනි නිවෙනවා!!!
😊 මං මේ ධර්මය ළඟදි ඉදන් අහන්නේ.
හාමුදුරුවෝ කියන්නේ පෙලීමේ ප්‍රමාණය එයින් ලැබෙන ආස්වාදයේ ප්‍රමාණයට සමාන නිසා ශුද්ධ ලෙස සැලකුවොත් ආස්වාදයක්, සතුටක් කියලා මේ ලෝකේ නෑ කියලද?
ඒ වුනාට මට හිතෙනවනේ සුළු පෙලීමකින් ලොකු ආස්වාදයක් ලැබෙන අවස්ථා තියෙනවා කියලා.
කාටහරි පැහැදිලි කරලා කියලා දෙන්න පුළුවන් ද?
🙏🙏🙏
පෙර දේශනා නැවතත් අහන්න. නොතේරුම් තැන් ඇතොත් ආරාමයේ හර්ෂ මහත්මයා මාර්ගයෙන් ස්වාමින් වහන්සේ නමක් සමග හමුවක් යොදාගෙන ගැටලු නිරාකරණය කරගන්න. නිවන් මග බාධක දුරු වේවා! තෙරුවන් සරණයි!
දහම දිගින් දගටම අහන්න ප්‍රායොගික ජිවෘතයට දාන්න ගාලු කොටුවෙ කරපු දෙශනාව අහන්න තෙරුවන් සරණයි!
@@KumaraWatupitiya-jn3hs බොහොම පින්. තෙරුවන් සරණයි 🙏🙏🙏
@@hasalamarakkalage බොහොම පින්. තෙරුවන් සරණයි 🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
මටත් පොඩි දුවෙක් ඉන්නවා..
අම්මා නැ.. මායි දුවයි ඉන්නෙ.. අපි දෙන්නම පැවදි වෙන්න ආසයි.... දුවට වයස 9 යි.. පුලුවන් නම් උදව් කරන්න .. අපිටත් එන්න අවස්තාවක් දෙන්න ... 🙏🙏🙏🙏
+94 773 336 274 whatsapp viber කරුණාවෙන් අමතන්න
,,පහුර,,කියන්නෙත් ජේතවන ආරමෙ utube channel එකක්ද
අපගේ ශ්රාවකයෙකුගේ විය හැකියි
මට සමාවෙන්න මේ අහන ප්‍රශ්නයට...
ගුරු හාමුදුරුවන් වහන්ස දේශනා කරන ආකාරයට සියල්ලම ගිහිගෙය අතහැර ආශ්රයමයට ගිය කල මේ දේශයේ /ලෝකයේ ආර්ථික පැවැත්මට කුමක් වේවිද???
එතකොට මේ සියළුම ආගමික ස්ථාන වල පැවත්ම සිදුවන්නේ කෙසේද??
මට දැනුනු මෝඩ අදහස පැහැදිලි කර දෙන සේක්වා සමාවෙලා 🙏🙏
කරුණාවෙන් මුල් දේශනා නැවත අසන්න.
යහපතක්ම වේවා..
Me pansala koheda thiyenne
දුරකථන අංක :
+44 7872 857 404 whatsapp
+94 773 336 274
විද්‍යුත් තැපැල :
info@jethavanaramaviharaya.org
ලිපිනය :
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
(ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
ගුරු හාමුදුරුවෝ අප්පමාදෙන සම්පාදෙථ. කිව්වම ඊළඟට කියන්න ඕනා ආම භන්තේ කියල .. ඒ කියන්නෙ එහෙමයි කියල .. අහං භන්තේ නෙවෙයි. සමාවෙන්න වැරදි චේතනාවෙන් නෙමෙයි කිව්වෙ.. තෙරුවණ් සරණයි
සාදු සාදු!
යහපතක්ම වේවා.
කාරුණිකව පහදා දෙන්න.ශ්‍රාවක අදිශ්ටානය කියන්නෙ කුමක්ද.එය අපි ගෙදර බුදුන් වදිද්දි කියන්න ඔනද.එහි පින පහදා දෙන්න
උපාලි සූත්‍රය
ua-cam.com/video/wTCojdWIp_s/v-deo.html
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
සියලු ගිනි නිවෙනවා!!!
නිර්වාන අවබෝධය වේවා!
සියලු ගිනි නිවෙනවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!
🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
🙏🙏🙏
අප්‍රමාණ පිං
🙏
නිවන් සුවය ම වෙත්වා
🙏🙏🙏🙏🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා