ඔය සුසුම් පවන් වැදී නෙතුපියන් සැළෙයි රිදී... ඔබ ගොළුයි සිතත් නිදී ඔබව තාම මටද හිමී...

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 71

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc Рік тому +1

    බැදිම් ඇති වීමත් බැදිම් නැති වීමත් දෙකම දුකයි .සසර දුකයි කියන්නෙ මෙකට තමයි .හිත හදාගෙන ඇය වෙනුවෙන් පිං කරන්න .තෙරුවන් සරණයි ඔයාට .

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 Рік тому +5

    මම මේ කෝකිලාවියගේ හඩ ඇසුව අපේක්ෂා රෝහලේ දි... හරිම ලස්සනයි .... ඒත් අපි අතහැර ගොසින්...මම transplant unit එකේ ප්‍රතිකාර ලබමින් සිටියෙ... නැගනියනි ඔබට නිවන්සුව ලැබේවා ... කීර්ති පැස්කුවල් මහත්මයා ට ගවුරවය පුදම්.

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 роки тому +4

    නිවන් සුවය ලැබේවා
    මෙවන් akal මරණය සිදු නොවේ wenawa

  • @shakilathushari458
    @shakilathushari458 4 роки тому +14

    අද අපි අතර නැතත් ඔයාට ගොඩක් ආදරේ හිතෙනවා තවමත්.ඇස් වලට කදුලු එනවා මේවා දකිද්දි.ඔයා හොද තැනක ඇති අනිවාර්යයෙන්ම

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 роки тому +4

    චතුගෙ වීඩියෝ බලන ගමන් ආයෙත් මේව දකින්න ලැබුනා .. දුකයි මල්ලි .... ඔයගෙ වේදනාව අපිට පේනවා... ඔයයි , අර්ජුනයි දෙන්නම මේ ලෝකෙ හොයා ගන්න අමාරු සැමියන් , ආදරවන්තයන්..... ඒ දුන්න ආදරේ.... ඒ පිනම ඇති.... ඊලග ආත්ම වලත් ඔබලා මුන ගැසේවා.... !! මෙවන් අකල් මරන , ලෙඩ දුක් නොවී සිටීමට වාසනාව උදා වේවා ..... !!!! 🙏🙏🙏🙏

  • @sumedhadematanpitiarachchi4411
    @sumedhadematanpitiarachchi4411 7 місяців тому

    ඔබට නිවන් සුව ලැබේවා

  • @sachinthamadushan3456
    @sachinthamadushan3456 4 роки тому +3

    Me akkata niwan suwaya labewa...
    Mathu upadina hama aathmayakama mewan wipathaknam sidu nowewa...
    Asela aiyatath yahapath jeewithayak gatha kireemata shakthiya dhairya labewa...

  • @anurabotheju9175
    @anurabotheju9175 3 роки тому +7

    අාදරය.කියන.අරැත.ෙලාවටම.කියාදෙන.අමරනිය.අවස්තාවක්.හරිම.වෙදනයි

  • @gayanisudachika9049
    @gayanisudachika9049 4 роки тому +10

    මතකයන් දවසින් දවස අලුත් වෙනකොට හැමදාම එයා ඔයා ළඟ ඉන්නවා වගේ දැනෙන කොට ජීවිතය හරිම ලස්සනට ගෙවන්න පුළුවන් මේ වීඩියෝ දකින මටත් හරිම දුකයි

  • @amilachinthaka3399
    @amilachinthaka3399 2 роки тому +2

    අයියේ ඔයා මාරම මනුස්සයෙක්❤

  • @sudathpriyatha1405
    @sudathpriyatha1405 3 роки тому +2

    ලස්සනයි ගොඩක් හරිම දුකයි ඉතින්

  • @evonamarasinghe8636
    @evonamarasinghe8636 3 роки тому +3

    Nuvan suvaya labeva duve........

  • @lasanthahemamali2617
    @lasanthahemamali2617 3 роки тому +4

    Dayabara hasi oya හැමදාමත් අසේල malitama hamuwennaona.oyage daraganima ganna mata hari sathutui.asdeakata ena kadulu nam mata nawathwa ganna ba .oyala dennatama ආදරෙයි .b.s.💖

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 роки тому +1

    ඔබට අමාමහ නිවන් සුවය අත්වේවා

  • @bandararenunil4672
    @bandararenunil4672 2 роки тому +1

    Ane oya na kiyala hithenne na. Honda tnenaka ipadila ethi. Mathu upadina hama athmayakama oyala dennama ekathu wela deergayu labibila sathutin inna labewa...!!

  • @sithumsandaruvan7318
    @sithumsandaruvan7318 3 роки тому +3

    ගොඩක් හිතට වැදුනා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 роки тому +23

    ඕවා දකිනකොට ඔයාට විතරක් නෙවී අපිටත් දුකයි මල්ලි 😭

  • @pathminikularathna4775
    @pathminikularathna4775 3 роки тому +6

    නිවනින් සැනසෙන්න රත්තරං දියනියේ

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 Рік тому

    Niwan Suwa Labewa 🙏❤️

  • @chandanachandu1447
    @chandanachandu1447 3 роки тому +2

    Apata mehema dukanam asela aiye oya kohoma daragannawa adda kiyala hithenawa..hashini akkita niwansuwa pathanawa..

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 4 роки тому +9

    හරිම දුකක් දැනෙන්නේ මේවා දකිනකොට. අනේ මන්දා මල්ලි ඔයා කොහොම මේවා බලලා හිත හදා ගන්නවද කියලා. ජිවිතේ කියන්නේ අපිට අහිමි දෙයක්. මේ හැමදේම කරන්නේ මිනිස්සු ඔය ටිකට. ඒත් තවත් කාලයක් සතුටින් ඉන්න ඕනි දෙන්නෙක් ඔය දෙන්නා. මොනවා කරන්නද ගෙනාපු ආයු ප්‍රමාණය ඉවර වුණා එයා ගියා. පතමු ඉතින් ඇයට මෙවැනි අකල් මරණයක් යලිත් මතු උපදිනා භවයක නොමවෙවා කියලා.

  • @dumindachamila5054
    @dumindachamila5054 2 роки тому +2

    නිවන් සුව ලැබේවා

  • @Sadamali-n6j
    @Sadamali-n6j 6 місяців тому

    Harima dukai

  • @asankag2337
    @asankag2337 2 роки тому +2

    Pilikawak hedunama ලස්සන වෙනවා ලස්සන ekmanata neti වෙනවා lokasobhawa ayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌😌😌🥀

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 3 роки тому +4

    නිවන් අවබෝධයට මග පෑදී සසර ගමම් කෙලවර කර ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා!!!

  • @sssddd4854
    @sssddd4854 3 роки тому +4

    මොනතරන් ලස්සනද ඔයාලා දෙන්නා. දකිද්දී අහද්දී හරීම දුකයි.😭😭😭

  • @malindasampath7028
    @malindasampath7028 4 роки тому +5

    දුකයි මචං 😥😥😥😥😥

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 4 роки тому +2

    Pau anea hasini duwea nubata niwan suwaya

  • @sumithpresanna3471
    @sumithpresanna3471 4 роки тому +3

    මේ අක්කගේ වීඩියෝ ඔක්කම මම බැලුවා මතක් වෙන වාරයක් ගානේ කදුලු එනවා අම්මෝ මටනම් දරාගන්න අමාරුයි ..ඒත් අසේල අයියා හැම දෙයක්ම විද දරාගෙන අක්කා ලගින්ම හිටියා උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මර්ණයක් සිදු නොවේවා ඔබට සුබ ගමන් අක්කේ යලිත් අප අතරෙම ඉපදේවා අජරාමර නිවන් සුව ලැබේවා

  • @kisasampa2107
    @kisasampa2107 3 роки тому +1

    Mewa dakiddi hitha hadagena kohomada inne malli

  • @priyankakarunarathne4381
    @priyankakarunarathne4381 Рік тому +1

    අනේ දුකයි

  • @radc6387
    @radc6387 3 роки тому +3

    Jiwithe anthima dawas kiyla dena dena udin sathuta pennapu me hithe hira karan mona tharam dukak thiyenda aethida

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 роки тому +3

    Mea tekata nea api mara gannea lassana jeweta mona karannada dayewaya kiyannea nikamatada obeatea ama niwan swaya partana karanawa

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 4 роки тому +3

    Anee deiyaneee😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥mewa ahaddi dakiddi apita mehem dukai nam.oya nihadawa mona duk kandak uhulanawada.aye kisima athmeka oyala dennata mehem dukak nowewaa kiyala math karana hema pinkamakinma parthana karanawa

  • @dinshapelithanthri2285
    @dinshapelithanthri2285 4 роки тому +2

    Me thawakalika nawatumak witaramai. Sathutin inna.

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 роки тому +1

    Amaen

  • @udeshikawellabala8723
    @udeshikawellabala8723 3 роки тому +2

    Nawathath ikmaninma dirgayu sampath laba maukusaka pilisida ganeemata papa raskalau siyaluma pin oba namin anumodankarami....sasara siyalu duk gini niwewa..

  • @kumariykumariy9903
    @kumariykumariy9903 4 роки тому +2

    Mewa balana hema mohotema mata edanawa matat papuwa pelenawa matat hat etak duka iwasanna be matu atmayak gane niduk nirogi suwaya lebewa oyatama me biridawa lebewa

  • @warunahansajith
    @warunahansajith 3 роки тому +1

    Ajaramara niwan suwa

  • @dilrukshiwicramage9609
    @dilrukshiwicramage9609 3 роки тому +3

    Apita dukai adenawa mewa dkinna apeitat sidda une ai oya puduma kara kenek me dewall daraganna

  • @cococabana507
    @cococabana507 4 роки тому +2

    Ane eththata harima Dukai
    Kochchara adaren hitapu dennekda?daiwaye saradamak...mathu athmedi mewal akal maranayak noveva kiyala prarthana karanawa

  • @piyavithanage226
    @piyavithanage226 3 роки тому +2

    Sasare kedinaka ho newatha adaren hamuwevi....... Newatha akalaye wen nowana see🙏

  • @nirmalaallepola521
    @nirmalaallepola521 4 роки тому +3

    Godak dukai aththamai mata adenawa😥😥

  • @prsannaweerakoon2051
    @prsannaweerakoon2051 Рік тому

    මොනා කරන්නද? අනේ.............. ජිවිතෙ හැටි ඔහොම තමයි

  • @taniyathushari5517
    @taniyathushari5517 3 роки тому +2

    🧡

  • @thanujapuhpamali1701
    @thanujapuhpamali1701 4 роки тому +3

    දුකයි හිත හදගන්න බැ මට 😭😭😭😭😭😭😭කුවේට්

    • @walkukula5115
      @walkukula5115 3 роки тому

      😙😙😙😙😙😙😙😙😙😙

  • @wijithkumara7395
    @wijithkumara7395 3 роки тому +2

    හරිම දුකයි මල්ලි මෙි වීඩියො එක දකිනකොට😥😥😥😥😥 මෙනව කරන්නද

  • @ruwankumara2604
    @ruwankumara2604 3 роки тому +2

    Ane matath mara dukai mewa dakala jeevithe mokatada kiyala hitennwa

  • @wijelathaherath5295
    @wijelathaherath5295 4 роки тому +2

    Mewa balamin apith thamath handanawa asela sasara gamana yam nawathen palaakin aya obata muna gesewa

  • @prabhakodikara4350
    @prabhakodikara4350 4 роки тому +2

    Godak dukai dakkama

  • @samanthikumari9325
    @samanthikumari9325 4 роки тому +2

    😥😥😥😥😥😥

  • @chandihewanayake7091
    @chandihewanayake7091 4 роки тому +2

    😭😭😭😭😭

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 роки тому +3

    Like
    2k
    😢😢😢😢😢😢

  • @world098-n3t
    @world098-n3t 4 роки тому +2

    Rest in peace nangi

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 роки тому +2

    😢😢

  • @priyanipriyani9948
    @priyanipriyani9948 4 роки тому +2

    Matath malie cansar akk waysa 36 maga mahathYa hari dukan enna ma lada hoda wanathi waiy kiyala ana mata puluwannam diya goda kumara mahathga pon nambara hari athuma hambana widiyak kiyanwada pinsidda waiy ma lada nisa apa paula aya dukan enna oyata loku pinak ana

  • @upulupul7574
    @upulupul7574 4 роки тому +5

    මේ වගේම මගේ ලොකු නංගිත් මට නැතිව ගියා .ස්නායු ටිකෙන් ටික දුර්වල වෙලා .ජීවිතය ගැන හරියට ම කලකිරුනේ එයා අහිමි වීමෙන් .හසිනි වගේම එයත් මරණය බලාපොරොත්තුවෙන් අවුරුදු 2ක් ම දුක් වින්දා .අවසානයේදී හොද සිහියෙන් ම හිනාවෙලා ඇස් වහගත්තා.ඒ වගේම ඇය අවසානයේදී ජීවිතය ගැන ආසාව අත් හැරියා .

  • @samithadilani3529
    @samithadilani3529 4 роки тому +2

    😒😒😒😔

  • @nishadikaushalya5224
    @nishadikaushalya5224 4 роки тому +1

    Operation 1 karanam oya adatath innawa neda

  • @priyanka.omanwh625
    @priyanka.omanwh625 4 роки тому +2

    Harima. Dukai.. Puta.. Kisima. Dinyaka. Mawa n. Aka. Marana nayaka now awa. Niwan suwa. Labawa. Duwa a. Oyata

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 3 роки тому +2

    unlike කරලා තියෙන්නේ මනුස්සයෝ වෙන්න නම් බැහැ

  • @rathnayake1989
    @rathnayake1989 Рік тому +1

    😢😢😢😢😢😢

  • @puspakumary3485
    @puspakumary3485 3 роки тому +2

    😭😭😭😭