Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවශ්‍ය ද්‍රව්‍ය:තෙත හාල් පිටි ග්‍රෑම් 200ක්රුලං ග්‍රෑම් 150ක්(බදින්නේ නෑ)රස අනුව ලුණුගම්මිරිස් කුඩුබීලූණු ගෙඩියක්අමුමිරිස් කරල් 2ක්කරපිංචාඉඟුරු කෑල්ලක්සූදුරු ටිකක්වතුර කෝප්ප 2ක්පොල් චට්නිය සඳහාකඩල පරිප්පු මේස හැඳි 2ක්පොල් කෑලි ටිකක්සුදුලූණු බික් 3ක්බී ලූණු ගෙඩි 1/2ක්ඉඟුරු කෑල්ලක්අමුමිරිස් කරල් 2ක්කරපිංචාසූදුරු ටිකක්ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්මිරිස් කුඩු මේස හැන්දක්රස අනුව ලුණුදෙහි හෝ ලෙමන් යුෂ
රුලං පිටි කරන්නෙ නැහැ නේද
සුපිරි ඇති ...❤️👍
❤ස්තූතියි.තෙරුවන් සරණයි
බුදු සරණයි🙏💐❤️
තෝසේ එකටම හරියන චට්නිය.රස පාටයි..හදලම බලනවා.ස්තූතියි ඔයාට සහ අම්මාට .
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ස්තුතියි ඩියර්, හොය හොයා හිටියෙ .අනිවාර්යයෙන්ම හදනවා . හදල කියන්නම්කෝ
මේ වගේ අපි දන්නෙ නැති recipe කියලා දෙනවට දුවට බොහොම පිං.❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ආන්‍ටි😍❤️😍
මේ විදියට හදල බලන්නම් පුතේ ...ස්තූතියි දෙන්නටම ...👩🍳👩🍳❤️
බොහොම ස්තූතියි ආන්ටි😘😘😘
Wooow නියමයි අක්කි අනේ ඔව් ඒකනම් අදම හදනව ඔයා කතා කරන විහිදියට හරිම කැමතියි හදල රස කියන්නම් සුදු ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි නංගො❤️❤️❤️ආදරෙයි😘😘😘
😋😋😋😛රස පාටයි
❤️❤️❤️
මම සුදු කැකුළු හාල් කි. 3 ක් එකවර පොඟන්න දාලා මොලෙන් කොටගෙන තියාගන්නවා. රුලං නිතර ගෙදර තියාගන්නවා. රාත්‍රී ආහාරය හදාගන්නේ මේවගෙන්. ස්තුතියි. දුවේ. ❤
නියමයිනේ ආන්ටි❤️😍❤️බොහොම ස්තූතියි🥰🥰🥰
Mmmmm shok math hadanawa
Aniwaryen dear😍🥰😍
Rulan those ekka pol Chatney Roo Eats la gen, Wooow 😋😋😋 ❤️😍👌
Thank you ayya😍🥰🥰
Oyage kata hada ahanna asai nangi
Bohoma sthuthi akkiyo❤️❤️🌹
Thank you 🙏🏼
😍😍😍
Nitarama thetha hal piti walin kaama hadanna piti kaden gannawada nangi...
sudu kekulu haal poganna paya 6-7 k tiyala wathura berunata passe blender eken kotala halagena tiyagannawa akki. Kaden nam gennema na❤️❤️❤️
@@rooeats ok. ..my blender cup eke poddai kotanna puluwan e nisa molakata geniyannama wenawa..e nisama haal piti oni kaama hadana eka msd wenawa dr.....
Nangi Kade tiyana MDk piti pakat walin hadanna puluwan da rulan samagai mama kuwait
Puluwan akkiya😍😍😍💐💐💐
හදන ගමන් ඉතිං මගේ බඩටත් දෙකක් ගි..යා. අම්මෝ අම්මෝ රූ ඔයා. 😂😂😂😂😂😂
❤️😍❤️
Elakiri
Thank you😍😍😍
තෙත් පිටි නැතුව කඩේ වියලි හාල් පිටි ගත්තොත් මොකද
තෙත හාල් පිටි නැතිනම් . කඩෙ තියෙන හාල් පිටි දාන්න පුලුවන්ද . ගොඩාක් ස්තුතියි 🙏 ❤️
Puluwan dear❤️obatath godak sthuthi💐😍
👍👍❤️❤️❤️❤️
😍❤️❤️
Thete halpiti kiyanne monàvada
Kada rice powder gathata kamak nada
🌹👍♥️🙏
❤️❤️👍
🥰❤️🥰
👍👍👍
💐🥰🥰
💖💖💖💖
😋😋😋😋
🥰🥰🥰
අවශ්‍ය ද්‍රව්‍ය:
තෙත හාල් පිටි ග්‍රෑම් 200ක්
රුලං ග්‍රෑම් 150ක්(බදින්නේ නෑ)
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු
බීලූණු ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
කරපිංචා
ඉඟුරු කෑල්ලක්
සූදුරු ටිකක්
වතුර කෝප්ප 2ක්
පොල් චට්නිය සඳහා
කඩල පරිප්පු මේස හැඳි 2ක්
පොල් කෑලි ටිකක්
සුදුලූණු බික් 3ක්
බී ලූණු ගෙඩි 1/2ක්
ඉඟුරු කෑල්ලක්
අමුමිරිස් කරල් 2ක්
කරපිංචා
සූදුරු ටිකක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු මේස හැන්දක්
රස අනුව ලුණු
දෙහි හෝ ලෙමන් යුෂ
රුලං පිටි කරන්නෙ නැහැ නේද
සුපිරි ඇති ...❤️👍
❤ස්තූතියි.
තෙරුවන් සරණයි