Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Godak watinawa bro.nodana hitapu deyak danagaththa.
Thanks 🙏
අද තමයි ඒක හරියට ඉගෙන ගත්තෙ. බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි
දැනගන්නම අවශ්‍ය වෙලා තිබුණ දෙයක් අද දැනගත්තා. ගොඩක් ස්තුතියි 🙏
Thanks 👍
ස්තුතියි , වැදගත් වීඩියෝ එකක් . දිගටම ඉදිරිපත් කරන්න .
super වටිනා පැහැදිලි කිරීමක්
Thanks
දැනුවත් කිරීම බොහොම වටිනව ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට වැදගත් දෙයක් .
Thanks වැදගත් උනානම් channel එක subscribe කරලා like එකකුත් දාලා share කරන්න පුලුවන්ද?
නියමයි දෙයක් ඉගෙන ගත්තා
🙏
හොදින් පැහැදිලිව කියලා දෙනවා... keep it up 👍
ඉතා වටිනා තොරතුරු ගොඩක් දැනගන්නට ලැබුනා
Thanks .වැදගත් උනානම් channel එක subscribe කරලා like එකකුත් දාලා share කරන්න පුලුවන්ද?
සුපිරි නොදන්න දෙයක් දැනගත්තා..
සුපිරි.....
නියමයි
අඩෝ ලොකු උදව්වක් බන් ❤
Thanks bro
Thank you brother.
You're welcome
Thank you for your video
Mama hoya hoya hitapu deyak.maru.
Thanks 🙏🙏
යාලුවා,වැදගත් පාඩමක්,ටිකක් පිලිවෙලකට කලානම් තවත් ලස්සනයි.
Thanks bro 👍
Good
Good job Thanks for sharing
Ammo tnx bn😊
Thanks brother.watina video ekak❤️❤️
Thanks for your comment
එකනම් පට්ට
very good video
Niyamai ela ela
Very good video 👍❤️🇱🇰
Supiriyak
ඔය head එක Machine එකට සවිකරන විධිය vedio එකක් කරන්න.
Ok
Budu saranai
🥊️🥊️🥊️🥊️🥊️🥊️ great
Superb
Good .
Sir ape gedarata gena Hama rice cooker ekakma pichchenawa ane Mata wisadumak kiyanna
Rice cooker විතරද එහෙම වෙන්නේ.
tanakola kapannath puluwan hebeii oya magula daganna tamai amaru denuth me daana gamn inne..
🤣🤣🤣
❤❤
Marua
Spring eka nethuwa kepuwoth awulak nedda
Mokenda kapanne?
Okata cluch cable danna berida
Try කරලා නෑ.. දිග තියනවානම් පුලුවන් වෙයි
නූල වෙනුවට බයික් වල අයින් කරන කේබල් වගේ ඒව දාන්න බෑද?
Try Kerala na. Try karala balannam
Long bar eka shot karaganna pulwanda
AI ehema karanne ?.. short karoth athule thiyana rode ekath short karanna one..
Menula tiyana saha thali tiyana masemada hodakoi ekada kiyanna malli
මේ මැශින් එකෙන් ඒ වැඩ තුනම කරන්න පුලුවන්. නූල දාන්නත් පුලුවන්, තලේ දාන්නත් පුලුවන්, තව තියනවා දැති තියත තලයක්. ඒ ඔක්කොම දාන්න පුලුවන්..
ඔය වගේම කට්ට දෙකක් තියෙන එක තියෙනවා ඒක කොහොමද දාන්නේ?
🙏🙏💕
ඕනම තනකොළ කපන මැෂිමකට ඔය head එක හයිකරන්න පුළුවන්ද
මැෂින් එක ගන්නකොට මේ head එක හම්බවෙනවා.
Godakal thibbe prashnayak visaduna
ඇත්තද?... මට ගොඩක් සතුටුයි..
👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අර ගලවද්දියි දාද්දියි ඔබපු කෑල්ල කැඩිලා තියෙන්නෙ.ඒ උනාට තද වෙනවා.කැපුවොත් අවුලක් වෙයිද ගැලවෙයිද
ඇයි කපන්නේ
@@rukavlogs තණකොළ කපද්දි ගැලවෙයිද කියලා ඇහුවෙ bro
@@dilushasadaruwan9970 ane sorry.. කපලා බලන්න..
Meke parts ganna puluwanda
Mokakda ganna one
ඔය මොඩ්ල් එකට වඩා වෙනස් ඔය විදියම ටිමර් යුනිට් තියෙනවා. ඒවට කේබල් එක දාන්න ඔයිට වඩා දගලන්න වෙනවා. 😰
මොකක්ද මොඩ්ල් එක.
නුල කැඩෙනවනේ නිතර 😅ඇයි ඒ
කැඩෙන්නෙ නැති හොද flexible නූල් තියනවා hardware වල.
මේ හෙඩ් එක කොහොමද මැශින් එකේ බටේට හයි කරන්නෙ🥲
Me original ena Hed eka
@@rukavlogs ඔව්ව්, ඒක නිකන් අතින් තද කරහම හරි නේද, නට් දාන්න ඕන නෑනේ?
mechchara dawas weradiyata daala thiyenne.
👍👍👍👍
Dennkohe tiyens noolda.awa hu....hu..kota den koge noolda
පැහැදිලි මදි
අපෝ ඕක මහ ලෙඩක් ඔය කෑල්ලම අයින් කරපන් මචෝ.
කිසිම අවුලක් නෑ... Cable එහෙමත් ඉතුරු වෙනවා, සැරෙන් සැරේ cable මාරු කරන්න ඕනෙත් නෑ, මොකක්ද ඔයාට උන අවුල.
මේක ඇයි හයියෙන් රේස් කරපුවහම නතර වෙන්නේ
Petrol block වෙනවද කියලා බලන්න. Service කරාද. Carburettor එක check Karla බලන්න.
මට ඕනම දෙයක් නූල ඔතන හැටි දන්නෙ නැතුව හිටියෙ.එකම පැත්තට ඔතන්නෙ නේද .මන් ලග තියෙන්නෙ කරන්ට් එකෙන් කපන එකක්
ඔව් එකම පැත්තට ඔතන්නේ.. වැදගත් උනානම් channel එක subscribe කරලා like එකකුත් දාලා share කරන්න පුලුවන්ද?
English
Will do it
හැබැයි නූල් කඩා ගන්න එපා.
🤣
මෙ නූල දාන ඒවා මහ වාත ගන්ඩ නමි එපා කවදාවත්
එහෙම කියන්නේ ඇයි.
ඔය බොබින් එක එතරම් සාර්ථක නෑනෙ. එම නිසා මම භාවිතා කරන්නේ නුල දැමිය හැකි තහඩු ප්ලේට් එක. එය මිලෙනුත් අඩුයි. කල් පැවැත්මත් වැඩියි.
කොහෙන්ද ගන්න පුලුවන්
Thanx
good
THANKS
Your welcome
Thank you
You are welcome