Brush cutter error correction (Part-01) | තණකොළ කපන යන්ත්‍රයේ දෝෂ සැකසීම (01-කොටස)

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 301

  • @binaljeewan7826
    @binaljeewan7826 3 роки тому +13

    ඔබතුමන්ගේ channel එකේ තිබුනු වීඩියෝ බලල අද මම මගේ මැශින් එක කිසිම වියදමක් නැතිව හදාගත්තා.ඒ ගැන ගොඩාක් ස්තූතී 🙏🙏🙏..ඔයාත් ඔයාගෙ channel එකත් දිනෙන් දිනම දියුනුවට පත්වේවා..🙏❤🌷🙏💖❤🌹🙏

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏👍👍👍

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ua-cam.com/video/aE9PCYNIcns/v-deo.html

  • @Userleo-messi
    @Userleo-messi 10 місяців тому

    වීඩියෝ නම් බැලුවා අයියේ ඔයාගේ වීඩියෝ එකේ පැහැදිලි වම කියලා දෙනවා ❤❤❤❤

  • @AmeshMalinda-g4d
    @AmeshMalinda-g4d Місяць тому

    වටිනා විඩියෝ එකක් ❤❤

  • @thusharawtc1877
    @thusharawtc1877 Місяць тому

    මගේ මැෂින් එක ස්ටාට් කළාම බටේ දෙදරනවා...
    බුෂ් දැම්මා අලුතෙන්. රේසර් හොදයි. වෙන අයිලක් නෑ...
    හේතුව මොකක් වෙන්න පුළුවන්ද

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 роки тому +1

    Machine eka slow wenawa sakthiya na..pawer madi ekata molakda karnna tiyenne

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Clutch sho gevilada balanna

  • @lanka247
    @lanka247 Рік тому +1

    Good job 👍

  • @anjanasadaruvan5306
    @anjanasadaruvan5306 3 роки тому +6

    සුපිරි චෙයින්සෝ එකකුත් කරමු ✌

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      👍👍👍

    • @ranganasampath7564
      @ranganasampath7564 2 місяці тому

      ඔබ තුමා සම්බන්ද කරගන්න විදිහක් නැද්ද

  • @pulasthibhashithamalawaraa5812
    @pulasthibhashithamalawaraa5812 3 роки тому +2

    Very valuble.. i repaired my machine... thank you

  • @lahirusandaruwan7020
    @lahirusandaruwan7020 3 роки тому +2

    ස්තූතියි දැනුම බෙදා ගන්නවට

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 2 роки тому +1

    DBL machin eka hodaid aluthin gannwa nm

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Hodai

    • @dilshanramanayaka6760
      @dilshanramanayaka6760 2 роки тому

      @@TheBikerSL ayye iye mchin ekk gtta....eka godk race krma karaken nthue ynwne ...set krla awld???

  • @jayaruwaniliyanarachchi3816
    @jayaruwaniliyanarachchi3816 3 роки тому +1

    Stard karana nula aliyata awa aka hadaganne kohomada kiyannakoo.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      eka tikak amaru wadak oke atule dunnak tiyanawa nula dana tana eka danna oyata amaruwei bro mama e gana video ekak dannam

  • @anjanasadaruvan5306
    @anjanasadaruvan5306 3 роки тому +3

    තෙල් පිච්චෙන එක අඩු කර ගන්නේ කොහොමද කාබ් එකේ ඇනේ ගාන⁣ට ස්ටාර් වෙන ගානට තියලා තියෙන්නේ

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ඉලග විඩියෝ එකේ තියනවා යාලු එ විඩියෝඑක හෙට දානවා...

    • @anjanasadaruvan5306
      @anjanasadaruvan5306 3 роки тому +1

      @@TheBikerSL සුපිරි

  • @Minhas2011
    @Minhas2011 Рік тому

    මට කොළඹ අවට හොඳ තණකොළ කපන යන්ත්‍රයක් මිලදී ගත හැක්කේ කොතැනින්ද?එය පාවිච්චි කළ එකක් නම් කමක් නැත.

  • @hashanpujitha6721
    @hashanpujitha6721 Рік тому +1

    Aiye thanakola kapana mesimen thanakola kapanna be waidbred wenawa kohomada hadaganne kiyannako

    • @thusharawtc1877
      @thusharawtc1877 Місяць тому

      මගේ එකෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා...

  • @isurusampath8157
    @isurusampath8157 2 роки тому

    අපේ මැශින් එකේ ගොඩක් තෙල් පිච්චෙනවා වැඩියි මේකේ තෙල් පිච්චෙන එක අඩු කරන්න පුලුවන්ද මහත්මයා ඒ කොහොමද

  • @sumithpriyantha1212
    @sumithpriyantha1212 3 роки тому +3

    Good vedio...
    Very appreciate it.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      thank you friend 👍👍👍

  • @future-success
    @future-success 11 місяців тому

    අයියෙ චෝක් එක on කරන්නෙ පහලට දාලා නෙමෙයිද ... මං හිතුවෙ පහලට දාපුවහම on වෙන්නෙ කියල ... video එකේ කියල තියන එක හරි නේද... මගෙ machine එකේ චෝක් එක උඩට කරල race කරන්න බෑ එන්ජිම නවතිනව ... ( video එකේ කියන විදියට චෝක් එක on කරපුවහම race කරන්න බෑ මැශිම නවතිනව ) ඒක ලෙඩක්ද... 😢

  • @Userleo-messi
    @Userleo-messi 10 місяців тому

    ඇයි මැශින් එකේ රිකොයිල් එක අදිද්දි තද ?

  • @roshantaranga1610
    @roshantaranga1610 2 роки тому

    පරනම මැසින් එකක් මාලග තියෙනව තේල් පිචිචෙනව වැඩියි අලුතිමිම දැන් එන කාබලේටරයක් තිබිබොත් තේල් වැඩ කරයිද

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඔව් වැඩකරයි

  • @krishanthagayan3749
    @krishanthagayan3749 2 роки тому +1

    අය්යේ ඔයා අමන්දොලුවේ කොහෙද ඉන්නේ ?

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      මම ආණමඩුවේ මල්ලි

    • @krishanthagayan3749
      @krishanthagayan3749 2 роки тому +1

      @@TheBikerSL අය්යේ ෆෝන් නම්බර් එකක් එවන්න පුලුවන් ද ?

  • @adniul2
    @adniul2 3 роки тому

    ගොඩක් හොද වීඩියෝ එකක්..මගේ මැෂින් එකේ ටිකක් වෙලා හොදට වැඩ කරන්න පුලුවන්..ටිකක් වෙලා වැඩ කරගෙන යද්දී රේස් කලාම අමුතු සද්දයක් ඇවිත් මැශින් එක නවතිනවනේ..ඒකට හේතුව මොකක්ද..මම කාර්බ් එකත් ක්ලීන් කලා..ඒත් හරියන්නෙ නැහැ

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ප්ලග්එක කලුවෙනවද බලන්න. කලුවෙනවනම් පෙට්‍රල් දහනය වැඩි එ නිසා විඩියෝඑකේ විදිහට පෙට්‍රල් දහනය අඩුකරන්න මල්ලි.....

    • @adniul2
      @adniul2 3 роки тому +1

      @@TheBikerSL බ්‍රදර්.. ඔයාට රෑ කෝල් කලේ මම..ඔයා කිව්ව විදිහටකලා.ඒ වගේම ආයෙ කාර්බ් එක ඔයාගේ වීඩියෝ එක බලල ගලවලා සුද්ද කලා..දැන් වැඩේ හරි. තෑන්ක්‍යූ...👌👌ගොඩක් පිං

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ok brother 👍👍👍

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 Рік тому

    අයියා එකෙන් වැඩ කරන වේගෙන් වයිබ්‍රේට් වෙනවා නේ එකට මොකද කරන්නේ

  • @laksandias6612
    @laksandias6612 2 роки тому

    වටිනා දැනුවත් කිරීමක් කාබරේටර් එකේ යට පිනෙන් තදකරල තෙල් ඉවත් කරන තැනින් ලීක් වෙනව හදන්නෙ කොහොම ද

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරයේ යට පියන හොඳට සුද්ද කරන්න

    • @rrr9811
      @rrr9811 Рік тому

      සුද්ධ කලා ...ඒත් යනවා තෙල්😥

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 3 роки тому +1

    Supiri aiye ah.digatama yamu

  • @risithmotors1668
    @risithmotors1668 3 роки тому +1

    Brother honda gx31 Japan brush cutter ake piston rings vitarak ganna tiyenawa da

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      kurunagala tiyenna puluhan brother

  • @supunnuwan5225
    @supunnuwan5225 3 роки тому +1

    Switch akata thani wayar akak awilla tynne a switch aka den kedila aka hadaganne kohomada.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      Switch ekak danna wei malli..

    • @supunnuwan5225
      @supunnuwan5225 3 роки тому

      Ok thanks

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      Malli switch kadunoth hadanna baha malli ...

    • @supunnuwan5225
      @supunnuwan5225 3 роки тому

      Ow akata wena switch akk dannath hitaganna be thanai wayar akakne tiyenne ake

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      වයර් 2 තියනඑකක් දානවනම් 1 වයර්එකක් ඇනයට අර්ත් කරන්න...

  • @hggarage9100
    @hggarage9100 3 роки тому +1

    Supiri vaddek thama oya👍👍👍❤

  • @dulanmadusanka2674
    @dulanmadusanka2674 3 роки тому

    ගොඩක් ස්තුතියි .. chainsaw repair video එකකුත් කරන්න

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 2 роки тому

    එන්ජිමේ පිස්ටන් එකේ උඩ ඊතලයක් ⁣හෝ සලකුණක් තිබෙනවා ඒ සලකුණ මොන දිසාවට ද සවිකරන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      සයිලන්සරය පැත්තට

  • @dayanperera3746
    @dayanperera3746 Місяць тому

    Machine eka thanakola kapadi dedaranne ai .

  • @nadeemadu1742
    @nadeemadu1742 Рік тому

    පේටිටල් වැඩියෙන් පිචිචෙන එක හදනන බයිද

  • @lightgreen4717
    @lightgreen4717 3 роки тому +1

    Godak hosai video eka fattama fatta

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ස්තූතියි 🙏🙏🙏

  • @thilanbandara8707
    @thilanbandara8707 10 місяців тому

    1L - 40ml 2t newei meka weradei.
    1L - 20ml 2t dann one.. Meka tmai hari mix eka

    • @coreII66
      @coreII66 6 місяців тому

      Mama aluthenma ganipu machine eke box eke print karalama tiyenawa Petrol 1L ta 2T 50ml mix karanna kiyala.

  • @weerabro1052
    @weerabro1052 3 роки тому +1

    රත් වෙනවා ගොඩක් ටික වෙලාවක් කපද්දි නිකන්ම නතර වෙනවා ආය ටික වෙලා වකින් strat wenawa එකරලා ආය ටිකකින් නතර වෙනවා කොහොමද හදා ගන්නේ

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      කාබියුරේටරය පෙට්‍රල් එන ප්‍රමාණය මදි ඇති .... එ වගේම ප්ලග් එක කලු වෙනවානම් පෙට්‍රල් පිච්චෙනවා වැඩි එහෙම වුනහමත් ඔයවගේ දෝෂ එන්න පුළුවන් ...

  • @sanjeewadias9531
    @sanjeewadias9531 3 роки тому +3

    නියමයි...ගොඩක් වටිනවා...❤️❤️

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ස්තුතියි යාලු ❤❤❤

  • @skvlogs6971
    @skvlogs6971 2 роки тому +1

    Petral demmama yatin leak wenawane start wenneth ne

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරය සුද්ද කරන්න වෙලා ඇති ... friend

  • @chammikakasun1113
    @chammikakasun1113 2 роки тому

    START karalala res karankota machine eka nathara wenawa ai da kiyala kiyanna puliwanda

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      කාබියුරේටරය පෙට්‍රල් එනවා මදි ඇති .... කරාමය සහ කාබියුරේටරය සුද්ද කරන්න

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 2 роки тому

    මමත් මගේ grass cuter එක start වෙන්නේ නැතිව ඔක්කොම check කලා ,අලුතින් spark plug 1kuth දැම්මා ..carb ekath clean කලා ...ඒත් start කරන්න ගොඩක් අමාරුයි ..කොහොමහරි විනාඩි 5k විතර දිගටම try කලා ම start වෙනවා ..iitapasse දිගටම වැඩ කරනවා ..ආයෙත් nawaththalaa start කරන්න ගත්තාම කලින් වගේම start කරන්න හරිම අමාරුයි ..මොකද්ද මේකේ ප්‍රොබ්ලම් එක..මට පුලුවන් උදව්වක් කරන්න ..ඔබතුමාගේ මෙහෙයට ගොඩාක් ස්තුතියි

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      එන්ජිමේ දෝෂයක් ඇති .... ක්‍රැන්ක් සීල්එක ගෙවිලා හෝ බෝර් එකේ වෙන්න පුළුවන්

  • @tharindubuffelcenterkahath1210
    @tharindubuffelcenterkahath1210 3 роки тому

    Oke bore aka ganna thiyenawada kiyak weida

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      3000-4000 vithara wei... ganna tiyanawa bro

  • @nishanthawijerathna8905
    @nishanthawijerathna8905 Рік тому

    Aiya ai nikla bate ratwene eka kiynko

  • @thusharavgt707
    @thusharavgt707 2 роки тому

    තෙල් පිච්චෙන වෑඩි එක හදාගනානෙ කොහොමද.අලුත්ම මැෂිමක්.

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස බලන්න ඒකෙ තියෙනවා තෙල් හදාගන්න විදිහ ...

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 2 роки тому

    machine එක ටිකක් ලොකු පඳුරකට යද්දී slow වෙනවා. machine එක නතර වෙන්නේ නම් නැහැ. නමුත් කැපෙන්නේ නැහැ. ටිකක් ඉස්සුවාම තමයි ආයමත් කැරකෙන්නේ. ඊට හේතුව මොකක්ද? (තලයේ grass හිරවෙලා නෙමෙයි slow වෙන්නේ.)

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Carburetor clean karala balanna

  • @supunseanadira6332
    @supunseanadira6332 3 роки тому +2

    මැෂින් එක රත් උනාම ස්ටාඩ් වෙන්නේ නැත්තේ ඇයි

  • @vinopraba7090
    @vinopraba7090 2 роки тому

    Aiye mesin eke compesar eka adui wedi kara ganna mokakda karanna one

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому +1

      Bore eka gevilada balana gevilanam danna evita compressor wadiwei...

  • @prasad3071
    @prasad3071 3 роки тому

    ගොඩක් ස්තුතියි. මට දැනගන්න පුලුවන්ද මේවයෙ අමකර කොටස් කොහෙද ගන්න කියෙන්නෙ කියල?

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      godak tanwala tiyanawa friend oya koheda puthtalamata laganam puthtalame tiyanawa

    • @prasad3071
      @prasad3071 3 роки тому

      @@TheBikerSL මම ඉන්නෙ කොට්ටාවෙ.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ඔය පැත්තෙත් අැති bro

  • @wasantakumara9743
    @wasantakumara9743 2 роки тому

    Ayye machine eka vinadi 10k vitara vada karala navatinava. Ayet tika velavakin start karama ayet vinadi 10k vitara vada karala nava tinava ay a

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරයට පෙට්‍රල් එනවා මදි ඇති මල්ලි , කාබියුරේටරය සුද්ද කරලා , ප්ලග් එකත් සුද්ද කරලා බලන්න ...

  • @ranjanwelgama2202
    @ranjanwelgama2202 Рік тому

    ජපන් මැෂින් එක ගැනත් කරන්න .

  • @mahindaherath5533
    @mahindaherath5533 10 місяців тому

    very good

  • @chaviduthishanhansika5251
    @chaviduthishanhansika5251 3 роки тому

    ස්පාර්ග් පලග් එකෙන් ගිනි පුලිගුත් එනවා කාබලෙටර් එකේ ලීක් එකකුත් නෑ start wenne ne මොකද්ද හෙතුව

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      එන්ජිමේ දෝෂයක් වෙන්න පුළුවන් .... ක්‍රරෑන් සීල් ගෙවිලා වෙන්න පුළුවන් ...

  • @udaya565
    @udaya565 3 роки тому

    ගොඩක් ස්තූතියි

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 3 роки тому +1

    ගොඩක් usefull video එකක් thank you 💐

  • @thusithachaminda6509
    @thusithachaminda6509 7 місяців тому

    Nm.ekath nedda meyage

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 Рік тому

    අයියේ මැශින් එකේ තලේ ගලවන විදියේ වීඩියෝ එකක් දාන්නකො

  • @pathum_x
    @pathum_x 3 роки тому +1

    අයියෙ මගෙ මෙශින් එකේ කළු පාට ඔයිල් වගයක් ලීක් වෙනවා මං ටූටි වෙනුවට එන්ජින් ඔයිල් දාලා 2 පාරක් විතර කැපුවා දැන් ස්ටාර්ට් වෙනවා හැබැයි කරේ දාගත්තම් ආයෙ ඕෆ් වෙනවා මොකක් ප්‍රශ්නෙ වෙන්න ඇතිද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      2T වෙනුවට එන්ජින් ඔයිල් දාන්න එපා මල්ලි එන්ජිමට හොද නැහැ රත්වෙනවත් වැඩි.... ප්ලග්එකේ කාබන් බැදිලා අැති එ්ක සුද්දකරලා දාන්න. එ වගේම කාබියුරේටරයේ ස්ලෝවැඩිනම් අයිඩ්ල් අැනය ටිකක් හිර කරන්න..

    • @pathum_x
      @pathum_x 3 роки тому

      @@TheBikerSL තෑන්ක්ස් අයියේ. කළු පාට ඔයිල් වගයක් ලීක් වෙනවා අන්තිමට කපපු දවසෙ ඒ ඔයිල් රත් වෙලා කකුලටත් වැටුනා. ඒවා ලීක් වෙන්නෙ කොහෙන්ද අයියෙ

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      එ ඔයා දාපු එන්ජින් ඔයිල් සයිලන්සරය හරහා ගිහින් එවා වෙනනැති අය ඔයිල් දාන්න එපා 2t විතරක් දාන්න එවිට එක හරියයි මල්ලි..

    • @pathum_x
      @pathum_x 3 роки тому +1

      @@TheBikerSL තෑන්ක්ස් අයියේ ♥✌

    • @nishanlakshara5095
      @nishanlakshara5095 2 роки тому

      මගේ එකෙත් එහෙම එනවා 2t විතරයි දාන්නේ හැබැයි

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 3 роки тому +1

    පල්ග් එකට කරන්ට් එන්නේ නැහැ කොඉල් එකෙන් එන්නේ නැහැ කොඉල් එක ගන්න තියෙන්නේ කොහෙද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      puthalam tiyanawa friend ...

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 роки тому +1

    Godak watinawa me video aka.

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 11 місяців тому

    👍👍👍 best

  • @thashmishanu270
    @thashmishanu270 3 роки тому

    Aiyye mage machine eka start karanna hadankota badala wage taleth ekkama karakenawa start wenne ne hathuwa kiynnako

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      Clutch eke aulak ati ... clutch shoo athwela ati...

  • @kalanabuddika1059
    @kalanabuddika1059 3 роки тому +1

    Asleter ek set krnne khmd

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      malli mage video wala tiyanawa balana. අැක්ෂ්ලේටර් පිස්ටනය කාබියුරේටරයට සෙට්වන පැත්තක් තියනවා එ පැත්තම දාන්න...

  • @kasunsameera8203
    @kasunsameera8203 3 роки тому

    පෙට්‍රල් ලීටර 4ක් ගත්තොත් 2T 160ml එකතු කරනවද නැත්තම් ඊට අඩුවෙන්ද ?

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      පෙට්‍රල් 4L ට 2T 160ml දැම්මනම් හරි යාලු...

    • @kasunsameera8203
      @kasunsameera8203 3 роки тому

      @@TheBikerSL ගොඩාක් ස්තූතියි දැනුම දෙනවට

  • @prasanthalightgassenneaiku1937
    @prasanthalightgassenneaiku1937 3 роки тому

    Ayye rase adu karanne kohomada

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න මල්ලි

    • @prasanthalightgassenneaiku1937
      @prasanthalightgassenneaiku1937 3 роки тому

      @@TheBikerSL a kive ayye sprin ekat ekka dala tiyena aneda

  • @chamindukeeshawa2390
    @chamindukeeshawa2390 2 роки тому

    අදින නූල ගොඩක් තදයි ගලවලා බැලුවා ඒත් කරකෙන එක පට්ට තදයි එන්ජින් එක හිර වෙලා වගේ ඇයි ඒ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      එන්ජිම හිර වෙලා ඇති

  • @naveenvidanaarachchi6349
    @naveenvidanaarachchi6349 3 роки тому +1

    great video!!!! thank you so much!!

  • @sportsc6211
    @sportsc6211 2 роки тому

    Kabaletar එකට පෙට්‍රල් එනවද කියල කොහොමද දැනගන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරයට පෙට්‍රල් එන බටය ගලවලා බලන්න

    • @sportsc6211
      @sportsc6211 2 роки тому

      මැෂින් එක ටිකක් දුවල නවතිනව පෙට්‍රල් බ්ලොක් එකක් හින්දද

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      එහෙම වෙන්නත් පුලුවන් වෙන හේතුත් තියෙනවා මුලින්ම කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් කාබියුරේටරය එන විදිහට හදලා බලන්න

  • @senuriperera7615
    @senuriperera7615 3 роки тому

    අයියේ.මැශින් එක ස්ටාර්ට් වෙනවත් එක්කම තලේ කැරකෙනවනෙ ගොඩක් වේගෙන්.මැශින් එක නවත්තනකන්ම තලේ නවත්තන්නවත්,වේගෙ අඩු කරන්නවත් බෑ.ඉස්සර එහෙම නෑනෙ.ඇයි ඒ?

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න friend ...

  • @kanishkaedirisinghe4293
    @kanishkaedirisinghe4293 2 роки тому

    මගේ මැශින් එකේ චෝක් එක පහලට දැම්මම මැශින් එක නවතිනව..චෝක් එක උස්සලයි වැඩ කරන්න්නෙ ඒත් ටික වෙලාවක් ගියාම රේස් වෙන්නෙ නෑ.. මේකට මොකද කරන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරය සුද්ද කරලා බලන්න

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 роки тому +1

    supiriiiiiiii......

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      thanks friend 👍👍👍

  • @isurusara
    @isurusara 3 роки тому +2

    චෝක් එක ඔන් කලාම විතරයි ස්ටාර්ට් වෙන්නෙ ඇක්සලරේට් කරද්දි එක තැනකදි අදික වේගයෙන් රේස් වෙනව දොශය කුමක් විය හැකිද

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      කාබියුරේටරය පෙට්‍රල් එනවා මදි ඇති... ඒක හදලා කාබියුරේටරය සුද්ද කරලා බලන්න ..

  • @Userleo-messi
    @Userleo-messi 10 місяців тому

    ඇයි පෙට්‍රල් වැඩියෙන් යන්නේ

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 3 роки тому

    Mama dena ganna kemathi thel picchenne ai kiyala.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      Part -02 tiyanawa petrol adu karaganna vidiha

  • @shirankaxpress769
    @shirankaxpress769 2 роки тому

    අයියේ වතුර මෝටර් එන්ජින් වල රෙපෙයාර් වීඩියෝ එකක් ඕනා. රොබින් වගේ නං ගොඩක් හොදයී

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ua-cam.com/video/uiKKRG2LMDQ/v-deo.html

  • @malgahagamagevlog3036
    @malgahagamagevlog3036 2 роки тому

    Hodama thanakola kapana mashin wargaya mokakda

  • @smpoctapad1437
    @smpoctapad1437 3 роки тому

    තණ කොළ මැශිමේ ප්‍රේට්ට්‍රල් අඩු කරන්නේ කොහොමද.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ට්‍රොටල් නීඩ්ල් එකෙ තියෙන ප්‍රමාණය කට්ට වැඩි කරන්න. මේ වීඩියෝ එකේ තියෙනවා

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ua-cam.com/video/aE9PCYNIcns/v-deo.html

  • @නිලූපාසදමාලි

    Canso rapayar videus 1 karanna

  • @amaliyaorchidsnursery9992
    @amaliyaorchidsnursery9992 2 роки тому

    ඔයා කියපු විදිහටම එන්ජිම ගලවලා සවි කලා ඒත් රේස් වෙලා හිටිනවා කාබ් එක සුද්ද කරලා හයි කලා ඒත් රේස් වෙලා හිටිනවා මොකක්ද කරන්න ඕන

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඇක්ෂ්ලේටර කේබලය හෝ ට්‍රෝට්ල් වෑල් එකේ අවුලක් ඇති

  • @samarawickramajeewan6513
    @samarawickramajeewan6513 Рік тому

    🙏 thank you

  • @navindulakshan9796
    @navindulakshan9796 3 роки тому

    තෙල් පිච්චෙන්න අයි ?? වැඩීනෙ පිච්චෙනවා

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      Part 02 video eke thiyanawa petrol adu karaganna vidiha e vidihata petrol adu karanna

  • @chamaraprasadpremathiake9176
    @chamaraprasadpremathiake9176 3 роки тому

    Start wela podi welawak thibila nawathinawa. Plug aka galawala baluwama podi thetha gathiyak thiyenawa. Plug aka poddak kalu wela. Mokakda mekata hithuwa

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරන්න මේ විඩියෝඑකේ 2 වන කොටසේ තියෙනවා පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරගන්න විදිහ

  • @janithchandima5169
    @janithchandima5169 3 роки тому

    Me machine eka repair wedida ???

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      Ehema loku repairnam naha bro

    • @janithchandima5169
      @janithchandima5169 3 роки тому

      Side eke machine ekei , meekei wenasa tikk pehedili karannako

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      sideekata dana machineeka japan e machineka hodai habai parts hoyanna amarui , anith machine godakewa chine ewage partsnam ganna tiyanawa e deken hodama japan machine eka thami brother

    • @janithchandima5169
      @janithchandima5169 3 роки тому

      Oya machine eke engine ekata sambanda wela thiyena axel wayar eka kedenawa kiyanne eththada???

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      එහෙම ගොඩක් දුරට කැඩෙනවා අඩුයි

  • @TharinduLW
    @TharinduLW 3 роки тому

    මැෂින් එක ස්ටාට් කරාම රේස් වෙලාම තියෙන්නෙ ඇයි. ඇක්ස්ලේටරේ අඩුම කරලා තියෙන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      අයිඩ්ල් ඇනය බුරුල්කරලා බලන්න

  • @kapilathilakarathna7173
    @kapilathilakarathna7173 3 роки тому +1

    හොද මැෂින් එකක් ගන්නේ කොහොමද මොනවද වර්ගය කියන්න.

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      STIHL සහ DBL කියන වර්ග හොදයි friend

    • @gihanhenry7856
      @gihanhenry7856 Рік тому

      D b l

  • @tharushanimsara9272
    @tharushanimsara9272 2 роки тому

    ,මගෙ එකෙ chok එක ගවින් තෙල් එනවා මිකද කරන්නෙ

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      කාබියුරේටරය තෙල් මට්ටම වැඩි ඇති කාබියුරේටරය clean කරලා සවි කරල බලන්න

  • @dasunpriyamantha1500
    @dasunpriyamantha1500 2 роки тому

    Mashine eke wada karan nane. Plug ekth hodai. Wen wada karan nathi wenn heethuw mokakada

  • @charukapasan9766
    @charukapasan9766 3 роки тому +1

    Meshing aka hodak rath wenawa ai a

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      petrol 1 L ta 2T 40ml danna bro

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      2T madiunoth rath wenawa 2T wenuwata engine oil danna epa evitath rath wenawa

  • @wasantakumara9743
    @wasantakumara9743 2 роки тому

    Plug eka velavakata pattu venava aye tika velak pattu ven na. Ay a aluten damme

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ප්ලග් එක පිච්චිලා ඇති මල්ලි

  • @Dark.sasa.hacker
    @Dark.sasa.hacker 7 місяців тому

    Bate gassenne ai

  • @slpost8027
    @slpost8027 3 роки тому

    Masa ganakin mashin eka strat kare na dn strat wenne na mokda karana ona kiynakoo

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      කාබියුරේටර සහ ප්ලග්එක පිරිසිදු කරන්න bro

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      ටැංකියේ පෙට්‍රල් ඉවත්කරලා අලුත් පෙට්‍රල් දාන්න

    • @lalhettiarachchi4158
      @lalhettiarachchi4158 3 роки тому

      fon no eka labadenna .weladapole teyana hodama maceneka mokadda

  • @blackhop-u9q
    @blackhop-u9q Рік тому

    මැෂින් එක රන් වෙද්දී ස්විච් ඒකෙන් නවත්තන්න බෑ ඇයි හෙම වෙනත් ගැන

    • @TheBikerSL
      @TheBikerSL  Рік тому

      ස්විච් එක දාන්න වෙලා තියෙන්නෙ

  • @pasindumalith1222
    @pasindumalith1222 2 роки тому

    Kabalaeter එක ලගින් ඇක්ෂලැටෝර් එක ගැලුණා හදන්න කියලා දෙන්න

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      පොට ගිහින්නම් හදන්න බැහැ...

    • @pasindumalith1222
      @pasindumalith1222 2 роки тому

      @@TheBikerSL ඒක හරි ස්තූතියි

  • @kasunprasad7015
    @kasunprasad7015 3 роки тому

    Flug ekata oil enne ai

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      2T wadiunahama ehema wenawa... petrol 01L - 2T 40ml danna bro....

    • @kasunprasad7015
      @kasunprasad7015 3 роки тому

      @@TheBikerSL thanks aiye

  • @mdpmadhu211
    @mdpmadhu211 2 роки тому

    silenseren thel gahanne ai

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Carburetor overflow wenawa ati... carburetor clean karanna

  • @munidasawijekuruppu568
    @munidasawijekuruppu568 3 роки тому +1

    Exellent

  • @rasithakanchana7656
    @rasithakanchana7656 3 роки тому +2

    චේන්සො එකෙ එකක් ඔනෙ

  • @jayasundarathennakoon7044
    @jayasundarathennakoon7044 3 роки тому

    Patrol wadi yen dahanaya wenne ai kab eka aluth ekak

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому +1

      ට්‍රොටල් වෑල්ව එකේ නීඩ්ල් එකෙන් පෙට්‍රල් පිච්චෙනඑක අඩුකරගන්න

    • @jayasundarathennakoon7044
      @jayasundarathennakoon7044 3 роки тому +1

      Thank you

  • @sunethrathnayaka1546
    @sunethrathnayaka1546 3 роки тому

    Plug ekata oil gahanawanam mokada karanna one

    • @TheBikerSL
      @TheBikerSL  3 роки тому

      පෙට්‍රල් 01L ට 2T 40ml දාන්න... පෙට්‍රල් ප්ලග් එකට ගහනවානම් කාබියුරේටරය සුද්ද කරලා පෙට්‍රල් පිච්චීම අඩුකරන්න..

  • @vinopraba7090
    @vinopraba7090 2 роки тому

    Aka rin set ekai thiyenne

  • @nipunalakshan7973
    @nipunalakshan7973 2 роки тому

    පලග් එකට ඇයි ඔයිල් ගහන්නෙ ස්ටාට් වෙන්න්නෙ නැ එ නිසා

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      2T වැඩි වුනහම එහෙම වෙනවා ... පෙට්‍රල් 01L ට 2T 40ml දාන්න

  • @rukshan-hg3sm
    @rukshan-hg3sm 2 роки тому

    පෙට්ට්‍රල් බටේන් ලීක් වේන්නෙ ඇයි

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      බටය දාන්න වෙලා ඇති

  • @kavindumalshan6218
    @kavindumalshan6218 2 роки тому

    Offlow tel yanvne u dnna

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 2 роки тому

    thank u macho