I never liked the concept of homeschooling before. But with the pandemic situation I learnt so much about kids freedom and how they enjoy everything while keeping their studies upto date.... i think I am now more into the side of giving a thought about Homeschooling....
My two children also have been homeschooled. I have the experience of doing that. And now they are in University.So it is succesfull. And I think that I can be of some help to the homeschooling Parent's.
I don't think children can get the knowledge and experience about life , people and the world from anywhere else other than the school. We all should kindly consider that school is not only a place to study but it's an experience hub
Those rich experiences can be found outside traditional schools. Homeschooling doesn’t mean kids stay inside all the times. Homeschool kids are very social; they participate in parents day to day lives and take part in structured/formal group activities/programmes as well. We need to clearly understand what needs to be done and how to fulfil those requirements. Obviously it’s not possible for everyone…
@@menakadilhani8151 agree and disagree! Homeschooling is better only if you do it properly. I think that’s what the lady in the video was saying as well.. it’s a much better option but you’ve to know what you are doing!
Mama me para O/L karanne. Attatama mage jeewithaye mama kale poth kata padam karapu eka. Danatath poth tika kata padama karala 9As ganna thamai hithan inne. Mata Hoda lakunuth thiyenawa namuth mama dannawa iskole gihin poth katapadam nokarapu Albert Einstein, Mickel Farade wenna kisima dawasaka Mata ba. Me school krame nisa amma thatta tath attama adare kiyana eka amathaka wela.samahara welawata dawalta banis gediyak kala school eken passe tution class yanawa. Api jeewithe igena ganna lamai widiyata nemei wibaga liyana lamai widiyata puduma depression thatweka inne. Mewa katha karanna kauruth na Sri Lanka we. Oba thumiyata stuthi🙏🙏🙏
Please put an option for subtitles. I want to learn more about this option. I believe that kids undergo phases of learning differently and I want to cater to my kids' needs more and follow through accordingly and in respect to their speed.
I also don't like to learning by school since childhood. I think home schooling is the best way to get education. Because It has practical, free and happyness. when the child grow up, they know what the talents they have and choose own path in future and live in the life. But It is most responsible job for parents. But someone can look out the frame they can do it. I think everybody have plenty of time (I mean 5 years have since child born) to decide what way you get to give the education own child.
Home schooling is the best a child can have if these 3 criteria can be fulfilled. 1- parents being highly educated or intelligent. 2-if parents can be there for their kids. 3- The parents have means to provide tools and material needed for education. One does not have to send their children to school so they can learn about the society the hard way. Homeschooling rocks but only if the above criteria can be fulfilled.
Thank you so much for covering this topic! Much needed! And thank you for your wonderful insight Yashodara. Looking forward to connecting with the content of this channel going forward! All the best!
I dont agree with this concept.as a quilified experienced teacher,itbis unfare on a child.For a balanced.mental and physical welbeing ,peer grps, peer friends are importent.The exposure to a school environment helos a child to be balanced.
Very true. But then you must be with the minority in this country ,that makes teaching a sacred vocation. At the beginning I did have the same idea as you. But then my experiences in bringing up my three kids in the Srilankan educational system has been extremely disappointing , unsatisfactory and , I can say quite damaging to the child.
From the time of conceiving the baby upto this day, who bore you the cost of it is other than the parents and what right do others have concerning the children mothers gave birth and beared the cost of it all.
What I feel: as we all know, education is a right of every human being, and how to receive it could be varied depending on some other factors. In the case of formal education, people (students) are trained/educated in systematically established educational institutes, for examples, schools. However, the informal education is so vital in developing human personalities. In the case of homeschooling, educated plus well-off parents could use it for their kids, but ordinary citizens have no potential to switch it because their settings don’t well support it.
Music is really a disturbing. Well educated and committed parents can think about this home school. Since they have UK experienced, they can easily implement. It may take many decades to success in our country. A Small communities can apply this method. In Sri-Lanka success percentage may 0.00000001% at the moment. Parents should be knowledgable and experienced.
No dear that's not true. Haitian culture and their's geopolitical position made them to being current misery. We are more attracted with our culture. the system what she saying could be possible. Despite our educational system which is being so commercialized...
මේක හැමෝටම ගැලපෙන් නෑ . උගත් බුද්ධිමත් ආර්ථික අතින් ශක්තිමත් ඒ පිළිබඳ දැනුමක් තියෙන දෙමව්පියන්ට පමණක් කළ හැකි .
This story is completely true 👍👍👍
එහෙම නැති පවුල් වල දරැවන් ඉස්කෝලෙ ගියත් වැඩක් නෑනේ. අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නෑනේ
ඔව්
@@malanfrk ඒ වගේ ළමයි ස්කෝලේ නොගියොත් ඊටත් වඩා අවුල් වෙනවා
හරියටම හරි අපේ ළමයි ඉස්කෝලේ නොගිහින් ගොබ්බයො වෙයි
I am professionally a teacher 👩🏫 I am so motivated by this program.
...
වටිනා සංවාදයක්..
පසුබිම් සංගීතය නම් තරමක් බාධාකාරීයි.
සාකච්ඡාවක් වගේ දේකදි සංගීතයක් අත්‍යවශ්‍යම නැහැ.
අවස්ථානුකූලව යොදාගත්තාට කමක් නැහැ.
ඒත් කියවෙන දේ නිදහසේ අහගන්න බාධාවක් නොවෙන ආකාරයෙන්.
ජය..!
ඇත්ත..පාසලෙන් අපිට ඕන දේ වෙන්නෙ නෑ..උදාහරණයක් ගත්තොත් මම hip pop නර්තන වලට කැමති වුනත් පාසලේ උඩරට පහතරට විතරයි හදාරන්න පුළුවන්.ඒ වගේ හිර කරලා තියෙන්නේ.ඒ වගේම සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයන් 6 ක් තියෙනවා.එතනදි කැමති විෂයන් 9ක් තෝරා ගන්න තිබ්බනම් තවත් හොඳයි.මම භූගෝලය හා ව්‍යාපාර අධ්‍යනය විෂයන් දෙකටම කැමති උනත් මට ඒ දෙකෙන් එකයි තෝරා ගන්න පුළුවන්. පාසලෙන් අත්දැකීම් හා දරුවන් සමාජශීලී වෙන එක ඇත්තක්.නමුත් මේ රටේ උගත් සහ නූගත් කියලා භේදනයක් බිහි වෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් නිසා කියලා හිතෙන්නේ..කිසිම කෙනෙක් නූගත් නෑ..හැමෝටම ගැළපෙන පැත්තක් තියෙනවා..ඒ ගැළපෙන තැනින් ඒ පුද්ගලයා උගත්..නමුත් පාසල් පද්ධතියේ සමහර විෂයන් තුළ සිර කිරීම නිසා සමහරු ඉගෙන ගන්න එක අතාරිනවා..ඒ වුණත් ඒ පුද්ගලයන් ක්‍රීඩාවට දක්ෂ උනත් ඒ පැත්තෙන් යන්න බැහැ.උදාහරණයක් ගත්තොත් මම අපේ පාසලේ බොහෝ ක්‍රීඩා වලින් ජයග්‍රහණය කලත් සහතික හම්බෙලා නෑ.මම කොහොමද කියන්නෙ මම මේ ක්‍රීඩාව කලා කියල.ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා පාසල් පද්ධතිය වෙනස් වෙන්න ඕනා.දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන ගුරුවරු දරුවන්ව ඒ පැත්තට යොමු කරන්න ඕනා. මේ home study system එක ඇත්තටම හොඳයි.හැබැයි දෙමාපියන්ට යම් උගත්කමක් තියෙන්න ඕනා.අවාසිය තමා දරුවා සමාජය සමඟ ගැටෙන එක අඩුයි.ඒ වගේම ලංකාව වගේ රටක මේක ටිකක් set නෑ කියන්නත් පුළුවන්.මොකද පාසල් ගියේ නෑ කියද්දි අනිත් අය වෙනම ඇහැකින් බලන්නේ.( අනිත් අයගෙන් වැඩක්ම නෑ ඉතිම් ) දරුවන්ට පොඩි කාලේ ඉඳලා ඇත්ත උගන්නන්න ඕනා..බත් කටක් කවනකොට ගෝනි බිල්ලගෙ කතා කියන්නෙ නැතුව ඒකෙ තියෙන පෝෂණය..කෑවහම කොහොමද වර්ධනය වෙන්නෙ වගේ දේවල් ඒ දරුවගෙ මනසට ගැළපෙන විදිහට කියන්න ඕනා.එතකොට දරුවා දැන ගන්නවා ඇයි අපි කන්න බොන්න ඕනා කියලා.ඒ වගේ දරුවට උගන්නන ඕනා.හැම දේකින්ම..
Home schooling යන සංකල්පය අතිත ශ්‍රි ලංකාවෙ සාප්‍රදායික ශිල්ප ශ්‍රේණි වල (කුල ක්‍රමය) යටතේ සිදුවිය
ඇත්තෙන්ම. මේ ක්‍රමයට ළමයින්ට උගන්නන්න පුලුවන් අම්මල තාත්තල දන්න දේ විතරයි. ඒ කියන්නෙ ගොවිතැන් කරන පවුලක්නම් ඒ දෙමවුපියො ඉගනගත්ත තරම විතරයි ලමයට. අතිශයින් අසාර්ථක ක්‍රමයක්
👍👍
හරියට කරන්ඩ පුලුවන් නං හැම පැත්තකින්ම පරිපූර්ණ මනුශ්‍යයෙක් බිහිකරගන්ඩ පුලුවන් 👍
මෙකේන් පේන්නේ උගත් බුද්ධිමත් පුද්ගලයන් ලංකාවේ පාසල් පද්ධතිය ගැන තියෙන අවිශ්වාසය .ඇත්තටම මේකට පිළියමක් කල යුතුයි .ලංකාවේ අධ්‍යාපන ය ලෝකයට ගැලපෙන පරිදි වෙනස් වෙන්නම ඕන
මම මගේ ළමයින් ව ඉස්කෝලෙන් පිට අධ්‍යාපනයක් ලබාදුන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩු පාඩු නිසා නෙමෙයි, ලෝක අධ්‍යාපන ක්‍රමය, අදහසක්, ක්‍රමයක් හැටියට වැරදි නිසා. මම මගේ ළමයින්ව ලෝකේ කිසිම රටක ඉස්කෝලෙ දාන්නේ නෑ. ඒ වගෙම මේ තීරණය ගනිද්දි ලංකාවේ පදිංචි වෙන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ.
I never liked the concept of homeschooling before. But with the pandemic situation I learnt so much about kids freedom and how they enjoy everything while keeping their studies upto date.... i think I am now more into the side of giving a thought about Homeschooling....
I do not think it’s a good idea, in the sense of education it’s ok, but for development of social skills children should deal with diversity…
My two children also have been homeschooled. I have the experience of doing that. And now they are in University.So it is succesfull.
And I think that I can be of some help to the homeschooling Parent's.
Yes plz ...I have three kids..
I don't think children can get the knowledge and experience about life , people and the world from anywhere else other than the school. We all should kindly consider that school is not only a place to study but it's an experience hub
Those rich experiences can be found outside traditional schools. Homeschooling doesn’t mean kids stay inside all the times. Homeschool kids are very social; they participate in parents day to day lives and take part in structured/formal group activities/programmes as well. We need to clearly understand what needs to be done and how to fulfil those requirements. Obviously it’s not possible for everyone…
@@justincase534 just facts homeschooling is way better than modern school
School make student depressed neither homeschool does that
@@menakadilhani8151 agree and disagree! Homeschooling is better only if you do it properly. I think that’s what the lady in the video was saying as well.. it’s a much better option but you’ve to know what you are doing!
Mama me para O/L karanne. Attatama mage jeewithaye mama kale poth kata padam karapu eka. Danatath poth tika kata padama karala 9As ganna thamai hithan inne. Mata Hoda lakunuth thiyenawa namuth mama dannawa iskole gihin poth katapadam nokarapu Albert Einstein, Mickel Farade wenna kisima dawasaka Mata ba. Me school krame nisa amma thatta tath attama adare kiyana eka amathaka wela.samahara welawata dawalta banis gediyak kala school eken passe tution class yanawa. Api jeewithe igena ganna lamai widiyata nemei wibaga liyana lamai widiyata puduma depression thatweka inne. Mewa katha karanna kauruth na Sri Lanka we. Oba thumiyata stuthi🙏🙏🙏
good luck to your way❤️
ekagai.. daruwoooo...oba kiyana de ekka... stay strong... you can find your path....good luck!!!
Oyata ohmawat tynw.. mama badata noka game iskoleta gye. Ude resweemedi kalanthe hadenw. Lajjawata.. ekama pothe subject godak liyala guti kaala tynw sir la gen.. kaduna sapaththu bag ellan anantawat duk winda mama. Adatat clmb awit job kara kara duk widinawa.. kohoma hari igena gena wena ratakata yanna lamayoo. Me rate idla wedak ne..
මල්ලියෙක්ද නංගියෙක්ද කියලා මම දන්නෙ නෑ. අපිත් බිභාගෙ ලං වෙද්දි ඔහොම තමා. ඒත් කවදාවත් හිතෙන් වැටෙන්න එපා. ඉගෙන ගත්තොත් සෑහෙන දෙයක් කරන්න පුලුවන්. හැබැයි මේ මොහොතෙ සතුටෙන් ඉන්න. කලකිරෙන්න එපා. සතුටෙන් ඉගෙන ගන්න. ආසාවෙන් කලොත් ශිල්පය පිහිටනවා. මම ඉගෙන ගෙන ගොඩ ගිය කෙනෙක්. ඒ නිසා පොත් වලට බනින්න විභාග වලට බනින්න එපා. ඒවට ආදරෙ කරන්න. ඒ අතර හොදට සෙල්ලම් කරලා කලා බීලා ඉන්න. Time Management ඉගෙන ගන්න. Good luck!
මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් දෙමාපියන් උගත් බුද්ධිමත් අය වෙන්න ඕනි ආර්ථික මට්ටමින් තරමක් හෝ ශක්තිමත් වෙන්න ඕනි. නැත්තම් අසීරුයි.
ඕකෙ කිසිදු සාර්ථක කමක් නෑ.
ඉස්කෝලේ ගිහින් විශයන් ඉගන ගන්න එකම විතරයි කියල හිතනවනම් ගොඩක් වැරදියි.
කවුරුවත් එහෙම හිතුවේ නැත.
නෑ නිවටකම වහල්කම ගුරු සුනකයන්ගෙ ඇබිත්ත කම වගේ දේවලුත් ඉගනගන්න පුලුවන්
බයියෙක් ෆෝම් වෙලා (shahika not you)
අද්ද්‍යාපනය සහ ද්‍යාපනය කියන්නේ දෙකක්, අද්ද්‍යාපානය යනු අන් අයගේ දැනුමක් , ද්‍යාපණය යනු යතාවබෝදය , එතනදී බාහිරින් ගත්ත දැනුමක් තුළින් තමා විසින් නිර්මාණය කරන දෙයක්, ඒක තමයි සිදුවිය යූත්තේ.
Please put an option for subtitles. I want to learn more about this option. I believe that kids undergo phases of learning differently and I want to cater to my kids' needs more and follow through accordingly and in respect to their speed.
බොරු ලොරි ටෝක් පස්සේ සල්ලි දීල digree එකක් කරවනවා..පාසලෙන් එන ගැම්ම ගෙදරින් එන්නෙ නෑ 😂
Concept එක වටිනවා සල්ලි තියෙනව හොද පවුල් පරිසරක් තියෙන අයට. අපෙ අම්මාට අකුරු බෑ හැබැයි ඉස්කෝලේ ගිය නිසා දැන ආචාර්ය විහාගෙට ලියනවා. ඒ නිසා මෙකෙන් motivate වෙලා රටෙ අද්‍යපාන system පල්ලෙහට දන්න එපා.
Welldone welldone
Yes
I also don't like to learning by school since childhood. I think home schooling is the best way to get education. Because It has practical, free and happyness. when the child grow up, they know what the talents they have and choose own path in future and live in the life. But It is most responsible job for parents. But someone can look out the frame they can do it. I think everybody have plenty of time (I mean 5 years have since child born) to decide what way you get to give the education own child.
👍නිදහස වැදගත් ....
Mamath mage lamai 3 wa nursery yawwe nha.eyla punchi kale hodta nida gththa hodta sellam kla.,6 years walin thami school yawwe. lamai 3 denama hodta igena gththa.school.ekta wada dewal mama teach kla .I like style...
මේක ලංකාවෙ හැමෝටම කරන්න බැහැ .අම්මා තාත්තා දෙන්නම රස්සාවල් කරන ,ජීවත් වෙන්න දගලන මිනිසුන්ට මේවා කරන්න බැහැ .
Home schooling is the best a child can have if these 3 criteria can be fulfilled.
1- parents being highly educated or intelligent.
2-if parents can be there for their kids.
3- The parents have means to provide tools and material needed for education.
One does not have to send their children to school so they can learn about the society the hard way.
Homeschooling rocks but only if the above criteria can be fulfilled.
නිදහස් අධ්‍යාපනය නැති කරපු දවසට දැනෙයි කාට කාටත් පාසල් පද්ධතියේ වැදගත්කම
ඔය කෙහෙල්මල් නිදහස් අධ්‍යාපන ක්‍රමය ලංකාවේ විතරක් නෙවෙයි තියෙන්නේ හැම දියුණු රටකම තියෙනවා යුරොපයේ ගොඩක් රටවල් වලත් ඔය කියන නිදහස් අධ්‍යාපන ක්‍රමය තමයි තියෙන්නේ. සමහර ලිං මැඩියො හිතනවා ලංකාවේ විතරයි ඔය කියන අධ්‍යයනය තියෙන්නේ කියලා
@@malanfrk ලංකාව දියුණු වෙමින් පවතින රටක්නෙ සහෝදරයා. ඉතිං සතුටු වෙන්න එහෙම රටක් වෙලත් ළමයින්ට උසස් අධ්‍යාපනය දක්වාම නොමිලේ උගන්නන එකට. අපේ රටේ පරගැතියන්ට කොහොමත් ලංකාවෙ දේ අගයක් නෑනෙ. උන්ගෙ කඳ ලංකාවෙ හිත වෙන රටකනෙ😏
@@sasi8k ඉස්කෝලෙ නොමිලේ වුනත් tution පන්තිවලට බර ගානක් වියදම් කරන්න ඕනි.
@Gevin subash ඒක නම් ඇත්ත.
@Gevin subash Tution පන්ති නොයා A/l A3 ගත්ත අය ඉන්නවද?.ඔයා මේ සුලු පිරිසක් ගැන කියනව ඇති.දුප්පත් අය free card හරි ගන්නව..Island 1st ගත්ත ලමයිනුත් tution යනව.
ලංකාවෙ අදයාපනය දියුනු රටවල වගේ වෙනස් වෙන්න ඕනි.
Samaharawdita මේක waradi ආදර්ශයක් වෙන්නත් පුළුවන් මොකද ලංකාවේ ඉන්නේ ගොඩක් උගත් මිනිස්සු newei
හැබැයි ඉස්කෝලවල ඉන්න බහුතරයක් ගුරුවරුත් උගත් නැහැ.
@@tharangavajirani8224 සමහර උන් දන්නේ රෝද වල හුලං අරින්නයි, වර්ජනය කරන්නයි විතරයි.
ලංකාවෙ පාසල් අද්‍යාපන ක්‍රමය එපා වෙලා ඉන්න කෙනෙක් තමයි මාත්.අපිව මරවලා මරවලා ඊට පස්සෙ paper එකකට උත්තර ලියන්න දෙනවා.මුලු ලමා කාලෙම scl එකේදිම ඉවර වෙනවා.මං මගේ ලමයින්ට කවදහරි දවසක homeschooling කරනවා.මොකද මට ලැබුන පීඩනය එයාලට දෙන්න ඕනෙ නැහැ කියලා මං විශ්වාස කරනවා.මං ආස subject වලින් එකම එකයි scle teach කරේ.ඒ තමයි English.ඒත් ඒක දශමයක් වත් දැනුමක් ලැබෙන විදියට කියලා දුන්නෙ නැහැ.teacher clz එකට එනවා යනවා විතරයි .මං අවුරුදු 20ක් වෙලා දැන් තමයි හරියටම English ඉගෙන ගමින් ඉන්නෙ.ඒක මට තනියම කරගන්න පුලුවන් internet නිසා.මං ආසම වුනේ නීතිය ඉගෙන ගන්න.ඒකත් මං හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඊලගට මං ගොඩක් ආසයි western dancing වලට.පොත් කියවන්නත් හරිම ආසයි.මං 4 වසරෙදි ඉදන්ම library teacher ගෙන් ගිහින් අහනවා පොත් කියවන්න දෙන්නෙ කවද්ද කියලා.මොකද අපිට library එකට යන්න දෙන්නෙ 6 වසරෙන් පස්සෙ.මගේ ජීව්තේ මං ආස කිසි දෙයක් sclen මට ලැබුනෙ නැහැ.ඒත් මං ස්තූතිවන්ත වෙනවා මං ආස නොවුණත් මට පාසලෙන් ලැබුන හැමදේටම.මොකද මං ආස දේවල් දෙන්න මගේ දෙමවුපියොන්ට වත්කමක් තිබුනෙ නැහැ.එයාලා එයාලට පුලුවන් උපරිම දේ මට දුන්නා.මගේ පාසල් අද්‍යාපනය ඉවරයි.මං දැන් තමයි මං ආස වෙච්චි හැමදේම කරන්න පටන් අරන් ඉන්නෙ.මං ආස හැමදේම මං මට ලබලා දෙනවා.😌
බොහොම නිදහස් ජීවිතයක් ගෙවන්නයි මට ඕනෙ.මට ඒකට ගොඩාක් ලොකු හයියක් තමයි යසෝදරා පතන්ජලී.එයාගෙ හැම වචනෙකින්ම මං මගෙ ජීවිතේට දෙයක් ගන්නවා.
පිට රටවලත් සමහර ළමයි ගෙවල් වල ඉදන් උගන්වන දෙමවු පියො ඉන්නව
අපි දරුවාව පාසල් යවන්නේ නැතුව ඔය කියන විදිහට කරන්නනම් සම්පුර්ණයෙන්ම අපි දරුවාගේ අනාගතේට වග කියන්න බලාගෙන ඔය දේ කරන්න ඕනි.. හැබැයි කරන්න පුළුවන් අයගේ බබාලා හරිම වාසනාවන්තයි.. මොකද අපේ දරුවන්ට නිදහස් අද්‍යාපනයක් නැ.. දුකක් විදින්නේ.. එහෙම කියලා අපිට හරි දැනුවත් වීමක් නැතුව අපිට ඔය දේ කරන්න බැ.
Very good idea .
මෙයා ලත් ඉතින් ඉස්කොලේ yawannenathi උනාට thiyena exams ඔක්කොම කරවයි eekata මෙයාලට දැනුමක් thiyenawa. රටේ අධ්‍යාපන ක්‍රමය යම්තාක් දුරකට වෙනස්විය යුතු බව හිතෙනව නමුත් ගෙදරට වෙලා ඉන්න එක අනුමත karannaa කොහොමත්
මෙන්න මෙන්න අනගි අවස්ථාවක් ගුරුවරුන්ට නිකන් පඩි ගන්නවා කියන,වට්ටි අම්මලා කියන,ස්කෝලේ වැඩක් නෑ කියන අයට ඔන්න දැන් පුලුවන් තමන්ටම ගෙදර තියාගෙන උගන්නන....එතකොට ස්කෝල ටිකත් වැහෙයි නිකන් පඩි දෙන්න වෙන් නැති නිසා රටේ සල්ලිත් ඉතුරුයී.සුරක්ෂිත රටක් ලස්සන අනාගතයක්....🤣🤣🤣🤣🤣එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි නිදහස් අධ්‍යාපනයේ සහ ගුරුවරයාගේ වටිනාකම.
පාසල් ගුරුවරුන්ගේ කිසිම වටිනාකමක් නෑ
@@youwe5 ස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ නැති උනාම ඔහොම තම හිතෙන්නේ.ඒක ඉතින් ඔයාගේ කාලකන්නී කම.😅
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත,,, ළමයෙක්ගෙ ආසාව හැකියාව මොකක්ද කියලා පොඩි කාලෙ ඉදන්ම අදුරගන්න පුලුවන් දෙමාපියන්ට, ඒක වැඩි දියුණු කරන්න පුලුවන් දෙමාපියන්ට, ලකාවේ පාසල් පද්දතියෙන් ලොවෙත් ඕක වෙන්නෑ.. ඒකයි ගැටලුව,, මගෙ ළමයෙක් ඉන්න කාලෙක උනත් ඉස්කෝලේ යවන්නෑ කියන එක තීරණය කරලා ගොඩක් කල්..
ලංකාවේ පාසල් වල ඉගෙනගන්න අහිංසකයන්ගෙ ජිවිත ගැන දන්නවනම් ඔයාට දුක හිතෙයි.ඔයා ඉන්න තිබුණෙ එංගලන්තෙමයි.
සිරා කතාව.වැඩක් නෑ කතා කරල.එක දවසකට ස්කෝලේ ගිහින් ගත කරන්න කියන්න ඕන බලන්න.
ඇත්තටම ඔයාලට පවු. මෙච්චර පටු මනස් තියෙන්න.
@@yasodhara_pathanjali
Boru sobana nati
Lankaw wage rataka
Practically implement
Karanna puluwan education ekak gana katakaranawanam hodai .
Oonema rataka tamanta kiyala identity ekak tiyenawa.
Ape rate widihak tiyenawa
Mama 10 yrs witara Australia 🇦🇺 hitiya
Namath
Lankawata awith api inne lankawe widihata
Boruwata posh wenna oone Nehe
atathiyata path wecha guruwaru nisa daruwange manasa aul wenawa. meya itha sudusuy buddimath demaupiyanta meya sudusuy ♥️
How can I contact you Iam government school teacher
මාධ්‍යට මේ විදියට පෙනී සිටිනව නම් මේ විදියට රජයේ පාසලකට එන්න බෑ. සංවර ඇඳුමක් ඇඳගෙන එන්න ඕන. මේ වගේ අය ළමය ගෙදර තියාගෙන උගන්වන එක හොඳයි.
Thank you so much for covering this topic! Much needed! And thank you for your wonderful insight Yashodara. Looking forward to connecting with the content of this channel going forward! All the best!
I dont agree with this concept.as a quilified experienced teacher,itbis unfare on a child.For a balanced.mental and physical welbeing ,peer grps, peer friends are importent.The exposure to a school environment helos a child to be balanced.
Very true. But then you must be with the minority in this country ,that makes teaching a sacred vocation. At the beginning I did have the same idea as you. But then my experiences in bringing up my three kids in the Srilankan educational system has been extremely disappointing , unsatisfactory and , I can say quite damaging to the child.
Literally all educational, child development and child mental health research disagrees with you.
මේක බලන අය කොහොම හරි ලමනින්ට උගන්වන්න හිතා ගන්න. අකුරු කියවල යමක් තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට ගොඩක් විෂයන් ලමින්ට කියාදෙන්න බැරි කමක් නැහැ. තමන්ගේ ප්‍රයෝගික දැනුම එකතු කරන්න. තමනුත් ඉගෙන ගන්න… ලග තියෙන පුස්තකාලයකට බඩ ගාගෙන හරි යන්න…පොත් හොයාගන්න. ඕන තරම් ගුරුවොරු ඉන්නවා අපිට පොඩි උදව්වක් ගන්න පුළුවන්. අනුන්ට වැඩේ පටවන් නැතිව - අරක නැහැ මේක නැහැ නැතිව, කොහොම හරි ලමින්ට උගන්වන්න. විබාග කෙසේ වෙතත් මොකක් හරි දැනුමක් ඔවුන්ට දෙන්න කොහොම හරි. නැත්නම් මේ තියෙන ගැටළු විසදෙල එනකොට අපිට ඉන්නේ හේදිලා ගිය පරම්පරාවක්!
පාසල කියන්නේ විෂය කරුණු විතරක්ම නෙවෙයි ..........
වෙන මොනාද ගුරු සුනකයන්ට ඇබිත්තකම වහල්කම එහෙමත් හුරු වෙනව
it's a very creative system .
ලංකාවේ කරන්න පුළුවන් නම් අධ්‍යාපනයේ හැරවුම් ලක්ශයක්වෙනවා.හොද ඇක්ශන් ප්ලෑන් එකක් හදලා නියමු ව්‍යපෘතියක් විදිහට පටන්ගන්න පුළුවන්.හෝම්ස්කූලින්කලත් එම දරුවන් අනිවාර්යයෙන් රජයේ අනුමත විභාග වලට පෙනී සිටිය යුතුයි යන කොන්දේසිය යටතේ.
අනිත් පැත්ත නම් ළමයගෙ හික්මීම හදන්න නම් පාසලකට යවන්න වෙනවා.ඒක ගෙදරකදී හැම දෙමාපියනටම කරන්න අමරු දෙයක්.පහ වසර වෙනකන් පාසල් යවලා ඉන් ඉදිරියට හෝම්ස්කූලින්කලත් කලොත් ලංකාවට ගැලපෙයි.
yasodara kiyana namatath agurawayak englandma yanna
ඕ ලෙවල් කරල ඉගෙන ගත්ත දේ ඒ ලෙවල් කරන්න ඕනේ වෙන්නේ නැහැ අන්න එහෙම ඉස්කෝලයක් තමයි අපිට තියෙන්නෙ. අවුරුදු දහයක් විතරයි එකම විෂය පද්ධතියක් ඉගෙන ගන්නවා මොන මගුලක්ද හැමෝම එකම විදිහට හිතන්න පුරුදු කරවනවා තේරුමක් නැහැ ඊළඟට ආණ්ඩුවේ පාසල් ජාත්‍යන්තර පාසල් ඔය කොයි එකෙන් එලියට එන එක්කෙනා වුණත් මොකක් හරි institute එකක ඩිග්‍රියක් කරන්න ඕන ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ උසස් පෙළට වඩා ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඒ වගේ institute එකකින් ලබාගන්න උපාධියෙන් කොටින්ම කිව්වොත් විශ්ව විද්‍යාලෙන් out වුනත් ඔය වගේ කෝස් එකක් කරලා තිබුන් නැත්තං හොඳ රස්සාවකට යනවා බොරු. මේවා ඉතින් රජයේ සේවකයන්ට තේරෙන්නැහැ. අන්තිමට ඔක්කොම ඇවිල්ලා එක තැනක තමයි නතර වෙලා තියෙන්නේ ඊට නරකද මේ ක්‍රමය. සෑහෙන්න වෙනස් වෙන්න ඕන අපේ අධ්‍යාපන ක්‍රමය දුක හිතුනා
Really a very good motivation
How do you integrate with the society without formal school .your child may fall into wrong hands easily once they enter the open society...
Not at all… homeschooling doesn’t mean kids are just at home. Homeschool kids are out and about… that’s the idea!
සුදුසුකම් නැති ගුරුවරැන්ගෙන් ඉගෙනගෙන ළමයින්ගෙ ඔළු අවුල් වෙනවට වඩා ගෙදර උගන්නන එක හොඳයි .ඉස්කෝලෙ උගන්නන බහුතරයක් ගුරුවරැ නෙමේ වට්ටි අම්මල.
Aniwaryayen 🙂
Ammo aththa 👍👍
😁😁😁😁😁
@@wathsala7587 හරි පුහුණුවකවත් නැතුවද වැටුප් විශමතා ගැන කතාකරන්නෙ.මුලින් ම පුහුණුවනෙ ඉල්ලන්න තියෙන්නෙ.
@UCkQ12jAcZpt2tPvCRYsuZuw වැටුප් විෂමතාව කියන්නෙ මුළු රජ්‍ය සේවයටම පොදු දෙයක් මිසක් ගුරු සේවයට විශේෂ උන දෙයක් නෙමේ.ඒත් අනිත් සේවාවන් එක්ක බැළුවම ගුණාත්මකභාවය ගොඩක් අඩුයි.ඒකට රජය වැරදිනම් විෂමතා ගැන කතාකරන්න කලින් ඒව රජයට කියල හදාගන්න.
මමත් මෙහෙම අම්මෙක්.. සියලු අත්දැකිම් දැනුම ඔවුනට අවශ්‍ය ලෙස ලබාදෙනවා. මෙතුමිය සමග කන්ඩායමට එකතුවන්න homeschooling group යට එක්වන අකාරයක් තිබේද.. යහපතක්ම වේවා !
Policyata ahala pahala gewal walin complain krla awama mokda krne
Congratulations 👌👏😇🍹🎶💐
Pls mention fb page
මම මැදිවියේ කෙනෙක් .ගොඩක් දේ කියන්න හිතුනා .ඒ අතරිනුත් තේරුවොත්..මම කැමති යි ඊලග උත්පතියට ඔබ වැනි මවක් ලැබෙන වා නම් ..!! 💐
පාසල් අධ්‍යාපනය කියන්නේ පොත පතේ දැනුමම නෙවෙයී 🙂 මේක ගැලපෙනවා ආර්ථිකය ශක්තිමත් යම් ඉහල අධ්‍යාපනයක් හිමි දෙමාපියන්ගේ ලමයින්ට.
ඒක ඇත්ත
Wow. So much to learn...
මගේ ළමයිට මම ගෙදර තියාන උගන්වන්නේ ඒක මගේ කැමත්ත නමුත් එහි ප්‍රමිතිය පැත්ත රජයෙන් බලන්න දරුවන්ට exam එකක් වුවත් දෙන්න කොහොම ද? අම්මා අම්ම වෙන්න ඕනි එහෙමනේ
Ana ma miss oua kiuanawedehata kawda ana kiuana pasallakarena eganwema pamani kiualla.oua kramaua hareuana lankawata.
Background music is a distraction for this interview. She is so pretty.
verry good idea
නියමයිනේ
From the time of conceiving the baby upto this day, who bore you the cost of it is other than the parents and what right do others have concerning the children mothers gave birth and beared the cost of it all.
Union or ngo???
human is socialize animal then what happen to them
අනේ මගෙ දරැවටත් ගෙදර ඉදන් ඉගෙන ගන්න කලාව කියලා දෙන්න කෝ ස්තූතියි ...බුදු සරණයි .....
ළමයෙක්ගෙ අද්යාපනය කියන්නේ පොත පතින් ගන්න දැනුම විතරක් නෙමෙයි. ළමයා සමාජයෙ තමන්ගෙ අනන්‍යතාවය ගොඩ නාගා ගන්න වදිහ, නායකත්ව ගති ගොඩ නැගීම වගේ දේවල් ගොඩ නැගෙන්නෙ අනිත් ළමයින්ගේ ඇසුරින්. ගෙදර ඉදන් ඉගෙන ගන්න ළමයිට ඒ පුහුණුව ලැබෙන්නෙ නැහැ. අත්ති වරාම හ්යිය නැතිව ගොඩ නගන හැම දේම පසු කාලීනව ඉක්මනින් කඩා වැටෙනවා.
ගෙදරම හැදෙන ළමයි සමාජයේ හැසිරෙනකොට හුබහින් ඇදළ ගත්ත උන් වගේ ඉන්නෙ.
ඒ හින්දා ඔය මෝඩ වැඩේ කරන්න එපා.
Meka hamotama galapenna oyata pitarata yanna viyadam karanna salli ho oba depala ugath viya uthumai
අදහස හොදයි. හැබැයි ලංකාවට ගැලපෙන්නෙ නෑ 🙂 අනික අපෙ අම්මා ට තාත්තා ට උගන්වන්න වත්කම් නෑ සහ එ තරම් බුද්ධි මට්ටමක් නෑ. ලංකාවේ බහුතරයකට එහෙම. කොහොම වුනත් home schooling concept එකේ තියෙන වැදගත් කරුණු අරන් පාසල් ක්‍රමයට දැම්මා නම් සාර්ථකයි. පාසල් අධ්‍යාපන කියන්නේ ම ඉගෙන ගන්න එකම නෙවෙයි. ඒක පුදුම අත්දැකීමක් 😊❤️ මතක් කරද්දි ත් සතුටු හිතෙන. ඕනම මට්ටම ඉගෙන ගත්ත කෙනෙක් වුනත් පාසල් කාලෙට ගොඩක් ආදරෙයි.❤️
Me demaupiyo ugath ehema ayata hodai hamadema dannava rata loke gana lakave samanya paulakata karanna hodanathi deyak
අනර්ඝ සංවාදයක්.
Ape school wala thiyena මේ waradi ratawa hadagena thiyenne parents ලා wisinmai. හැබැයි යශෝධරා කියන ක්‍රමය යටතේ නැතුව ඉස්කොලේ යවන ගමන් අනවශ්‍ය බරක් නැතිව දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි කමක් na. Eekata ඔලුව wenaskaraganna witharai අවශ්‍ය වෙන්නේ.
Mala samayan .....
children should go to school and let them have get interacted with other kids
එයාගෙ ලමය් ඉස්කෝලෙ යන්නෙ නෑ
අපිට ඉස්කෝලෙ යන්න නෑ
She didn't want to share custody with the first husband. She fled to SL to free from legal obligations.
අවුල තියෙන්නේ පවුලේ පවුල නිවැරදි නම් ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනවා
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම්
සැමියා නැමැති මහා පව්කාර අස්වාභාවික වර්ගවාදී චරිතය සදහටම අතහැර දමලා
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න
ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න
ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
අතීත අසංවර මහා පව්කාර වානර මානවයින් විසින් දූෂණයෙන් සහ භීෂණයෙන් අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කල ආකාරය අවබෝධ කරගන්න
කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේදී ජීවත් වුන අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල ගැහැණු දරුවන් පැහැර ගෙන ගොස් හුදෙකලා ප්‍රදේශවල ගස් බැදගෙන දූෂණය කිරීමෙන් සැමියා නැමැති අස්වාභාවික කාලකන්ණි චරිතය නිර්මාණය කරන ලදී
මෙම සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබාදෙන්නේ නැත
ඒ වෙනුවට
ඔවුන්ව යක්කුන්ට බාර දෙනවා
යක්කු කියන්නේ
හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මැරෙන මිනිස්සු බැවින්
සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට සතුටින් ජීවත් වෙන්න
යක්කු ඉඩ දෙන්නේ නැත
යක්කුන්ගෙ ගොදුරු බවට පත්වෙලා මත් පැන් බීගෙන කාලකන්ණි වෙලා අසරණ වෙලා නැවතත් සත්තු වශයෙන් උපදින්න පව් කරන්නෙ නැතිව
අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරම්න්
ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගෙන
පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිහෙක් වශයෙන් සතුටින් ජීවත් වෙලා නැවත වතාවක් වාසනාවන්ත වූ මිනිස් ජිවිතයක් ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න
ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි ජයවේවා
Godak sathutui. Ane madam mata contact number ekak evannako. Mama daruwage adyapanaya pilibanda manasikawa watuna amma kenek. Obathumiyata godsk pin.
What I feel: as we all know, education is a right of every human being, and how to receive it could be varied depending on some other factors. In the case of formal education, people (students) are trained/educated in systematically established educational institutes, for examples, schools. However, the informal education is so vital in developing human personalities. In the case of homeschooling, educated plus well-off parents could use it for their kids, but ordinary citizens have no potential to switch it because their settings don’t well support it.
You are right ,we were framed unbond is realistic way.
Music is really a disturbing. Well educated and committed parents can think about this home school. Since they have UK experienced, they can easily implement. It may take many decades to success in our country. A Small communities can apply this method. In Sri-Lanka success percentage may 0.00000001% at the moment. Parents should be knowledgable and experienced.
පාසල් අධ්‍යාපනය තුළ ගැටලු තිබෙනව ලංකාවෙ.නමුත් ඒකට විසඳුම මේක නෙවෙයි. විග්‍රහ කරල දෙන්න පුලුවන් මේ තුළ පවතින ගැටලු සහ home schooling වල ගැටලු සහ විසඳුම්.
Lol
@@yasodhara_pathanjali 🙄
Interesting to watch
we can go ahead
School yanwa kiynne igenagnna ekama newei lamith ekka ekathu wela sellam karana eka ekamuthuwa weda karana eka e hema dema. Nethuwa igenagnnawa kiyna ekama newei
I like the idea that this mum is not going out of her home with this half dress to any schools in Sri Lanka.
🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣
true
Hema petthenma paripurna daksha daruwek bihi karanna pluwan hodama kramawedayak.daruwo wenuwen kaalaya yomu kranna demawpiyanta pluwannm hodama concept ekk
ලංකාවෙ අධ්‍යාපනය වැඩක් ඇත්තෙම නෑ ඒක තේරුම්ගන්න විදේශගත වෙන්න ඕන
අධ්‍යාපනය වැඩක් නැත්තෙ නෑ .system එක හරි නෑ.පිලිවලක් නෑ.ගැලපීමක් නෑ.කරගන යන විදිය විධමත් නෑ.
Uda balan kela gaha gannawa
විදේශ ගත වෙන්නත් ඉගනගන්න එපැයි. නැත්තම් ගිහින් ටොයිලට් හෝදන්න තමා වෙන්නෙ. ලංකාවෙ ක්‍රමයයි අවුල්. අධ්‍යාපනය වැඩක් නෑ කියන්න බෑ.
ඔව්.Tution අදයපනයක් තියෙන්නෙ
@@sasi8k අන්න තැන රැකියාවෙ උස් මිටි කම ඕක පටන්ගන්නෙ මේ අධ්‍යාපන ක්‍රමයෙන්මයි යුරොපයේ එහෙමනෑ මෙහේ අඩුම විනයය
A students should need voactional training with the theoritical application too
Dupoath demawpiyanta karanna bari wadak kiyala hithenawa..
Daruwekuge prathama guruwaraya AMMA
Meka hodai salli thiyana ayata oni velavaka pitaratta yanna paula eyalata dupath ayata varadunoth yanna para hoyaganna barivei
ඇත්තටම හරිම හොඳ වැඩක් ඉදිරියට යන්න පුළුවන් නම් මොකද අපි කොච්චර මුදල් වියදම් කරනවද පාසලට පන්තිය ට වෑන් වලට පොත් වලට මම හිතන්නේ සෑහෙන්න වියදම් කෑම වලට නැතිව මාසෙකට ලොකු වියදමක් දරනවා අධ්‍යාපනය වෙනුවෙන්
igana gathtat nethtat iskole jiwith hema kankutama satutu dayka dayk kiyala mt htanna gedra idala igana gathtata a lamai manasikawa duruwali kiyala mt htanne
ඇදුම. 😢😢😢
Kisiwek lamayekuwa gedara thiyagena uganwanna epa. Adyapanyaya yanu poth path wala thiyena de pamanak igenniima nowe. Daruweku pasaledi labaganna danuma athi mahathya. Udaharanayak gathtoth panthiye rachanawak liyannata dunnoth panthiye lamun wiwida adahas athiwa rachana Liyanawa. ewita daruwekuta e adahas siyallama manasata watenawa e thulin lamaya Boho pathi gana hithannata patan gannawa. Ewani daruwan thamay samajayata wada dai purawasiyan bihiwanne. Aniwaryayenma pasal yawanna.
මමනමි අදටත් ඉස්කෝලේ යන්න කැමතියි . එය ඒ තරම් රසවත්. මගේ ජීවිතයේ හොදම කාලය පාසල් කාලය.
❤️❤️
Ma paghe aka lankawata hareuana
Watch what happend to haiti people without going scools that days. They eat mud as meals. Plz dont distribute this idea among people
No dear that's not true. Haitian culture and their's geopolitical position made them to being current misery. We are more attracted with our culture. the system what she saying could be possible. Despite our educational system which is being so commercialized...
👍👍👍👍
Meka peactical deyk newei 😪
මටත් ආසයි මේ වගේ...
Homeschooling වලට කැමති ඒක හරියට කරන්න පුලුවන් දෙමව්පියි homeschooling කරයි එහෙම කරන්න බැරි දෙමව්පියො ලමයින්ව පාසල් යවයි කාටවත් බෑ මේක නරකයි කියන්න
Gon wada market karanna epa ...pasalakin ugath Kama witarak neme labenne...alut alut Gon dewal samajaye wapuranna epa...
දැන් කැම්පස් වලත් තියන්නෙ පාසල් මානසිකත්වෙනෙ.ඇත්තටම බැලුවොත්
ඇය යමක් 100% අනුකරනය තුලින් කරන කෙනෙක්. ඇගේ ඇඳුම, Walla arts , wooden crafts ආදිය කිසි ලස්සනක් නෑ වගේම ඒවා 100% ක් අනුකරනය කිරීම්. home schooling කියන එකත් ඇය වැනි කෙනෙකුගේ නිර්මාණශීලී විසඳුමක් විය නොහැකියි, ඇය කර ඇත්තේ වෙනක් අයෙක් අනුකරනය කිරීමක් කියා නිගමනය කල හැකියි.
ammo neda
Aththama kathawa.oya wenas widihata hithala
Totally disagree with hone schooling. How do they develop social skills, communication and other interpersonal skills
❤️