Batticaloa to colombo fort by train -Udaya devi "උදය ‌‌ද‌ේවි"

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 36

  • @rajku4960
    @rajku4960 4 роки тому +15

    මේ විඩියෝ එක බලද්දී කුඩා කාලයේ අතීත මතකය අවදි වෙනවා. ඒ 1970 දශකයේ මැද වගේ කාලයේ. අපි හිටියේ මඩකලපුවේ. විටින් විට අපේ පවුලේ උදවිය එක එක අවශ්‍යතාවලට මඩකලපුවේ ඉදන් කෝච්චියේ කොළඹ ගිහින් ආපහු එනවා. පවුලේ පොඩි එකා හැටියට මටත් ගොඩක් වෙලාවට ඒ ගමන් බිමන්වලට එකතු වෙන්න ලැබුණා. පුංචි ළමයි කොහොමටත් ආසයි නේ කෝච්චියේ දුර ගමන් යන්න. ඒ කාලේ උදය දේවි එකේ එන්ජින් එක දුඹුරු පාට ජර්මන් මොඩල් එකක්. ක්ලාස් අංකය මතක නෑ. මේ විඩියෝ එකේ ධාවනය වෙන ක්ලාස් එම් 2 එන්ජිම (අදුනගත්තේ හෝන් එකේ හඩින්) ඒ කාලේ නයිට් මේල් එකට තමයි දිව්වේ. පුංංචි කාලේ මේ එන්ජිම මට වීරයෙක් වගෙයි. අදටත් දුවනවා දැක්ක ම හරි ආස හිතුණා. මං හිතන්නේ මේ එන්ජින් වර්ගයට අවුරුදු 60කට වඩා වයස ඇති.

    • @spectsteeel8243
      @spectsteeel8243 4 роки тому +1

      1970 WOULD HAVE BEEN MI (BRUSH ENGINE NOW NOT IN SERVICE ) ALL OF THEM SCRAPED EXCEPT 02

    • @hiru3798
      @hiru3798 3 роки тому

      Dr Rana
      I really feel sorry for our generation still living with memories in by gone era we lost our peace and happiness due to ethnic conflict

    • @lahiruperera3307
      @lahiruperera3307 2 роки тому

      Good luck for ur future, glad to know that u had such a wonderful child hood

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 роки тому +3

    Shaa shaa කැනඩා ඇන්ජින් ☝ ☝ එක fatta 👍 👍 okay

  • @geoffreyswan7866
    @geoffreyswan7866 3 роки тому +3

    Sri Lanka is such a beautiful country with jungles Mountains Pristine Rivers Sun drenched beaches and spectacular birds and wildlife Elephants Sloth Bears Lepoards and Buddhist and moslem monasteries and architecture dating back many thousands of years Rich in history and culture and friendly people You would be crazy not to visit it so add it to your must see bucket list before you leave for heaven. This is a paradise on earth Don’t tell everybody Just joking enjoy my motherland I am in Australia but I enjoy going back all the more

  • @channaasela9300
    @channaasela9300 3 роки тому +2

    Thank you fir the beautiful video. I love train journey.

  • @pramodbais1486
    @pramodbais1486 4 роки тому +6

    Very beautiful Sri Lanka, love from India.

  • @mohamedazwan1061
    @mohamedazwan1061 4 роки тому +5

    Super

  • @thecreator6381
    @thecreator6381 5 років тому +3

    Nice

  • @DilshanMalindu225
    @DilshanMalindu225 2 роки тому

    Mirigama to nagollagama ,mahawa junction , ranamukgama, and moragollagama❤️🙋👶

  • @rajvadivel8967
    @rajvadivel8967 4 роки тому +5

    Very nice video! Unfortunately the train is very slow

  • @prasanthkumar3380
    @prasanthkumar3380 3 роки тому +3

    BeautyFuLL 🌹🌹🌹👍

  • @chamindaperera5403
    @chamindaperera5403 2 роки тому

    M2 and m4 are pioneers of the CGR

  • @rejimano
    @rejimano Рік тому

    தமிழ் நாடு,தென் இந்தியாவிலிருந்து-அருமை.தொடருங்கள்.

  • @npp445
    @npp445 4 роки тому +4

    Great! Thank you so much.

  • @sandaruwandissanayake5923
    @sandaruwandissanayake5923 5 років тому +3

    Nice video..

  • @skanthaSubra
    @skanthaSubra 5 років тому +7

    thankas, more information please!!!

  • @jikyboygepa6429
    @jikyboygepa6429 4 роки тому +4

    Proper video bro. Beautiful Sri Lanka

  • @SKASKumar
    @SKASKumar 4 роки тому +3

    මඩකලපුව සිට පොල්ගහවෙල

  • @sameerageshan3070
    @sameerageshan3070 2 роки тому

    woow

  • @wownidu2669
    @wownidu2669 3 місяці тому

    ❤🎉❤🎉❤🎉

  • @-sinhaterebi6719
    @-sinhaterebi6719 5 років тому +3

    Onna sub karaa ජය

  • @Lingshangao3073
    @Lingshangao3073 3 роки тому

    火車之旅😄💕👌👌👌

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 8 місяців тому

    මෙච්චර කාලෙකට එක ආණ්ඩුවකට බැරිවුණා පොල්ගහවෙලින් උතුරට ද්විත්ව මාර්ගයක් දාගන්න

  • @ssap3717
    @ssap3717 3 роки тому +1

    රේල් පාරේ නඩත්තු කටයුතු නම් අන්තිමයි මේ පැත්තේ

  • @sathiyarajrajadurai9502
    @sathiyarajrajadurai9502 4 роки тому +2

    Timetable is not crocket

  • @saitejae8031
    @saitejae8031 3 роки тому

    🇮🇳 india

  • @ශ්රීහොරිවිලඅරණ

    කෝ මේකේ හොරිවිල

  • @jaychandra7033
    @jaychandra7033 Рік тому

    Ohhhh please I born in Batticaloa
    Over 20,000 Buddhist people were there
    Thanks to Late JR and late Presmadasa all the Sinhless gone
    I hate them from my Blood
    Over 200 Buddhist people were died

  • @rsenthin
    @rsenthin 4 роки тому +4

    Nice

  • @TrainServices
    @TrainServices 2 роки тому

    Nice video...