Ammata hudu akkage viriduwaa🤣😍🤗Api kiyanne e sellamata gal kotanawa kiyala.Ape kiri ammala e sellama ge athule karanna denne ne.Kauru hari merenawalu eka mokakda dosayak wenawaluuu....Heeee habei ithim api eka ahanne nane...Ema kala kiyala eama deyak uneth ne.E gena ada video eke thibba nisa kiuwe onna.
Ana oyanm shok akki harima lassanai video boru sobana ne oyaga adarei akki hemadama satutinn inna twa twath me waga lassana video krala danna apita balnna good bless you ❤️ 😘😘
Video ekak dankan dan maga balan innawa.a taram asai akkage video balanna.a taram sahalluwen oya jeewath wenawa.issaranam hithuna pissuda manda kiyl.eth dan nam akkage video walata abbahi wela.hithata ekagawa kiyanne man.iyeth wada arila addi mathak una ane gedara yanakota video ekak dala tibboth hodai kiyala.onna ada video ekak dala.thnks budusaranai chooty kushiii
නංගිගේ සරල සුන්දර නිදහස් ජීවිතේ දකින කොට හිතටත් හරිම නිදහසක් තියෙන්නේ වීඩියෝ1 එනකම් හැම සතියකම මග බලාගෙන ඉන්නවා ඔයාගෙ නිදහස් ජීවිතේට ඔය ගෙදර වටපිටවට මං හරි ආසයි ලොකූ ගෙවල් වල නැති අහිංසක සරල ගැමිකමක් ඔය ගේ දැක්කම අවට වටපිටාව දැක්කම හිතත් එක්කම පිරිලා මටත් ඔය වගේ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා ඊලග වීඩියෝ1 එනකම් මග බලාගෙන ඉන්නවා බුදු සරණයි ❤👍
Bohoma sthuti ..... adarei gdk.....
අක්කි පලතුරු පැල ටිකක් එළවළු පැල ටිකක් හිටවන්න . ඒ පැල හිටවන වීඩියෝ එකක් ඕන .
ඊලග බදාදට
Nande nandage vidieo s balnna mama harima asai nandage voice eka harima lassanai😊👍.suba pathanawa nandata👍..
Bohoma sthuti pute....budu saranai oyatath
අක්කේ oya nam maru අනේ ...😍😍😍😍👍🥰
Akke slipers design karanna code foam flowers sipers ahema ganna danna thenak ahema thiyanawanm kiynnko
Description eke page link danma dr....
Ammata hudu akkage viriduwaa🤣😍🤗Api kiyanne e sellamata gal kotanawa kiyala.Ape kiri ammala e sellama ge athule karanna denne ne.Kauru hari merenawalu eka mokakda dosayak wenawaluuu....Heeee habei ithim api eka ahanne nane...Ema kala kiyala eama deyak uneth ne.E gena ada video eke thibba nisa kiuwe onna.
Ah.....ehemda....ape ammath oka qwa.....
Ammo viriduwe lassana..shock akkiyo oyanam adarei budusaranai
Bohoma sthuti nangiya..... adarei mat
Oya vido ekak.danakan.maga balan inne💟🌹🌹🌹😘😘lassani akkiyo..budusarani🌹😘
Bohoma sthuti nangiya.... Budu saranai oyatath
Ane shook ane oyage video.!
Bohoma sthuti nangiya pradanjani
Ana oyanm shok akki harima lassanai video boru sobana ne oyaga adarei akki hemadama satutinn inna twa twath me waga lassana video krala danna apita balnna good bless you ❤️ 😘😘
Bohoma sthuti nangiya.... oyath sathutin inna oni hamadamat
@@shiharagamage 🙏🙏❤️❤️❤️❤️thanks akki
Video aka danakan balagena hitiye vireduwa thama lassanama
He he...eka nikmt qwe
Akke video eka lassanai et taraha wenna epa hode oya sellama gei athule karanna hodanahai kiyanawa ane 😀😀😀😀😀😀😀
Ah ow....ape ammath oya katawa qwane....
Gewal wala gal polanna hoda ne kiyanawa☺☺☺podi kale yaluwan ekka oya sellama apith karanawa
Ow ekka atta....ammath qwa
Eka niyama sellma.math karanwa.habai meka ge athulenm karnna den nha.🤗🤗
Eka tama....ape ammath oka qwa
අදත් ෂෝයි අනේ ඉස්කෝලේ නැති වෙලාවේ කම්මැලි කමේ අනේ ඉස්කෝලේ හරි තිබ්බා නම් කියලා හිත හිත දුක් වේවි ඉත්දි මේක බලලා සතුටු උන මන් simple life boru posh nathi 🤭
Ane Bohoma sthuti duwee.sellna krla balanna
Video ekak dankan dan maga balan innawa.a taram asai akkage video balanna.a taram sahalluwen oya jeewath wenawa.issaranam hithuna pissuda manda kiyl.eth dan nam akkage video walata abbahi wela.hithata ekagawa kiyanne man.iyeth wada arila addi mathak una ane gedara yanakota video ekak dala tibboth hodai kiyala.onna ada video ekak dala.thnks budusaranai chooty kushiii
Ane..... Bohoma sthuti nangiya.... parissamin wada karanna... Budu saranai oyata
අනේ මමත් අහලා තියෙනවා පොඩ් කාලේ නම් මරු අනේ ඔයාගේ වීඩියෝ
Ehemada..... mn nm ahuwami oya.. Bohoma sthuti nangiya
මිදුල ටිකක් අස් කරලා මල් ගස් ටිකක් එහෙම වැව්වනම් තවත් ලස්සනයි ❤️
නිවාඩු වෙලාවක මල් ගස් ටිකකුත් අරන් එන්නකො එහෙනම් 😁😁
@@nandana3305 තෙල් ප්‍රශ්නෙ විසදුනාම අරන් එන්නම් 😆😆😆
Ammo....mt nm mal epa wela toyenne
Palathuru....hoda
Niyamai
හරිම ෂෝක් video ලස්සනයි ☺️🤩🤩🤩🤩🤩🤩🤩🥰😍🤩
Bohoma sthuti nangiya
Ane ada වීඩියෝ eka මරු ane ...
Bohoma sthuti nangiya
Thank you akki idin polanna kiyala dunnata!niyama sellama.mn eka meeta kalin dana gena hitiye na.👍👍😍❤️
Ekane..... karala balnkooo
@@shiharagamage 👍👍👍😍 hari akki!
ඔයා ෂෝයි අනේ මම ගොඩක් ආස ඔයා කතාකරන විදියට හැමදාම වගේ මම ඔයාගෙ විඩ්යෝ වලට ආසයි ඔයාටත් ගොඩක් ආදරෙයි මැනික 😘😘😘😘❤❤❤❤❤👍👍👍👍👍
Bohoma sthuti nangiya ...math gdk adreii
Lassanai ane hamadama me wage vidiyo danna❤️❤️❤️
Aniwaryenma nangi
Godak lassanai .wiruduwath maru.budu sarani hamotama.
🤗🤗🤗🤗
Bohoma sthuti... budu saranai oyatath
Wiriduwa nam maru hodeeeee😁lassanai hamdam sathutin inna bs
Bohoma sthuti nangiya
Commment krnna qwa widihtnm comment kranna hithenne na akkiyoo... wihiluwak kareee.🤣🤣🤣wenada wagema adath vedio eka asawen baluwa .budusarani oyalata 💕💕💕
😁😁😁 ekamisak..... Budu saranai oyatath nangi
Akkage husbandw mn dekka IOC petrol polime innwa..
Akka lassanat channel eka krnw good luck akke😘😘😘😘😘
Bohoma sthuti nangiya...ane ow nangi...dn dws 7k tisse inne
බුදු සරනයි නන්ගි ඔයාලා හැමෝටම විඩියෝ එකක් අදත් ලස්සනයි ........❤️❤️❤️
Bohoma sthuti akke... Budu saranai oyatath
ආදරෙයි කූශී මැණික හැමදාම සතුටින් ලස්සනට ඉන්න.
Adareiii ..... Oyat hamadama sathutin inna oni
අම්මෝ බදාදාට ඔයාගෙ video එකක් ආවා කියලා දැක්කම හරිම සතුටුයි.බොරු සෝබන නැති හරිම සරල සතුට පිරුනු ජීවිතයක්.ආදරනීය පවුලක්.ඔයාගෙ videos මේ තරම් ආසාවෙන් බලන්නෙත් ඒ නිසාමයි.
Ane Bohoma sthuti.... adana welawaluth tiynw hode
ලස්සන විඩියෝ එකක් ඔයාගේ විඩියෝ එක එනකන් උදේ ඉදන් බලන් හිටියේ කෝ අර පශ්න වල විඩියෝ එකක් දැම්මේ නැනේ
Ah..... eka passe
Harima sathutin baluwe.saralama sarala jeevithayak .god bless your family
😋😋 god bless you and all
Ane shokne...harima asa hithewaa oylt..hamadama sathutin inn akka... aiyge job eka mokdd Akka kmthi nm kiynn ..
Ah....Bohoma sthuti nangiya.... eya rdb eke
@@shiharagamage ha akka...😘
Akkage kolam tikai, ammge adrei ❤️kushige hurathale🤩🤩🤩🤩aiyvth ekathu krn ada video eka.hrima lassnaii ..parissmen inna akke..budusarni jesupihiai ☸️✝️
Amme..... hena amaruwen gatte eywa......Bohoma sthuti nangiya
Akkge amma hinda aluth sellamkut igena gtta.......akkge ammagen apita dn issrhata dnne nthi hemaa dema dena gnna puluvn ..🤩🤩🤩🤩hemdama akka ekka ekthu vela innvaa..❤️
Ane Bohoma sthuti nangiya......😍😍 adarei
Shihara sathiyaa video 2ka 3k danna barida sis. Video lassanai. Silver award eka ikmanata gemu. Chuti du lassanai. Adarei ❤️❤️
Uparima try karanwa..... ane Bohoma sthuti..... ekatanm tika kalak yai mage hite 🤔
Oyla dennge lovestory eka video ekakin one ,, thwa Q&A video ekak one akkai aiyai dennm inna
Ammo eknm sure na
Akki oya ge vidiyo arima lassani. b.s
Bohoma sthuti nangiya... Budu saranai oyatath
අනේ මන් අක්කාගේ videos වලට ගොඩක් ආසයි.🥰❤ඒවගේම ගොඩක් ආදර්ශ ගන්නත් පුළුවන් ඔයාගෙන් අක්කේ,සතුටින් වගේම සරලව ඔයා ජීවත් වෙනවා...🥰🥺Videos ගොඩක් ලස්සනයි....Keep it up and good Luck.🥰❤❤❤
Bohoma sthuti nangiya.... parissamin inna
අද වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා...අදත් වීඩියෝ එක ලස්සනයි අක්කී..බුදු සරණයි 🙏❤
Bohoma sthuti nangiya..😍😍😍
හරි ජොලි අනේ...
😁😁
ඔයාගේ විඩියෝ මරු අනේ ගොඩක් ලස්සනයි බලන්න ආස හිතෙනවා තෙරුවන් සරණයි 💖🌸
Bohoma sthuti ..... sellm krl blnko
@@shiharagamage 🥰💖
සුබ පැතුම් ඔයාට ආයේ වීඩියෝ එකක් දෙන්න ඉක්මනට
Aniwaryenma
අක්කාගෙ අම්මා සැරයි වගේයි.
අක්කි ජිවත් වෙන විඳිය හරිම සරලයි.මට තෙරෙන්නෙ ගොඩාක් ජිවිතෙ පහසුයි නෙද අක්කිට එහෙම ජිවත් වෙනකොට.
Aniwaryenma nanga
අනේ ඒ විඩියෝ එකත් ශෝක් අක්කී ❤ බුදු සරණයි ඔයාලාට ❤🙏😋
Budu saranai oyatath nangi
Adath video Eka niyami.asawen baluwa.thank you duwa.diliniaunty.
Bohoma sthuti aunty
ජේසු පිහිටයි අක්කේ. ඔයාලට
Jesu pihitai oyatath
සුපිරි viriduwa
🤩🤩
Api nm kynne gal kotanawa kynwa,... ammo iskole ghin gutith kala thyenwa gal kotalaa, 😍
Ane amme ehemndaa
Ammoo akke oyage viriduwa🙉🙉🙉🙈🙈🙈🧡🧡
😁😁
Adath lassanaiiii akka video eka 😍😍😍10 k subscribers 💚💚💚💚 Congratulations Akka Manika 👍👍👍💖💖💖 Budu Saranai 🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️
Ane Bohoma sthuti nangiya
Budu Saranai! Akka oyala hamotama..Lassanai video aka
Bohoma sthuti nangiya.... Budu saranai oyatath
Thank you akkiyo mage video eka dammata
Oka mkkdda
අදත් මරු අක්කියෝ
Bohoma sthuti nangiya
ලස්සනම ලස්සන vlog එකක්.♥️❤️💜
Bohoma sthuti nangiya
Thans nande aluth sellamak kiyala dunnata🤗👍
Krla blnkoo
පොලවේ පය ගහලා ජිවත්වන කෙල්ලේක්.❤️❤️
Aniwaaa
හරිම සරල සුන්දර ජීවිතයක් ගෙවන්නේ , school කාලේ ආසම සෙල්ලමක් අපි කියන්නේ වෙන නමක් හැබැයි ,බුදු සරණයි හැමෝටම
Ahemda... mokadda e nama.... Budu saranai oyatath
@@shiharagamage අපි කියන්නේ ටක්ක ගහනවා කියලා
විඩියෝ එකක් දානකන් බලන හිටියේ අක්කියෝ
Onnn danma
ලස්සනයි අක්කියො.ගොඩක්.. 😍
Bohoma sthuti nangiya
Sathiyak inba beeevidiyoo eka tiyak wedikarannako sathiyak balan innawatawath .oyage boru posh neneee ekata mm godak asai
Ah ha....mn try krnmkoooo
Adanan godak tibba payak unat baluwaki baida payak vitara lokuu ekak denna 😁 perple u akkiyo 💜💜
Ane ammo....try karnmko
Adath lassni akki video eka❤️
Bohoma sthuti nangiya
ලස්සනයි අක්කේ..පරිස්සමින් ඉන්න ..බුදුසරණයි 😍❤️😘
Bohoma sthuti nangiya..... budu saranai oyatath
Amma.keya.dunna.hare.nanga.👍👍👍👍👍
Ekene
Very natural video...love u
Bohoma sthuti.... me too 😍
ගොඩාක් ලස්සනයි වීඩියෝව ,,බුදු සරනයි නංගියෝ
Bohoma sthuti .... budu saranai akkee
Akki oya hama thisema qisu Wada karana nisa mama oyage video balanawa Akki 🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🌷🌷🌷🌷🌷
Nattn joliyk nane
ඔව් පුංචි කියලා දුන්න
Ah....niymai
Viriduwanan maru ane
Ekenee
විරිදුව මරු හොදේ....🤗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
😁😁😁
විඩියෝ එක ලස්සනයි...ඒත් අපි විඩියෝ එක ඇතුලේ තව දේවල් බලාපොරොත්තු උනා.ආදරෙයි අක්කා
Appe..... e monada eee
@@shiharagamage තව අක්කගෙ පිස්සු වැඩ
Ah.....😂😂
කෙල්ලො විතරක් නෙවේ අනේ කොල්ලොත් එහෙම තමයි . අපි කොච්චර ලංකරත් තුරුලුකරන් හිටියත් ,තාත්තා ආවම අපිව අමතකයි
Appe ehemada.... api laga dwsema inna nisada koheda 😪
ලබන සතියේ නම් Q&A එක ඕනේ 😌❤️
Hariii
ආයෙත් පාරක් බැලුවා 😁😁
Oh
Kolloth thaththata adare
🥰 ane akki hoda motivation video ekak karannako🥰
E qweee
හරිම ලස්සනයි අක්කේ අද video එක🤗❤️ අක්කගෙ videos බලන්නේ හරිම ආසාවෙන් ❤️
Bohoma sthuti nangiya
math kamathiyi
Bohoma sthuti nangiya
පිස්සු කෙල්ල අාදරේට කිවුවෙ.ඉතින් අදත් පිස්සු වැඩවලට හිනා වෙවි බැලුවා .හැම පැත්තෙන්ම දුක තරහ විතරක් පෙනෙන අැහෙන නපුරු කාලෙක දුව වගෙ සැහැල්ලු වෙන් පැමිනෙන දුක් පැනි රහයි හිතලා ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ නේද? එ්ත් තව කොචිචර කලක්කියලද.ලංකාවෙ අය ගැන හරි දුක හිතෙනවා පරිස්සමින් ඉන්න සියලු දේනාටම තෙරුවන් සරනින් ඉක්මනින් කරදර කාරි කාලය ගෙවී 225ම හැදි ගෑවී යහපත් කාලයක් ලාංකික හැම දෙනාටම උදාවෙවායි පාර්තනා කරනවා.
Ane ekanm atta....wena mona karannda ithin....
අම්මෝ ඉස්සර හැමතිස්සෙම කරන සෙල්ලමක් තමා
Emd....mn nm edai dnne
අක්කගෙ විරිදුව නම් මරු 😊❤️😂 හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ අක්කගෙ විඩියෝ බලන්න මම ගොඩාක් කැමති ❤️❤️❤️ ඒ වගේම අපි හැමෝම හදවතින්ම අපේ රට වෙනුවෙන් parthana karamu 🙏🙏🙏
Aniwaryenma malli
❤️❤️😂😂 mama nangiyek
Apha
@@shiharagamage අපි දන්නවා හා
අම්මෝ අර සබ්ස්ක්‍රයිබ් කරන්න කියපු විදිහනම් මරු ඈ 😁😁😁😁
😂😂 hamadama hina wela kiyanna bane.... soha
Ane ithin oya awith apiwa hinaswanawa oyata pin ithin
Ane oka mokadda
අපි දන්නවා අපි දන්නවා හා හා
අපි පොඩි කාලෙත් ඔය සෙල්ලම කරනවා අක්කේ , අපේ ඉස්කෝලේ බෑග් එකේ ගල් කැට 5ක් අනිවාර්යයෙන්ම තිබුනා, අපි කියන්නේ ඔය සෙල්ලමට ටක්කා ගහනවා කියලා 🤗🥰
Sha marunee
අද video එක හරි ම ලස්සන යි නංගියෝ...❤️❤️❤️
Bohoma sthuti akkiyo
Boru posh ayata wada shoi😊
අපිත් කරා ඔක.කරන් යද්දි මාර ආසයි අනෙ අම්ම නම් මරු අනෙ ඔයාලාගෙ
Ow ane....wali ynwa ho gala
Thawa small business tikak krnn khmd kiyala dennako akke
Hariii
Lassanai Akki vedio eka 😍😍😍
Bohoma sthuti nangiya
Ada vedio ekath lassanai akkeee🥰🥰🥰🥰
Bohoma sthuti nangiya
අදත් හරිම ලස්සනයි
Bohoma sthuti nangiya
අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ❤❤❤❤
Bohoma sthuti nangiya
@@shiharagamage 😘❤❤
Aipith oya sellama karala tiyenawa, api kiuwe gal kotanawa kiyla akke.
Ah.... ekata nm godaine
බැලුවා අක්කි අදත්❤️❤️ වෙන කිසිම චැනල් එකකට මන් කමෙන්ට් දාන්නේ නැ ඒත් මන් අක්කිටයි චුට් කුශීටයි මාරම ආසයි ඔයාලා ඔක්කොම් පරිස්සමෙන් සතුටින් ඉන්ඩො 🥰💞💖
Emda..... Bohoma sthuti nangiya
Anthima chutta maru😂❤️lasanai we nada wagema👍
Bohoma sthuti nangiya
aaaaww akki bole..mn ennda සෙල්ලම් කරන්න..ගෙවලුත් ලගයි නෙහේ 🤭😂😘lassni sudu video eka adareiii... Dn ethkota රහස බයිසිකල් එක ද? 🤔
Ah....me lgd inne.... na na eka neme
@@shiharagamage hmmm..itn e රහසත් kiynnko
Qwaaa
Congratulations for 10k subscribers!
Bohoma sthuti nangiya
Api nam kiyanne okata gal kotanawa kiyala ඉස්කෝලේ yanakal guti kawe owa karala
Ah emdaaa
Congratulations 10k subscribers
Bohoma sthuti nangiya