dayvlog | දවස් 19 කට පස්සේ ගෙදර වැඩ ඉවරෝ..

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 131

  • @shiharagamage
    @shiharagamage  6 місяців тому +6

    Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0i
    Promocode - SHIHARA

    • @savindimilshani9576
      @savindimilshani9576 6 місяців тому +1

      පොලොවේ ඒ සිමෙන්ති තියෙන නිසා එහම වෙන්නේ..පොල් කුඩු වලින් පොළොව හොදට මදින්න අක්කි හරි යනවා..

    • @Anuherath683
      @Anuherath683 6 місяців тому

      කැලෑ තෙල් එකක් කාට හරි කියලා ගහන්න වත්තට...අය සුද්ද කරන්න ඕන නැ එතකොට

  • @poojanvlogs5058
    @poojanvlogs5058 6 місяців тому +151

    තින්ත ගාන්න බිම පොලිශ් කරන්න කිය කිය මේ උපදෙස් දෙන අය එයාට ගිහින් සල්ලි ටිකක් දීලා එන්නකො අනෙ.. එයාලා තියෙන විදිහට මේ දේවල් කරගන්නෙ වහලත් ගහගත්තා හෙමීට ඉතුරු ටික කරගනී මෙකේ ඉන්න සල්ලිකාර පොශ් කියල හිතන රගන අයට මේවා තේරෙන්නෙ නැතුව ඇති ..හැමෝටම එකවගේ සල්ලි නැ හෙමීට තමා හැමෝම දියුනු වෙන්නෙ ❤

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 6 місяців тому +18

      අයියෝ ඒකනම් හරියටම හරී ඔයාගේ කතාව. මමත් කාලයක් කියෙව්ව මේ සමහර අයගේ කමෙන්ට්. මේ ලමයගේ තත්ත්වය දැන දැනම කියන කතා.ඒ අය ගැන දුක් වෙනවද,මේ ලමය ගැන දුක් වෙනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ.මටනම් පුදුම සතුටක් තියෙන්නේ ඒ ලමයගේ ධෛර්ය ගැන.

    • @l.s.geekiyanage6266
      @l.s.geekiyanage6266 6 місяців тому +1

      තමන්ට ඔයා තරම්ම අමාරුයි නම් දෙන්න පුලුවන් 😄😄😄

    • @dhanushkaranaweera6650
      @dhanushkaranaweera6650 6 місяців тому +1

      Oya kiyana eka aththa lankawe aththa jivitha me wage.man meyage video walata kamathi ekai.anik ayata hodai ithin wena video chanel

    • @03Chathu
      @03Chathu 6 місяців тому

      ඇත්තමයි අනේ

    • @nimeshikamadu5567
      @nimeshikamadu5567 6 місяців тому

      Eka nan aththa

  • @anjanalakmini8974
    @anjanalakmini8974 6 місяців тому +6

    හරිම උත්සහවන්ත ගෑනු ලමයෙක් 🥺♥️♥️♥️

  • @chamarasampath6658
    @chamarasampath6658 6 місяців тому +35

    මිනිසුනේ මේ තමයි ලංකාවේ සාමාන්‍ය ජන ජීවිත . හැමෝටම ලංකාවේ celibrity අයගේ විදියට vlog කරන්න බෑ. මේක බලලා ගත යුතු දේ ගන්න . නිකන් බොරුවට comment එකකින්වත් මිනිසුන් දෙස වැරදියට බලන්න එපා. අපි හැමදේම කරන්නේ අපිට තියෙන පමණින්

    • @SujithaSoysa
      @SujithaSoysa 6 місяців тому +1

      ❤❤❤

    • @user-zv6mz
      @user-zv6mz 2 місяці тому

      Eka aththa pirihichcha minissu hamathanama e athra honde minissu inna ekak bagyayyk

  • @iroshisamarajeewa2473
    @iroshisamarajeewa2473 6 місяців тому +8

    අනේ හරිම සතුටුයි ඔයාලා මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරගෙන යනකොට.. හැම්දේම සාර්ථක වෙන්න ඕනේ... බුදු සරණයි

  • @AyodhyaSewwandi-yd8ef
    @AyodhyaSewwandi-yd8ef 6 місяців тому +48

    බිම හොඳට හෝදලා පොල් කුඩු ටිකක් දාලා හොඳට මදින්න එතකොට ශයින් එකක් එනවා අක්කියෝ

  • @shanukashasthri5076
    @shanukashasthri5076 6 місяців тому +6

    හරිම උත්සහවන්ත කෙනෙක් ඔයා❤දවසක ඔයාට අනිවාර්යයෙන්ම හරියනවාමයි❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 місяців тому +10

    මම නම් අක්කගේ විඩීයෝ බලනවා. හරි ආතල් එකේ සැහැල්ලුවෙන ඉන්නවා පවුල.. මම නම් හරි ආසයි ...🎉🎉🎉

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 6 місяців тому +20

    හරිම සන්තෝසයි දැන් හොදට අහුරන්න ගෙදර

  • @chathurikasandeepani-x6u
    @chathurikasandeepani-x6u 6 місяців тому +5

    Anith wada tikath ikamanatama karagana labana ona siyalu dawiyange pihitan oyalata..Budu Saranai..💯🙏💯

  • @gudgud5686
    @gudgud5686 6 місяців тому +9

    ගෙදර ලට්ට ලොට්ට වැඩි..පිලිවෙලට අස් කරල වැඩක් නැති ඒවා අයින් කරල බලන්න.ඔය ගෙදරත් ලස්සනට තියා ගන්න පුලුවන් . පිලිවෙලට ලස්සනට ඉන්න ලක්ෂරි ගෙවල්ම ඕන නෑ 🙂

  • @buddininalika6681
    @buddininalika6681 6 місяців тому +7

    ඉතුරු ටිකත් හෙමින් හෙමින් සැරේ සල්ලි හොයන කරගන්න අක්කේ... එතකොට ඉතින් අලුත් ගෙදරක් වගේ තමයි ඉතින් ❤❤❤😊

  • @dttharu
    @dttharu 6 місяців тому +1

    හරිම ලස්සනයි..ගොඩක් උත්සාහ වන්ත කෙනෙක් ඔයා...ගෙදර ඉතුරු වැඩ ටිකත් කරලා ලස්සන ජිවිතයක් ලැබෙන්න ඔන...💖

  • @musicdragonofficial
    @musicdragonofficial 6 місяців тому +32

    කොහොම උනත් වැඩි බාසුන්නැහෙලා කරට ගන්න එපා. මොකද ඒ අය අපි කවුද කියන එක සලකන විදියෙන් මැනලා ඊට පස්සේ අරිනවා ඇරිල්ලක් ආයේ නෑ රෙදි නැති වෙන්න... අත්දැකීමෙන් කියන්නේ මම

    • @Chandrani-jt8rn
      @Chandrani-jt8rn 6 місяців тому +5

      ඒක නම් ඇත්ත

    • @MNasha..
      @MNasha.. 6 місяців тому +5

      මේ කතාවනම් ඇත්ත හරිම පරිස්සමෙන් 👍👍

    • @Cocktail77686
      @Cocktail77686 6 місяців тому +3

      සහතිකම ඇත්ත.. කිසිම ගුණයක් නෑ ඕකුන්ට.. මාත් අත්දැකීමෙන් කියන්නෙ. සල්ලි කන හැත්තක්

    • @sachinipremasiri5742
      @sachinipremasiri5742 6 місяців тому +2

      Aththa hebei

  • @VishusMemories
    @VishusMemories 6 місяців тому +1

    Ape kussiya tharamak lokui.eka kaparadu karala eliyei athulei simenthi Dala bath room eka kaparadu karannath eka bas kenekta dawas 4i giye. Polkudu walin hodata madinna polawa ❤❤❤ apith Tika Tika thama gei wada krgnne ❤❤

  • @navodhyapawani8359
    @navodhyapawani8359 6 місяців тому +5

    Prestige කියන්නේ ප්‍රෙෂර් කුකර් එකේ බ්‍රෑන්ඩ් එක.

  • @hansikafernando6691
    @hansikafernando6691 6 місяців тому +1

    Ikmaninma weda iwara karagena gedara ithuru weda tikath lassanata kragnna oyta shakthiya labenna onee.❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 6 місяців тому +4

    අක්කා වැඩ කොච්චර තිබ්බත් සේරම බැලන්ස් කරන් කරනවා.. මටත් අක්කා වගේ බිස්නස් එකක් කරන්න ආස හිතෙනවා.

  • @kasunipurnima
    @kasunipurnima 6 місяців тому +2

    Oya hari dairiyawanthai akke
    ❤❤❤❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 місяців тому +14

    හරි ම සතුටුයි ගෙයි වැඩ ඉවරයි නේද අනිත් ඒවා හිම්න් කර ගන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @paraminimanka9207
    @paraminimanka9207 5 місяців тому

    Mata nm hari sathutui oya hari uthsahawantha gehenu kenek akke. Oyage husband ta aadambaren kiyanna puluwan kenek. Minissu hari naraka widiyt katha kiyl oyata hina unath oya ewa ignore karala jeewath wenna akke. Meka thama aththatama SriLankan ayage normally lifestyle ekh.. I love your innocence ✨🌹✨

  • @h.k.gallage6627
    @h.k.gallage6627 6 місяців тому +7

    Good luck! ඒත් අල්මාරිය ඔහොම තියන්න එපා අක්කා... අනතුරුදායකයි අල්මාරිය ඇගකට පෙරලුනොත්.

  • @IroshikaChamini
    @IroshikaChamini 6 місяців тому +3

    Matath sathutui akke ❤❤❤❤

  • @MNasha..
    @MNasha.. 6 місяців тому +24

    ගෙදරක වැඩ කරපු බාස් අයට යද්දි කෙනෙක් වදිනව දැක්කමයි ශිහාර 😲😲
    ඔයාලගෙ පැත්තෙ අය හොද ඇති, මෙහෙ අය ආව , වැඩේ කලා, සල්ලි ගත්ත ,ගියා.. වැන්දොත් අපි ඉවරයි වැඩක් අරගෙනත් 🙉

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 місяців тому +4

    Kushi Manika ❤❤

  • @KasunMadusanka-u7x
    @KasunMadusanka-u7x 6 місяців тому +2

    Akkiyo adarei godak oya apawa hinagassanawa adarei godak kushi babath hodai good girl adarei hemadamath

  • @dinu5942
    @dinu5942 6 місяців тому +6

    අපේ ගෙදර ලයිට් බිලේ ගෙවන්න ඔනි ගානත් දැන් මටත් හොයා ගන්නත් බෑ 😂

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 6 місяців тому +1

    Aluthen gedarak hadana wage newei gedaraka inna gaman hadaddi.ita wada me akka business ekakuth karana gaman mehema karaganna eka madei deiyane..

  • @EshandJay
    @EshandJay 6 місяців тому +3

    Woow nice video ❤

  • @chathurikajayarathna9557
    @chathurikajayarathna9557 6 місяців тому

    Mata hithena vidihata e basla wade athagala wage ned ..prismn akke aye wedk krddi hodata hoyala balala wade bara wenna anith ekka oniwd wada weda karana ayawa karata ganna epa eyala eken prayojana gannawa♥️...sthutui akkige mhnsiyen mhm hri krgtta ek gen dn hemit thva gedr lssna krgnna♥️

  • @DilushaSumuduni
    @DilushaSumuduni 6 місяців тому +3

    Hodai ane suba pathum

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 місяців тому +1

    Jaya wewaa nango

  • @mrart9933
    @mrart9933 6 місяців тому +1

    Akki mata poddk ki ko oya wada tika ewara k ganna oyata normally kiyak vithara viyadam unada kiyala.

  • @WenushiRashmika
    @WenushiRashmika 6 місяців тому +2

    ❤❤❤❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 6 місяців тому +2

    Pol kudu walta lamputhel tikk dala hodata madinna.thentha gana wada nam hemin oyalma kara ganna.

  • @sandunimalsha6543
    @sandunimalsha6543 6 місяців тому

    Akki oya orders packing karana videos dannkoooo.. asai ewa blnna

  • @TalkFreely-oo9yx
    @TalkFreely-oo9yx 6 місяців тому +2

    gaththa mudalata sewaya kara nam wadinne ahawal ekatada?
    pissu neththan shoi

  • @Lifewithsethra-vlogs-93
    @Lifewithsethra-vlogs-93 6 місяців тому

    Subscribe ❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 6 місяців тому +1

    💕🍃

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 6 місяців тому +2

    🥰❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 6 місяців тому +6

    Oyalata හම්බ una baasla hodaai.

  • @dhananjanidhanapala7396
    @dhananjanidhanapala7396 6 місяців тому +5

    Oyata hmbauna baasla wada athagaga enna baasla kiyala mta hithenne. 😢

  • @NirmalaSadamali-v3f
    @NirmalaSadamali-v3f 2 місяці тому

    Lankawe samahara unta mukuth bari unata anunge dewL hoyanna hodata dannawa.araka mema karanna,meka aharama karanna.ai bn anun jiwAth wenna oneth obalata ona widihatada.umbala kamathida anun kiyana widihatA jiwath wenna.

  • @MMNP035
    @MMNP035 6 місяців тому +2

    Loku sathutak danuna mokada apith oya katta kawane.akka tent eka asse kapu katta dakkama godak duka hithuna

  • @Anuherath683
    @Anuherath683 6 місяців тому +10

    💜️🧡💜️🧡💚 ලට්ට ලොට්ට විසිකරන්න සේරම...කුස්සියෙ ගේ ඇතුලෙ අවශ්‍ය ඒවා විතරක් තියන්න...💚🧡💜️

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 6 місяців тому

    😊

  • @saraangaranawaka8388
    @saraangaranawaka8388 6 місяців тому +1

    කුෂිනි කරොත් කරන්නේ අවිටියල් වැඩමයි😂

  • @mahathalgasitharasachintha7377
    @mahathalgasitharasachintha7377 6 місяців тому +1

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤😂

  • @dilminirasha4842
    @dilminirasha4842 6 місяців тому

    ❤❤

  • @SusanthaSusantha-u2h
    @SusanthaSusantha-u2h 6 місяців тому +3

    First comment

  • @thisharasarathchandra2102
    @thisharasarathchandra2102 6 місяців тому

    පොල් කුඩු දාලා මදින්න බිම.එතකොට බිම හොදට පොලිශ් වෙනවා

  • @samadaripiyasena1826
    @samadaripiyasena1826 6 місяців тому +18

    Please remove all the stickers and paint the house in full white

    • @dilmitashniya1725
      @dilmitashniya1725 6 місяців тому +7

      😂ithin oya avith karala dennako😅😅😅

    • @MalkiMuthu
      @MalkiMuthu 6 місяців тому +4

      Aththa sudu pata thama gedarakata galapima priyamanapi vishleta ge penimai

    • @Heshi540
      @Heshi540 6 місяців тому +5

      Who are you to say what to do? Do you give money or paint to finish it? If not shut up without showing bigotry and bullshit. She did what she can.

    • @dilmitashniya1725
      @dilmitashniya1725 6 місяців тому +3

      @@Heshi540 ඔයා හරි හැමතිස්සෙම අනිත් අයගේ වැරදි හොය හොයා ඉන්නේ නැතිව ඒ අයව අපිත් අගය කරන්න ඕනේ

    • @user-zv6mz
      @user-zv6mz 2 місяці тому

      Thats your style but ut wont be hers so try to help her not showing off

  • @Pavithrakulathilaka
    @Pavithrakulathilaka 6 місяців тому

    Parissamin gamanak yamu...hamadema himin karaganna...oyata puluwan

  • @RasikaPriyadarshani-gg9fh
    @RasikaPriyadarshani-gg9fh 6 місяців тому +2

    මොනාද බං ඒ දාල තියෙන සින්දු

  • @ChampikaKalyani-fq1we
    @ChampikaKalyani-fq1we 6 місяців тому

    Hi 👋 👋 👋 👋 ❤❤❤❤❤❤

  • @Saduni-lakshika
    @Saduni-lakshika 6 місяців тому

    Unit 11lahayi apita enne ekatath එක්දාස් gaanak enawanehh

  • @Anuherath683
    @Anuherath683 6 місяців тому +40

    ❤❤❤ඔය ගෙදර තින්ත ටිකක් ගාන්න අනේ...ඒක ඔයාලටත් කරගන්න පුලුවන් ..බිත්තිවල මොනවත් එල්ලන්න එපා💜️🧡🧡💜️බජට් එක පෙන්නන්න කලින් ලස්සනට අහුරලා ලට්ට ලොට්ට ටික විසිකරලා ගේ තින්ත ටිකක් ගාන්න

    • @wajirakumudu1182
      @wajirakumudu1182 6 місяців тому +17

      Aeyalata thiyana widiyata ne karanne oyalata amaruda

    • @WaruniJayamanna
      @WaruniJayamanna 6 місяців тому +15

      තීන්ත ටිකක් අරන් දිලා ගාගන්න කියන්න.මොකද ඒ මිනිස්සු ඒක අස් කරගෙන අන්තිමට තීන්ත ගාගනි.. සල්ලි තියෙනවා නම් කවෘරු ත් කියනකන් ඉන් නැනෙ

    • @tomysinghe1495
      @tomysinghe1495 6 місяців тому +11

      ඇයි ඔයාට අමාරුද එ මිනිස්සු හරිම අමාරුවෙන් ඒ ටිකත් කර ගෙන තියෙන්නේ ,ඔයාට පුලුවන් නම් කියක් හරි ටවලා ඒ ටික කරගන්න කියලා ඔයා උපදෙස් දෙන්න .නැතුව බොරුවට කොමෙන්ට් කරන්න එපා

    • @Vlog6101-q8j
      @Vlog6101-q8j 6 місяців тому +1

      Eyage kalin vlog eke kiuwa salli tikk Madi ithuru wada walata kiyala salli hoygnnkm inna wenawa kiyala❤

    • @chandani9203
      @chandani9203 6 місяців тому

      Oyata thiyena amaruwa mokakda

  • @deshanipeiris7264
    @deshanipeiris7264 6 місяців тому +2

    Araka karannalu meka karannalu salli denawanam eyala karai tiyena widiyatane eyala wada karanne .me kale ohoma deyak karana eka lesida eka terenwane

  • @nishunish1338
    @nishunish1338 6 місяців тому

    Ammooo oluwa ridenawa e video gasseddi
    Pissu magulak me geni 😂

  • @nishunish1338
    @nishunish1338 6 місяців тому

    Peretha guhawa wage 😢

  • @nilanthikuruvita3526
    @nilanthikuruvita3526 6 місяців тому +1

    අපේ ගෙදරත් වැඩ ටිකක් තියෙනවා කර ගන්න. ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @chandimamanori5074
    @chandimamanori5074 6 місяців тому

    Akke kushi baba yana nasariya mokakda

    • @ChaminiDesilva-qf9ef
      @ChaminiDesilva-qf9ef 6 місяців тому

      උබලටත් තියෙන ප්‍රශ්න 😂

    • @chandimamanori5074
      @chandimamanori5074 6 місяців тому

      Minissunta katha karanna danath nam katha nokara inna .mata oni nisane man ahuwe.oya anunge comment asse ringa ringa inne nathuwa thamange wadak dala ganna

    • @ChaminiDesilva-qf9ef
      @ChaminiDesilva-qf9ef 6 місяців тому

      @@chandimamanori5074 අබිලිං

  • @samudra4160
    @samudra4160 6 місяців тому +1

    Oyage habi KDU hospital awada 2024.06 .18

  • @sandunitharaka3441
    @sandunitharaka3441 6 місяців тому +19

    Iya kela gala makanne oya harima apirisidui apiliwelai ewa hadagnna lamyath oya purudu yai

    • @hashininisansala9580
      @hashininisansala9580 6 місяців тому +9

      Anith ayage adu padu hoyanne nathuwa vedio eka balala yanna paduwe....eya kohoma hitiyath mona karath eyage husbandta awlak nattam ammatath awlak nattam oya prashnayak karaganne nathuwa inna😂😂😂😂😂😂😂

    • @sanjuuduwaraarachchige5899
      @sanjuuduwaraarachchige5899 6 місяців тому +10

      Eeya Oya anunge ewama hoyanawa owa hadaganna nattam oyage lamay igana gai ewa 😂

    • @Sewwandii
      @Sewwandii 6 місяців тому +1

      ඕප දූප නෙවෙයි ඇත්තනෙ කියල තියෙන්නෙ.අපිලිවෙල අපිරිසිදු කමට දෙයක් දැක්කම බොරුවට හොදයි හොදයි කියන්න ඔනෙ නෑනෙ.හරියට ගෙයක්වත් නැති පොඩි ඇනෙක්ස් කෑලි වල ඉන්න මිනිස්සු මන් දැකල තියෙනව පිලිවෙලට පිරිසිදුවට ඉන්න කෑල්ල හරි තියාගෙන ඉන්න.

    • @nishunish1338
      @nishunish1338 6 місяців тому

      Kohomath me channel eke geni apirisidui. Ewata hure dana ayath e wagekai iyaaa​@@sanjuuduwaraarachchige5899

    • @user-zv6mz
      @user-zv6mz 2 місяці тому

      @@Sewwandii hmm aththa pilivela pirisidu kama hama manussayektama vadagath eth api katahary udaw karanna varddak pennala denna vidiyak thyeno mokada api diwyaloka valin apu minissu neme nikan api perfect vage anunata duka hithenne nathy venna eyalata kawadavath jeewithe pasuthaveemak nathywen vidiyata apita upadesak udawwak karanna puluwn eka nemeda manussakama kyanne

  • @saraangaranawaka8388
    @saraangaranawaka8388 6 місяців тому

    ලොකු මැෂින් වැඩ කරද්දී විදුලි මීටර් දුවනානෙ නැ😂. පරණ මීටර් ගෙවිලා.. CEB ඵකට කියල ඕක මාරූ කරගන්න. එතකොව නියම Reading එක එයි😂

  • @createlifestyle8912
    @createlifestyle8912 6 місяців тому

    Hi hi 😊😊

    • @shiharagamage
      @shiharagamage  6 місяців тому

      Ho hi

    • @NadeeshaSunimali
      @NadeeshaSunimali 6 місяців тому

      Akke ge podi unath piliwelata lasanata thiyaganna

    • @createlifestyle8912
      @createlifestyle8912 6 місяців тому

      @@shiharagamage godak kalekin mama awe me pette. Kohomada kelle. Mama oyata masge ekak dannm

  • @Esh96
    @Esh96 6 місяців тому +5

    පඩි කතා කියනවා ගේ හදලා විතරක් මදි ඕක පෙරේත ගුහාව වගේ නැතුව අස් කරගන්න

  • @ChaminiDesilva-qf9ef
    @ChaminiDesilva-qf9ef 6 місяців тому +10

    අනේ මංදා මට මෙයාව දැක්කම හිතෙන්නෙම නාන්නෑ කියලා.ඒ තරම් කිලුටු පාටයි

    • @Sewwandii
      @Sewwandii 6 місяців тому

      😂😂😂😂😂

  • @kaveeshagimhani873
    @kaveeshagimhani873 6 місяців тому +9

    ඔඉට වඩා පිලිවෙලට ඉන්නවා ගෙවල් නැති මිනිස්සුත්

  • @janikumara4624
    @janikumara4624 3 місяці тому

    Ane akki 1Xbet app ek gna kiya dennko 😢

  • @NimshaSha
    @NimshaSha 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @dulanjaleeileperuma7372
    @dulanjaleeileperuma7372 6 місяців тому

  • @myworldudachammi691
    @myworldudachammi691 6 місяців тому +3

    ❤❤❤

  • @ashasewwandhi7816
    @ashasewwandhi7816 6 місяців тому +2

    😊❤

  • @DimuthuHerath-d6r
    @DimuthuHerath-d6r 6 місяців тому

    ❤❤❤

  • @buddininalika6681
    @buddininalika6681 6 місяців тому +1

    ❤❤❤