දුරස් වන්නට සිතන සැම විට තවත් ලං වෙනවා |

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 26

  • @pushparuchirani8350
    @pushparuchirani8350 Рік тому +7

    සත්‍යය දහම දෙශනා ප්‍රාතිහාර්ය පාන ආර්‍යන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏💖💖💖💖

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage Рік тому

    🙏🙏🙏

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 Рік тому +3

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..🙏🙏🙏❄️❄️❄️

  • @nayanaguruge6913
    @nayanaguruge6913 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dilanimuthukudaarachchi5419
    @dilanimuthukudaarachchi5419 Рік тому +4

    නිවන අඩු නැතිවම සැම කෝනයකින් ම විග්‍රහ කිරීම.
    මින් පෙරනම් මෙලෙස අඩුවක් නැතිව සම්පුර්ණයෙන් අසා නැත.
    අති ගාම්භීර පෙර නොඇසු විරු
    සිරි සත්ධර්මය 🌹🌹🌹
    නමස්කාර වේවා .🙏🙏🙏🙏
    දිර්ඝායු වේවා 🙏🙏🙏🙏
    තවත් බොහෝ දෙනෙකු සැනසීම ලබත්වා🌹🙏🌹🙏🌹🙏

  • @padmakumari8352
    @padmakumari8352 Рік тому

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @indimathilangani122
    @indimathilangani122 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akiladammika7673
    @akiladammika7673 Рік тому

    සාදු සාදු සාදු

  • @sarathchandrarathnayaka8051

    සුපිංවත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා!

  • @sumithbandara3960
    @sumithbandara3960 Рік тому +2

    Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Рік тому

    උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා .....

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому

    හිත කියන්නේ මහා කඩප්පුලි එකක්🎉🎉🎉🎉

  • @amarasenapathiranage2362
    @amarasenapathiranage2362 Рік тому +1

    🙏🙏🙏

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 Рік тому +1

    Theruwan saranai ❤❤❤대루완 사르나이 ❤❤❤

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 Рік тому

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @mallikaherath9426
    @mallikaherath9426 Рік тому +5

    අතිතය ත් අනාගතය හ් නැති මෙ මොහොත මොනතරම් සුන්දර ද.

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому

      🎉🎉🎉🎉🎉අතීතයෙන් අනාගතයෙන් තොරව මේ මොහොතක් ඇත්තටම පවතින්න පුලුවන්ද?එහෙම දැනෙන්න පුලුවන්ද?

  • @anulaadicaram2467
    @anulaadicaram2467 Рік тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Jayantha.
    @Jayantha. Рік тому

    🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Рік тому +4

    10:25 දී ස්වාමීන් වහන්සේ දේශනා කරන හිතින් අත ඔසවන්ඩ විදානය දෙනවා නමුත් ඇගෙන් එය කරන්ඩ බෑ කියන සංසිද්දිය මම අඩ නින්දෙදි අත්දැක තිනයන ගොඩක්..එය මාව පරීක්ශා කිරීමක් ලෙස මම හිතුවෙ නෑනේ ඇත්තට

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому

      නෑ ස්වාමීන්වහන්සේ කිව්වේ නින්දේදී වෙන එක නෙවෙයි මරණයට පත්වෙනකොට ශරීරයට වෙන දේ.ඔයා කියන එකට කියන්නේ sleep paralysis කියලා.ඒ කියන්නේ ඔයා නිදාගෙන ඉන්නකොට මොලය අවදිවෙලා.ඇඟ sleep mode මොලේ work mode.කෝමා තත්වයෙදී වෙනවා වගේ දෙයක්.ස්වාමීන්වහන්සේ කියන්නේ අපිට අපේ මරනයේදී අවයව එකින් එක ක්‍රියා නොකරගෙන එනකොට ඔයා ඒක භාරගෙන ඒකට කොහොමද මුහුනදෙන්නේ වගේ එකක්.

  • @shenimutu3283
    @shenimutu3283 Рік тому +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому

    🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha2817 Рік тому

    🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 Рік тому

    🙏❤️