The Cookout | Episode 132 | 21st January 2024 TV Derana

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 29

  • @chandanistephen9632
    @chandanistephen9632 10 місяців тому +5

    පොල්මලටත් හොද ඉල්ලුමක් අනාගතයේ👏🏽👏🏽👍 . ලංකාවෙ මොනවාද නැත්තේ .
    බොහොම ස්තුතියි අද වැඩසටහනට 😇

  • @anandaprama
    @anandaprama 10 місяців тому +3

    අදත් හරිම රස ගුන කෑම ගොඩක් ගමේ කෑම ගැන කියලා දෙනවාට ඔයාට හැමෝටම පින් සල්ලි වලට ගන්න දේවල් වලට වඩා ගම්වල මොනතරම් කෑම ජාති තියෙනවද හැමෝටම බුදු සරනයි

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 місяців тому +1

    දේරණ මාධ්‍ය ඡාලය .👍👍👍

  • @NadeeshaMadavi
    @NadeeshaMadavi 10 місяців тому +1

    තිත්ත තිබ්බටු හාල්මැස්සෝ දාලා මැල්ලුම තමයි රසම...❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 10 місяців тому +1

    Palamu wathawata dekke polmalin rasa kemak harma hodi mekaleta siyaluma denata budu saranai💪🔥👍

  • @isuriaravinda8211
    @isuriaravinda8211 10 місяців тому +1

    These village food, cooking methods. Great Thanks TV DERENA.

  • @lalkahandawa8923
    @lalkahandawa8923 10 місяців тому +6

    තුඹ කොල දැකල නෑ. ඒ නිසා කරැණාකරල මීටපස්සෙ තව විනාඩියක්⁣ දෙකක් අරගෙන ඒව ලංකරල පෙන්නල පොඩි විස්තරයක් කරනවනමිි වි⁣ෂේශයෙන්ම අද තරැණ පරමිිපරාවටයි නාගරික අයටයි ගොඩක් වැදගත් වන අතර ඔයාගෙ වැඩසටහනටත් ලොකුම ප්‍රයොජනයක් වෙයි කියල හිතනව.

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 10 місяців тому +1

    නියමයි සුපිරියක් තමයි 👍

  • @ruwankorean5807
    @ruwankorean5807 10 місяців тому +2

    program eka supiri cookuot

  • @SajaniPabasara
    @SajaniPabasara 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 місяців тому +1

    අදනම් සුපිරි 👌👌👌👌👌👌👌

  • @lalgunasekara9812
    @lalgunasekara9812 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 10 місяців тому +1

    Kohomada. Game. Kema. Nagare. Kema. Wageda. Ea. Aya. Nirogiwa. Inne. Eanisa. Nidana yak. Uda. Idagena. Higakana. Jathiya. Wela. Den. Sinhalaya😢😢😢😢😢😢😢

  • @namalpriyadewa9038
    @namalpriyadewa9038 10 місяців тому +1

    Niyamai programe eka

  • @damayanthikumari3512
    @damayanthikumari3512 10 місяців тому +1

    ❤❤❤❤❤goodye

  • @arunamahesh1382
    @arunamahesh1382 10 місяців тому +1

    ❤❤❤🎉🎉🎉

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 10 місяців тому +1

    Super. Thank you.

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 10 місяців тому +1

    Supiri❤

  • @anomanilmini7948
    @anomanilmini7948 10 місяців тому +1

    👍

  • @sunethmihiranga-b6s
    @sunethmihiranga-b6s 10 місяців тому

    ❤❤❤❤🎉

  • @methukame1125
    @methukame1125 10 місяців тому

    කරුනාකරල අශාන් අද වටුමස් පෙන්නුවා කුරුල්ලා පිටින් , අනෙ එහෙම දාන්න එපා 2024.02 18 . Episode

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 9 місяців тому

    කරුණාකරලා ඌරු මස් ඇඹුල්තියල් එකට දාපු පේස්ට් එක හදා ගත්ත විදිහ කියන්න පුළුවන් ද? මං කීප පාරක්ම video එක බැලුවත් මට ඒක හොයා ගන්න බැරි උනා. ඒ සාමාන්‍ය abulthiyal paste එක ද? ළුනු, අමු මිරිස් සහ අනිත් පහේ ජාති තෙලට දැම්මට පස්සේ ටික වෙලාවක් ගිහින් කලු පාටකට හැරුණා. ඒ අබ දාපු නිසාද? නැත්නම් ගම්මිරිස් වගේ මොනවා හරි දැම්ම ද?

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 9 місяців тому

      මාත් ඒක හොයනව මිරිස් කුඩු තුනපහ ඒවත් දැම්මද කලු පාට උනේ ගොරක වලිංද

    • @renushyamali8308
      @renushyamali8308 7 місяців тому

      නෑ ඒ දැම්මේ ගොරකා පේස්ට් එකෙන් ටිකක්

  • @KumariNiroshani
    @KumariNiroshani 10 місяців тому +1

    Wata pitavat Pennanna Hode

  • @AnuradaCoco
    @AnuradaCoco 10 місяців тому

    මටත් ආසයි ආසයි ආසයි ඒත් එරවල මේවා නෑ

  • @nalakaweerasinghe4177
    @nalakaweerasinghe4177 10 місяців тому

    How to contact you

  • @ayanthiprem9088
    @ayanthiprem9088 10 місяців тому +1

    Great, Thank you

  • @SewwandiBandara-o7e
    @SewwandiBandara-o7e Місяць тому

    ❤❤❤❤❤❤❤❤