Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම මම මගේම තෝරගැනීමක් නිසා අවුරුදු 6ක් නොගැලපෙන බැදීමක් නිසා දැනුත් නතරකරගන්න බැරුව මාර දුකින් හිටියේ🥺 මම මේක බැලුවාම මට ඇත්තටම ඇඩුනා.මට නැතත් ලස්සන ආදර කතා අනිත් අයට තියෙන එක ගැන දැනුත් මම අඩ අඩ comment එකක් දාන්නෙ.ඔයාලා කවදාවත් ප්‍රශ්න ආවට අත අරින්න එපා.දිගටම සතුටින් ඉන්න🥺❤️
23:25 මෙතන පැහැදිලිකරන දෙයින්ම ලිතිර බොසා ගොඩාක් හොද කෙනෙක් කියලා තේරුනා අක්කට ලැබිලා තියෙන්නෙ හොද පාට්නර් කෙනෙක්
මෙ කොල්ලට හොදට මොලයක් තියෙනවා .වෙන කොල්ලොන්ට ඕන අම්මා තාත්තා ලගට බැදලා යන්න. මෙයාට හොදට මොලෙ තීයෙනවා මම හීතනවා වගෙමයී❤ respect
❤️🎉
සමහර ආදර කතා දැක්කම හිත නිවෙනවා...ඇත්තටම ආදරේ මිනිස්සු ජීවිතේට මුණගැහුනම මිනිස්සුන්ගේ ජීවිත කොච්චර නම් ලස්සන වෙනවද... ආදරේ ලග මිනිස්සු හෙව්වෙම සැනසීම...🥺🤍10:57,11:02 අනේ ආයේ ආයේ බලන්න හිතෙනවා... what a luckiest girl...🥺🫶🤍21:25 මේ අහපු ප්‍රශ්නෙට ලිතිර අයියා උත්තර දුන්න විදියට නම් respect.. ඇත්තටම ඒ හිතන විදිය මාරයි... තව තව හරියන්න ඕන කොල්ලෙක්...ඒ කියපු හැම වචනයක් ම හරි වටිනවා...චරිතයක්...🥺🤍මාර ආසාවෙන් මුල ඉදල ම ඔයාගේ vlogs බලන කෙනෙක් මම... one of my fv couple..🫶
ලිතිර ගොඩක් බුද්දිමත්..එයට සමාජෙ ගැන ලොකූ දැනුමක් තියෙනවා.එහෙම පිරිමියෙක් එක්ක ජීවත් වෙන එක ගොඩක් ලේසී❤❤
ලිතිර අයියා වගේ කෙනෙක් ලබන්න අක්කා ගොඩක් ලකී...හැමදාම සතුටින් ලස්සනට හිනා වෙලා ඉන්න දෙන්නම...ආදරෙයි අක්කේ,අයියේ❤️
ලිතිර බොසා වගේ කෙනෙක් මටත් හම්බෙයි කියලා හිත හිත ඉද්දි එ වගේම කෙනෙක් හම්බුණා😩🤍හී අදත් වීඩියෝ එක සුපිරි ඔයා හරිම ෂෝක් අනේ හරිම නිහතමානි චරිතයක්..ඔයාගේ ජිවිතේ සමහරක් දෙවල් කිසිම ලෝබ කමක් නැතුව අනිත් අයත් එක්ක බෙදා ගන්නවා😚දැක්ක හොදම දේ තමා අක්කිටත් අපිට වගේම හොදටම ට්‍රැක්😂💔
නවෝ අක්කේ මන් නම් ඔයාලා දෙන්නට මාරම ආදරේයි අනේ ඔයාලා දෙන්න ඉන්න විදියට මාරම ආසයි මන් කිසිම ලොකුකමක් නෑ හරිම නිහතමානී.... ඔයා මාර ම ශෝක් අක්කේ ඒක වීඩියෝ එකක් බැලුවොත් ඔයගේ ඒක දිගටම බලන්න ආසයි.... ලිතිර බොසා එහෙම ඔයාට හරිම ආදරෙයි අනේ... මාත් මගේ හිතේ තියෙන දෙයක් තමයි අක්කේ එයා එක්ක චැනල් එකක් පටන් ගන්න ඒක ඒත් ඒකට කරන්න තාම අපිට බෑ මගේ ඒ ආසාව තව වැඩි උනේ ඔයාලා දෙන්න ගේ විඩියෝස් බලලා... ඒ තරම් ඒව හරිම ආදරණීයයි අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... මේ දැනුත් ඔයගේ වීඩියෝ එකක් බල බල මන් හිටියේ... ඉතින් අක්කේ ඔයා මේ ඉන්න විදියටම හැමදාම ත් ඉන්න වෙනස් වෙන්න ඔයාට අද පිරිසක් ආදරේ කරනවනම් කරන්නේ ඒ ඔයාගෙයි ලිතිර අයියගෙයි තියෙන නිහතමානී කමටයි අක්කේ කිසිම ආඩම්බරකමක් ලොකු කමක් නෑ... ඒ විදියටම හැමදාටම ඉන්න අක්කේ... ඔයාලගේ සියළුම වැඩ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා... ආදරෙයි අක්කේ 😘🥰💐
Adareii patiyoo💕💕
ලිතිර අයියට යකා කියන්න එපා කියල ටිකකින් අක්කා ඌ කියල කතා කරනව 😂😂,
යාළුවො සම්බන්ධව නවෝ ට තියන experience එක මටත් ඒ විදියටම තියනවා 😂💔
නවෝ අක්කාට තඩි බාන්න ඕනි අපෙ ලිතිර අයියට කියල තියෙන බොරැවලට 😪😂❤
හැමදාම විනාඩි 20ක වගේ ව්ලොග් බල බල ඉදලා දුන්නා නෙ කනට ගැහුවා වගේ පැයකම වීඩියෝ එකක්..මරු සුදු නෝනේ මරූ..😗🫶🖤
@@MaleeshaWimalasena-fu4nr 😹💕
26:08 ඒ විදියටම කොල්ලෙක් වෙලත් එයාට කෙලින් තීරණයක් ගන්න බැරිකම නිසාම අපේ කතාව ඉවර උනා🥺💔
අවංක ආදරයක් ලබන්න ඔයාලා දෙන්නම පිං කරලා ❤ ඔය විදිහටම ජීවිත කාලෙම එකට ඉන්න ලැබෙන්න ඕනි❤😊
අනේ ඔය දෙන්නට මම ගොඩක් ආදරේය් ... ❤ 🎉 ඔය දෙන්නගෙ විඩියොස් මග අරින්නැතුව බලනවා ..😊.
හැමදාම මේ වගේ දිග ඩේ ව්ලොග් දාන්නකෝ 😫💗🫶
අද ලිතිර බොසා සුපර්බ් 🥹❤💐 චරිතයක් 🎉❤🌼
මං හරි ආසයි ඔයාව ඇත්තටම මුන ගැහෙන දවසක් එනවනම් නවෝ....හරිම සරල ලස්සන හොද කෙල්ලෙක් ඔයා...ආදරෙයි ලමයො..දෙන්නම සතුටින් ඉන්න හැමදාම 😘
මන් ආසම couple එකක්. ආතල් එකේ මොනා උනත් ඇත්ත කතා කරලා බොරු සෝබන නැතුව ඉන්නවා..😽❤️
Lithira kiyana nama kathai kiwwe ai ane 🤨, lithira bosa ada supiriytma katha kr😊❤ akkage action shoi, mru, oy denna gdk gdk lassanai, parissamata inn❤
Akki oyayi ....aiyyayi marama lasssnyi ane 💗🫶 hamadama oylge vlog hari asawen balanwa .....issharahatath lassna vlog karanna denna ekka ......minissu mona kathwa kiwwath oyala denna sathutin nm echryi .......oyala denna rata yankooo ethkota puluwan ne thwa lassnata oyala dennata inna ......budusarnyi parissmin inna hamadama thwa vlog oni 😘💗🫶
කවදහරි ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න තිබ්බොත් ඇති එයා එක්ක ❤
Sathutin inna one hamomaa 💕💐
❤@@Likkanawo
යන්න දෙන්නෙ නැතුව වීඩියෝ එක බලපු අය🙋♀️
ඔය දෙන්නා ඇත්තටම වෙන කපල් වගෙ බොරුවට පිටට අ අපි කවදවත් රන්ඩු වෙන්නැ වෙලත් නෑ අපි තරහා වෙලා නැ අපි බැනගෙන නැ වගෙ බොරු ටෝක් දෙන්නෙ නෑ.ඇත්තටම එක හොදයි ගොඩක් අය කපල් විඩියො බලලා අනෙ අපිට මෙහෙම නැනෙ කියලා හිතනවා ඇත්තටම එයාලගෙ ජිවිතෙම බොරුවක් පෙන්නන්නෙත්.මෙහෙම තමන්ගෙ ඇත්ත පෙන්නපුවම මිනිස්සු එ ඇත්තට ආදරෙ කරනවා.නවො ඇත්තටම නිහතමානී.හරිම රියල් කෙල්ලෙක්.ලිතිරගෙ හිනාව හරිම ලස්සනයි එ වගෙම.ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවට ආදරෙ රන්ඩු තරහා හැමදේම.රියල් විදියට පෙන්නන එකට රෙක්ස්පෙක්ස්.❤️🙃🌻
Nanga and Malli oyala denna podi wayasata hodata hithala wada karana dennek kiyala Mata theruna jiwithe Hama deyakma hadawathinma suba pathanawa dennatama Theruwan saranai❤
ඔයාලගෙ වීඩියො බලද්දී.ඔයාලගෙ වට්සප් චැනල් එකේ නොටිෆිකේශන් එද්දී මාරම ආතල් හැබැයි 🤍 ඇත්තටම ලිතිර අයියා මාරම positive විදිහට හිතන නියම කොල්ලෙක් ❤️
අනේ අක්කී තවත් ලස්සන වෙලා 👀🥺💗 ආදරෙයි දෙන්නටම හැමදාම 🤭🫶😗
අද තමා chnnle එක දැක්කෙ ලිතිර බොසා ආතල් මගේ කෙල්ලගෙ නමත් නවො❤️😗
Dennama godak open❤. Love karana dennata mehema freedom ekak hamba unoth athi❤
අනේ ඔයාලා දෙන්නා ශොයි.නවෝ අක්කි කතා කරන විදිය බලන් ඉන්නත් ආසයි.මන් ඔයාලා දාන හැම vlog එකක්ම මන් බලනො.ආදරෙයි අක්කේ❤️
අක්කේ ඔයාට පුලුවන්ද small business එක කරන්න බඩු ගන්න තැන්...ඔයා බඩු ගන්න තැන් ටිකක් කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්න ❤️
අන්තිමට හරි මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නට tnx හොදේ 😁❤️ මං හිතුවෙ කියන්නෙ නැති වෙයි කියලා 😒
Lithira bosa issara konde kapala iddi maru ❤ 😌nawo akka nm kohomath lassenaine ❤
Lithira bosa mehchra serious kyl hithuwe na ane😮😊. Ubl denn patta oi . Mn mram asai❤
ඕනෑම තෙත පාදක පණුවෙක් ඉන්නෝ නවෝ අක්කේ ....ආදරෙයි පැටියෝ සතුටින් ඉන්න 😊❤
මට හිතෙනව මිනිස්සු ඉගෙන ගන්න ඉගෙන ගන්න හිතන්න කාරනා වැඩියි කසාදයක් ගැන .ඔයාල දෙන්න ගෙ කසාදය ගැන අදහස ගොඩක් හොදයි .සෑහෙන්න පරිනතයි. හැබැයි මම හිතනව දෙන්නෙක් මුලින් මුදල් පැත්තෙන් settle වෙලා තමන්ව හදා ගත්ත ම විවාහය ගැන පරක්කු වෙලා තීරණ ගත්තට කමක් නෑ කියන එකයි මගෙ අදහස. අවුරුදු 25 ක්වත් වෙනකල් කසාදයක් කරගන්න අවශ්‍යයි කියල මම හිතන්නෙ නෑ .
ලොකු අයියා ඔයාගෙමද? 🤭 මෙච්චර කල් හිතන් හිටියේ නංගි කෙනෙක් විතරයි ඉන්නේ කියලා නවෝට 🤭❤
ජිව්තේ මම ආසම විදිය හැමදාම මම ප්‍රාර්ථනා කරනවා මම ආස විදියට ඉන්න ඔයා දැක්කම ලොකු මොටිවේශන් එකක්❤ ආදරෙයි හලෝ ඔය දෙන්නටම උම්මා 😘😁
දානෝ නම් මේ තරම් වෙලාවක්වත් Nawo akka vlogs දාන්න ඔනි🙈🤗
මං ආසම අර අක්කගෙ මනුස්සයෝ මනුස්සයෝ කියන කෑල්ලට...මරු අප්පා මාත් අපේ මනුස්සයට එහෙම තමයි කතා කරන්නෙ...වෙලාවකට කට්ටිය ඉන්න තැන කිව්වොත් පොඩියට ගුටියකුත් කනෝ😅😅
Akki & Ayya oyala denna hri shok aneh 🥺💗 Love u both 😊❤
Usa slim ayata tyena lokuma prashne lankawen denim hoyana eka thama🙂 Aththa thama pitarata denim set wenawa😂
අනේ අලුතෙන් විඩියෝ එකක් දලා මං මෙච්චර වෙලා පරන විඩියෝ බල බල හිටියේ 😊 මට ඊයේ ඔයාලව හම්බුනේ අහම්බෙන් විඩියෝ එකක් දැකලා දැන් මං ඔයාලගේ විඩියෝ වලට පිස්සු වැටිලා ඉන්නේ ෂෝක් අනේ ඔයා
Akkee akkage eyeliner eka adala thiyena widiha lassnay aneeeee😍😍anee adina widiha vedio ekakin gennakoooo
අඩේ ඔහෙලා දෙන්නා මගේ වයසේ බදාගෙන උම්මා දෙන්න හිතෙනෝ😫❤️
ඇයි මතක නැද්ද ලිතිර බොයා ව බලන්න බුලු ගහ ගොඩ ස්ටෙෂමට ගියෙ😂😂😂
Oyala yanna asa sithala paththe idam oylge videos balana mama ❤ nawo akkith godak lassanai aiyath lassani oya dennata hamadama sathutin inna nawoo ❤
Lithara wage hithana kollek matath hambewaaaa 🥲😟
නවො අක්ක කොයිවෙලෙත් "නේ හලො" 😅❤ මරු අනේ ඔයාල දෙන්න. ශෝක් ❤️
අනේ...ඉවර වෙනකන් ඔක්කොම බැලුවා..ශෝක් අනේ ඔය දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😘😘😘💞💞💞
Nawo akke mn oyala dennata mara asai anee🥹 henama nihathamanii..man ahamben eka vlog ekk balann aragena me weddi oyage hama video ekkma balala thiyenaw🫶🏻video ekk dapu gaman man blnw 🥹💘echchrtma oyala dennata mara asaii..dennatama wish krnw issrht karann thiyena hama wdkma hodin karagann labenn kiyal..God bless❤️
අක්කි අයියා ඔයාලා දෙන්නා මරු ඇත්තටම කිවුවොත් හරි ආදරණිය චරිත දෙකක් ඒ වගේම ලිතිර අයිය්හ මාරම respect boy කෙනෙක් ඉතිම් අක්කි ඔයා මේ වගේ boy කෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා ❤️...ඔයාලා දෙන්නා my fv 🥺💐❤️...හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් මිය යන තුරා කවදාවත් වෙන් නොවී කවදාවත්ම ආදරෙ අඩු කරන්නේ නැතුව එකටම ඉන්න ඒ වගේම තමයි ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්නේ නැතුව ආදරෙන් ඉන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️...බුදු සරණයි ❤️...දෙවි පිහිටයි ❤️...
❤️😍😍😍
Q&A video ekk beluwmi meNawoo akki oyal dennm parissmt inn adareiii 🥺💕😚
ලිතිර අයියා ශෝක්, හරි පණ්ඩිතයි ❤🐵✨
ඔයාගෙ lithira bosa වගේම කෙනෙක් ඉන්නවා mini caption youtube channel eke dakkada😮😮😮 eyage මල්ලි wage hariyata 🤗🤗🤗
හරි ලස්සන කපල් එකක්. හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා 🥰
Adareii💕
ලස්සනයි විඩියො එක අන්තිම වෙනකං බැලුවා❤. ඉලග විඩියො එක නවො අක්කා කියපු බොරු 😂
Lithira bosage hinawa lassanai, dennagema hinawa lassanai
6:35 අක්කි කියපු කතාව ඇත්ත
15:32 ammoh nawoo 😂😂❤Hbei navota Ekta eththtm aul giy 🥲wdiya hithnnep hlo ❤
Ada wenas video ekak oyala dena muru awurudu 21 ta hithana widiha.😮mata 21 ekak welath thama mage kiyala loku dewal karala na. Oyala maru ane 😊hamadama sathutin inna💓💐
ක්‍රිස්තියානි කිය්ල වෙනම ජීවින් නෙමෙනෙ ගමේ අයගෙ පුහු මත ඔයාලත් අපි වගේම තමය් කිසි වෙනසක් න්ළල් ජීවාන රටාවෙ
Akki oyala denna nam harima shoook ane❤👩❤️👨❤️...hamadaama sathutin parissamin inna...💖🧚♂️🧿
Oya dennama patta couple ekak hamadama adaren Inna🥰
5:54 ඒකනම් ඇත්තක්‍ය මාත් එහෙම...❤😢
මන් ඔයාලා දෙන්නට ම ආදරෙයි නවෝ නැන්දි & ලිතිර බොසෝ🎉❤
Apith adareii💕🥹
නවෝගෙ හීනාව තමා පට්ට❤️
නවෝ අක්කේ අර බොරු කිව්වා කියන සීන් ටික අලුත් vlog එකකින් ගේන්නකෝ හිනා වෙලා මැරෙනවා ඒ ටිකට😂අපිත් හිනා වෙනවා ඔයාලා නිසා ශෝක් අනේ
පුදුම ආසාවෙන් බලන විඩියෝ එකක්❤️
යකො මෙ ගෙවල් එහා පැත්තෙ වගේනේ🥲..දැකල නැ හැබැයි ජීවිතේට.🥲😗💗
අමෝ යාලුවො නම් වහ 😂හිනාව ලස්සනයි නවෝ ❤
Universe in you channel eke law of attraction eka gana hariytm thiyenwa❤❤❤❤❤sinhalanen
Mn samanyen q and a bln nh.. eth oy dennge video ek bluw..issr idan oy dennw dkinw❤️
15:29 තව පොඩ්ඩක් රණ්ඩුව දික් වුනා නම් අපිට ලිතිර බොසා බලන්න hospital එන්න වෙනවා 😂😂😂😂
Ow😂
මටත් කතා කරන්න දීපන් ලිතිරො 😾💔 නවෝ නැන්ද😂💔
සිරාවටම ඔයාල දෙන්න සුපිරි ඒ වගේම ලිතිර කියන්නේ සුපිරියටම හැමදේම තේරුම් ගත්ත මනුස්සයෙක් ඒක නිසා නවෝ ඔයා පට්ටම lucky .දෙන්න ඒක්ක ගේමක් ගහන්ඩෝ 🤍✨
අක්කා කියපු කතාව ඇත්ත මම මේ අවුරුද්දේ ලබන මාසෙ එලෙවල් කරන කෙනෙක් . යාලුවො කවදාවත් විශ්වාස කරන්න එපා. මගෙ මුලු ඒලෙවල් ජීවිතෙම විනාස උනා කියලා දැනෙනවා . අන්තිමට යාලුවොත් නැ ඉගෙනීමත් නැ . පුදුම තරම් මේ එලෙවල් එක්ක මිනිස්සු වෙනස් වෙද්දි තනි උනා . ඒ අතින් අක්කා වාසනාවන්තයි . අක්කට අයියා ඉන්නවා . ඔය දෙන්නා මරු . කතා කරන විදිය නියමයි හැමදාම දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
හරි ෂෝයි අනෙ ඔයාලා දෙන්නා 🥰❤️ ආදරෙන් ඉන්න හැමදාම ❤️🥰😘
මං දැක්කා මං කිව්ව විදියේ chain එකක් හදලා ඔයා. කෝ තාම store එකට දාල නෑනේ. ඉක්මනින් දාන්න හොඳේ. Adaleii. Tysm nawo nandi...😚❤️🦋✨️
ලිතිර බොසා නවෝට කතා කරන්නම දෙන්නෙ නෑනෙ 😒😂❤️
Payak unath balan hitiyahaki e vlogs. Mara widihata adarsha ganna puluwan dennek.mokada love karana ayata meka godak wadagath vidiyo ekak .
මම දැකපු දිගම Q&A video eka ❤️❤️❤️❤️❤️❤️❤️
Couple eka maru adath digama vlog eka nee😍 anee math channel ekak patangatta help ekk dennko ❤
💕🌝adareii
Theruwan saranai oyala dennatama🍀🎆🍀😊.
Lithira bosa ada marama lassanai ne nawoo akki ❤❤❤
අඩේ නංගි ඔයා ගනේමුල්ලේ ද🥰? අහම්බෙන්වත් දැකලා නෑ නේ😒
Lithira godak hoda kenek.
Ane nawo mt oyt ktha krn one. Adarei denntm🥺❤️
අනේ ඔයාලා දෙන්නා hambenna ආසයි මාන් නවගමුවේ දේවාලේ ළඟ
Hambemu api dawasaka 💕💐
21:16 aiya kiyna kathaw aiththa 🙂 Mokda issrt jiwath wenne apit kamathi kena ekk galpen nathi kenek ekk jiwath wenn godk amrui 🙂 apiw therum gnnw nm apit sathutin inn puluwan 🙂
ලිතිර කියන්නේ මගේ bf වගේම අදහස් තියෙන කෙනෙක්.මට තාම 18 එයාට 19.ඇත්තටම අපි යාලුවුනෙත් 16 න්.අපේ පැත්තෙනුත් එයාට කැමති නැ.ඒත් අපි අතාරින්නෙම නැ ඔයාලා වගේ තමා අපිත් හැමවෙලේම තරහ වෙනවා.මේ දැනුත් තරහා වෙලා ඉන්නේ.ඇත්තටම මේ video එකේ ලිතිරගේ අදහස් ගතිගුන බැලුවම තනිකර මගේ bf ම තමා.ඒ වගේම නවෝ අක්කටත් තියෙන්නේ මගේ ගතිගුනමයි.ඒකත් මරු නේද❤
Ane mth ehmi❤
@pramudimaleesha6041 😊♥️
😊❤
Nawoo & lithira yluu😍. Aa petiyoo 😂💔
🌝💕💕
අපිත් ගැනේමුල්ලෙ❤❤ දැන්නම් marry කරලා ඉන්නෙ බන්ඩාරවෙල😢 සතුටින් ඉන්න එහෙනම්.. නවෝ ඔයාව මන් දැකලා තියෙනවා වගෙ හුරුවක් තියනවා..😊
Maru ane oyala denna ❤❤❤,hamadama sathuin parissamin inna akki aiyai.
මං තරහායි මම ආපු ප්‍රශ්න යට උත්තර දුන්නෙ නෑ 🥺💔 නවෝ නැන්දී 😪🥺
Thank god tnq mage question ekt rp kalat ❤mokad mamath Chanel ekk start krann akki inne eki ehema question ekk ahuwe envad kiyl hate comments 😢oyalagen deyk mn igena gatha oyala ek move on krana yana vidiha ❤ lv u both ❤
15:26 sikeeeeeeeeeeeeeeeeee😗💔මේ මෙහෙ වරෙන්කො ලිතිර බොසා බඩ්ඩක් පෙන්නන්න 🔪🔪🔪😂
Maru ane dennma wish you all the ❤best nngi
Adareii dennatama 🙊💕
Anee මං ආසම මෙයාව බදාගෙන ඉන්න කියද්දී 🥺❤️
💕💕
ඇත්තටම මම මගේම තෝරගැනීමක් නිසා අවුරුදු 6ක් නොගැලපෙන බැදීමක් නිසා දැනුත් නතරකරගන්න බැරුව මාර දුකින් හිටියේ🥺 මම මේක බැලුවාම මට ඇත්තටම ඇඩුනා.මට නැතත් ලස්සන ආදර කතා අනිත් අයට තියෙන එක ගැන දැනුත් මම අඩ අඩ comment එකක් දාන්නෙ.ඔයාලා කවදාවත් ප්‍රශ්න ආවට අත අරින්න එපා.දිගටම සතුටින් ඉන්න🥺❤️
23:25 මෙතන පැහැදිලිකරන දෙයින්ම ලිතිර බොසා ගොඩාක් හොද කෙනෙක් කියලා තේරුනා අක්කට ලැබිලා තියෙන්නෙ හොද පාට්නර් කෙනෙක්
මෙ කොල්ලට හොදට මොලයක් තියෙනවා .වෙන කොල්ලොන්ට ඕන අම්මා තාත්තා ලගට බැදලා යන්න. මෙයාට හොදට මොලෙ තීයෙනවා මම හීතනවා වගෙමයී❤ respect
❤️🎉
සමහර ආදර කතා දැක්කම හිත නිවෙනවා...
ඇත්තටම ආදරේ මිනිස්සු ජීවිතේට මුණගැහුනම මිනිස්සුන්ගේ ජීවිත කොච්චර නම් ලස්සන වෙනවද... ආදරේ ලග මිනිස්සු හෙව්වෙම සැනසීම...🥺🤍
10:57,11:02 අනේ ආයේ ආයේ බලන්න හිතෙනවා... what a luckiest girl...🥺🫶🤍
21:25 මේ අහපු ප්‍රශ්නෙට ලිතිර අයියා උත්තර දුන්න විදියට නම් respect.. ඇත්තටම ඒ හිතන විදිය මාරයි... තව තව හරියන්න ඕන කොල්ලෙක්...ඒ කියපු හැම වචනයක් ම හරි වටිනවා...චරිතයක්...🥺🤍
මාර ආසාවෙන් මුල ඉදල ම ඔයාගේ vlogs බලන කෙනෙක් මම... one of my fv couple..🫶
ලිතිර ගොඩක් බුද්දිමත්..එයට සමාජෙ ගැන ලොකූ දැනුමක් තියෙනවා.එහෙම පිරිමියෙක් එක්ක ජීවත් වෙන එක ගොඩක් ලේසී❤❤
ලිතිර අයියා වගේ කෙනෙක් ලබන්න අක්කා ගොඩක් ලකී...හැමදාම සතුටින් ලස්සනට හිනා වෙලා ඉන්න දෙන්නම...ආදරෙයි අක්කේ,අයියේ❤️
ලිතිර බොසා වගේ කෙනෙක් මටත් හම්බෙයි කියලා හිත හිත ඉද්දි එ වගේම කෙනෙක් හම්බුණා😩🤍හී
අදත් වීඩියෝ එක සුපිරි ඔයා හරිම ෂෝක් අනේ හරිම නිහතමානි චරිතයක්..ඔයාගේ ජිවිතේ සමහරක් දෙවල් කිසිම ලෝබ කමක් නැතුව අනිත් අයත් එක්ක බෙදා ගන්නවා😚දැක්ක හොදම දේ තමා අක්කිටත් අපිට වගේම හොදටම ට්‍රැක්😂💔
නවෝ අක්කේ මන් නම් ඔයාලා දෙන්නට මාරම ආදරේයි අනේ ඔයාලා දෙන්න ඉන්න විදියට මාරම ආසයි මන් කිසිම ලොකුකමක් නෑ හරිම නිහතමානී.... ඔයා මාර ම ශෝක් අක්කේ ඒක වීඩියෝ එකක් බැලුවොත් ඔයගේ ඒක දිගටම බලන්න ආසයි.... ලිතිර බොසා එහෙම ඔයාට හරිම ආදරෙයි අනේ... මාත් මගේ හිතේ තියෙන දෙයක් තමයි අක්කේ එයා එක්ක චැනල් එකක් පටන් ගන්න ඒක ඒත් ඒකට කරන්න තාම අපිට බෑ මගේ ඒ ආසාව තව වැඩි උනේ ඔයාලා දෙන්න ගේ විඩියෝස් බලලා... ඒ තරම් ඒව හරිම ආදරණීයයි අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.... මේ දැනුත් ඔයගේ වීඩියෝ එකක් බල බල මන් හිටියේ... ඉතින් අක්කේ ඔයා මේ ඉන්න විදියටම හැමදාම ත් ඉන්න වෙනස් වෙන්න ඔයාට අද පිරිසක් ආදරේ කරනවනම් කරන්නේ ඒ ඔයාගෙයි ලිතිර අයියගෙයි තියෙන නිහතමානී කමටයි අක්කේ කිසිම ආඩම්බරකමක් ලොකු කමක් නෑ... ඒ විදියටම හැමදාටම ඉන්න අක්කේ... ඔයාලගේ සියළුම වැඩ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා... ආදරෙයි අක්කේ 😘🥰💐
Adareii patiyoo💕💕
ලිතිර අයියට යකා කියන්න එපා කියල ටිකකින් අක්කා ඌ කියල කතා කරනව 😂😂,
යාළුවො සම්බන්ධව නවෝ ට තියන experience එක මටත් ඒ විදියටම තියනවා 😂💔
නවෝ අක්කාට තඩි බාන්න ඕනි අපෙ ලිතිර අයියට කියල තියෙන බොරැවලට 😪😂❤
හැමදාම විනාඩි 20ක වගේ ව්ලොග් බල බල ඉදලා දුන්නා නෙ කනට ගැහුවා වගේ පැයකම වීඩියෝ එකක්..මරු සුදු නෝනේ මරූ..😗🫶🖤
@@MaleeshaWimalasena-fu4nr 😹💕
26:08 ඒ විදියටම කොල්ලෙක් වෙලත් එයාට කෙලින් තීරණයක් ගන්න බැරිකම නිසාම අපේ කතාව ඉවර උනා🥺💔
අවංක ආදරයක් ලබන්න ඔයාලා දෙන්නම පිං කරලා ❤ ඔය විදිහටම ජීවිත කාලෙම එකට ඉන්න ලැබෙන්න ඕනි❤😊
අනේ ඔය දෙන්නට මම ගොඩක් ආදරේය් ... ❤ 🎉 ඔය දෙන්නගෙ විඩියොස්
මග අරින්නැතුව බලනවා ..😊.
හැමදාම මේ වගේ දිග ඩේ ව්ලොග් දාන්නකෝ 😫💗🫶
අද ලිතිර බොසා සුපර්බ් 🥹❤💐 චරිතයක් 🎉❤🌼
මං හරි ආසයි ඔයාව ඇත්තටම මුන ගැහෙන දවසක් එනවනම් නවෝ....හරිම සරල ලස්සන හොද කෙල්ලෙක් ඔයා...ආදරෙයි ලමයො..දෙන්නම සතුටින් ඉන්න හැමදාම 😘
මන් ආසම couple එකක්. ආතල් එකේ මොනා උනත් ඇත්ත කතා කරලා බොරු සෝබන නැතුව ඉන්නවා..😽❤️
Lithira kiyana nama kathai kiwwe ai ane 🤨, lithira bosa ada supiriytma katha kr😊❤ akkage action shoi, mru, oy denna gdk gdk lassanai, parissamata inn❤
Akki oyayi ....aiyyayi marama lasssnyi ane 💗🫶 hamadama oylge vlog hari asawen balanwa .....issharahatath lassna vlog karanna denna ekka ......minissu mona kathwa kiwwath oyala denna sathutin nm echryi .......oyala denna rata yankooo ethkota puluwan ne thwa lassnata oyala dennata inna ......budusarnyi parissmin inna hamadama thwa vlog oni 😘💗🫶
කවදහරි ඔය දෙන්නා වගේ සතුටින් ඉන්න තිබ්බොත් ඇති එයා එක්ක ❤
Sathutin inna one hamomaa 💕💐
❤@@Likkanawo
යන්න දෙන්නෙ නැතුව වීඩියෝ එක බලපු අය🙋♀️
ඔය දෙන්නා ඇත්තටම වෙන කපල් වගෙ බොරුවට පිටට අ අපි කවදවත් රන්ඩු වෙන්නැ වෙලත් නෑ අපි තරහා වෙලා නැ අපි බැනගෙන නැ වගෙ බොරු ටෝක් දෙන්නෙ නෑ.ඇත්තටම එක හොදයි ගොඩක් අය කපල් විඩියො බලලා අනෙ අපිට මෙහෙම නැනෙ කියලා හිතනවා ඇත්තටම එයාලගෙ ජිවිතෙම බොරුවක් පෙන්නන්නෙත්.මෙහෙම තමන්ගෙ ඇත්ත පෙන්නපුවම මිනිස්සු එ ඇත්තට ආදරෙ කරනවා.නවො ඇත්තටම නිහතමානී.හරිම රියල් කෙල්ලෙක්.ලිතිරගෙ හිනාව හරිම ලස්සනයි එ වගෙම.ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවට ආදරෙ රන්ඩු තරහා හැමදේම.රියල් විදියට පෙන්නන එකට රෙක්ස්පෙක්ස්.❤️🙃🌻
Nanga and Malli oyala denna podi wayasata hodata hithala wada karana dennek kiyala Mata theruna jiwithe Hama deyakma hadawathinma suba pathanawa dennatama Theruwan saranai❤
ඔයාලගෙ වීඩියො බලද්දී.ඔයාලගෙ වට්සප් චැනල් එකේ නොටිෆිකේශන් එද්දී මාරම ආතල් හැබැයි 🤍 ඇත්තටම ලිතිර අයියා මාරම positive විදිහට හිතන නියම කොල්ලෙක් ❤️
අනේ අක්කී තවත් ලස්සන වෙලා 👀🥺💗 ආදරෙයි දෙන්නටම හැමදාම 🤭🫶😗
අද තමා chnnle එක දැක්කෙ ලිතිර බොසා ආතල් මගේ කෙල්ලගෙ නමත් නවො❤️😗
Dennama godak open❤. Love karana dennata mehema freedom ekak hamba unoth athi❤
අනේ ඔයාලා දෙන්නා ශොයි.නවෝ අක්කි කතා කරන විදිය බලන් ඉන්නත් ආසයි.මන් ඔයාලා දාන හැම vlog එකක්ම මන් බලනො.ආදරෙයි අක්කේ❤️
අක්කේ ඔයාට පුලුවන්ද small business එක කරන්න බඩු ගන්න තැන්...ඔයා බඩු ගන්න තැන් ටිකක් කියලා විස්තර එක්ක වීඩියෝ එකක් කරන්න ❤️
අන්තිමට හරි මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නට tnx හොදේ 😁❤️ මං හිතුවෙ කියන්නෙ නැති වෙයි කියලා 😒
Lithira bosa issara konde kapala iddi maru ❤ 😌nawo akka nm kohomath lassenaine ❤
Lithira bosa mehchra serious kyl hithuwe na ane😮😊. Ubl denn patta oi . Mn mram asai❤
ඕනෑම තෙත පාදක පණුවෙක් ඉන්නෝ නවෝ අක්කේ ....ආදරෙයි පැටියෝ සතුටින් ඉන්න 😊❤
මට හිතෙනව මිනිස්සු ඉගෙන ගන්න ඉගෙන ගන්න හිතන්න කාරනා වැඩියි කසාදයක් ගැන .ඔයාල දෙන්න ගෙ කසාදය ගැන අදහස ගොඩක් හොදයි .සෑහෙන්න පරිනතයි. හැබැයි මම හිතනව දෙන්නෙක් මුලින් මුදල් පැත්තෙන් settle වෙලා තමන්ව හදා ගත්ත ම විවාහය ගැන පරක්කු වෙලා තීරණ ගත්තට කමක් නෑ කියන එකයි මගෙ අදහස. අවුරුදු 25 ක්වත් වෙනකල් කසාදයක් කරගන්න අවශ්‍යයි කියල මම හිතන්නෙ නෑ .
ලොකු අයියා ඔයාගෙමද? 🤭 මෙච්චර කල් හිතන් හිටියේ නංගි කෙනෙක් විතරයි ඉන්නේ කියලා නවෝට 🤭❤
ජිව්තේ මම ආසම විදිය හැමදාම මම ප්‍රාර්ථනා කරනවා මම ආස විදියට ඉන්න ඔයා දැක්කම ලොකු මොටිවේශන් එකක්❤ ආදරෙයි හලෝ ඔය දෙන්නටම උම්මා 😘😁
දානෝ නම් මේ තරම් වෙලාවක්වත් Nawo akka vlogs දාන්න ඔනි🙈🤗
මං ආසම අර අක්කගෙ මනුස්සයෝ මනුස්සයෝ කියන කෑල්ලට...මරු අප්පා මාත් අපේ මනුස්සයට එහෙම තමයි කතා කරන්නෙ...වෙලාවකට කට්ටිය ඉන්න තැන කිව්වොත් පොඩියට ගුටියකුත් කනෝ😅😅
Akki & Ayya oyala denna hri shok aneh 🥺💗 Love u both 😊❤
Usa slim ayata tyena lokuma prashne lankawen denim hoyana eka thama🙂 Aththa thama pitarata denim set wenawa😂
අනේ අලුතෙන් විඩියෝ එකක් දලා මං මෙච්චර වෙලා පරන විඩියෝ බල බල හිටියේ 😊 මට ඊයේ ඔයාලව හම්බුනේ අහම්බෙන් විඩියෝ එකක් දැකලා දැන් මං ඔයාලගේ විඩියෝ වලට පිස්සු වැටිලා ඉන්නේ ෂෝක් අනේ ඔයා
Akkee akkage eyeliner eka adala thiyena widiha lassnay aneeeee😍😍
anee adina widiha vedio ekakin gennakoooo
අඩේ ඔහෙලා දෙන්නා මගේ වයසේ බදාගෙන උම්මා දෙන්න හිතෙනෝ😫❤️
ඇයි මතක නැද්ද ලිතිර බොයා ව බලන්න බුලු ගහ ගොඩ ස්ටෙෂමට ගියෙ😂😂😂
Oyala yanna asa sithala paththe idam oylge videos balana mama ❤ nawo akkith godak lassanai aiyath lassani oya dennata hamadama sathutin inna nawoo ❤
Lithara wage hithana kollek matath hambewaaaa 🥲😟
නවො අක්ක කොයිවෙලෙත් "නේ හලො" 😅❤ මරු අනේ ඔයාල දෙන්න. ශෝක් ❤️
අනේ...ඉවර වෙනකන් ඔක්කොම බැලුවා..ශෝක් අනේ ඔය දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න 😘😘😘💞💞💞
Nawo akke mn oyala dennata mara asai anee🥹 henama nihathamanii..man ahamben eka vlog ekk balann aragena me weddi oyage hama video ekkma balala thiyenaw🫶🏻video ekk dapu gaman man blnw 🥹💘echchrtma oyala dennata mara asaii..dennatama wish krnw issrht karann thiyena hama wdkma hodin karagann labenn kiyal..God bless❤️
අක්කි අයියා ඔයාලා දෙන්නා මරු ඇත්තටම කිවුවොත් හරි ආදරණිය චරිත දෙකක් ඒ වගේම ලිතිර අයිය්හ මාරම respect boy කෙනෙක් ඉතිම් අක්කි ඔයා මේ වගේ boy කෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා තියෙනවා ❤️...
ඔයාලා දෙන්නා my fv 🥺💐❤️...
හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් මිය යන තුරා කවදාවත් වෙන් නොවී කවදාවත්ම ආදරෙ අඩු කරන්නේ නැතුව එකටම ඉන්න ඒ වගේම තමයි ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්නේ නැතුව ආදරෙන් ඉන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️...
බුදු සරණයි ❤️...
දෙවි පිහිටයි ❤️...
❤️😍😍😍
Q&A video ekk beluwmi me
Nawoo akki oyal dennm parissmt inn adareiii 🥺💕😚
ලිතිර අයියා ශෝක්, හරි පණ්ඩිතයි ❤🐵✨
ඔයාගෙ lithira bosa වගේම කෙනෙක් ඉන්නවා mini caption youtube channel eke dakkada😮😮😮 eyage මල්ලි wage hariyata 🤗🤗🤗
හරි ලස්සන කපල් එකක්. හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා 🥰
Adareii💕
ලස්සනයි විඩියො එක අන්තිම වෙනකං බැලුවා❤. ඉලග විඩියො එක නවො අක්කා කියපු බොරු 😂
Lithira bosage hinawa lassanai, dennagema hinawa lassanai
6:35 අක්කි කියපු කතාව ඇත්ත
15:32 ammoh nawoo 😂😂❤
Hbei navota Ekta eththtm aul giy 🥲wdiya hithnnep hlo ❤
Ada wenas video ekak oyala dena muru awurudu 21 ta hithana widiha.😮mata 21 ekak welath thama mage kiyala loku dewal karala na. Oyala maru ane 😊hamadama sathutin inna💓💐
ක්‍රිස්තියානි කිය්ල වෙනම ජීවින් නෙමෙනෙ ගමේ අයගෙ පුහු මත ඔයාලත් අපි වගේම තමය් කිසි වෙනසක් න්ළල් ජීවාන රටාවෙ
Akki oyala denna nam harima shoook ane❤👩❤️👨❤️...hamadaama sathutin parissamin inna...💖🧚♂️🧿
Oya dennama patta couple ekak hamadama adaren Inna🥰
5:54 ඒකනම් ඇත්තක්‍ය මාත් එහෙම...❤😢
මන් ඔයාලා දෙන්නට ම ආදරෙයි නවෝ නැන්දි & ලිතිර බොසෝ🎉❤
Apith adareii💕🥹
නවෝගෙ හීනාව තමා පට්ට❤️
නවෝ අක්කේ අර බොරු කිව්වා කියන සීන් ටික අලුත් vlog එකකින් ගේන්නකෝ හිනා වෙලා මැරෙනවා ඒ ටිකට😂අපිත් හිනා වෙනවා ඔයාලා නිසා ශෝක් අනේ
පුදුම ආසාවෙන් බලන විඩියෝ එකක්❤️
යකො මෙ ගෙවල් එහා පැත්තෙ වගේනේ🥲..දැකල නැ හැබැයි ජීවිතේට.🥲😗💗
අමෝ යාලුවො නම් වහ 😂
හිනාව ලස්සනයි නවෝ ❤
Universe in you channel eke law of attraction eka gana hariytm thiyenwa❤❤❤❤❤sinhalanen
Mn samanyen q and a bln nh.. eth oy dennge video ek bluw..issr idan oy dennw dkinw❤️
15:29 තව පොඩ්ඩක් රණ්ඩුව දික් වුනා නම් අපිට ලිතිර බොසා බලන්න hospital එන්න වෙනවා 😂😂😂😂
Ow😂
මටත් කතා කරන්න දීපන් ලිතිරො 😾💔 නවෝ නැන්ද😂💔
සිරාවටම ඔයාල දෙන්න සුපිරි ඒ වගේම ලිතිර කියන්නේ සුපිරියටම හැමදේම තේරුම් ගත්ත මනුස්සයෙක් ඒක නිසා නවෝ ඔයා පට්ටම lucky .දෙන්න ඒක්ක ගේමක් ගහන්ඩෝ 🤍✨
අක්කා කියපු කතාව ඇත්ත මම මේ අවුරුද්දේ ලබන මාසෙ එලෙවල් කරන කෙනෙක් . යාලුවො කවදාවත් විශ්වාස කරන්න එපා. මගෙ මුලු ඒලෙවල් ජීවිතෙම විනාස උනා කියලා දැනෙනවා . අන්තිමට යාලුවොත් නැ ඉගෙනීමත් නැ . පුදුම තරම් මේ එලෙවල් එක්ක මිනිස්සු වෙනස් වෙද්දි තනි උනා . ඒ අතින් අක්කා වාසනාවන්තයි . අක්කට අයියා ඉන්නවා . ඔය දෙන්නා මරු . කතා කරන විදිය නියමයි හැමදාම දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
හරි ෂෝයි අනෙ ඔයාලා දෙන්නා 🥰❤️ ආදරෙන් ඉන්න හැමදාම ❤️🥰😘
මං දැක්කා මං කිව්ව විදියේ chain එකක් හදලා ඔයා. කෝ තාම store එකට දාල නෑනේ. ඉක්මනින් දාන්න හොඳේ. Adaleii. Tysm nawo nandi...😚❤️🦋✨️
ලිතිර බොසා නවෝට කතා කරන්නම දෙන්නෙ නෑනෙ 😒😂❤️
Payak unath balan hitiyahaki e vlogs. Mara widihata adarsha ganna puluwan dennek.mokada love karana ayata meka godak wadagath vidiyo ekak .
මම දැකපු දිගම Q&A video eka ❤️❤️
❤️❤️❤️❤️❤️
Couple eka maru adath digama vlog eka nee😍 anee math channel ekak patangatta help ekk dennko ❤
💕🌝adareii
Theruwan saranai oyala dennatama🍀🎆🍀😊.
Lithira bosa ada marama lassanai ne nawoo akki ❤❤❤
අඩේ නංගි ඔයා ගනේමුල්ලේ ද🥰? අහම්බෙන්වත් දැකලා නෑ නේ😒
Lithira godak hoda kenek.
Ane nawo mt oyt ktha krn one. Adarei denntm🥺❤️
අනේ ඔයාලා දෙන්නා hambenna ආසයි මාන් නවගමුවේ දේවාලේ ළඟ
Hambemu api dawasaka 💕💐
21:16 aiya kiyna kathaw aiththa 🙂 Mokda issrt jiwath wenne apit kamathi kena ekk galpen nathi kenek ekk jiwath wenn godk amrui 🙂 apiw therum gnnw nm apit sathutin inn puluwan 🙂
ලිතිර කියන්නේ මගේ bf වගේම අදහස් තියෙන කෙනෙක්.මට තාම 18 එයාට 19.ඇත්තටම අපි යාලුවුනෙත් 16 න්.අපේ පැත්තෙනුත් එයාට කැමති නැ.ඒත් අපි අතාරින්නෙම නැ ඔයාලා වගේ තමා අපිත් හැමවෙලේම තරහ වෙනවා.මේ දැනුත් තරහා වෙලා ඉන්නේ.ඇත්තටම මේ video එකේ ලිතිරගේ අදහස් ගතිගුන බැලුවම තනිකර මගේ bf ම තමා.ඒ වගේම නවෝ අක්කටත් තියෙන්නේ මගේ ගතිගුනමයි.ඒකත් මරු නේද❤
Ane mth ehmi❤
@pramudimaleesha6041 😊♥️
😊❤
Nawoo & lithira yluu😍. Aa petiyoo 😂💔
🌝💕💕
අපිත් ගැනේමුල්ලෙ❤❤ දැන්නම් marry කරලා ඉන්නෙ බන්ඩාරවෙල😢 සතුටින් ඉන්න එහෙනම්.. නවෝ ඔයාව මන් දැකලා තියෙනවා වගෙ හුරුවක් තියනවා..😊
Maru ane oyala denna ❤❤❤,hamadama sathuin parissamin inna akki aiyai.
මං තරහායි මම ආපු ප්‍රශ්න යට උත්තර දුන්නෙ නෑ 🥺💔 නවෝ නැන්දී 😪🥺
Thank god tnq mage question ekt rp kalat ❤mokad mamath Chanel ekk start krann akki inne eki ehema question ekk ahuwe envad kiyl hate comments 😢oyalagen deyk mn igena gatha oyala ek move on krana yana vidiha ❤ lv u both ❤
15:26 sikeeeeeeeeeeeeeeeeee😗💔
මේ මෙහෙ වරෙන්කො ලිතිර බොසා බඩ්ඩක් පෙන්නන්න 🔪🔪🔪😂