Watinaw mchn supiriyata terenaw mge trewil eke godk dewal dn mn karagnnawa sarthakai danna de tawa kenek t hemoma kiyl denne ne oyt hariyanna oni hemdim හදවතින්ම සුභ පතනවා.❤
Niyamai malli mata karaganna bariwa tibba wedak malli mokada ada kale gedara hadana eka hodai gobba gerej basla kanawa ekai mata hodatama teruna karana hemadema hariynna ona malli oyata
Machan kik thadha wedi eka adu karanna video ekak danna machan Aniththekka engima cool vunamma start venne ne start horay eka hadhandath kiyala denna machan kik gaha gahala epa vela inne machan anivaren video danna machan balaporoththuveng innava.... Ape peththe meka hadanna kavuruth ne machan.......
යතුරු ටික ගත්තානම් වැඩ කරන එක මහ දෙයක් මෙවේ හරියට පැහෙදිව මේ වගේ කියා දෙන කෙනෙක්ගෙන් ඉගෙන ගත්තම
නිහතමානී මනුෂ්‍යයෙක් .
දක්ෂයෙක් 🔥
Respect 🙏❤️
ඔයගෙ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. අනිත් අයට කියල දෙන්න නොතේරෙන. කියල නොදෙන දේවල් පවා ඔයා හංගන්නැතුව කියල දෙනව. වැඩි වැඩියෙන් ලැබේවා . 🙏👍
නියමයි මල්ලි එ වැඩෙ විතරක් නෙමෙ වන්ගෙඩිය ගලවන යතුරක් හාදගන්න විදිය ඉගෙන ගත්තා
Ela ela aiyandiii
මමත් වංගෙඩිය ගලවන tool එක දැන ගත්තා,,,supper glue දාන එක හොද මදි නේද
කොහොමද හදන්නෙ
ගොඩක් වටින වීඩියෝ එකක්...දිගටම.
වීඩියෝ ඕනි...ස්තූතියි
හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුතියි ඔයාට
එල මචන්,සුපිරි,ඔනේ කරලා තිබිබ විඩියෝ එකක්,වැඩ ගොඩාක් ඉගෙන ගත්තතා ඔයාගේ චැනල් එක බලලා,විඩියෝ එකක් ඔනේ ත්‍රිවීල් එකටම එන විදිහට හැන්ඩි බෙිරේක් හදන හැටි.
හෙදයි පැහැදිලියි.සුබ දවසක..❤
අයියේ එන්ජින් ඔයිල් සීල් ගහන විදිහ කියල දෙන්නකෝ 🙏
ස්තූතියි සහෝ.....ජයවේවා 💚💛💪💪
Watinaw mchn supiriyata terenaw mge trewil eke godk dewal dn mn karagnnawa sarthakai danna de tawa kenek t hemoma kiyl denne ne oyt hariyanna oni hemdim හදවතින්ම සුභ පතනවා.❤
මගේ ඇක්සල් ඔඉල් සීල් ගිහින් තිබුණේ ...
දැන් මන් වැඩේ කරන්ම්
ඔබට ස්තුති
ඉතාමත් වටිනව...thnxxxx 🌹
Ela ela yaluwaaa
Niyamai malli mata karaganna bariwa tibba wedak malli mokada ada kale gedara hadana eka hodai gobba gerej basla kanawa ekai mata hodatama teruna karana hemadema hariynna ona malli oyata
thank you සහෝදරයා
thank you bos. garej danna yanna iddi dakke video eka. manma dagatta.👍
ඔයා කොහොමද වන්ගෙඩිය ගලවන්න ගත්තෙ මොන ක්‍රමයකටද
Sailansar ake saddya adukarannea komada 201 .5frot
Thun dhenek ekka wheel eke yaddi siri siri gaanawa ehma kandhak nagina kota Mokddo kedena sound ekak enawa hebei accelate karoth vithari oya sound eka enne
Speed yaddi nada oka enawa nada hira wenna wage yanawa nada e sadde eddi eka digata allan giyoth
Oya oil seel eke onaa paththak gahanna puluwandha
Doble core oil seal eka hoda nadda
Axle lok eke thiyana 13 ne ane kadunoth mokada karanne
ගොඩක් වටිනවා කියාදුන්නට.ඔයාගෙ ගරාජ් එක කොහෙද තියෙන්නේ.
aiye rid whal ussana widiha kiyannako
Engine oil aduwenna wangedi oil seal balapanawada
Kik eka kiri kiri ganawata monwada karanna one video ekak karanna.
Maliya wedy hoday mage apu raber kotta thama thama thiyenne den 50000 km duwala klip damana nisa 5000 duwala gris karane .thanks .
අයියේ Q නම්බර් විල් වල වගේ ක්ලච් පේට් ගහන විඩියො එකක් තියේනම් ලිංක් එක දාන්නකෝ
රොදේ පැත්තේ වංගෙඩිය ගලවන ව්දිය දාන්න
Ohoma rabar Kali Danne Ne waogedi atulata Eka rabar kallai Eka waodediyakata Danne .
Ehema danna eka eka hethun matha yaluwa hema wahanetama daan nee hema ekatama demmoth eksll sathapaha bima thama
Uba danna magulak ne
4stroke fl eketh wangedi seal mehemda gahanne
අනිවාර්යයෙන් ගොඩක් වැදගත් .
Ela ela bokka
Seel ghalath oil yana ekata mko koranne
Puluwannam rode reshar gahana vhidhiya video akak dannako
Ple oshar danne monawage awasthawedida
2 strk eke ක්ලච් එක උඩින් oil ලික් වෙන්නෙ ඇයි
Super glue gawama o seal Eka unu wenne nedda yalu.
Ne yalu
Me wangedi wala play ekak tiyenawada
එන්ජිම ගලවන්නෙ නැතුව ටයිමින් චේන් එක වදිනවද කියලා බලාගෙන්නෙ කොහොමද හෙඩ් එක ගලවලා බැලුවට කමක් නැද්ද එත්කොට හෙඩ් පැකිනුත් දාන්නවෙයිද
Sadde ehenawa yalu galawala balanna deyak ne
සද්දෙ ඇහෙන්නෙ ටයිමින් චේන් එක නරක් උනහමද
aiya 3port pock eke socket giyama gri sprin eke tension bahapuwm issrh yanakot gassenvd aiya
මගේ වීල් එකේ තෙල් මාරු කරන ඇනේ හයිවෙන තැන එන්ජින් පොට ගිහිල්ලා.....පොටකපන්න ගන්න ටූල් එකේ නම මොකක්ද? Spare parts ගන්න කඩව්වල ඒක තියෙනවා ද
wangediye oil seel gahanna kiyak yanawada❤
මමත් සබ් කරා සුපිරි හොදේ..
Ela ela yaluu
Mage weel eke giyar wetenawa et yanne ne.kik eka tiyana pette enjima pette wangediya giyar eket raumatama kerakenwa.mokada wela ette.
Sathapaha ledila ethi nethnam wangediya kepila ethi
ayye mage eke clutch atha arinne nathuea wanna bahane. clutch eka atha ariyoth siriiiiis gala saddayak ekka wahane nawathinawa. lagadi 5 port bor ekai clutch platuth damma eth harigiye naha. mata weel eken kandu yanna baha. race wenawa eth race wena ganata adinne naha. hethuwa mokakda kiya hoyaganna baruwa inne mata.
ඪිපරන්සලෙ එත් oil aduwenawa ne oil lik වෙන්නෙ na aida danne na ne
Machan kik thadha wedi eka adu karanna video ekak danna machan
Aniththekka engima cool vunamma start venne ne start horay eka hadhandath kiyala denna machan kik gaha gahala epa vela inne machan anivaren video danna machan balaporoththuveng innava.... Ape peththe meka hadanna kavuruth ne machan.......
4s da 2s da wahane
2 stroke machan
සුබ දවසක් ජය sr👍🌹
Malli aksale dapethtma akaida
සුපිරි මල්ලි
Wangediya වටේට ගෙවුණma oil leak වෙනවාද .
Ow
Aiye 4stok ekal බුමිතෙල් වලින් දුවන්න පුළුවන්ද.දිඋවොත් mokad wenne?
start එක අනිවාම petrol වලින් ගහගන්න වෙනවා. එන්ජිම රත් උනාට පස්සෙ භූමිතෙල් වලින් දුවන්න පුලුවන්. එන්ජින් එකේ ආයුකාලය ටිකක් අඩු වෙනවා ඉතින්. වැඩියෙන් carbon deposit වෙන හින්දා සහ spark එකට කලිනුත් බූමිතෙල් නිකන්ම ignition වෙලා engine එක knock වෙන හින්දා. බූමිතෙල් දැං 365යි. පෙට්‍රල් 370යි. පෙට්‍රල් ලීටරේකට 35km කරන වීල් එකක් බූමිතෙල් වලින් 45km-50km වගේ කරනවා. ඉස්සරනම් වැඩේ ලාභයි. දැං පාඩුයි බං සෑහෙන්න.
සුපිරි ❤️🔥
Oil seal eka dapu peththa harida..,?
Hari
මගෙ 2 ස්ටොක් වීල් එකෙ කික් එක පැත්තෙ වන්ගෙඩි දෙකෙ ප්ලේ එකක් තියෙනවා ලොකුවට ඉස්සරහට පස්සට නැ දෙපැත්තට ප්ලේ එක තියෙන්නේ කික් එක පැත්තෙ වන්ගෙඩි දෙකේම තියෙනවා රොදේ ගාවයි එන්ජින් එක ගාවයි වන්ගෙඩි දෙකෙ මොකක්ද කරන්න ඕන
Ethulata eliyatada play 1ka
@@tuktuklovers නැ දෙපැත්තට තියෙන්නේ ප්ලේ ඒක
ඇක්සල් එක ගැලෙව්වොත් අලුතින් රෙසර් ගහන්නම ඕනිද..? තියෙන රෙසර් අව්ලක් නෑ
පුහුණු වක් ගන්න බැරිද,පඩි රහිතව
සිව්න්ග් ආර්ම් බුශ් ගහන විඩියෝ එකක් දන්නකෝ යාලූ
අනිත් පැත්තෙත් ඔයිල් සිල් එකක් එනවද
මගේ විල් එක දුවන ගමන් එක පාරටම රෝද හිරවෙල ඇන්ජිමත් නවතිනව .ටික වෙලාවක් යනකන් ඉස්සරහට පස්සට කෝහේටවත් ගන්න බැහැ .කික් එකත් හිරවෙලා ජියර් මාරු කරන්නත් බැහැ .ගැරිජ් දෙක තුනකට පෙන්නුවා ඒත් හරි ගියේ නැහැ (.ත්‍රිවිල් එක 201)
Boor 1ka badanawa wenna puluwan lagadi boor karala ehemada thiyenna. Hira unata passe tika welawak yanakota hariyanawa nada
ටික වෙලාවක් යනකොට හරියනවා
@@ranilrajapaksa8707 no 1k danna yalu oyage
Hodai godak pahadili
Niyamai malli
නියමයි මල්ලි... 👍👍
Superb...niyamai bro....
වන්ගෙඩිය ගලවලා ගන්න ගත්ත ටූල් එක කොහොමද හදාගන්නෙ පොඩ්ඩක් පෙන්නන්නකො පොඩ්ඩක්
Supiri yaluwa,👏👏👏👏
Math 21 genava lagadima ❤
Ela mchn man giya sathiye damma oil seal
අයියේ මගේ වීල් එකේ රෝදේ පැත්තේ වංගෙඩිය ලගින් ගීස් එනවා.රෙසර් ගහන්න වෙයිද.රේසර් ප්ලේ නෑ
අයියේ ත්‍රි වීල් එක වයරින් කරන විදිහක් ගේන්නකෝ 💞
Essarahata aniwarayenama genawa yalu.
Tvs ඒකෙ ඔයිල් සිල් ගහානනෙ ඔය වීදියටද
Ow
Good 👍🏻
Supiri vade..❤️❤️❤️👍
මගෙ එකේ ඔයිල් සිල් ගිහින් තියන්නේ වන්ගෙඩියත් ටිකක් හෙල්ලෙනවා එහෙම වෙන්නේ ඇයි
Kohomath tikak helawenawa yaluu
සුපිරි 👍👍
2 strokවීල් එක ස්ලො යනකොට ගැස්සි ගැස්සි යන්නෙ ඇයි
Mgeth e awula tiye kiynna mcn
Thanks Malli good job
ඔයිල් සිල් එක ඩැමේජ් වේන්නේ නැද්ද සුපබ්ලු දැම්මාම සිලිකන් එකක් පාවිච්චි කරන එක හොද නැද්ද?
Aulak ne yalu haniyak ne nikan gehuwath aulak ne
Difaransal eka Yata nat eka lagin oil podda podda leak venawa mokdha karnne? nat ekata washer dhala thiyanne
Procreate tasan.galak thiyapa
තෙරුවන් සරණයි
Malli tikakdurayanakata kichikihi saddayakenawaa a mokada
Gees madi unamath enawa hoda grees 1k gahala balanna
Ochara 5kasi danna bn
Mehemai api dawasata wahana 4k 5k grees karanawa yalu kalayak thisse dekapu deyak thama hoda thathwe thiyena wahaneka rabarr keeli thelen nee. Anika nithara duwana wahana. Api oya rabarr 2ka gane thama danna. නමුත් සමහර වාහන වල රබර් තැලෙනවා ඒ shoks වල කාර්යක්ෂමතාව අඩු උනාම ඒ වාහන පැද්දෙනව වැඩී ඒකයි කොට්ට තැලෙන්නේ. තව coil spren ,බැහැලා වාහනේ පාත් වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ වාහන වල තැලෙනවා වැඩී ඒ වගේ වාහන වලට අපි දාන්නෙත් එකයි. එහෙම කියලා හැම වාහනේටම දාන එක සුදුසු නෑ. වාහනේ හැටියට තමා ඒ දේවල් දාන්නේ යාලුවා
කියන තරම් රබර් එකේ කතන්දරේ සුන්දර නෑ
නියමයි අයියේ
අයියේ මගේ එකේ ඔයිල් ලික් වෙනවා .ලික් වෙන තැන හොයා ගන්නත් බෑ ඔයිල් අඩුවෙන්නෙත් නෑ ..ගොඩක් දුර යද්දි එන්ජිම හිට් වෙලා නවතිනවා ..දුම් දන්න තරම් හිට් වෙනවා ඇයි ඒ
Lagadi engine hadalada wahane
@@tuktuklovers OWW
@@chamothharshana oil seel gehuwe tektarr da
Thank u video eka dammata
Rode kirish kirish gala sadde anne ai
Grees madi unamath enawa reesarr giyamath enawa hoda grees 1k gahala balanna
Niyamai malli oyata godak thanks
සුපිරි
Niyami මල්ලි ❤
අය්යේ මගෙ 2 ස්ටොක් වීල් එකෙ වන්ගෙඩිය දෙපැත්තට හෙල්ලෙනවා ඉස්සරහට පස්සට ප්ලේ එකක් නැ දෙපැත්තට ප්ලේ එකක් තියෙනවා ලොකුවට මොකද කරන්න ඕනේ ඒකට
Mona peththeda kik 1ka peththeda
@@tuktuklovers ඔව් කික් එක පැත්තෙ වන්ගෙඩි දෙකෙ ප්ලේ එකක් තියෙනවා ලොකුවට
@@malishabandara9680 engine 1ka peththee bush 1k thiyenawa eka gevila wennath puliwan ena ehema thada karala nada thiyenna
@@tuktuklovers ඔව් ඇන නම් තද කරල තියෙන්නෙ හොදටම පොඩ්ඩක් ප්ලෙ එකක් තියෙනවා දුවන්න බැරි වෙයිද ගලවලා හදන්න වෙයිද එහෙම උනොත් ගියර් box එක
@@malishabandara9680 diparensarr 1ka pannala heduwoth hodai yalu maha deyak ne
වංගෙඩි ගියපුවාම ද වීල් එක ගස්ස ගස්ස යන්නේ
වන්ගෙඩි සත පහ පින් 1ක වැටෙන කට
@@tuktuklovers යාලු මගෙ වීල් එකේ ෆෝර්ක් එක ඇදයි ලොකුවටම ඒකත් හේතුවක් වෙනවද
ගියර් එකට දලා ගලවන්න බෑනේ වන්ගෙඩි ඇනේ කැරකෙනවා මේවට උත්තර එවන්නකො ඉක්මනින් ලොකු පිනක්
Tool 1k hadanna oni
කොහොමද
❤ ela❤
Good
අයියේ වීඩීයෝ එක සුපිරි මම අපේ ගමේ සර්විසස් එකකින් ලගදි ඔයිල් සීල් ගැහුවා.
ඒත් යනවානේ ඔයිල්
එන්ජින් ඔයිල් අලුතෙන් මාරු කරා.එන්ජින් ඔයිල් මම දැම්මේ ටිකක් overload වැටුණා ඒක නිසා වෙන්නැති නේද?
එන්ජිමට ඔඊල් කොච්චර දානවාද,එකත් පෙන්නන්න
ඔයිල් සීල් ගගන්න ගලෙවුවා වන්ගෙඩිය බහින ග්ලු එක හෙලවෙනවනෙ
වංගෙඩි සද්දයක් ඇහෙන්නේ ඇයි
Khda inne mcn
Oya koheda machan
Seeduwe yalu
Good video
රබර් කට්ට 2ක් දාන්නේ ඇයි
සමහරු නම් 1ක ගානේ දානවා අපි දානවා 2ක් හැබැයි original රබර් නම්1ගානේ දාන්නේ ඒවා නෑ නේ
Thanks