I saw her best acting in " Para wasa atha". It's a pity her acting talent wasn't recognized at any award festival. She has great potential where acting is concerned. And I hope she gets to act in quality movies and teledramas in future. All the best Shehani!
Thank you මට ආරාධනා කලාට 🙏🏻❤
තෙරුවන් සරණයි
🙏👍💐
Mama kemathima charithayak oya good adarai
meka fake ekak neda
6.9 man usaiii🎉🎉🎉
මොනා කමෙන්ට් කරලා තිබ්බත් පිලි ගන්න ඔනී මේ girl ලස්සනයි 😘💗
මම කැමති කෙනෙක් ..... ලස්සනට රඟපානවා.... ඔයා හරි... පෞද්ගලිකත්වය ආරක්ශා කරගත යුතුයි. අනික් අය ඒවා මාකට් කරන්න තමා බලන්නේ... අහු වෙන්න එපා...
ඇහිබැමි තද වැඩියි ...ඒක හරි කෘතීම විදිහට පේනවා
බලාපොරොත්තු ඉටුවීමෙන් ලැබෙන තාවකාලික සතුටට වඩා, බලාපොරොත්තු කඩවීමෙන් ලැබෙන වේදනාව සදාකාලිකයි ❣️❣️සිහිනි 💖💖
පණ්ඩිත ආච්චි කෙනෙක්...සතුටුයි දුවේ ඔබ ගැන...ඔබ රඟපෑ චරිත අතුරින් සිහිනි ටෙලිනාට්‍යයේ සහ පාරවසා ඇත ටෙලිනාට්‍යයේ චරිත යුගලය මා බෙහෙවින්ම ප්‍රිය කරනවා..ඔබ ලස්සන රුවක් ලස්සන හඬක් වගේම බුද්ධිමත් යුවතියක්....වාසනාවන්ත යහපත් අනාගතයක් හිමිවේවා ඔබට දියණියේ.❤😊
28 ක් කියල කියන්නත් බෑ.. ❤️ හරිම ලස්සනයි සුජාතා ටෙලි නාට්‍යයේ හිටපු කාලෙ වගේම ..
ඉට වැඩ් යි..
ඒ interview එක හරිම interesting ❤
ෂෙහානීගේ කකුලයි ඇඳුමයි දැකලා tipper වෙච්ච අයට හොඳම උත්තරයක්
පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ
එයා එයාගේ ජිවිතේ තේරුම් අරන් එයාට ඕනේ විදියට විඳිනවා
ඒකේ අමුතුවෙන් රඟන දෙයක් නෑ එයාගේ අදහස් හරි නිදහස්
හිතුවට වඩා පරිණත චරිතයක් ❤
Thank u මෙයාගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නම හිටිය එකක් ❤❤
හොඳ අදහසක් ❤️
අම්මෝ ගොඩාක් ස්තුතියි රංග මහතාට ආස්ම චරිතයක් දකින්න සැලැස්සුවාට .ඔයාට ගොඩක් ආදරෙයි සිහිනී සුබ අනාගතයක් වේවා ඔයාට 💓💓💓💓💓💓
ඒක නම් ඇත්ත රංගනට සල්ලි වලට වඩා මිනිස්සූ ඉන්නවා.....❤️❤️❤️💕👍
මිනිස්සු වැටෙන්නෙ ඕනෙ හැදෙන්න නම් .. අද රන්ගන අයියත් ශෙහානි අක්කත් ඔය තැන නෑ ප්‍රශ්න ආවෙ නැත්නම් ❤️ සුභ අනාගතයක්
ඔයා ලස්සනයි ඔයාව තෙරැමි ගත් කෙනෙක් ආනාගතයෙදී මුණ ගැසෙයි බුදු සරණය
ඒක ඇත්ත අපි සමාජෙට ඕන විදියට අනික් අයගේ මතේට ඉන්න නිසා හැමදාමත් දුකේ නංගා තමන්ට ඕන විදියට ඉන්න ආසාව හිතේ යට කරගෙන ජීවත් වෙන්න අමාරුයි
මේ පණ්ඩිත ආච්චි ට මං හරිම ආදරෙයි කැමතියි. සිහිනි චරිතය ට මං හරි ම කැමතියි. ඔයා ගොඩක් ලස්සනයි දුවෙ. ඔයා කිව් පරිදිම නිදහස තනිකම තමයි ජීවිතේ යථාර්ථය. ඔයා හැඩයි ලස්සනයි බුද්ධිමත් සරලයි කියල මං හිතනවා. ජීවිතේ කියන්නෙම ප්‍රශ්න ගොඩක් මොනව තිබුනත් නැතත්. අපි අපේ කියල හිතන් ඉන්න අය අපිව තනි කරන දවසක් අපි හැමෝටම එනවා. ඒක දරා ගන්න අමාරු වේදනාවක්. ඔයා ඔයාට ආදරේ කරන්න. හිත දැනුවත් කරල තියාගන්න මේ හැම දෙයක් ම සදා කාලික නෑ. ඒක ප්‍රමාණවත්. ඔයාට සුභ අනාගතයක් පතනවා. තෙරුවන් සරණයි ❤❤👍
සිහිනි ❤️ආදරෙන් බලපු කතාවක්❤️
උපරිම අවුරුදු 5ක් ගමු ,, ඇයි බන් අපි මේ ලව් එකක් නිසා ඉපදුන දා පටන් අම්මා තාත්තා දුක් දිදී අපිටත් දුක් දිදී ඉන්නේ වැටුන තැන ඉදන් නැගිටින්න ඕනා ~ ඒක මරු ,, i felt it ❤
මමත් එහෙම හිත හදාගන්න බැරුව ඉන්න කෙනෙක් 😢
මාර ලස්සන girl කෙනෙක් !! Foreign look එකක් තියෙන්නෙ ..
ඇත්ත දුවේ.නිදහස තරම්...තනිකම තරම් වටින දෙයක් තවත් නෑ.ජීවිතේ දිනේවා.බුදු සරණයි.
ලන්කාවෙන් මන් ආසම නිලිය ශෙහානි අක්කී❤️🩹❤️🩹
මම ආසම නිලියක් ..රංගන ස්තුති.ඔයාට
මමත් මෙයාව දන්නේ දකින්නෙ සිහින නිසා. ඉදිරියටම යන්න සිහින. රංගනට ජය
හරිම ලස්සනයි ජය වේවා මල්ලි තෙරුවන් සරනයි 🙏❤️❤️
Program එක හරි ලස්සනයි
රෙහාන් ❤️සරනි ගේන්නකෝ please
බෝනික්කියක්....❤
මමත් ආදරෙයි අවන්කයි සුන්දර යි ඉතාමත් සන්ගමය කින් වචන හසුරුවා කතා කිරිම හොඳ ගතිගුණ යක් ලස්සන ජව්තයක් ලැබෙවා ❤❤❤❤❤❤❤ ප්‍රර්තනා කරන වා දුව බුදුසරණයි ඔයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ටෙලි බලනවා මයි ඔයා දු කාගේ වත් දෙවල් අපට අවශ්‍ය නැහැ හොඳ දෙ අරන් නරක දෙ බැහැර කරන්න ❤❤
ලංකාවේ... සුද්දියක් බිකිනියක් තනපටයන් අැදන් හිටියොත් හරි ok. බිකිනියක් අැදන් කරන නිරිපණය හෙළුවෙන් නැටීම වෙනවා😅මෙයාගේ ලීක් වීඩියෝ එකක් නෙවෙයි එලියට අාවේ එයා කරපු නිරෑපණයක්. අනිත් කාරණය ලීක් වීඩියෝ එකක් අාවත් මොකද එ්ක එයාගේ කැමැත්ත එයාගේ අැග ඔයාගේ නෙවෙයි නේ. ලංකාවේ මිනිස්සු තමන්ගේ ගෙදර බත ගැන හිතනවට වඩා අනිත් අයගේ රෙද්ද ගැන අවධානයක් දෙනවා එතනයි වැරදිලා තියෙන්නේ😊
ඇත්ත
Truly
ඔයාගෙ පුක ලොකුයිද
ඔව්..ඇත්ත
ඇත්තටම මෙයාලා ලස්සනයි .මේකප් ඕන නැ.මෙයාගෙ පුංචිගෙ නංගි මගෙ යාලුවෙක්.ෆැමිලි එකේම ඉන්නෙ ලස්සන කෙල්ලො ටිකක්.ඩාන්ස් කරන්න පවා පුලුවන් .
මම මේ නෑකම මොකද්ද කියල තාම කල්පනා කරනව 😂
පුන්චි ගේ නන්ගි 🤔🤔
@@sw489 😂
@@ishitharewan693 ඒත් ඉතිං එයත් පුංචිනෙ.
පුංචිගේ නංගී කිව්වේ බන් පුංචිගේ දුවට ඒ කියන්නේ ෂෙහානිගේ නංගී...ඒකෙත් අඩුපාඩුවක් හොයන්නේ මුන්නම් අනේමන්දා😂😂😂
ආදරෙයි අක්කි හැමදාම..ආසම චරිතයක් ❤❤😘😘
Dear daughter, proud of you!! God bless you too🙏
සිහිනී හරීම ලස්සනයි .. ඇයි දැන් රගපෑම අත් හැරලද..?? එහෙම කරන්න එපා..
ලස්සන රූපයක් .. සුබ පතනවා ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා .. ♥️♥️
🙏👍
Harima Lassanai program aka. Ape du kawada hari rangana aiyawa balnna anawalu. A tharam rangana aiyyata adarei .kawadawath waradinne naha aiye karana hama wadakma සාර්ථක wewa.!.budu saranai aiye oyatai paule ayatai 🥰💗
රන්ගන අයියේ ඔයානම් නියමයි.ඔයා වගේ කාටවත් වැඩ සටහන් කරන්න බැ .ඔයාට බුදු සරනයි.👍👍👍🙏❣️❣️❣️💓💓💓💓
ආදරෙයි හැමදාමත් කහදවල ❤💃😘
Positive speech, Congratulations.
Aththatama unmadani mul gayumata wadaa lassanai......❤
ලස්සන වැඩසටහනක්
පාර වසා ඇත ඩ්‍රාමා එකෙන් පස්සෙ ආයෙ රගපානව දැක්කෙ නැහැ ආදරෙයි
Lassanai rangana wada satahana mama asai sehanitath budu saranai
Oyata tyenne traditional lassanak... I love that..
Anee 28k unath...thaama 18k wage penne.....asama charithayak...❤
හරිම ලස්සන කෙනෙක්...
She is beautiful ❤❤❤❤
සිංදුව ලස්සනට කිව්වා ❤
තෙරැවන් .සරණයි .සතුටු ටින්.වැඩසටහන.බලනවා.ජයවේවා .සිතන.පතන.හැමදේම .ඉස්ට .වේවා .ජයවේවා .❤️❤️❤️❤️👍👍👍
rangana aiya thenks hithe thibunu godak dewal gana nawakata uththara lebuna shehani akkagen eyata thibichcha bohomayak prashna gananawak api wata bedila thiyei hmm
Wow great girl. All the best.
Thanks Mr Rangana Excellent your program also I love shehani beautiful girl God bless both of you
I saw her best acting in " Para wasa atha". It's a pity her acting talent wasn't recognized at any award festival. She has great potential where acting is concerned. And I hope she gets to act in quality movies and teledramas in future. All the best Shehani!
ජය වේවා ❤️🥰😍🙏
දදදදසදදදදද😅😊
සසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසදදදදදදදදදදදදඳචදදචදදදහහ
Oya kiyana de ettha ❤❤❤ apita api wenna tibunanam api godak dura yanna puluwan ❤❤
Godak lassana ahinsaka duwek... Theruwan saranayi manika 🥰🥰🥰🙏🙏
kohomada danne😂
එකෙන්ම අදරෙයි අයියෙ
Budu saranai nangi
Beautiful ❤️
❤ ශේහානි ලස්සනයි සරලයි ආදරෙයි ඔයාගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා..🙏
This girl is inteligent.
රංගන මොනවා නැතත් මිනිසුන් හම්බු කරලා තියෙනවා
රංගන hoda මනුස්සයෙක්
එකනම් සහතිකයක්
❤❤❤❤❤
atthda😂😂😂
😂😂
Man asama kenek ada avilla thiyanne.aya harima adaraniya kenek🌹🌹🌹🌹
අපි ආදරෙයි
Very beautiful
බුදුසරණයි දෙවිපිහිටයි
ජයවෙවා
Hodai Lassana vedak🤗🤗🤗🤗
Shanudrie wai Dinesh aiyawai gennannakoo plzzz🙏
මචං රංගන ඔයාට මං ආදරෙයි, හැබැයි උබ ආයිත් එයාට අත තියල තියෙනවා දැක්කොත් මං ඔයාගෙ අත කපනවා... එයාගෙ උස කෙනා මං හරිය... අපි දෙන්නාගෙ වෙඩින් එකත් ඔයාගෙ චැනල් එකෙන් තමයි පෙන්වන්නේ...
😂
😅😅😅 wish you all the best Brother ✌️
Jayaveva..rangana ❤❤❤❤
මෙයාට සිංදු කියන්න පුළුවන් කියලා දැන් දැනගත්තා
❤❤MN ASA hoda lamayek
Lassanai ❤️❤️first comment
Rangana aiyata hamoma adarai❤
ලංකාවට western style සෙට් නෑ කියන ලංකාවේ style එකක් කරගෙන අනිත් ඒවා විවේචනය නොකර ඉන්න ඔනේ
ඇය හරිම පරිණතයි. කෙළින් කතා කරනව. කොච්චර මතවාද එල්ලවුණත් කුරැලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.
Mata kamatida mama usai dan inna Europe 🇪🇺 ❤
proud of you and shehani. Good luck ❤
Shatika.atta.nangi.obakiyanne
Shehani your looks beautiful. Love you so much.
රෙහාන් සරනි ගෙන්නකො
lassanai nangi
ලස්සනයි එයා ❤😊😍
Mn sihinita adreiii,,❤
මං ආසම කෙනෙක් .බුදු සරනයි ඔයාට
Rangana malli idiriyatama yanna thawa thawath wasanawa shakthiya darya labewa
ආදරෙයි රංගන අයියා
Hamadamat adareìiii adareìiii godak oyata man saudiwala Ranatunga ayiya paressamin inna budu saranai siyalu dewiyange pihitai araksawai
Beautiful girl
Kalin ekaka kiwwe thaman ta wiyadan karana kennelk one kiyala date with danu programme eke
Cham niliyak pos Wada na Anik nilyo pos Wada karanne penawane salani nili rajina vage hitiya wate gihin dan geta wela
Favorites only Rangana👍 lot's God's blessings Always
Usa kollange list ekk hadagen ymu balann,,,🤭
Mn asama caretayak❤❤❤
ස්තුතියි
😊😊😊😊උස 😊😊😊😊😊😊😊💕💕💕💕💕💕💕💕💕
මගේ 5.8 යි 😂😂😂
Adarey nemey hoyala thiyenne usa kollek kamak na ithin asaawane😂😂
Wow
Sing kara nm hodai nice voice
Dinakshi priyasad gennakoo ayye
Mekata apu anith hemoma ahana ewata hariyata kelin uththara dunna.meyanam ehema na.
Love you ❤honey
Hi