Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදුභව ප්‍රාර්ථනා කරන සිංහල දේශය රකින මහා බලවත් නාරායන් හෙවත් විෂ්ණු දෙවියන් ට නමස්කාරය වේවා 🙏🙏🙏
කතෝලික ආගමෙත් මේ වගෙ කතාවක් තියෙනවා
ඔව් නෝවගෙ කතාව ,❤❤
Aiye පුලුවන් නම් කතරගම දෙවියො ගැන වීඩියෝ එකක් ඕන❤
අනිවාර්යයෙන් අපි ඉස්සරහට ඒ ගැනත් කරමු ❤❤
Video එක බලාගෙන යද්දි මතක් වුණේ...අපේ සීයා මං පොඩි කාලෙදී මේ කථාව කියා දීලා තියෙනවා..අද තමයි දැන ගත්තේ මේක විෂ්ණු දෙවියන් ගේ කථාවක් කියලා..දැන් තමයි තේරෙන්නේ මේ විෂ්ණු පුරාණයේ එන කථා අතීතයේ ඉදලම අපේ ගැමි ජන සමාජය එක්ක බද්ධ වෙලා ජන කතා විදිහට පාරම්පරිකව පැවතිලා තියෙනවා කියලා....ඇත්තටම මේ දේවල් ගැන study කරන්න ආසා හිතෙනවා 😍
ඔව් ඉන්දියාවේ , ලංකාවේ ඒ වගේ කතා අපි පොඩි කාලේ අහල ඇති අනන්තවත් පස්සේ තමයි දැනගන්නේ ආ මේ මේක ගැන කියල තියෙන්නේ කියලා. අනිවාරෙන් ඒ දේවල් ගවේෂණය කරන්න, හැබැයි අතීත කාමයෙන් මත නොවී ඒ දේවල් අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද බලන්න, ගොඩක් මහාචාර්යවරු පවා මේවා ගවේෂණය කරන්න ගිහින් අතීත කාමයෙන් මත වෙලා සැබෑ අවශ්‍යතාව මගහැර ගන්නවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1.මත්ස්‍ය අවතාරය2.කූර්මා අවතාරය3.වාරහා අවතාරය 4.නරසිංහ අවතාරය5.වාමන අවතාරය6.පරශු රාම් අවතාරය7.ශ්‍රී රාම අවතාරය 8.ශ්‍රී ක්‍රිෂ්ණ අවතාරය9.ශ්‍රී විෂ්නවර්ත අවතාරය10.කාල්කි අවතාරය(නව වන අවතාරය බලාරම නොවන අතර ඔහු ශේෂා නාගයන්ගේ අවතාරයක් වේ. විෂ්නවර්ථයන් කලි යුගයේ ආරම්භයේදී පහළ වනු ඇති .මූලාශ්‍ර සහිතයි)
Bible eketh me wagema deyak thiyanwa nohage nawkawa eyath soya kiyawanne metha kumko anrthayak siduwi thibena waga ❤
bible eka liyawenna kalinma kithunu agama enna kalinma oya dewal lekana gatha wela thiyenawa
❤ like one🌝
❤
patta eka,ithuru awathara tikakth ikmanatma oni🙂❤🔥
Thanks brother ❤❤aniwaren ikmanata gennam
ඊළඟට ගේන්න හිතන් ඉන්න වීඩියෝ එක මොකක්ද
Kurma Avathara Video eka heta watei bohodurata
1st 🌝
Prophet Nooh(A.S) ge kathawa wage me kathawa
ඔව්
අයියේ මේකට උත්තර යක් දෙන්න සුද්දෝ ආවෙ නැත්නම් කෝච්චි පෝන් වාහන ලංකාවට සුද්දො ආවෙ නැත්නම් තවමත් ලංකාව ගල් යුගයේ වගෙ නොදියුණු රටක් වගෙද තියේනනෙ මෙක නිකම් මට ලොකුපුස්නයක් වගේ please reply අයියේ
අනෙ කියන්න කො
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා..... සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ
Anunaki kathawata ssmanai ne bn mekath😅
සමාන කතා පුවත් තවත් තියෙන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ ඔයාට විශ්වාස කරන්න අමාරු නිර්වචනය කරන්න අමාරු දෙයක් පොදු ස්ථානයක දකිනවා. ඒක ඔයා තව කෙනෙක්ට පැහැදිලි කරන විදිහෙයි, ඒක දැක්ක තව කෙනෙක් වෙනත් කෙනෙක්ට පැහැදිලි කරන විදිහයි වෙනස් නේද ? මන් මේ කතා ඔක්කොම එකම කියලා කියන්න යන්නේ නෑ... නමුත් වෙන්න පුළුවන්
මන් දන්න විදියට බුද්ධ කියන විශ්ණු දෙවියන්ගේ එක අවතාරයක් ඒක තමයි කට්ටිය බුදුරජාණන් විශ්ණු දෙවියන්ගෙ අවතාරයක් කියලා
ගෞතම සෘෂි
මේක බලන්න :- ua-cam.com/video/frLwfBfZ--Q/v-deo.html ❤❤
Ok. Godak loku comment ekak ekata sorry. Wasigi kiyanne shiva deviyange belle inna naga dewiyan. Eya thama methanadi support ekata enne newa edan yanna. Ethanadi saptha rishiwaru, siyaluma saththungen jodiwak, hema gas wargayakama etawarga genawa. Methanadi raja thimata thamage biasawath nethi wenawa. Eth passe aye hamba wenawa. Meke eka weradi point ekak dekka. Higreev kiyana yakshayata waramak thiyenawa eyata thiyenne ashwayekge oluwak. Enisa eyawa maranna puluwan higreev kenekta witharai. Ekanisa wishnu dewiyanta oluwath nethi wenawa.(eka wenama katawak. Ethana lakshmi devi lassanata edala eddi vishnu deviyo nonstop hina wenawa. Ekata kenthi gihin lakshmi devi sapa karanawa oluwa nethiwenna. Itapasse vishnu deviyo dunna repair karaddi eke lanuwa kepila gelavila bella kepenne. Itapasse ekata ashwayekge oluwa thiyala ekathu karanna ashvini kumarawaru. Itapasse thama fight eka vishnu deviyo fight eka dinanne.) Amatharawa. Novage kathawe arambaya gena idea ekak ganna puluwan. Meke mathsya awatharai wasugi ain kaloth oyala dannawa me dekama ekama kathawa. Hindu agama kiyanne multiple gods agamak newei. Single god mind ekak thamange different forms walin innawa eyage purpose eka role eka anuwa. Namuth okkoma ekama kenek. Ex. Brahmaya saraswathi kiyanne dekama ekkenekge forms dekak. Ethanadi mawanna behe denuma nethuwa. Ewagema vishnu lakshi gaththoth lakshmi kiyanne danaya dena deviyan newei eka eyage eka rupayak witharai. Ashta lakshmi kiyala rupa 8k thiyenawa. Eka beluwoth therei e 8 pennanne ape ashawal(desire/illusion kiyannath puluwan) ewa nethuwa loku issarahata yanne pavathinne ne. Ethakota vishnu inna laksmi one. Eya danaya, daruwan, dairya, jaya hemadema denawa. Eken thama api aluth aramunu balaporoththu hadan issarahata yanna. Thawa oke science peththak thiyenawa. Kemathi kenek innawanam kiyanna. Ekath dannam.
thanks brother aniwarenma comment ekata , digatama mehema engadge wenna oya danna dewaluth kiyanna. godak anuwada thiyanwa othana mata aththatama vishnu deviyange bella ahimi wena kathawa danaganna labuna , namut purawruthayak vidihata , eka gana sadahan mulashryak hoyaganna bari una, oya eka dannawanm comment karan yanna, nawata dagatta dewal hari oya kiyapu, thani devi kenekgen yana kathawa gatalusahagathai brother, mul eka mulashrayakawath ehema ne, wishnu purana walanam wishnu thamai siyallama kiyala thani devi kenek gana kiyawenawa, e osse yana thawath anuwada thiyanwa, habai godak ewa mulkruthi liyawela sahena kalekata passe liyawuna ewa , eka apita mathayak vidihata ganna puluwan multiple gods kiyana sankalpaya prathyakshayen bahara karanna amarui
@@SLParaInvestigation-oj2bt ok. Hindi agame poth warga dekak thiyenawa. Purana and ඉතිහාස kiyala. ඉතිහාස kiyanne රාමායණය and මහාභාරතය kiyana poth deka witharai. එවා ඇත්තටම උනා කියන එක තමා idea eka. Purana kiyanne එක් එක් දෙවියන් වෙනුවෙන් ලියලා තියෙන්නෙ. මෙතන වැදගත් දෙ තමයි. මෙතන තියෙන්නෙ multiverse concept eka. Hahaha.. man dannawa Marvel DC walata kalin apita multi verse concept eka thibba. Eka eka purane liyala thiyenne ekata adala universe ekedi siduwechcha dewal. E universe eke e deviyan mul wela karapuwa. Mekata sakshiyak widiyata ganna puluwan kakbushandi kiyana charithe. Kakbushandi kiyanne shapayak lebichcha rishi kenek. Shape nisa eka kakkek wela inne. Eyata warayak thiyenawa kalayai awakayai haraha yanna. Eya wara ganak ramayanaya mahabharathaya dekka kiyanawa wenaskam ekka. Hithanna kenek ramayanaya 12 parai mahabarathaya 16 parak beluwa kiyala wenaskam ekka. Moko ekkenek ganna decision ekak nisa aluth universe eka bihiwenawa. Me widiyata nonstop aluth loka bihiwenawa. Oyala dekala ethi vishnu දෙවියන්ගේ photo ekak meda nidan innawa eyage wate loka godak thiyenawa. Bola bola wage. Thawa shakshiyak thama krishna brahmayage ahankarakama nethikaranna siyadahas ganak brahmayo gennanne eyage batanalawa gahala. Ethanadi eya kiyanawa thawath loka thiyenawa, ewaye oyatath wada powerful brahmayo innawa kiyala. Me thama multiverse theory eka. Ok. Multiple god concept ekata hethuwa minissu tamanta kula dewiyek thiyan eyata first place dena eka ha. E dewalawala inna pujakayo thamange dewiya powerful wedi kiyala kiyana eka. Hindi agame use wenne parabrahma kiyana wachane. Parabrama kiyanne brahmaya newei. Brahmaya, visnu, shiva, dewi waru 3 dena, ganesh, muruga me okkoma parabrahma rupa. Simple kiyanawanam. Hithanna geyak thiyenawa. E gedarata enna eka eka krama thiyenawa. Samaharu kemathi issaraha doren enna, samaharu pitipasse doren neththan janelen neththan wahalen kohen awath enne gedarata. Hithanna e e kena anuwa eyata relatable kemathi form ekak thiyenawa. Hebei point eka hari jiwithayak gewana eka anthimata paramathmayata ekathuwena eka. Mahabarathe lassana verse ekak thiyenawa krishna arjunata oka explain karana. Kiyawala balanna. Science pethtga thamai Vishnu pennanne Space kiyana concept eka Shiva pennanne Time. Eka tikak long explanation ekak. Hithanna rishiwaru ape hitapu scientists waru kiyala. Me concepts kiyala denna ewagema interest eka thiyagena ugannanna story ekak heduwoth. Hoddak hithanna kalayak yaddi api mewum wadeta(putuwak mesayak mokak thibbath hadapu kenek inna one kiyana eka) kemathi nisa e text books walata eththa charitha wage selakuwoth, ehema neththan bageta igenagaththa aya prayojana balaporoththuwen me pothwala thiyena dewal weradiyata igennuwoth. Hithanna godak thiyenawa. Wedagath de magic nisa krishna wiswasa karanna epa eyagen jiwitha padam ganna. TV series walin mewa balanna epa. Eyala yudde dinala game eka iwarai. Eth eththatama krishna keleka merenne wisa ithalayak wedila. Rama gangata penala siyadiwinasagannawa. E charithawala loku gemburak thiyenawa. Sita kiyanne antha asarana gon geniyek newei. Ramageth shakthiya sita. Welawakata Rama Ravana dennama bayai sitata. Geetha press eke gahana books balanna. Eyalage manuscript godak accurate.
බයිබලෙ කොපි කරල තියෙනෙ ඔය කතාව නේද
එහෙම කොපි කරා කියලම සාධක නැති නිසා අපිට හරියටම ඒක ගැන කියන්න අමාරුයි. නමුත් සමානකම නිසා කෙනෙක් එහෙම හිතන්න පුළුවන්
මෙක නොවා ගෙ කතාවනෙ බන් 🤔 එකම වගෙ කතාව පුදුමයි.
ඔව් brother , හැබැයි මේක ලියවෙන්නේ නෝවා ගැන අහලවත් නැති කාලයක
බුදුභව ප්‍රාර්ථනා කරන සිංහල දේශය රකින මහා බලවත් නාරායන් හෙවත් විෂ්ණු දෙවියන් ට නමස්කාරය වේවා 🙏🙏🙏
කතෝලික ආගමෙත් මේ වගෙ කතාවක් තියෙනවා
ඔව් නෝවගෙ කතාව ,❤❤
Aiye පුලුවන් නම් කතරගම දෙවියො ගැන වීඩියෝ එකක් ඕන❤
අනිවාර්යයෙන් අපි ඉස්සරහට ඒ ගැනත් කරමු ❤❤
Video එක බලාගෙන යද්දි මතක් වුණේ...අපේ සීයා මං පොඩි කාලෙදී මේ කථාව කියා දීලා තියෙනවා..අද තමයි දැන ගත්තේ මේක විෂ්ණු දෙවියන් ගේ කථාවක් කියලා..දැන් තමයි තේරෙන්නේ මේ විෂ්ණු පුරාණයේ එන කථා අතීතයේ ඉදලම අපේ ගැමි ජන සමාජය එක්ක බද්ධ වෙලා ජන කතා විදිහට පාරම්පරිකව පැවතිලා තියෙනවා කියලා....ඇත්තටම මේ දේවල් ගැන study කරන්න ආසා හිතෙනවා 😍
ඔව් ඉන්දියාවේ , ලංකාවේ ඒ වගේ කතා අපි පොඩි කාලේ අහල ඇති අනන්තවත් පස්සේ තමයි දැනගන්නේ ආ මේ මේක ගැන කියල තියෙන්නේ කියලා. අනිවාරෙන් ඒ දේවල් ගවේෂණය කරන්න, හැබැයි අතීත කාමයෙන් මත නොවී ඒ දේවල් අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කොහොමද බලන්න, ගොඩක් මහාචාර්යවරු පවා මේවා ගවේෂණය කරන්න ගිහින් අතීත කාමයෙන් මත වෙලා සැබෑ අවශ්‍යතාව මගහැර ගන්නවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1.මත්ස්‍ය අවතාරය
2.කූර්මා අවතාරය
3.වාරහා අවතාරය
4.නරසිංහ අවතාරය
5.වාමන අවතාරය
6.පරශු රාම් අවතාරය
7.ශ්‍රී රාම අවතාරය
8.ශ්‍රී ක්‍රිෂ්ණ අවතාරය
9.ශ්‍රී විෂ්නවර්ත අවතාරය
10.කාල්කි අවතාරය
(නව වන අවතාරය බලාරම නොවන අතර ඔහු ශේෂා නාගයන්ගේ අවතාරයක් වේ. විෂ්නවර්ථයන් කලි යුගයේ ආරම්භයේදී පහළ වනු ඇති .මූලාශ්‍ර සහිතයි)
Bible eketh me wagema deyak thiyanwa nohage nawkawa eyath soya kiyawanne metha kumko anrthayak siduwi thibena waga ❤
bible eka liyawenna kalinma kithunu agama enna kalinma oya dewal lekana gatha wela thiyenawa
❤ like one🌝
❤
patta eka,ithuru awathara tikakth ikmanatma oni🙂❤🔥
Thanks brother ❤❤aniwaren ikmanata gennam
ඊළඟට ගේන්න හිතන් ඉන්න වීඩියෝ එක මොකක්ද
Kurma Avathara Video eka heta watei bohodurata
1st 🌝
Prophet Nooh(A.S) ge kathawa wage me kathawa
ඔව්
අයියේ මේකට උත්තර යක් දෙන්න
සුද්දෝ ආවෙ නැත්නම් කෝච්චි පෝන් වාහන ලංකාවට සුද්දො ආවෙ නැත්නම් තවමත් ලංකාව
ගල් යුගයේ වගෙ නොදියුණු රටක් වගෙද තියේනනෙ මෙක නිකම් මට ලොකුපුස්නයක් වගේ please reply අයියේ
අනෙ කියන්න කො
ඒක එහෙම කියන්න බෑ.. සුද්දන්ගේ කාර්මික විප්ලවය 1760 වගේනේ පටන් ගන්නේ. එහෙම තල්ලුවක් මෙරට තිබුනේ නෑ.. ඒ කාලවකවානුවේ ලංකාවේ අන්තිම රජ කාලය ඉවර වෙමින් තිබුනේ. ලංකාවේ වෙළදාම විදේශීයව ව්‍යාප්ත වෙලා තිබුනේ, නමුත් මේ කාර්මික විප්ලව සමයේ අපේ රට අස්ථාවර මට්ටමක තිබුනේ, ලාංකීය රජෙක් ලංකාව පාලනය කරානම් ඒ කෙනෙක් මේ trend එකට අවතීරණය වෙලා නව තාක්ෂණය එක්ක යන්න තිබුනා, එහෙනම් අපේ පැරණි තාක්ෂණයයි මේ නව තාක්ෂණයයි එකතු වෙලා අද අපි ලෝක තාක්ෂණික බලවතෙක් වෙන්නත් පුළුවන් , වෙළදාම අපේ රටේ අතින් ගිලිහිලා සුද්දා හරහා එක සිදුවීම නිසා අපිට ජාතියක් වශයෙන් ඒ access එක නැති වුන එක අද මේ ඉන්න තත්වයට මුල් අඩිතාලම වුනා. මෑතකාලීන ඉතිහාසයේ රජයන් වල අදුරදර්ශී ක්‍රියාවන් උපාලි වගේ මහත්වරුන්ට වුන දේවල් බලපෑවා.....
සුද්දා නැති වුනානම් අපිට මේ දේවල් නෑ කියන එකට වඩා සුද්දා නැති වුනානම් ගොඩක් දේවල් මෙහෙදීම හැදෙන්න තිබුනා, සුද්දා මෙහෙට ආවේ නැත්තන් අපි මිට වඩා තැනක ඉන්න තිබ්බා, සුද්දගේ පරගැති බලපෑම නිසයි අපි එකපාරටම lop වුනේ