Pidurangala Rock Travel Guide

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 168

  • @ShyanAdventures
    @ShyanAdventures  4 роки тому +7

    ඉතින් යාලුවනේ වීඩියෝ එක හොඳනම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. එවගේම ඔයාලගේ facebook එකේ වෙනත් social media වල මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.
    මේ වගේ අපි යන තැන් ගැන කලින්ම දැනගන්න location වල ලස්සන පොටෝ බලන්න Instagram එකේ මාව Follow කරන්න 👉👉
    bit.ly/2XVP2RA ජය වේවා හැමෝටම.!!

    • @chamindakumara8522
      @chamindakumara8522 4 роки тому

      Me wawata hamadama අලි enawa.boru nikiya idahan

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому

      @@chamindakumara8522 හරි මහත්තයා ඔයා හරි

  • @firebird3475
    @firebird3475 4 роки тому +4

    කොච්චර මොන වාහනේක ගියත් බයික් එකක යන ෆීලින්ග් එක ඒ ගැම්ම ගන්න බෑ....❤❤❤

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 роки тому +3

    මාරම ලස්සන සහෝ ... තාම යන්න බැරිවුණා අනිවා මේ වීඩියෝ එකෙන් පස්සෙ යන්න ආසාවක් ඇති වුනා... ගොඩක් ස්තුතියි ලගදිම දවසක යනවා... සහෝ... 🌷🌷🙏🙏🙏👌👌👌👌👍👍👍

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      අනිවාර්යයෙන් යන්න ස්තූතියි සහෝදරයා ❤️👍

  • @mansaranna
    @mansaranna 4 роки тому +6

    එනකන් හිටියෙ එනකන් 😍♥️
    Video quality improved
    editing improved
    Thanks for details
    awsome video ayye ♥️🍃👍🇱🇰

  • @sadu_ds
    @sadu_ds 3 роки тому +1

    Beautiful vedio clip brother.. 🥰💞👌

  • @sahangunawardhana150
    @sahangunawardhana150 4 роки тому +1

    Supiri ayye👍👍video eka👌👌❤️

  • @LankanExplorers
    @LankanExplorers Рік тому

    Subscribed.! First time watching your video 😊 good job brother 👍

  • @sandeepasampath2701
    @sandeepasampath2701 4 роки тому +4

    Bike one☝ ❤️

  • @maxpain425
    @maxpain425 4 роки тому +1

    After long time bro NC

  • @mr.gurusinghe
    @mr.gurusinghe 4 роки тому +1

    Wow machan! 😍 Thanks for sharing such beautiful tours with us! 🧡

  • @thayodyatharindi7935
    @thayodyatharindi7935 9 місяців тому

    Superb video ❤🎉

  • @ShehanMithesha
    @ShehanMithesha 4 роки тому

    Elama❤️

  • @lakshanbasnayake8241
    @lakshanbasnayake8241 4 роки тому

    supiri brother video ekak dnakan parana ewa bala bala idiye good luck

  • @srilalpereraamarasinghe9374
    @srilalpereraamarasinghe9374 2 роки тому

    මල්ලි මම මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් ඔයා හොඳටම ඒ විස්තර කරනවා වීඩියෝ එක ඉදිරිපත් කිරීම ඉතා හොඳයි

  • @myutube9xx
    @myutube9xx 4 роки тому

    Hello Shyan, I just watched this very interesting video. It looks like a very tough climb beyond the Buddha statue. Keep up the great work you are doing! - Chandra Joshua

  • @travelyamuko
    @travelyamuko 4 роки тому +1

    නියමයි අයියේ

  • @rameshdushmantha1496
    @rameshdushmantha1496 4 роки тому +1

    Math giya bro bicke ake supiri gamana

  • @chathiraruwan519
    @chathiraruwan519 4 роки тому +1

    Ela

  • @TheSikrt
    @TheSikrt 3 роки тому

    Tnx bro

  • @mohamedrifky3025
    @mohamedrifky3025 4 роки тому +5

    1st comment

  • @somalathaguluwahewage9304
    @somalathaguluwahewage9304 4 роки тому

    Wow niyamai 😁

  • @sadunmadusan4473
    @sadunmadusan4473 4 роки тому

    wow supiry ayeya lankawe supiri gamanak yanna kiya whis karanawa 👍💪👍💪👍🏞🗻🤗🤗🤗🤗🤗🤗💖💖💖💖💖

  • @induwaraudayanga7590
    @induwaraudayanga7590 4 роки тому +1

    ❤️🌸patta

  • @nadeekasenavirathna3271
    @nadeekasenavirathna3271 3 роки тому

    Ape sigiriya.💟💟💟

  • @nipunhansika1669
    @nipunhansika1669 4 роки тому

    Ela hode bro

  • @gayan33gm
    @gayan33gm 4 роки тому

    Nice video 👍

  • @chamodagalawathha9718
    @chamodagalawathha9718 4 роки тому +1

    Bro kawasaki d tracker 250 ekak aluthenma gannewanm keeyak witra wenwada

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      Meheta brand new enawa adu nisa hariyatama kiyanna amarui 10laks paniwi bro

  • @evenzkaushalya3055
    @evenzkaushalya3055 2 роки тому

    ඊයේ ගියා බොසා 👌

  • @lusifar1965
    @lusifar1965 3 роки тому

    Pidurangala thienne koheda

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- 2 роки тому

    very nice

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 роки тому

    Fantastic 👍❤️❤️👍

  • @laishyyyyy3867
    @laishyyyyy3867 3 роки тому

    Sigiriyada pidurangalada nagina hodama aiye?a dekema kalin gihipu nati kenekta

    • @ShyanAdventures
      @ShyanAdventures  2 роки тому

      Dekatama yanna Aniwaryen ❤️

    • @laishyyyyy3867
      @laishyyyyy3867 2 роки тому

      @@ShyanAdventures den mokakda masa 5 kata pase rly karane,den gihin iwarai

  • @NUBAYT
    @NUBAYT 4 роки тому +1

    Aiye bike eka register karanna kalin full service ekak danna onida ... register කරන්න ඔනි ලියකියවිලි මොනද

  • @atheekurrahman4358
    @atheekurrahman4358 3 роки тому +1

    Pidurangalath sigiriyath eka dawasema naginna puluwanda?

  • @kasunbuddika6664
    @kasunbuddika6664 4 роки тому

    ela ban video ekak enakam hitiya

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 роки тому

    අයියා❤️

  • @kjrjjunkeer3909
    @kjrjjunkeer3909 4 роки тому +1

    Tourism karanna hoda car monada

  • @madawanandasiri
    @madawanandasiri Рік тому

    pidurangala bus eke yanna puluwanda brother?

  • @hugcreations8789
    @hugcreations8789 4 роки тому

    ela

  • @tharushidinushika4916
    @tharushidinushika4916 3 роки тому

    Beautiful ❤️❤️

  • @nipungalaxy175
    @nipungalaxy175 3 роки тому

    Ohe machan ali parshna nadda

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 4 роки тому

    Suppa✨️👍👍

  • @teklakalpani3781
    @teklakalpani3781 3 роки тому

    Mekat couple yann denne nadd aiya. Id ek gannwad

  • @gima_bro_traveller
    @gima_bro_traveller Рік тому

    Pidurangala yanna ticket ekak ganna oneda aiya

  • @thamashawickramasekara7366
    @thamashawickramasekara7366 4 роки тому

    Ayye lagadi video ekak ennadda?

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 роки тому

    Aiyye bus eke yanna puluwanda

  • @vinodmaduranga8869
    @vinodmaduranga8869 4 роки тому

    Supiri bro❤️❤️

  • @sureshkelum4489
    @sureshkelum4489 4 роки тому +1

    Bro matath set wenn puluwnd oylth ekk bik tour ekk ynn

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому

      Set wenna puluwan bro aniwaryen web site ekata gihin balanna mage. Details dala athi

  • @slphotoLK
    @slphotoLK 3 роки тому

    😘😘😘

  • @shaansl3196
    @shaansl3196 4 роки тому +1

    Bike travel ekak one ayye 😘

  • @chalanapramod5034
    @chalanapramod5034 4 роки тому +1

    බයික් එකෙන් යන වීඩියෝ එකක් ඕනේ

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому

      අනිවාර්යයෙන්ම එක නවතින්නේ නෑ ඉස්සරහට හොද වීඩියෝ සෙට් එකක් එනව 😊❤️

  • @gihandinesh466
    @gihandinesh466 4 роки тому

    Byke travel video ekak oona

  • @thimilaabeysekara8673
    @thimilaabeysekara8673 4 роки тому +2

    ❤🔥

  • @isharaamalka1759
    @isharaamalka1759 4 роки тому

    Video ekk danakm hitiye 😍😍

  • @MikieSWE
    @MikieSWE Рік тому

    btw, been there in our trips, as called vacation ;)

  • @PALandsConstructions
    @PALandsConstructions 4 роки тому +1

    මොකක්ද අයියේ වාහනේ

  • @mohamedrifky3025
    @mohamedrifky3025 4 роки тому +2

    ❤️

  • @mansaranna
    @mansaranna 4 роки тому

    yo yo

  • @watchinglanka
    @watchinglanka 2 роки тому

    Know more about Pidurangala rock in Sri Lanka:
    www.watchinglanka.com/pidurangala-rock-in-sigiriya/

  • @editbykapayaebk7576
    @editbykapayaebk7576 4 роки тому

    Bro ❤️

  • @MTravelVlog
    @MTravelVlog 4 роки тому +1

    Great channel. Please Make More. ⭐️😍
    Greetings from Albania. 👋🏼🇦🇱
    Also, Let’s build each other Up. 👍🏼💪🏼

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      Wow 🤩 Thanks I’ll see your channel also👍❤️

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 роки тому +2

    මේවගේ වීඩියෝ දිගටම දෙන්න... පුලුවන්නම් මගෙ chanle එක පැත්තට එන්න යාලුවා 🙏🙏🌷🌷👍👍👍

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому

      ස්තූතියි සහෝදරයා අනිවාර්යයෙන් බලන්නම් 👍

  • @gima_bro_traveller
    @gima_bro_traveller Рік тому

    ❤❤❤

  • @buddikachandana6359
    @buddikachandana6359 Рік тому

    Api giya. Sigiriya15

  • @sachindusandaru510
    @sachindusandaru510 4 роки тому

    Oya ge රස්සාව mokadda bro

  • @asirijayawickrama4534
    @asirijayawickrama4534 Рік тому

    බුදුපිළිමය පහුවුනාම ගල් දෙකක් අතරින් පනින්න තියෙන තැනයි, අන්තිමට ගල මුදුනට නගින්න තියෙන තැනටයි යකඩ පඩිපෙළක් අත්වැල් එක්ක සවිකරන්න ඕනේ..නැත්නම් මේ ගමන අතිශයින්ම අනතුරුදායකයි...

    • @ShyanAdventures
      @ShyanAdventures  Рік тому

      ඔව් අනිවාර්යයෙන් 🙏

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 4 роки тому

    ඒ වැවේ නාන්න බැරිද

  • @NUBAYT
    @NUBAYT 4 роки тому +1

    Tourist driving nedda

  • @tharindu_ekanayake
    @tharindu_ekanayake 4 роки тому

    ටුවරිසම් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද 🌝💕

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      Aniwaryen issarahata Mama ehema Video series ekak aran annam ❤️

  • @gayan33gm
    @gayan33gm 4 роки тому

    පිදුරන්ගල උඩ පන්සක් නැද්ද? භාවනා යෝගීන් සිටිනවාද?🤔

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      පිදුරංගල උඩ නම් පන්සලක් නැහැ. යට තමා තීන්නේ. උඩ ඇතැම් විට භාවනා යෝගී භික්ශූන් ඉන්න පුලුවන් එක නම් හරියටම දන්නේ නැහැ දැන් ඉන්නව ද කියල.

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 4 роки тому

    😃😃

  • @noname-k4l2y
    @noname-k4l2y Рік тому

    Api me poson eke sigiriye yanakota pidurangala giya mai nangi hathi ara ara nagge...😂😂

    • @ShyanAdventures
      @ShyanAdventures  Рік тому

      Ow ow ithin 😁🎉️ udata giyama mahansiya niwenawa

  • @thusarakrishen6013
    @thusarakrishen6013 4 роки тому

    ❤️👌😍

  • @visitsrilankaguitarcovers527
    @visitsrilankaguitarcovers527 4 роки тому

    ❤️❤️❤️

  • @lasanthakalum0497
    @lasanthakalum0497 2 роки тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💘💘💘🧘🧘

  • @mihiranrandika8867
    @mihiranrandika8867 4 роки тому

    බයික් එකක් ගත්තද අලුතෙන් 🙄

  • @hansakamalshan6239
    @hansakamalshan6239 4 роки тому

    Aluth video nedda kalekin demmeth nene

  • @sureshliyanage918
    @sureshliyanage918 4 роки тому

    බයික් ලංකාවට ගේන්න කවද්ද කියලා video එකක් කරන්න . කඩේ bike නැ

  • @royaleproduction396
    @royaleproduction396 4 роки тому

    කොල්ලෝ කෝ බන් උබ.. මොකෝ සද්දයක් වත් නැත්තේ..😬😬

    • @ShyanAdventures
      @ShyanAdventures  4 роки тому +1

      කොරෝනා නිසා අපි කොරවෙලා ඉන්නේ. ආයෙත් ලගදීම tour සෙට් එකක් යනව. දින නියමයක් නෑ 🤗

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 6 місяців тому

    මුගේ පොල්බෑ මූණ විතරමනෙ පෙන්නන්නෙ🤣🤣🤣

  • @nilruwanrathnayake4354
    @nilruwanrathnayake4354 Рік тому

    Video එක හොදයි, ඒත් මෙ ගමන පොඩි බබා ලාට හා වයසක අයට යන්න බැ වගේ ඒ ගැන පැහැදිලිව සදහන් කරන්න, ඔබගේ උත්සාහය අගය කෙට දක්වමී ස්තුතියි

    • @ShyanAdventures
      @ShyanAdventures  Рік тому

      අනිවාර්යයෙන් ඉදිරියේදී එ දේවල් එක්කම දාන්නම්. ස්තූතියි ❤️