නුවර ටවුන් එකේ තියෙන කැලැවේ අවිදලා තියෙනවාද 😍 හවසට නුවර වැව වටේ රවුමක් ගහමුද🧡Kandy Travel Vlog

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 93

  • @gaya4613
    @gaya4613 Місяць тому +2

    නුවර තමයි මම ආසම නගරය ❤❤❤❤❤

  • @janithepetloversl3768
    @janithepetloversl3768 7 місяців тому +4

    ඔයිට වඩා ලස්සනයි දුනුමඩලාව රක්ෂිතය, ඒකත් නුවර ටව්න් එකෙමයි තියෙන්නේ. දන්න එක්කෙනෙක් contact කරගෙන ඒක බලන්නත් යන්න. Forest එකෙන් podi අවසරයක් ගන්න නම් ඕනේ. ඒ උනාට ඒ ගෙවන ගානට පාඩු නෑ කැලේ ලස්සන දැක්කහම ❤️

  • @DarshanaDissnayaka
    @DarshanaDissnayaka 7 місяців тому +2

    මමත් තලාතුඔය ,ලහිරු අයියා ගේ වීඩියෝ බලන්න ආසයි .අපිත් අද බන්ධනාගාර ය බලන්න ගියා .ලහිරු අයියාගේ වීඩියෝ එක දැකලා .

  • @Stefniedaniel
    @Stefniedaniel 7 місяців тому +2

    නුවර කියන්නෙ ප්‍රේමනීය නගරයක්😍😍Next Destination උඩවත්ත කැලේ😍🔥💪හරිම ලස්සන වැදගත් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියේ පරිස්සමෙන් ජය වේවා😍💪

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ආ ඔයට සුපිරි විඩියො එකක් කරන්න පුළුවන්

  • @Thelionnation-69
    @Thelionnation-69 7 місяців тому +2

    ස්තූතියි ලහිරු අයියේ නුවර ආවට මගේ ආදරණීය නගරය.ලංකාවට ආවා වගේ හැගීමක් දැනුනා මොහොතක ට😊😊 හැමදාම වගේ කටාර් ඉදන් බලන මම 😊😊

  • @Saracrew12465
    @Saracrew12465 7 місяців тому +3

    අදත් සුපිරියක් ලහිරු මාමේ,ආදරෙයි ❤

  • @JamesRajasingha
    @JamesRajasingha 7 місяців тому +2

    සතුටුයි ස්තූතියි. දවසත බ.වෙල වැලිමඩ ප්‍රදේශයටත් ඇවිත් යන්න මීගමුව වැලිමඩ බස් එක බණ්ඩාර වෙලටම එනවා මගේ ගම මිරහවත්ත පාර කිට්ටු වම මගේ පූජක මිත්‍ර පාදර් බ්ලොම් ඉන්නවා උදව් කරන්න.......

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ආ ඔව් එන්නම් ලෙසියි හැම දාම බස් එක තියෙනෙවා

  • @DimuthuAloka
    @DimuthuAloka 7 місяців тому +3

    අපෙ අම්මාගෙ ගම නුවර තලාතුඔය මොරගොල්ලේ ❤❤ බෙල්වුඩ් පැත්තේ විඩීයෝ එකකුත් ගේන්න

  • @sandarusandaru434
    @sandarusandaru434 7 місяців тому +2

    ❤❤❤ kandy ❤ godak adareyi ape peththat awat aiyat

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 7 місяців тому +4

    වැව රවුමේ අත් අල්ලාගෙන ආදරේ කරනකොට කොහොමද.ඒ වාසනාව අපිට තිබුනා.😊😊❤

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ආ සුපිරි සුපිරි

    • @wijewije3857
      @wijewije3857 7 місяців тому

      අනිවාරයේන්..❤❤❤❤❤...සේන්කඩගල පුර දළදා බුදුරැස් විහිදේන තුරැ නැ වරදින්නේ....සිංහලයන්හට සිංහල දේශේට සරනයි දළදා සමිදුන්නේ❤❤❤❤❤❤❤

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 7 місяців тому +3

    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින 😅❤

  • @dush_95
    @dush_95 7 місяців тому +2

    සුපිරි ❤😋

  • @wijewije3857
    @wijewije3857 7 місяців тому +2

    තම නුවරද ඒනවාද පේන්නන්න සුපිරි තැන්

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      ආයේ එන්නම් මෙතනින් මාතලේ ගියා

  • @SenakabjayasinhaSenakabjayasin
    @SenakabjayasinhaSenakabjayasin 7 місяців тому +2

    Oba kamathi rasne palath wala ta da seethala palath wala ta da

  • @SenakabjayasinhaSenakabjayasin
    @SenakabjayasinhaSenakabjayasin 7 місяців тому +1

    Oba pasal yana kale jathika anduma andada

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      නෑ අවසතාවක් කැබුනේ නෑ මම catholic school ගියේ

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 7 місяців тому +1

    👍👍💪💪👌 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 7 місяців тому +1

    Ape gewal paththe thamai ❤❤

  • @DelumiManjula
    @DelumiManjula 7 місяців тому +1

    Jp මල්ලි හොයා ගන්න දේවල් ,apeth දැක්කා ඔන්න ❤❤❤❤

  • @KavinduImalsha-rw4ss
    @KavinduImalsha-rw4ss 7 місяців тому +2

    ලහිරු ආයියා මරු ආ❤❤

  • @Nadeeratuktuk
    @Nadeeratuktuk 7 місяців тому +1

    Belwood yanna supire nuwara idan km 7

  • @fernandosarath4694
    @fernandosarath4694 7 місяців тому +1

    Supiri ❤❤❤lahiruuu.....From Itali

  • @pradeepchandana299
    @pradeepchandana299 7 місяців тому +1

    එලම ගැම්මක් තමයි අයියා එලම ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @DKCinematic
    @DKCinematic 7 місяців тому +1

    සුපිරි ❤ ළගදී ගියා අපිත්

  • @Hathurusinha567
    @Hathurusinha567 7 місяців тому +2

    Spa ekakata gihin video ekak dannako please

  • @Kavisk_official
    @Kavisk_official 7 місяців тому +1

    බුදුසරණයි

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 7 місяців тому +3

    ඉපදුනෙ හැදුනෙ වැඩුනේ නුවර මචන්😂

  • @travelwithme...7389
    @travelwithme...7389 7 місяців тому +2

    ඒ කාලේ නුවර ඇවිදපු තරම්.. දෙවෙනි ලව් එක එක්ක.. ඒ එක වෙන් උනාම ආය තුන් වෙනු එක එක්ක😐😢❤️ ජීවතේ හැටි පුදුමයි ලගදී යන්න බැරි උනා😑 මොන දේ උනත් ආදරනියම නගරය ලංකාවේ🌎

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому

      4 වෙනි එකත් එක්කත් යන්නම ඕනා එහෙනම් 😍

    • @travelwithme...7389
      @travelwithme...7389 7 місяців тому

      @@travelwithlahiru අනිවාර්යයෙන්ම යනවා අය්යා😃😝🤭

  • @KavinduImalsha-rw4ss
    @KavinduImalsha-rw4ss 7 місяців тому +2

    මතකද මමව කතරගමදි පාද යාත්‍රාව යද්දී හමුවුණු කොමන්ඩෝ මල්ලි

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      ආදරෙයි කවිදු මල්ලියා

  • @himamadu2704
    @himamadu2704 7 місяців тому +1

    Lahiru oyage videos reach wenawa aduida.ai views la adu ☹️oyat Jaya

    • @travelwithlahiru
      @travelwithlahiru  7 місяців тому +1

      එහෙම තමයි හැම එකම එක විදිහට යන් නෑ

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 7 місяців тому +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊

  • @Maduhansi465
    @Maduhansi465 7 місяців тому +1

    Lassanai ❤

  • @samangammeda3995
    @samangammeda3995 7 місяців тому +2

    මෙනා උනත් උත්සාහය ට
    ගරු කරනු ලැබේ

  • @lisal_chandeepa
    @lisal_chandeepa 7 місяців тому +2

    First

  • @samudayabandara9200
    @samudayabandara9200 7 місяців тому +2

    ලිස්සුවා නෙවේ මිතුර මහන්සියට වාඩි උනා 🤭🤭..

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 7 місяців тому +1

    Woooooow

  • @kavishkamalshaka
    @kavishkamalshaka 7 місяців тому +2

    ❤❤❤

  • @wasanthakumarawasantha8216
    @wasanthakumarawasantha8216 7 місяців тому +1

    🎉🎉

  • @AnomaJayalath-p3i
    @AnomaJayalath-p3i 7 місяців тому +2

    mag nuwara edalat nuwara gest ekeg kanta Bari unane rasaida kama,🥲👍

  • @Travelo94
    @Travelo94 7 місяців тому +1

    ❤️❤️🍃

  • @shiwantharanasinghe
    @shiwantharanasinghe 7 місяців тому +1

    👍👍😎😎🔥

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b 7 місяців тому +1

    😮❤

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 7 місяців тому +1

    මමත් නුවර .now පදින්චිය ගම්පහ.මගේ නුවර.😢😢😢😢😢❤❤

  • @greshank3695
    @greshank3695 7 місяців тому +2

    ❤❤❤🇱🇰🇱🇰👊👊👊👍👍

  • @heshanibimanya6599
    @heshanibimanya6599 7 місяців тому +1

    ❤❤🙏🙏

  • @chamithlakmal8248
    @chamithlakmal8248 7 місяців тому +2

    Malu dannawa oya hodama pori nowana bana